Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එකක් මට ඉතුරු ටික තොපිට!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එකක් මට ඉතුරු ටික තොපිට!!

එකක් මට ඉතුරු ටික තොපිට!

බර්ලින් තාප්පෙ කඩාගෙන වැටුන [ඇත්තටම ඒක කඩාගෙන වැට්ටෙව්ව] කාලෙ රුසියාව අත්පත් කරගෙන හිටිය කොටසේ රුසියානු රහස් ඔත්තු සේවය, ඒ කිව්වෙ කේ ජී බී (KGB) ආයතනයට අයත් ප්‍රධාන ගොඩනැගිල්ල පිහිටල තිබුන. මේ ආසන්නයේම, තාප්පෙන් අනිත් පැත්තෙ ජර්මන් ඔත්තු සේවයට අයත් ගොඩනැගිල්ල හොඳට මත්පැන් වලින් එහෙම සප්පායම් වෙලා හිටිය පන් දහසක් වගේ පිරිසක් කල කෝලාහල කරල, ජර්මන් ඔත්තු සේවයට අයත් රහස් ලිපිගොනු පවා තමන් සතු කරගෙන (එහි සේවය කල බොහෝ ජර්මන් ඔත්තු සේවා නිලධාරීන්ට බොහොම කණගාටුදායක ඉරණම් වලට මුහුණ දෙන්ඩ වුනා කියල තමයි කියන්නෙ), බොහොම ව්‍යාකුල සහ භයානක තත්වයක් නිර්මාණය වෙලා තිබුන මේ වෙනකොට.

ඉතින් අර තමන්ට ආසන්නයේ තිබුන ජර්මානු ඔත්තු සේවයේ ඒ ගොඩනගිල්ලට, ඒ රහස් ලිපිගොනු සහ එහි සේවය කරපු මිනිස්සුන්ට වෙච්ච දේ දැකල, තමන්ටත් ඒ ආනිසංසෙම අත් වෙන්ඩ බොහොම ලඟයි කියල තේරුම් ගත්ත KGB ගොඩනගිල්ලේ හිටපු මහ එකා ඔක්කොටොම කලින් පැනල දිව්ව. දැන් මේ ගොඩනැගිල්ල, එහි තිබෙන රුසියානු ඔත්තු සේවයට අයත් රහස් ලිපිගොනු සහ එහි සේවය කරන පිරිසගෙ ඔක්කොම වගකීම එහි දෙවෙනි තනතුර දරපු මනුස්සයගෙ කරපිටට තමයි වැටුනෙ. ඉතින් ඔහු ප්‍රථමයෙන් කලේ, මේ නොසන්සුන් සහ ආක්‍රමණශීලි විශාල ජනකායට මුහුණ දෙන්ඩ මේ KGB ගොඩනගිල්ලේ හිටපු හත් අට දෙනා කිසිසේත්ම ප්‍රමාණවත් නොවුන හින්ද උදව් ඉල්ලල ලඟම තිබුන රුසියානු හමුදා කඳවුරට පණිවිඩයක් යැවීම. නමුත් ඒ කඳවුර භාර ජනරාල්වරයා ඔහුට කිව්වෙ “ලුතිනන් මට ආරක්ෂාවට භට පිරිස් එවන එක ප්‍රශ්නයක් නෙමෙයි, නමුත් මොස්කව් වලින් තමයි ඒ නියෝගය එන්ඩ ඕනෙ. නමුත් මොස්කව් නිහඬයි. ඔවුන් අපිම අතහැර දාල වගේ තමයි පේන්නෙ” කියල (මේ වෙන කොට මොස්කව් වල හිටිය ලිබරල් පඬි පුස්සො ටික මේ බර්ලින් තාප්පෙ ‘වැටීම’ සමරමින් පාටි දාමින් තමයි ඉඳල තියෙන්නෙ).

ඉතින් කොහොම හරි, මේ වෙන කොට අර මත්පැන් වලින් සප්පායම් වෙලා හිටපු මිනිස්සු ටික ආරක්ෂක වැට කඩාගෙන KGB ගොඩනැගිල්ලට අයත් භුමිය තුලට ඇවිල්ල. දැන් තමන්ට කොහෙන්වත් පිළිසරණක් නැති බව තේරුම් ගත්තත් මේ දෙවනිය අර මහ එකා වගේ පැනල දිව්වෙ නෑ. තමන් වගකිවයුතු ඒ වැදගත් රහස් ලියකියවිලි වලටත්, තමන් යටතේ හිටපු මිනිස්සුන්ගෙ ජීවිත වලටත් සහ තමන්ගෙ ජීවිතයටත් තව සුළු වෙලාවකින් මුහුණ දෙන්ඩ වෙන භයානක ඉරණම ඉව වැටුනත්, හිත ඇතුලෙන් ඔහු මොනතරම් ව්‍යාකුල වුනත්, ඔහු කලබල බවක් පිටට පෙන්නන්නෙ නැතුව හිමින් සීරුවේ තමන්ගෙ ආරක්ෂාවට රජයෙන් දීල තිබුන නිළ රිවෝල්වරයත් අරගෙන ඒ ගොඩනැගිල්ලේ පඩි ටික බැහැල අර එලියට වෙලා ඒක වට කරගෙන ඉන්න මිනිස්සු ටික ඉස්සරහට තනියෙම ගියා. එහෙම ගිහිල්ල ඔහු මෙන්න මෙහෙම කිව්ව.

“මේ බලන්ඩ, මේ බර්ලින් තාප්පෙ කඩපු එක ගැන රුසියානු රජයේ නියෝජිතයෙක් වශයෙන් මම ඔබ සැමට සුභ පතනව. ඒක එහෙම වුනාට, මේ ගොඩනැගිල්ල රුසියානු සමුහාණ්ඩුවට අයත් එකක්, ඒක ආරක්ෂා කරන්ඩ අපි බැඳිල ඉන්නව! මාව වරදවා තේරුම් ගන්ඩ එපා, මම ආයෙත් කියනව, මේක වෙන රටකට අයත් ගොඩනැගිල්ලක්. මෙය ආරක්ෂා කරන්ඩ අපි බැඳිල ඉන්නව! (මේ වෙන කොට මේ ගොඩනැගිල්ල ඇතුලෙ හිටියෙ නිලධාරීන් 8 දෙනයි. දැන් ඔවුන් ජනේල ලඟට ඇවිල්ල අවශ්‍ය උනොත් වෙඩි තියන්න මාන අල්ලාගෙන ඉන්න ඉරියව්වෙන් ඉන්නව අර මිනිස්සුන්ට පේන්ඩත් එක්ක).”

දැන් ඔන්න මිනිස්සු ටික ආයෙත් කලබල කරන්ඩ පටන් ගත්ත. කෑ ගහනව, දෙවෙනියට තර්ජනය කරනව. අන්න ඒ වෙලාවෙ දෙවෙනිය අවසාන වශයෙන් දැඩි ස්වරුපයෙන් මෙන්න මෙහෙම කිව්ව:

“ඔබට පේනව නෙ, මම හමුදා නිලධාරියෙක්! මගෙ අතේ තිබෙන ගිනි අවියෙ උණ්ඩ 12ක් තියෙනව. මම මං වෙනුවෙන් එක උණ්ඩයක් ඉතුරු කරගෙන ඉතුරු උණ්ඩ ටිකෙන් ටික මම බැඳිල ඉන්න මගෙ රාජකාරිය ඉටුකරන්ඩ වෙඩි තියන්ඩ පාවිච්චි කරනව!!! මට වෙන විකල්පයක් නෑ, මම වගකීමෙන් බැඳිල ඉන්නව මම සේවය කරන දෙය ආරක්ෂා කරන්ඩ!” කියල.

මෙහෙම කියල ඔහු හිමින්සීරුවේ ආයෙත් පඩිපෙළ නැගල ගොඩනගිල්ලට ඇතුල් වෙන්ඩ ගියා. දැන් මේක බලාගෙන ඇතුලෙ ඉන්න අනෙක් නිලධාරීන්ට පෙනෙනව දෙවෙනිය ගෙ කොන්ද දාඩියෙන් තෙමිල! ඉතින් කොහොම හරි, පඩි ටික නැගල ඉවර වෙල, උඩම පඩියෙ ඉඳල දැන් දෙවෙනිය ආපපු හැරිල බැලුව “දැන් දැන් කොයි මොහොතේ හෝ මට බෝතලේකින් හරි, ගලකින් හරි තමන්ට ගහයි” කියල. නමුත් ඔහු හැරිල බලන කොට අර මිනිස්සු ටික හිමිහිට විසිරී යන්ඩ පටන් අරගෙන! දෙවෙනියගෙ මේ ක්‍රියාව නිසා වැදගත් රුසියානු රහස් ලේඛනත්, ඒ නිලධාරීන්ගෙ ජීවිතත් බේර ගන්ඩ පුළුවන් වුනා. ඒ දෙවෙනියගෙ නම ව්ලැදිමියර් පූටින්, වත්මන් රුසියානු ජනාධිපතිතුමා.

මට කියන්ඩ ඕනෙ උනේ මෙන්න මේක. ඒ තමයි, මේ වගේ කරුණක් අරභයා විතරක් නෙමෙයි, සමහර වෙලාවට යම් තීරණාත්මක අවස්ථාවල රටක ගමන් මග වෙනස් කරන්ඩ අවශ්‍ය වෙන්නෙත් එක මනුස්සයෙකුගෙ ධෛර්යවන්ත කම වෙන්ඩ පුළුවන් කියන එක. ඒක නිසා තමන්ට කලින් තමන්ගෙ රට, ජාතිය සහ ආගම ගැන හිතන ඒ දේවල් රැක ගන්ඩ අවශ්‍ය ධෛර්යයත් (ඒ වගේ මනුස්සයෙකුට සෘජු කශේරුකාවකුත් නෛසර්ගිකවම තියෙනව) ඒ වෙනුවෙන් ඕනෑම කැප කිරීමක් කරන්ඩ පුළුවන් අධිෂ්ඨානයත් තියෙන සුළු පිරිසක් අපිට මේ රටේ දේශපාලනයේ වැදගත් තැන් වලට පත් කර ගත්තොත්, මේ රට, ජාතිය සහ ආගම තව වසර දහස් ගණනක් රැක ගන්න අවශ්‍ය අඩිතාලම දාගන්න අපිට පුළුවන්! අපේ මුතුන් මිත්තන් අතීතයේ කලෙත් එහෙම. මට පෙන්නන්ඩ ඕනෙ වුනේ අන්න ඒ කාරණේ.

අපි එහෙම කලොත්, මේ රටේ ඉන්න තනියෙන් සංකල්පයක් වත් හදා ගන්ඩ බැරි අර සුද්දො ටිකක් හදල දෙන තක්කඩි දැනුම් පද්ධතිය ඔහේ ගිරව් වගේ කියවන, කිසිම දාක තමන්ගෙ ක්රියාවේ වගකීම ගන්ඩ කොන්ද පන නැති, පඬි පුස්සන්ට කරන්ඩ පුළුවන් දෙයක් නෑ! උන්ට එදත් අදත් ස්වභාවධර්මයෙන් නියම කරල තියෙන එකම කාර්යභාරය දක්ෂයින්ගෙ අතකොලු බවට පත් වෙන එක විතරයි, ඒක තමයි මේ මොට්ටයින්ට හිමි එකම 'තනතුර'! මේ යන විදිහට ගියොත් අපිට මේක කර ගන්න කොහොමත් බැරි වෙන්නෙ නෑ!

- FB Gayan Ranaweera

[QUOTE="dynamite1234, post: 21612664, member: 502516"] [b]එකක් මට ඉතුරු ටික තොපිට!![/b] [SIZE="4"][B][U][CENTER][SIZE="5"]එකක් මට ඉතුරු ටික තොපිට![/SIZE][/CENTER][/U][/B] බර්ලින් තාප්පෙ කඩාගෙන වැටුන [ඇත්තටම ඒක කඩාගෙන වැට්ටෙව්ව] කාලෙ රුසියාව අත්පත් කරගෙන හිටිය කොටසේ රුසියානු රහස් ඔත්තු සේවය, ඒ කිව්වෙ කේ ජී බී (KGB) ආයතනයට අයත් ප්‍රධාන ගොඩනැගිල්ල පිහිටල තිබුන. මේ ආසන්නයේම, තාප්පෙන් අනිත් පැත්තෙ ජර්මන් ඔත්තු සේවයට අයත් ගොඩනැගිල්ල හොඳට මත්පැන් වලින් එහෙම සප්පායම් වෙලා හිටිය පන් දහසක් වගේ පිරිසක් කල කෝලාහල කරල, ජර්මන් ඔත්තු සේවයට අයත් රහස් ලිපිගොනු පවා තමන් සතු කරගෙන (එහි සේවය කල බොහෝ ජර්මන් ඔත්තු සේවා නිලධාරීන්ට බොහොම කණගාටුදායක ඉරණම් වලට මුහුණ දෙන්ඩ වුනා කියල තමයි කියන්නෙ), බොහොම ව්‍යාකුල සහ භයානක තත්වයක් නිර්මාණය වෙලා තිබුන මේ වෙනකොට. ඉතින් අර තමන්ට ආසන්නයේ තිබුන ජර්මානු ඔත්තු සේවයේ ඒ ගොඩනගිල්ලට, ඒ රහස් ලිපිගොනු සහ එහි සේවය කරපු මිනිස්සුන්ට වෙච්ච දේ දැකල, තමන්ටත් ඒ ආනිසංසෙම අත් වෙන්ඩ බොහොම ලඟයි කියල තේරුම් ගත්ත KGB ගොඩනගිල්ලේ හිටපු මහ එකා ඔක්කොටොම කලින් පැනල දිව්ව. දැන් මේ ගොඩනැගිල්ල, එහි තිබෙන රුසියානු ඔත්තු සේවයට අයත් රහස් ලිපිගොනු සහ එහි සේවය කරන පිරිසගෙ ඔක්කොම වගකීම එහි දෙවෙනි තනතුර දරපු මනුස්සයගෙ කරපිටට තමයි වැටුනෙ. ඉතින් ඔහු ප්‍රථමයෙන් කලේ, මේ නොසන්සුන් සහ ආක්‍රමණශීලි විශාල ජනකායට මුහුණ දෙන්ඩ මේ KGB ගොඩනගිල්ලේ හිටපු හත් අට දෙනා කිසිසේත්ම ප්‍රමාණවත් නොවුන හින්ද උදව් ඉල්ලල ලඟම තිබුන රුසියානු හමුදා කඳවුරට පණිවිඩයක් යැවීම. නමුත් ඒ කඳවුර භාර ජනරාල්වරයා ඔහුට කිව්වෙ “ලුතිනන් මට ආරක්ෂාවට භට පිරිස් එවන එක ප්‍රශ්නයක් නෙමෙයි, නමුත් මොස්කව් වලින් තමයි ඒ නියෝගය එන්ඩ ඕනෙ. නමුත් මොස්කව් නිහඬයි. ඔවුන් අපිම අතහැර දාල වගේ තමයි පේන්නෙ” කියල (මේ වෙන කොට මොස්කව් වල හිටිය ලිබරල් පඬි පුස්සො ටික මේ බර්ලින් තාප්පෙ ‘වැටීම’ සමරමින් පාටි දාමින් තමයි ඉඳල තියෙන්නෙ). ඉතින් කොහොම හරි, මේ වෙන කොට අර මත්පැන් වලින් සප්පායම් වෙලා හිටපු මිනිස්සු ටික ආරක්ෂක වැට කඩාගෙන KGB ගොඩනැගිල්ලට අයත් භුමිය තුලට ඇවිල්ල. දැන් තමන්ට කොහෙන්වත් පිළිසරණක් නැති බව තේරුම් ගත්තත් මේ දෙවනිය අර මහ එකා වගේ පැනල දිව්වෙ නෑ. තමන් වගකිවයුතු ඒ වැදගත් රහස් ලියකියවිලි වලටත්, තමන් යටතේ හිටපු මිනිස්සුන්ගෙ ජීවිත වලටත් සහ තමන්ගෙ ජීවිතයටත් තව සුළු වෙලාවකින් මුහුණ දෙන්ඩ වෙන භයානක ඉරණම ඉව වැටුනත්, හිත ඇතුලෙන් ඔහු මොනතරම් ව්‍යාකුල වුනත්, ඔහු කලබල බවක් පිටට පෙන්නන්නෙ නැතුව හිමින් සීරුවේ තමන්ගෙ ආරක්ෂාවට රජයෙන් දීල තිබුන නිළ රිවෝල්වරයත් අරගෙන ඒ ගොඩනැගිල්ලේ පඩි ටික බැහැල අර එලියට වෙලා ඒක වට කරගෙන ඉන්න මිනිස්සු ටික ඉස්සරහට තනියෙම ගියා. එහෙම ගිහිල්ල ඔහු මෙන්න මෙහෙම කිව්ව. “මේ බලන්ඩ, මේ බර්ලින් තාප්පෙ කඩපු එක ගැන රුසියානු රජයේ නියෝජිතයෙක් වශයෙන් මම ඔබ සැමට සුභ පතනව. ඒක එහෙම වුනාට, මේ ගොඩනැගිල්ල රුසියානු සමුහාණ්ඩුවට අයත් එකක්, ඒක ආරක්ෂා කරන්ඩ අපි බැඳිල ඉන්නව! මාව වරදවා තේරුම් ගන්ඩ එපා, මම ආයෙත් කියනව, මේක වෙන රටකට අයත් ගොඩනැගිල්ලක්. මෙය ආරක්ෂා කරන්ඩ අපි බැඳිල ඉන්නව! (මේ වෙන කොට මේ ගොඩනැගිල්ල ඇතුලෙ හිටියෙ නිලධාරීන් 8 දෙනයි. දැන් ඔවුන් ජනේල ලඟට ඇවිල්ල අවශ්‍ය උනොත් වෙඩි තියන්න මාන අල්ලාගෙන ඉන්න ඉරියව්වෙන් ඉන්නව අර මිනිස්සුන්ට පේන්ඩත් එක්ක).” දැන් ඔන්න මිනිස්සු ටික ආයෙත් කලබල කරන්ඩ පටන් ගත්ත. කෑ ගහනව, දෙවෙනියට තර්ජනය කරනව. අන්න ඒ වෙලාවෙ දෙවෙනිය අවසාන වශයෙන් දැඩි ස්වරුපයෙන් මෙන්න මෙහෙම කිව්ව: “ඔබට පේනව නෙ, මම හමුදා නිලධාරියෙක්! මගෙ අතේ තිබෙන ගිනි අවියෙ උණ්ඩ 12ක් තියෙනව. මම මං වෙනුවෙන් එක උණ්ඩයක් ඉතුරු කරගෙන ඉතුරු උණ්ඩ ටිකෙන් ටික මම බැඳිල ඉන්න මගෙ රාජකාරිය ඉටුකරන්ඩ වෙඩි තියන්ඩ පාවිච්චි කරනව!!! මට වෙන විකල්පයක් නෑ, මම වගකීමෙන් බැඳිල ඉන්නව මම සේවය කරන දෙය ආරක්ෂා කරන්ඩ!” කියල. මෙහෙම කියල ඔහු හිමින්සීරුවේ ආයෙත් පඩිපෙළ නැගල ගොඩනගිල්ලට ඇතුල් වෙන්ඩ ගියා. දැන් මේක බලාගෙන ඇතුලෙ ඉන්න අනෙක් නිලධාරීන්ට පෙනෙනව දෙවෙනිය ගෙ කොන්ද දාඩියෙන් තෙමිල! ඉතින් කොහොම හරි, පඩි ටික නැගල ඉවර වෙල, උඩම පඩියෙ ඉඳල දැන් දෙවෙනිය ආපපු හැරිල බැලුව “දැන් දැන් කොයි මොහොතේ හෝ මට බෝතලේකින් හරි, ගලකින් හරි තමන්ට ගහයි” කියල. නමුත් ඔහු හැරිල බලන කොට අර මිනිස්සු ටික හිමිහිට විසිරී යන්ඩ පටන් අරගෙන! දෙවෙනියගෙ මේ ක්‍රියාව නිසා වැදගත් රුසියානු රහස් ලේඛනත්, ඒ නිලධාරීන්ගෙ ජීවිතත් බේර ගන්ඩ පුළුවන් වුනා. ඒ දෙවෙනියගෙ නම ව්ලැදිමියර් පූටින්, වත්මන් රුසියානු ජනාධිපතිතුමා. මට කියන්ඩ ඕනෙ උනේ මෙන්න මේක. ඒ තමයි, මේ වගේ කරුණක් අරභයා විතරක් නෙමෙයි, සමහර වෙලාවට යම් තීරණාත්මක අවස්ථාවල රටක ගමන් මග වෙනස් කරන්ඩ අවශ්‍ය වෙන්නෙත් එක මනුස්සයෙකුගෙ ධෛර්යවන්ත කම වෙන්ඩ පුළුවන් කියන එක. ඒක නිසා තමන්ට කලින් තමන්ගෙ රට, ජාතිය සහ ආගම ගැන හිතන ඒ දේවල් රැක ගන්ඩ අවශ්‍ය ධෛර්යයත් (ඒ වගේ මනුස්සයෙකුට සෘජු කශේරුකාවකුත් නෛසර්ගිකවම තියෙනව) ඒ වෙනුවෙන් ඕනෑම කැප කිරීමක් කරන්ඩ පුළුවන් අධිෂ්ඨානයත් තියෙන සුළු පිරිසක් අපිට මේ රටේ දේශපාලනයේ වැදගත් තැන් වලට පත් කර ගත්තොත්, මේ රට, ජාතිය සහ ආගම තව වසර දහස් ගණනක් රැක ගන්න අවශ්‍ය අඩිතාලම දාගන්න අපිට පුළුවන්! අපේ මුතුන් මිත්තන් අතීතයේ කලෙත් එහෙම. මට පෙන්නන්ඩ ඕනෙ වුනේ අන්න ඒ කාරණේ. අපි එහෙම කලොත්, මේ රටේ ඉන්න තනියෙන් සංකල්පයක් වත් හදා ගන්ඩ බැරි අර සුද්දො ටිකක් හදල දෙන තක්කඩි දැනුම් පද්ධතිය ඔහේ ගිරව් වගේ කියවන, කිසිම දාක තමන්ගෙ ක්රියාවේ වගකීම ගන්ඩ කොන්ද පන නැති, පඬි පුස්සන්ට කරන්ඩ පුළුවන් දෙයක් නෑ! උන්ට එදත් අදත් ස්වභාවධර්මයෙන් නියම කරල තියෙන එකම කාර්යභාරය දක්ෂයින්ගෙ අතකොලු බවට පත් වෙන එක විතරයි, ඒක තමයි මේ මොට්ටයින්ට හිමි එකම 'තනතුර'! මේ යන විදිහට ගියොත් අපිට මේක කර ගන්න කොහොමත් බැරි වෙන්නෙ නෑ! [CENTER][IMG]https://scontent.fcmb1-1.fna.fbcdn.net/v/t1.0-9/17990826_10211131158688275_8030805314719547215_n.jpg?oh=c4fd2c8f837d11cd0c05c3e1e0fbb22d&oe=59B7508F[/IMG][/CENTER] - FB Gayan Ranaweera[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom