එකට ඉපිද එකම දා එකටම යුග දිවියට

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    image_6713423bfe.jpg



    කතරගම දෙටගමුව ප්‍රදේශයේ නිවසක මීට වසර 23 ට ඉහතදී උපත ලැබූ දැරියන් තිදෙනකු සිය නිවසේදී මහ සඟරුවනේ සෙත්පිරිත් සඡ්ජායනා සහ ආගමික අනුශාසනා මධ්‍යයේ විවාහ දිවියට ඇතුලත්වීමෙි දුලබ සිදුවීමක් දැක ගන්නට ලැබිණ.

    මෙලෙස යුග දිවියට එළඹුනේ දෙටගමුව දෙවන පෙල ප්‍රදේශයේ පදිංචි සුජිත් නිශාන්ත මහතාගේ සහ එම මහත්මියගේ දියණියන් වන දිලුම් වින්ද්‍යා , ගෙයුමි තිසාරා සහ විද්මි හංසා යන තිදෙනාය.

    කතරගම ශ්‍රී අභිනවාරාමාධිපති කතරගම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරී රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඟනායක කපුගම ශ්‍රී සරණතිස්ස, කතරගම පබ්බතාරාම පිරිවෙන් විහාරාධිපති ශාස්ත්‍රපති නවගමුවෙි මෛත්‍රී නාහිමි වහන්සේලා නිවසට වැඩම කොට සෙත්පිරිත් සඡ්ජායනා කොට පිරිත් නූල් බැඳ ආගමික වතාවත් හා අනුශාසනා මධ්‍යයේ මෙම මංගල්‍යය ඉටු කිරීම සුවිශේෂී සිද්ධියකි.

    ඉන් අනතුරුව විවාහ රෙජිස්ටාර් වරිය නිවස වෙත කැඳවා විවාහය ලියාපදිංචි කිරීමෙන් අනතුරුව පෝරුවෙි නන්වා චාරිත්‍ර ඉටුකරනු ලැබිණ.

    image_30a6c2ad79.jpg



     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මම හිතුවෙ හාමුදුරු දෙන්න කසාද බැඳල කියල. :sorry: බහු පුරුෂ විවාහයක්. :love2:

    mews eke heading eka baladdi pahalin photo eka dakkahama mathi hithuwe ehema , open karahamai seen eka dakke
     
    • Haha
    Reactions: Candid-B

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    මම title එක කියෙව්වා වැරදි ඇති කියලා හිතුවා, එක දවසේ මහන වෙලා ඇති කියලා, ඒත් එකෙක් පට්ට නාකියි
     
    • Haha
    Reactions: gamerlk