Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
54 minutes ago
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එංගලන්තය අසාර්ථක රාජ්‍යයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එංගලන්තය අසාර්ථක රාජ්‍යයක්

එංගලන්තය අසාර්ථක රාජ්‍යයක් බව විමල් වීරවංශ දැඩි වගකීමකින් ප්‍රකාශ කරයි.මෙයට හේතුව ලෙස විමල් වීරවංශ පෙන්වා දෙන්නේ විදේශීය රාජ්‍ය නායකයෙකුට නිසි ආරක්ෂාවක් සැපයීමට එංගලන්තය අපොහොසත් වීමයි.

මහින්ද රාජපක්ෂ ජනපතිට තම අවශ්‍යතාවය ඉටු කරගැනීමට ඉඩ නොදීම නිසා මහා බ්‍රිතාන්‍යය අසාර්තක රාජ්‍යයන් වන ශ්‍රී ලංකාව, ඊජිප්තුව, යේමනය නේපාලය වැනි රටවල් අතරට තම තත්වය පහත හෙලා ඇති බවත් ඔහු කියයි.

තවද එංගලන්තය මහින්ද රාජපක්ෂ ජනපතිට අවශ්‍ය නිසි ගෞරවය නොදක්වා ඇති බවත් හෙතෙම කියයි.

ජනපතිගේ උද්ඝෝෂණය කඩාකප්පල් කරපු බටහිර දෙමල ජනතාවට ලංකාවට ඇතුලු වීමට අවසර නොදෙන බවත් පවසන ඔහු කේ.පි සමග එකතු වී බටහිර කොටි නායකයන් දඩයම් කරන බවට එංගලන්තයට අනතුරු ඇඟවීමක්ද කර ඇත. එංගලන්ත ශ්‍රී ලංකා මහ කොමසාරිස් දේශද්‍රොහියෙක් බවත්, ඔහු තත්වය අවබෝධ නොකරගෙන ජනපතිතුමා අවමානයට ලක් කර ඇති බවත් විමල් වීරවංශ අවධාරනය කරයි.

[QUOTE="humanoid, post: 8886392, member: 301119"] [b]එංගලන්තය අසාර්ථක රාජ්‍යයක්[/b] [B][SIZE=5][COLOR=blue][IMG]http://www.tamilnet.com/img/publish/2005/02/vimal_weerawansa_170.jpg[/IMG][/COLOR][/SIZE][/B] [B][SIZE=5][COLOR=blue]එංගලන්තය අසාර්ථක රාජ්‍යයක් බව විමල් වීරවංශ දැඩි වගකීමකින් ප්‍රකාශ කරයි.මෙයට හේතුව ලෙස විමල් වීරවංශ පෙන්වා දෙන්නේ විදේශීය රාජ්‍ය නායකයෙකුට නිසි ආරක්ෂාවක් සැපයීමට එංගලන්තය අපොහොසත් වීමයි. මහින්ද රාජපක්ෂ ජනපතිට තම අවශ්‍යතාවය ඉටු කරගැනීමට ඉඩ නොදීම නිසා මහා බ්‍රිතාන්‍යය අසාර්තක රාජ්‍යයන් වන ශ්‍රී ලංකාව, ඊජිප්තුව, යේමනය නේපාලය වැනි රටවල් අතරට තම තත්වය පහත හෙලා ඇති බවත් ඔහු කියයි. තවද එංගලන්තය මහින්ද රාජපක්ෂ ජනපතිට අවශ්‍ය නිසි ගෞරවය නොදක්වා ඇති බවත් හෙතෙම කියයි. ජනපතිගේ උද්ඝෝෂණය කඩාකප්පල් කරපු බටහිර දෙමල ජනතාවට ලංකාවට ඇතුලු වීමට අවසර නොදෙන බවත් පවසන ඔහු කේ.පි සමග එකතු වී බටහිර කොටි නායකයන් දඩයම් කරන බවට එංගලන්තයට අනතුරු ඇඟවීමක්ද කර ඇත. එංගලන්ත ශ්‍රී ලංකා මහ කොමසාරිස් දේශද්‍රොහියෙක් බවත්, ඔහු තත්වය අවබෝධ නොකරගෙන ජනපතිතුමා අවමානයට ලක් කර ඇති බවත් විමල් වීරවංශ අවධාරනය කරයි.[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom