Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel the World
එංගලන්තයේ සිට ඉතාලිය බලා පියබුවෙමි...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එංගලන්තයේ සිට ඉතාලිය බලා පියබුවෙමි...

ඔන්න මම ගෙදරට වෙලා තනියම ඉද්දි මට හිතුනා ඉතාලියේ ගැහැණු ළමයි එංගලන්තයේ ගැහැණු ළමයින්ට වැඩ ලස්සන ඇති කියලා.. දැන් ඉතින් මට italy යන්නමයි හිත.. ගැහුවා පට්ටම plan එකක්..

1. ගත්තා italyවල ඉන්න බප්පොච්චට call එකක්.. පොර ok

2. දැන් ඉතින් ගෙදරින් අවසර & මුල්‍යම පතිපාදන සකස ගන්න ඕනා.. දුන්නා අම්මට call එකක්.. අම්මා එක forward කලා තාත්තට(මල කෙලියයි).. එකත් ok

3. දැන් sumi අයියත් එක්ක අවශ්‍ය documents නෙට් එකෙන් download කලා..එකත් ok

4. වැඩි විස්තර UK ඉදලා Milano ගිය අයියා කෙනෙක්ගෙන් දැනගත්තා..එකත් ok

5. Documents ටික අපේ university එකේ ලස්සන ගැහැණු ළමයෙකුට කියලා fill කරගත්තා(girls hostal එකේදී  ) ...එකත් ok

6. visa center එක london වල(500km දුර) ගත්තා london වල ඉන්න පරණ school ෆ්රෙන්තෝ කෙනෙක්ට call එකක් ඌ කිව්වා වරෙන් මචන් කියලා...එකත් ok

බස් tickets sumi අයියාගෙ & මගේ

ඔන්න london යන බස් එකට නගින්න හදන්නේ..

මමයි london යාළුවයි..

7. visa එක ආවා ගෙදරටම(බඩු බනිස්).. එකත් ok

8. තාත්තගේ පිහිටෙන් ticket බූක් කලා..එකත් ok

9. නැග්ගා අසියන්තරේට newcastle වලින්...ගියා london gatwick air port එකට (transit ).. එකත් ok

newcastle airport එක

10. නැග්ගා ආයේ අසියන්තරේට london gatwick වලින්...

london gatwick airport එක

බාප්පට ගත්තා බෝතලයක් (පුංචා ගහයි bat එකෙන් කිව්වාලු)

ඔන්න මම අහස උඩ..

11.ගියා italy.. ඔන්න කොල්ලා italy වල..

ඉතුරු ෆොටෝ ටික හෙට දාන්නම් දැන් ජොබ් එකට යන්න ඕනා...

updated..

ඔන්න italy වලට ආපු ගමන් දැක්ක ලස්සනම දර්සනය..(Vesuvius - Volcano in Naples, Italy)

බාප්පා කෑම හදනවා මටත් එක්ක (පව් අප්පා)

කෑම කන ගමන් පොඩි විනෝ ෂොට් එකකුත් දැම්මා..

ඊට පස්සේ ගියා නැන්දලගේ ගෙදර.. නැන්දගේ පුතා (මගේ අය්යා වගේ තමා) මු italy වලට වෙලා මෙලෝ දෙයක් කරලා නැහැ cricket ගහලා විතරයි.. පේනවනේ cup ගොඩ..

මෙන්න අයියගේ girlfriend.. මම මුලින් හිතුවේ බොරු එකෙක් කියලා අම්මටසිරි මු ඇත්ත එකෙක්...

දැන් පාන්දර 4i.. හොදටම නිදිමතයි නිදාගෙන නැගිටලා ඉතුරු ටික දැන්නම්...

තව photos ටිකක් මෙතන දැම්මා...

http://www.elakiri.com/forum/showthread.php?t=1483761&page=4

[QUOTE="SanjayaDX8, post: 13393594, member: 4508"] [b]එංගලන්තයේ සිට ඉතාලිය බලා පියබුවෙමි...[/b] [COLOR="Blue"][SIZE="4"]ඔන්න මම ගෙදරට වෙලා තනියම ඉද්දි මට හිතුනා ඉතාලියේ ගැහැණු ළමයි එංගලන්තයේ ගැහැණු ළමයින්ට වැඩ ලස්සන ඇති කියලා.. දැන් ඉතින් මට italy යන්නමයි හිත.. ගැහුවා පට්ටම plan එකක්.. 1. ගත්තා italyවල ඉන්න බප්පොච්චට call එකක්.. පොර ok 2. දැන් ඉතින් ගෙදරින් අවසර & මුල්‍යම පතිපාදන සකස ගන්න ඕනා.. දුන්නා අම්මට call එකක්.. අම්මා එක forward කලා තාත්තට(මල කෙලියයි).. එකත් ok 3. දැන් sumi අයියත් එක්ක අවශ්‍ය documents නෙට් එකෙන් download කලා..එකත් ok 4. වැඩි විස්තර UK ඉදලා Milano ගිය අයියා කෙනෙක්ගෙන් දැනගත්තා..එකත් ok 5. Documents ටික අපේ university එකේ ලස්සන ගැහැණු ළමයෙකුට කියලා fill කරගත්තා(girls hostal එකේදී ;) ) ...එකත් ok 6. visa center එක london වල(500km දුර) ගත්තා london වල ඉන්න පරණ school ෆ්රෙන්තෝ කෙනෙක්ට call එකක් ඌ කිව්වා වරෙන් මචන් කියලා...එකත් ok [COLOR="Red"][SIZE="3"]බස් tickets sumi අයියාගෙ & මගේ[/SIZE][/COLOR] [IMG]http://i1062.photobucket.com/albums/t485/sanjayadx8/d16f690f.jpg[/IMG] [COLOR="Red"][SIZE="3"] ඔන්න london යන බස් එකට නගින්න හදන්නේ..[/SIZE][/COLOR] [IMG]http://i1062.photobucket.com/albums/t485/sanjayadx8/20110314759.jpg[/IMG] [COLOR="Red"][SIZE="3"]මමයි london යාළුවයි..[/SIZE][/COLOR] [IMG]http://i1062.photobucket.com/albums/t485/sanjayadx8/15032011785.jpg[/IMG] 7. visa එක ආවා ගෙදරටම(බඩු බනිස්).. එකත් ok 8. තාත්තගේ පිහිටෙන් ticket බූක් කලා..එකත් ok 9. නැග්ගා අසියන්තරේට newcastle වලින්...ගියා london gatwick air port එකට (transit ).. එකත් ok [COLOR="Red"][SIZE="3"]newcastle airport එක[/SIZE][/COLOR] [IMG]http://i1062.photobucket.com/albums/t485/sanjayadx8/IMAG0484.jpg[/IMG] [IMG]http://i1062.photobucket.com/albums/t485/sanjayadx8/IMAG0074.jpg[/IMG] [IMG]http://i1062.photobucket.com/albums/t485/sanjayadx8/IMAG0079.jpg[/IMG] 10. නැග්ගා ආයේ අසියන්තරේට london gatwick වලින්... [COLOR="Red"][SIZE="3"]london gatwick airport එක[/SIZE][/COLOR] [IMG]http://i1062.photobucket.com/albums/t485/sanjayadx8/IMAG0088.jpg[/IMG] [IMG]http://i1062.photobucket.com/albums/t485/sanjayadx8/IMAG0090.jpg[/IMG] [IMG]http://i1062.photobucket.com/albums/t485/sanjayadx8/IMAG0091.jpg[/IMG] [COLOR="Red"][SIZE="3"]බාප්පට ගත්තා බෝතලයක් (පුංචා ගහයි bat එකෙන් කිව්වාලු) [/SIZE][/COLOR] [IMG]http://i1062.photobucket.com/albums/t485/sanjayadx8/IMAG0095.jpg[/IMG] [COLOR="Red"][SIZE="3"]ඔන්න මම අහස උඩ..[/SIZE][/COLOR] [IMG]http://i1062.photobucket.com/albums/t485/sanjayadx8/IMAG0085.jpg[/IMG] [IMG]http://i1062.photobucket.com/albums/t485/sanjayadx8/IMAG0105.jpg[/IMG] 11.ගියා italy.. ඔන්න කොල්ලා italy වල..[/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="5"]ඉතුරු ෆොටෝ ටික හෙට දාන්නම් දැන් ජොබ් එකට යන්න ඕනා...[/SIZE][/COLOR] updated.. [COLOR="Red"][SIZE="3"]ඔන්න italy වලට ආපු ගමන් දැක්ක ලස්සනම දර්සනය..(Vesuvius - Volcano in Naples, Italy)[/SIZE][/COLOR] [IMG]http://i1062.photobucket.com/albums/t485/sanjayadx8/IMAG0110.jpg[/IMG] [COLOR="Red"][SIZE="3"]බාප්පා කෑම හදනවා මටත් එක්ක (පව් අප්පා)[/SIZE][/COLOR] [IMG]http://i1062.photobucket.com/albums/t485/sanjayadx8/IMAG0118.jpg[/IMG] [COLOR="Red"][SIZE="3"]කෑම කන ගමන් පොඩි විනෝ ෂොට් එකකුත් දැම්මා..[/SIZE][/COLOR] [IMG]http://i1062.photobucket.com/albums/t485/sanjayadx8/IMAG0121.jpg[/IMG] [COLOR="Red"][SIZE="3"]ඊට පස්සේ ගියා නැන්දලගේ ගෙදර.. නැන්දගේ පුතා (මගේ අය්යා වගේ තමා) මු italy වලට වෙලා මෙලෝ දෙයක් කරලා නැහැ cricket ගහලා විතරයි.. පේනවනේ cup ගොඩ..[/SIZE][/COLOR] [IMG]http://i1062.photobucket.com/albums/t485/sanjayadx8/IMAG0141.jpg[/IMG] [COLOR="Red"][SIZE="3"]මෙන්න අයියගේ girlfriend.. මම මුලින් හිතුවේ බොරු එකෙක් කියලා අම්මටසිරි මු ඇත්ත එකෙක්...[/SIZE][/COLOR] [IMG]http://i1062.photobucket.com/albums/t485/sanjayadx8/IMAG0133-1.jpg[/IMG] [IMG]http://i1062.photobucket.com/albums/t485/sanjayadx8/IMAG0138.jpg[/IMG] [COLOR="Red"][SIZE="4"]දැන් පාන්දර 4i.. හොදටම නිදිමතයි නිදාගෙන නැගිටලා ඉතුරු ටික දැන්නම්...[/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="6"]තව photos ටිකක් මෙතන දැම්මා...[/SIZE][/COLOR] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1483761&page=4"]http://www.elakiri.com/forum/showthread.php?t=1483761&page=4[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom