Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එකද? දෙකද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ ත්රේඩ් එක දාන්නේ එලකිරි කොල්ලන්ගේ කෙල්ලන්ගේ අදහස් දැනගන්න. .

එකෙක් තාරාවෙක් අනිකා පාත්තයෙක්,

එකම ගඩොල ශක්තිය දෙවිදියක්,

පෝනියා අශ්වයාට සමාන කරන්න බෑ,

දිග පලල එකයි ඇතුල හිස්

ඔයවගේ කතා බොහොමයක් අසා ඇති. පෙනුම එක වුනාට ශක්තියෙන්, කල්පැවැත්ම අතින් එකිනෙක වෙනස්. .

මට දැනගන්න ඕනේ මේකයි. .

දැනට නොම්බර එකේ බඩු නිශ්පාදනය කිරීම අතහැර නොම්බර දෙකේ බඩු නිශ්පාදනය කිරීම සුදුසුද?

එකෙන් දෙකට යන්න තියෙන ප්රදානම හේතුව එකිනෙකේ ගනන් සන්සන්දනය කිරීම සහ දෙකේ ගානටම එකේ බාන්ඩ ඉල්ලීම. .

දැනට එකේ බඩු කරලා විකුනන්න ශෝරූම් එකකුත් නැත්තන්,

එකේ බඩු කරලා විකුනන්න විදියකුත් නැත්තන්,

දැනට මේ පවතින තත්වය මත ඉල්ලුම තියෙන්නේ දෙකේ බඩුවලටනම්,

බාල බව දැන දැන දෙකේ බඩු කිරීම හොදද?

මට මේ මිනිස්සුත් එක්ක ගනුදෙනු කරන එක එපාවෙලා තියෙන්නේ. .

හිතට එකගව බාල බඩු විකුනන්න හිත දෙන්නෙත් නෑ. .

අදහස් ලබාදෙන්න මම දැන් ඉන්නේ වයාපාර නවත්තනවද දිගටම කරගෙන යනවද කියන තීරන දෙකට මැදිවෙලා. .

තව තේක්ක වතු තියෙන අය ඒවල ගස් විකුනනවනම් මට කියන්න. .

[QUOTE="XibitZ, post: 19775773, member: 132898"] [SIZE=4][COLOR=DarkRed]මේ ත්රේඩ් එක දාන්නේ එලකිරි කොල්ලන්ගේ කෙල්ලන්ගේ අදහස් දැනගන්න. . එකෙක් තාරාවෙක් අනිකා පාත්තයෙක්, එකම ගඩොල ශක්තිය දෙවිදියක්, පෝනියා අශ්වයාට සමාන කරන්න බෑ, දිග පලල එකයි ඇතුල හිස් ඔයවගේ කතා බොහොමයක් අසා ඇති. පෙනුම එක වුනාට ශක්තියෙන්, කල්පැවැත්ම අතින් එකිනෙක වෙනස්. . මට දැනගන්න ඕනේ මේකයි. . දැනට නොම්බර එකේ බඩු නිශ්පාදනය කිරීම අතහැර නොම්බර දෙකේ බඩු නිශ්පාදනය කිරීම සුදුසුද? එකෙන් දෙකට යන්න තියෙන ප්රදානම හේතුව එකිනෙකේ ගනන් සන්සන්දනය කිරීම සහ දෙකේ ගානටම එකේ බාන්ඩ ඉල්ලීම. . දැනට එකේ බඩු කරලා විකුනන්න ශෝරූම් එකකුත් නැත්තන්, එකේ බඩු කරලා විකුනන්න විදියකුත් නැත්තන්, දැනට මේ පවතින තත්වය මත ඉල්ලුම තියෙන්නේ දෙකේ බඩුවලටනම්, බාල බව දැන දැන දෙකේ බඩු කිරීම හොදද? මට මේ මිනිස්සුත් එක්ක ගනුදෙනු කරන එක එපාවෙලා තියෙන්නේ. . හිතට එකගව බාල බඩු විකුනන්න හිත දෙන්නෙත් නෑ. . අදහස් ලබාදෙන්න මම දැන් ඉන්නේ වයාපාර නවත්තනවද දිගටම කරගෙන යනවද කියන තීරන දෙකට මැදිවෙලා. . [COLOR=SeaGreen] තව තේක්ක වතු තියෙන අය ඒවල ගස් විකුනනවනම් මට කියන්න. .[/COLOR] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom