Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
එකගෙයි කෑම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එකගෙයි කෑම

එකගෙයි කෑම පිළිබඳ ව කොතෙක් මතිමතාන්තර තිබුණ ද මෙය අපගේ සම්මත විවාහයක් ලෙස පිළිගැනීමට ලක් ව තිබුණ බව පෙනේ. එහෙත් බොහෝ විට අභ්‍යන්තර ගැටලු පැවති බවද අනාවරණය වේ. විශේෂයෙන් ම කාන්තාවන් දෙදෙනකු එකගෙයි කන විට නොයෙකුත් ගැටලු පැන නැඟී ඇති බව අතීත තොරතුරුවලින් අනාවරණය වෙයි. පිරිමි දෙදෙනකු එකගෙයි කන විට බොහෝ විට බාල සොයුරාගෙන් පවුල් දිවියට ගැටලු මතුවී ඇති බව පෙනේ. කෙසේ වෙතත් ගැහැනු දෙදෙනා අතර මතුවන ගැටලු විසඳීමට පිරිමියාත් පිරිමි දෙදෙනා අතර මතුවන ගැටලු විසඳීමට ගැහැනියත් මූලිකව ක්‍රියා කළ බව පෙනේ. දේපළ තත්ත්වයන් හෝ සිරිත් විරිත් අණ තහංචි කොතෙක් බලපෑවත් මානුෂික හැඟීම් හා කායික අවශ්‍යතා හේතුවෙන් මෙබඳු විවාහයන්හි අභ්‍යන්තර නොසන්සුන් බව නම් නිරන්තර ව පැන නැඟී ඇත.

පාරම්පරික විවාහ ක්‍රමය අනුව දීග විවාහ බින්න විවාහ ආදිය ප්රමුඛ වන අතර එකගෙයි කෑමේ විවාහ ක්‍රමය ගැන ද සඳහන් වෙයි. එකගෙයි කැම යනු එක ම ගෙයක සහෝදරයන් දෙදෙනකු එක් කාන්තාවක් සමඟ දීග කැමයි. මෙය බොහෝවිට උඩරට ධනවත් පවුල් අතර පැවැති අතර පසුකාලීන ව සාමාන්‍ය පවුල් අතරට ද ව්‍යාප්ත වූ බව පෙනේ. පවුලේ ධනයට උරුමකම් ඇති සොයුරන් දෙදෙනකු කාන්තාවන් දෙදෙනකු කැන්දන් ආවිට ඒ දේපළ දෙකට බෙදීයයි. මේ තත්ත්වය වැළැක්වීමට සොයුරන් දෙදෙනා සඳහාම එක කාන්තාවක් පාවාදීම සිදුවිය. මේ තත්ත්වය ද ක්‍රම තුනකින් සිදුවූ බව පෙනේ.

1. සොයුරන් දෙදෙනකුට එක කාන්තාවක්.

2. සොයුරියන් දෙදෙනකුට එක ස්වාමිපුරුෂයෙක්.

3. සොයුරන් දෙදෙනකු විවාහ දෙකක් කරගෙන එක් සොයුරකුගේ අඹුව මිය ගිය පසු දරුවන් නොමැති අවස්ථාවලදී වැන්දඹු වන පුරුෂයා ද සොයුරාගේ බිරිය සමඟ එක් ව පවුල් කෑම.

කෙසේ වතුදු මේ කුමන තත්ත්වයක් යටතේ වුවද එකගෙයි කෑමේදී පුරුෂයන් දෙදෙනා විසින් පිළිපැදිය යුතු චාරිත්‍ර කීපයක් ඇත. එය සම්මතයේ පැවත එමින් එහෙත් අප්‍රසිද්ධ ව තිබුණු සිරිත් ය. ධනය මුල්කොටගෙන ආරම්භ වූ විවාහ ක්‍රමයක් වුවද මෙය ලිංගිකත්වය මූලික වූ ක්‍රියාවලියක් නිසා මේ තත්ත්වය ප්‍රසිද්ධියේ කියා පෑමට බොහෝ අය මැළි වූහ. විවාහයට අදාළ ගැහැනිය හෝ පිරිමින් දෙදෙනා වුවද නිහඬ ව එළැඹෙන තත්ත්වයට මුහුණ දුන්හ. එහෙත් කිසිවිටක සම්මතයට පිටු නොපෑහ. එහිදී ඔවුහු එදිනෙදා ජිවිතයේදී මේ තත්ත්වය පිළිබඳ අවබෝධයෙන් කටයුතු කළහ.

1. ගොවිපළේ සිට හෝ වෙනත් ගමනක් බිමනක් ගොස් ගෙට එන විට තමන් පැමිණි බව දැනුවත් කිරීම සඳහා ශබ්ද කිරීම (උගුර පෑදීම – බල්ලකුට පූසකුට මහ හඩින් කතා කිරීම හෝ වෙනත් උචිත යමක් කිරීම)

2. පිළ් බිත්තියේ ගසා ඇති මුව අඟේ හෝ වෙනත් පේනමානයේ තැනක සොයුරාගේ දිය කෝනම (අමුඩේ) ඇත්දැයි විමසිලිමත් වීම, එබඳු තැනක අමුඩය ඇති විට සොහොයුරා ගෙයි ඇතුළේ සිටින බව අනෙකා අවබෝධ කරගනී.

3. සිය අවශ්‍යතා පිළිබඳ ව කාන්තාව සමඟ කතා කොට නිසි දින වකවානු හෝ කාල වේලාවන් පිළිබඳ ව දැනුම්වත් වීම.

4. සහෝදරකම දැඩි ව ආරක්ෂා කරගැනීම හා වැඩිමහල් සොයුරාගේ අභිමතයට හිස නැමීම.

මේවා සොයුරන් දෙදෙනකු එක ගෙයි කන විට පැවැති චාරිත්‍ර වූ අතර සොයුරියන් දෙදෙනකු එක සැමියකු හා වසන විට මීට තරමක් වෙනස් පිළිවෙත් අනුගමනය කළහ. සැමියාගේ අවශ්‍යතා පිළිබඳ ව සැලකිලිමත් වෙමින් ඊට මුල් තැන දෙන සෝයුරියන්

”අරයා අද හේනට යන්ඩ මට කතාකරනවා”

”අරයා කතා කරනවා මං බලලා එන්නන්”

අරයට ඔලුවේ කැක්කුමයිලු. මම ඉසේ තෙල් ටිකක් ගාලා එන්නන්”

වැනි කතාබහකින් සැමියාගේ ඉල්ලීම ඉටු කිරීමට පෙර සොයුරියන් තීන්දු ගනී. ඒ හැර එක් සෝයුරියක් ගෙයි සිටින විට ඇයගේ ඇඳි වතක් (චීත්තයක්) දොර ලෑල්ලේ වනා තිබීමෙන් අනෙක් සොයුරිය දැනුම්වත් කරනු ලැබේ.

එකගෙයි කෑම පිළිබඳ ව කොතෙක් මතිමතාන්තර තිබුණ ද මෙය අපගේ සම්මත විවාහයක් ලෙස පිළිගැනීමට ලක් ව තිබුණ බව පෙනේ. එහෙත් බොහෝ විට අභ්‍යන්තර ගැටලු පැවති බවද අනාවරණය වේ. විශේෂයෙන් ම කාන්තාවන් දෙදෙනකු එකගෙයි කන විට නොයෙකුත් ගැටලු පැන නැඟී ඇති බව අතීත තොරතුරුවලින් අනාවරණය වෙයි.

පිරිමි දෙදෙනකු එකගෙයි කන විට බොහෝ විට බාල සොයුරාගෙන් පවුල් දිවියට ගැටලු මතුවී ඇති බව පෙනේ. කෙසේ වෙතත් ගැහැනු දෙදෙනා අතර මතුවන ගැටලු විසඳීමට පිරිමියාත් පිරිමි දෙදෙනා අතර මතුවන ගැටලු විසඳීමට ගැහැනියත් මූලිකව ක්‍රියා කළ බව පෙනේ.

දේපළ තත්ත්වයන් හෝ සිරිත් විරිත් අණ තහංචි කොතෙක් බලපෑවත් මානුෂික හැඟීම් හා කායික අවශ්‍යතා හේතුවෙන් මෙබඳු විවාහයන්හි අභ්‍යන්තර නොසන්සුන් බව නම් නිරන්තර ව පැන නැඟී ඇත.

මගේ ය කියන සහකාරයා හෝ සහකාරියට අපේ ය කීමට තරම් උපේක්ෂා සහගත මිනිකම් පවතිනුයේ අතලොස්සකි. මේ මානුෂික යථාර්ථය තුළ මෙබඳු පවුල් ජීවිත හැම අතින් ම සාර්ථක එකක් ය යන්න හිතලු කතාවකි. එහෙත් එවකට පැවැති සමාජ ආර්ථික තත්ත්වයන් තුළ මේ වැනි විවාහ පවත්වාගෙන ගිය සොයුරන් හෝ සෝයුරියන් තුළ උපේක්ෂා සහගත බව මැනැවින් පැවති බව සිතාගත හැකි ය. අනෙක් කරුණ දේපළ පිළිබඳ ව පැවැති ආශාව හා සමාජ චාරිත්‍ර විසින් මේ පවුලේ මානව ත්‍රිත්වය කිසියම් හික්මීමක් සහිතව දිවි ගෙවූ බව නම් පෙනේ.

මේ එකගෙයි කෑම සඳහා පිරිමි දෙදෙනකුට දීග යාමට ගැහැනිය අකැමැති වුව ද දෙමව්පිය බලපෑම මීට හේතු වූ බව පෙනේ.

අනෙක් කරුණ නම් තරුණිය දීග යන්නේ පවුලේ වැඩිමලාට ය. ලෝකෙට එසේ කීවද සිදුවන්නේ වෙනත් දෙයකි. මේ සියලු තත්ත්වයන් බාහිර ලෝකයෙන් වසන් කොට තබාගත් අතර පැවැත්මේදී බාහිර ලෝකය මේ තත්ත්වය අවබෝධ කරගත්හ.

අය්යාට දීග ගේනවා කියමින් ගෙට ගෙන ආ තරුණිය පිළිබඳ ව මලයා තුළ පවතින්නේ වෙනත් ආකාරයේ හැඟීමකි. එහෙත් බාල සොයුරා එකගෙයි කෑම කෙරේ යොමු කර ගැනීමට මුල් විය යුත්තේ කාන්තාවයි. වැඩිමල් සෝයුරා ඊට අනුබල දෙමින් කටයුතුª කිරීමට වග බලා ගත යුතුය. ඒ අනුව එකගෙයි කෑමේදී බොහෝවිට වගකීම් දරන්නේ වැඩිමහල් සොයුරා ය.

දරුවන්ගේ පියා වන්නේ ද ඔහු ය. මේ සියලු තත්ත්වයන් දෙස බැලීමේදී එකගෙයි කෑම යනු උපේක්ෂා සහගත තිදෙනකුගේ එකමුතු පැවැත්මක් බව නම් නොකියාම බැරි ය.

කට්ටඹුවාගම විජයපාල කුමාරසිංහ

(උපුටාගැනීම - සිළුමිණ පුන්කලස ලිපි එකතුවෙන්.....)

එකගෙයි දීගය හෙවත් බහු පුරුෂ විවාහය

"ලංකාවේ නායකයා වන රජුටත් සිටින්නේ එක බිරිඳකි. එහෙත් එහි ගැහැනියකට පුරුෂයන් දෙදෙනකු සිටීම ස්වාභාවිකය"

උපුටා ගැනීම -

එදා හෙළ දිවයින රොබට් නොක්ස්

ශ්‍රී ලාංකේය සමාජය දේශය තුළ මුල් බැසගත් මූලිකම තේමාව වනුයේ පවුල් සංස්ථාවයි. එහි පවුල් සංස්ථාව අරඹයා ගොඩනගන ලද විවිධ වූ සංස්කෘතික ඌරුව අදවනවිටත් නොනැසී පවතී. එසේ වුවද එකී සංස්කෘතික හරස්කඩ යම් රටාවකට වෙනස් වී ඇති බව නූතනයේ අමුත්තක් නොවේ. මේ සටහන ලාංකේය සමාජය තුළ එකල පැවැති එකගෙයි දීගය හෙවත් බහු පුරුෂ විවාහය පිළිබඳව සමාජ විමර්ෂණාත්මකව සිදු කෙරෙන කෙටි විවරණයකි.

ඉන්දීය සමාජය තුළ දැඩිව මුල් බැසගත් බ්‍රාහ්මණ ක්‍රමය මෙම බහු පුරුෂ විවාහය අමුතුවක් කොට නොසැලකීය. එය යම් විටක වෛශ්‍යාවන් ආශ්‍රය කිරීම දක්වා වර්ධනය වූවකි. බමුණු මහල්ලන් බොහෝමයකගේ මෙහෙසිය ලෙස ගත වූ කාන්තාව එදා සමාජය තුළ ඉතා අවම වටිනාකමක් තුළ ජීවත් වූවාය. එහි නීත්‍යානුකූලභාවය වඩාත් පුළුල් නොවූ අතර ඇතැම් විට හොර රහසේ වූ ක්‍රියාවලියකි. යම් විටෙක එය ගණිකා වෘත්තිය වුවද ඉන් මදක් උස්ව පවතින තවත් එක්තරා ආකාරයක වෛශ්‍ය වෘත්තියකි. බහු පුරුෂ විවාහ පැවතුන බවට බෞද්ධ සාහිත්‍යයේ අපට හමුවන එක් නිදර්ශනයක් වනුයේ කුනාල ජාතකයයි. එම ජාතකයේ කන්හා කුමරියට ස්වයංවර විවාහයකට සුදුසු වල්ලභයන් පස් දෙනකු තෝරා ගැනීමට අවසර හිමි විය. මෙය වඩාත් විශේෂ වූ පවුල් ප්රවණතාවයකි. බහු පත්තිනි විවාහය රදළ සමාජයට පමණක් ආවේණික වූවකි. යාඥවල්ක්‍ය ස්මෘතියේ සඳහන් අන්දමට උසස් කුල ස්ථානයේ පුරුෂයන්ට භාර්යාවන් සිවුදෙනක, තිදෙනකු හා දෙදෙනකු ආවාහ කර ගැනීමට අවසර ලැබිණ. එසේ කළ හැකි වූයේ තමන් සතු වත්කම් පෙන්වා එම භාර්යාවන් නඩත්තු කිරීමට ඔවුන්ට පුළුවන් වුවහොත් පමණි. මෙය බහු භාර්යයා විවාහ ක්‍රමවේදයේ ඓතිහාසික සාධකයයි.

විවරණයට බඳුන් වන බහු පුරුෂ විවාහ සම්ප්රදාය ඓතිහාසිකව මෙරට සමාජය තුළ කතා බහට ලක් කර ඇති අවස්ථා ඉතා දුර්ලභ වේ. අද වනවිට මෙවැනි පවුල් සංස්ථා දැඩි පිළිකුල් සහගත සමාජ කාරකයක් බවට අමුතුවෙන් කිව යුතු නොවේ. එසේ වුවත් උඩරට සිංහල ගැමි සම්ප්රදාය තුළ මෙම බහු පුරුෂ විවාහය ජනප්‍රිය වූ අතර ඒ හරහා උපයාගත් ප්රතිලාභ අති මහත්ය. රාජාවලියේ එක් ඡේදයක මෙසේ සඳහන් විය.

"මේ විජයබාහු රජ එකගෙයි කන අවධියට වැදු කුමාරයන් තිදෙනාම ධර්ම පරාක්‍රම බාහු රජුගේ ශ්‍රී රාජසිංහ රඡ්ජුරුවන් හා විඡේබාහු රඡ්ජුරුවන් දෙන්නා එක දොළියට පැමිණ උන්නයි දත යුතු".

එසේ නම් මෙම බහු පුරුෂ විවාහ ක්‍රමය අතීතයේ සිට රාජ ශ්රීය තුළ ලද සුවිශේෂී පවුල් ප්‍රතිලාභයක් බවට සාක්ෂි පවතී. මෙම බහු පුරුෂ විවාහය තුළ අදාළ කාන්තාව විසින් එක් සැමියකුට වඩා බොහෝ විට සැමියන් පස්දෙනකුට ආසන්න ප්‍රමාණයක් දක්වා යනතුරු පවුල් කෑම සිදු කරනු ලබන අතර එහි අති මහත් ගරුත්වයක් හිමි කර ගෙන සිටී. ඇයට ලැබෙන ආදරය හා සෙනෙහස විවිධ වූ ප්රතිලාභ තුළින් ඉහළ අගයක් ගනී. ඇගේ ව්යාංගාර්තවත් ආමන්ත්‍රණය වනුයේ "මං ඒ තුන් හතර දෙනාටම කෑම උයා පිහා දෙනවා යන්නයි" එසේම ඇය පවසන්නේ ඇය එක ගෙයි රක්ෂා වන බවයි. මෙසේ බහු පුරුෂ විවාහයෙන් ලැබෙන දරුවන්ට ස්ථිර වශයෙන්ම පියකු නොමැති අතර එම දරුවන් සිය මවුගේ ස්වාමිපුරුෂයන් ආමන්ත්‍රණය කරනුයේ අප්පච්චි, බාල අප්පච්චි, කුඩප්පච්චි සහ ලොකු අප්පච්චි යනුවෙනි. එම ස්වාමි පුරුෂයන්ගේ ඒ ඒ වයස් පරතරය අනුව මෙම ආමන්ත්‍රණය සකසා ගනී.

මෙම එකගෙයි කෑමේ පවුල් ක්‍රමය තුළ වඩාත් විශේෂ වූයේ එක් පවුලක සිටින සහෝදරයන් තිදෙනකු හෝ ඊට වැඩි ප්‍රමාණයක් සිටින විට ඔවුන් විසින් කතිකා කොටගෙන එක් බිරිඳක් කැන්දාගෙන ඒමයි. එය වැඩි උත්කර්ෂවත් ලෙස සිදු නොවන අතර එක් විටම ඇය කැන්දාගෙන විත් ඇය සමග පවුල් කෑම ආරම්භ කරයි. මෙම පවුල් ක්‍රමවේදය උඩරට සිංහල සමාජයේ දුර බැහැර ග්‍රාමීය පවුල් සංස්ථා මුල් කර ගෙන සිදු වුවත් එය ප්‍රචලිත නොවූ තරම් ය. එසේම එම පවුල් සංස්ථා අන් අයගේ දැඩි දොෂ දර්ශනයට ද ලක් වූ අවස්ථා එමටය.

"අනියම් භාර්යා පරිහරණය සහ බහු භාර්යා සේවනය ආගම් විරෝධ නමුදු සිංහලයෝ මේ දෙකටම ඉඩ දෙති. තිබ්බනයෙහි මෙන් උඩරට බහු භාර්යා සේවනයට වඩා බහු පුරුෂ සේවනය අපූර්ව විය. එහි ස්ත්‍රියකට බොහෝ විට පුරුෂයෝ දෙදෙනෙක් වෙති. ස්වාමි පුරුෂයන් සත්දෙනකු සිටින ස්ත්‍රියක් ගැන ද මට අසන්නට ලැබිණි. මෙය අසාමාන්‍ය චාරිත්‍රය කුලයකට හෝ පන්තියකට සීමා වූවක් නොවේ. පවුල් සැමියන් හැමවිටම සොහොයුරෝය. වරක් මට මේ කරුණු ඉදිරිපත් කරන ලද්දේ තම සොහොයුරා සමග පොදුවේ එක් භාර්යාවක් පාවාගෙන සිටි මහළු උඩරට රදළවරයකු විසිනි. ළමයි වැඩි මහල් සොහොයුරා ලොකු අප්පච්චි ලෙසින්ද බාල සොහොයුරා කුඩප්පච්චි ලෙසින්ද ඇමතූහ. පවුලේ සම්පූර්ණ සමගිය පවත්නා බව පෙනුණි.

ඩෙව් දුටු ලංකාව 1967 - පිටුව 149

"භාර්යාවන්ගේ හා ස්වාමි පුරුෂයන්ගේ සංඛ්‍යාව පිළිබඳව සීමාවක් නොමැතිව බහු භාර්යා හා බහු පුරුෂ සේවනයට අවසර තිබේ. කෙසේ වුවත් භාර්යාව තම ස්වාමිපුරුෂයා ඉල්ලා සිටි නමුත් ඔහුගේ සොහොයුරකු පවා සියපවුල් සැමියකු ලෙස භාර ගැනීම ප්‍රතික්ෂේප කළ හැක. යෝජනා කරනු ලබන හවුල් සැමියා පළමු වන සැමියාගේ සොහොයුරෙක් නොවේ නම් එබඳු හවුල් විවාහයක් සඳහා පළමුව බිරිඳගේ පවුල් අනුමැතිය ලබා ගත යුතුය."

සිංහලේ ආණ්ඩු ක්‍රමය ජෝන් ඩොයිලි - 1966 පිටුව 14

බහු පුරුෂ විවාහ සම්ප්රදාය ඓතිහාසික වූත් රාජ්‍ය මට්ටමේ අනුග්‍රහය මත සිදු වුවක් බව සාක්ෂි පවති. බොහෝ විට අප අසා ඇත්තේ භාර්යාවන් බොහෝ දෙනකු විවාහ කොට ගත් අන්ත(පුරය සහිත රජවරුන් පිළිබඳවයි. එයට අමතරව මෙම බහු පුරුෂ විවාහ ක්‍රම වේදය පිළිබඳව කල්යාණිතිස්ස රජුගේ කතා ප්‍රවෘත්තිය ද විශේෂවේ. රාජාවලිය මෙයට සාක්ෂි දරයි. ක්‍රි. පූ. දෙවැනි සියවස දක්වා මෙම එකගෙයි කෑම විවිධ සමාජ කාණ්ඩ අතර ජනප්‍රියව පැවතිණි.

කල්යාණිතිස්ස රජුගේ බාල සොහොයුරා සංවාසයේ යෙදුණු බවට කරුණු පවතී. මෙවැනි පවුල් පරිසරයක් යටතේ ඔවුනොවුන් අතර ගැටුම් ඇති නොවුණාම නොවේ. ඔවුනොවුන් අතර ඇති වන ආලවන්තකම අයියා මලොවුනට රුස්සන්නේ නැති අවස්ථාද නැතුවා නොවේ. එසේම මෙම එකගෙයි දීගය තුළින් එක පවුලක් වශයෙන් ඔවුනොවුන් ලද ප්රතිලාභයන් ද අති මහත්ය.

වැඩි දේපළ ප්‍රමාණයක් හිමි උඩරට ගොවිගම පවුල් සිය දේපළ හා ඉඩකඩම් හරකා බාන ආදිය අයියා මලොවුන් අතර වෙන වෙනම බෙදී යැමට ඉඩ නොදෙන අතර එක් පවුලක් හා එක් බිරිඳක් වටා එකී සියල්ල ගොඩනැඟේ. එමගින් ලද දරු සම්පත මෙම සියල්ලේ හිමිකාරිත්වය උසුලනු ලබන අතර ඔහු හෝ ඇය අනාගතයේ එකී සියලු දේපළ සඳහා තනි හිමිකරු බවට පත් වීම වැළැක්විය නොහේ. ඉඩකඩම් හිමි ප්‍රවේණිදාස සමාජ ක්‍රමය තුළ මෙම බහු පුරුෂ විවාහ ක්‍රමය මනා පිටු බලයක් සහිත පවුල් සාධකයක් බවට ගැමීහු හඳුනාගෙන තිබේ. එසේ වුවත් මෙම විවාහ සම්ප්රදාය අරඹයා පසුකාලීන සමාජය තුළ ගොඩනැගෙන ආකල්පය ඉතා ජුගුප්සාජනක වූවකි.

මීට වසර දහඅටකට පමණ පෙර ජාතික රූපවාහිනියේ විකාශය වූ බැද්දේ ගෙදර ටෙලි නාට්‍ය විෂයෙහිලා කතා තේමාව බවට පත්වූයේ මෙම බහු පුරුෂ විවාහ සම්ප්රදායයි. මෙම ටෙලිනාට්‍යයට හිමිවූ ප්‍රේක්ෂක ප්රතිචාරයන් ද අති මහත්ය. පාඨක ඔබ ට එහි ඇතැම් රූප රාමු හා සිදුවීම් මතක ඇතුවා නිසැකය. බිරිඳ එක් මොහොතක වැඩි මහල් සහෝදරයා සමග සංවාසයේ යෙදෙන විට එය බාල සහෝදරයාට දන්වනු පිණිස ඔහුගේ අමුඩ ලේන්සුව දොරකඩ එල්ලා තබයි. එසේම බාල සහෝදරයා සමග සිටින විටක ඔහුගේ අමුඩ ලේන්සුව එල්ලා තබයි. පෙර සඳහන් කළාක් පරිදි මෙම කතාංගය තුළ ද ඔවුනොවුන් අතර ගැටුම් ඇතිවීම සාමාන්‍ය සිරිතක්ව පැවතින.

මෙරට පාරම්පරික විවාහ ක්‍රම විදි ඉංගී්රසි පාලන යුගයත් සමග දැඩිව වෙනස් වූ අතර එයට නිත්‍යානුකූල පසුබිම ද ඉතා ක්‍රමවත්ව නිර්මාණය විය. එදා ග්‍රාමීය සිංහල සමාජය තුල පැවැති ඔවුනොවුන්ගේ අෙන්‍යාන්‍ය සමගිය මෙම ඉංගී්රසි සම්ප්රදාය සමග යම් ලෙසකින් බිඳ වැටී ඇතුවාදොයි සිහියට නැඟේ. ගොවිතැන මුල් කරගත් කෘෂි ආර්ථිකයකට හිමිකම් කියූ පවුල් චාරිත්‍ර වාරිත්‍ර ඉතා අනුකණ්ඩයක් පමණක් අදටත් නොනැසී පැවතුණ ද පැවැති සාම්ප්‍රදායික වූත් සංස්කෘතික වූත් සරල ජන ජීවිතය උඩු යටි කුරු වී ඇති බව සක් සුදක් සේ පැහැදිලිය. මෙම බහු පුරුෂ විවාහය නූතන සමාජය තුළින් දැඩි දොෂ දර්ශයට ලක්වීම ඊට ලබාදිය හැකි හොඳම නිගමනයයි.

සහන් හේවා ගමගේ

(උපුටා ගැනීම දිවයින බදාදා අතිරේකය)

[QUOTE="sudeshp4, post: 20530388, member: 557589"] [COLOR=#808000][SIZE=5]එකගෙයි කෑම[/SIZE][/COLOR] [COLOR=#808000][SIZE=5][/SIZE] [/COLOR] [COLOR=#808000]එකගෙයි කෑම පිළිබඳ ව කොතෙක් මතිමතාන්තර තිබුණ ද මෙය අපගේ සම්මත විවාහයක් ලෙස පිළිගැනීමට ලක් ව තිබුණ බව පෙනේ. එහෙත් බොහෝ විට අභ්‍යන්තර ගැටලු පැවති බවද අනාවරණය වේ. විශේෂයෙන් ම කාන්තාවන් දෙදෙනකු එකගෙයි කන විට නොයෙකුත් ගැටලු පැන නැඟී ඇති බව අතීත තොරතුරුවලින් අනාවරණය වෙයි. පිරිමි දෙදෙනකු එකගෙයි කන විට බොහෝ විට බාල සොයුරාගෙන් පවුල් දිවියට ගැටලු මතුවී ඇති බව පෙනේ. කෙසේ වෙතත් ගැහැනු දෙදෙනා අතර මතුවන ගැටලු විසඳීමට පිරිමියාත් පිරිමි දෙදෙනා අතර මතුවන ගැටලු විසඳීමට ගැහැනියත් මූලිකව ක්‍රියා කළ බව පෙනේ. දේපළ තත්ත්වයන් හෝ සිරිත් විරිත් අණ තහංචි කොතෙක් බලපෑවත් මානුෂික හැඟීම් හා කායික අවශ්‍යතා හේතුවෙන් මෙබඳු විවාහයන්හි අභ්‍යන්තර නොසන්සුන් බව නම් නිරන්තර ව පැන නැඟී ඇත. [/COLOR] පාරම්පරික විවාහ ක්‍රමය අනුව දීග විවාහ බින්න විවාහ ආදිය ප්රමුඛ වන අතර එකගෙයි කෑමේ විවාහ ක්‍රමය ගැන ද සඳහන් වෙයි. එකගෙයි කැම යනු එක ම ගෙයක සහෝදරයන් දෙදෙනකු එක් කාන්තාවක් සමඟ දීග කැමයි. මෙය බොහෝවිට උඩරට ධනවත් පවුල් අතර පැවැති අතර පසුකාලීන ව සාමාන්‍ය පවුල් අතරට ද ව්‍යාප්ත වූ බව පෙනේ. පවුලේ ධනයට උරුමකම් ඇති සොයුරන් දෙදෙනකු කාන්තාවන් දෙදෙනකු කැන්දන් ආවිට ඒ දේපළ දෙකට බෙදීයයි. මේ තත්ත්වය වැළැක්වීමට සොයුරන් දෙදෙනා සඳහාම එක කාන්තාවක් පාවාදීම සිදුවිය. මේ තත්ත්වය ද ක්‍රම තුනකින් සිදුවූ බව පෙනේ. 1. සොයුරන් දෙදෙනකුට එක කාන්තාවක්. 2. සොයුරියන් දෙදෙනකුට එක ස්වාමිපුරුෂයෙක්. [IMG]http://www.silumina.lk/punkalasa/20101226/ar-14.jpg[/IMG]3. සොයුරන් දෙදෙනකු විවාහ දෙකක් කරගෙන එක් සොයුරකුගේ අඹුව මිය ගිය පසු දරුවන් නොමැති අවස්ථාවලදී වැන්දඹු වන පුරුෂයා ද සොයුරාගේ බිරිය සමඟ එක් ව පවුල් කෑම. කෙසේ වතුදු මේ කුමන තත්ත්වයක් යටතේ වුවද එකගෙයි කෑමේදී පුරුෂයන් දෙදෙනා විසින් පිළිපැදිය යුතු චාරිත්‍ර කීපයක් ඇත. එය සම්මතයේ පැවත එමින් එහෙත් අප්‍රසිද්ධ ව තිබුණු සිරිත් ය. ධනය මුල්කොටගෙන ආරම්භ වූ විවාහ ක්‍රමයක් වුවද මෙය ලිංගිකත්වය මූලික වූ ක්‍රියාවලියක් නිසා මේ තත්ත්වය ප්‍රසිද්ධියේ කියා පෑමට බොහෝ අය මැළි වූහ. විවාහයට අදාළ ගැහැනිය හෝ පිරිමින් දෙදෙනා වුවද නිහඬ ව එළැඹෙන තත්ත්වයට මුහුණ දුන්හ. එහෙත් කිසිවිටක සම්මතයට පිටු නොපෑහ. එහිදී ඔවුහු එදිනෙදා ජිවිතයේදී මේ තත්ත්වය පිළිබඳ අවබෝධයෙන් කටයුතු කළහ. 1. ගොවිපළේ සිට හෝ වෙනත් ගමනක් බිමනක් ගොස් ගෙට එන විට තමන් පැමිණි බව දැනුවත් කිරීම සඳහා ශබ්ද කිරීම (උගුර පෑදීම – බල්ලකුට පූසකුට මහ හඩින් කතා කිරීම හෝ වෙනත් උචිත යමක් කිරීම) 2. පිළ් බිත්තියේ ගසා ඇති මුව අඟේ හෝ වෙනත් පේනමානයේ තැනක සොයුරාගේ දිය කෝනම (අමුඩේ) ඇත්දැයි විමසිලිමත් වීම, එබඳු තැනක අමුඩය ඇති විට සොහොයුරා ගෙයි ඇතුළේ සිටින බව අනෙකා අවබෝධ කරගනී. 3. සිය අවශ්‍යතා පිළිබඳ ව කාන්තාව සමඟ කතා කොට නිසි දින වකවානු හෝ කාල වේලාවන් පිළිබඳ ව දැනුම්වත් වීම. 4. සහෝදරකම දැඩි ව ආරක්ෂා කරගැනීම හා වැඩිමහල් සොයුරාගේ අභිමතයට හිස නැමීම. මේවා සොයුරන් දෙදෙනකු එක ගෙයි කන විට පැවැති චාරිත්‍ර වූ අතර සොයුරියන් දෙදෙනකු එක සැමියකු හා වසන විට මීට තරමක් වෙනස් පිළිවෙත් අනුගමනය කළහ. සැමියාගේ අවශ්‍යතා පිළිබඳ ව සැලකිලිමත් වෙමින් ඊට මුල් තැන දෙන සෝයුරියන් ”අරයා අද හේනට යන්ඩ මට කතාකරනවා” ”අරයා කතා කරනවා මං බලලා එන්නන්” අරයට ඔලුවේ කැක්කුමයිලු. මම ඉසේ තෙල් ටිකක් ගාලා එන්නන්” වැනි කතාබහකින් සැමියාගේ ඉල්ලීම ඉටු කිරීමට පෙර සොයුරියන් තීන්දු ගනී. ඒ හැර එක් සෝයුරියක් ගෙයි සිටින විට ඇයගේ ඇඳි වතක් (චීත්තයක්) දොර ලෑල්ලේ වනා තිබීමෙන් අනෙක් සොයුරිය දැනුම්වත් කරනු ලැබේ. එකගෙයි කෑම පිළිබඳ ව කොතෙක් මතිමතාන්තර තිබුණ ද මෙය අපගේ සම්මත විවාහයක් ලෙස පිළිගැනීමට ලක් ව තිබුණ බව පෙනේ. එහෙත් බොහෝ විට අභ්‍යන්තර ගැටලු පැවති බවද අනාවරණය වේ. විශේෂයෙන් ම කාන්තාවන් දෙදෙනකු එකගෙයි කන විට නොයෙකුත් ගැටලු පැන නැඟී ඇති බව අතීත තොරතුරුවලින් අනාවරණය වෙයි. පිරිමි දෙදෙනකු එකගෙයි කන විට බොහෝ විට බාල සොයුරාගෙන් පවුල් දිවියට ගැටලු මතුවී ඇති බව පෙනේ. කෙසේ වෙතත් ගැහැනු දෙදෙනා අතර මතුවන ගැටලු විසඳීමට පිරිමියාත් පිරිමි දෙදෙනා අතර මතුවන ගැටලු විසඳීමට ගැහැනියත් මූලිකව ක්‍රියා කළ බව පෙනේ. දේපළ තත්ත්වයන් හෝ සිරිත් විරිත් අණ තහංචි කොතෙක් බලපෑවත් මානුෂික හැඟීම් හා කායික අවශ්‍යතා හේතුවෙන් මෙබඳු විවාහයන්හි අභ්‍යන්තර නොසන්සුන් බව නම් නිරන්තර ව පැන නැඟී ඇත. මගේ ය කියන සහකාරයා හෝ සහකාරියට අපේ ය කීමට තරම් උපේක්ෂා සහගත මිනිකම් පවතිනුයේ අතලොස්සකි. මේ මානුෂික යථාර්ථය තුළ මෙබඳු පවුල් ජීවිත හැම අතින් ම සාර්ථක එකක් ය යන්න හිතලු කතාවකි. එහෙත් එවකට පැවැති සමාජ ආර්ථික තත්ත්වයන් තුළ මේ වැනි විවාහ පවත්වාගෙන ගිය සොයුරන් හෝ සෝයුරියන් තුළ උපේක්ෂා සහගත බව මැනැවින් පැවති බව සිතාගත හැකි ය. අනෙක් කරුණ දේපළ පිළිබඳ ව පැවැති ආශාව හා සමාජ චාරිත්‍ර විසින් මේ පවුලේ මානව ත්‍රිත්වය කිසියම් හික්මීමක් සහිතව දිවි ගෙවූ බව නම් පෙනේ. මේ එකගෙයි කෑම සඳහා පිරිමි දෙදෙනකුට දීග යාමට ගැහැනිය අකැමැති වුව ද දෙමව්පිය බලපෑම මීට හේතු වූ බව පෙනේ. අනෙක් කරුණ නම් තරුණිය දීග යන්නේ පවුලේ වැඩිමලාට ය. ලෝකෙට එසේ කීවද සිදුවන්නේ වෙනත් දෙයකි. මේ සියලු තත්ත්වයන් බාහිර ලෝකයෙන් වසන් කොට තබාගත් අතර පැවැත්මේදී බාහිර ලෝකය මේ තත්ත්වය අවබෝධ කරගත්හ. අය්යාට දීග ගේනවා කියමින් ගෙට ගෙන ආ තරුණිය පිළිබඳ ව මලයා තුළ පවතින්නේ වෙනත් ආකාරයේ හැඟීමකි. එහෙත් බාල සොයුරා එකගෙයි කෑම කෙරේ යොමු කර ගැනීමට මුල් විය යුත්තේ කාන්තාවයි. වැඩිමල් සෝයුරා ඊට අනුබල දෙමින් කටයුතුª කිරීමට වග බලා ගත යුතුය. ඒ අනුව එකගෙයි කෑමේදී බොහෝවිට වගකීම් දරන්නේ වැඩිමහල් සොයුරා ය. දරුවන්ගේ පියා වන්නේ ද ඔහු ය. මේ සියලු තත්ත්වයන් දෙස බැලීමේදී එකගෙයි කෑම යනු උපේක්ෂා සහගත තිදෙනකුගේ එකමුතු පැවැත්මක් බව නම් නොකියාම බැරි ය. [SIZE=4][B]කට්ටඹුවාගම විජයපාල කුමාරසිංහ [SIZE=2](උපුටාගැනීම - සිළුමිණ පුන්කලස ලිපි එකතුවෙන්.....) [/SIZE][/B][/SIZE][SIZE=5][COLOR=#336600] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=#336600]එකගෙයි දීගය හෙවත් බහු පුරුෂ විවාහය [/COLOR][/SIZE][SIZE=4] [SIZE=3] [IMG]http://www.divaina.com/2014/06/18/DD-P-I-BADADA-06-18-SGV-2.jpg[/IMG]"ලංකාවේ නායකයා වන රජුටත් සිටින්නේ එක බිරිඳකි. එහෙත් එහි ගැහැනියකට පුරුෂයන් දෙදෙනකු සිටීම ස්වාභාවිකය" උපුටා ගැනීම - එදා හෙළ දිවයින රොබට් නොක්ස් ශ්‍රී ලාංකේය සමාජය දේශය තුළ මුල් බැසගත් මූලිකම තේමාව වනුයේ පවුල් සංස්ථාවයි. එහි පවුල් සංස්ථාව අරඹයා ගොඩනගන ලද විවිධ වූ සංස්කෘතික ඌරුව අදවනවිටත් නොනැසී පවතී. එසේ වුවද එකී සංස්කෘතික හරස්කඩ යම් රටාවකට වෙනස් වී ඇති බව නූතනයේ අමුත්තක් නොවේ. මේ සටහන ලාංකේය සමාජය තුළ එකල පැවැති එකගෙයි දීගය හෙවත් බහු පුරුෂ විවාහය පිළිබඳව සමාජ විමර්ෂණාත්මකව සිදු කෙරෙන කෙටි විවරණයකි. ඉන්දීය සමාජය තුළ දැඩිව මුල් බැසගත් බ්‍රාහ්මණ ක්‍රමය මෙම බහු පුරුෂ විවාහය අමුතුවක් කොට නොසැලකීය. එය යම් විටක වෛශ්‍යාවන් ආශ්‍රය කිරීම දක්වා වර්ධනය වූවකි. බමුණු මහල්ලන් බොහෝමයකගේ මෙහෙසිය ලෙස ගත වූ කාන්තාව එදා සමාජය තුළ ඉතා අවම වටිනාකමක් තුළ ජීවත් වූවාය. එහි නීත්‍යානුකූලභාවය වඩාත් පුළුල් නොවූ අතර ඇතැම් විට හොර රහසේ වූ ක්‍රියාවලියකි. යම් විටෙක එය ගණිකා වෘත්තිය වුවද ඉන් මදක් උස්ව පවතින තවත් එක්තරා ආකාරයක වෛශ්‍ය වෘත්තියකි. බහු පුරුෂ විවාහ පැවතුන බවට බෞද්ධ සාහිත්‍යයේ අපට හමුවන එක් නිදර්ශනයක් වනුයේ කුනාල ජාතකයයි. එම ජාතකයේ කන්හා කුමරියට ස්වයංවර විවාහයකට සුදුසු වල්ලභයන් පස් දෙනකු තෝරා ගැනීමට අවසර හිමි විය. මෙය වඩාත් විශේෂ වූ පවුල් ප්රවණතාවයකි. බහු පත්තිනි විවාහය රදළ සමාජයට පමණක් ආවේණික වූවකි. යාඥවල්ක්‍ය ස්මෘතියේ සඳහන් අන්දමට උසස් කුල ස්ථානයේ පුරුෂයන්ට භාර්යාවන් සිවුදෙනක, තිදෙනකු හා දෙදෙනකු ආවාහ කර ගැනීමට අවසර ලැබිණ. එසේ කළ හැකි වූයේ තමන් සතු වත්කම් පෙන්වා එම භාර්යාවන් නඩත්තු කිරීමට ඔවුන්ට පුළුවන් වුවහොත් පමණි. මෙය බහු භාර්යයා විවාහ ක්‍රමවේදයේ ඓතිහාසික සාධකයයි. විවරණයට බඳුන් වන බහු පුරුෂ විවාහ සම්ප්රදාය ඓතිහාසිකව මෙරට සමාජය තුළ කතා බහට ලක් කර ඇති අවස්ථා ඉතා දුර්ලභ වේ. අද වනවිට මෙවැනි පවුල් සංස්ථා දැඩි පිළිකුල් සහගත සමාජ කාරකයක් බවට අමුතුවෙන් කිව යුතු නොවේ. එසේ වුවත් උඩරට සිංහල ගැමි සම්ප්රදාය තුළ මෙම බහු පුරුෂ විවාහය ජනප්‍රිය වූ අතර ඒ හරහා උපයාගත් ප්රතිලාභ අති මහත්ය. රාජාවලියේ එක් ඡේදයක මෙසේ සඳහන් විය. "මේ විජයබාහු රජ එකගෙයි කන අවධියට වැදු කුමාරයන් තිදෙනාම ධර්ම පරාක්‍රම බාහු රජුගේ ශ්‍රී රාජසිංහ රඡ්ජුරුවන් හා විඡේබාහු රඡ්ජුරුවන් දෙන්නා එක දොළියට පැමිණ උන්නයි දත යුතු". එසේ නම් මෙම බහු පුරුෂ විවාහ ක්‍රමය අතීතයේ සිට රාජ ශ්රීය තුළ ලද සුවිශේෂී පවුල් ප්‍රතිලාභයක් බවට සාක්ෂි පවතී. මෙම බහු පුරුෂ විවාහය තුළ අදාළ කාන්තාව විසින් එක් සැමියකුට වඩා බොහෝ විට සැමියන් පස්දෙනකුට ආසන්න ප්‍රමාණයක් දක්වා යනතුරු පවුල් කෑම සිදු කරනු ලබන අතර එහි අති මහත් ගරුත්වයක් හිමි කර ගෙන සිටී. ඇයට ලැබෙන ආදරය හා සෙනෙහස විවිධ වූ ප්රතිලාභ තුළින් ඉහළ අගයක් ගනී. ඇගේ ව්යාංගාර්තවත් ආමන්ත්‍රණය වනුයේ "මං ඒ තුන් හතර දෙනාටම කෑම උයා පිහා දෙනවා යන්නයි" එසේම ඇය පවසන්නේ ඇය එක ගෙයි රක්ෂා වන බවයි. මෙසේ බහු පුරුෂ විවාහයෙන් ලැබෙන දරුවන්ට ස්ථිර වශයෙන්ම පියකු නොමැති අතර එම දරුවන් සිය මවුගේ ස්වාමිපුරුෂයන් ආමන්ත්‍රණය කරනුයේ අප්පච්චි, බාල අප්පච්චි, කුඩප්පච්චි සහ ලොකු අප්පච්චි යනුවෙනි. එම ස්වාමි පුරුෂයන්ගේ ඒ ඒ වයස් පරතරය අනුව මෙම ආමන්ත්‍රණය සකසා ගනී. මෙම එකගෙයි කෑමේ පවුල් ක්‍රමය තුළ වඩාත් විශේෂ වූයේ එක් පවුලක සිටින සහෝදරයන් තිදෙනකු හෝ ඊට වැඩි ප්‍රමාණයක් සිටින විට ඔවුන් විසින් කතිකා කොටගෙන එක් බිරිඳක් කැන්දාගෙන ඒමයි. එය වැඩි උත්කර්ෂවත් ලෙස සිදු නොවන අතර එක් විටම ඇය කැන්දාගෙන විත් ඇය සමග පවුල් කෑම ආරම්භ කරයි. මෙම පවුල් ක්‍රමවේදය උඩරට සිංහල සමාජයේ දුර බැහැර ග්‍රාමීය පවුල් සංස්ථා මුල් කර ගෙන සිදු වුවත් එය ප්‍රචලිත නොවූ තරම් ය. එසේම එම පවුල් සංස්ථා අන් අයගේ දැඩි දොෂ දර්ශනයට ද ලක් වූ අවස්ථා එමටය. "අනියම් භාර්යා පරිහරණය සහ බහු භාර්යා සේවනය ආගම් විරෝධ නමුදු සිංහලයෝ මේ දෙකටම ඉඩ දෙති. තිබ්බනයෙහි මෙන් උඩරට බහු භාර්යා සේවනයට වඩා බහු පුරුෂ සේවනය අපූර්ව විය. එහි ස්ත්‍රියකට බොහෝ විට පුරුෂයෝ දෙදෙනෙක් වෙති. ස්වාමි පුරුෂයන් සත්දෙනකු සිටින ස්ත්‍රියක් ගැන ද මට අසන්නට ලැබිණි. මෙය අසාමාන්‍ය චාරිත්‍රය කුලයකට හෝ පන්තියකට සීමා වූවක් නොවේ. පවුල් සැමියන් හැමවිටම සොහොයුරෝය. වරක් මට මේ කරුණු ඉදිරිපත් කරන ලද්දේ තම සොහොයුරා සමග පොදුවේ එක් භාර්යාවක් පාවාගෙන සිටි මහළු උඩරට රදළවරයකු විසිනි. ළමයි වැඩි මහල් සොහොයුරා ලොකු අප්පච්චි ලෙසින්ද බාල සොහොයුරා කුඩප්පච්චි ලෙසින්ද ඇමතූහ. පවුලේ සම්පූර්ණ සමගිය පවත්නා බව පෙනුණි. ඩෙව් දුටු ලංකාව 1967 - පිටුව 149 "භාර්යාවන්ගේ හා ස්වාමි පුරුෂයන්ගේ සංඛ්‍යාව පිළිබඳව සීමාවක් නොමැතිව බහු භාර්යා හා බහු පුරුෂ සේවනයට අවසර තිබේ. කෙසේ වුවත් භාර්යාව තම ස්වාමිපුරුෂයා ඉල්ලා සිටි නමුත් ඔහුගේ සොහොයුරකු පවා සියපවුල් සැමියකු ලෙස භාර ගැනීම ප්‍රතික්ෂේප කළ හැක. යෝජනා කරනු ලබන හවුල් සැමියා පළමු වන සැමියාගේ සොහොයුරෙක් නොවේ නම් එබඳු හවුල් විවාහයක් සඳහා පළමුව බිරිඳගේ පවුල් අනුමැතිය ලබා ගත යුතුය." සිංහලේ ආණ්ඩු ක්‍රමය ජෝන් ඩොයිලි - 1966 පිටුව 14 බහු පුරුෂ විවාහ සම්ප්රදාය ඓතිහාසික වූත් රාජ්‍ය මට්ටමේ අනුග්‍රහය මත සිදු වුවක් බව සාක්ෂි පවති. බොහෝ විට අප අසා ඇත්තේ භාර්යාවන් බොහෝ දෙනකු විවාහ කොට ගත් අන්ත(පුරය සහිත රජවරුන් පිළිබඳවයි. එයට අමතරව මෙම බහු පුරුෂ විවාහ ක්‍රම වේදය පිළිබඳව කල්යාණිතිස්ස රජුගේ කතා ප්‍රවෘත්තිය ද විශේෂවේ. රාජාවලිය මෙයට සාක්ෂි දරයි. ක්‍රි. පූ. දෙවැනි සියවස දක්වා මෙම එකගෙයි කෑම විවිධ සමාජ කාණ්ඩ අතර ජනප්‍රියව පැවතිණි. කල්යාණිතිස්ස රජුගේ බාල සොහොයුරා සංවාසයේ යෙදුණු බවට කරුණු පවතී. මෙවැනි පවුල් පරිසරයක් යටතේ ඔවුනොවුන් අතර ගැටුම් ඇති නොවුණාම නොවේ. ඔවුනොවුන් අතර ඇති වන ආලවන්තකම අයියා මලොවුනට රුස්සන්නේ නැති අවස්ථාද නැතුවා නොවේ. එසේම මෙම එකගෙයි දීගය තුළින් එක පවුලක් වශයෙන් ඔවුනොවුන් ලද ප්රතිලාභයන් ද අති මහත්ය. වැඩි දේපළ ප්‍රමාණයක් හිමි උඩරට ගොවිගම පවුල් සිය දේපළ හා ඉඩකඩම් හරකා බාන ආදිය අයියා මලොවුන් අතර වෙන වෙනම බෙදී යැමට ඉඩ නොදෙන අතර එක් පවුලක් හා එක් බිරිඳක් වටා එකී සියල්ල ගොඩනැඟේ. එමගින් ලද දරු සම්පත මෙම සියල්ලේ හිමිකාරිත්වය උසුලනු ලබන අතර ඔහු හෝ ඇය අනාගතයේ එකී සියලු දේපළ සඳහා තනි හිමිකරු බවට පත් වීම වැළැක්විය නොහේ. ඉඩකඩම් හිමි ප්‍රවේණිදාස සමාජ ක්‍රමය තුළ මෙම බහු පුරුෂ විවාහ ක්‍රමය මනා පිටු බලයක් සහිත පවුල් සාධකයක් බවට ගැමීහු හඳුනාගෙන තිබේ. එසේ වුවත් මෙම විවාහ සම්ප්රදාය අරඹයා පසුකාලීන සමාජය තුළ ගොඩනැගෙන ආකල්පය ඉතා ජුගුප්සාජනක වූවකි. මීට වසර දහඅටකට පමණ පෙර ජාතික රූපවාහිනියේ විකාශය වූ බැද්දේ ගෙදර ටෙලි නාට්‍ය විෂයෙහිලා කතා තේමාව බවට පත්වූයේ මෙම බහු පුරුෂ විවාහ සම්ප්රදායයි. මෙම ටෙලිනාට්‍යයට හිමිවූ ප්‍රේක්ෂක ප්රතිචාරයන් ද අති මහත්ය. පාඨක ඔබ ට එහි ඇතැම් රූප රාමු හා සිදුවීම් මතක ඇතුවා නිසැකය. බිරිඳ එක් මොහොතක වැඩි මහල් සහෝදරයා සමග සංවාසයේ යෙදෙන විට එය බාල සහෝදරයාට දන්වනු පිණිස ඔහුගේ අමුඩ ලේන්සුව දොරකඩ එල්ලා තබයි. එසේම බාල සහෝදරයා සමග සිටින විටක ඔහුගේ අමුඩ ලේන්සුව එල්ලා තබයි. පෙර සඳහන් කළාක් පරිදි මෙම කතාංගය තුළ ද ඔවුනොවුන් අතර ගැටුම් ඇතිවීම සාමාන්‍ය සිරිතක්ව පැවතින. මෙරට පාරම්පරික විවාහ ක්‍රම විදි ඉංගී්රසි පාලන යුගයත් සමග දැඩිව වෙනස් වූ අතර එයට නිත්‍යානුකූල පසුබිම ද ඉතා ක්‍රමවත්ව නිර්මාණය විය. එදා ග්‍රාමීය සිංහල සමාජය තුල පැවැති ඔවුනොවුන්ගේ අෙන්‍යාන්‍ය සමගිය මෙම ඉංගී්රසි සම්ප්රදාය සමග යම් ලෙසකින් බිඳ වැටී ඇතුවාදොයි සිහියට නැඟේ. ගොවිතැන මුල් කරගත් කෘෂි ආර්ථිකයකට හිමිකම් කියූ පවුල් චාරිත්‍ර වාරිත්‍ර ඉතා අනුකණ්ඩයක් පමණක් අදටත් නොනැසී පැවතුණ ද පැවැති සාම්ප්‍රදායික වූත් සංස්කෘතික වූත් සරල ජන ජීවිතය උඩු යටි කුරු වී ඇති බව සක් සුදක් සේ පැහැදිලිය. මෙම බහු පුරුෂ විවාහය නූතන සමාජය තුළින් දැඩි දොෂ දර්ශයට ලක්වීම ඊට ලබාදිය හැකි හොඳම නිගමනයයි. [/SIZE][/SIZE] [SIZE=3] [COLOR=#003300] [/COLOR][/SIZE][SIZE=4][B][SIZE=3]සහන් හේවා ගමගේ (උපුටා ගැනීම දිවයින බදාදා අතිරේකය)[/SIZE][/B] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom