Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එකමත් එක කාලෙක ජනපතිට එසේ කළ හැකිව තිබිණ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමෙන්තු මන්ත්‍රී ධුරය අහෝසි කරන්නැයි ඉල්ලමින් යුක්තිය උදෙසා කාන්තාවෝ සංවිධානය විසින් අභියාචනාධිකරණයේ පෙත්සමක් ගොනු කරනු ලැබීය.

වික්‍රමසිංහ මහතාට චෝදනා එල්ල වන්නේ කොටස් වෙලදපලේ ලයිස්තු ගත ලේකහවුස් ප්‍රින්ටර්ස් ඇන්ඞ් පබ්ලිෂර්ස් සමාගමේ 09 වන විශාලම කොටස් හිමිකරු ලෙස කොටස් 38,964ක අයිතිය දරමින් රජයේ ආයතන සදහා සේවා සපයන ගිවිසුමකට එළැඹ තිබීමයි.

මහජන බැංකුව, ජාතික ඉතිරිකිරීමේ බැංකුව යන බැංකු වල චෙක්පත් මුද්‍රණය, වෙනත් කාඩ්පත් මුද්‍රණය ආදී සේවාවන් ලබා දී 2014 වසරේ සිට ලාභ ලබා ඇතැයිද වික්‍රමසිංහ මහතාට චෝදනා එල්ල වෙයි.

මෙමගින් එජාප නායකයා ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවේ 91:1 ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වීමට නුසුදුස්සකු වන බවත් ඔහුගේ මන්ත්‍රී ධුරය අහෝසි වන බවටත් පැමිණිලිකරැු කියා සිටී.

2000 වසරේදී රාජිත සේනාරත්න මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයද අහෝසි කරන ලද්දේ මේ හා සමානම හේතුවකිනි.

[QUOTE="MaxFunMan, post: 24013182, member: 519712"] රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමෙන්තු මන්ත්‍රී ධුරය අහෝසි කරන්නැයි ඉල්ලමින් යුක්තිය උදෙසා කාන්තාවෝ සංවිධානය විසින් අභියාචනාධිකරණයේ පෙත්සමක් ගොනු කරනු ලැබීය. වික්‍රමසිංහ මහතාට චෝදනා එල්ල වන්නේ කොටස් වෙලදපලේ ලයිස්තු ගත ලේකහවුස් ප්‍රින්ටර්ස් ඇන්ඞ් පබ්ලිෂර්ස් සමාගමේ 09 වන විශාලම කොටස් හිමිකරු ලෙස කොටස් 38,964ක අයිතිය දරමින් රජයේ ආයතන සදහා සේවා සපයන ගිවිසුමකට එළැඹ තිබීමයි. මහජන බැංකුව, ජාතික ඉතිරිකිරීමේ බැංකුව යන බැංකු වල චෙක්පත් මුද්‍රණය, වෙනත් කාඩ්පත් මුද්‍රණය ආදී සේවාවන් ලබා දී 2014 වසරේ සිට ලාභ ලබා ඇතැයිද වික්‍රමසිංහ මහතාට චෝදනා එල්ල වෙයි. මෙමගින් එජාප නායකයා ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවේ 91:1 ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වීමට නුසුදුස්සකු වන බවත් ඔහුගේ මන්ත්‍රී ධුරය අහෝසි වන බවටත් පැමිණිලිකරැු කියා සිටී. 2000 වසරේදී රාජිත සේනාරත්න මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයද අහෝසි කරන ලද්දේ මේ හා සමානම හේතුවකිනි. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom