Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එකට ගොඩ යමු- දෙවෙනි කොටස (වැඩේ පටන් ගමු)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගෙදර වැඩ 01

1. කස්ටමර් register කරද්දි එයාගෙ address එකේ route එක important වෙන්න ඕනෙ. delivery කරද්දි route එක plan කරල තමා vehicles යන්නෙ. එතකොට ඒ route එකේ තියෙන කඩ මිස් වෙන්න බෑ. ඒ නිසා එක ගොඩක් important role එකක් වෙනව entire system එකටම route එක. route එක කියන්නෙ address එකේ part එකක් නෙමේ. user තමා routes හදන්නෙ.

str | text | selectable

2. stock එක මැනේජ් වෙද්දි ඒ ඒ vehicle එකේ stock එක වෙනම manage වෙන්න ඕනෙ. ඒ කියන්නෙ warehouse එකක් විදියට vehicle එකක් ඇක්ට් කරනව. හැබැයි vehicle එකෙන් බිල් එක යද්දි user role එකක් apply වෙන්න ඕනෙ ඒ අදාල vehicle එකෙන් විතරක් userට bill කරන්න පුලුවන් විදියට. vehicle select කරන්න තිබ්බොත් වෙන vehicle වලින් බිල් කරල maintenance calls request ප්රමානෙ අම්බානෙකට වැඩි වෙනව. අනික stock balance වෙන්නෙ නැතුව ප්රශ්න ගොඩක් ඇති වෙනව. හැබැයි user availability එක අනුව යන vehicle & route වෙනස් වෙනව. ඒකියන්නෙ vehicle එක මාරු කරගන්නත් ඕනෙ මේක දවස ගානෙම වෙන්නත් පුලුවන්

3. bespoke නැතුව generic system එකක් නිසා සමහරු vehicle එකේ ඉදන් බිල් කරන්න කැමති වෙන්නත් පුලුවන්. සමහරුන්ට එච්චර hardware වලට වියදම් කරන්න බැරි වෙලා back office එකෙන් බිල් කරන්නත් පුලුවන්. එතකොට මේ option ඔක්කොම ඕනෙ

i. මුලින් සයිට් විසිට් කරල order එක අරන් පස්සෙ back office එකෙන් බිල් කරල delivery එකත් එක්ක බඩු ටික එවන්නත් පුලුවන්

ii. vehicle එකෙන්ම එවලෙ order එක අරන් bill කරන්නත් පුලුවන්,

iii. manually bill කරල හවසට back office එකෙන් system එකට බිල් වෙන්නත් පුලුවන්

4. ඊලගට තව සමහර අයට බිල් වෙන්නෙ එක තැනකින් ship වෙන්නෙ තවත් තැනකට. payment කරන්නෙ තවත් තැනකින්. ඔය ටික දාගන්නත් ඕනෙ. route එක එතකොට ship වෙන තැනට තමා deliver එක වෙන්නෙ.

තව තියෙනව පස්සෙ දාන්නම්

[QUOTE="MihiCherub, post: 28262823, member: 238676"] ගෙදර වැඩ 01 1. කස්ටමර් register කරද්දි එයාගෙ address එකේ route එක important වෙන්න ඕනෙ. delivery කරද්දි route එක plan කරල තමා vehicles යන්නෙ. එතකොට ඒ route එකේ තියෙන කඩ මිස් වෙන්න බෑ. ඒ නිසා එක ගොඩක් important role එකක් වෙනව entire system එකටම route එක. route එක කියන්නෙ address එකේ part එකක් නෙමේ. user තමා routes හදන්නෙ. str | text | selectable 2. stock එක මැනේජ් වෙද්දි ඒ ඒ vehicle එකේ stock එක වෙනම manage වෙන්න ඕනෙ. ඒ කියන්නෙ warehouse එකක් විදියට vehicle එකක් ඇක්ට් කරනව. හැබැයි vehicle එකෙන් බිල් එක යද්දි user role එකක් apply වෙන්න ඕනෙ ඒ අදාල vehicle එකෙන් විතරක් userට bill කරන්න පුලුවන් විදියට. vehicle select කරන්න තිබ්බොත් වෙන vehicle වලින් බිල් කරල maintenance calls request ප්රමානෙ අම්බානෙකට වැඩි වෙනව. අනික stock balance වෙන්නෙ නැතුව ප්රශ්න ගොඩක් ඇති වෙනව. හැබැයි user availability එක අනුව යන vehicle & route වෙනස් වෙනව. ඒකියන්නෙ vehicle එක මාරු කරගන්නත් ඕනෙ මේක දවස ගානෙම වෙන්නත් පුලුවන් 3. bespoke නැතුව generic system එකක් නිසා සමහරු vehicle එකේ ඉදන් බිල් කරන්න කැමති වෙන්නත් පුලුවන්. සමහරුන්ට එච්චර hardware වලට වියදම් කරන්න බැරි වෙලා back office එකෙන් බිල් කරන්නත් පුලුවන්. එතකොට මේ option ඔක්කොම ඕනෙ [INDENT]i. මුලින් සයිට් විසිට් කරල order එක අරන් පස්සෙ back office එකෙන් බිල් කරල delivery එකත් එක්ක බඩු ටික එවන්නත් පුලුවන්[/INDENT] [INDENT]ii. vehicle එකෙන්ම එවලෙ order එක අරන් bill කරන්නත් පුලුවන්,[/INDENT] [INDENT]iii. manually bill කරල හවසට back office එකෙන් system එකට බිල් වෙන්නත් පුලුවන්[/INDENT] [INDENT][/INDENT] 4. ඊලගට තව සමහර අයට බිල් වෙන්නෙ එක තැනකින් ship වෙන්නෙ තවත් තැනකට. payment කරන්නෙ තවත් තැනකින්. ඔය ටික දාගන්නත් ඕනෙ. route එක එතකොට ship වෙන තැනට තමා deliver එක වෙන්නෙ. තව තියෙනව පස්සෙ දාන්නම් [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom