Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එකට ගොඩ යමු - පලවෙනි කොටස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇටයක් හිටවමු

හරි දැන් උබලා සේරම දනනවා නේ මම පොඩි ඩේටා වගයක් ගත්තා කියල. එක ගත්තේ පොඩි වැඩක් පටන් ගන්න. මම පර්සන්ලි විශ්වාස කරන දෙයක් තමා IT පැත්තෙන් ලොකුම දෙයක් ලංකාවට කරන්න පුළුවන්. හැබැයි උබලා ඔක්කොම දනනවා ඒ වගේ වැඩකට අදාළ හුගක් දේවල් කරන්න ඕනේ රජයකින්. එත් ඒ වගේ දෙයක් පේන තෙක්මානයක වත් නැ . එහෙම කියල අපි නිකන් බලන් ඉන්න ඕනේ නැ කියන එක තමා මම නම් හිතන්නේ. ඉතින් මම හිතුවා ලොකු පොඩි සැමට හරියන පරිදි වැඩක් කරන්න. අපි දැන් ඇටේ (තොපේ කකුල් අස්සේ තියන ඒවා නෙමේ )  හිටෙව්වොත් හොද කාලේදී පලය නෙලන්න පුළුවන් වෙයි.

මොකක්ද අපි කරන්න යන්නේ

සොෆ්ට්වෙයා ෆීල්ඩ් එකේ දැනට ඉන්න අය සහ ඉගෙන ගන්න උන් ටික දන්නවා සොෆ්ට්වෙයා එකක් මුල ඉදල අගට හදනකොට මොකක්ද කරන්න ඕනේ සහ මොනවද ස්ටෙප්ස් ටික කියන එක පැහැදිලි අවබෝදයක් නැ . සමහරුන්ට නම් මේකේ මුල ඉදන් අගටම තේරෙනවා . සමහරුන්ට මේකේ තියන දේවල් තේරෙනවා ඒ උනාට ගලපගන්න තේරෙන්නේ නැ . සමහරුන්ට මේකේ හුගක් දේවල් තේරෙන්නේ නැ . තවත් අය ඉන්නවා මේ මොකුත්ම දන්නේ නැති. ඒ හැම කෙනෙක්ටම යම් තැනකට එන්න පුළුවන් විදිහේ මාර්ගෝපදේශයක් දෙන්න තමා මේක දාන්න හිතුවේ.

වැඩේ වෙන විදිහ

සොෆ්ට්වෙයා එකක් මුල ඉදලා හදන විදිහ ගැන තමා මේකෙන් කතා කරන්න බලන්නේ. මේකෙදි අපි ඇත්ත ලෝකේ තියන ප්රශ්නයක් අරගෙන එකට විසදුමක් විදිහට සොෆ්ට්වෙයා වලින් මොකක්ද කරන්න පුළුවන් කියල බලන්න යන්නේ. මේක ඉතාමත් සරල ලෙවල් එකේ ඉදන් පටන් ගන්න යන්නේ. මොකද ලැබුණු දත්ත උබලා ඔක්කොම දනනවා . මේ ෆීල්ඩ් එකට එන්න ඉන්න අය සහ ඉන්ටර්න් අය ටිකක් වැඩිපුර ඉන්නවා. ඒ නිසා තමා බබාගේ ලෙවල් එකේ ඉදන් පටන් ගන්න හිතුවේ .

මේ වගේ වැඩක් මම වගේ එකෙක්ට තනියම කරන්න බැරි බව ඕනේ කෙනෙක්ට තේරෙනවා. මේ වැඩේදී අනික් අයගේ උදව් වත් ඕනේ වෙනවා. වැඩේ හොදටම දන්නා අය යන ෆලෝ එකට තමන්ගේ දේවල් අනිවාර්යෙන් එකතු කරන්න. ඕනෙම කන්ටෙන්ට් එකකට ඉඩ තියනවා. දාන දේ හොදට බලලා පුළුවන් තරම් නිවැරදි විදිහට දාන්න බලමු. අපි හැමෝම මිනිස්සු . මිනිසුන්ට දේවල් වරදිනවා. කෙනෙක්ට වරදින දේ තව කෙනෙක්ට පෙන්න පුළුවන්. ඒ නිසා වරදක් දැක්ක ගමන්ම එක හදන්න බලන්න කමෙන්ට් එකකින්.

එකට එකතු වෙමු

මේ වගේ වැඩකදී අපි සේරම එකට එකතුව් වෙමු. මේකෙදි

1. කන්ටෙන්ට් වල වැරදි තියේ නම් අනිවාර්යෙන් එක පෙන්නලා දීලා හදන්න ඕනේ

2. කන්ටෙන්ට් එකක් තව ටිකක් ඉම්ප්ර්රුව් වෙන්න පුළුවන් නම් හෝ වෙන හොද විදිහක් තියේ නම් අනිවර්යෙන් එක කියල දෙන්න

3. මේ වැඩේ මුලික ෆලෝ එක යනකොට එකේ අතරමැද තියනවා පොඩි පොඩි සබ්ජෙක්ට් . පුළුවන් අය ඒ වගේ දේවල් වලට තව ත්රෙඩ් එකක් දාන්න. මම ඒ ත්රෙඩ් මේකට අමුනන්නම්.

හොදයි මේ ත්රෙඩ් එකේ ආරම්බයක් විදිහට අපිට ඕනේ එදිනෙදා ජිවිතේ සොෆ්ට්වෙයා එකකට හරවන්න පුළුවන් දෙයක්. උබලගේ අයිඩියා දාගෙන යන්න. අපි ඊලග ත්රෙඩ් එකෙන් බලන්නේ ඒ තෝරගත්ත දේ සොෆ්ට්වෙයා එකක් බවට හරවන ස්ටෙප්ස් ටික. මම සාම්පල් ටිකක් දාන්නම්. ඒවටත් වොට් කරන්න. කැමැත්ත වැඩිම තියන එක අරගෙන ඉස්සරහට යමු

මම මේ ෆීල්ඩ් එකේ ඉන්න කෙනෙක් නිසා මම හොදටම දන්නවා මේකෙන් හොදට හොයන්න පුළුවන්. මේ කරන වැඩේ අරමුණ එකම නෙමේ. මේ වෙලේ රටට කියක් හරි ගෙන්න. ඒ නිසා මේ පැත්තේ නැති උනුත් මේක පොඩ්ඩක් ඉගෙන ගෙන තැනක වැඩ කරන්න හෝ ෆ්රී ලාන්ස් කරන්න හෝ වෙන යම් රටට දෙයක් එන වැඩකට යොමු වෙන්න කියල අරාදනා කරනවා.

[QUOTE="HAneo, post: 28255510, member: 17432"] [SIZE=5]ඇටයක් හිටවමු ============= හරි දැන් උබලා සේරම දනනවා නේ මම පොඩි ඩේටා වගයක් ගත්තා කියල. එක ගත්තේ පොඩි වැඩක් පටන් ගන්න. මම පර්සන්ලි විශ්වාස කරන දෙයක් තමා IT පැත්තෙන් ලොකුම දෙයක් ලංකාවට කරන්න පුළුවන්. හැබැයි උබලා ඔක්කොම දනනවා ඒ වගේ වැඩකට අදාළ හුගක් දේවල් කරන්න ඕනේ රජයකින්. එත් ඒ වගේ දෙයක් පේන තෙක්මානයක වත් නැ . එහෙම කියල අපි නිකන් බලන් ඉන්න ඕනේ නැ කියන එක තමා මම නම් හිතන්නේ. ඉතින් මම හිතුවා ලොකු පොඩි සැමට හරියන පරිදි වැඩක් කරන්න. අපි දැන් ඇටේ (තොපේ කකුල් අස්සේ තියන ඒවා නෙමේ ) :lol: හිටෙව්වොත් හොද කාලේදී පලය නෙලන්න පුළුවන් වෙයි. මොකක්ද අපි කරන්න යන්නේ ========================= සොෆ්ට්වෙයා ෆීල්ඩ් එකේ දැනට ඉන්න අය සහ ඉගෙන ගන්න උන් ටික දන්නවා සොෆ්ට්වෙයා එකක් මුල ඉදල අගට හදනකොට මොකක්ද කරන්න ඕනේ සහ මොනවද ස්ටෙප්ස් ටික කියන එක පැහැදිලි අවබෝදයක් නැ . සමහරුන්ට නම් මේකේ මුල ඉදන් අගටම තේරෙනවා . සමහරුන්ට මේකේ තියන දේවල් තේරෙනවා ඒ උනාට ගලපගන්න තේරෙන්නේ නැ . සමහරුන්ට මේකේ හුගක් දේවල් තේරෙන්නේ නැ . තවත් අය ඉන්නවා මේ මොකුත්ම දන්නේ නැති. ඒ හැම කෙනෙක්ටම යම් තැනකට එන්න පුළුවන් විදිහේ මාර්ගෝපදේශයක් දෙන්න තමා මේක දාන්න හිතුවේ. වැඩේ වෙන විදිහ ============== සොෆ්ට්වෙයා එකක් මුල ඉදලා හදන විදිහ ගැන තමා මේකෙන් කතා කරන්න බලන්නේ. මේකෙදි අපි ඇත්ත ලෝකේ තියන ප්රශ්නයක් අරගෙන එකට විසදුමක් විදිහට සොෆ්ට්වෙයා වලින් මොකක්ද කරන්න පුළුවන් කියල බලන්න යන්නේ. මේක ඉතාමත් සරල ලෙවල් එකේ ඉදන් පටන් ගන්න යන්නේ. මොකද ලැබුණු දත්ත උබලා ඔක්කොම දනනවා . මේ ෆීල්ඩ් එකට එන්න ඉන්න අය සහ ඉන්ටර්න් අය ටිකක් වැඩිපුර ඉන්නවා. ඒ නිසා තමා බබාගේ ලෙවල් එකේ ඉදන් පටන් ගන්න හිතුවේ . මේ වගේ වැඩක් මම වගේ එකෙක්ට තනියම කරන්න බැරි බව ඕනේ කෙනෙක්ට තේරෙනවා. මේ වැඩේදී අනික් අයගේ උදව් වත් ඕනේ වෙනවා. වැඩේ හොදටම දන්නා අය යන ෆලෝ එකට තමන්ගේ දේවල් අනිවාර්යෙන් එකතු කරන්න. ඕනෙම කන්ටෙන්ට් එකකට ඉඩ තියනවා. දාන දේ හොදට බලලා පුළුවන් තරම් නිවැරදි විදිහට දාන්න බලමු. අපි හැමෝම මිනිස්සු . මිනිසුන්ට දේවල් වරදිනවා. කෙනෙක්ට වරදින දේ තව කෙනෙක්ට පෙන්න පුළුවන්. ඒ නිසා වරදක් දැක්ක ගමන්ම එක හදන්න බලන්න කමෙන්ට් එකකින්. එකට එකතු වෙමු ============== මේ වගේ වැඩකදී අපි සේරම එකට එකතුව් වෙමු. මේකෙදි 1. කන්ටෙන්ට් වල වැරදි තියේ නම් අනිවාර්යෙන් එක පෙන්නලා දීලා හදන්න ඕනේ 2. කන්ටෙන්ට් එකක් තව ටිකක් ඉම්ප්ර්රුව් වෙන්න පුළුවන් නම් හෝ වෙන හොද විදිහක් තියේ නම් අනිවර්යෙන් එක කියල දෙන්න 3. මේ වැඩේ මුලික ෆලෝ එක යනකොට එකේ අතරමැද තියනවා පොඩි පොඩි සබ්ජෙක්ට් . පුළුවන් අය ඒ වගේ දේවල් වලට තව ත්රෙඩ් එකක් දාන්න. මම ඒ ත්රෙඩ් මේකට අමුනන්නම්. හොදයි මේ ත්රෙඩ් එකේ ආරම්බයක් විදිහට අපිට ඕනේ එදිනෙදා ජිවිතේ සොෆ්ට්වෙයා එකකට හරවන්න පුළුවන් දෙයක්. උබලගේ අයිඩියා දාගෙන යන්න. අපි ඊලග ත්රෙඩ් එකෙන් බලන්නේ ඒ තෝරගත්ත දේ සොෆ්ට්වෙයා එකක් බවට හරවන ස්ටෙප්ස් ටික. මම සාම්පල් ටිකක් දාන්නම්. ඒවටත් වොට් කරන්න. කැමැත්ත වැඩිම තියන එක අරගෙන ඉස්සරහට යමු මම මේ ෆීල්ඩ් එකේ ඉන්න කෙනෙක් නිසා මම හොදටම දන්නවා මේකෙන් හොදට හොයන්න පුළුවන්. මේ කරන වැඩේ අරමුණ එකම නෙමේ. මේ වෙලේ රටට කියක් හරි ගෙන්න. ඒ නිසා මේ පැත්තේ නැති උනුත් මේක පොඩ්ඩක් ඉගෙන ගෙන තැනක වැඩ කරන්න හෝ ෆ්රී ලාන්ස් කරන්න හෝ වෙන යම් රටට දෙයක් එන වැඩකට යොමු වෙන්න කියල අරාදනා කරනවා. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom