Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එකම කතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එකම කතාව

ගුණදාස අමරසේකර

ගුණදාස අමරසේකර කලකට පෙර එකම කතාව කියල කෙටි කතාවක් ලිව්ව. කෙටි කතාවක් වුණට ඒක ටිකක් දිග කතාවක්. පහළොස්වැනි සියවසේ අග සිට සමස්තයක් ලෙස ගත්තම ලෝකයෙ තියෙන්නෙ එකම කතාවක්. ඒ කතෝලික චින්තනයෙන් මිදී නව ලෝක රටාවක්, චින්තනයක් ප්‍රචලිත කිරීම හා තහවුරු කිරීම පිළිබඳ කතාව. එහි ආධිපත්‍යය ලොවෙහි පිහිටුවීම පිළිබඳ කතාව. ඒක බොහෝ ම දිග කතාවක්. බටහිර විද්‍යාව, ප්රජාතන්ත්රවාදය, ධනවාදය, ඉංගිරිසි පාර්ලිමේන්තුව, ප්‍රංශ විප්ලවය, ඇමරිකන් විප්ලවය, බටහිර දර්ශනය, යටත්විජිතවාදය ආදී මේ ඔක්කොම එකම කතාවක කොටස්. ඒව වෙන වෙන පරිච්ඡෙදත් නො වෙයි.

මේක ප්‍රවාදයක් නොවෙයි විස්තරයක් පමණයි. මෙතැන ඊනියා ඌනිතවාදයක්වත් ව්යුහවාදයක්වාදයක්වත් වෙනත් වාදයක්වත් නැහැ. ඇත්තේ විස්තර කිරීමක් පමණයි. බටහිරයන්ගෙ මේ ක්‍රියාවලියට විරුද්ධ ව විවිධ සටන්, අරගල ලෝකෙ පුරාම පැන නැගුණ. රුසියන් විප්ලවය ඉන් එකක් නොවෙයි. ඒක ක්‍රියාත්මක වුණෙ බටහිර චින්තනයෙ ම කොටසක් ලෙසයි. ඔවුන් පෙරළා දැමුවෙ රුසියන් ග්‍රීක ඔතොඩෝස් රාජ්‍යය. මාක්ස්වාදය හිස් ප්රලාපයක්. අද මාක්ස්වාදයක් තියෙන්නෙ ඊනියා උගතුන්ගෙ හිස් හිස්වල. අපේ පැරණි නිදහස් සටන් නම් මේ බටහිර ව්‍යාප්තවාදයට විරුද්ධ ව කෙරුණු දේ. ඒත් සේනානායකලගෙ පොන්නම්බලම්ලගෙ නිදහස් සටන් බටහිර අච්චුව තුළ ම කෙරුණු ඒවා. බටහිරයන් අපේ නිදහස් සටන් තමන් වෙනුවෙන් යොදා ගැනීම ගැන එය හොඳ උදාහරණයක්. ධර්මපලතුමා අයින් කරල බටහිරයන් තමන්ගෙ ම අයට නිදහස් සටන භාර දුන්න.

මුස්ලිම් වහාබ්වාදයත් මොහොකට විරුද්ධව කොහොම පටන් ගත්තත් බටහිරයන් යොදා ගත්ත. එ වගේ ම අයිසිස් සංවිධානයත් යොදා ගැනෙනවා. අයිසිස් පටන් ගත්තෙ කොහොම ද කියන එක ප්‍රශ්ණයක් නො වෙයි. මෙරට වහාබ්වාදය පැතුරෙණ සිංහල බෞද්ධයන් නිසා නො වෙයි. එය ජාත්‍යන්තර ක්‍රියා දාමයක කොටසක්. ඇතැම් සිංහල බෞද්ධයන් එයට ප්‍රතිචාර දැක්වූවා පමණයි.

අර බටහිර කතන්දරය ලංකාවෙ පහුගිය දවස්වල ක්‍රියාත්මක වුණෙ වෙන්නෙ කොහොම ද? බටහිරයන්ට මෙරට ඕන තමන්ගෙ ආණ්ඩුවක්. ඒ කියන්නෙ බටහිර ජත්‍යන්තරයට අවශ්‍ය ආණ්ඩුවක්. චන්ද්‍රිකාගෙ ආණ්ඩුව එහෙම ආණ්ඩුවක්. අපි ඒකට 1994ත් විරුද්ධ වුණා. ජාතික ව්‍යාපාරයට පුළුවන් වුණා බටහිර පැකේජය පරදවන්න. ජාතික ව්‍යාපාරයට පුළුවන් වුණා මහින්ද යම් ප්‍රමාණයකට ජාතිකත්වයට ගන්න. බටහිරයන් එදා සිට ම ක්‍රියා කෙළෙ මහින්ද පරාද කරන්න. ඉන්දියාවත් ඒකට එකතු වුණා. රනිල්ගෙ ආණ්ඩුවක් පිහිටෙව්ව. මෛත්‍රිපාල ඉත්තකු කර ගත්ත. මෛත්‍රිපාල දුර්වලයෙක්. ඒක දැන් හොඳින් ම පේන්න තියෙනවා. පහුගිය ඔක්තෝම්බරයෙ රනිල් ඉවත් කරන්න අවස්ථාවක් ආව. ඒක පාවා දුන්නෙ කවුද කියා මා කියන්නෙ නැහැ.

ඉදිරි ජනාධිපතිවරණයක දි තරමක් හරි ජාතිකත්වයක් තිබෙන අයකු ජනධිපති වේය යන බය බටහිරයන්ට තියෙනව. 2015 දි මුස්ලිම් කලබල ඇති කෙළෙත් දිගන කලබල ඇති කෙළෙත් කවුද කියන එක හරිහැටි හොයා බැලුවෙ නැහැ. රනිල් බුද්ධි අංශ දුරවල කළා. දුර්වල මෛත්‍රිපාල බලන් හිටියා. මෛත්‍රිපාලට ශක්තිය දෙන්න කිව්ව එකට තවමත් බණිනවා.

අද මේ ආණ්ඩුව ඉවත් කරන්න කතා කරනවා. ඒ්ත් ඒක කරන්නෙ කොහොම ද? මා කියන්නෙ ව්‍යවස්ථානුකූල ව. අද ජනාධිපතිවරණයක් තිබ්බොත් මෛත්‍රිපාල අපේක්ෂකයකු වෙන්න ඕන. ඒ නිසා අපට ඔකතෝම්බර වෙනකන් ඉන්න වෙනවා. ගිය ඔක්තෝම්බරයෙ දි රනිල් ඉවත් කෙරුණ. කරන්න තිබුණ එක ම දේ එයයි. ඒ්ත් ඒ ආණ්ඩුවෙත් හිස්බුල්ල ඇමතිවරයෙක් වුණා. ඒක තමයි ඡන්ද දේශපාලනය. අප ඉන් ඔබ්බට යන්න ඕන.

අද බටහිරයන් ක්‍රියා කරන්නෙ ජනාධිතිවරණයක් තියන්නෙ නැතිව හැකි නම් රනිල්ට පූර්ණ බලතල දෙන්න. පාස්කු ප්‍රහාරය කියන්නෙ මහින්ද පරාජය කරපු ව්යපාරයෙ විස්තීරණයක දිගුවක් පමණයි . සමහර විට ඔවුන් මෙත්‍රිපාල ලව්ව ඉක්මණින් ජනාධිපතිවරණයක් පවත්වන්නත් බැරි නැහැ ඒ කොහොම වුණත් අද කලබල කරන්නෙ රටේ සිංහල මුස්ලිම් කෝලාහලයක් ඇති කරල රනිල්ට පූර්ණ බලතල දෙන්න. පාස්කු ප්‍රහාරයත් එ සඳහා කෙරුණක්. එයින් බටහිරයන් කුරුල්ලන් කිහිප දෙනකු මරන්න උස්සාහ කළා. එහෙත් සිංහලයන් කලබල වුණෙ නැහැ.

අද මේ තැන තැන කලබල කරන්නෙ පාස්කු ප්‍රහාරයෙන් කරගන්න බැරි වුණු දේ වෙනත් විධියකින් කර ගන්න. සිංහලයන් ඉතා පරෙස්සමෙන් කටයුතු කළෙ නැත්නම් මහා විනාශයක් සිදු වේවි. අද මිනිසන් දේශපාලනඥයන් විශ්වාස කරන්නෙ නැහැ ඔව් මහින්ද ගැනත් දැඩි විශ්වාසයක් නැහැ. මේ දේශපාලනඥයන් ඇතැම් මුස්ලිම් දේශපාලනඥයන් රකිනවා. ඒ ඡන්ද සඳහා. ඒ මුස්ලිම් දේශපාලනඥයන් වහාබ්වාදීන් කියා මා කියන්නේ නැහැ. එහෙත් ඔවුන් අයිසිස් ත්‍රස්තවාදී අන්තවාදීන් රැක්කා. අප මේ ඡන්ද දේශපාලනයෙන් ඔබ්බට යන්න ඕන.

එහි දී පළමුවෙන් කළ හැකි වැඩ දෙකක් තියෙනවා. මේ අයිසිස් අන්තවාදීන් රැකි දේශපාලනඥයන් සමග හෝ වෙනත් ජාතිවාදී දේශපාලන පක්ෂවල සාමාජිකයන් සමග හෝ හණුදෙනු (ඩීල්) දේශපාලනයක නොයෙදීම. ඡන්ද බලාගෙන ඔවුන්ට ඇමතිකම් ආණ්ඩුකාරකම් තනතුරු නො දීම. මෛතිපාලත් ඩීල් දේශපාලනඥයෙක්. ඔහුටත් සිංහලයන්ට වඩා ජාතිවාදී දේශපාලනඥයන් වටිනවා. මොවුන් හිතන්නේ සිංහලයන් කොහොමටත් ඔවුන්ට ඡන්දෙ දෙයි කියලයි. මේ විශ්වාසය කඩන්න ඕන.

දෙවනුව සිංහලයන් එකතු වන්න ඕන. අද සිංහල බෞද්ධ හා සිංහල කතෝලික ජනයා අතර එකමුතුවක් ගොඩ නැගී තියෙනවා. කාදිනල්තුමා එහි දී විශාල කාර්යභාරයක් ඉටු කරල තියෙනවා. හාමුදුරුවරුන් හා කතෝලික පූජකතුමන්ලා එකතු වී බලවේගයක් ගොඩ නගන්න පුළුවන්. ඒ රට පාලනය කරන්න නො වෙයි. සිංහල බෞද්ධ සංස්කෘතියෙ එහෙම පාලනයක් නැහැ. කාදිනල්තුමා සිංහල බෞද්ධ සංස්කෘතිය අගයනවා. මේ බලවේගය අවශ්‍ය වන්නේ උපදෙස් දීමට. සිංහලයන්ට වගේ ම දෙමළ කතා කරන ජනයාටත් මුස්ලිම් ජනයාටත්. මෙයට මෞලවිතුමන්ලත් සහභගි කරගන්න පුළුවන් නම් හොඳයි. මේ උපදෙස් ජනතාවට පමණක් නොවෙයි දේශපාලනඥයන්ටත් දෙන්න ඕන.

සිංහලයන් 75%ක් ඉන්න රටක ජනගහනයෙන් 50%ක් හදාගන්න බැරි ජාතික නායකත්වයක් නැති නිසයි. ඉදිරි ජාතික නායකයා මුස්ලිම් ඡන්දවලට කෑදර වෙන්නෙ නැතිව ජාතිකත්වයකින් සිංහලයන්ට ආමන්ත්‍රණය කරනව නම් සිංහලයන්ගෙන් තුනෙන් දෙකක් (ජනගහනයෙන් 50%ක්) කැමති කරව ගන්න එක ප්‍රශ්ණයක් නො වෙයි. සිංහලයන් එකතු වෙන කොට ජනවර්ගත් ඒ එකතුව වටා ගොනු වේවි. අපට ජනවර්ග අමතක කරන්න බැහැ.

අප පළමු කොට ම වෙන්නෙ මොකක් ද කියන එක දැන ගන්න ඕන. වන්ද්‍රිකා එංගලන්තයෙන් ගෙන ඒම, මහින්ද පරාජය කිරීම, සිරිසේන කරළියට ගෙන ඒම, රනිල්ගෙ ආණ්ඩුවක් පිහිටුවීම, අලුත්ගම දිගන සිද්ධි, පාස්කු ප්‍රහාරය මේ සියල්ල එක ම කතාවක්.

fromCyberSpace

[QUOTE="weer.hasa, post: 24480822, member: 562426"] [COLOR="Black"][SIZE="5"][B][CENTER][SIZE="6"]එකම කතාව[/SIZE][/CENTER][/B][/SIZE][/COLOR] [CENTER][IMG]https://i.imgur.com/vjMOMQC.jpg[/IMG][/CENTER] [IMG]https://i.imgur.com/hyM3tjw.jpg[/IMG] [COLOR="Blue"]ගුණදාස අමරසේකර[/COLOR] [COLOR="Sienna"][SIZE="5"][B]ගුණදාස අමරසේකර කලකට පෙර එකම කතාව කියල කෙටි කතාවක් ලිව්ව. කෙටි කතාවක් වුණට ඒක ටිකක් දිග කතාවක්. පහළොස්වැනි සියවසේ අග සිට සමස්තයක් ලෙස ගත්තම ලෝකයෙ තියෙන්නෙ එකම කතාවක්. ඒ කතෝලික චින්තනයෙන් මිදී නව ලෝක රටාවක්, චින්තනයක් ප්‍රචලිත කිරීම හා තහවුරු කිරීම පිළිබඳ කතාව. එහි ආධිපත්‍යය ලොවෙහි පිහිටුවීම පිළිබඳ කතාව. ඒක බොහෝ ම දිග කතාවක්. බටහිර විද්‍යාව, ප්රජාතන්ත්රවාදය, ධනවාදය, ඉංගිරිසි පාර්ලිමේන්තුව, ප්‍රංශ විප්ලවය, ඇමරිකන් විප්ලවය, බටහිර දර්ශනය, යටත්විජිතවාදය ආදී මේ ඔක්කොම එකම කතාවක කොටස්. ඒව වෙන වෙන පරිච්ඡෙදත් නො වෙයි. මේක ප්‍රවාදයක් නොවෙයි විස්තරයක් පමණයි. මෙතැන ඊනියා ඌනිතවාදයක්වත් ව්යුහවාදයක්වාදයක්වත් වෙනත් වාදයක්වත් නැහැ. ඇත්තේ විස්තර කිරීමක් පමණයි. බටහිරයන්ගෙ මේ ක්‍රියාවලියට විරුද්ධ ව විවිධ සටන්, අරගල ලෝකෙ පුරාම පැන නැගුණ. රුසියන් විප්ලවය ඉන් එකක් නොවෙයි. ඒක ක්‍රියාත්මක වුණෙ බටහිර චින්තනයෙ ම කොටසක් ලෙසයි. ඔවුන් පෙරළා දැමුවෙ රුසියන් ග්‍රීක ඔතොඩෝස් රාජ්‍යය. මාක්ස්වාදය හිස් ප්රලාපයක්. අද මාක්ස්වාදයක් තියෙන්නෙ ඊනියා උගතුන්ගෙ හිස් හිස්වල. අපේ පැරණි නිදහස් සටන් නම් මේ බටහිර ව්‍යාප්තවාදයට විරුද්ධ ව කෙරුණු දේ. ඒත් සේනානායකලගෙ පොන්නම්බලම්ලගෙ නිදහස් සටන් බටහිර අච්චුව තුළ ම කෙරුණු ඒවා. බටහිරයන් අපේ නිදහස් සටන් තමන් වෙනුවෙන් යොදා ගැනීම ගැන එය හොඳ උදාහරණයක්. ධර්මපලතුමා අයින් කරල බටහිරයන් තමන්ගෙ ම අයට නිදහස් සටන භාර දුන්න. මුස්ලිම් වහාබ්වාදයත් මොහොකට විරුද්ධව කොහොම පටන් ගත්තත් බටහිරයන් යොදා ගත්ත. එ වගේ ම අයිසිස් සංවිධානයත් යොදා ගැනෙනවා. අයිසිස් පටන් ගත්තෙ කොහොම ද කියන එක ප්‍රශ්ණයක් නො වෙයි. මෙරට වහාබ්වාදය පැතුරෙණ සිංහල බෞද්ධයන් නිසා නො වෙයි. එය ජාත්‍යන්තර ක්‍රියා දාමයක කොටසක්. ඇතැම් සිංහල බෞද්ධයන් එයට ප්‍රතිචාර දැක්වූවා පමණයි. අර බටහිර කතන්දරය ලංකාවෙ පහුගිය දවස්වල ක්‍රියාත්මක වුණෙ වෙන්නෙ කොහොම ද? බටහිරයන්ට මෙරට ඕන තමන්ගෙ ආණ්ඩුවක්. ඒ කියන්නෙ බටහිර ජත්‍යන්තරයට අවශ්‍ය ආණ්ඩුවක්. චන්ද්‍රිකාගෙ ආණ්ඩුව එහෙම ආණ්ඩුවක්. අපි ඒකට 1994ත් විරුද්ධ වුණා. ජාතික ව්‍යාපාරයට පුළුවන් වුණා බටහිර පැකේජය පරදවන්න. ජාතික ව්‍යාපාරයට පුළුවන් වුණා මහින්ද යම් ප්‍රමාණයකට ජාතිකත්වයට ගන්න. බටහිරයන් එදා සිට ම ක්‍රියා කෙළෙ මහින්ද පරාද කරන්න. ඉන්දියාවත් ඒකට එකතු වුණා. රනිල්ගෙ ආණ්ඩුවක් පිහිටෙව්ව. මෛත්‍රිපාල ඉත්තකු කර ගත්ත. මෛත්‍රිපාල දුර්වලයෙක්. ඒක දැන් හොඳින් ම පේන්න තියෙනවා. පහුගිය ඔක්තෝම්බරයෙ රනිල් ඉවත් කරන්න අවස්ථාවක් ආව. ඒක පාවා දුන්නෙ කවුද කියා මා කියන්නෙ නැහැ. ඉදිරි ජනාධිපතිවරණයක දි තරමක් හරි ජාතිකත්වයක් තිබෙන අයකු ජනධිපති වේය යන බය බටහිරයන්ට තියෙනව. 2015 දි මුස්ලිම් කලබල ඇති කෙළෙත් දිගන කලබල ඇති කෙළෙත් කවුද කියන එක හරිහැටි හොයා බැලුවෙ නැහැ. රනිල් බුද්ධි අංශ දුරවල කළා. දුර්වල මෛත්‍රිපාල බලන් හිටියා. මෛත්‍රිපාලට ශක්තිය දෙන්න කිව්ව එකට තවමත් බණිනවා. අද මේ ආණ්ඩුව ඉවත් කරන්න කතා කරනවා. ඒ්ත් ඒක කරන්නෙ කොහොම ද? මා කියන්නෙ ව්‍යවස්ථානුකූල ව. අද ජනාධිපතිවරණයක් තිබ්බොත් මෛත්‍රිපාල අපේක්ෂකයකු වෙන්න ඕන. ඒ නිසා අපට ඔකතෝම්බර වෙනකන් ඉන්න වෙනවා. ගිය ඔක්තෝම්බරයෙ දි රනිල් ඉවත් කෙරුණ. කරන්න තිබුණ එක ම දේ එයයි. ඒ්ත් ඒ ආණ්ඩුවෙත් හිස්බුල්ල ඇමතිවරයෙක් වුණා. ඒක තමයි ඡන්ද දේශපාලනය. අප ඉන් ඔබ්බට යන්න ඕන. අද බටහිරයන් ක්‍රියා කරන්නෙ ජනාධිතිවරණයක් තියන්නෙ නැතිව හැකි නම් රනිල්ට පූර්ණ බලතල දෙන්න. පාස්කු ප්‍රහාරය කියන්නෙ මහින්ද පරාජය කරපු ව්යපාරයෙ විස්තීරණයක දිගුවක් පමණයි . සමහර විට ඔවුන් මෙත්‍රිපාල ලව්ව ඉක්මණින් ජනාධිපතිවරණයක් පවත්වන්නත් බැරි නැහැ ඒ කොහොම වුණත් අද කලබල කරන්නෙ රටේ සිංහල මුස්ලිම් කෝලාහලයක් ඇති කරල රනිල්ට පූර්ණ බලතල දෙන්න. පාස්කු ප්‍රහාරයත් එ සඳහා කෙරුණක්. එයින් බටහිරයන් කුරුල්ලන් කිහිප දෙනකු මරන්න උස්සාහ කළා. එහෙත් සිංහලයන් කලබල වුණෙ නැහැ. අද මේ තැන තැන කලබල කරන්නෙ පාස්කු ප්‍රහාරයෙන් කරගන්න බැරි වුණු දේ වෙනත් විධියකින් කර ගන්න. සිංහලයන් ඉතා පරෙස්සමෙන් කටයුතු කළෙ නැත්නම් මහා විනාශයක් සිදු වේවි. අද මිනිසන් දේශපාලනඥයන් විශ්වාස කරන්නෙ නැහැ ඔව් මහින්ද ගැනත් දැඩි විශ්වාසයක් නැහැ. මේ දේශපාලනඥයන් ඇතැම් මුස්ලිම් දේශපාලනඥයන් රකිනවා. ඒ ඡන්ද සඳහා. ඒ මුස්ලිම් දේශපාලනඥයන් වහාබ්වාදීන් කියා මා කියන්නේ නැහැ. එහෙත් ඔවුන් අයිසිස් ත්‍රස්තවාදී අන්තවාදීන් රැක්කා. අප මේ ඡන්ද දේශපාලනයෙන් ඔබ්බට යන්න ඕන. එහි දී පළමුවෙන් කළ හැකි වැඩ දෙකක් තියෙනවා. මේ අයිසිස් අන්තවාදීන් රැකි දේශපාලනඥයන් සමග හෝ වෙනත් ජාතිවාදී දේශපාලන පක්ෂවල සාමාජිකයන් සමග හෝ හණුදෙනු (ඩීල්) දේශපාලනයක නොයෙදීම. ඡන්ද බලාගෙන ඔවුන්ට ඇමතිකම් ආණ්ඩුකාරකම් තනතුරු නො දීම. මෛතිපාලත් ඩීල් දේශපාලනඥයෙක්. ඔහුටත් සිංහලයන්ට වඩා ජාතිවාදී දේශපාලනඥයන් වටිනවා. මොවුන් හිතන්නේ සිංහලයන් කොහොමටත් ඔවුන්ට ඡන්දෙ දෙයි කියලයි. මේ විශ්වාසය කඩන්න ඕන. දෙවනුව සිංහලයන් එකතු වන්න ඕන. අද සිංහල බෞද්ධ හා සිංහල කතෝලික ජනයා අතර එකමුතුවක් ගොඩ නැගී තියෙනවා. කාදිනල්තුමා එහි දී විශාල කාර්යභාරයක් ඉටු කරල තියෙනවා. හාමුදුරුවරුන් හා කතෝලික පූජකතුමන්ලා එකතු වී බලවේගයක් ගොඩ නගන්න පුළුවන්. ඒ රට පාලනය කරන්න නො වෙයි. සිංහල බෞද්ධ සංස්කෘතියෙ එහෙම පාලනයක් නැහැ. කාදිනල්තුමා සිංහල බෞද්ධ සංස්කෘතිය අගයනවා. මේ බලවේගය අවශ්‍ය වන්නේ උපදෙස් දීමට. සිංහලයන්ට වගේ ම දෙමළ කතා කරන ජනයාටත් මුස්ලිම් ජනයාටත්. මෙයට මෞලවිතුමන්ලත් සහභගි කරගන්න පුළුවන් නම් හොඳයි. මේ උපදෙස් ජනතාවට පමණක් නොවෙයි දේශපාලනඥයන්ටත් දෙන්න ඕන. සිංහලයන් 75%ක් ඉන්න රටක ජනගහනයෙන් 50%ක් හදාගන්න බැරි ජාතික නායකත්වයක් නැති නිසයි. ඉදිරි ජාතික නායකයා මුස්ලිම් ඡන්දවලට කෑදර වෙන්නෙ නැතිව ජාතිකත්වයකින් සිංහලයන්ට ආමන්ත්‍රණය කරනව නම් සිංහලයන්ගෙන් තුනෙන් දෙකක් (ජනගහනයෙන් 50%ක්) කැමති කරව ගන්න එක ප්‍රශ්ණයක් නො වෙයි. සිංහලයන් එකතු වෙන කොට ජනවර්ගත් ඒ එකතුව වටා ගොනු වේවි. අපට ජනවර්ග අමතක කරන්න බැහැ. අප පළමු කොට ම වෙන්නෙ මොකක් ද කියන එක දැන ගන්න ඕන. වන්ද්‍රිකා එංගලන්තයෙන් ගෙන ඒම, මහින්ද පරාජය කිරීම, සිරිසේන කරළියට ගෙන ඒම, රනිල්ගෙ ආණ්ඩුවක් පිහිටුවීම, අලුත්ගම දිගන සිද්ධි, පාස්කු ප්‍රහාරය මේ සියල්ල එක ම කතාවක්.[/B][/SIZE][/COLOR] fromCyberSpace [IMG]https://i.imgur.com/FytLzMl.png[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom