Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඌරු පැටවුන්ට සිදුවූයේ කුමක් ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඌරු පැටවුන්ට සිදුවූයේ කුමක් ද?

කැලිෆෝනියාවේ සත්ව උද්යාදනයක කොටි මවක් විසින් ඉතා දුර්ලභ කොටි පැටවුන් තිදෙනෙකුට උත්පත්තිය ලබා දුනි.

ගර්භණී සමයේ පැවති සංකූලතාවයන් හේතු කොට ගෙන අවාසනාවන්ත ලෙස එම පැටවුන් උපන්නේ නොමේරු, ඉතාමත් කුඩා පැටවුන් ලෙසය.

එමනිසා ඉපදී ඉතා කෙටි කාලයකදී ඔවුන් මිය ගියේය. ප්‍රසූතියෙන් පසු මව යතා තත්වයට පත්විය.

හදිසියේම ඇයයේ සෞඛ්‍යය තත්වයේ පිරිහීමක් දක්නට විය. නමුත් ඇය ශාරීරිකව යහපත් තත්වයකින් සිටියාය.

පශුවෛද්‍ය වරුන් පැවසූයේ, ඇය පැටවුන් අහිමි වීම නිසා මානසික අවපීඩනයකට ලක්ව ඇති බවයි.

වෛද්‍ය වරුන්ගේ තීරණය වූයේ වෙනත් මවකගේ පැටවුන් ලබා දීමෙන් කොටි දෙන නැවතත් යතා තත්වයට පත් කල හැකි බවයි.

රට පුරා ඇති සත්ව උද්‍යානයන් වල සොයා බැලුවද මෙම දුක්වන මවට සරිලන වයසේ කොටි පැටවුන් සොයාගැනීමට ඔවුන් අපොහොසත් විය.

අනතුරුව සත්වෝද්‍යාන පරිසරයක කිසිදිනෙක සිදුනොවූවක් සිදුකිරීමට පශුවෛද්‍යවරුන් තීරණය කරන ලදි.

ඇතැම්විට එක් වර්ගයක මවක් වෙනත් වර්ගයක් රැකගැනීමට භාරගනු ලැබේ.

එමනිසා ඔවුන් එය අත්හදා බැලීමට තිරණය කරන ලදි.

ඉක්මනින් සොයාගැනීමට හැකි වූයේ අනාත වූ ඌරු පැටවුන් ටිකකි.

සත්වෝද්‍යාන බළධාරීන් විසින් කුඩා ඌරු පැටවුන් කොටි සම්වලින් ආවරණය කොට කොටිමව අසලින් තබන ලදි.

අසරණ ඌරු පැටවුන්ට සිදුවූයේ කුමක් ද?

[QUOTE="hansa1018, post: 9220739, member: 124714"] [b]ඌරු පැටවුන්ට සිදුවූයේ කුමක් ද?[/b] [B][SIZE="4"][COLOR="DarkSlateBlue"][CENTER]කැලිෆෝනියාවේ සත්ව උද්යාදනයක කොටි මවක් විසින් ඉතා දුර්ලභ කොටි පැටවුන් තිදෙනෙකුට උත්පත්තිය ලබා දුනි. ගර්භණී සමයේ පැවති සංකූලතාවයන් හේතු කොට ගෙන අවාසනාවන්ත ලෙස එම පැටවුන් උපන්නේ නොමේරු, ඉතාමත් කුඩා පැටවුන් ලෙසය. එමනිසා ඉපදී ඉතා කෙටි කාලයකදී ඔවුන් මිය ගියේය. ප්‍රසූතියෙන් පසු මව යතා තත්වයට පත්විය. හදිසියේම ඇයයේ සෞඛ්‍යය තත්වයේ පිරිහීමක් දක්නට විය. නමුත් ඇය ශාරීරිකව යහපත් තත්වයකින් සිටියාය. පශුවෛද්‍ය වරුන් පැවසූයේ, ඇය පැටවුන් අහිමි වීම නිසා මානසික අවපීඩනයකට ලක්ව ඇති බවයි. වෛද්‍ය වරුන්ගේ තීරණය වූයේ වෙනත් මවකගේ පැටවුන් ලබා දීමෙන් කොටි දෙන නැවතත් යතා තත්වයට පත් කල හැකි බවයි. රට පුරා ඇති සත්ව උද්‍යානයන් වල සොයා බැලුවද මෙම දුක්වන මවට සරිලන වයසේ කොටි පැටවුන් සොයාගැනීමට ඔවුන් අපොහොසත් විය. අනතුරුව සත්වෝද්‍යාන පරිසරයක කිසිදිනෙක සිදුනොවූවක් සිදුකිරීමට පශුවෛද්‍යවරුන් තීරණය කරන ලදි. ඇතැම්විට එක් වර්ගයක මවක් වෙනත් වර්ගයක් රැකගැනීමට භාරගනු ලැබේ. එමනිසා ඔවුන් එය අත්හදා බැලීමට තිරණය කරන ලදි. ඉක්මනින් සොයාගැනීමට හැකි වූයේ අනාත වූ ඌරු පැටවුන් ටිකකි. සත්වෝද්‍යාන බළධාරීන් විසින් කුඩා ඌරු පැටවුන් කොටි සම්වලින් ආවරණය කොට කොටිමව අසලින් තබන ලදි. අසරණ ඌරු පැටවුන්ට සිදුවූයේ කුමක් ද? ↓↓ ↓↓ ↓↓ ↓↓ ↓↓ ↓↓ ↓↓ ↓↓ ↓↓ ↓↓ ↓↓ ↓↓ ↓↓ ↓↓ ↓↓ ↓↓ ↓↓ ↓↓ ↓↓ ↓↓ [IMG]http://img5.imageshack.us/img5/3299/imagelod.jpg[/IMG] [IMG]http://img12.imageshack.us/img12/5746/image001au.jpg[/IMG] [IMG]http://img375.imageshack.us/img375/472/image002hg.jpg[/IMG] [IMG]http://img195.imageshack.us/img195/3416/image003lo.jpg[/IMG] [/CENTER][/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom