Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එකද? දෙකද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒවල අඩුපාඩු, කල්පැවැත්ම ගැන දන්න නිසා මටත් හිතදෙන්නේ නෑ බන්. .

කරලත් බෑ නොකරත් බෑ. . අනේමන්දා බන්. .

ඔව් බන්. . මෙහෙ පට්ට තරගයක් තියෙන්නේ. .

ලීබඩු කරන නිසා 2න් කලොත් අඩුපාඩු එන්නේ ගෙනිච්චනින් පස්සේ. .

අනේ මන්දා බන් අපේ එවුන් දෙදහට තුන්දහට ඇබරෙනවා. .

දෙදහා තුන්දහ අඩු ඒවා අරන් ගිහින් කෙලෝගෙන මොරටුවටම බනිනවා. .

අනිවා මචන්

සමහර මිනිස්සු ගනිද්දි බලන්නේ ගාන අඩුද කියලා විතරයි. .

ගෙනිච්චට පස්සේ තමයි උන්ට තේරෙන්නේ. .

නෝ2 බඩුවල ලොකුවට එන කේස් ගොඩක් තියෙනවා මචන්. .

සමහර ඒවා විකුනනකන් වත් මාසයක් ශොප් එකේ තියාගන්න බෑ එච්චරට අඩුපාඩු තියෙනවා. .

ඉතින් හිතපන්කෝ ගෙනිච්චනින් පස්සේ රබර් බැහැලා,රෙදි ගැලවිලා, දොරවල් ඇබරිලා, විඩහු වෙලා, පැද්දිලා එද්දි කොහොමද ආතල් එක. .

ඕක දකින දකින පාරට අපේ පරම්පරාව සිහිකරයි. .

ඕවා විකුනලා කාලා අපිට දිරවගන්නත් බැරිවෙයි බන්. .

රෙදි, රබර්, වීදුරු වගේ දේවල් එක එක ගනන් වලට තියෙනවා. .

ගොඩක් ඒවා පෙනුමෙන් එක වගේ සාමාන්‍ය කෙනෙක්ට අදුනගන්න බෑ කොලිටි එක ගැන. .

ඉතින් අපි කොච්චර කිව්වත් සමහරු පිලිගන්නේ නෑ. . ගාන තමයි බලන්නේ. .

හැබැයි සමහර අය පිලිඅරගෙන ගෙනියනවා. . ඒ ගෙනිච්ච ඒවට මේ වෙනකන් නම් මට කම්ප්ලේන් ඇවිත් නෑ. .

අපි මචන් ටර්ගට් කරන්නේ මද්යම පන්තිය. .

ඉතින් දැනටත් ඒ අයට ගන්න පුලුවන්, අඩුපාඩු එන්නේ නැති බඩු තමයි කරන්නේ. .

බාල බඩු අඩුවට තියෙන නිසා මද්යස්ත කොලිටි තියෙන බාන්ඩ වත් විකුනන්න බැරි එක තමා අවුල. .

ලක්සරි කොලිටි වලට ගියානම් සොරි . කොම් තමා. .

ඒවල අඩුපාඩු ගොඩක් තියෙන නිසයි අදිමදි කර කර ඉන්නේ මචන්. .

අඩුපාඩු දැන දැන කියලා දෙන්නත් හිත දෙන්නේ නෑ බන්. .

සුලු ගානට බන් මුන් මේ ඇබරෙන්නේ. .

පව් ඉතින් සමහර මිනිස්සු මාස හත, අට එකතුකරලා බඩුවක් ගන්නේ. .

මගේ ජීවිතේ මන් විශ්වාස කරපු දෙයක් තියෙනවා. .

මම මට පුලුවන් තරන් හොදම දේ අනිත් අයට දුන්නා, දෙන්න උත්සහා කලා. .

ඒ නිසාම මට හොදමදේ ලැබුනා. . සමහර අවස්තාවලදි හරිම තීරනය ගන්න ලැබුනා. .

ඉතින් බන් බාල බඩු විකුනන්න හිත දෙන්නේම නෑ, මන් එහෙම වික්කොත් ඉදිරියෙදි මට ලැබෙන බඩුත් බාල බඩු වෙයි. .

ඒ මිනිස්සු ගෙනිහින් කරන ශාපේ මගේ ලමෙක්ට හරි වදියි. .

මුදලුත්, දැනුමත් සුපිරියට තිබ්බ මගේ පවුලේ කෙනෙක් නැත්තටම නැතිවුනා මචන්. .

එයාට එහෙම වුනේ එයාගේ අම්මා ගිනි පොලොයට සල්ලි දීපු නිසාත්, පොලී ගෙව්ව නැති වුනාම ඒ මිනිස්සුන්ගේ බඩු සින්න කරගත්ත නිසාත්. .

මම හෙන කට්ටක් කාලා මේ අද ඉන්න තත්වෙට ආවේ බන්. .

මේ අවස්තාවෙදී වැරදි තීරනයක් ගත්තොත්, මම දාඩිය වගුරවලා ලබාගත්ත තත්වෙන් වැඩක් නැතිවෙනවා. .

ස්තුතී මචන්ලා

[QUOTE="XibitZ, post: 19776870, member: 132898"] [SIZE=4][COLOR=DarkRed]ඒවල අඩුපාඩු, කල්පැවැත්ම ගැන දන්න නිසා මටත් හිතදෙන්නේ නෑ බන්[/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]. .[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]කරලත් බෑ නොකරත් බෑ. . අනේමන්දා බන්. .[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]ඔව් බන්. . මෙහෙ පට්ට තරගයක් තියෙන්නේ. . ලීබඩු කරන නිසා 2න් කලොත් අඩුපාඩු එන්නේ ගෙනිච්චනින් පස්සේ. . අනේ මන්දා බන් අපේ එවුන් දෙදහට තුන්දහට ඇබරෙනවා. . දෙදහා තුන්දහ අඩු ඒවා අරන් ගිහින් කෙලෝගෙන මොරටුවටම බනිනවා. .[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]අනිවා මචන්[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]සමහර මිනිස්සු ගනිද්දි බලන්නේ ගාන අඩුද කියලා විතරයි. . ගෙනිච්චට පස්සේ තමයි උන්ට තේරෙන්නේ. . නෝ2 බඩුවල ලොකුවට එන කේස් ගොඩක් තියෙනවා මචන්. . සමහර ඒවා විකුනනකන් වත් මාසයක් ශොප් එකේ තියාගන්න බෑ එච්චරට අඩුපාඩු තියෙනවා. . ඉතින් හිතපන්කෝ ගෙනිච්චනින් පස්සේ රබර් බැහැලා,රෙදි ගැලවිලා, දොරවල් ඇබරිලා, විඩහු වෙලා, පැද්දිලා එද්දි කොහොමද ආතල් එක. . ඕක දකින දකින පාරට අපේ පරම්පරාව සිහිකරයි. . ඕවා විකුනලා කාලා අපිට දිරවගන්නත් බැරිවෙයි බන්. .[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]රෙදි, රබර්, වීදුරු වගේ දේවල් එක එක ගනන් වලට තියෙනවා. . ගොඩක් ඒවා පෙනුමෙන් එක වගේ සාමාන්‍ය කෙනෙක්ට අදුනගන්න බෑ කොලිටි එක ගැන. . ඉතින් අපි කොච්චර කිව්වත් සමහරු පිලිගන්නේ නෑ. . ගාන තමයි බලන්නේ. . හැබැයි සමහර අය පිලිඅරගෙන ගෙනියනවා. . ඒ ගෙනිච්ච ඒවට මේ වෙනකන් නම් මට කම්ප්ලේන් ඇවිත් නෑ. .[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]අපි මචන් ටර්ගට් කරන්නේ මද්යම පන්තිය. . ඉතින් දැනටත් ඒ අයට ගන්න පුලුවන්, අඩුපාඩු එන්නේ නැති බඩු තමයි කරන්නේ. . බාල බඩු අඩුවට තියෙන නිසා මද්යස්ත කොලිටි තියෙන බාන්ඩ වත් විකුනන්න බැරි එක තමා අවුල. . ලක්සරි කොලිටි වලට ගියානම් සොරි . කොම් තමා. .[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] ඒවල අඩුපාඩු ගොඩක් තියෙන නිසයි අදිමදි කර කර ඉන්නේ මචන්. .[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]අඩුපාඩු දැන දැන කියලා දෙන්නත් හිත දෙන්නේ නෑ බන්. . සුලු ගානට බන් මුන් මේ ඇබරෙන්නේ. . පව් ඉතින් සමහර මිනිස්සු මාස හත, අට එකතුකරලා බඩුවක් ගන්නේ. .[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]මගේ ජීවිතේ මන් විශ්වාස කරපු දෙයක් තියෙනවා. . මම මට පුලුවන් තරන් හොදම දේ අනිත් අයට දුන්නා, දෙන්න උත්සහා කලා. . ඒ නිසාම මට හොදමදේ ලැබුනා. . සමහර අවස්තාවලදි හරිම තීරනය ගන්න ලැබුනා. . ඉතින් බන් බාල බඩු විකුනන්න හිත දෙන්නේම නෑ, මන් එහෙම වික්කොත් ඉදිරියෙදි මට ලැබෙන බඩුත් බාල බඩු වෙයි. . ඒ මිනිස්සු ගෙනිහින් කරන ශාපේ මගේ ලමෙක්ට හරි වදියි. . මුදලුත්, දැනුමත් සුපිරියට තිබ්බ මගේ පවුලේ කෙනෙක් නැත්තටම නැතිවුනා මචන්. . එයාට එහෙම වුනේ එයාගේ අම්මා ගිනි පොලොයට සල්ලි දීපු නිසාත්, පොලී ගෙව්ව නැති වුනාම ඒ මිනිස්සුන්ගේ බඩු සින්න කරගත්ත නිසාත්. . මම හෙන කට්ටක් කාලා මේ අද ඉන්න තත්වෙට ආවේ බන්. . මේ අවස්තාවෙදී වැරදි තීරනයක් ගත්තොත්, මම දාඩිය වගුරවලා ලබාගත්ත තත්වෙන් වැඩක් නැතිවෙනවා. .[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]ස්තුතී මචන්ලා[/COLOR][/SIZE] :) [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom