Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එංගලන්තයේ මහා දුම්රිය කොල්ලය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එංගලන්තයේ මහා දුම්රිය කොල්ලය

කොල්ලයට ලක්වූ තැපැල් දුම්රිය

1963 වසරේ අගෝස්තු 7 වැනිදා, බදාදා සවස 6.40 ට එංගලන්තයේ විශේෂ ජංගම තැපැල් කාර්යාල දුම්රිය, ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නගරයේ ප්‍රධාන දුම්රිය ස්ථානයේ සිට ලන්ඩනයේ යූස්ටන් බලා ගමන් කරමින් තිබුණි. එම දුම්රිය මැදිරි 12 කින් යුක්ත වූ අතර, එහි සේවය කිරීම සඳහා තැපැල් නිලධාරින් 72 දෙනකු යොදවා තිබුණේය. එහි එක් මැදිරියක් තුළ තැපැල් කාර්ය මණ්ඩල සේවකයන් කඩිමුඩියේ ලියුම් තෝරමින් සිටියේ එය යූස්ටන් දුම්රිය ස්ථානය වෙත ළඟා වීමට පෙරාතුව ඔවුන් විසින් කටයුතු රාශියක් ඉටු කිරීමට තිබූ නිසාය.

තැපැල් මලූ විශාල ප්‍රමාණයක් ග්ලාස්ගෝ මධ්‍යම දුම්රිය පොළෙන් පැටවූ අතර, ගමනේ අතර මග තැනින් තැන දුම්රිය නොනවත්වා තැපැල් මලූ එකතු කර ගැනීම ද දුම්රිය තුළ දී තේරූ ලියුම් ඇතුළත් මලූ බෙදා හැරීම ද සිදු විය. අතර මග එක්කාසු කර ගැනීමේ මධ්‍යස්ථානවලට ඒ ප්‍රදේශවල තැපැල් ස්ථානවලින් තැපැල් මලූ නිසි වේලාවට ගෙනත් තැබීම නිසා අතර ප්‍රමාදයක් නැති ව දුම්රියට නොකඩවා ගමනේ යෙදිය හැකි විය.

ඇතැම් තැනක තැපැල් මලූ පාර දෙපස ඉහළ රැහැන්වල එල්ලා තිබුණු අතර ඒවා දුම්රියේ යන තැපැල් සේවකයන් විසින් දැල් දමා එක්කාසු කර ගනු ලැබීය. මෙසේ තැපැල් මලූ එක්කාසු කර ගන්නා අතර, දුම්රියේ දී තෝරා වෙන් කර ගන්නා ලියුම් අදාළ මලූවල දමා ඒ ඒ තැන්වලදී නිකුත් කිරීමද සිදු විය. මෙම හුවමාරු කි‍්‍රයාවලිය සකසා තිබුණේ දුම්රියේ ගමන ප්‍රමාද නොකර රට පුරා ලියුම් බෙදා හැරීම සඳහාය.

එම තැපැල් දුම්රියේ ඉදිරියේ සිට දෙ වන මැදිරිය වෙන් කර තිබුණේ වැඩි වටිනාකමක් ඇති තැපැල් මලූ සඳහාය. ඒ මැදිරියේ දී තෝරණු ලැබුවේ විශේෂයෙන් ම ලියාපදිංචි කළ තැපෑලෙන් යවනු ලබන ලිපි ඇතුළත් තැපැල් මලූය. ඒවා අතර වැඩි හරියක් තිබුණේ බැංකුවලින් යැවුණු භාවිතයේ තිබූ මුදල් නෝට්ටුවලින් පිරුණු තැපැල් මලූය. එය බැංකු නිවාඩුවක් ඇතුළත් සති අන්තයක් වූ නිසා මේ දුම්රිය මගින් විශාල මුදල් නෝට්ටු ප්‍රමාණයක් ලන්ඩන් බලා ගෙන යමින් තිබුණේය. සාමාන්‍ය දිනයක නම් මේ දුම්රියෙන් ගෙන යන මුදල් ප්‍රමාණය පවුම් තුන් ලක්ෂයක් පමණක් වුවත් මේ විශේෂ සති අන්තයේ දී එසේ ගෙන ගිය මුදල් ප්‍රමාණය පවුම් ලක්ෂ 26 කටත් වැඩි විය. (මේ මුදල්වල අද වටිනාකම පවුම් ලක්ෂ 46 ක් පමණය.)

කොල්ලකරුවෝ පිරිස

රාති‍්‍රය මුළුල්ලේම නොකඩවා ධාවනයේ යෙදුණු දුම්රිය, පසුදා, එනම් අගෝස්තු 8 වැනිදා, අලූයම 3 ට පමණ වන විට ලීටන් බසාර්ඞ් පසුකරමින් වැඩි දුරක් ගෙවා තිබුණේ නැත. දුම්රිය සියර්ස් හරස් මාර්ගය කරා ළං වෙත් ම එහි රියැදුරා වූ ජැක් මිල්ස් ඉදිරියේ ඇති රතු සංඥා එළිය දැල්වෙනු දුටුවේය. ඒ නිසා එක් වරම දුම්රිය නතර කරන්නට ඔහු තීරණය කළේය.

එය බොරු සංඥාවක් බව ඔහු දැන සිටියේ නැත. කොල්ලකරුවන් පිරිසක් අත් වැස්මක් රිංගවා සැබෑ කොළ සංඥා එළිය වසා දමා බැටරියක් යොදා ගෙන රතු එළිය දල්වා සැඟ වී බලා උන් බව ඔහු දැන සිටියේ නැත. ඔහු දුම්රිය නවත්වන්නට කි‍්‍රයා කළේ ඒ නිසාය.

දුම්රිය රියැදුරු ජැක් මිල්ස්

ජැක් මිල්ස් සමග වැඩ කළ අනෙක් අතිරේක රියැදුරා වූයේ ඬේවිඞ් විට්බි ය. ඔහු එන්ජිමෙන් බැස සංඥා එළිය දැල්වුණු කණුව වෙත පා නැඟුවේ සංඥා කි්රයාකරු වෙත දුරකථන ඇමතුමක් දීමටය. ඒ අවස්ථාවේ දී දුම්රිය මාර්ගය අසලින් දිවෙන දුරකථන රැහැන් කපා දමා ඇති බව ඔහුට පෙනී ගියේය. ඔහු ඒ ගැන රියැදුරු ජැක් මිල්ස්ට දැනුම් දීමට ආපසු හැරුණා පමණි. පිටුපසින් පැමිණි අයෙක් ඔහුගේ හිසට පහරක් එල්ල කළේය. රියැදුරු විට්බි සිහිසුන්ව ඇද වැටුණේය.

ඒ අතර දුම්රිය නවත්වන තෙක් රැකගෙන සිටි කොල්ලකරුවෝ යුහුසුලූව කි‍්‍රයාත්මක වූහ. ඔවුහු සියලූ දෙනා ම මුහුණු වසාගෙන සිටියහ. මුහුණු වසාගෙන සිටි එක් අයෙක්, දුම්රිය එන්ජිමට ගොඩ වී රියැදුරු මිල්ස්ට යකඩ පොල්ලකින් පහරක් එල්ල කළේය. ඒ පහරින් ඔහු ද සිහිසුන්ව ඇද වැටුණේය. ඒ අතර සොර මුලේ සෙස්සෝ එන්ජිමත් පළමු මැදිරි දෙකත් අනෙකුත් මැදිරිවලින් වෙන් කළහ.

සියර්ස් හරස් මාර්ගය වැටී තිබුණේ තද බෑවුමක් අසලිනි. එහි දී දෙවැනි මැදිරියේ තිබූ මුදල් මලූ ඉවත් කිරීම අසීරු කටයුත්තක් බව කොල්ලකරුවෝ තේරුම් ගෙන සිටියහ. ඒ නිසා දුම්රිය තවත් සැතැපුමක් පමණ ඉදිරියට ධාවනය කර වීමට ඔවුහූ කල් තියාම තීරණය කර සිටියහ. දුම්රිය බකිංහැම්ෂයර්හී මෙන්ටිමෝ අසල ලෙඞ්බර්න්හී බ‍්‍රයිඞ්ගෝ පාලම තෙක් ධාවනය කිරීමට ඔවුන් මුල සිට ම සැලසුම්කර තිබුණේ ඒ නිසාය. එහි පාලමට යටින් විහිදුණු මාර්ගයෙහි ලෑන්ඞ්රෝවර් රථ දෙකක් ද වෑන් රියක් ද සූදානම් කර තිබුණේය. මංකොල්ලකරුවන් සැලැස්ම වූයේ මුදල් මලූ ඒවායේ පටවාගෙන පැන යාමටය. දුම්රියේ එන්ජිම සහිත මැදිරි දෙක වෙන් කර ගත්ත ද එය බ‍්‍රයිඞ්ගෝ පාලම තෙක් ධාවනය කිරීම ඊළඟට ඔවුන් මුහුණ පෑ ගැටලූව විය. ඒ සඳහා ද ඔවුන් කල් තියා කළ සැලසුමක් තිබුණි. දුම්රිය ධාවනය කිරීමට ‘පුහුණුවක් ලබා ගත් අයකු ද’ ඔවුහූ සිය කල්ලියට එක් කර ගෙන සිටියහ.

‘ ඕල් පීට’ නමින් හැඳින් වූ ඔහු, මාස කීපයකට පෙර දුම්රිය ධාවනයට තදින් ආසා කරන්නකු ලෙස පෙනී සිටිමින් දුම්රිය අංගනයේ රියැදුරන් හා මිතුරුව ඒවායේ එහා මෙහා යමින් එන්ජින්වල කි‍්‍රයාකාරිත්වය පිළිබඳ ව සාමාන්‍ය අවබෝධයක් ලබා තිබුණේය.

එහෙත් ඒ තැපැල් දුම්රියේ ඇන්ජිමට ගොඩ වූ පසු ඔහු අන්දමන්ද වී ගියේ එය ඉන් පෙර කිසිදාක නුදුටු පරිසරයක් වූ නිසාය. ඔහුට ඒ දුම්රිය එන්ජිම පැදවීමට තියා කරන්නේ කුමක් දැයි සිතා ගැනීමටත් බැරි විය. ඔහු එතෙක් දැක තිබුණේ සාමාන්‍ය දුම්රිය එන්ජින් පමණය. එම තැපැල් දුම්රියට යොදා තිබුණේ නවීන ඉලෙක්ටි්රක් ඞීසල් එන්ජිමකි.

ඔහු අන්දමන්ද ව සිටිනු දුටු එක් කොල්ලකරුවකු වූ රොනී බිග්ස්, ඔහුට අණ කළේ ඉක්මනින් දුම්රිය ඉදිරියට ගෙන යන ලෙසටය. කල්ලිය විසින් දුම්රිය රියැදුරා සපයා දීම බාර කර තිබුණේ රොනී බිග්ස්ට ය. සිය වගකීම ඉටු කරන්නට ප්‍රමාද වීම ගැන ඔහු කෝපයට පත්ව සිටියේ ය. තමාට දුම්රිය පැදවීමට නොහැකි බව ‘ඔල් පීට’ පැවැසීය. අවසානයේදී සිහිසුන්ව සිටි රියදුරු මිල්ස් සිහි ගැන්වීමට ඔවුන්ට සිදුවිය.

සිද්ධිය පුවත්පත් වාර්තා කර තිබූ අයුරු

ඉන්පසු රොනී බිග්ස්, දුම්රිය රියැදුරු මිල්ස්ට අණ කළේ දුම්රිය ධාවනය කරවන ලෙසය. කොල්ලකරුවන් පිරිසගේ බලය වැඩි නිසාත් ඔවුන් ඔහුට මරණ තර්ජන එල්ල කිරීමත් නිසා මිල්ස්ට ඔවුන්ගේ අණට අකීකරු විය නොහැකි විය. අන්තිමේ දී ඔහු දුම්රිය ඔවුන් කියන තැනට ගෙන යෑමට එකඟ විය.

මේ අතර කොල්ලකරුවන්ගෙන් පිරිසක් දෙවැනි මැදිරියට කඩා පැන්නාහ. එහි සිටි ආරක්ෂක නිලධාරින්ට ඔවුන් මෙල්ල කළ නොහැකි විය. ආරක්ෂකයන්ට පහර දී බිම දැමූ ඔවුන් ඒ මැදිරියේ සිට තැපැල් සේවකයන් බිය වද්දා ඒ සියලූ දෙනාම මැදිරි කෙළවරට ගෙන ගොස් බිම දිගා වීමට සැලැස්වූහ. ඒ තැපැල් දුම්රියෙන් වෙන් කරන ලද සෙසු දුම්රිය මැදිරි දහයේ සිටි තැපැල් නිලධාරින් ඇතුළු පිරිස මේ කිසිවක් නොදැන සිය කටයුතුවල නිරතව සිටිහ.

එතැන් සිට මීටර් 800 ක් පමණ දුරින් දුම්රිය නැවැත්වීමට නියමිත තැන සුදු කඩදාසියක් දමා සලකුණු කර තිබුණේය. ඒ අනුව රියැදුරු මිල්ස් හරියට ම බ‍්‍රයිඞ්ගෝ පාලම යටින් දිවෙන උමං මාර්ගයට ඉහළින් දෙවැනි මැදිරිය සිටින සේ දුම්රිය නැවැත් වීය.

බ‍්‍රයිඞ්ගෝ දුම්රිය පාලම මත දුම්රිය නතර කෙරුණු පසු මිල්ස්ගේ දෑත් බැඳ ඒ මැදිරි කොනෙහි තැපැල් නිලධාරින් සමග වැතිර සිටීමට සැලැස්වූ මංකොල්ලකරුවෝ යුහුසුලූව මුදල් පිරි තැපැල් මලූ ඉවත් කිරීම ඇරඹූහ. එහි වූ තැපැල් මලූ හතක් හැර ඉතිරි සියල්ල, එනම් මුදල් පිරවූ තැපැල් මලූ 120ක් මැදිරියෙන් ඉවත් කරන්නට පටන් ගත්හ.

දුම්රිය මැදිරියේ සිට මිනිස් දම්වැලක් සෑදෙන සේ තැන තැන සිට ගත් ඔවුහූ ඒ මලූ සියල්ල අතින් අත විසි කරමින් යැවූහ. එසේ යවනු ලැබූ මලූ අවසානයේ දී උමං පාලම යට නවතා තිබූ ට්‍රක් රථයක් වෙත විසි කළහ. එහි සිටි කල්ලියේ සගයකු ඒවා අල්ලා ට්‍රක් රථය තුළ තැන්පත් කළේය. මේ කටයුත්ත නිමා කරන්නට ඔවුන්ට විනාඩි 25 ක් පමණ ගත විය.

ඉන්පසුු තැපැල් සේවකයන්ට තර්ජනය කරමින් තමන් ගිය පසු විනාඩි 30 ක් යනතුරු නොසැලී මැදිරිය තුළ උන් තැන්වලම සිටින සේ අණ කොට කොල්ලකරුවෝ පලා ගියහ. ඇතැමුන් පලා ගියේ මුදල් රැගෙන ගිය ට්‍රක් රථයෙන්මය. ඔවුන් ලෑන්ඞ් රෝවර් රථ යොදා ගත්තේ පොලිස් පරීක්ෂණ නොමග යැවීම සඳහාය.

අත්අඩංගුවට ගත් කොල්ලකරුවන් පිරිස

කොල්ලකරුවෝ සැඟවී සිටි නිවස

කොල්ලකරුවන් දුම්රිය කොල්ලය සිදුවූ ස්ථානයේ සිට විනාඩි 30 ක දුර ස්ථානයකට ගොස් සැඟවෙන්න ඇතැයි පොලිසිය අනුමාන කළේය. අනුමානය නිවැරදි විය. කොල්ලකරුවන් විනාඩි 30 ක් පමණ දුරින් බකිංහැම්ෂයර්හි ඕක්ලී පළාතේ ගොවිපොළ නිවසක් කුළියට ගෙන තිබුණි. ඉදිරි දින කිහිපයේදී ඔවුන් නිවස තුළ වී, මොනපොලි දාදු කී‍්‍රඩා කී‍්‍රඩාවේ නියැලෙමින්, තම කොල්ලය සාර්ථක වීම ගැන ජය පැන් බොන්න වූහ. මොනපොලි යනු සෙල්ලම් සල්ලි යොදා ගනිමින් කරන දාදු කී‍්‍රඩාවකි. කොල්ලකරුවන් සෙල්ලම් සල්ලි වෙනුවනට යොදා ගත්තේ සැබෑ නෝට්ටුය.

මේ අතරේ එක් දිනක් රාජකීය ගුවන් හමුදාවට අයත් ගුවන් යානයක් නිවස පිහිටි ප්‍රදේශයේ ඉතා පහළින් ගමන් කරනු දැක කොල්ලකරුවෝ බියට පත්වූහ. ගුවන් යානය පුහුණු මෙහෙයුමකට සම්බන්ධ වී සිටි බවත්, එය ආවේ තමන්ව සොයමින් නොවූ බවත් කොල්ලකරුවෝ දැන නොසිටියහ.

ඒත් කලබල වූ කොල්ලකරුවෝ මුදල් බෙදා ගත්හ. දින කීපයක් කාගේවත් ඇස නොගැටී සිටීමට කොල්ලකරුවන් අදහස් කරගෙන සිටියත්, ගුවන් යානය දැක කලබල වූ ඔවුහු සැඟවී සිටි නිවසින් යෑමට තීරණය කළහ.

කොල්ලකරුවන් ගැන පොලිසියට ඔත්තුව ලැබුණේ ඔවුන් සැඟවී සිටි ගොවිපොළ නිවසේ අසල්වැසි කෙනෙක් ගෙනි. ඒ, නිවසින් එළියට විසි කරන ලද ඉඳුල්, බැංකු නෝට්ටු ඔතන කඩදාසි සහ තැපැල් මලූ දැකීමෙනි. ඒ වනවිටත් පොලිස් ඉන්ස්පැක්ටර්වරුන් මෙන්ම ස්කොට්ලන්ඞ්යාඞ් රහස් පරීක්ෂකයන් ද විවිධ අංශ ඔස්සේ කොල්ලකරුවන් සොයමින් වෙන වෙනම මෙහෙයුම් අරඹා තිබුණි. අවසානයේදී ඔවුහු පොලිසියට කොටුවූහ.

1964 වසරේ ජනවාරි 20 වැනිදා, දුම්රිය කොල්ලයට සම්බන්ධ යැයි පොලිසිය විසින් සැක කළ 16 දෙනාගෙන් 9 දෙනකුට එරෙහි නඩු විභාගය ආරම්භ විය. ඒ වනවිට මාධ්‍ය හෝ ජනතාව හෝ නොදත් කරුණක් වූයේ කොල්ලයට සම්බන්ධ තවත් සැකකරුවන් 7 දෙනකු නීතියෙන් බේරී පලා යමින් සිටි බවය. ඔවුන්ගෙන් සිව් දෙනකු අල්ලා ගැනීමටවත් නොහැකි විය.

සැකකරුවන් නව දෙනාට එක් අයකුට වසර 30 බැගින් සිර දඬුවම් නියම කෙරුණි. ඇතැමුන්ට එම සිර දඬුවම් කාලය නිමා කිරීමට පවා අවස්ථාවක් ලැබුණේ නැත. දුම්රිය කොල්ලය සැලැසුම් කළ මහ මොළකරු වූයේ බෲස් රෙනෝල්ඞ්ස් ය. වසර 5 ක් නීතියේ රැහැනින් බේරී මෙක්සිකෝවේත් කැනඩාවේත් වාසය කළ ඔහු අවසානයේදී පොලිසියට කොටු විය. ඔහුට විසිපස් වසරක සිර දඬුවමක් නියම විය.

මුදල් කොල්ලය සිදුවූ ස්ථානය

ඉස්සුවේ ලංකාදිපෙන් ,වැඩි විස්තර ඕනනම් මෙතනින් බලහල්ලා, http://en.wikipedia.org/wiki/Great_Train_Robbery_(1963)

[QUOTE="diazkolla, post: 14946756, member: 267928"] [b]එංගලන්තයේ මහා දුම්රිය කොල්ලය[/b] [CENTER][IMG]http://cdn.lankadeepa.lk/admin/wp-content/uploads/file/Untitled-1(22).jpg[/IMG] [IMG]http://cdn.lankadeepa.lk/admin/wp-content/uploads/file/01(373).jpg[/IMG] [SIZE="2"][B]කොල්ලයට ලක්වූ තැපැල් දුම්රිය[/B][/SIZE] [/CENTER] [SIZE="4"][SIZE="4"][COLOR="Blue"][B]1963 වසරේ අගෝස්තු 7 වැනිදා, බදාදා සවස 6.40 ට එංගලන්තයේ විශේෂ ජංගම තැපැල් කාර්යාල දුම්රිය, ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නගරයේ ප්‍රධාන දුම්රිය ස්ථානයේ සිට ලන්ඩනයේ යූස්ටන් බලා ගමන් කරමින් තිබුණි. එම දුම්රිය මැදිරි 12 කින් යුක්ත වූ අතර, එහි සේවය කිරීම සඳහා තැපැල් නිලධාරින් 72 දෙනකු යොදවා තිබුණේය. එහි එක් මැදිරියක් තුළ තැපැල් කාර්ය මණ්ඩල සේවකයන් කඩිමුඩියේ ලියුම් තෝරමින් සිටියේ එය යූස්ටන් දුම්රිය ස්ථානය වෙත ළඟා වීමට පෙරාතුව ඔවුන් විසින් කටයුතු රාශියක් ඉටු කිරීමට තිබූ නිසාය. තැපැල් මලූ විශාල ප්‍රමාණයක් ග්ලාස්ගෝ මධ්‍යම දුම්රිය පොළෙන් පැටවූ අතර, ගමනේ අතර මග තැනින් තැන දුම්රිය නොනවත්වා තැපැල් මලූ එකතු කර ගැනීම ද දුම්රිය තුළ දී තේරූ ලියුම් ඇතුළත් මලූ බෙදා හැරීම ද සිදු විය. අතර මග එක්කාසු කර ගැනීමේ මධ්‍යස්ථානවලට ඒ ප්‍රදේශවල තැපැල් ස්ථානවලින් තැපැල් මලූ නිසි වේලාවට ගෙනත් තැබීම නිසා අතර ප්‍රමාදයක් නැති ව දුම්රියට නොකඩවා ගමනේ යෙදිය හැකි විය. ඇතැම් තැනක තැපැල් මලූ පාර දෙපස ඉහළ රැහැන්වල එල්ලා තිබුණු අතර ඒවා දුම්රියේ යන තැපැල් සේවකයන් විසින් දැල් දමා එක්කාසු කර ගනු ලැබීය. මෙසේ තැපැල් මලූ එක්කාසු කර ගන්නා අතර, දුම්රියේ දී තෝරා වෙන් කර ගන්නා ලියුම් අදාළ මලූවල දමා ඒ ඒ තැන්වලදී නිකුත් කිරීමද සිදු විය. මෙම හුවමාරු කි‍්‍රයාවලිය සකසා තිබුණේ දුම්රියේ ගමන ප්‍රමාද නොකර රට පුරා ලියුම් බෙදා හැරීම සඳහාය. එම තැපැල් දුම්රියේ ඉදිරියේ සිට දෙ වන මැදිරිය වෙන් කර තිබුණේ වැඩි වටිනාකමක් ඇති තැපැල් මලූ සඳහාය. ඒ මැදිරියේ දී තෝරණු ලැබුවේ විශේෂයෙන් ම ලියාපදිංචි කළ තැපෑලෙන් යවනු ලබන ලිපි ඇතුළත් තැපැල් මලූය. ඒවා අතර වැඩි හරියක් තිබුණේ බැංකුවලින් යැවුණු භාවිතයේ තිබූ මුදල් නෝට්ටුවලින් පිරුණු තැපැල් මලූය. එය බැංකු නිවාඩුවක් ඇතුළත් සති අන්තයක් වූ නිසා මේ දුම්රිය මගින් විශාල මුදල් නෝට්ටු ප්‍රමාණයක් ලන්ඩන් බලා ගෙන යමින් තිබුණේය. සාමාන්‍ය දිනයක නම් මේ දුම්රියෙන් ගෙන යන මුදල් ප්‍රමාණය පවුම් තුන් ලක්ෂයක් පමණක් වුවත් මේ විශේෂ සති අන්තයේ දී එසේ ගෙන ගිය මුදල් ප්‍රමාණය පවුම් ලක්ෂ 26 කටත් වැඩි විය. (මේ මුදල්වල අද වටිනාකම පවුම් ලක්ෂ 46 ක් පමණය.)[/B][/COLOR][/SIZE][/SIZE] [CENTER][IMG]http://cdn.lankadeepa.lk/admin/wp-content/uploads/file/02(167).jpg[/IMG] [B][COLOR="Black"][SIZE="2"]කොල්ලකරුවෝ පිරිස[/SIZE][/COLOR][/B][/CENTER] [SIZE="4"][B][SIZE="4"][COLOR="Blue"]රාති‍්‍රය මුළුල්ලේම නොකඩවා ධාවනයේ යෙදුණු දුම්රිය, පසුදා, එනම් අගෝස්තු 8 වැනිදා, අලූයම 3 ට පමණ වන විට ලීටන් බසාර්ඞ් පසුකරමින් වැඩි දුරක් ගෙවා තිබුණේ නැත. දුම්රිය සියර්ස් හරස් මාර්ගය කරා ළං වෙත් ම එහි රියැදුරා වූ ජැක් මිල්ස් ඉදිරියේ ඇති රතු සංඥා එළිය දැල්වෙනු දුටුවේය. ඒ නිසා එක් වරම දුම්රිය නතර කරන්නට ඔහු තීරණය කළේය. එය බොරු සංඥාවක් බව ඔහු දැන සිටියේ නැත. කොල්ලකරුවන් පිරිසක් අත් වැස්මක් රිංගවා සැබෑ කොළ සංඥා එළිය වසා දමා බැටරියක් යොදා ගෙන රතු එළිය දල්වා සැඟ වී බලා උන් බව ඔහු දැන සිටියේ නැත. ඔහු දුම්රිය නවත්වන්නට කි‍්‍රයා කළේ ඒ නිසාය.[/COLOR][/SIZE][/B][/SIZE] [CENTER][IMG]http://cdn.lankadeepa.lk/admin/wp-content/uploads/file/07(103).jpg[/IMG] [B][SIZE="2"][COLOR="Black"]දුම්රිය රියැදුරු ජැක් මිල්ස්[/COLOR][/SIZE][/B][/CENTER] [B][SIZE="4"][COLOR="Blue"] ජැක් මිල්ස් සමග වැඩ කළ අනෙක් අතිරේක රියැදුරා වූයේ ඬේවිඞ් විට්බි ය. ඔහු එන්ජිමෙන් බැස සංඥා එළිය දැල්වුණු කණුව වෙත පා නැඟුවේ සංඥා කි්රයාකරු වෙත දුරකථන ඇමතුමක් දීමටය. ඒ අවස්ථාවේ දී දුම්රිය මාර්ගය අසලින් දිවෙන දුරකථන රැහැන් කපා දමා ඇති බව ඔහුට පෙනී ගියේය. ඔහු ඒ ගැන රියැදුරු ජැක් මිල්ස්ට දැනුම් දීමට ආපසු හැරුණා පමණි. පිටුපසින් පැමිණි අයෙක් ඔහුගේ හිසට පහරක් එල්ල කළේය. රියැදුරු විට්බි සිහිසුන්ව ඇද වැටුණේය. ඒ අතර දුම්රිය නවත්වන තෙක් රැකගෙන සිටි කොල්ලකරුවෝ යුහුසුලූව කි‍්‍රයාත්මක වූහ. ඔවුහු සියලූ දෙනා ම මුහුණු වසාගෙන සිටියහ. මුහුණු වසාගෙන සිටි එක් අයෙක්, දුම්රිය එන්ජිමට ගොඩ වී රියැදුරු මිල්ස්ට යකඩ පොල්ලකින් පහරක් එල්ල කළේය. ඒ පහරින් ඔහු ද සිහිසුන්ව ඇද වැටුණේය. ඒ අතර සොර මුලේ සෙස්සෝ එන්ජිමත් පළමු මැදිරි දෙකත් අනෙකුත් මැදිරිවලින් වෙන් කළහ. සියර්ස් හරස් මාර්ගය වැටී තිබුණේ තද බෑවුමක් අසලිනි. එහි දී දෙවැනි මැදිරියේ තිබූ මුදල් මලූ ඉවත් කිරීම අසීරු කටයුත්තක් බව කොල්ලකරුවෝ තේරුම් ගෙන සිටියහ. ඒ නිසා දුම්රිය තවත් සැතැපුමක් පමණ ඉදිරියට ධාවනය කර වීමට ඔවුහූ කල් තියාම තීරණය කර සිටියහ. දුම්රිය බකිංහැම්ෂයර්හී මෙන්ටිමෝ අසල ලෙඞ්බර්න්හී බ‍්‍රයිඞ්ගෝ පාලම තෙක් ධාවනය කිරීමට ඔවුන් මුල සිට ම සැලසුම්කර තිබුණේ ඒ නිසාය. එහි පාලමට යටින් විහිදුණු මාර්ගයෙහි ලෑන්ඞ්රෝවර් රථ දෙකක් ද වෑන් රියක් ද සූදානම් කර තිබුණේය. මංකොල්ලකරුවන් සැලැස්ම වූයේ මුදල් මලූ ඒවායේ පටවාගෙන පැන යාමටය. දුම්රියේ එන්ජිම සහිත මැදිරි දෙක වෙන් කර ගත්ත ද එය බ‍්‍රයිඞ්ගෝ පාලම තෙක් ධාවනය කිරීම ඊළඟට ඔවුන් මුහුණ පෑ ගැටලූව විය. ඒ සඳහා ද ඔවුන් කල් තියා කළ සැලසුමක් තිබුණි. දුම්රිය ධාවනය කිරීමට ‘පුහුණුවක් ලබා ගත් අයකු ද’ ඔවුහූ සිය කල්ලියට එක් කර ගෙන සිටියහ. ‘ ඕල් පීට’ නමින් හැඳින් වූ ඔහු, මාස කීපයකට පෙර දුම්රිය ධාවනයට තදින් ආසා කරන්නකු ලෙස පෙනී සිටිමින් දුම්රිය අංගනයේ රියැදුරන් හා මිතුරුව ඒවායේ එහා මෙහා යමින් එන්ජින්වල කි‍්‍රයාකාරිත්වය පිළිබඳ ව සාමාන්‍ය අවබෝධයක් ලබා තිබුණේය. එහෙත් ඒ තැපැල් දුම්රියේ ඇන්ජිමට ගොඩ වූ පසු ඔහු අන්දමන්ද වී ගියේ එය ඉන් පෙර කිසිදාක නුදුටු පරිසරයක් වූ නිසාය. ඔහුට ඒ දුම්රිය එන්ජිම පැදවීමට තියා කරන්නේ කුමක් දැයි සිතා ගැනීමටත් බැරි විය. ඔහු එතෙක් දැක තිබුණේ සාමාන්‍ය දුම්රිය එන්ජින් පමණය. එම තැපැල් දුම්රියට යොදා තිබුණේ නවීන ඉලෙක්ටි්රක් ඞීසල් එන්ජිමකි. ඔහු අන්දමන්ද ව සිටිනු දුටු එක් කොල්ලකරුවකු වූ රොනී බිග්ස්, ඔහුට අණ කළේ ඉක්මනින් දුම්රිය ඉදිරියට ගෙන යන ලෙසටය. කල්ලිය විසින් දුම්රිය රියැදුරා සපයා දීම බාර කර තිබුණේ රොනී බිග්ස්ට ය. සිය වගකීම ඉටු කරන්නට ප්‍රමාද වීම ගැන ඔහු කෝපයට පත්ව සිටියේ ය. තමාට දුම්රිය පැදවීමට නොහැකි බව ‘ඔල් පීට’ පැවැසීය. අවසානයේදී සිහිසුන්ව සිටි රියදුරු මිල්ස් සිහි ගැන්වීමට ඔවුන්ට සිදුවිය.[/COLOR][/SIZE][/B] [CENTER][IMG]http://cdn.lankadeepa.lk/admin/wp-content/uploads/file/06(109).jpg[/IMG] [SIZE="2"][B][COLOR="Black"]සිද්ධිය පුවත්පත් වාර්තා කර තිබූ අයුරු[/COLOR][/B][/SIZE] [/CENTER] [B][SIZE="4"][COLOR="Blue"]ඉන්පසු රොනී බිග්ස්, දුම්රිය රියැදුරු මිල්ස්ට අණ කළේ දුම්රිය ධාවනය කරවන ලෙසය. කොල්ලකරුවන් පිරිසගේ බලය වැඩි නිසාත් ඔවුන් ඔහුට මරණ තර්ජන එල්ල කිරීමත් නිසා මිල්ස්ට ඔවුන්ගේ අණට අකීකරු විය නොහැකි විය. අන්තිමේ දී ඔහු දුම්රිය ඔවුන් කියන තැනට ගෙන යෑමට එකඟ විය. මේ අතර කොල්ලකරුවන්ගෙන් පිරිසක් දෙවැනි මැදිරියට කඩා පැන්නාහ. එහි සිටි ආරක්ෂක නිලධාරින්ට ඔවුන් මෙල්ල කළ නොහැකි විය. ආරක්ෂකයන්ට පහර දී බිම දැමූ ඔවුන් ඒ මැදිරියේ සිට තැපැල් සේවකයන් බිය වද්දා ඒ සියලූ දෙනාම මැදිරි කෙළවරට ගෙන ගොස් බිම දිගා වීමට සැලැස්වූහ. ඒ තැපැල් දුම්රියෙන් වෙන් කරන ලද සෙසු දුම්රිය මැදිරි දහයේ සිටි තැපැල් නිලධාරින් ඇතුළු පිරිස මේ කිසිවක් නොදැන සිය කටයුතුවල නිරතව සිටිහ. එතැන් සිට මීටර් 800 ක් පමණ දුරින් දුම්රිය නැවැත්වීමට නියමිත තැන සුදු කඩදාසියක් දමා සලකුණු කර තිබුණේය. ඒ අනුව රියැදුරු මිල්ස් හරියට ම බ‍්‍රයිඞ්ගෝ පාලම යටින් දිවෙන උමං මාර්ගයට ඉහළින් දෙවැනි මැදිරිය සිටින සේ දුම්රිය නැවැත් වීය. බ‍්‍රයිඞ්ගෝ දුම්රිය පාලම මත දුම්රිය නතර කෙරුණු පසු මිල්ස්ගේ දෑත් බැඳ ඒ මැදිරි කොනෙහි තැපැල් නිලධාරින් සමග වැතිර සිටීමට සැලැස්වූ මංකොල්ලකරුවෝ යුහුසුලූව මුදල් පිරි තැපැල් මලූ ඉවත් කිරීම ඇරඹූහ. එහි වූ තැපැල් මලූ හතක් හැර ඉතිරි සියල්ල, එනම් මුදල් පිරවූ තැපැල් මලූ 120ක් මැදිරියෙන් ඉවත් කරන්නට පටන් ගත්හ. දුම්රිය මැදිරියේ සිට මිනිස් දම්වැලක් සෑදෙන සේ තැන තැන සිට ගත් ඔවුහූ ඒ මලූ සියල්ල අතින් අත විසි කරමින් යැවූහ. එසේ යවනු ලැබූ මලූ අවසානයේ දී උමං පාලම යට නවතා තිබූ ට්‍රක් රථයක් වෙත විසි කළහ. එහි සිටි කල්ලියේ සගයකු ඒවා අල්ලා ට්‍රක් රථය තුළ තැන්පත් කළේය. මේ කටයුත්ත නිමා කරන්නට ඔවුන්ට විනාඩි 25 ක් පමණ ගත විය. ඉන්පසුු තැපැල් සේවකයන්ට තර්ජනය කරමින් තමන් ගිය පසු විනාඩි 30 ක් යනතුරු නොසැලී මැදිරිය තුළ උන් තැන්වලම සිටින සේ අණ කොට කොල්ලකරුවෝ පලා ගියහ. ඇතැමුන් පලා ගියේ මුදල් රැගෙන ගිය ට්‍රක් රථයෙන්මය. ඔවුන් ලෑන්ඞ් රෝවර් රථ යොදා ගත්තේ පොලිස් පරීක්ෂණ නොමග යැවීම සඳහාය.[/COLOR][/SIZE][/B] [CENTER][IMG]http://cdn.lankadeepa.lk/admin/wp-content/uploads/file/04(119).jpg[/IMG] [B][SIZE="2"][COLOR="Black"]අත්අඩංගුවට ගත් කොල්ලකරුවන් පිරිස[/COLOR][/SIZE][/B] [IMG]http://cdn.lankadeepa.lk/admin/wp-content/uploads/file/03(138).jpg[/IMG] කොල්ලකරුවෝ සැඟවී සිටි නිවස[B][SIZE="2"][COLOR="black"][/COLOR][/SIZE][/B][/CENTER] [B][SIZE="4"][COLOR="Blue"]කොල්ලකරුවන් දුම්රිය කොල්ලය සිදුවූ ස්ථානයේ සිට විනාඩි 30 ක දුර ස්ථානයකට ගොස් සැඟවෙන්න ඇතැයි පොලිසිය අනුමාන කළේය. අනුමානය නිවැරදි විය. කොල්ලකරුවන් විනාඩි 30 ක් පමණ දුරින් බකිංහැම්ෂයර්හි ඕක්ලී පළාතේ ගොවිපොළ නිවසක් කුළියට ගෙන තිබුණි. ඉදිරි දින කිහිපයේදී ඔවුන් නිවස තුළ වී, මොනපොලි දාදු කී‍්‍රඩා කී‍්‍රඩාවේ නියැලෙමින්, තම කොල්ලය සාර්ථක වීම ගැන ජය පැන් බොන්න වූහ. මොනපොලි යනු සෙල්ලම් සල්ලි යොදා ගනිමින් කරන දාදු කී‍්‍රඩාවකි. කොල්ලකරුවන් සෙල්ලම් සල්ලි වෙනුවනට යොදා ගත්තේ සැබෑ නෝට්ටුය. මේ අතරේ එක් දිනක් රාජකීය ගුවන් හමුදාවට අයත් ගුවන් යානයක් නිවස පිහිටි ප්‍රදේශයේ ඉතා පහළින් ගමන් කරනු දැක කොල්ලකරුවෝ බියට පත්වූහ. ගුවන් යානය පුහුණු මෙහෙයුමකට සම්බන්ධ වී සිටි බවත්, එය ආවේ තමන්ව සොයමින් නොවූ බවත් කොල්ලකරුවෝ දැන නොසිටියහ. ඒත් කලබල වූ කොල්ලකරුවෝ මුදල් බෙදා ගත්හ. දින කීපයක් කාගේවත් ඇස නොගැටී සිටීමට කොල්ලකරුවන් අදහස් කරගෙන සිටියත්, ගුවන් යානය දැක කලබල වූ ඔවුහු සැඟවී සිටි නිවසින් යෑමට තීරණය කළහ. කොල්ලකරුවන් ගැන පොලිසියට ඔත්තුව ලැබුණේ ඔවුන් සැඟවී සිටි ගොවිපොළ නිවසේ අසල්වැසි කෙනෙක් ගෙනි. ඒ, නිවසින් එළියට විසි කරන ලද ඉඳුල්, බැංකු නෝට්ටු ඔතන කඩදාසි සහ තැපැල් මලූ දැකීමෙනි. ඒ වනවිටත් පොලිස් ඉන්ස්පැක්ටර්වරුන් මෙන්ම ස්කොට්ලන්ඞ්යාඞ් රහස් පරීක්ෂකයන් ද විවිධ අංශ ඔස්සේ කොල්ලකරුවන් සොයමින් වෙන වෙනම මෙහෙයුම් අරඹා තිබුණි. අවසානයේදී ඔවුහු පොලිසියට කොටුවූහ. 1964 වසරේ ජනවාරි 20 වැනිදා, දුම්රිය කොල්ලයට සම්බන්ධ යැයි පොලිසිය විසින් සැක කළ 16 දෙනාගෙන් 9 දෙනකුට එරෙහි නඩු විභාගය ආරම්භ විය. ඒ වනවිට මාධ්‍ය හෝ ජනතාව හෝ නොදත් කරුණක් වූයේ කොල්ලයට සම්බන්ධ තවත් සැකකරුවන් 7 දෙනකු නීතියෙන් බේරී පලා යමින් සිටි බවය. ඔවුන්ගෙන් සිව් දෙනකු අල්ලා ගැනීමටවත් නොහැකි විය. සැකකරුවන් නව දෙනාට එක් අයකුට වසර 30 බැගින් සිර දඬුවම් නියම කෙරුණි. ඇතැමුන්ට එම සිර දඬුවම් කාලය නිමා කිරීමට පවා අවස්ථාවක් ලැබුණේ නැත. දුම්රිය කොල්ලය සැලැසුම් කළ මහ මොළකරු වූයේ බෲස් රෙනෝල්ඞ්ස් ය. වසර 5 ක් නීතියේ රැහැනින් බේරී මෙක්සිකෝවේත් කැනඩාවේත් වාසය කළ ඔහු අවසානයේදී පොලිසියට කොටු විය. ඔහුට විසිපස් වසරක සිර දඬුවමක් නියම විය. [/COLOR][/SIZE][/B] [CENTER][IMG]http://cdn.lankadeepa.lk/admin/wp-content/uploads/file/05(113).jpg[/IMG] [B][COLOR="Black"][SIZE="2"]මුදල් කොල්ලය සිදුවූ ස්ථානය[/SIZE][/COLOR][/B] [B]ඉස්සුවේ ලංකාදිපෙන් ,වැඩි විස්තර ඕනනම් මෙතනින් බලහල්ලා, [/B][url]http://en.wikipedia.org/wiki/Great_Train_Robbery_(1963[/url])[/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom