Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එංගලන්තය, රාවණ රජතුමාට තිබූ විදේශ යටත් විŝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එංගලන්තය, රාවණ රජතුමාට තිබූ විදේශ යටත් වි&#349

හෙළෝ!, අද ටිකක් වෙනස් දෙයක් ගැන කතා කරන්න සිත් විය. ඒ තමයි එංගලන්තය!

දැන් ඔබ හිතාවි ආයුබෝවේවා! නොකියා ඇයි මේ "Hello" කියමින් පර සුද්දන්ගේ බාසාවෙන් මේ ලිපිය පටන් ගත්තෙ කියල. ඊට හේතුව තමයි එයත් අපගේ හෙළ වදනක් වීම. සැබෑ රාවණගවේශකයෙක් වූ අරිසෙන් අහුබුදු තුමාට අනුව "හෙළෝ" යන වචනය හැදී තියෙන්නේ, රාවණා රජතුමාග කාලයේදී තලබනුවෙන් බණන විට හෙළයෙක්දැයි දැනගැනීමට ග්රාහකයා "හෙළෝ" කියා අසන නිසයි. හෙළ+ඕ=හෙළෝ. අනික් පස සිටින්නේත් හෙළයෙක්නම් ඔහුත් "හෙළෝ" කියා ප්‍රතිචාර දක්වයි. ඒ සිරිත සිට අද දක්වාම එය පැවතෙයි.

එය ඉංග්‍රීසි බසට ඇතුලත් වුණේ කෙසේද කියා ඔබ දනීද? "ඉංග්ලිශ්" යනුත් "සිංග්‍රීසි" යන හෙළ පදයෙන් හැදුණ පදයකි. එනම් සෙල්ටික් නැමති ඉපැරණි ගෝත්‍රිකයින් යටත් කර එංගලන්තය ශිෂ්ටාචාරය කළ ආදීතමයන් වූයේ හෙළයින්ය. රාවණ යුගයේදී අතීත හෙළයින් ග්‍රීසිය හරහා එහි පැමිණි අය නිසා සිංහල+ග්‍රීසි දෙක එකතු වී ඔවුන්ව "සිංග්‍රීසි" ලෙසයි හඳුන්වා ඇත. ඔවුන්ගේ බාසාවත් "සිංග්‍රීසි" ලෙස හැඳින්වුණි. එමෙන්ම සිංහලයන් ලබා ගත් ඒ බිම "සිංහලන්තය" ලෙසත් හැඳින්වුණි. හෙළයෙක් වීම ගැන ආඩම්බරයි නේද?

බොහෝ කළකට පසුව රාවණා රජතුමා නිද්‍රාවට පත් වීමෙන් පසු කාලයේදී සිදුවූ "එංගල්" වරුන්ගේ (එංගල් වරුන් යනු ඇන්ග්ලෝ - සැක්සන්, ඇන්ග්ලෝ - නෝර්මන් කියන ගෝත්‍රයන් දෙක) ආක්රමණයත් සමග සිංහලන්තයේ සිටි සිංහලයන් සහ සෙල්ටික් වරුන්ව යටපත් වී ගිය නිසා සිංහලන්ත රාජ්‍යය "ඉංග්ලන්ඩ්" බවට පත් විය. එහි භාවිතා කළ සිංග්ලිශ් නැමැති බස "ඉංග්ලිශ්" ලෙස වෙනස් වුණි.

ඉහත රූපයේ දැක්වෙන්නේ එංගලන්තයේ සහ වේල්සයේ සිතියමයි. ඊළඟට පහතින් දැක්වෙන්නේ පහළොස් වන සියවසේදී අක්ශාංශ සහ දේශාංශ 100% ක් ඉතාම නිවැරදිව ගෙන ටොලමි ඇන්ද තැප්‍රොබානා (ශ්‍රී ලංකා) සිතියමයි. මේ සිතියම් දෙක හොඳින් නීරීක්ෂණය කළහොත්, එංගලන්තය සිතියම තැප්‍රොබානා සිතියමේ වම දකුණ මාරු වීමක් බව ඔබට පෙනේවි.

ආදී සිංහලන්ත දිවයින, ලංකාපුරයට යට පැත්තේ පිහිටා තිබීම නිසා රාවණ රජතුමා විසින් එය ලංකාපුරයේ අනිත් පැත්තට ගැලපෙන ආකාරයට න්‍යෂ්ඨික පිපිරීම් සිදුකර සැකසුව බව, ඉපැරණි යක්ෂ ගෝත්‍රික පුස්කොළපොතක් වන වර්ගපූර්ණිකාවේ, ලෝනාගවසකය නැමැති ටීකාවේ දැක්වේ. එසේ කළේ විශ්ව ශක්ති නියමයට අනුව ලෝකය සමතුලිත කිරීමටළු. බොරුයි කියා සිතේනම් වර්ගපූර්ණිකාව හොයාගෙන කියවල බැලිය හැක. නමුත් කාලයත් සමග ඇතිවූ සුනාමි (සු=සුණුවිසුණු, නා=වතුර, මි=මිහිතලය, ඒක නිසා සුනාමි කියන්නේ පොලොව සුනු විසිනු කරන වතුර කියන එක. මූලාශ්‍රය: අරිසෙන් අහුබුදු සූරීන්ගේ පද පෙරළියක්) සහ සමුද්‍ර ඛාදන තත්ත්වයන් නිසා, අංගසමව තිබූ සිංගලන්තයේ සහ ලංකාපුරයේ හැඩරුව එකිනෙක වෙනස් විය.

ඒ ආකාරයෙන් චක්‍රවර්තී දසිස් රාවණා රජතුමා විසින් පාලනය කළ අතීත සිංහලන්ත (අද එංගලන්ත) දිවයිනේ හැම නගරයක් නගරයක් පාසාම තාමත් ශ්‍රී රාවණ නරේන්ද්‍රයාගේ කිතු ගොස රැව්-පිළි-රැව්දේ. වර්තමානයේදී එංගලන්තයේ ඇති නගර වල නම් පවා බිහි වීමට රාවණ රජතුමා මූලික වූ බව අද සනාථ වී අවසානයි. ඒවා එකින් එක බලමු.

රාවණ රජතුමාගේ අනුදැනුම අනුව ලංකාපුර රාජධානියේ සිට එංගලන්තය ලෙස අද හැඳින්වෙන බිම ශිෂ්ටාචාර කිරීමට ගොඩබිමින්, ගුවනින්-දඬුමොණර යාත්‍රා වලින්, මුහුදෙන් මෙන්ම මූද යටින් ග්‍රීසිය හරහා බටහිරට සංක්‍රමණය වූ හෙළ අසුර සේනාව, සිංහලන්තයේදී කමියුනිටියක් ලෙස "හැමිල්ටන්" හීදී මූලිකවම එක් වුණි.

හෙළයන් හැමෝම එක් වූ තැන => හැම+හෙළ+ස්ථානය => Hamilton

ඊට අමතරව කවදත් යුද්ධයේ දක්ෂ රකුසන් (රක්+උස්=රකුස්) අවකාශකාළ පණු සිදුරක් හරහා (අපගේ ඉපැරණි පුස්කොළපොත් කියවූ බටහිරයින් එය Wormhole ලෙස හඳුන්වතත් තාමත් උන්ට එය අවබෝධ කරගැනීමට නොහැකි වී ඇත) පැමිණි තැනට ඇක්ස් බ්‍රිජ් ලෙස හැඳින්වුණි. ඇක්ස් යනු "යක්ෂ" යන්නෙහි යුරෝපීය රාවණ යටත් වැසියා භාවිතා කළ "යක්ස්" යන්නට පසුව යෙදුණු ව්‍යවහාර නාමයකි.

යක්ස්+රකුස්=ඇක්ස්. යකුන් සහ රකුසන් පැමිණි අවකාශකාළ පණු සිදුර "ඇක්ස්-බ්‍රිජ්" නම් විය.

ඇක්ස්+බ්‍රිජ් = Axbridge

යක්ෂ ගෝත්‍රයේ අග රජු වූ රාවණයන්ට බිහිසුණු භූත සේනාවක්ද සිට ඇත. අද එංගලන්තය ලෙස හැඳින්වෙන භූමිය ආක්‍රමණයට රාවණ අනින් පැමිණි ඔවුහු මුලින්ම ප්රාදුර්භූත වූයේ මේ "භූතල්" නම් ස්ථානයෙන්ය.

භූතයින් සපැමිණි තලය => භූතලය => භූතල් => Bootle

අදද බුද්ධි අංශය යනු හමුදාවක ඇස් කන් වාගේය. රාවණ සමයේත් එසේමැයි. ඉතින් එම ආක්‍රමණයට ගිය රවණ රජුගේ සේනාවේ බුද්ධි අංශය රඳවා තැබූ තැන, රාවණ රජතුමාගේ අස් සහ කන් ලෙස ප්‍රකට විය. පසුව එය ඇස්කර්න් විය.

ඇස් සහ කන් => ඇස්කර්න් => Askern

චතුරාංගනී සේනාව සැපැමිණි පසුව ආක්‍රමණය පුද්ගලිකවම මෙහෙයවීමට යුද්ධයේ හසළ දක්ෂයෙක් වූ රාවණ රජතුමා පැමිණියේය. එතුමා පැමිණියේ රසදිය+න්‍යෂ්ඨික තාක්ෂණය භාවිතාවෙන් ඉගිලෙන පුෂ්පකය නැමති යෝධ කුරුල්ලෙකුගේ හැඩය ඇති දඬුමොණරයෙනි. රාවණයන්ගේ යෝධ දඬු මොණර යන්ත්‍රය මහා පක්ෂි ස්වරූපය දැකීමෙන් එදා එහි සිටි සෙල්ටික් වැසියෝ ඇත්කඳලිහිණි සංකල්පයක් හදාගත්තේය. ඒ අනුව ක්‍රේවන් යනු ඇත් කඳ ලිහිණියා නම් යෝධ පක්ෂියාට කියන නාමයකි. දඬුමොණරයේ පාද තබා ගොඩ බෑ තැන ක්‍රේවන් ආම්ස් නම් විය.

ඇත් කඳ ලිහිණියාගේ පාද => ක්‍රේවන් ආම්ස් => Craven Arms

උගේ පා තැබූ ස්ථානය ලෙස ක්‍රේවන් ආම්ස් නැමැති ස්ථානය ප්රකටව තිබුණත්, මෙහි සැබෑව දන්නේ හෙලුවන් කීප දෙනෙකුම පමණි. "ලධන්නක නොබ්බේ" තඹ සන්නසෙන් මෙම පක්ෂි ස්වරූපය මෙපරිද්දෙන් විග්රහ කෙරේ

"රාවා ශස්ථ පාද ආකාශ සල සුමට්ට - ප්‍රාක ගිරු රූප - අප්‍රාක නර සීහ"

මින් අදහස් කෙරෙන්නේ රාවණා ආකාශයේ ගෙන ගිය යන්ත්‍රයේ ඉහළ කොටස ගිරවෙකුගේ හැඩයෙන් යුතු අතර, පහත කොටස නර සීහ නම් සත්වයාගේ හැඩයෙන් යුතු වන්නේය යන්නය. "ලධන්නක නොබ්බේ" තඹ සන්නසට එවැනි හෙළු නොවන නමක් වැටී ඇත්තේ එය වසර සිය ගණනක් "නොබ්බේ" නැමැති මැලේ ජාතිකයන් විසින් සුරැකිව තබා ගත් නිසාය.

දසිස් රාවණා අධිරාජ්‍යයාට හිස් ගෙඩි දහයක් තිබුණු බව ඔබ සැවොම දනී. දසිස් රාවණා අධිරාජ්‍යයා අතීත එංගලන්තය ආක්‍රමණය කිරීමට ගිය මොහොතේදී මුල් වරට සෙල්ටික් පුරවැසියන් අබිමුවෙහි තම චන්ද්‍රහාස් අසිපත සුරතට ගෙන, තවත් අවි ආයුධ මායාවෙන් මවා ගත් අත් වලට ගෙන, කාලවර්ණ බියකරු දේහයක් පෙන්වමින් අහසට නැගී මේඝනාදය කරමින් සිය තේජෝ බල පරාක්‍රමයෙන් පෙනී සිටි දිනයේ, සිංහයෙකු දුටු මුව පොව්වන් මුළක් සේ භීෂණයට පත් සෙල්ටික් වැසියෝ "රාවණා නම් හිස් ගෙඩි දහයක්(ටෙන්) සහිත උස පුරුෂයෙක්(ටෝල්) පැමිණ ඇත" යනුවෙන් විළාප කීහ. එම මුල් දර්ශණය වූ ස්ථානය "රෝව්+ටෙන්(හෙඩ්ස්)+ටෝල්" හෙවත් රෝව්ටෙන්ස්ටෝල් විය.

"රෝව්+ටෙන්(හෙඩ්ස්)+ටෝල්" => රෝව්ටෙන්ස්ටෝල් = Rawtenstall

කුළු හෙවත් කුලා ලෙස හඳුන්වනුයේ එංගලන්තයේ බහුලව දක්නට ලැබෙන කඳුකර ගවයන්ය. ශීත කඳු ශිඛර මත වාඩි ලා ගෙන සිටි පෙරදිගින් ගිය රාවණ හමුදාවන්ට ශීතලෙන් ආරක්ෂා වීම සඳහා මේ කුළු ගවයන්ගේ ලොම් අවශ්‍ය විය. ඉතින් ගවයින්ගේ ලොම් ගෙන ගබඩා කළ තැන්, කුළු ලෝම තැන් නම් විය. පසුව එය කුල්ලෝම්ප්ටන් නම් විය.

"කුළු + ලෝම + තැන්" => කුල්ලෝම්ප්ටන් = Cullompton

අතිශයින් විෂ රසායනිකයන් පොවණ ලද වැලක් බඳුවූ "නැබ්බ තිති" ආයුධය රාවණාගේ පෙරමුණේ සෙනෙවියන් භාවිතා කළ සුපිරි අවියකි. මේ අවිය "ගැම්මා අහයි එට් බැක්ස්" නම් බටහිරින්ම සොයා ගත් දුර්ලභ රතු පැහැ විෂෙහි ඔබා සකස් කරන ලද අවියකි. එහෙයින් හෙලුවෝ මෙයට "රත් වැල්" ලෙස හඳුන්වනු ලැබීය. ඒ අවි ගබඩා කළ තැන "රත්වැල්" හෙවත් "රොත් වෙල්" නම් විය.

රත්වැල් => රොත් වෙල් = Rothwell

එංගලන්තය යටත් කිරීමට දැන් සියල්ලම සූදානම්ය, යුද පෙරමුණ ඇරඹුනි. රාවණ රජතුමාගේ අණ ලැබෙන තුරු සන්නාහ සන්නද්ධව කොඩිතුවක්කු ඇතුළු නවීනතම අවි අතට ගත් හෙළ සේනාවෝ එක් පසෙක සීරුවෙන් බලා සිටී. අනෙක් පස අඩ නිරුවතින් සිටින අමුම අමු ගෝත්‍රිකයින් වූ සෙල්ටික් වරුන් දුනු ඊතල වලින් සන්නද්ධව මාන ලා සිටී. අවශ්‍ය ඕනෑම මොහොතක ඉදිරියට ගොස් දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීමට දෙදහසක් පමණ වූ දඬුමොණර සේනාංකය මදක් පොළොවෙන් ඉහළට එසේවිණි. ඊට ප්‍රතිචාර වස් සෙල්ටික් ගෝත්‍රිකයින් කළේ හූ නාදයක් පැවැත්වීම පමණි. මේ අතර රා-කටුවකින් අහසට පැන නැංග රාවණ පුත් ඉන්ද්‍රජිත් සඳෙහි සවි කර තිබූ තම ලේසර් තුවක්කුව කෙළින්ම එංගලන්තය තිබූ භූමිය දෙසට මාන ලෑවේය.

දෙපසම යුධ නලාවන් වැයුණි. සෙල්ටික් ගෝත්‍රිකයෝ හූ කියමින් දුනු ඊතල වලින් විදිමින් දිව එයි. ඊට ප්‍රතිචාර වශයෙන් ත්‍රිපූර විමානයක් ඉහල නැංවීමට අණ කළ මහා රාවණ රජතුමා එය ඉදිරියට යැව්වේය. වහා දුනු ඊතල බිම දමා යටත් වෙන ලෙස ත්‍රිපූර විමානයේ කපිතාන් වරයා තම ශබ්ද විකාශණ යන්ත්‍රයෙන් සෙල්ටික් වරුන්ට අණ කළද ඔවුන් දිගින් දිගටම ත්‍රිපූර විමානයට ඊතල වලින් විද්ද බැවින්, එහි සවි කර තිබූ රාවණ රජුගේ සුවිශේෂීම අවි අතුරින් එකක් වූ "ශාලමමෘයමඛ්" නම් කාළ වර්ණ රසායනිකය පිරවූ අවියෙන් පහර දුන් අතර එවිට සතුරු බළ මුළු අමු අමුවේ පිළිස්සී ගියහ. අහසින් කාළ වර්ණ ද්‍රවයක් වැටී තම පිරිස් පිළිස්සී ගිය තැන භීතියට පත් සෙල්ටික් වැස්සෝ එම ස්ථානය බ්ලැක් බර්න් ලෙස නම් තැබූහ. තවමත් බැලැක්බර්න් ටවුමට අසල තිරිඟු යායක් ඇති බිමෙහි කළු පාට පස් දක්නට ලැබේ. ශ්‍රී රාවණ රජතුමා එලෙස පර සුද්දන්ගේ සේනාංකයක් එක වෙඩිල්ලකින් සුණු විසුණු කළේය.

කාළ වර්ණයෙන් පිළිස්සීම => බ්ලැක්බර්න් = Blackburn

පළමු සේනාංකය සම්පූර්ණයෙන්ම විනාශ වී ගියත් සෙල්ටික් වරු එක වරම සටන ඇත හැරියේ නැත. ඔවුන් නැවත නැවතත් ගරිල්ලා ප්‍රහාර එල්ල කරන්නට පටන් ගත්තෝය. එනයින් සෙල්ටික් වරුන් අතරද වීරයන් වූහ. ඔවුහු අභීතව රාවණාට එරෙහිව සටන් වැදුණු ආකාරය දුටු මහා කරුණාවන්ත නිරිඳෙකු වූ රාවණයන් "සෙල්ටික් වීරයන් සඳහාද ස්මාරකයක් කරව" කියා අණ දුන්නේය. එය සෙල්ටික්+හීරෝ ලෙස මුලින් නම්ව, පසුව ක්ල්ටි-හිරෝ ලෙස කෙටි විය.

සෙල්ටික් + හීරෝ => ක්ලිට් හිරෝ = Clitheroe

අද පරිඝණක වලට පර සුද්දා "බැකප් හාඩ් ඩිස්ක්" සොයාගෙන මහා කෙකර ගෑමක් කළත්, මනුෂ්‍යයන්ගේ මොළ වලට පවා බැකප් සිස්ටම් අපේ අතීත හෙළයන් සොයාගෙන තිබිණි. ඒ හෙළුවන්ගේ සේනාවේ මැරී වැටෙන යක් සෙබළුන්ගේ මොළ වල ඇති අත් දැකීම්, අසාමාන්‍ය අධිතාක්ෂණයක් හරහා අනෙකුත් යක් සෙබළුන්ගේ මොළ වලට සම්බන්ධ කිරීම සඳහා, මැරෙන හෙළ යක්ෂ සෙබළුන්ගේ මොළ ඉවත් කර යම් යෝධ පුවරුවක එල්ලා තබන ලදී. මේ තාක්ෂණය නොදත් භීතියට පත් සෙල්ටික් වැසියන් එය මොළ "ගසක්" ලෙස වැරදියට වටහා ගෙන එයට "බ්‍රේන් ට්‍රී" ලෙස නම් තැබූහ.

මොළ ගස => බ්‍රේන් ට්‍රී = Braintree

යුද්ධයෙන් සෙල්ටික් වරුන්ට දරුණු පරාජයන් අත් වුවත් හෙළයින්ටත් යම් හානියක් සිදුවිය. මූලිකව රාවණා රජු සෙල්ටික් වරුන්ගේ දේශය අල්ලා ගන්නට කල සටන් වලදි වැඩිපුරම හෙළ සේනාවක් මුලින්ම දිවි පිදුවේ මේ ස්ථානයේදීය. එදා පටන් රාවණා රජු මෙහි යුද ස්මාරකයක් කරවූ අතර, එය දකින විට සෑම හෙළයෙකුගේම ඇස් කඳුළින් බරිත වන නිසා, "හෙළේ ඇස් බරිත වූ ස්ථානය" කෙටියෙන් එයෙලෙස්බරි වේ.

"හෙළේ+ඇස්+බරි" හෙවත් හෙළේ ඇස් බරිත වූ ස්ථානය => එයෙලෙස්බරි = Aylesbury

තවමත් එම යුද ස්මාර්කය එයලෙස්බරි නගරයේ කොණක ඇතත් අද එය මතුපිටින් කොන්ක්‍රීට් දමා විනාශ කර ඇත. මිට වසර කීපයකට පෙර මා එයෙලෙස්බරි හි එම ස්ථානයට ගොස් පහණක් තබා අතීත හෙළ විරුවන්ව සිහි කරද්දී මාත් නොදැනීම මාගේ නෙතගටද කඳුළක් ඉනුණි.

යුද්ධය අවසානයේදී නන්නත්තාර වූ සෙල්ටික් පරයින් පරාජය භාර ගත්තෝය. රාවණා රජුගේ කෝපයෙන් මිදෙනු වස්, ස්වදේශික සෙල්ටික් ජනතාවෝ ඔවුන්ගේ සුරූපි කුමරියක වන "බ්ලැනෝවා" කුමරියව රාවණ පුත්‍ර ඉන්ද්‍රජිත් කුමරුට සරණ පාවා දෙන ලදී. ඔවුන් දෙදෙනාගේ සරණ බන්ධනය සිදුවූ ස්ථානයට රාව්ණ රජුගේ අනුමැතිය ඇතිව ඒ දෙපළගේ නාමයන් එක් කොට බ්ලිත් ලෙස නම තබන ලදී.

බ්ලැනෝවා + ඉන්ද්‍රජිත් = බ්ලිත් = Blyth

වර්ගපූර්ණිකාව නැමති ඉපැරණි යක්ෂ ගෝත්‍රික පුස්කොළපොතේ සඳහන් වෙන පරිදිත් බ්ලැනෝවා නැමැති සුදු ජාතික කුමරියක්ව ඉන්ද්‍රජිත් කුමරු සරණපාවාගෙන ඇත.

හෙළයින් විසින් සෙල්ටික් දේශය යටත් කළ පසු යුද විජයග්‍රහණයේ පළමු උත්සවය පැවැත්වුණි. තමා යටත් කරගත් අළුත් දේශය මහා රාවණ රජතුමා විසින් සිංහලන්තය ලෙස නම් කළේය. විජයග්‍රහණයේ පළමු පෙළපාලියේදී රාවණා රජුට සිංහලන්තය යටත් වන බවට ප්‍රකාශය භාර දුන් අවස්ථාවේදී, රාවණා සිංහලන්ත වාසීන් අමතා පළමු ඇමතීම කළ තැන, රා(රාවණා)+මෙසේ කීහ යන්න, "රාමෙසේ" වී පසුව "රැම්සේ" විය. පසු කළෙක ඉන්දීය ඉතිහාසඥ මහාචාර්ය "හරාම් ජාදා" මහතා විසින් මෙහි අරුත විකෘති කොට "රැම්සේ " යනු රාම කුමාරයා බඳු හැඩරුව සහිත එංගලන්ත සෙනෙවියෙකු රාවණා රජුට ඊයකින් විද තුවාල කළ ස්ථානය ලෙස ව්‍යාජ ප්‍රවාදයක් ගොඩ නැඟුවත්, අපේ හෙලුවන්ගේ දඹදෙණි යුගයේදී පුළුස්සා දමන ලද අටුවාවන්ට පිං සිදුවන්නට මධ්‍යම කඳුකරයේ වසන යෝගීන් විසින් සත්‍යය හෙලි කරන ලදී.

රා(රාවණා)+මෙසේ කීහ => රා මෙසේ => රැම්සේ = Ramsey

යුද්ධය දිනීමට හැකි වුවහොත් බෝ පැළ තුනක් සිටවන බවට මහා රාවන රජතුමා බාරයක් වුණි. එසේම චිරාතග සම්ප්‍රදායට අනුව දික් විජයෙන් පසුව ධර්ම විජය කළ යුතු බැවින් ශ්‍රී රාවණයන් කස්සප බුදුන් පිට දුන් බෝධියෙන් ශාඛා තුනක් ගෙනවුත් ඉන් එකක් එකමත් එක තැනක රෝපණය කළේය. එතැන රාවණා රජතුමා බෝධිය දුන් නගරය හෙවත්, බෝ දුන් නගරය විය.

බෝ දුන් නගරය => බෝ + දුන් නගරය = Bodden Town

තවත් බෝ පැළයක් සිංහලන්තයේ උතුරු ප්‍රදේශයට වනන්ට රෝපණය කළේය. මේ වන විට බෝධිය යනු කුමක්දැයි හඳුනාගෙන සිටි සෙල්ටික් වැසියෝද ඊට දොහොත් මුදුන් දී නමස්කාර කළෝය. එය සිටවූ තැන බෝ ට්‍රී නමින් ඔවුන් හැඳින්වුවෝය.

බෝගස => බෝට්‍රී = Bawtry

රාවණයන් තවත් බෝ රුකක් සිංහලන්තයේ නැගෙනහිර දෙසින් සිටවා පුරා සති තුනක් මුළුල්ලේ කුණ්ඩලනී භාවනාව කළේය. එම ස්ථානය බෝ දහම් නගරය නම් විය. එලෙස රාවණ රජතුමාගේ භාරයන් තුන ඔප්පු කෙරුණි.

බෝ + දහම් නගරය => බෝ දහම් ටවුන් = Bodham Town

යුද්ධයෙන් පසුව ටික කාලයක් රජතුමා ප්‍රීතියෙන් දිවි ගෙවීය. රජතුමාගේ තෙජෝ බල පරාක්‍රමය ලොව නන් දෙස පැතිරුණි. අද කාලේ යුද්ධ දිනන රජතුමන්ලා මෙන්ම එදා ශ්‍රී රාවණ රජතුමාද ක්‍රමයෙන් ටිකක් ස්ථූල විය. එසේ හෙයින් "බර+රජු" යන්න සිංහල-ඉංග්‍රිසි මුහුව, ඉංග්‍රීසි බසට හෙළ බස අවශෝෂණය වීමෙන් "බර+කිංග්" බාර් කිංග් නම් ව ඇත.

බර+රජු => බර+කිංග් => බාර් කිංග් = Barking

අළුත් යටත් විජිතය වූ සිංහලන්තයේ නීතිය සහ සාමය පවත්වා ගැනීම සඳහා නඩු ඇසීමට අධිකරණ ක්‍රියාපටිපාටියක් සෑදීමටද සිදුවිය. ඒ අයුරින් , රාවණා රජුගේ සිංහලන්තය නම් යටත් විජිතයේ ප්‍රධාන අධිකරණය "දාගෙන අහම්" ලෙස නම් වූයේ එය දිගටම අහගෙන සිටීමට සිදුවන තැනක් නිසයි. පසුව එය "ඩැගන්හැම්" ලෙස භින්න වී ඇත. අදත් ඩැගන්හැම් බලකොටුව ලෙස ඔබ දකින්නේ එදා රාවණ රජතුමාගේ සිංහලන්ත දේශයේ ශ්‍රේෂ්ඨාධිකරණයයි.

දාගෙන+අහම් => ඩැගන්හැම් = Dagenham

මෙම ස්ථානයේ එංගලන්තයේ බරික්ෂශයර් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය පීටර් ස්ටෙත්නිකොල්සන් විසින් කරන ලද කැණීම් වලදී අධිකරණ කටයුතු සඳහා යොදා ගනු ලැබූ රාවණා රජුගේ අධිරාජ්‍ය මුද්‍රාව හමුවී තිබේ. එය වසර ලක්ෂ තුනකට වඩා පැරණි බව පුරාවිද්‍යාවට අනුව කළ පරීක්ෂණ මඟින් සනාථව ඇත. නමුත් හෙළයින්ගේ යටත් විජිතයක් ව තිබූ රටක් යැයි හඳුන්වාගැනීමට ඇති ලැජ්ජාව නිසා එය ඔවුන් ලන්ඩන් කෞතුකාගාරයේ සඟවා තිබේ.

සිංහලන්ත යටත්විජිතයක් කිරීමෙන් පසුව චක්‍රවර්තී දසිස් රාවණ රජතුමා නැවතත් ලංකාපුරය වෙත සම්ප්‍රාප්ත වී ඇත. නමුත් කාලෙන් කාලෙට එතුමා තම යටත් විජිතය පරීක්ෂා කර බැලීමට අමතක නොකළ අතර එහි ගිය විට එතුමාගේ අන්ත: පුරය නවාතැන් ගන්නා ස්ථානය "රාවුලේ රෙජිස්" නම් වූ අතර පසුව "රෝවිලි රෙගිස්" ලෙස භින්න විය. Regis හෙවත් Regina යන්න අදටත් එංගලන්තයේ රැජිණියට යෙදෙන වදනකි. මේ රෝවිලි රෙගිස් යන්නට මෙම නම වැටී ඇත්තේ රාවණාගේ පවුලේ රැජිණිය හෙවත් "රා+පවුලේ+රෙගිස්" යන්න භින්න වීමෙනි. ඒ අනුව එංගලන්තයේ රජ පවුල යනු වංශවත් පවුලක් නොව යකඩ දෝලියකගෙන් පැවත එන බව දන්නෝ දනිති.

රාවණාගේ පවුලේ රැජිණිය => රා+පවුලේ+රෙගිස් => රෝවිලි රෙගිස් = Rowley Regis

එංගලන්තයේ රැජිණට සුද්දන්ගේ බසින් කියන නම වන "ක්වීන්" යනුත් හෙළ වදනකි. ක්වීන් යන ඉංග්‍රීසි වදන "කු" හෙවත් පොළව හා "විනි" හෙවත් විඳින්නී යන සිංහල දෙවදනින් බිඳුණු පදයකැයි, වරක් අරිසෙන් අහුබුදු සූරීන් ජැක්සන් ඇන්තනිගේ මහා සිංහලයේ වංස කතාව වැඩ සටහනේදී කරුණු ඉදිරිපත් කළේය. ඒ අනුව අපට හිතාගත හැක්කේ ඉපැරණි සිංහලන්තයේ රාජ්‍යත්වයේ නාමයන් තාමත් පවතින බවයි.

සිංහලන්තය සඳහා වෙනම රාජ්‍ය සංකේතයක් ඇවසි බව හඳුනාගත් රාවණ රජතුමා ඒ සඳහා තම ලාංඡනය වූ සිංහයාව යොදා ගත්තේය. සිංහලන්ත වැසියන් කවදා හෝ සිංහල දේශයෙන් පැමිණි අය බව නිරූපණය කිරීමට ත්‍රිසිංහලය සංකේතවත් කරමින් සිංහයන්ව තුන් දෙනෙක් යොදා ගත්තත්, උපතින්ම කම්මැලියන් වූ ස්වදේශික සිංහලන්ත වැසියන් සඳහා වඩාත් සුදුසු ඈණුම් අරින සිංහයන් තුන් දෙනෙක් ම බව රාවණ රජතුමා අවසානයේදී තීරණය කළේය. එය එංගල් වරුන්ගේ ආක්‍රමණයෙන් පසුවත් භාවිතා වූ අතර දෙවන හෙන්රි රජතුමා (King Henry II) විසින් එය Royal Arms of England ලෙස භාවිතයට ගත්තත් එහි නියම මුල ඇත්තේ රාවණ රජතුමාටමැයි.

රාවණ රජතුමාගේ නිල සත්වයා වූ සිංහයාව කාලයක් තිස්සේ සිංහලන්තයේ නිල සත්වයා ලෙස භාවිතා වූ අතර අතර ඒ සම්ප්රදායේ යමින් එංගලන්තයේ නිල සත්වයා, සිංහයා ලෙස තවමත් හැඳින්වේ. (ඊට මූලාශ්‍ර ලෙස රිචර්ඩ් ද ලයන්හාර්ට් නැමැත්තෙක්ව හැඳින්වුවත් එය අමූලික කෙප්පයකි.) එංගලන්තය ශිෂ්ටාචාර කර රාජ්‍යත්වය පවා පිහිටවනු ලැබූයේ අපගේ රාවණා රජතුමා බව අද පර සුද්දන්ව ලොකු වී දඟලන අම්බට්ටරයින් දත යුතුය. හෙළගවේශකයින් වන අප ඒ ගැන ආඩම්බර වෙන්නෙමු.

ඔබ සමහරවිට අසාවි එංගලන්තයේ දැන් ඉන්න සුද්දන් යනු සිංහලයන්ගේ නෑයන්ද?, ඔවුන් අප රට ආක්‍රමණය කර යටත් විජිතයක් කිරීම ගැන අප කණගාටු විය යුතු නෑ නේද? වැනි ප්‍රශ්න. ඒවාට පිළිතුර "නැත" යන්නයි. ඊට හේතුව මුලදී මෙලෙස දැක්වූවා ඔබට මතක ඇති. [[බොහෝ කළකට පසුව රාවණා රජතුමා නිද්‍රාවට පත් වීමෙන් පසු කාලයේදී සිදුවූ "එංගල්" වරුන්ගේ ආක්රමණයත් සමග සිංහලන්තයේ සිටි සිංහලයන් සහ සෙල්ටික් වරුන්ව යටපත් වී ගිය නිසා සිංහලන්ත රාජ්‍යය "ඉංග්ලන්ඩ්" බවට පත් විය. එහි භාවිතා කළ සිංග්ලිශ් නැමැති බස "ඉංග්ලිශ්" ලෙස වෙනස් වුණි.]]

“ලෝකයට ශිෂ්ටාචාරය බෙදා දුන්නේ හෙළයින් විසින් බව මීට වසර 15 කට ප්‍රථමයෙන් (1997) අරීසෙන් අහුබුදු සූරීන් කියන විට “මෙම ලියුම්කරුද” ඊට සිනාසුනි. අපගේ මොල හැඩ ගස්වා ඇත්තේ එපරිද්දෙනි. නමුත් බටහිර ලෝකය විසින් දැනට සොයාගෙන ඇති තොරතුරු අනූව ඔහුගේ අදහස නිවැරදිය."

[QUOTE="Mohowk, post: 24781358, member: 567692"] [b]එංගලන්තය, රාවණ රජතුමාට තිබූ විදේශ යටත් විŝ[/b] [SIZE="4"]හෙළෝ!, අද ටිකක් වෙනස් දෙයක් ගැන කතා කරන්න සිත් විය. ඒ තමයි එංගලන්තය! දැන් ඔබ හිතාවි ආයුබෝවේවා! නොකියා ඇයි මේ "Hello" කියමින් පර සුද්දන්ගේ බාසාවෙන් මේ ලිපිය පටන් ගත්තෙ කියල. ඊට හේතුව තමයි එයත් අපගේ හෙළ වදනක් වීම. සැබෑ රාවණගවේශකයෙක් වූ අරිසෙන් අහුබුදු තුමාට අනුව "හෙළෝ" යන වචනය හැදී තියෙන්නේ, රාවණා රජතුමාග කාලයේදී තලබනුවෙන් බණන විට හෙළයෙක්දැයි දැනගැනීමට ග්රාහකයා "හෙළෝ" කියා අසන නිසයි. හෙළ+ඕ=හෙළෝ. අනික් පස සිටින්නේත් හෙළයෙක්නම් ඔහුත් "හෙළෝ" කියා ප්‍රතිචාර දක්වයි. ඒ සිරිත සිට අද දක්වාම එය පැවතෙයි. එය ඉංග්‍රීසි බසට ඇතුලත් වුණේ කෙසේද කියා ඔබ දනීද? "ඉංග්ලිශ්" යනුත් "සිංග්‍රීසි" යන හෙළ පදයෙන් හැදුණ පදයකි. එනම් සෙල්ටික් නැමති ඉපැරණි ගෝත්‍රිකයින් යටත් කර එංගලන්තය ශිෂ්ටාචාරය කළ ආදීතමයන් වූයේ හෙළයින්ය. රාවණ යුගයේදී අතීත හෙළයින් ග්‍රීසිය හරහා එහි පැමිණි අය නිසා සිංහල+ග්‍රීසි දෙක එකතු වී ඔවුන්ව "සිංග්‍රීසි" ලෙසයි හඳුන්වා ඇත. ඔවුන්ගේ බාසාවත් "සිංග්‍රීසි" ලෙස හැඳින්වුණි. එමෙන්ම සිංහලයන් ලබා ගත් ඒ බිම "සිංහලන්තය" ලෙසත් හැඳින්වුණි. හෙළයෙක් වීම ගැන ආඩම්බරයි නේද? බොහෝ කළකට පසුව රාවණා රජතුමා නිද්‍රාවට පත් වීමෙන් පසු කාලයේදී සිදුවූ "එංගල්" වරුන්ගේ (එංගල් වරුන් යනු ඇන්ග්ලෝ - සැක්සන්, ඇන්ග්ලෝ - නෝර්මන් කියන ගෝත්‍රයන් දෙක) ආක්රමණයත් සමග සිංහලන්තයේ සිටි සිංහලයන් සහ සෙල්ටික් වරුන්ව යටපත් වී ගිය නිසා සිංහලන්ත රාජ්‍යය "ඉංග්ලන්ඩ්" බවට පත් විය. එහි භාවිතා කළ සිංග්ලිශ් නැමැති බස "ඉංග්ලිශ්" ලෙස වෙනස් වුණි. [IMG]http://4.bp.blogspot.com/-H1oz15zavuk/T-05EnLAydI/AAAAAAAAAcM/NEm39j2cG8Q/s1600/regions-uk.gif[/IMG] ඉහත රූපයේ දැක්වෙන්නේ එංගලන්තයේ සහ වේල්සයේ සිතියමයි. ඊළඟට පහතින් දැක්වෙන්නේ පහළොස් වන සියවසේදී අක්ශාංශ සහ දේශාංශ 100% ක් ඉතාම නිවැරදිව ගෙන ටොලමි ඇන්ද තැප්‍රොබානා (ශ්‍රී ලංකා) සිතියමයි. මේ සිතියම් දෙක හොඳින් නීරීක්ෂණය කළහොත්, එංගලන්තය සිතියම තැප්‍රොබානා සිතියමේ වම දකුණ මාරු වීමක් බව ඔබට පෙනේවි. [IMG]http://3.bp.blogspot.com/-bmXcHiodMz8/T-06ZrikVCI/AAAAAAAAAcU/Y4v8cVZUf8s/s1600/map-of-taprobane%5B1%5D.jpg[/IMG] ආදී සිංහලන්ත දිවයින, ලංකාපුරයට යට පැත්තේ පිහිටා තිබීම නිසා රාවණ රජතුමා විසින් එය ලංකාපුරයේ අනිත් පැත්තට ගැලපෙන ආකාරයට න්‍යෂ්ඨික පිපිරීම් සිදුකර සැකසුව බව, ඉපැරණි යක්ෂ ගෝත්‍රික පුස්කොළපොතක් වන වර්ගපූර්ණිකාවේ, ලෝනාගවසකය නැමැති ටීකාවේ දැක්වේ. එසේ කළේ විශ්ව ශක්ති නියමයට අනුව ලෝකය සමතුලිත කිරීමටළු. බොරුයි කියා සිතේනම් වර්ගපූර්ණිකාව හොයාගෙන කියවල බැලිය හැක. නමුත් කාලයත් සමග ඇතිවූ සුනාමි (සු=සුණුවිසුණු, නා=වතුර, මි=මිහිතලය, ඒක නිසා සුනාමි කියන්නේ පොලොව සුනු විසිනු කරන වතුර කියන එක. මූලාශ්‍රය: අරිසෙන් අහුබුදු සූරීන්ගේ පද පෙරළියක්) සහ සමුද්‍ර ඛාදන තත්ත්වයන් නිසා, අංගසමව තිබූ සිංගලන්තයේ සහ ලංකාපුරයේ හැඩරුව එකිනෙක වෙනස් විය. ඒ ආකාරයෙන් චක්‍රවර්තී දසිස් රාවණා රජතුමා විසින් පාලනය කළ අතීත සිංහලන්ත (අද එංගලන්ත) දිවයිනේ හැම නගරයක් නගරයක් පාසාම තාමත් ශ්‍රී රාවණ නරේන්ද්‍රයාගේ කිතු ගොස රැව්-පිළි-රැව්දේ. වර්තමානයේදී එංගලන්තයේ ඇති නගර වල නම් පවා බිහි වීමට රාවණ රජතුමා මූලික වූ බව අද සනාථ වී අවසානයි. ඒවා එකින් එක බලමු. රාවණ රජතුමාගේ අනුදැනුම අනුව ලංකාපුර රාජධානියේ සිට එංගලන්තය ලෙස අද හැඳින්වෙන බිම ශිෂ්ටාචාර කිරීමට ගොඩබිමින්, ගුවනින්-දඬුමොණර යාත්‍රා වලින්, මුහුදෙන් මෙන්ම මූද යටින් ග්‍රීසිය හරහා බටහිරට සංක්‍රමණය වූ හෙළ අසුර සේනාව, සිංහලන්තයේදී කමියුනිටියක් ලෙස "හැමිල්ටන්" හීදී මූලිකවම එක් වුණි. හෙළයන් හැමෝම එක් වූ තැන => හැම+හෙළ+ස්ථානය => Hamilton ඊට අමතරව කවදත් යුද්ධයේ දක්ෂ රකුසන් (රක්+උස්=රකුස්) අවකාශකාළ පණු සිදුරක් හරහා (අපගේ ඉපැරණි පුස්කොළපොත් කියවූ බටහිරයින් එය Wormhole ලෙස හඳුන්වතත් තාමත් උන්ට එය අවබෝධ කරගැනීමට නොහැකි වී ඇත) පැමිණි තැනට ඇක්ස් බ්‍රිජ් ලෙස හැඳින්වුණි. ඇක්ස් යනු "යක්ෂ" යන්නෙහි යුරෝපීය රාවණ යටත් වැසියා භාවිතා කළ "යක්ස්" යන්නට පසුව යෙදුණු ව්‍යවහාර නාමයකි. යක්ස්+රකුස්=ඇක්ස්. යකුන් සහ රකුසන් පැමිණි අවකාශකාළ පණු සිදුර "ඇක්ස්-බ්‍රිජ්" නම් විය. ඇක්ස්+බ්‍රිජ් = Axbridge යක්ෂ ගෝත්‍රයේ අග රජු වූ රාවණයන්ට බිහිසුණු භූත සේනාවක්ද සිට ඇත. අද එංගලන්තය ලෙස හැඳින්වෙන භූමිය ආක්‍රමණයට රාවණ අනින් පැමිණි ඔවුහු මුලින්ම ප්රාදුර්භූත වූයේ මේ "භූතල්" නම් ස්ථානයෙන්ය. භූතයින් සපැමිණි තලය => භූතලය => භූතල් => Bootle අදද බුද්ධි අංශය යනු හමුදාවක ඇස් කන් වාගේය. රාවණ සමයේත් එසේමැයි. ඉතින් එම ආක්‍රමණයට ගිය රවණ රජුගේ සේනාවේ බුද්ධි අංශය රඳවා තැබූ තැන, රාවණ රජතුමාගේ අස් සහ කන් ලෙස ප්‍රකට විය. පසුව එය ඇස්කර්න් විය. ඇස් සහ කන් => ඇස්කර්න් => Askern චතුරාංගනී සේනාව සැපැමිණි පසුව ආක්‍රමණය පුද්ගලිකවම මෙහෙයවීමට යුද්ධයේ හසළ දක්ෂයෙක් වූ රාවණ රජතුමා පැමිණියේය. එතුමා පැමිණියේ රසදිය+න්‍යෂ්ඨික තාක්ෂණය භාවිතාවෙන් ඉගිලෙන පුෂ්පකය නැමති යෝධ කුරුල්ලෙකුගේ හැඩය ඇති දඬුමොණරයෙනි. රාවණයන්ගේ යෝධ දඬු මොණර යන්ත්‍රය මහා පක්ෂි ස්වරූපය දැකීමෙන් එදා එහි සිටි සෙල්ටික් වැසියෝ ඇත්කඳලිහිණි සංකල්පයක් හදාගත්තේය. ඒ අනුව ක්‍රේවන් යනු ඇත් කඳ ලිහිණියා නම් යෝධ පක්ෂියාට කියන නාමයකි. දඬුමොණරයේ පාද තබා ගොඩ බෑ තැන ක්‍රේවන් ආම්ස් නම් විය. ඇත් කඳ ලිහිණියාගේ පාද => ක්‍රේවන් ආම්ස් => Craven Arms උගේ පා තැබූ ස්ථානය ලෙස ක්‍රේවන් ආම්ස් නැමැති ස්ථානය ප්රකටව තිබුණත්, මෙහි සැබෑව දන්නේ හෙලුවන් කීප දෙනෙකුම පමණි. "ලධන්නක නොබ්බේ" තඹ සන්නසෙන් මෙම පක්ෂි ස්වරූපය මෙපරිද්දෙන් විග්රහ කෙරේ "රාවා ශස්ථ පාද ආකාශ සල සුමට්ට - ප්‍රාක ගිරු රූප - අප්‍රාක නර සීහ" මින් අදහස් කෙරෙන්නේ රාවණා ආකාශයේ ගෙන ගිය යන්ත්‍රයේ ඉහළ කොටස ගිරවෙකුගේ හැඩයෙන් යුතු අතර, පහත කොටස නර සීහ නම් සත්වයාගේ හැඩයෙන් යුතු වන්නේය යන්නය. "ලධන්නක නොබ්බේ" තඹ සන්නසට එවැනි හෙළු නොවන නමක් වැටී ඇත්තේ එය වසර සිය ගණනක් "නොබ්බේ" නැමැති මැලේ ජාතිකයන් විසින් සුරැකිව තබා ගත් නිසාය. දසිස් රාවණා අධිරාජ්‍යයාට හිස් ගෙඩි දහයක් තිබුණු බව ඔබ සැවොම දනී. දසිස් රාවණා අධිරාජ්‍යයා අතීත එංගලන්තය ආක්‍රමණය කිරීමට ගිය මොහොතේදී මුල් වරට සෙල්ටික් පුරවැසියන් අබිමුවෙහි තම චන්ද්‍රහාස් අසිපත සුරතට ගෙන, තවත් අවි ආයුධ මායාවෙන් මවා ගත් අත් වලට ගෙන, කාලවර්ණ බියකරු දේහයක් පෙන්වමින් අහසට නැගී මේඝනාදය කරමින් සිය තේජෝ බල පරාක්‍රමයෙන් පෙනී සිටි දිනයේ, සිංහයෙකු දුටු මුව පොව්වන් මුළක් සේ භීෂණයට පත් සෙල්ටික් වැසියෝ "රාවණා නම් හිස් ගෙඩි දහයක්(ටෙන්) සහිත උස පුරුෂයෙක්(ටෝල්) පැමිණ ඇත" යනුවෙන් විළාප කීහ. එම මුල් දර්ශණය වූ ස්ථානය "රෝව්+ටෙන්(හෙඩ්ස්)+ටෝල්" හෙවත් රෝව්ටෙන්ස්ටෝල් විය. "රෝව්+ටෙන්(හෙඩ්ස්)+ටෝල්" => රෝව්ටෙන්ස්ටෝල් = Rawtenstall කුළු හෙවත් කුලා ලෙස හඳුන්වනුයේ එංගලන්තයේ බහුලව දක්නට ලැබෙන කඳුකර ගවයන්ය. ශීත කඳු ශිඛර මත වාඩි ලා ගෙන සිටි පෙරදිගින් ගිය රාවණ හමුදාවන්ට ශීතලෙන් ආරක්ෂා වීම සඳහා මේ කුළු ගවයන්ගේ ලොම් අවශ්‍ය විය. ඉතින් ගවයින්ගේ ලොම් ගෙන ගබඩා කළ තැන්, කුළු ලෝම තැන් නම් විය. පසුව එය කුල්ලෝම්ප්ටන් නම් විය. "කුළු + ලෝම + තැන්" => කුල්ලෝම්ප්ටන් = Cullompton අතිශයින් විෂ රසායනිකයන් පොවණ ලද වැලක් බඳුවූ "නැබ්බ තිති" ආයුධය රාවණාගේ පෙරමුණේ සෙනෙවියන් භාවිතා කළ සුපිරි අවියකි. මේ අවිය "ගැම්මා අහයි එට් බැක්ස්" නම් බටහිරින්ම සොයා ගත් දුර්ලභ රතු පැහැ විෂෙහි ඔබා සකස් කරන ලද අවියකි. එහෙයින් හෙලුවෝ මෙයට "රත් වැල්" ලෙස හඳුන්වනු ලැබීය. ඒ අවි ගබඩා කළ තැන "රත්වැල්" හෙවත් "රොත් වෙල්" නම් විය. රත්වැල් => රොත් වෙල් = Rothwell එංගලන්තය යටත් කිරීමට දැන් සියල්ලම සූදානම්ය, යුද පෙරමුණ ඇරඹුනි. රාවණ රජතුමාගේ අණ ලැබෙන තුරු සන්නාහ සන්නද්ධව කොඩිතුවක්කු ඇතුළු නවීනතම අවි අතට ගත් හෙළ සේනාවෝ එක් පසෙක සීරුවෙන් බලා සිටී. අනෙක් පස අඩ නිරුවතින් සිටින අමුම අමු ගෝත්‍රිකයින් වූ සෙල්ටික් වරුන් දුනු ඊතල වලින් සන්නද්ධව මාන ලා සිටී. අවශ්‍ය ඕනෑම මොහොතක ඉදිරියට ගොස් දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීමට දෙදහසක් පමණ වූ දඬුමොණර සේනාංකය මදක් පොළොවෙන් ඉහළට එසේවිණි. ඊට ප්‍රතිචාර වස් සෙල්ටික් ගෝත්‍රිකයින් කළේ හූ නාදයක් පැවැත්වීම පමණි. මේ අතර රා-කටුවකින් අහසට පැන නැංග රාවණ පුත් ඉන්ද්‍රජිත් සඳෙහි සවි කර තිබූ තම ලේසර් තුවක්කුව කෙළින්ම එංගලන්තය තිබූ භූමිය දෙසට මාන ලෑවේය. දෙපසම යුධ නලාවන් වැයුණි. සෙල්ටික් ගෝත්‍රිකයෝ හූ කියමින් දුනු ඊතල වලින් විදිමින් දිව එයි. ඊට ප්‍රතිචාර වශයෙන් ත්‍රිපූර විමානයක් ඉහල නැංවීමට අණ කළ මහා රාවණ රජතුමා එය ඉදිරියට යැව්වේය. වහා දුනු ඊතල බිම දමා යටත් වෙන ලෙස ත්‍රිපූර විමානයේ කපිතාන් වරයා තම ශබ්ද විකාශණ යන්ත්‍රයෙන් සෙල්ටික් වරුන්ට අණ කළද ඔවුන් දිගින් දිගටම ත්‍රිපූර විමානයට ඊතල වලින් විද්ද බැවින්, එහි සවි කර තිබූ රාවණ රජුගේ සුවිශේෂීම අවි අතුරින් එකක් වූ "ශාලමමෘයමඛ්" නම් කාළ වර්ණ රසායනිකය පිරවූ අවියෙන් පහර දුන් අතර එවිට සතුරු බළ මුළු අමු අමුවේ පිළිස්සී ගියහ. අහසින් කාළ වර්ණ ද්‍රවයක් වැටී තම පිරිස් පිළිස්සී ගිය තැන භීතියට පත් සෙල්ටික් වැස්සෝ එම ස්ථානය බ්ලැක් බර්න් ලෙස නම් තැබූහ. තවමත් බැලැක්බර්න් ටවුමට අසල තිරිඟු යායක් ඇති බිමෙහි කළු පාට පස් දක්නට ලැබේ. ශ්‍රී රාවණ රජතුමා එලෙස පර සුද්දන්ගේ සේනාංකයක් එක වෙඩිල්ලකින් සුණු විසුණු කළේය. කාළ වර්ණයෙන් පිළිස්සීම => බ්ලැක්බර්න් = Blackburn පළමු සේනාංකය සම්පූර්ණයෙන්ම විනාශ වී ගියත් සෙල්ටික් වරු එක වරම සටන ඇත හැරියේ නැත. ඔවුන් නැවත නැවතත් ගරිල්ලා ප්‍රහාර එල්ල කරන්නට පටන් ගත්තෝය. එනයින් සෙල්ටික් වරුන් අතරද වීරයන් වූහ. ඔවුහු අභීතව රාවණාට එරෙහිව සටන් වැදුණු ආකාරය දුටු මහා කරුණාවන්ත නිරිඳෙකු වූ රාවණයන් "සෙල්ටික් වීරයන් සඳහාද ස්මාරකයක් කරව" කියා අණ දුන්නේය. එය සෙල්ටික්+හීරෝ ලෙස මුලින් නම්ව, පසුව ක්ල්ටි-හිරෝ ලෙස කෙටි විය. සෙල්ටික් + හීරෝ => ක්ලිට් හිරෝ = Clitheroe අද පරිඝණක වලට පර සුද්දා "බැකප් හාඩ් ඩිස්ක්" සොයාගෙන මහා කෙකර ගෑමක් කළත්, මනුෂ්‍යයන්ගේ මොළ වලට පවා බැකප් සිස්ටම් අපේ අතීත හෙළයන් සොයාගෙන තිබිණි. ඒ හෙළුවන්ගේ සේනාවේ මැරී වැටෙන යක් සෙබළුන්ගේ මොළ වල ඇති අත් දැකීම්, අසාමාන්‍ය අධිතාක්ෂණයක් හරහා අනෙකුත් යක් සෙබළුන්ගේ මොළ වලට සම්බන්ධ කිරීම සඳහා, මැරෙන හෙළ යක්ෂ සෙබළුන්ගේ මොළ ඉවත් කර යම් යෝධ පුවරුවක එල්ලා තබන ලදී. මේ තාක්ෂණය නොදත් භීතියට පත් සෙල්ටික් වැසියන් එය මොළ "ගසක්" ලෙස වැරදියට වටහා ගෙන එයට "බ්‍රේන් ට්‍රී" ලෙස නම් තැබූහ. මොළ ගස => බ්‍රේන් ට්‍රී = Braintree යුද්ධයෙන් සෙල්ටික් වරුන්ට දරුණු පරාජයන් අත් වුවත් හෙළයින්ටත් යම් හානියක් සිදුවිය. මූලිකව රාවණා රජු සෙල්ටික් වරුන්ගේ දේශය අල්ලා ගන්නට කල සටන් වලදි වැඩිපුරම හෙළ සේනාවක් මුලින්ම දිවි පිදුවේ මේ ස්ථානයේදීය. එදා පටන් රාවණා රජු මෙහි යුද ස්මාරකයක් කරවූ අතර, එය දකින විට සෑම හෙළයෙකුගේම ඇස් කඳුළින් බරිත වන නිසා, "හෙළේ ඇස් බරිත වූ ස්ථානය" කෙටියෙන් එයෙලෙස්බරි වේ. "හෙළේ+ඇස්+බරි" හෙවත් හෙළේ ඇස් බරිත වූ ස්ථානය => එයෙලෙස්බරි = Aylesbury තවමත් එම යුද ස්මාර්කය එයලෙස්බරි නගරයේ කොණක ඇතත් අද එය මතුපිටින් කොන්ක්‍රීට් දමා විනාශ කර ඇත. මිට වසර කීපයකට පෙර මා එයෙලෙස්බරි හි එම ස්ථානයට ගොස් පහණක් තබා අතීත හෙළ විරුවන්ව සිහි කරද්දී මාත් නොදැනීම මාගේ නෙතගටද කඳුළක් ඉනුණි. යුද්ධය අවසානයේදී නන්නත්තාර වූ සෙල්ටික් පරයින් පරාජය භාර ගත්තෝය. රාවණා රජුගේ කෝපයෙන් මිදෙනු වස්, ස්වදේශික සෙල්ටික් ජනතාවෝ ඔවුන්ගේ සුරූපි කුමරියක වන "බ්ලැනෝවා" කුමරියව රාවණ පුත්‍ර ඉන්ද්‍රජිත් කුමරුට සරණ පාවා දෙන ලදී. ඔවුන් දෙදෙනාගේ සරණ බන්ධනය සිදුවූ ස්ථානයට රාව්ණ රජුගේ අනුමැතිය ඇතිව ඒ දෙපළගේ නාමයන් එක් කොට බ්ලිත් ලෙස නම තබන ලදී. බ්ලැනෝවා + ඉන්ද්‍රජිත් = බ්ලිත් = Blyth වර්ගපූර්ණිකාව නැමති ඉපැරණි යක්ෂ ගෝත්‍රික පුස්කොළපොතේ සඳහන් වෙන පරිදිත් බ්ලැනෝවා නැමැති සුදු ජාතික කුමරියක්ව ඉන්ද්‍රජිත් කුමරු සරණපාවාගෙන ඇත. හෙළයින් විසින් සෙල්ටික් දේශය යටත් කළ පසු යුද විජයග්‍රහණයේ පළමු උත්සවය පැවැත්වුණි. තමා යටත් කරගත් අළුත් දේශය මහා රාවණ රජතුමා විසින් සිංහලන්තය ලෙස නම් කළේය. විජයග්‍රහණයේ පළමු පෙළපාලියේදී රාවණා රජුට සිංහලන්තය යටත් වන බවට ප්‍රකාශය භාර දුන් අවස්ථාවේදී, රාවණා සිංහලන්ත වාසීන් අමතා පළමු ඇමතීම කළ තැන, රා(රාවණා)+මෙසේ කීහ යන්න, "රාමෙසේ" වී පසුව "රැම්සේ" විය. පසු කළෙක ඉන්දීය ඉතිහාසඥ මහාචාර්ය "හරාම් ජාදා" මහතා විසින් මෙහි අරුත විකෘති කොට "රැම්සේ " යනු රාම කුමාරයා බඳු හැඩරුව සහිත එංගලන්ත සෙනෙවියෙකු රාවණා රජුට ඊයකින් විද තුවාල කළ ස්ථානය ලෙස ව්‍යාජ ප්‍රවාදයක් ගොඩ නැඟුවත්, අපේ හෙලුවන්ගේ දඹදෙණි යුගයේදී පුළුස්සා දමන ලද අටුවාවන්ට පිං සිදුවන්නට මධ්‍යම කඳුකරයේ වසන යෝගීන් විසින් සත්‍යය හෙලි කරන ලදී. රා(රාවණා)+මෙසේ කීහ => රා මෙසේ => රැම්සේ = Ramsey යුද්ධය දිනීමට හැකි වුවහොත් බෝ පැළ තුනක් සිටවන බවට මහා රාවන රජතුමා බාරයක් වුණි. එසේම චිරාතග සම්ප්‍රදායට අනුව දික් විජයෙන් පසුව ධර්ම විජය කළ යුතු බැවින් ශ්‍රී රාවණයන් කස්සප බුදුන් පිට දුන් බෝධියෙන් ශාඛා තුනක් ගෙනවුත් ඉන් එකක් එකමත් එක තැනක රෝපණය කළේය. එතැන රාවණා රජතුමා බෝධිය දුන් නගරය හෙවත්, බෝ දුන් නගරය විය. බෝ දුන් නගරය => බෝ + දුන් නගරය = Bodden Town තවත් බෝ පැළයක් සිංහලන්තයේ උතුරු ප්‍රදේශයට වනන්ට රෝපණය කළේය. මේ වන විට බෝධිය යනු කුමක්දැයි හඳුනාගෙන සිටි සෙල්ටික් වැසියෝද ඊට දොහොත් මුදුන් දී නමස්කාර කළෝය. එය සිටවූ තැන බෝ ට්‍රී නමින් ඔවුන් හැඳින්වුවෝය. බෝගස => බෝට්‍රී = Bawtry රාවණයන් තවත් බෝ රුකක් සිංහලන්තයේ නැගෙනහිර දෙසින් සිටවා පුරා සති තුනක් මුළුල්ලේ කුණ්ඩලනී භාවනාව කළේය. එම ස්ථානය බෝ දහම් නගරය නම් විය. එලෙස රාවණ රජතුමාගේ භාරයන් තුන ඔප්පු කෙරුණි. බෝ + දහම් නගරය => බෝ දහම් ටවුන් = Bodham Town යුද්ධයෙන් පසුව ටික කාලයක් රජතුමා ප්‍රීතියෙන් දිවි ගෙවීය. රජතුමාගේ තෙජෝ බල පරාක්‍රමය ලොව නන් දෙස පැතිරුණි. අද කාලේ යුද්ධ දිනන රජතුමන්ලා මෙන්ම එදා ශ්‍රී රාවණ රජතුමාද ක්‍රමයෙන් ටිකක් ස්ථූල විය. එසේ හෙයින් "බර+රජු" යන්න සිංහල-ඉංග්‍රිසි මුහුව, ඉංග්‍රීසි බසට හෙළ බස අවශෝෂණය වීමෙන් "බර+කිංග්" බාර් කිංග් නම් ව ඇත. බර+රජු => බර+කිංග් => බාර් කිංග් = Barking අළුත් යටත් විජිතය වූ සිංහලන්තයේ නීතිය සහ සාමය පවත්වා ගැනීම සඳහා නඩු ඇසීමට අධිකරණ ක්‍රියාපටිපාටියක් සෑදීමටද සිදුවිය. ඒ අයුරින් , රාවණා රජුගේ සිංහලන්තය නම් යටත් විජිතයේ ප්‍රධාන අධිකරණය "දාගෙන අහම්" ලෙස නම් වූයේ එය දිගටම අහගෙන සිටීමට සිදුවන තැනක් නිසයි. පසුව එය "ඩැගන්හැම්" ලෙස භින්න වී ඇත. අදත් ඩැගන්හැම් බලකොටුව ලෙස ඔබ දකින්නේ එදා රාවණ රජතුමාගේ සිංහලන්ත දේශයේ ශ්‍රේෂ්ඨාධිකරණයයි. දාගෙන+අහම් => ඩැගන්හැම් = Dagenham මෙම ස්ථානයේ එංගලන්තයේ බරික්ෂශයර් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය පීටර් ස්ටෙත්නිකොල්සන් විසින් කරන ලද කැණීම් වලදී අධිකරණ කටයුතු සඳහා යොදා ගනු ලැබූ රාවණා රජුගේ අධිරාජ්‍ය මුද්‍රාව හමුවී තිබේ. එය වසර ලක්ෂ තුනකට වඩා පැරණි බව පුරාවිද්‍යාවට අනුව කළ පරීක්ෂණ මඟින් සනාථව ඇත. නමුත් හෙළයින්ගේ යටත් විජිතයක් ව තිබූ රටක් යැයි හඳුන්වාගැනීමට ඇති ලැජ්ජාව නිසා එය ඔවුන් ලන්ඩන් කෞතුකාගාරයේ සඟවා තිබේ. සිංහලන්ත යටත්විජිතයක් කිරීමෙන් පසුව චක්‍රවර්තී දසිස් රාවණ රජතුමා නැවතත් ලංකාපුරය වෙත සම්ප්‍රාප්ත වී ඇත. නමුත් කාලෙන් කාලෙට එතුමා තම යටත් විජිතය පරීක්ෂා කර බැලීමට අමතක නොකළ අතර එහි ගිය විට එතුමාගේ අන්ත: පුරය නවාතැන් ගන්නා ස්ථානය "රාවුලේ රෙජිස්" නම් වූ අතර පසුව "රෝවිලි රෙගිස්" ලෙස භින්න විය. Regis හෙවත් Regina යන්න අදටත් එංගලන්තයේ රැජිණියට යෙදෙන වදනකි. මේ රෝවිලි රෙගිස් යන්නට මෙම නම වැටී ඇත්තේ රාවණාගේ පවුලේ රැජිණිය හෙවත් "රා+පවුලේ+රෙගිස්" යන්න භින්න වීමෙනි. ඒ අනුව එංගලන්තයේ රජ පවුල යනු වංශවත් පවුලක් නොව යකඩ දෝලියකගෙන් පැවත එන බව දන්නෝ දනිති. රාවණාගේ පවුලේ රැජිණිය => රා+පවුලේ+රෙගිස් => රෝවිලි රෙගිස් = Rowley Regis එංගලන්තයේ රැජිණට සුද්දන්ගේ බසින් කියන නම වන "ක්වීන්" යනුත් හෙළ වදනකි. ක්වීන් යන ඉංග්‍රීසි වදන "කු" හෙවත් පොළව හා "විනි" හෙවත් විඳින්නී යන සිංහල දෙවදනින් බිඳුණු පදයකැයි, වරක් අරිසෙන් අහුබුදු සූරීන් ජැක්සන් ඇන්තනිගේ මහා සිංහලයේ වංස කතාව වැඩ සටහනේදී කරුණු ඉදිරිපත් කළේය. ඒ අනුව අපට හිතාගත හැක්කේ ඉපැරණි සිංහලන්තයේ රාජ්‍යත්වයේ නාමයන් තාමත් පවතින බවයි. සිංහලන්තය සඳහා වෙනම රාජ්‍ය සංකේතයක් ඇවසි බව හඳුනාගත් රාවණ රජතුමා ඒ සඳහා තම ලාංඡනය වූ සිංහයාව යොදා ගත්තේය. සිංහලන්ත වැසියන් කවදා හෝ සිංහල දේශයෙන් පැමිණි අය බව නිරූපණය කිරීමට ත්‍රිසිංහලය සංකේතවත් කරමින් සිංහයන්ව තුන් දෙනෙක් යොදා ගත්තත්, උපතින්ම කම්මැලියන් වූ ස්වදේශික සිංහලන්ත වැසියන් සඳහා වඩාත් සුදුසු ඈණුම් අරින සිංහයන් තුන් දෙනෙක් ම බව රාවණ රජතුමා අවසානයේදී තීරණය කළේය. එය එංගල් වරුන්ගේ ආක්‍රමණයෙන් පසුවත් භාවිතා වූ අතර දෙවන හෙන්රි රජතුමා (King Henry II) විසින් එය Royal Arms of England ලෙස භාවිතයට ගත්තත් එහි නියම මුල ඇත්තේ රාවණ රජතුමාටමැයි. [IMG]http://3.bp.blogspot.com/-P6wsYHo9MfU/T-2I7DF9qAI/AAAAAAAAAc0/nys-EwKlYrk/s1600/410px-Royal_Arms_of_England_%25281198-1340%2529.svg%5B1%5D.png[/IMG] රාවණ රජතුමාගේ නිල සත්වයා වූ සිංහයාව කාලයක් තිස්සේ සිංහලන්තයේ නිල සත්වයා ලෙස භාවිතා වූ අතර අතර ඒ සම්ප්රදායේ යමින් එංගලන්තයේ නිල සත්වයා, සිංහයා ලෙස තවමත් හැඳින්වේ. (ඊට මූලාශ්‍ර ලෙස රිචර්ඩ් ද ලයන්හාර්ට් නැමැත්තෙක්ව හැඳින්වුවත් එය අමූලික කෙප්පයකි.) එංගලන්තය ශිෂ්ටාචාර කර රාජ්‍යත්වය පවා පිහිටවනු ලැබූයේ අපගේ රාවණා රජතුමා බව අද පර සුද්දන්ව ලොකු වී දඟලන අම්බට්ටරයින් දත යුතුය. හෙළගවේශකයින් වන අප ඒ ගැන ආඩම්බර වෙන්නෙමු. ඔබ සමහරවිට අසාවි එංගලන්තයේ දැන් ඉන්න සුද්දන් යනු සිංහලයන්ගේ නෑයන්ද?, ඔවුන් අප රට ආක්‍රමණය කර යටත් විජිතයක් කිරීම ගැන අප කණගාටු විය යුතු නෑ නේද? වැනි ප්‍රශ්න. ඒවාට පිළිතුර "නැත" යන්නයි. ඊට හේතුව මුලදී මෙලෙස දැක්වූවා ඔබට මතක ඇති. [[බොහෝ කළකට පසුව රාවණා රජතුමා නිද්‍රාවට පත් වීමෙන් පසු කාලයේදී සිදුවූ "එංගල්" වරුන්ගේ ආක්රමණයත් සමග සිංහලන්තයේ සිටි සිංහලයන් සහ සෙල්ටික් වරුන්ව යටපත් වී ගිය නිසා සිංහලන්ත රාජ්‍යය "ඉංග්ලන්ඩ්" බවට පත් විය. එහි භාවිතා කළ සිංග්ලිශ් නැමැති බස "ඉංග්ලිශ්" ලෙස වෙනස් වුණි.]] “ලෝකයට ශිෂ්ටාචාරය බෙදා දුන්නේ හෙළයින් විසින් බව මීට වසර 15 කට ප්‍රථමයෙන් (1997) අරීසෙන් අහුබුදු සූරීන් කියන විට “මෙම ලියුම්කරුද” ඊට සිනාසුනි. අපගේ මොල හැඩ ගස්වා ඇත්තේ එපරිද්දෙනි. නමුත් බටහිර ලෝකය විසින් දැනට සොයාගෙන ඇති තොරතුරු අනූව ඔහුගේ අදහස නිවැරදිය." [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom