Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එංගලන්තය සතුටු කිරීමට ගිය ලාංකික ඇතා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එංගලන්ත ගිය ලාංකික ඇතා

1956 දී ශ්‍රී ලංකාවෙන් එංගලන්තයේ සර්කස් කණ්ඩායමකට ගෙන ගිය ඈන් එරට රජ පවුලේ පවා ආදරයට ලක්වූ ඇතින්නක්. එහෙත් පසු කාලයේදී නොසලකා හරිනු ලැබු මේ ඇතින්නට ඇගේ ඇත් ගොව්වා විසින් නිතරම වධ හිංසා කලා. ඒ බව දැනගත් බ්‍රිතාන්‍ය වැසියන් ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 82ක් වියදම් කර ඈන් මිලට ගෙන ඇය වෙනුවෙන් විශාල උද්‍යානයක් සකස්කළා. තිරිසනකු තවත් තවත් තිරිසනකුගෙන් ගලවා ගැනීම පිණිස එකතු වූ මනුස්සයන් රැසකගේ කතාවයි මේ.

ඇසට කඳුළු උනන, සිතට සුසුම් ගෙනෙන ශෝකජනක වීඩියෝවක් පසුගිය දිනවල අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය කෙරුණා. එය සර්කස් කණ්ඩායමක වැඩ කරන ඇතින්නක් පිළිබඳ කතාවක්. ඇය මෙයට වසර 65 කට පෙර එනම් 1951 දී ශ්‍රී ලංකාවේ උපන් ඇනිත්නක්. 1956 දී, එනම් පස් හැවිරිදි වියේදී ඇය ශ්‍රී ලංකාව අතහැර එංගලන්තයේ පදිංචිය පිණිස ගෙන යනවා. ඇය රැගෙන යන්නේ ලන්ඩනයේ තිබෙන සුප්‍රකට සර්කස් සමාගමක්. එතැන් සිට ඇය ගත කළ ශෝකජනක ජීවිතය ගැන ඔබට පසුව කියන්නම්.

ඊට කලින් මේ කියන්නට යන්නේ ඇය පිළිබඳ වීඩියෝව කුමක්ද කියන එකයි. ඒ වීඩියෝවේ තිබෙන්නේ 25 හැවිරිදි රුමේනියානු සුදු පාදඩයකු වන නිකොලි නමැති ඇත්ගොව්වා තියුණු දැති සහිත රේක්කයකින් පැය 2 ක පමණ කාලයක් තිස්සේ ඇයට පහර දෙන ආකාරයයි. මේ කාලකන්නි නීච රුමේනියානුවාව හොඬවැලෙන් ගෙන පොළවේ ගසා පාගා කුඩු කිරීමට අවශ්‍ය හැකියාව තමන් සතුව තිබුණත් මේ අහිංසක ඇතින්න කරන්නේ විලාප තබමින් හැඬීම පමණයි. මෙතැනදී තිරිසනා වන්නේ ඇතින්න නොව පෙරකී හම්පඩ සුද්දා බව එම වීඩියෝව නරඹන අයට පෙනෙනවා. පැය 2 ක කාලය තුළ විශාල දැති සහිත රේක්කයෙන් (මුල්ලුවකින්) ඔහු ඇතින්නට 48 වාරයක් පහර දෙනවා. ඇගේ සිරුර පුරාම සිදුරු හැදෙනවා. ඒවායින් ලේ වෑස්සෙනවා. අලියා කියන්නේ හරිම පුදුම සතෙක්. මේ සතා ලෙහෙසියෙන් කෙනෙකුව මරා දමන්නේ නැහැ. මෙයට කලකට පෙර මහනුවර නගරය මැදින් ඇත්ගොව්වකු සමඟ ඇතෙක් ගමන් කරමින් සිටියා. ඇත්ගොව්වා දිගින් දිගටම ඇතාට හෙණ්ඩුවෙන් අනිමින් අත තිබු වේවැලෙන් පහර දෙමින් ගමන් කළා. එක් තැනකදී වෙරිමත තවදුරට උහුලා ගැනීමට බැරිවූ ඇත්ගොව්වා පාර මැද ඇද වැටුණා. ඇතා එවිට කළේ කුමක්ද? ඇත්ගොව්වා හොඬින් ඔසවා ඉතා පරෙස්සමින් පාර මැද තබා ඔහු තම පා සතරට මැදි වන සේ සිට ගැනීමයි. ඇත්ගොව්වාගේ වෙරි සිඳී යන්නට පැය 5 ක් පමණ ගියා. ඒ මුළු කාලය තුළම ඇතා එකම ඉරියව්වෙන් ඇත්ගොව්වා සිය පා සතරට මැදි කරගෙන ආරක්ෂා කළා.

[YOUTUBE]https://youtu.be/LfQJaRdFWxY[/YOUTUBE]

https://youtu.be/LfQJaRdFWxY

ඒ ඇතාගේ නම අපි දන්නේ නැහැ. එහෙත් කෲර හම්පඩ සුද්දාගෙන් එංගලන්තයේදි වධයට ලක් වුණ ඇතින්නගේ නම ඈන්. ඇය මේ වන විට එංගලන්තයේ ජීවත්වන අවසන් සර්කස් ඇතින්නයි. ඇගේ දස්කම් BBC රූපවාහිනිය මගින් නිතර ප්‍රචාරය වූ නිසා ඈන්ට බ්‍රිතාන්‍ය රාජධානිය තුළ තිබුණේ ඉමහත් ප්‍රසිද්ධියක්. වරක් ප්‍රංශයේ ආරාධනය පරිදි ඇය පැරිසියට යනවා. එහිදී අයිෆල් කුලුන අසලදී ඇය ඡායාරූපයක් ගන්නවා. තවත් විටෙක එළිසබත් රැජන සහ එවකට ඇගේ නව යොවුන් දියණිය වූ ඈන් කුමරිය මේ ඇතින්නට බනිස් කවන පින්තූරයක් පුවත්පත්වල පළ වෙනවා.

ඈන්ගේ බ්‍රිතාන්‍ය හිමිකරුවන් වූයේ බොබී රොබට්ස් සහ බෝරියා රොබට්ස් යුවළයි. මේ දෙදෙනාගේ පරම්පරාව සර්කස් පරම්පරාවක්. නැපෝලියන් බොනපාට් ප්‍රංශයේ අධිරාජකම් කරන කාලයේදීත් රොබට්ස් යුවළගේa මීමුත්තන් එංගලන්තයේ සර්කස් කර්මාන්තයේ රජවරුන් ලෙස කටයුතු කළා. එහෙත් අද වන විට එංගලන්තයේ සර්කස් කර්මාන්තය අභාවයට යමින් පවතිනවා. එයට ප්‍රධාන හේතුව වන්නේ සත්ත්ව හිංසනයට විරුද්ධ කණ්ඩායම් සර්කස් සඳහා සතුන් පුරුදු කිරීමට එරෙහිව නඩු තීන්දු රාශියක් ලබාගෙන තිබීමයි. සර්කස් එකක සිටින තිරිසන් සතකු සිය පුහුණුකරුගේ අණට කීකරු වන්නේ කරුණු දෙකක් මතයි. පළමු වැන්න නම් පුහුණුකරුගේ කෲර දඬුවම්වලට ඇති බියයි. දෙවැන්න පුහුණුකරුගෙන් අල්ලස් ලෙස ලැබෙන ආහාරයයි. ඈන් ආධුනික සර්කස් ඇතින්නක ලෙස පුහුණුවන සමයේදී පුහුණුකරුවන් වෙතින් අප්‍රමාන වධ හිංසාවන්ට ලක්වුණා. එහෙත් ඉතාම බුද්ධිමත් සහ කාර්යශූර ඇතින්නක වූ ඇය ඉතා කෙටි කලකින් සර්කස් ලොවේ සියලු අංග පුරුදු පුහුණු වුණා. මෙයට අවුරුදු හැටකට පමණ පෙර බොබී රොබට්ස්ගේ පියා ඈන්ව මිලට ගන්නේ පවුම් තුන්දහසකටයි. (අද ඒ මිලෙහි වටිනාකම පවුම් 90000) ඒ වන විට රොබට්ස්ලාගේ සර්කස් කණ්ඩායම සතුව ඇතුන් 15 දෙනෙක් හිsටියා. කාලයාගේ ඇවෑමෙන් වියපත්ව සහ ඇත්ගොවුවන්ගේ සහ පුහුණුකරුවන්ගේ කෲර වධ හිංසාවලින් හටගත් තුවාල නිසා රෝගීව ඇතුන් 14 දෙනෙක් මියගියා. අවසානයට ඉතිරි වූයේ ඈන් විතරයි.

ඈන්ගේ වර්තමාන පාලකයාව සිටියේ මේ කතාවේ මුල සඳහන් පාදඩ රුමේනියානුවා වන නිකොලා යි. ඔහු පසුගිය වසර දෙකක පමණ කාලයක පටන් නිරන්තරයෙන් මේ ඇතින්නට වධදී තිබෙනවා. ඔහුගේ මේ කෲර ක්‍රියාව පසුගිය සති දෙකක පමණ කාලයක් තිස්සේ කිසියම් පිරිසක් විසින් වීඩියෝ කරනු ලැබුවා. පසුගිය දිනවල අන්තර්ජාලයට මුදාහැර තිබුණේ ඒ වීඩියෝ පටයයි.

1995 සිට ඈන් ඇතින්න දෙස ඇස ගසාගෙන සිටි අඹුසැමි යුවළක් බ්‍රිතාන්‍යයේ ජීවත් වූණා. ඒ යුවළ තමයි ජෑන් ක්‍රීමර් සහ ටීම්. ඔවුන් මුල් වතාවට ඈන්ව දුටුවේ රොබට්ස් සර්කස් සමාගමේ සත්ත්ව ගාල තුළදී. හිම වැටෙන කාලයට ඈන් ගත කරන ශෝක ජනක ජීවිතය ඔවුන් ඉතා හොඳින් දැක තිබුණා. ජෑන් සහ ක්‍රීමර් යුවළට තිරිසන් සත්ත්ව ආරක්ෂණ ආයතනයක් තිබෙනවා. ලාභ නොලබන පුන්‍ය අයතනයක් වන මේ මගින් කරන්නේ සතුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ක්‍රියා කිරීමයි. වසර 2011 දී ජෑන් සහ ක්‍රීමර් යුවළ මේ සත්ත්ව ගාලේ තැනක රහසිගත ලෙස සුදු වීඩියෝ කැමරාවක් සවි කරනවා.

මේ කැමරාව කෙළින්ම එල්ල වී තිබෙන්නේ ඈන් රඳවා තිබූ කුඩා මඩුව වෙතයි. දෙපාවලට විලංගු යොදා තිබූ ඇය මේ මඩුව තුළ හැරුණේ පවා ඉතා දුෂ්කර ලෙසයි. ජීවිතය පුරාම යකඩ දම්වැල් දමා තිබූ නිසා ඇගේ කකුල් වනවී තිබුණා. ආහාර නොදීම නිසා ඇය බොහෝ විට සිටියේ කුසගින්නේ.

ඈන්ට පහර දුන් රුමේනියානු ඇත්ගොව්වා ගැන වීඩියෝව අන්තර්ජාලයට නිකුත් වන්නේ මේ අතරය. එවිට සත්ත්ව හිංසාවට විරුද්ධ බ්‍රිතාන්‍ය ජනතාව ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් කෝටි 82 ක මුදලක් එකතු කර එය සර්කස් සමාගමට දී ඈන්ව ලබා ගන්නවා. ඊට පෙර ඔවුන් ඇන්ට ජීවත් විම සඳහා ඉතා ක්‍රමවත්, ඉඩකඩ ඇති උද්‍යානයක් සකස් කරනවා.

අද ඈන් ඒ උද්‍යානය තුළට වි හිතේ හැටියට නිදහසේ ඇවිද යමින් සිය මහලුවිය ගත කරන්නේ මහත් සතුටින්.

අශේන් රඹකොස්වැව

උපුටා ගැනීම දිවයින පත්තරෙන්

[QUOTE="eshanx, post: 19777667, member: 87662"] [b]එංගලන්ත ගිය ලාංකික ඇතා[/b] [SIZE=4][COLOR=Blue]1956 දී ශ්‍රී ලංකාවෙන් එංගලන්තයේ සර්කස් කණ්ඩායමකට ගෙන ගිය ඈන් එරට රජ පවුලේ පවා ආදරයට ලක්වූ ඇතින්නක්. එහෙත් පසු කාලයේදී නොසලකා හරිනු ලැබු මේ ඇතින්නට ඇගේ ඇත් ගොව්වා විසින් නිතරම වධ හිංසා කලා. ඒ බව දැනගත් බ්‍රිතාන්‍ය වැසියන් ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 82ක් වියදම් කර ඈන් මිලට ගෙන ඇය වෙනුවෙන් විශාල උද්‍යානයක් සකස්කළා. තිරිසනකු තවත් තවත් තිරිසනකුගෙන් ගලවා ගැනීම පිණිස එකතු වූ මනුස්සයන් රැසකගේ කතාවයි මේ. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue]ඇසට කඳුළු උනන, සිතට සුසුම් ගෙනෙන ශෝකජනක වීඩියෝවක් පසුගිය දිනවල අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය කෙරුණා. එය සර්කස් කණ්ඩායමක වැඩ කරන ඇතින්නක් පිළිබඳ කතාවක්. ඇය මෙයට වසර 65 කට පෙර එනම් 1951 දී ශ්‍රී ලංකාවේ උපන් ඇනිත්නක්. 1956 දී, එනම් පස් හැවිරිදි වියේදී ඇය ශ්‍රී ලංකාව අතහැර එංගලන්තයේ පදිංචිය පිණිස ගෙන යනවා. ඇය රැගෙන යන්නේ ලන්ඩනයේ තිබෙන සුප්‍රකට සර්කස් සමාගමක්. එතැන් සිට ඇය ගත කළ ශෝකජනක ජීවිතය ගැන ඔබට පසුව කියන්නම්. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue]ඊට කලින් මේ කියන්නට යන්නේ ඇය පිළිබඳ වීඩියෝව කුමක්ද කියන එකයි. ඒ වීඩියෝවේ තිබෙන්නේ 25 හැවිරිදි රුමේනියානු සුදු පාදඩයකු වන නිකොලි නමැති ඇත්ගොව්වා තියුණු දැති සහිත රේක්කයකින් පැය 2 ක පමණ කාලයක් තිස්සේ ඇයට පහර දෙන ආකාරයයි. මේ කාලකන්නි නීච රුමේනියානුවාව හොඬවැලෙන් ගෙන පොළවේ ගසා පාගා කුඩු කිරීමට අවශ්‍ය හැකියාව තමන් සතුව තිබුණත් මේ අහිංසක ඇතින්න කරන්නේ විලාප තබමින් හැඬීම පමණයි. මෙතැනදී තිරිසනා වන්නේ ඇතින්න නොව පෙරකී හම්පඩ සුද්දා බව එම වීඩියෝව නරඹන අයට පෙනෙනවා. පැය 2 ක කාලය තුළ විශාල දැති සහිත රේක්කයෙන් (මුල්ලුවකින්) ඔහු ඇතින්නට 48 වාරයක් පහර දෙනවා. ඇගේ සිරුර පුරාම සිදුරු හැදෙනවා. ඒවායින් ලේ වෑස්සෙනවා. අලියා කියන්නේ හරිම පුදුම සතෙක්. මේ සතා ලෙහෙසියෙන් කෙනෙකුව මරා දමන්නේ නැහැ. මෙයට කලකට පෙර මහනුවර නගරය මැදින් ඇත්ගොව්වකු සමඟ ඇතෙක් ගමන් කරමින් සිටියා. ඇත්ගොව්වා දිගින් දිගටම ඇතාට හෙණ්ඩුවෙන් අනිමින් අත තිබු වේවැලෙන් පහර දෙමින් ගමන් කළා. එක් තැනකදී වෙරිමත තවදුරට උහුලා ගැනීමට බැරිවූ ඇත්ගොව්වා පාර මැද ඇද වැටුණා. ඇතා එවිට කළේ කුමක්ද? ඇත්ගොව්වා හොඬින් ඔසවා ඉතා පරෙස්සමින් පාර මැද තබා ඔහු තම පා සතරට මැදි වන සේ සිට ගැනීමයි. ඇත්ගොව්වාගේ වෙරි සිඳී යන්නට පැය 5 ක් පමණ ගියා. ඒ මුළු කාලය තුළම ඇතා එකම ඉරියව්වෙන් ඇත්ගොව්වා සිය පා සතරට මැදි කරගෙන ආරක්ෂා කළා.[/COLOR][/SIZE] [YOUTUBE][URL]https://youtu.be/LfQJaRdFWxY[/URL][/YOUTUBE] [URL]https://youtu.be/LfQJaRdFWxY[/URL] [SIZE=4][COLOR=Blue]ඒ ඇතාගේ නම අපි දන්නේ නැහැ. එහෙත් කෲර හම්පඩ සුද්දාගෙන් එංගලන්තයේදි වධයට ලක් වුණ ඇතින්නගේ නම ඈන්. ඇය මේ වන විට එංගලන්තයේ ජීවත්වන අවසන් සර්කස් ඇතින්නයි. ඇගේ දස්කම් BBC රූපවාහිනිය මගින් නිතර ප්‍රචාරය වූ නිසා ඈන්ට බ්‍රිතාන්‍ය රාජධානිය තුළ තිබුණේ ඉමහත් ප්‍රසිද්ධියක්. වරක් ප්‍රංශයේ ආරාධනය පරිදි ඇය පැරිසියට යනවා. එහිදී අයිෆල් කුලුන අසලදී ඇය ඡායාරූපයක් ගන්නවා. තවත් විටෙක එළිසබත් රැජන සහ එවකට ඇගේ නව යොවුන් දියණිය වූ ඈන් කුමරිය මේ ඇතින්නට බනිස් කවන පින්තූරයක් පුවත්පත්වල පළ වෙනවා. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue]ඈන්ගේ බ්‍රිතාන්‍ය හිමිකරුවන් වූයේ බොබී රොබට්ස් සහ බෝරියා රොබට්ස් යුවළයි. මේ දෙදෙනාගේ පරම්පරාව සර්කස් පරම්පරාවක්. නැපෝලියන් බොනපාට් ප්‍රංශයේ අධිරාජකම් කරන කාලයේදීත් රොබට්ස් යුවළගේa මීමුත්තන් එංගලන්තයේ සර්කස් කර්මාන්තයේ රජවරුන් ලෙස කටයුතු කළා. එහෙත් අද වන විට එංගලන්තයේ සර්කස් කර්මාන්තය අභාවයට යමින් පවතිනවා. එයට ප්‍රධාන හේතුව වන්නේ සත්ත්ව හිංසනයට විරුද්ධ කණ්ඩායම් සර්කස් සඳහා සතුන් පුරුදු කිරීමට එරෙහිව නඩු තීන්දු රාශියක් ලබාගෙන තිබීමයි. සර්කස් එකක සිටින තිරිසන් සතකු සිය පුහුණුකරුගේ අණට කීකරු වන්නේ කරුණු දෙකක් මතයි. පළමු වැන්න නම් පුහුණුකරුගේ කෲර දඬුවම්වලට ඇති බියයි. දෙවැන්න පුහුණුකරුගෙන් අල්ලස් ලෙස ලැබෙන ආහාරයයි. ඈන් ආධුනික සර්කස් ඇතින්නක ලෙස පුහුණුවන සමයේදී පුහුණුකරුවන් වෙතින් අප්‍රමාන වධ හිංසාවන්ට ලක්වුණා. එහෙත් ඉතාම බුද්ධිමත් සහ කාර්යශූර ඇතින්නක වූ ඇය ඉතා කෙටි කලකින් සර්කස් ලොවේ සියලු අංග පුරුදු පුහුණු වුණා. මෙයට අවුරුදු හැටකට පමණ පෙර බොබී රොබට්ස්ගේ පියා ඈන්ව මිලට ගන්නේ පවුම් තුන්දහසකටයි. (අද ඒ මිලෙහි වටිනාකම පවුම් 90000) ඒ වන විට රොබට්ස්ලාගේ සර්කස් කණ්ඩායම සතුව ඇතුන් 15 දෙනෙක් හිsටියා. කාලයාගේ ඇවෑමෙන් වියපත්ව සහ ඇත්ගොවුවන්ගේ සහ පුහුණුකරුවන්ගේ කෲර වධ හිංසාවලින් හටගත් තුවාල නිසා රෝගීව ඇතුන් 14 දෙනෙක් මියගියා. අවසානයට ඉතිරි වූයේ ඈන් විතරයි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue]ඈන්ගේ වර්තමාන පාලකයාව සිටියේ මේ කතාවේ මුල සඳහන් පාදඩ රුමේනියානුවා වන නිකොලා යි. ඔහු පසුගිය වසර දෙකක පමණ කාලයක පටන් නිරන්තරයෙන් මේ ඇතින්නට වධදී තිබෙනවා. ඔහුගේ මේ කෲර ක්‍රියාව පසුගිය සති දෙකක පමණ කාලයක් තිස්සේ කිසියම් පිරිසක් විසින් වීඩියෝ කරනු ලැබුවා. පසුගිය දිනවල අන්තර්ජාලයට මුදාහැර තිබුණේ ඒ වීඩියෝ පටයයි. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue]1995 සිට ඈන් ඇතින්න දෙස ඇස ගසාගෙන සිටි අඹුසැමි යුවළක් බ්‍රිතාන්‍යයේ ජීවත් වූණා. ඒ යුවළ තමයි ජෑන් ක්‍රීමර් සහ ටීම්. ඔවුන් මුල් වතාවට ඈන්ව දුටුවේ රොබට්ස් සර්කස් සමාගමේ සත්ත්ව ගාල තුළදී. හිම වැටෙන කාලයට ඈන් ගත කරන ශෝක ජනක ජීවිතය ඔවුන් ඉතා හොඳින් දැක තිබුණා. ජෑන් සහ ක්‍රීමර් යුවළට තිරිසන් සත්ත්ව ආරක්ෂණ ආයතනයක් තිබෙනවා. ලාභ නොලබන පුන්‍ය අයතනයක් වන මේ මගින් කරන්නේ සතුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ක්‍රියා කිරීමයි. වසර 2011 දී ජෑන් සහ ක්‍රීමර් යුවළ මේ සත්ත්ව ගාලේ තැනක රහසිගත ලෙස සුදු වීඩියෝ කැමරාවක් සවි කරනවා.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue]මේ කැමරාව කෙළින්ම එල්ල වී තිබෙන්නේ ඈන් රඳවා තිබූ කුඩා මඩුව වෙතයි. දෙපාවලට විලංගු යොදා තිබූ ඇය මේ මඩුව තුළ හැරුණේ පවා ඉතා දුෂ්කර ලෙසයි. ජීවිතය පුරාම යකඩ දම්වැල් දමා තිබූ නිසා ඇගේ කකුල් වනවී තිබුණා. ආහාර නොදීම නිසා ඇය බොහෝ විට සිටියේ කුසගින්නේ. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue]ඈන්ට පහර දුන් රුමේනියානු ඇත්ගොව්වා ගැන වීඩියෝව අන්තර්ජාලයට නිකුත් වන්නේ මේ අතරය. එවිට සත්ත්ව හිංසාවට විරුද්ධ බ්‍රිතාන්‍ය ජනතාව ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් කෝටි 82 ක මුදලක් එකතු කර එය සර්කස් සමාගමට දී ඈන්ව ලබා ගන්නවා. ඊට පෙර ඔවුන් ඇන්ට ජීවත් විම සඳහා ඉතා ක්‍රමවත්, ඉඩකඩ ඇති උද්‍යානයක් සකස් කරනවා.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue]අද ඈන් ඒ උද්‍යානය තුළට වි හිතේ හැටියට නිදහසේ ඇවිද යමින් සිය මහලුවිය ගත කරන්නේ මහත් සතුටින්.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue]අශේන් රඹකොස්වැව උපුටා ගැනීම දිවයින පත්තරෙන්[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom