Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එංගලන්තෙ යක් දෙස්සියන්ගේ ඉරණම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එංගලන්තෙ යක් දෙස්සියන්ගේ ඉරණම

මායාකාරියන්ගේ ලෝකය

April 8, 2012 at 12:36 am | Lanka C News.

පුරාණ එංගලන්තයේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් හදි හූනියම් මායා කර්මයන් කොතෙක් ප්‍රචලිතව තිබුණේද යත් ඒවා මර්දනය කිරීමට වර්ෂ 1542 දී යන්ත්‍ර මන්ත්‍ර හදි හූනියම් පමණක් (WITCHCRAFT ACT) ගෙන ඒමට එවක රජකම් කළ අටවැනි හෙන්රි රජතුමාට සිදු විය. භූත බලවේග සමඟ එක්ව කරන කටයුතු, පුරාවස්තු සහ වටිනා දේ සෙවීම සඳහා කරන යාගහෝම කෙනෙක් විනාශ කිරීමට හෝ අනතුරට පත්කිරීමට කෙරෙන හදි හූනියම්, ආදරය බලෙන් ලබා ගැනීමට පවත්වන වශී ගුරුකම් සහ කෙනකුගෙන් මුදල් හෝ වාසි ලබා ගැනීමට කරන කටයුතු සියල්ලම තහනම් කරමින් පැනැවූ එම පනත මගින් එසේ කරන්නන් හට මරණීය දණ්ඩනයදීම ද නියම කෙරුණේය. එමෙන්ම ඔවුන්ගේ දේපල රාජ සන්තක කිරීම කළ යුතු බවද එහි සඳහන් විණි.

පූජ්‍ය පක්ෂයට ලබාදී තිබූ ගුරුකම් කිරීමේ වරප්‍රසාදයද මෙම පනතින් අහෝසි කරනු ලැබීය. 1562, 1604 සහ 1735 වර්ෂවල නව හදි හූනියම් පනත් බිහිවූ අතර 1563 දී ස්කොට්ලන්තයේ ද එවැනිම පනතක් නීතිගත කරන ලදි. එයින් ගුරුකම් හදි හූනියම් කිරීම මෙන්ම ඒවා කරවීමට අනුබල දීම හෝ එවැනි දේ කරන මෙන් ඉල්ලා සිටීම ද එම පනත මඟින් තහනම් කෙරිණ. මේ වනවිට එංගලන්තයේ නීතිය අයර්ලන්තයට ද බලපා තිබිණ.

මේ අනුව බලන කල මහා බ්‍රිතාන්‍යයේ සෑම තැනකම හදි හූනියම්, යන්තර මන්තර, වාරි ගුරුකම් ආදියෙන් මෙන්න භූත ආත්ම ගෙන්වා වැඩ ගැනීම ද ප්‍රචලිතව කෙරීගෙන ගිය බව ප්රතයක්ෂ වේ. තවද අනාගත පලාපල කීමද, භූතයින් ගෙන්වීමද පනත් මගින් තහනම් කෙරිණ. නමුත් එංගලන්තයේ පළවන සමහර දිනපතා ටැබ්ලොයිඩ් පුවත්පත්වල 1930 සිට ඡ්‍යොතිෂය තිරුපත් පළවන අතර එය නැවැත්වීමට රජය කටයුතු කළේ නැත.

එංගලන්තයේ හදි හූනියම් පනත් ඊශ්‍රායලය බිහි කිරීමේදි ඒ රටටද බලපෑ අතර එහි මුදලට එවැනි කටයුතු කිරීම තහනම් වේ. අදත් එංගලන්තයේ නොයෙක් ප්‍රදේශවල ගොඩනැඟිලි ගුහා ආදියේ විවිධ ආකාරයෙන් මේ කර්මාන්තය සිදුවෙමින් පවතී. මායාකරුවන්, කාරියන් පිළිබඳ මේ කතාව ලන්ඩනයේ නැඟෙනහිර ප්‍රදේශයෙනි. මැගනී බමු සහ එරික් බිකුබියානු යනු කොංගෝ රාජ්‍යයේ උපත ලද විසි අටහැවිරිදි පෙම් යුවළකි. ඔවුන් පදිංචිව සිටියේ නිව්හැම් ප්රදේශයේය.

ඇගේ දෙමවුපියන් සහ සහෝදරියන් තිදෙනා ජීවත් වූයේ ප්‍රංසයේ පැරිස් නුවරය. පසුගිය නත්තල් සමයේ පැරිසියේ සිට ඇයගේ සොහොයුරත් ඇයත් පෙම්වතාත් බැලීම සඳහා ඔවුන් සිටි නිවෙසට සැපත් වූහ. අක්කාගේ නිවෙසට ආ මල්ලිලාට සිදුවූයේ මහත් අකරතැබ්බකි. ඇයගේ දෙවන මල්ලි ක්‍රිස්ටි පිළිබඳව ඇගේ පෙම්වතා දක්වන්නට වූයේ අමුතු ආකාරයේ සැලකිල්ලකි. පහළොස් හැවිරිදි ක්‍රිස්ටි මායාකරුවකු බවත් ඔහු තුළ එම ආත්මය ඇති බවත් ඔහුට පහරදී එය ඔහු තුළින් පළවා හැරිය යුතු බවත් පෙම්වතා නිගමනය කෙළේය. එදා පටන් ක්‍රිස්ටිට විඳින්නට සිදුවුණේ වචනවලින් කිව නොහැකි තරම් දුක් කන්දරාවකි. ඔහුට පහරදීම සඳහා යකඩ පොල්ලක් ද මිටියක් ද ලීකකුලක්ද යොදාගත් අතර ඔහුගේ කණ ඇඹරීමට යකඩ අඬුවක් පාවිච්චි කරන ලදී. තවද ඔහුට පහර දෙන ලෙස අනෙක් සොයුරන් දෙදෙනාටද බල කළ අතර අක්කාත් පෙම්වතාත් පහරදීම් නොකඩවා කරමින් සිටියහ.

ජෝඩුවට අවශ්‍ය වූයේ ක්‍රිස්ටි තුළ ඇතැයි විශ්වාස කෙරුනු හදි හූනියම් කිරීමේ මායාකාරිය ඉවතට ගැනීමය. පහරදීම් පටන්ගෙන සතරවන දිනයේදී ක්‍රිස්ටිගේ හිස වතුර ටැංකියකට ඔබා තබන ලදුව හුස්ම හිරවීමෙන් ඔහු මිය ගියේය. ඒ වන විට ඔහුගේ සිරුර පුරා වද දීමෙන් සිදුවූ තුවාල එකසිය තිහක් වූයේය.

එම මරණයට පෙර පැරිසියේ සිටි දෙමවුපියනට දුරකථනයෙන් කතා කළ මැගිලි කීවේ ඔවුන් පැමිණ වහාම සහෝදරයන් තිදෙනා රැගෙන යා යුතු බවත් ඔවුන් මෙන්ම තම පියාත් මායාකරුවෙක් බවත්ය. එහෙත් පැරිසියෙන් ඔවුන් පිටත්වීමට ප්‍රථම ක්‍රිස්ටි ජීවිතයෙන් සමුගෙන සිටියේය.

ලන්ඩනයේ ප්‍රධාන අපරාධ අධිකරණයේදී පැවැත්වූ නඩු විභාගයක් මඟින් මැගිලි වසර 25 පහකටද එරික් වසර තිහකටද සිරගෙට යවන ලදහ. ඔවුන්ට දුන් දඬුවමින් තමනට සෑහීමකට පත්වන්නට නොහැකි යැයි පැරිසියේ වෙසෙන දෙමවුපියන් පැවසූ අතර තම දියණිය ඇයගේ කුඩා සොහොයුරා බේරා නොගැනීම පිළිබඳව ඔවුන්ට අස්වැසිල්ලක් නොමැති බවද සඳහන් කළහ.

මායා කාරියන් මිනිසා ලොව බිහිවූ දා පටන් ක්‍රියාත්මකව සිටින්නට ඇත. කොතෙකුත් නීතිරීති ගෙන ආවත් මායාකාරියන්ගේ යන්ත්‍ර මන්ත්‍ර වශී ගුරුකම් නීතියට හසුකර ගත හැකි ඒවා යැයි මම නොසිතමි. එවැන්නියක අප ලඟම සිටින්නට පුළුවන. ලස්සන සිනහවකින් මුව සරසාගෙන දිගැස් කෙළවරින් අප දෙස ආදරයෙන් මෙන් බලා ඉන්නවා වන්නට පුළුවන. ඔවුන් නිසිලෙස හඳුනා ගන්නට හැකිනම් එය අපූරු සිද්ධියක් වනු ඇත. මායාකාරියන් එදත් සිටියහ. අදත් සිටිති. ඔවුන් හෙට නොසිටිනු ඇතැයි කිවහැක්කේ කාටද?

- නීතිඥ අනුර හෑගොඩ

[QUOTE="Yaksaya, post: 12466777, member: 387509"] [b]එංගලන්තෙ යක් දෙස්සියන්ගේ ඉරණම[/b] [SIZE=4][B][URL="http://www.lankacnews.com/sinhala/main-news/55118/"]මායාකාරියන්ගේ ලෝකය[/URL][/B] [B]April 8, 2012 at 12:36 am | Lanka C News. [/B] [IMG]http://www.lankacnews.com/sinhala/wp-content/uploads/2012/04/witch.jpg[/IMG] පුරාණ එංගලන්තයේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් හදි හූනියම් මායා කර්මයන් කොතෙක් ප්‍රචලිතව තිබුණේද යත් ඒවා මර්දනය කිරීමට වර්ෂ 1542 දී යන්ත්‍ර මන්ත්‍ර හදි හූනියම් පමණක් (WITCHCRAFT ACT) ගෙන ඒමට එවක රජකම් කළ අටවැනි හෙන්රි රජතුමාට සිදු විය. භූත බලවේග සමඟ එක්ව කරන කටයුතු, පුරාවස්තු සහ වටිනා දේ සෙවීම සඳහා කරන යාගහෝම කෙනෙක් විනාශ කිරීමට හෝ අනතුරට පත්කිරීමට කෙරෙන හදි හූනියම්, ආදරය බලෙන් ලබා ගැනීමට පවත්වන වශී ගුරුකම් සහ කෙනකුගෙන් මුදල් හෝ වාසි ලබා ගැනීමට කරන කටයුතු සියල්ලම තහනම් කරමින් පැනැවූ එම පනත මගින් එසේ කරන්නන් හට මරණීය දණ්ඩනයදීම ද නියම කෙරුණේය. එමෙන්ම ඔවුන්ගේ දේපල රාජ සන්තක කිරීම කළ යුතු බවද එහි සඳහන් විණි. පූජ්‍ය පක්ෂයට ලබාදී තිබූ ගුරුකම් කිරීමේ වරප්‍රසාදයද මෙම පනතින් අහෝසි කරනු ලැබීය. 1562, 1604 සහ 1735 වර්ෂවල නව හදි හූනියම් පනත් බිහිවූ අතර 1563 දී ස්කොට්ලන්තයේ ද එවැනිම පනතක් නීතිගත කරන ලදි. එයින් ගුරුකම් හදි හූනියම් කිරීම මෙන්ම ඒවා කරවීමට අනුබල දීම හෝ එවැනි දේ කරන මෙන් ඉල්ලා සිටීම ද එම පනත මඟින් තහනම් කෙරිණ. මේ වනවිට එංගලන්තයේ නීතිය අයර්ලන්තයට ද බලපා තිබිණ. මේ අනුව බලන කල මහා බ්‍රිතාන්‍යයේ සෑම තැනකම හදි හූනියම්, යන්තර මන්තර, වාරි ගුරුකම් ආදියෙන් මෙන්න භූත ආත්ම ගෙන්වා වැඩ ගැනීම ද ප්‍රචලිතව කෙරීගෙන ගිය බව ප්රතයක්ෂ වේ. තවද අනාගත පලාපල කීමද, භූතයින් ගෙන්වීමද පනත් මගින් තහනම් කෙරිණ. නමුත් එංගලන්තයේ පළවන සමහර දිනපතා ටැබ්ලොයිඩ් පුවත්පත්වල 1930 සිට ඡ්‍යොතිෂය තිරුපත් පළවන අතර එය නැවැත්වීමට රජය කටයුතු කළේ නැත. එංගලන්තයේ හදි හූනියම් පනත් ඊශ්‍රායලය බිහි කිරීමේදි ඒ රටටද බලපෑ අතර එහි මුදලට එවැනි කටයුතු කිරීම තහනම් වේ. අදත් එංගලන්තයේ නොයෙක් ප්‍රදේශවල ගොඩනැඟිලි ගුහා ආදියේ විවිධ ආකාරයෙන් මේ කර්මාන්තය සිදුවෙමින් පවතී. මායාකරුවන්, කාරියන් පිළිබඳ මේ කතාව ලන්ඩනයේ නැඟෙනහිර ප්‍රදේශයෙනි. මැගනී බමු සහ එරික් බිකුබියානු යනු කොංගෝ රාජ්‍යයේ උපත ලද විසි අටහැවිරිදි පෙම් යුවළකි. ඔවුන් පදිංචිව සිටියේ නිව්හැම් ප්රදේශයේය. ඇගේ දෙමවුපියන් සහ සහෝදරියන් තිදෙනා ජීවත් වූයේ ප්‍රංසයේ පැරිස් නුවරය. පසුගිය නත්තල් සමයේ පැරිසියේ සිට ඇයගේ සොහොයුරත් ඇයත් පෙම්වතාත් බැලීම සඳහා ඔවුන් සිටි නිවෙසට සැපත් වූහ. අක්කාගේ නිවෙසට ආ මල්ලිලාට සිදුවූයේ මහත් අකරතැබ්බකි. ඇයගේ දෙවන මල්ලි ක්‍රිස්ටි පිළිබඳව ඇගේ පෙම්වතා දක්වන්නට වූයේ අමුතු ආකාරයේ සැලකිල්ලකි. පහළොස් හැවිරිදි ක්‍රිස්ටි මායාකරුවකු බවත් ඔහු තුළ එම ආත්මය ඇති බවත් ඔහුට පහරදී එය ඔහු තුළින් පළවා හැරිය යුතු බවත් පෙම්වතා නිගමනය කෙළේය. එදා පටන් ක්‍රිස්ටිට විඳින්නට සිදුවුණේ වචනවලින් කිව නොහැකි තරම් දුක් කන්දරාවකි. ඔහුට පහරදීම සඳහා යකඩ පොල්ලක් ද මිටියක් ද ලීකකුලක්ද යොදාගත් අතර ඔහුගේ කණ ඇඹරීමට යකඩ අඬුවක් පාවිච්චි කරන ලදී. තවද ඔහුට පහර දෙන ලෙස අනෙක් සොයුරන් දෙදෙනාටද බල කළ අතර අක්කාත් පෙම්වතාත් පහරදීම් නොකඩවා කරමින් සිටියහ. ජෝඩුවට අවශ්‍ය වූයේ ක්‍රිස්ටි තුළ ඇතැයි විශ්වාස කෙරුනු හදි හූනියම් කිරීමේ මායාකාරිය ඉවතට ගැනීමය. පහරදීම් පටන්ගෙන සතරවන දිනයේදී ක්‍රිස්ටිගේ හිස වතුර ටැංකියකට ඔබා තබන ලදුව හුස්ම හිරවීමෙන් ඔහු මිය ගියේය. ඒ වන විට ඔහුගේ සිරුර පුරා වද දීමෙන් සිදුවූ තුවාල එකසිය තිහක් වූයේය. එම මරණයට පෙර පැරිසියේ සිටි දෙමවුපියනට දුරකථනයෙන් කතා කළ මැගිලි කීවේ ඔවුන් පැමිණ වහාම සහෝදරයන් තිදෙනා රැගෙන යා යුතු බවත් ඔවුන් මෙන්ම තම පියාත් මායාකරුවෙක් බවත්ය. එහෙත් පැරිසියෙන් ඔවුන් පිටත්වීමට ප්‍රථම ක්‍රිස්ටි ජීවිතයෙන් සමුගෙන සිටියේය. ලන්ඩනයේ ප්‍රධාන අපරාධ අධිකරණයේදී පැවැත්වූ නඩු විභාගයක් මඟින් මැගිලි වසර 25 පහකටද එරික් වසර තිහකටද සිරගෙට යවන ලදහ. ඔවුන්ට දුන් දඬුවමින් තමනට සෑහීමකට පත්වන්නට නොහැකි යැයි පැරිසියේ වෙසෙන දෙමවුපියන් පැවසූ අතර තම දියණිය ඇයගේ කුඩා සොහොයුරා බේරා නොගැනීම පිළිබඳව ඔවුන්ට අස්වැසිල්ලක් නොමැති බවද සඳහන් කළහ. මායා කාරියන් මිනිසා ලොව බිහිවූ දා පටන් ක්‍රියාත්මකව සිටින්නට ඇත. කොතෙකුත් නීතිරීති ගෙන ආවත් මායාකාරියන්ගේ යන්ත්‍ර මන්ත්‍ර වශී ගුරුකම් නීතියට හසුකර ගත හැකි ඒවා යැයි මම නොසිතමි. එවැන්නියක අප ලඟම සිටින්නට පුළුවන. ලස්සන සිනහවකින් මුව සරසාගෙන දිගැස් කෙළවරින් අප දෙස ආදරයෙන් මෙන් බලා ඉන්නවා වන්නට පුළුවන. ඔවුන් නිසිලෙස හඳුනා ගන්නට හැකිනම් එය අපූරු සිද්ධියක් වනු ඇත. මායාකාරියන් එදත් සිටියහ. අදත් සිටිති. ඔවුන් හෙට නොසිටිනු ඇතැයි කිවහැක්කේ කාටද? - නීතිඥ අනුර හෑගොඩ [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom