Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එකමපැළයකින් තක්කාලිත්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එකමපැළයකින් තක්කාලිත්

එකම පැළයකින් තක්කාලිත් අර්තාපලුත් ලබා දෙන ටොම්ටැටෝ

වැඩිවන ලෝක ජනගහන ප්රශ්නය හමුවේ පවතින සීමිත ඉඩ ප්‍රමාණයෙන් උපරිම ප්‍රයෝජනයක් ලබනු වස් එක්සත් රාජධානියේ තොම්සන් සහ මෝගන් සමාගම මගින් අලුත් එළවළු පැළයක් හඳුන්වා දී තිබේ. මේ ව්‍යාපෘතිය, සමාගම මගින් හඳුන්වා දී තිබෙන්නේ “පෝච්චියක් තුළ සිදුකරන වගා උපක්‍රමයක්” (Vegplot in a pot) ලෙසිනි.

10-1තක්කාලි මෙන්ම සුදු අර්තාපල්ද එකවර ලබාගත හැකි මෙම පැළය, ටොමැටෝ සහ පොටැටෝ යන ඉංග්‍රීසි වචන දෙකේ (Tomato & Potato) මුල සහ අග වචන එකතුකර “ටොම්ටැටෝ” (Tomtato) යයි නම් කර තිබේ. මේ එක් පැළයකින් සුදු අර්තාපල් මෙන්ම චෙරි රසැති තක්කාලි ගෙඩි 500ක පමණ අස්වැන්නක් ලැබිය හැකි යයිද ඒවා වෙළෙඳපළෙහි දැනට ඇති තක්කාලිවලට වඩා බෙහෙවින් රසවත් යයිද සමාගම පවසයි. ඔවුහු මේ එක් පැළයක් විකිණීමට මිල නියම කර ඇත්තේ පවුම් 14.99කටය. එසේම මෙම දෙමුහුන් ශාකය ජාන තාක්ෂණය යොදා ගැනීමෙන් තොරව, එක් එක් පැළය වෙන වෙනම අතින් බද්ධ කිරීම් කර නිපදවා ඇති බවත්, එක්සත් රාජධානියේ මීට පෙර මෙම දෙවර්ගය බද්ධ කර පැළ නිපදවා ඇති මුත් වාණිජමය නිෂ්පාදනයක් ලෙස සාර්ථකව නිපදවූ පළමු අවස්ථාව මෙය බවත් සමාගම පවසයි. තොම්සන් සහ මෝගන් සමාගම, 1855 දී ඉතා කුඩා උද්‍යානයක් ලෙස, විලියම් තොම්සන් නමැත්තා විසින් පටන් ගැනුණේ ඔහු තුළ තිබූ ශාක වර්ග පිළිබඳ දැඩි උනන්දුව නිසාය. ඔහු විශේෂ ආසාවක් දැක්වූයේ දුර්ලභ හා අසාමාන්‍ය පැළෑටි වර්ග වගාව කෙරෙහිය. ලොව නන් දෙසින් විවිධ රටවලින් ලබාගත් බිජ මගින් ඔහු නව පැළෑටි වර්ග නිර්මාණය කළේය. 1896 දී රාජකීය උද්‍යාන විද්‍යා සංගමය මගින් වික්ටෝරියානු ගෞරව පදක්කමෙන් (Victorian Medal of Honor) ඔහුව පුදනු ලැබුවේ ඒ වන විට ඔහු පැළ වගා කරන්නන් අතරින් ප්‍රමුඛස්ථානයේ සිටි නිසාය. පසුව ඔහු ජෝශප් මෝගන් නමැත්තා හා හවුල්ව ව්‍යාපාරය දියුණු කළේය. ජෝශප් මෝගන් උද්‍යාන විද්‍යාව පිළිබඳ අති දක්ෂයෙකු වූයෙන් ව්‍යාපාරය 10-2සීග්‍ර දියුණුවක් ලැබුවේය. අද මෙම සමාගමේ උද්‍යාන විද්‍යා අධ්යක්ෂ ලෙස සිටින්නේ පෝල් හැන්සොඩ් නමැත්තාය. ඔහු පවසන අන්දමට “ටොම්ටැටෝ” පැළය පිළිබඳව ඔහුට මූලික අදහස ඇතිවී ඇත්තේ මීට වසර 15කට පමණ පෙර, ඇමරිකාවේ උද්‍යානයක් නැරඹීමට ගිය අවස්ථාවේදී, එක් පුද්ගලයකු නරඹන්නන්ට විහිළුවක් කිරීමට සිතා, එක් තක්කාලි ගසක් යටින් පසෙහි අර්තාපල් අලයක් තබා තිබෙනු දැකීමෙනි. “අවුරුදු කීපයක්ම මා මේ ටොම්ටැටෝ පැළය පිළිබඳ අත්හදා බැලීම් කළා. අවසාන ප්‍රතිඵලය මා බලාපොරොත්තු වූවාටත් වඩා අති විශිෂ්ටයි. අතු ඉති තක්කාලිවලින් බරවෙලා. ඒවා කොතරම් රසවත්ද කියනවා නම්, දැනට වෙළෙඳ පොළේ ඇති තක්කාලි කෑමට රසවත් නැතැයි සිතෙන තරම්. ඒ වගේම වාරය අවසාන වේගන යන කාලෙදී වුණත් හොඳ අර්තාපල් අස්වැන්නකුත් ලබාගත හැකියි.” පෝල් හැන්සෝඩ් පවසයි. “මේ පැළ දෙවර්ගය බද්ධ කිරීම පහසු නැහැ. තක්කාලි වගේම අර්තපල් පැළවලත් කඳන්වල එක සමාන ඝනකමක් තිබිය යුතුයි. බද්ධ කිරීමත් ඉතා හොඳ දක්ෂතාවයක් ඇතිව කළ යුත්තක්. අපි මීට සමාන නිෂ්පාදන මීට පෙර දැක තියෙනවා. ඒත් හුඟක් හොඳින් බැලුවහම තමයි පෙනුණේ ඒවා එකම පෝච්චියක පැළ දෙවර්ගයම සිටුවා සකස් කර ඇති බව. ඒත් අපේ නිෂ්පාදනයේදී ඇත්තේ එක් පැළයක් පමණයි. එහි පසෙන් ඉහළ කොටසෙහි අර්තාපල් කොළ දකින්න නැහැ. තක්කාලි ගස පමණයි.” ඔහු වැඩිදුරටත් පවසයි. මේ දෙමුහුන් පැළෑටිය එළිමහනේ මෙන්ම නිවෙස් ඇතුළතද වගා කළ හැක. වැදගත් වන්නේ විශාල පෝච්චියක හෝ බෑග්වල සිටුවා තිබිය යුතු වීමයි. දැන් නවසීලන්තයේ පැළෑටි උද්‍යානවලද ‘පොටැටෝ ටොම්’ නමින් මීට සමාන පැළයක් නිපදවා ඇතැයි දැන ගන්නට තිබේ.

[QUOTE="HondaMPLG, post: 15818294, member: 391001"] [b]එකමපැළයකින් තක්කාලිත්[/b] [SIZE=5][I][B]එකම පැළයකින් තක්කාලිත් අර්තාපලුත් ලබා දෙන ටොම්ටැටෝ වැඩිවන ලෝක ජනගහන ප්රශ්නය හමුවේ පවතින සීමිත ඉඩ ප්‍රමාණයෙන් උපරිම ප්‍රයෝජනයක් ලබනු වස් එක්සත් රාජධානියේ තොම්සන් සහ මෝගන් සමාගම මගින් අලුත් එළවළු පැළයක් හඳුන්වා දී තිබේ. මේ ව්‍යාපෘතිය, සමාගම මගින් හඳුන්වා දී තිබෙන්නේ “පෝච්චියක් තුළ සිදුකරන වගා උපක්‍රමයක්” (Vegplot in a pot) ලෙසිනි. 10-1තක්කාලි මෙන්ම සුදු අර්තාපල්ද එකවර ලබාගත හැකි මෙම පැළය, ටොමැටෝ සහ පොටැටෝ යන ඉංග්‍රීසි වචන දෙකේ (Tomato & Potato) මුල සහ අග වචන එකතුකර “ටොම්ටැටෝ” (Tomtato) යයි නම් කර තිබේ. මේ එක් පැළයකින් සුදු අර්තාපල් මෙන්ම චෙරි රසැති තක්කාලි ගෙඩි 500ක පමණ අස්වැන්නක් ලැබිය හැකි යයිද ඒවා වෙළෙඳපළෙහි දැනට ඇති තක්කාලිවලට වඩා බෙහෙවින් රසවත් යයිද සමාගම පවසයි. ඔවුහු මේ එක් පැළයක් විකිණීමට මිල නියම කර ඇත්තේ පවුම් 14.99කටය. එසේම මෙම දෙමුහුන් ශාකය ජාන තාක්ෂණය යොදා ගැනීමෙන් තොරව, එක් එක් පැළය වෙන වෙනම අතින් බද්ධ කිරීම් කර නිපදවා ඇති බවත්, එක්සත් රාජධානියේ මීට පෙර මෙම දෙවර්ගය බද්ධ කර පැළ නිපදවා ඇති මුත් වාණිජමය නිෂ්පාදනයක් ලෙස සාර්ථකව නිපදවූ පළමු අවස්ථාව මෙය බවත් සමාගම පවසයි. තොම්සන් සහ මෝගන් සමාගම, 1855 දී ඉතා කුඩා උද්‍යානයක් ලෙස, විලියම් තොම්සන් නමැත්තා විසින් පටන් ගැනුණේ ඔහු තුළ තිබූ ශාක වර්ග පිළිබඳ දැඩි උනන්දුව නිසාය. ඔහු විශේෂ ආසාවක් දැක්වූයේ දුර්ලභ හා අසාමාන්‍ය පැළෑටි වර්ග වගාව කෙරෙහිය. ලොව නන් දෙසින් විවිධ රටවලින් ලබාගත් බිජ මගින් ඔහු නව පැළෑටි වර්ග නිර්මාණය කළේය. 1896 දී රාජකීය උද්‍යාන විද්‍යා සංගමය මගින් වික්ටෝරියානු ගෞරව පදක්කමෙන් (Victorian Medal of Honor) ඔහුව පුදනු ලැබුවේ ඒ වන විට ඔහු පැළ වගා කරන්නන් අතරින් ප්‍රමුඛස්ථානයේ සිටි නිසාය. පසුව ඔහු ජෝශප් මෝගන් නමැත්තා හා හවුල්ව ව්‍යාපාරය දියුණු කළේය. ජෝශප් මෝගන් උද්‍යාන විද්‍යාව පිළිබඳ අති දක්ෂයෙකු වූයෙන් ව්‍යාපාරය 10-2සීග්‍ර දියුණුවක් ලැබුවේය. අද මෙම සමාගමේ උද්‍යාන විද්‍යා අධ්යක්ෂ ලෙස සිටින්නේ පෝල් හැන්සොඩ් නමැත්තාය. ඔහු පවසන අන්දමට “ටොම්ටැටෝ” පැළය පිළිබඳව ඔහුට මූලික අදහස ඇතිවී ඇත්තේ මීට වසර 15කට පමණ පෙර, ඇමරිකාවේ උද්‍යානයක් නැරඹීමට ගිය අවස්ථාවේදී, එක් පුද්ගලයකු නරඹන්නන්ට විහිළුවක් කිරීමට සිතා, එක් තක්කාලි ගසක් යටින් පසෙහි අර්තාපල් අලයක් තබා තිබෙනු දැකීමෙනි. “අවුරුදු කීපයක්ම මා මේ ටොම්ටැටෝ පැළය පිළිබඳ අත්හදා බැලීම් කළා. අවසාන ප්‍රතිඵලය මා බලාපොරොත්තු වූවාටත් වඩා අති විශිෂ්ටයි. අතු ඉති තක්කාලිවලින් බරවෙලා. ඒවා කොතරම් රසවත්ද කියනවා නම්, දැනට වෙළෙඳ පොළේ ඇති තක්කාලි කෑමට රසවත් නැතැයි සිතෙන තරම්. ඒ වගේම වාරය අවසාන වේගන යන කාලෙදී වුණත් හොඳ අර්තාපල් අස්වැන්නකුත් ලබාගත හැකියි.” පෝල් හැන්සෝඩ් පවසයි. “මේ පැළ දෙවර්ගය බද්ධ කිරීම පහසු නැහැ. තක්කාලි වගේම අර්තපල් පැළවලත් කඳන්වල එක සමාන ඝනකමක් තිබිය යුතුයි. බද්ධ කිරීමත් ඉතා හොඳ දක්ෂතාවයක් ඇතිව කළ යුත්තක්. අපි මීට සමාන නිෂ්පාදන මීට පෙර දැක තියෙනවා. ඒත් හුඟක් හොඳින් බැලුවහම තමයි පෙනුණේ ඒවා එකම පෝච්චියක පැළ දෙවර්ගයම සිටුවා සකස් කර ඇති බව. ඒත් අපේ නිෂ්පාදනයේදී ඇත්තේ එක් පැළයක් පමණයි. එහි පසෙන් ඉහළ කොටසෙහි අර්තාපල් කොළ දකින්න නැහැ. තක්කාලි ගස පමණයි.” ඔහු වැඩිදුරටත් පවසයි. මේ දෙමුහුන් පැළෑටිය එළිමහනේ මෙන්ම නිවෙස් ඇතුළතද වගා කළ හැක. වැදගත් වන්නේ විශාල පෝච්චියක හෝ බෑග්වල සිටුවා තිබිය යුතු වීමයි. දැන් නවසීලන්තයේ පැළෑටි උද්‍යානවලද ‘පොටැටෝ ටොම්’ නමින් මීට සමාන පැළයක් නිපදවා ඇතැයි දැන ගන්නට තිබේ.[/B][/I][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom