Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එකගෙයි කෑම 🤩
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේකත් පැරණි විවාහ ක්‍රමයක්..

උඩරට රාජධානි සමයේ සුලබව පැවතුණු, මෑත අතීතය වන තෙක්ම සමහර ගම් පළාත්වල දකින්න ලැබුණු “එකගෙයි කෑම” කියන්නේ එවකට පැවති සිරිත් අනුව තවත් සාමාන්‍ය විවාහ ක්‍රමයක්. කසාද සහතික, උප්පැන්න සහතික ආදී ලේඛන පිරුණු ඉංග්‍රීසි යටත්විජිත සමාජයේ දී එය පිළිකුල්සහගත සිරිතක් වුණා. අනුරාධපුර, පොළොන්නරු වගේ පුරාණ යුගවලත් එකගෙයි කෑම තිබෙන්න ඇති. නමුත් ඒ ගැන සාධක අපට හමුවන්නේ නෑ. මහනුවර රාජධානි යුගයේ පැවති මේ විවාහ සිරිත ගැන ඉංග්‍රීසි ජාතිකයන් ලියපු පොත්වල සදහන් කර තිබෙනවා. 1950-60 කාලය දක්වාත් උඩරට වගේම, පහතරටත් එකගෙයි කෑම පැවතුණු බවට සාධක හමුවෙනවා. සමාජය නවීකරණය වූ අද නම් මේ සිරිත දැකගැනීමට නැහැ. ජැක්සන් ඇන්තනි අධ්‍යක්ෂණය කළ "එකගෙයි සොකරි" චිත්‍රපටයට තේමා වී තිබෙන්නෙත් බිබිල ඇකිරියන්කුඹුර ගමේ එකගෙයි කන, සොකරි නටන පවුලක් ගැන යි. බැද්දෙගෙදර ටෙලිනාට්‍යයත් මේ සිදුවීම පාදක කරගත් නිර්මාණයක්.

එකගෙයි කෑම කියන්නේ මොකක්ද හැබෑට?

දීග විවාහය හා බින්න විවාහය නමින් ප්‍රකට විවාහ ක්රමයන් දෙකක් අතීත සමාජයේ තිබුණා. මේ විවාහ සිදුවුණේ විවාහ ලේකම් පොතේ ලියාපදිංචි කිරීමෙන් නොවේ. විශ්වාසය මත යි. දීග විවාහයේ දී මනාලිය කුල සිරිත් ප්‍රකාරව මනාලයාගේ නිවෙසට කැන්දා ගෙන යාම සිදුවෙනවා. බින්න විවාහයේ දී මනාලයා මනාලියගේ නිවසේ නවතියි.

එකගෙයි කෑම පැවතුණේ දීග විවාහයේ එක් අංගයක් ලෙස යි. එය එක් කාන්තාවක් පිරිමින් දෙදෙනෙකු හෝ ඊට වැඩි සංඛ්‍යාවක් සඳහා කැන්දාගෙන එන විවාහ ක්‍රමයක්. මේ පිරිමි එක කුස ඔත් සහෝදරයන් වුණා. ඔවුන් සමගියෙන් එක අඹුවක් සහේට ගෙන එකම නිවහනේ වාසය කළා. ඔවුන් අතර අභ්‍යන්තර ගැටුම් පවතින්නට ඇති වුවත් ඒවා බාහිර සමාජයට නිරාවරණය වුණේ නැහැ.

විවාහ චාරිත්‍ර ඉටු කරන විට මනාලිය උත්සවයක් පවත්වා චාරිත්‍රානුකූලව කැන්දා ගෙන එන්නේ වැඩිමහලු සහෝදරයාට යි. එයට මුල්වන්නේ මනාල පාර්ශ්වයේ පියා ඇතුළු ඥාතීන්. මේ තැනැත්තිය තමන් සියලු දෙනාගේ බිරිය බව සහෝදරයෝ දැන සිටියා. බිරිය ද තමන් දීග පැමිණි තැනැත්තා සමග පමණක් නොව ඔහුගේ සහෝදරයන් සමග ද පවුල් කෑ යුතු බව දැන සිටියා. වැඩිහිටි ඥාතීන් ද මේ පිළිබදව ඇගෙව්වේ ව්‍යංගයෙන්. දේපල බෙදී නොගොස් තමන්ගේම පරම්පරාවල රඳවාගන්න තමයි මේ සම්ප්රදාය බිහිවී තිබුණේ. පිරිමින් දෙදෙනකුට ඉඩකඩම් බෙදී ගිය විට කුටුම්බයේ ආර්ථිකය බිඳ වැටෙනවා. දෙදෙනාම එක පවුලකට එක් වූ විට ඉඩකඩම් නොබෙදී ආර්ථිකය සවිමත් වෙනවා. එක් පිරිමියෙක් වෙනුවට දෙදෙනෙකු වෙහෙසී කුඹුරු වපුරන, හේන් කොටන, උපයන නිවහන ශක්තිමත් බවට එකල සරල සමාජයේ මතයක් තිබුණා.

ආචාර ධර්ම පද්ධතියක්..

මෙම විවාහ ක්රමයේ දී පවුලක වැඩිමහළු පිරිමි දරුවා ඥාති සමූහයාගේ එකඟත්වයෙන් චාරිත්‍රානුකූලව කැන්දාගෙන එන බිරිය, තමාගේ ද බිරිඳ ලෙස සලකා ලිංගික ඇසුර පැවැත්වීමට ඔහුට බාල සහෝදරයන් හය දෙනෙකු දක්වා පිරිසකට අවසර ලැබෙනවා. එකම පවුලේ පිරිමි සහෝදරයන් හත් දෙනකුට එක පොදු බිරිඳක් සිටීම මෙම විවාහ ක්රමයේ ලක්ෂණයක් වුණා.

පවුලේ පිරිමි සංඛ්‍යාව හතකට වඩා වැඩි නම්, අටවැන්නාට වෙනත් බිරිඳක් කැදවාගෙන ඒමට අවසර හිමිවෙනවා (ඒ කාලයේ එක පවුලක සහෝදර පිරිස 10-12 වන අවස්ථා සුලබ යි). අටවන සාමාජිකයාට පසු තවත් පිරිමි සහෝදරයන් සිටී නම් තම වැඩිමහල් සොයුරා (අටවන සාමාජිකයා) ආවාහ කරගත් බිරිඳ තමාගේ බිරිඳ ලෙස සලකා අඹුසැමි ඇසුර පැවැත්වීමට ඔහුට අවසර හිමිවුණා.

එක් සොයුරෙකු බිරිඳ සමග අඹුසැමි ඇසුර පවත්වන විට අමුඩ ලේන්සුව උළුවස්සේ එල්ලා තබා වෙනත් සහෝදරයෙකු එතැනට නොපැමිණෙන ලෙස සංඥා කිරීම ආදි සන්නිවේදන ක්‍රමයක්. අතීතයේ මෙසේ එකගෙයි කෑමේ විවාහයට සම්බන්ධවන ස්ත්‍රීන් ඉතා වාසනාවන්ත කාන්තාවන් ලෙස සැලකුණු බව පැරණි කෘති ලියූ විදේශීය ලේඛකයන් දක්වා තිබෙනවා. සමහර විට එකගෙයි කෑමේ යෙදෙන සහෝදරයෙක් ඉන් මිදී, වෙනත් විවාහයක් කරගන්නා අවස්ථාත් තිබුණා. මේ ආකාරයට එක ගෙයි කෑමෙන් බොහෝවිට ඉවත්වන්නේ බාල සහෝදරයා යි.

මෙසේ කිහිපදෙනකු සමග විවාහ ජීවිතය ගතකිරීම එම කාන්තාව හැඳින්වූයේ, "එකගෙයි රස්සා වෙනවා" හෝ "මම ඒ දෙන්නාටම බත් උයලා දෙනවා" කියලයි. බහු පුරුෂ විවාහයෙන් ලැබෙන දරුවන්ට ස්ථිර වශයෙන්ම පියෙකු නම් කළ නොහැකි වුවත්, එම දරුවන් සිය මවගේ ස්වාමිපුරුෂයන් ආමන්ත්‍රණය කරනුයේ අප්පච්චි, බාල අප්පච්චි, කුඩප්පච්චි, සහ ලොකු අප්පච්චි විදිහට යි. ස්වාමි පුරුෂයන්ගේ ඒ ඒ වයස් පරතරය අනුව මෙම ආමන්ත්‍රණය සකසා ගෙන තිබුණා. නමුත් එම දරුවන් කාගේදැ යි බොහෝවිට පුරුෂයන් නිශ්චිතව දැන සිටි නිසා තම තමන්ගේ දරුවන්ට පියවරුන් වැඩි සැලකිල්ලක් දැක්වූ බවත් අසන්නට ලැබෙනවා.

ලිංගික ඊර්ෂ්‍යාව..

අද නම් සමාජයේ ලිංගික ඊර්ෂ්‍යාව නිසා සිදුවන මිනීමැරුම් පවා සුලබ යි. අනියම් ඇසුරක් පවත්වන්නන් අතර පවා මේ නිසා ඇතිවන වෛරයෙන් කාන්තාවන් මියයාම ගැන වාර්තා අපට අසන්නට ලැබෙනවා. පුරාණයේ දී මෙලෙස ජීවත් වීමට නම් ලිංගික ඊර්ෂ්‍යාව යන කාරණාව නොමැති විය යුතු වුණා. එමෙන්ම කැන්දාගන ආ බිරිඳ මගේ පමණක් ය යන ආත්මාර්ථකාමී සිතුවිල්ල ද කිසිදු සහෝදරයකුට නොතිබිය යුතු වුණා. සියලුම සහෝදරයන් උපේක්ෂාවෙන් මමත්වයෙන් තොරව සිතිය යුතු වුණා.

ඉතිහාසයේ මොනවද තිබෙන්නේ?

ඉන්දීය සමාජය තුළ දැඩිව මුල් බැසගත බ්‍රාහ්මණ ක්‍රමය මෙම බහු පුරුෂ විවාහය අමුතුවක් කොට සලකා නැහැ. බහු පුරුෂ විවාහ පැවතුන බවට බෞද්ධ සාහිත්‍යයේ අපට හමුවන එක් නිදර්ශනයක් වනුයේ කුනාල ජාතකය යි. එම ජාතකයේ කන්හා කුමරියට ස්වයංවර විවාහයකට සුදුසු වල්ලභයන් පස් දෙනකු තෝරා ගැනීමට අවසර හිමි වුණා. කෝට්ටේ රාජධානි යුගයේ එකගෙයි කෑමේ විවාහ ක්‍රමය ගැන රාජාවලියේ එක් තැනක මෙසේ සඳහන් වෙනවා:

“මේ විජයබාහු රජ එකගෙයි කන අවධියට වැදූ කුමාරයන් තිදෙනාම ධර්ම පරාක්‍රමබාහු රජුගේ ශ්‍රී රාජසිංහ රජ්ජුරුවන් හා විජයබාහු රජ්ජුරුවන් දෙන්නා එක දෝළියට පැමිණ උන්න යි දත යුතු.”

ජෝආඕ රිබෙයිරෝ නම් පෘතුගීසි ජාතිකයා 16 වන සියවසේ පැවති එකගෙයි කෑම ගැන මෙසේ සදහන් කරනවා:

“ඔවුන්ගේ විවාහය හාස්‍යජනක කරුණකි. ගැහැණු ළමයෙක් තම කුලයේ පුරුෂයකු සමග විවාහයට එළඹෙයි. පහුවෙනිදාට ස්වාමිපුරුෂයාගේ සහෝදරයකු ඔහුගේ ස්ථානය හිමිකර ගනී. සොහොයුරන් හත් දෙනකු සිටින්නේ නම් රාත්‍රියෙන් රාත්‍රියට මාරුවෙන් මාරුවට බෙදාගනිමින් එක්කෙනාගෙන් එක්කෙනාට වැඩි අයිතිවාසිකම් නොමැති වන ලෙස ඇය හැම දෙනාගේම බිරිය බවට පත්වෙයි. දහවල් කාලයේ දී ඇයගේ කුටිය ප්‍රයෝජනයට ගෙන නොමැති බව ඔවුන්ගෙන් කිසිවකු දුටුවේ නම් ඒ අවස්ථාවේ හැටියට ඔහුට ඇය සමග අඹුසැමියන් ලෙස හැසිරිය හැකිය. ඔහු එහි සිටින තුරු වෙනත් කිසිවකුට එහි ඇතුළු විය නොහැක. විවාහ ගිවිස ගත් පුද්ගලයා කවුරු වුවත් ඇයට අනෙක් සහෝදරයන් ප්‍රතික්ෂේෂ කළ නොහැකි ය. ඇය ඒ සියලු දෙනාගේම බිරිය යි. බාල සොහොයුරා විවාහ වුවහොත් පමණක් ඔහුගේ බිරිඳ පිළිබඳව අනෙක් සොයුරන්ට අයිතිවාසිකම් කිව නොහැක. නමුත් ඔහුට අනෙක් සොයුරන්ගේ බිරින්දෑවරුන් පිළිබද අයිතිය ඇත.”

(රිබෙයිරෝගේ ලංකා ඉතිහාසය,පරි. ටි. කේ. රුබේරු, 126 පිට)

17 වන සියවසේ දී දෙවැනි රාජසිංහ රජුගේ සිරකරුවකු ලෙස උඩරට පදිංචිව සිටි රොබට් නොක්ස් සදහන් කරන්නේ රටේ ප්‍රධානම පුද්ගලයා වන රජුටත් සිටින්නේ එක් භාර්යාවක් වුවත්, උඩරට කවර ස්ත්‍රියකට වුවත් පුරුෂයන් දෙදෙනකු එක විට සරණ පාවාගත හැකි බවයි.

“මේ රටේ සිරිත අනුවත් පවුලේ සහෝදරයන් දෙදෙනෙකුට එක බිරියක සරණ පාවාගත හැකිය. ඔවුන්ගෙන් ලැබෙන දරුවන් පුරුෂයන් දෙදෙනා හටම පියා යයි අමතන්නේ ය.”

(රොබට් නොක්ස්- එදා හෙළදිව පරි. ඩේවිඩ් කරුණාරත්න, 272 පිට)

එකගෙයි කෑම තහනම්...

වර්ෂ 1815 දී ලංකාව ඉංග්‍රීසින්ට යටත් වුණා. ඊට පසු වැඩවසම් සමාජයේ ලක්ෂණ සහිත මේ විවාහ ක්‍රමය අලුත් නීති ගෙනැවිත් තහනම් කළා. ජෝන් කැපර් නම් ඉංග්‍රීසි ලේඛකයා 1852 දී ලියූ Old Ceylon නම් පොතේ උඩරට බහුලව පැවති බහුපුරුෂ විවාහය ඒ වනවිට තහනම් කර තිබූ බව සඳහන් කරනවා. හැබැයි ලංකාවේ ඈත පිටිසර ගම්මානවල ජීවත් වුණු ජනතාවට ඉංග්‍රීසි නීති රෙගුලාසි වලංගු වුණේ නෑ. ඒ නිසයි මෑත අතීතය වනතෙක්ම එකගෙයි කෑම සමහර ප්‍රදේශවල දකින්න තිබුණේ. විශේෂයෙන් උඩරට හා සබරගමුවේ එය බහුලව පැවතුනා.

ලංකාවේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර රොබට් බ්රවුන්රිග්ගේ වෛද්‍යවරයා වූ ජෝන් ඩේවි 19 වන සියවස මුල් භාගයේ පැවති මේ විවාහ ක්‍රමය ගැන තමන් ලියූ පොතේ මෙසේ සදහන් කරනවා:

“අනියම් භාර්යා පරිහරණය සහ බහු භාර්යා සේවනය ආගම් විරෝධ නමුදු සිංහලයෝ මේ දෙකටම ඉඩ දෙති. තිබ්බතයෙහි මෙන් උඩරට බහු භාර්යා සේවනයට වඩා බහු පුරුෂ සේවනය අපූර්ව විය. එහි ස්ත්‍රියකට බොහෝ විට පුරුෂයෝ දෙදෙනෙක් වෙති. ස්වාමි පුරුෂයන් සත්දෙනකු සිටින ස්ත්‍රියක් ගැන ද මට අසන්නට ලැබිණි. මෙම අසාමාන්‍ය චාරිත්‍රය කුලයකට හෝ පන්තියකට සීමා වූවක් නොවේ. පවුල් සැමියන් හැමවිටම සොහොයුරෝ ය. වරක් මට මේ කරුණු ඉදිරිපත් කරන ලද්දේ තම සොහොයුරා සමග පොදුවේ එක් භාර්යාවක් පාවාගෙන සිටි මහළු උඩරට රදළවරයකු විසිනි. ළමයි වැඩිමහල් සොහොයුරා ලොකු අප්පච්චි ලෙසින්ද බාල සොහොයුරා කුඩප්පච්චි ලෙසින්ද ඇමතූහ. පවුලේ සම්පූර්ණ සමගිය පවත්නා බව පෙනුණි.”

(ඩේවි දුටු ලංකාව, පරි. ඇල්ලේපොළ එච්. ඇම්. සෝමරත්න, 258 පිට)

උඩරට ඉංග්‍රීසි නියෝජිත ලෙස කටයුතු කළ ජෝන් ඩොයිලි මෙම විවාහය දකින්නේ මෙලෙස යි:

“භාර්යාවන්ගේ හා ස්වාමි පුරුෂයන්ගේ සංඛ්‍යාව පිළිබඳව සීමාවක් නොමැතිව බහු භාර්යා හා බහු පුරුෂ සේවනයට අවසර තිබේ. කෙසේ වුවත් භාර්යාවට තම ස්වාමිපුරුෂයා ඉල්ලා සිටි නමුත් ඔහුගේ සොහොයුරකු පවා සිය හවුල් සැමියකු ලෙස භාර ගැනීම ප්‍රතික්ෂේප කළ හැකිය.”

(සිංහලේ ආණ්ඩු ක්‍රමය, ජෝන් ඩොයිලි - 1966 , 142 පිට)

අන්තර්ජාලයෙන්..

[QUOTE="IMUNA, post: 26039082, member: 392391"] මේකත් පැරණි විවාහ ක්‍රමයක්..😮😮😮 උඩරට රාජධානි සමයේ සුලබව පැවතුණු, මෑත අතීතය වන තෙක්ම සමහර ගම් පළාත්වල දකින්න ලැබුණු “එකගෙයි කෑම” කියන්නේ එවකට පැවති සිරිත් අනුව තවත් සාමාන්‍ය විවාහ ක්‍රමයක්. කසාද සහතික, උප්පැන්න සහතික ආදී ලේඛන පිරුණු ඉංග්‍රීසි යටත්විජිත සමාජයේ දී එය පිළිකුල්සහගත සිරිතක් වුණා. අනුරාධපුර, පොළොන්නරු වගේ පුරාණ යුගවලත් එකගෙයි කෑම තිබෙන්න ඇති. නමුත් ඒ ගැන සාධක අපට හමුවන්නේ නෑ. මහනුවර රාජධානි යුගයේ පැවති මේ විවාහ සිරිත ගැන ඉංග්‍රීසි ජාතිකයන් ලියපු පොත්වල සදහන් කර තිබෙනවා. 1950-60 කාලය දක්වාත් උඩරට වගේම, පහතරටත් එකගෙයි කෑම පැවතුණු බවට සාධක හමුවෙනවා. සමාජය නවීකරණය වූ අද නම් මේ සිරිත දැකගැනීමට නැහැ. ජැක්සන් ඇන්තනි අධ්‍යක්ෂණය කළ "එකගෙයි සොකරි" චිත්‍රපටයට තේමා වී තිබෙන්නෙත් බිබිල ඇකිරියන්කුඹුර ගමේ එකගෙයි කන, සොකරි නටන පවුලක් ගැන යි. බැද්දෙගෙදර ටෙලිනාට්‍යයත් මේ සිදුවීම පාදක කරගත් නිර්මාණයක්. එකගෙයි කෑම කියන්නේ මොකක්ද හැබෑට? දීග විවාහය හා බින්න විවාහය නමින් ප්‍රකට විවාහ ක්රමයන් දෙකක් අතීත සමාජයේ තිබුණා. මේ විවාහ සිදුවුණේ විවාහ ලේකම් පොතේ ලියාපදිංචි කිරීමෙන් නොවේ. විශ්වාසය මත යි. දීග විවාහයේ දී මනාලිය කුල සිරිත් ප්‍රකාරව මනාලයාගේ නිවෙසට කැන්දා ගෙන යාම සිදුවෙනවා. බින්න විවාහයේ දී මනාලයා මනාලියගේ නිවසේ නවතියි. එකගෙයි කෑම පැවතුණේ දීග විවාහයේ එක් අංගයක් ලෙස යි. එය එක් කාන්තාවක් පිරිමින් දෙදෙනෙකු හෝ ඊට වැඩි සංඛ්‍යාවක් සඳහා කැන්දාගෙන එන විවාහ ක්‍රමයක්. මේ පිරිමි එක කුස ඔත් සහෝදරයන් වුණා. ඔවුන් සමගියෙන් එක අඹුවක් සහේට ගෙන එකම නිවහනේ වාසය කළා. ඔවුන් අතර අභ්‍යන්තර ගැටුම් පවතින්නට ඇති වුවත් ඒවා බාහිර සමාජයට නිරාවරණය වුණේ නැහැ. විවාහ චාරිත්‍ර ඉටු කරන විට මනාලිය උත්සවයක් පවත්වා චාරිත්‍රානුකූලව කැන්දා ගෙන එන්නේ වැඩිමහලු සහෝදරයාට යි. එයට මුල්වන්නේ මනාල පාර්ශ්වයේ පියා ඇතුළු ඥාතීන්. මේ තැනැත්තිය තමන් සියලු දෙනාගේ බිරිය බව සහෝදරයෝ දැන සිටියා. බිරිය ද තමන් දීග පැමිණි තැනැත්තා සමග පමණක් නොව ඔහුගේ සහෝදරයන් සමග ද පවුල් කෑ යුතු බව දැන සිටියා. වැඩිහිටි ඥාතීන් ද මේ පිළිබදව ඇගෙව්වේ ව්‍යංගයෙන්. දේපල බෙදී නොගොස් තමන්ගේම පරම්පරාවල රඳවාගන්න තමයි මේ සම්ප්රදාය බිහිවී තිබුණේ. පිරිමින් දෙදෙනකුට ඉඩකඩම් බෙදී ගිය විට කුටුම්බයේ ආර්ථිකය බිඳ වැටෙනවා. දෙදෙනාම එක පවුලකට එක් වූ විට ඉඩකඩම් නොබෙදී ආර්ථිකය සවිමත් වෙනවා. එක් පිරිමියෙක් වෙනුවට දෙදෙනෙකු වෙහෙසී කුඹුරු වපුරන, හේන් කොටන, උපයන නිවහන ශක්තිමත් බවට එකල සරල සමාජයේ මතයක් තිබුණා. ආචාර ධර්ම පද්ධතියක්.. මෙම විවාහ ක්රමයේ දී පවුලක වැඩිමහළු පිරිමි දරුවා ඥාති සමූහයාගේ එකඟත්වයෙන් චාරිත්‍රානුකූලව කැන්දාගෙන එන බිරිය, තමාගේ ද බිරිඳ ලෙස සලකා ලිංගික ඇසුර පැවැත්වීමට ඔහුට බාල සහෝදරයන් හය දෙනෙකු දක්වා පිරිසකට අවසර ලැබෙනවා. එකම පවුලේ පිරිමි සහෝදරයන් හත් දෙනකුට එක පොදු බිරිඳක් සිටීම මෙම විවාහ ක්රමයේ ලක්ෂණයක් වුණා. පවුලේ පිරිමි සංඛ්‍යාව හතකට වඩා වැඩි නම්, අටවැන්නාට වෙනත් බිරිඳක් කැදවාගෙන ඒමට අවසර හිමිවෙනවා (ඒ කාලයේ එක පවුලක සහෝදර පිරිස 10-12 වන අවස්ථා සුලබ යි). අටවන සාමාජිකයාට පසු තවත් පිරිමි සහෝදරයන් සිටී නම් තම වැඩිමහල් සොයුරා (අටවන සාමාජිකයා) ආවාහ කරගත් බිරිඳ තමාගේ බිරිඳ ලෙස සලකා අඹුසැමි ඇසුර පැවැත්වීමට ඔහුට අවසර හිමිවුණා. එක් සොයුරෙකු බිරිඳ සමග අඹුසැමි ඇසුර පවත්වන විට අමුඩ ලේන්සුව උළුවස්සේ එල්ලා තබා වෙනත් සහෝදරයෙකු එතැනට නොපැමිණෙන ලෙස සංඥා කිරීම ආදි සන්නිවේදන ක්‍රමයක්. අතීතයේ මෙසේ එකගෙයි කෑමේ විවාහයට සම්බන්ධවන ස්ත්‍රීන් ඉතා වාසනාවන්ත කාන්තාවන් ලෙස සැලකුණු බව පැරණි කෘති ලියූ විදේශීය ලේඛකයන් දක්වා තිබෙනවා. සමහර විට එකගෙයි කෑමේ යෙදෙන සහෝදරයෙක් ඉන් මිදී, වෙනත් විවාහයක් කරගන්නා අවස්ථාත් තිබුණා. මේ ආකාරයට එක ගෙයි කෑමෙන් බොහෝවිට ඉවත්වන්නේ බාල සහෝදරයා යි. මෙසේ කිහිපදෙනකු සමග විවාහ ජීවිතය ගතකිරීම එම කාන්තාව හැඳින්වූයේ, "එකගෙයි රස්සා වෙනවා" හෝ "මම ඒ දෙන්නාටම බත් උයලා දෙනවා" කියලයි. බහු පුරුෂ විවාහයෙන් ලැබෙන දරුවන්ට ස්ථිර වශයෙන්ම පියෙකු නම් කළ නොහැකි වුවත්, එම දරුවන් සිය මවගේ ස්වාමිපුරුෂයන් ආමන්ත්‍රණය කරනුයේ අප්පච්චි, බාල අප්පච්චි, කුඩප්පච්චි, සහ ලොකු අප්පච්චි විදිහට යි. ස්වාමි පුරුෂයන්ගේ ඒ ඒ වයස් පරතරය අනුව මෙම ආමන්ත්‍රණය සකසා ගෙන තිබුණා. නමුත් එම දරුවන් කාගේදැ යි බොහෝවිට පුරුෂයන් නිශ්චිතව දැන සිටි නිසා තම තමන්ගේ දරුවන්ට පියවරුන් වැඩි සැලකිල්ලක් දැක්වූ බවත් අසන්නට ලැබෙනවා. ලිංගික ඊර්ෂ්‍යාව.. අද නම් සමාජයේ ලිංගික ඊර්ෂ්‍යාව නිසා සිදුවන මිනීමැරුම් පවා සුලබ යි. අනියම් ඇසුරක් පවත්වන්නන් අතර පවා මේ නිසා ඇතිවන වෛරයෙන් කාන්තාවන් මියයාම ගැන වාර්තා අපට අසන්නට ලැබෙනවා. පුරාණයේ දී මෙලෙස ජීවත් වීමට නම් ලිංගික ඊර්ෂ්‍යාව යන කාරණාව නොමැති විය යුතු වුණා. එමෙන්ම කැන්දාගන ආ බිරිඳ මගේ පමණක් ය යන ආත්මාර්ථකාමී සිතුවිල්ල ද කිසිදු සහෝදරයකුට නොතිබිය යුතු වුණා. සියලුම සහෝදරයන් උපේක්ෂාවෙන් මමත්වයෙන් තොරව සිතිය යුතු වුණා. ඉතිහාසයේ මොනවද තිබෙන්නේ? ඉන්දීය සමාජය තුළ දැඩිව මුල් බැසගත බ්‍රාහ්මණ ක්‍රමය මෙම බහු පුරුෂ විවාහය අමුතුවක් කොට සලකා නැහැ. බහු පුරුෂ විවාහ පැවතුන බවට බෞද්ධ සාහිත්‍යයේ අපට හමුවන එක් නිදර්ශනයක් වනුයේ කුනාල ජාතකය යි. එම ජාතකයේ කන්හා කුමරියට ස්වයංවර විවාහයකට සුදුසු වල්ලභයන් පස් දෙනකු තෝරා ගැනීමට අවසර හිමි වුණා. කෝට්ටේ රාජධානි යුගයේ එකගෙයි කෑමේ විවාහ ක්‍රමය ගැන රාජාවලියේ එක් තැනක මෙසේ සඳහන් වෙනවා: “මේ විජයබාහු රජ එකගෙයි කන අවධියට වැදූ කුමාරයන් තිදෙනාම ධර්ම පරාක්‍රමබාහු රජුගේ ශ්‍රී රාජසිංහ රජ්ජුරුවන් හා විජයබාහු රජ්ජුරුවන් දෙන්නා එක දෝළියට පැමිණ උන්න යි දත යුතු.” ජෝආඕ රිබෙයිරෝ නම් පෘතුගීසි ජාතිකයා 16 වන සියවසේ පැවති එකගෙයි කෑම ගැන මෙසේ සදහන් කරනවා: “ඔවුන්ගේ විවාහය හාස්‍යජනක කරුණකි. ගැහැණු ළමයෙක් තම කුලයේ පුරුෂයකු සමග විවාහයට එළඹෙයි. පහුවෙනිදාට ස්වාමිපුරුෂයාගේ සහෝදරයකු ඔහුගේ ස්ථානය හිමිකර ගනී. සොහොයුරන් හත් දෙනකු සිටින්නේ නම් රාත්‍රියෙන් රාත්‍රියට මාරුවෙන් මාරුවට බෙදාගනිමින් එක්කෙනාගෙන් එක්කෙනාට වැඩි අයිතිවාසිකම් නොමැති වන ලෙස ඇය හැම දෙනාගේම බිරිය බවට පත්වෙයි. දහවල් කාලයේ දී ඇයගේ කුටිය ප්‍රයෝජනයට ගෙන නොමැති බව ඔවුන්ගෙන් කිසිවකු දුටුවේ නම් ඒ අවස්ථාවේ හැටියට ඔහුට ඇය සමග අඹුසැමියන් ලෙස හැසිරිය හැකිය. ඔහු එහි සිටින තුරු වෙනත් කිසිවකුට එහි ඇතුළු විය නොහැක. විවාහ ගිවිස ගත් පුද්ගලයා කවුරු වුවත් ඇයට අනෙක් සහෝදරයන් ප්‍රතික්ෂේෂ කළ නොහැකි ය. ඇය ඒ සියලු දෙනාගේම බිරිය යි. බාල සොහොයුරා විවාහ වුවහොත් පමණක් ඔහුගේ බිරිඳ පිළිබඳව අනෙක් සොයුරන්ට අයිතිවාසිකම් කිව නොහැක. නමුත් ඔහුට අනෙක් සොයුරන්ගේ බිරින්දෑවරුන් පිළිබද අයිතිය ඇත.” (රිබෙයිරෝගේ ලංකා ඉතිහාසය,පරි. ටි. කේ. රුබේරු, 126 පිට) 17 වන සියවසේ දී දෙවැනි රාජසිංහ රජුගේ සිරකරුවකු ලෙස උඩරට පදිංචිව සිටි රොබට් නොක්ස් සදහන් කරන්නේ රටේ ප්‍රධානම පුද්ගලයා වන රජුටත් සිටින්නේ එක් භාර්යාවක් වුවත්, උඩරට කවර ස්ත්‍රියකට වුවත් පුරුෂයන් දෙදෙනකු එක විට සරණ පාවාගත හැකි බවයි. “මේ රටේ සිරිත අනුවත් පවුලේ සහෝදරයන් දෙදෙනෙකුට එක බිරියක සරණ පාවාගත හැකිය. ඔවුන්ගෙන් ලැබෙන දරුවන් පුරුෂයන් දෙදෙනා හටම පියා යයි අමතන්නේ ය.” (රොබට් නොක්ස්- එදා හෙළදිව පරි. ඩේවිඩ් කරුණාරත්න, 272 පිට) එකගෙයි කෑම තහනම්... වර්ෂ 1815 දී ලංකාව ඉංග්‍රීසින්ට යටත් වුණා. ඊට පසු වැඩවසම් සමාජයේ ලක්ෂණ සහිත මේ විවාහ ක්‍රමය අලුත් නීති ගෙනැවිත් තහනම් කළා. ජෝන් කැපර් නම් ඉංග්‍රීසි ලේඛකයා 1852 දී ලියූ Old Ceylon නම් පොතේ උඩරට බහුලව පැවති බහුපුරුෂ විවාහය ඒ වනවිට තහනම් කර තිබූ බව සඳහන් කරනවා. හැබැයි ලංකාවේ ඈත පිටිසර ගම්මානවල ජීවත් වුණු ජනතාවට ඉංග්‍රීසි නීති රෙගුලාසි වලංගු වුණේ නෑ. ඒ නිසයි මෑත අතීතය වනතෙක්ම එකගෙයි කෑම සමහර ප්‍රදේශවල දකින්න තිබුණේ. විශේෂයෙන් උඩරට හා සබරගමුවේ එය බහුලව පැවතුනා. ලංකාවේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර රොබට් බ්රවුන්රිග්ගේ වෛද්‍යවරයා වූ ජෝන් ඩේවි 19 වන සියවස මුල් භාගයේ පැවති මේ විවාහ ක්‍රමය ගැන තමන් ලියූ පොතේ මෙසේ සදහන් කරනවා: “අනියම් භාර්යා පරිහරණය සහ බහු භාර්යා සේවනය ආගම් විරෝධ නමුදු සිංහලයෝ මේ දෙකටම ඉඩ දෙති. තිබ්බතයෙහි මෙන් උඩරට බහු භාර්යා සේවනයට වඩා බහු පුරුෂ සේවනය අපූර්ව විය. එහි ස්ත්‍රියකට බොහෝ විට පුරුෂයෝ දෙදෙනෙක් වෙති. ස්වාමි පුරුෂයන් සත්දෙනකු සිටින ස්ත්‍රියක් ගැන ද මට අසන්නට ලැබිණි. මෙම අසාමාන්‍ය චාරිත්‍රය කුලයකට හෝ පන්තියකට සීමා වූවක් නොවේ. පවුල් සැමියන් හැමවිටම සොහොයුරෝ ය. වරක් මට මේ කරුණු ඉදිරිපත් කරන ලද්දේ තම සොහොයුරා සමග පොදුවේ එක් භාර්යාවක් පාවාගෙන සිටි මහළු උඩරට රදළවරයකු විසිනි. ළමයි වැඩිමහල් සොහොයුරා ලොකු අප්පච්චි ලෙසින්ද බාල සොහොයුරා කුඩප්පච්චි ලෙසින්ද ඇමතූහ. පවුලේ සම්පූර්ණ සමගිය පවත්නා බව පෙනුණි.” (ඩේවි දුටු ලංකාව, පරි. ඇල්ලේපොළ එච්. ඇම්. සෝමරත්න, 258 පිට) උඩරට ඉංග්‍රීසි නියෝජිත ලෙස කටයුතු කළ ජෝන් ඩොයිලි මෙම විවාහය දකින්නේ මෙලෙස යි: “භාර්යාවන්ගේ හා ස්වාමි පුරුෂයන්ගේ සංඛ්‍යාව පිළිබඳව සීමාවක් නොමැතිව බහු භාර්යා හා බහු පුරුෂ සේවනයට අවසර තිබේ. කෙසේ වුවත් භාර්යාවට තම ස්වාමිපුරුෂයා ඉල්ලා සිටි නමුත් ඔහුගේ සොහොයුරකු පවා සිය හවුල් සැමියකු ලෙස භාර ගැනීම ප්‍රතික්ෂේප කළ හැකිය.” (සිංහලේ ආණ්ඩු ක්‍රමය, ජෝන් ඩොයිලි - 1966 , 142 පිට) අන්තර්ජාලයෙන්.. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom