Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එකත් එකටම මනෝරත්න නාට්‍යයක් හදනවා ඇති එහෙ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH=full]153022[/ATTACH]

එකත් එකටම

මනෝරත්න

නාට්‍යයක් හදනවා ඇති එහෙ

බාගදා

ගුරුතරුව

නැත්නම්

තල මල පිපිලා

වෙන්නැති !

පමනට වැඩිය ලොකු

කමිස අදින

ඇස්වලිනුත් හිනාවෙන

ගැඹුරු පිරිමි කටහඩක් ඇති

තවත් නළුවෙක් එහෙ නැතිව ඇති

තවමත් මතක මට

වලේ ගුරුතරුව පෙන්නපු දවස

නාට්‍යය ඉවර වෙලා

වලේ පඩියක ඉදගෙන

රත්නා අක්කයි සම්පත් අයියයි

එක්ක සිංදු කියපු හැටි

ටිකකින් පදමට පොඩ්ඩක් වැඩිපුර ගත්තු

මනෝරත්නයනුත් එකතු වුනු හැටි !

වේදිකා නාට්‍යය නළුවෝ

කියන්නෙම හරි අපූරු ජීවියෝ ටිකක්

සැහැල්ලුව

විනෝදය

සිනහව

නිතරම ලග රුදෙන හරි අපූරු

කලාකාරයෝ ටිකක් !

දැන් ඒ යුගයේ අය

එක්කෙනා එක්කෙනා

අඩුවේගෙන යන හැටියක්

අපේ දරුවන්ට පෙන්නන්න

කෝ අද අපිට යස නළුවෝ ටිකක් ?

සම්පත් අයියත්

ගියාම

පුරවන්න බැරි

හිස් තැන් ගොඩක්

වේදිකාවම හිස් තැන් ගොඩක් !

කේතුමතියේ

දැන් පෙන්වනවා ඇති

තල මල පිපිලා අලුත් මලක් !!

රසික සඳරුවන්

රතනත්‍රයේ පිහිටෙන් සුව පැතූ සම්පත්, සියලු සැප සම්පත් හැර දමා දිවි රඟ මඬලින් නික්ම යයි ...................................

ප්‍රවීණ වේදිකා, සිනමා සහ ටෙලි නාට්‍ය රංගන ශිල්පී සම්පත් තෙන්නකෝන් අක්මාව ආශ්රිත රෝගයකින් කලක් පෙළෙමින් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතරතුර අද උදෑසන සිය ජීවන ගමන නිමා කළේය.

සම්පත්ව, මා හඳුනාගත්තේ මීට වසර 27 කට පමණ පෙර මා රූකාන්ත ගුණතිලකව හඳුනා ගන්නා සමයේම ය. එකල අප නිරන්තරයෙන් මුණගැසෙන අතර එක්ව පැදුරු සාජ්ජ වල ගී ගයනවා මතකය.

දයාරත්න රටගෙදරගේ "ගුරු ලිසී" නාට්‍යයෙන් ප්‍රසිද්ධ වේදිකාව හරහා රංගනයට ප්රවිශ්ට ඔහු "නුඹ විතරක් තළ එළලුයි" නාට්‍යයේ කළ ලූෂන් නැමැති චරිතයෙන් රාජ්‍ය නාට්‍ය සම්මානයට ද පාත්‍ර වූවේය. එමෙන්ම "තලමල පිපිලා", "හිට්ලර්", "අඹුසැමියෝ" සහ "ගුරු තරුව" වැනි වේදිකා නාට්‍ය රැසක ම රංගනය කළ හෙතෙම "රන් දොරටුව", "බුමුතුරුණු" සහ "භාග්‍යා" වැනි ටෙලිනාට්‍යයන් හි රංගනය කරමින් පුංචිතිරය ද අතික්‍රමණය කළේය.

"විජය ධර්ම ශ්‍රී ගේ "ආරාධනා" චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂක ලෙසින් සිනමාවට අවතීර්ණ වූ සම්පත් "හිමගිර" චිත්‍රපටයෙන් සිනමා රංගනයට අත්පොත් තැබීය. ඉන්පසු "අහස් මාළිගා", "මධුරි", "ගිනි අවි සහ ගිනි කෙළි" සහ "සරෝජා" වැනි චිත්‍රපටය කිහිපයක ම රංගනය කළේය. සෝමරත්න දිසානායකයන්ගේ "සිරි රජ සිරි" චිත්‍රපටයේ ශෙහාන්ගේ පියාගේ චරිතයත්, "සිරි පැරකුම්" චිත්‍රපටයේ සංඝරාජ හිමිගේ චරිතයත් ඔහුගේ සිනමා චරිත අතර මතකයේ රැඳෙන චරිත ද්විත්වයකි. තිරගත වීමට නියමිත ජැක්සන් ඇන්තනීගේ "එකගෙයි සොකරි" චිත්‍රපටයේ සම්පත් කැපීපෙනෙන පැවිදි චරිතයක් ඔස්සේ අපට නුදුරේම දක්නට ලැබෙනු ඇත.

දක්ෂ වේදිකා නාට්‍ය නළුවෙක් වන ඔහු ගී ගයන්නට ද සමතෙකි. කුසළතාපුර්ණ ජේෂ්ඨ වේදිකා, ටෙලිනාට්‍ය සහ සිමමා නිළොයක සහ දක්ෂ ගායිකාවක වන රත්නා ලාලනී ජයකොඩිගේ ප්‍රියාදර සැමියා වන සම්පත්, 2004 මගේ "සිත්තම් කරමින්" ප්‍රසංගය නැරඹීමට ද පැමිණ මා දිරිමත් කළේය.

2000 වසරේ ඔහු සිය පවුල සමගින් මගේ චිත්රාගාරයට පැමිණ ඡායාරූප ගත් අතර, අනතුරුව ඉකුත් 2019 වසරේ අප්‍රේල් 4 පැවැති පැදුරු සාජ්ජයක දී ද මා ඔහුත්, රත්නාත් යළි ඡායාරූප ගත කළෙමි.

මේ කාලයේ අපට වටිනා කලාකරුවන් රැසක් අපෙන් සමුගත් අතර සම්පත් වැනි ජාතික සම්පත් මෙසේ අපෙන් දුරස් වීම දරාගත නොහැකි අඩුවකි. එමෙන්ම රත්නා ඇතුළු සැමට මගේ සාතිශය සංවේගය ද දන්වන අතර ආදරණීය සම්පත්, ඔබට නිර්වාණ ස්වර්ණ ද්වාරය දුරක නොවන්නට පිංපෙත් පමුණුවමි !!!

------ Post added on [DATETIME="UT"]1638550847[/DATETIME]

[QUOTE="redhat, post: 27149748, member: 116913"] [ATTACH type="full"]153022[/ATTACH] එකත් එකටම මනෝරත්න නාට්‍යයක් හදනවා ඇති එහෙ බාගදා ගුරුතරුව නැත්නම් තල මල පිපිලා වෙන්නැති ! පමනට වැඩිය ලොකු කමිස අදින ඇස්වලිනුත් හිනාවෙන ගැඹුරු පිරිමි කටහඩක් ඇති තවත් නළුවෙක් එහෙ නැතිව ඇති තවමත් මතක මට වලේ ගුරුතරුව පෙන්නපු දවස නාට්‍යය ඉවර වෙලා වලේ පඩියක ඉදගෙන රත්නා අක්කයි සම්පත් අයියයි එක්ක සිංදු කියපු හැටි ටිකකින් පදමට පොඩ්ඩක් වැඩිපුර ගත්තු මනෝරත්නයනුත් එකතු වුනු හැටි ! වේදිකා නාට්‍යය නළුවෝ කියන්නෙම හරි අපූරු ජීවියෝ ටිකක් සැහැල්ලුව විනෝදය සිනහව නිතරම ලග රුදෙන හරි අපූරු කලාකාරයෝ ටිකක් ! දැන් ඒ යුගයේ අය එක්කෙනා එක්කෙනා අඩුවේගෙන යන හැටියක් අපේ දරුවන්ට පෙන්නන්න කෝ අද අපිට යස නළුවෝ ටිකක් ? සම්පත් අයියත් ගියාම පුරවන්න බැරි හිස් තැන් ගොඩක් වේදිකාවම හිස් තැන් ගොඩක් ! කේතුමතියේ දැන් පෙන්වනවා ඇති තල මල පිපිලා අලුත් මලක් !! රසික සඳරුවන් [HR][/HR] [IMG]https://scontent.fcmb1-2.fna.fbcdn.net/v/t39.30808-6/262160594_1811544865702350_180865355764769366_n.jpg?_nc_cat=1&ccb=1-5&_nc_sid=8bfeb9&_nc_ohc=ejruY1pJLjIAX9hbqxD&_nc_ht=scontent.fcmb1-2.fna&oh=2938b4403d505d5e13f5bf2f9571b8c6&oe=61AF4A20[/IMG][IMG]https://scontent.fcmb1-2.fna.fbcdn.net/v/t39.30808-6/262149994_1811544355702401_178999451067559668_n.jpg?_nc_cat=1&ccb=1-5&_nc_sid=8bfeb9&_nc_ohc=TOE6ThXBFG0AX9UG1tr&_nc_ht=scontent.fcmb1-2.fna&oh=f428b58f2ee046654aaf877baf6832b3&oe=61B02C5E[/IMG][IMG]https://scontent.fcmb1-2.fna.fbcdn.net/v/t39.30808-6/262172663_1811545232368980_1347440607578007657_n.jpg?_nc_cat=1&ccb=1-5&_nc_sid=8bfeb9&_nc_ohc=5wQKa-cP2vQAX8gi7Hu&_nc_ht=scontent.fcmb1-2.fna&oh=fc390c5ebfe79c1d4cdf091dfa9ba6df&oe=61AEDD04[/IMG][IMG]https://scontent.fcmb1-2.fna.fbcdn.net/v/t39.30808-6/262163477_1811544992369004_349547884345887042_n.jpg?_nc_cat=102&ccb=1-5&_nc_sid=8bfeb9&_nc_ohc=k82wLYt5pIMAX_Z5HrC&_nc_oc=AQnPHm1vfx-HZ5CGP5zZad-S5DpRABK0uOUh07nOvpuEFYTCmoQ7wOZlga_ElAUa-ws&_nc_ht=scontent.fcmb1-2.fna&oh=d2cc283016bfb9c5ab335953569b8bcf&oe=61AF0810[/IMG][IMG]https://scontent.fcmb1-2.fna.fbcdn.net/v/t39.30808-6/262346115_1811545065702330_1758488969027079747_n.jpg?_nc_cat=106&ccb=1-5&_nc_sid=8bfeb9&_nc_ohc=I57wK24djwsAX-QAB7R&_nc_ht=scontent.fcmb1-2.fna&oh=5438349ca9ab6857356a1fb28904fd48&oe=61AF028A[/IMG][IMG]https://scontent.fcmb1-2.fna.fbcdn.net/v/t39.30808-6/262812211_1811544672369036_2197260291837117585_n.jpg?_nc_cat=110&ccb=1-5&_nc_sid=8bfeb9&_nc_ohc=6Nvxu_jP_3AAX_8YKA0&_nc_ht=scontent.fcmb1-2.fna&oh=bc8444a95a700eb99943ef9eb33705a1&oe=61AF6C39[/IMG] රතනත්‍රයේ පිහිටෙන් සුව පැතූ සම්පත්, සියලු සැප සම්පත් හැර දමා දිවි රඟ මඬලින් නික්ම යයි ................................... ප්‍රවීණ වේදිකා, සිනමා සහ ටෙලි නාට්‍ය රංගන ශිල්පී සම්පත් තෙන්නකෝන් අක්මාව ආශ්රිත රෝගයකින් කලක් පෙළෙමින් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතරතුර අද උදෑසන සිය ජීවන ගමන නිමා කළේය. සම්පත්ව, මා හඳුනාගත්තේ මීට වසර 27 කට පමණ පෙර මා රූකාන්ත ගුණතිලකව හඳුනා ගන්නා සමයේම ය. එකල අප නිරන්තරයෙන් මුණගැසෙන අතර එක්ව පැදුරු සාජ්ජ වල ගී ගයනවා මතකය. දයාරත්න රටගෙදරගේ "ගුරු ලිසී" නාට්‍යයෙන් ප්‍රසිද්ධ වේදිකාව හරහා රංගනයට ප්රවිශ්ට ඔහු "නුඹ විතරක් තළ එළලුයි" නාට්‍යයේ කළ ලූෂන් නැමැති චරිතයෙන් රාජ්‍ය නාට්‍ය සම්මානයට ද පාත්‍ර වූවේය. එමෙන්ම "තලමල පිපිලා", "හිට්ලර්", "අඹුසැමියෝ" සහ "ගුරු තරුව" වැනි වේදිකා නාට්‍ය රැසක ම රංගනය කළ හෙතෙම "රන් දොරටුව", "බුමුතුරුණු" සහ "භාග්‍යා" වැනි ටෙලිනාට්‍යයන් හි රංගනය කරමින් පුංචිතිරය ද අතික්‍රමණය කළේය. "විජය ධර්ම ශ්‍රී ගේ "ආරාධනා" චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂක ලෙසින් සිනමාවට අවතීර්ණ වූ සම්පත් "හිමගිර" චිත්‍රපටයෙන් සිනමා රංගනයට අත්පොත් තැබීය. ඉන්පසු "අහස් මාළිගා", "මධුරි", "ගිනි අවි සහ ගිනි කෙළි" සහ "සරෝජා" වැනි චිත්‍රපටය කිහිපයක ම රංගනය කළේය. සෝමරත්න දිසානායකයන්ගේ "සිරි රජ සිරි" චිත්‍රපටයේ ශෙහාන්ගේ පියාගේ චරිතයත්, "සිරි පැරකුම්" චිත්‍රපටයේ සංඝරාජ හිමිගේ චරිතයත් ඔහුගේ සිනමා චරිත අතර මතකයේ රැඳෙන චරිත ද්විත්වයකි. තිරගත වීමට නියමිත ජැක්සන් ඇන්තනීගේ "එකගෙයි සොකරි" චිත්‍රපටයේ සම්පත් කැපීපෙනෙන පැවිදි චරිතයක් ඔස්සේ අපට නුදුරේම දක්නට ලැබෙනු ඇත. දක්ෂ වේදිකා නාට්‍ය නළුවෙක් වන ඔහු ගී ගයන්නට ද සමතෙකි. කුසළතාපුර්ණ ජේෂ්ඨ වේදිකා, ටෙලිනාට්‍ය සහ සිමමා නිළොයක සහ දක්ෂ ගායිකාවක වන රත්නා ලාලනී ජයකොඩිගේ ප්‍රියාදර සැමියා වන සම්පත්, 2004 මගේ "සිත්තම් කරමින්" ප්‍රසංගය නැරඹීමට ද පැමිණ මා දිරිමත් කළේය. 2000 වසරේ ඔහු සිය පවුල සමගින් මගේ චිත්රාගාරයට පැමිණ ඡායාරූප ගත් අතර, අනතුරුව ඉකුත් 2019 වසරේ අප්‍රේල් 4 පැවැති පැදුරු සාජ්ජයක දී ද මා ඔහුත්, රත්නාත් යළි ඡායාරූප ගත කළෙමි. මේ කාලයේ අපට වටිනා කලාකරුවන් රැසක් අපෙන් සමුගත් අතර සම්පත් වැනි ජාතික සම්පත් මෙසේ අපෙන් දුරස් වීම දරාගත නොහැකි අඩුවකි. එමෙන්ම රත්නා ඇතුළු සැමට මගේ සාතිශය සංවේගය ද දන්වන අතර ආදරණීය සම්පත්, ඔබට නිර්වාණ ස්වර්ණ ද්වාරය දුරක නොවන්නට පිංපෙත් පමුණුවමි !!! ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1638550847[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom