Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එකට ගොඩ යමු- දෙවෙනි කොටස (වැඩේ පටන් ගමු)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"හානියෝ" ගේ මහන්සියට මෙන්න මගෙන් මලක්

මමත් පොඩි පම්පොරියක් වගේ එකක් දාන්නම් මේකේ.

ඇත්තටම මේක local market එක target කරලා කරන දෙයක් නම්, අපිට පිටරටින් ඩොලර් ගේන්න බැහැ නේද මේ හරහා?

ලංකාවේ Inland infrastructure වලට support එකක් විතරයි නේද?

මම 2012දී ජාවා කඩෙන් software development ඉගෙනගන්න පටන් ගත්තත් හරි හෙනට හීන මවාගෙන අතගහපු එකී මෙකී නොකී කුකී ප්‍රොජෙක්ට් සැහෙන්න තිබ්බා. අන්තිමට ඉතුරු වුනේ වහලා දාපු notes ටිකයි, unpublish කරපු පේස්බුක් page ටිකයි විතරයි. එහෙම බලපුවාම, මම හෙන අසාර්ථක මනුස්සයෙක්.  හැබැයි කතාකරනවා නම්, උගත් පාඩම් එමටයි.

[ATTACH=full]187101[/ATTACH]

ඔය ප්රෝජෙක්ට් අතර පොඩි ඩිලිවරි ඇප් එකකුත් ට්‍රයි කළා 2019දී වගේ. පොඩි පොඩි ප්‍රශ්ණ නිසා අත ඇරලා දැම්මා. ඒ විස්තරත් කියන්නම්. කොවිඩ් කාලේ ලංකාවේ හොඳ delivery apps දෙක තුනක්ම ආවා competitive price එකකට එයාලා grocery delivery platform market කළා. මට ඒවගේ නම් සහ link එක පාරට මතකෙට එන්නේ නැහැ. හොයලා කියන්නම්.

[ATTACH=full]187102[/ATTACH]

මටත් දැන් ලෝකේ ලොකු ලොකු රටවල් වල delivery system ගැන top to bottom අවබෝධයක් තියනවා. මොකද මම ඒ ඉන්ඩස්ට්‍රි එකේ තමා දැනටත් වැඩ කරන්නේ. ලෝකේ ලොකුම supermarket කිහිපයකම supply chain software වල වැඩ බැලුවා පහුගිය ටිකේ. කට්ටිය වැඩේ පටන් ගන්නකොට, ඉස්සරහට වීඩියෝ වලින් විස්තර, තොරතුරු කියන්නම්.

[QUOTE="ජොසී, post: 28261682, member: 510387"] [I]"හානියෝ"[/I] ගේ මහන්සියට මෙන්න මගෙන් මලක් 🌷 මමත් පොඩි පම්පොරියක් වගේ එකක් දාන්නම් මේකේ. ඇත්තටම මේක local market එක target කරලා කරන දෙයක් නම්, අපිට පිටරටින් ඩොලර් ගේන්න බැහැ නේද මේ හරහා? ලංකාවේ Inland infrastructure වලට support එකක් විතරයි නේද? මම 2012දී ජාවා කඩෙන් software development ඉගෙනගන්න පටන් ගත්තත් හරි හෙනට හීන මවාගෙන අතගහපු එකී මෙකී නොකී කුකී ප්‍රොජෙක්ට් සැහෙන්න තිබ්බා. අන්තිමට ඉතුරු වුනේ වහලා දාපු notes ටිකයි, unpublish කරපු පේස්බුක් page ටිකයි විතරයි. එහෙම බලපුවාම, මම හෙන අසාර්ථක මනුස්සයෙක්. :lol: හැබැයි කතාකරනවා නම්, උගත් පාඩම් එමටයි. ;) [ATTACH type="full" width="414px"]187101[/ATTACH] ඔය ප්රෝජෙක්ට් අතර පොඩි ඩිලිවරි ඇප් එකකුත් ට්‍රයි කළා 2019දී වගේ. පොඩි පොඩි ප්‍රශ්ණ නිසා අත ඇරලා දැම්මා. ඒ විස්තරත් කියන්නම්. කොවිඩ් කාලේ ලංකාවේ හොඳ delivery apps දෙක තුනක්ම ආවා competitive price එකකට එයාලා grocery delivery platform market කළා. මට ඒවගේ නම් සහ link එක පාරට මතකෙට එන්නේ නැහැ. හොයලා කියන්නම්. [ATTACH type="full"]187102[/ATTACH] මටත් දැන් ලෝකේ ලොකු ලොකු රටවල් වල delivery system ගැන top to bottom අවබෝධයක් තියනවා. මොකද මම ඒ ඉන්ඩස්ට්‍රි එකේ තමා දැනටත් වැඩ කරන්නේ. ලෝකේ ලොකුම supermarket කිහිපයකම supply chain software වල වැඩ බැලුවා පහුගිය ටිකේ. කට්ටිය වැඩේ පටන් ගන්නකොට, ඉස්සරහට වීඩියෝ වලින් විස්තර, තොරතුරු කියන්නම්. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom