Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එකම පෙලපත් නාමය කුල දෙකක තිබිය හැකිද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

06) දුරගේ - ගොඩක් අය හිතන් ඉන්නවා සලාගම අයට ගේ' නම් නැහැ, දුරගේ නම් එන්නේ නැහැයි කියලා. ඒ කතාව නම් සම්පූර්ණ වැරදියි! බලපිටියෙන් ඔබ්බට රටේ ජීවත්වෙන සලාගම අපේ වංශයේ අය ගැන හෙව්වොතින් ඔගොල්ලොන්ටම තේරේවි ඇත්ත නැත්ත ! තුම්බෙලිදුරගේ, බාලදුරගේ, පට්ටදුරගේ , මහාදුරගේ, අගම්පොඩිදුරගේ.. මේ ඔක්කෝම සලාගම නම්. නමුත්, අගම්පොඩිදුරගේ, මහාදුරගේ වැනි නම් වහුම්පුර අයගෙත් තිබිලා මට හම්බුනා..! (Mix වීම නිසා වෙන්න ඇති. රත්නපුර කෑගල්ලේ සලාගම වහුම්පුර mix වෙලා ඉන්නව) බලපිටියේ ඈයො ඒ නිසා මෙ ගැන විවෘත මනසකින් හොදට සොයලා බලන්න. බලපිටියේ මේ නම් නැහැ කියන එකේ තේරුම සලාගම දුරගේ අය නැහෑ කියන එක නම් නෙවේ

දුරගේ යෙදෙන නම් බොහො වශයෙන් වහුම්පුර අයගෙන් දැකගත හැකි වුනද, වෙනත් කුල වලද ඉන්නව මේ දුරගේ ලා..

කොස්ගහනදුරගේ - වහුම්පුර , වලවේ දුරගේ - වහුම්පුර , අල්ලවලදුරගේ - වහුම්පුර, කලංචිදුරගේ - දෙමළ ගැත්තර , අනගියාදුරගේ - දෙමළ ගැත්තර , වතුදුරගේ - කරාව, මලවිදුරගේ - දුරාව, අලුත්දුරගේ - හුණු කුලය.. etc.

07) ගෙදර - ගොඩක් අය හිතන් ඉන්නවා මේ ගෙදර කිව්වම ගොඩක් අඩු කුල අයයි කියලා. අපෝ එහෙම එකක් නෑ.. සෑම කුලයකම පාහේ පොදුවේ ගෙදර' නම් දැකගන්න පුලුවන්. ගොඩක් කුරුණෑගල, මාතලේ, නුවර පැත්තේ ගොවි අයගේ නම් වලට මේ ගෙදර කොටස සම්බන්ධයි. ගොවිගම නොවන වෙනත් කුල වල අයටත් ගෙදර කෑල්ල එනව..

හංගෙඩිගෙදර - විශ්වකර්ම (නවන්දන්න) කුලය, අබරනගෙදර - නවන්දන්න , අපුල්ලන ගෙදර - රඳා , මනුවීර වික්‍රමගෙදර - නවන්දන්න , ශ්‍රී රන්දෙනි ගෙදර - නවන්දන්න , ඇලගහවත්තේගෙදර - වහුම්පුර , නම්බිලිදේපොල ගෙදර - දුරාව , කොස්ගහ අරාවෙ ගෙදර - බෙරවා , බෝඹුගල ගෙදර - වහුම්පුර , මැදවැව ගෙදර - බත්ගම , නාගහලන්දෙ ගෙදර - රඳා , රන්හලු විදානෙගෙදර - රඳා , කසාවත්ගෙදර - දුර / Duraya caste (පන්න) කුලය , ගේට්ටුවත්තේගෙදර - නවන්දන්නා , යටාවේ ගෙදර - ගොවිගම , දොර ලියද්දේ ගෙදර - ගොවිගම, බද්දේගෙදර - ගොවිගම , කපුගෙදර - ගොවිගම , මහ ගෙදර - ගොවිගම, පල්කුඹුරෙගෙදර - වහුම්පුර ,

08) පට්ටිනි වසම් - හින්න , හේවාවසම් - දුරාව

09) මලවර ආරච්චිගේ - දුරාව , මල්ලිකාරච්චිගේ - ගොවිගම , මල්ලවාරච්චිගේ - ගොවිගම

10) කුමාරගේ - ගොවිගම සහ දුරාව යන කුල 2 අතරේම පවතී...

11) පෙඩිගේ සහ පේඩිගේ -

රංකොත් පෙඩිගේ - බත්ගම, හුරතල් පෙඩිගේ - බත්ගම, ගලබොඩ යෝධ පේඩිගේ - දුර (පන්න) කුලය , ගිනිහලු පේඩිගේ - රඳා , විජේරත්න පේඩිගේ - රඳා , ජාලත් පෙඩිගේ - දුර (පන්න) කුලය , දේවපස පෙඩිගේ - දුර (පන්න) කුලය , විජයලත් පෙඩිගේ - බත්ගම

පෙඩිගේ යන්නත්, පේඩිගේ යන්නත් ඉංග්රීසිගෙන් ලිවීමේදී දෙකම Pedige යනුවෙන් ලිවීම නිසා ඇතැම් අවස්තාවලදී හදුනා ගැනීමද අසීරු වේ. පෙඩිගේ සහ පේඩිගේ යන්න රඳා , පදු , පන්න කුල වලට ආවේණික නමකි.

12) වෙදමුණි නිල්වලගේ - ගොවිගම නමක්..

13) ගුරුගේ -

අතුරලිය ගුරුගේ - කරාව , කොග්ගල ගුරුගේ - දුරාව , අඹාන ගුරුගේ - ගොවිගම , පල්ලිය ගුරුගේ - ගොවිගම , පරණ පල්ලිය ගුරුගේ - දුරාව

14) ගාර්ඩිය පුංචි හේවගේ - කරාව, පුංචි හේවගේ - කරාව, ලොකු ගම් හේවගේ - කරාව , ගාර්ඩිය ලොකු හේවගේ - ගොවිගම

15) තන්ත්‍රිගේ -

මුතු තන්ත්‍රිගේ - කරාව, බාලතන්ත්රිගේ - කරාව, පේලි තන්ත්‍රිගේ - ගොවිගම, මලෙවි තන්ත්‍රිගේ - ගොවිගම , පට්ටතන්ත්රිගේ - ගොවිගම.

දුරාවේ නම්ද තන්තිරිගේ සහ තන්ත්‍රිගේ යනුවෙන් පටන් ගන්න ඒවා ඇත.

16) ගෝපීනුවල විතානගේ - කරාව, බෙන්තර විතානගේ - ගොවිගම , පිටබැද්දර විතානගේ - ගොවිගම, වල්පිට විතානගේ - කරාව

17) සීක්කුගේ (seekkuge) - හින්න, but

කපු සීක්කුගේ - කරාව

18) Panikkalage = දුරාව , panikkilage or panikkiyalage = බෙරවා caste

19) පට්ට මෙස්ත්‍රිගේ - දුරාව, වටු මෙස්ත්‍රිගේ / Vatu mesthrige - දුරාව, වඩු මෙස්ත්‍රිගේ / Wadu mesthrige - කරාව

20) ගුරුන්නැහේලාගේ - පොදුවේ මේ නාම කාණ්ඩය බහුල වශයෙන් නැකැති (බෙරවා), නවන්දන්න, කරාව සහ ගොවිගම අයගේ නම් ඉදිරියට යෙදේ..

21) "වලිමුණිගේ" - සලාගම සහ වහුම්පුර ප්‍රජාව අතර දැකගත හැකිය

22) වරාඋන දූරයලාගේ - දුරාව, මුතුගල්පෙඩි දූරයලාගේ - බත්ගම , කිරියාමාරු දූරයලාගේ - බත්ගම , රන්හොටි දූරයලාගේ - දුරාව ,

23) අලගිය වඩු = කරාව , අලගියහන්දි = සලාගම , අලගිය හකුරු = වහුම්පුර (දේව)

24) ගීගනගේ = කරාව, ගී කියනගේ = දුරාව

, ලංකා ගීකියනගේ - දුරාව

25) වර්ණකුලසූරිය - කරාව, වර්ණකුල = සලාගම

26) කුමාරප්පෙරුමගේ = දුරාව , සෙල්ලප්පෙරුමගේ = කරාව , තෝරියප්පෙරුමගේ = ගොවිගම

27) අනගිපුර = දෙමල ගැත්තර , කිරියාපුර = හුණු කුලයේ

28) දොඹගහ පතිරගේ = කරාව,

පතිරගේ නම යෙදෙන කරාවේ නම්ද, ගොවිගම නම්ද ඇත..

29) පට්ටිනිගේ = දුරාව

30) විජමුණි = සලාගම, විජයමුණි දේව - වහුම්පුර (දේව) , විජයමුණි දේවගේ - වහුම්පුර (දේව)

31) ආරච්චිගේ නම ඇතුලත් විවිධ කුල නාම..

ජයකොඩි ආරච්චිගේ = බඩහැල (කුඹල්) ,

තබ්බෝව ආරච්චිගේ = නවන්දන්නා,

එඩිනප්පුලි ආරච්චිගේ = රඳා ,

සෙල්ලප්පුලි ආරච්චිගේ = දුරාව,

පොන්නප්පෙරුම ආරච්චිගේ = ගොවිගම,

සිංගක්කුලිය ආරච්චිගේ = ගොවිගම,

මෝදර ආරච්චිගේ = නවන්දන්නා,

රාමවික්රමගම ආරච්චිගේ = දුර (පන්න),

වීරමුණ්ඩ ආරච්චිගේ = කරාව ,

සෙංකොණ්ඩ ආරච්චිගේ = ගොවිගම,

දලුගොඩ ආරච්චිගේ = දුරාව.

ගොඩක් අය හිතනවා ආරච්චිගේ මුදියන්සේලාගේ තිබ්බ පමණින් ඔක්කොම ගොවි කියලා. නෑ ඒක වැරදියි. ආරච්චි, මුදියන්සේලාගේ නම් යෙදෙන අයගෙන් වැඩිපිරිස ගොවිගම තමයි. නමුත් හැමෝම ගොවිගම නෙවෙයි. මොකද පොදුවේ වෙනත් කුලවලටත් ආරච්චි, මුදලි, මුහන්දිරම් තනතුරු පට්ටම් ලැබිලා තියෙනව. ඉතිං නමකට මුදියන්සේ කෑල්ලක් තිබුන පලියෙන් එහෙම කියන්න බෑ...

සමගර ගම්මාන මුල් කරගෙනත් පෙලපත් නාම හැදිලා තියෙනවා.. අපි දැන් බලමු.

දඩල්ලගේ - සලාගම , රත්ගමගේ - සලාගම , හලාවතගේ - කරාව , මොරටුවගේ - කරාව , රයිගමගේ - ගොවිගම , අහංගමගේ - දුරාව , හබරාදූවෙගේ - දුරාව , ඉඳුරුවගේ - සලාගම , ගාල්ලගේ - දුරාව , ගිංතොටගේ - කරාව , මාතරගේ - දුරාව , මෝදරගේ - දුරාව

මම මේ කියපුවා අතරේ කියපු නැති කරුණු ගොඩක් තියෙනවා.. අපේ අයගේ පුරුද්දක් තමයි යමක් දිහා දැක්ක පලියට උඩින් පල්ලෙන් බලලා තිරණ ගන්න එක. කුල නිර්ණය කෙතරම් සංකීර්ණ කටයුත්තක්ද කියන දේ විතරයි මට ඔයාලට මේක හරහා තේරුම් කරන්න උවමනා වුනේ..ඒකට බලන්න ඕනා කාරණා බොහෝයි. නමේ සියුම් තැනක් හෝ වචනයක් ඇති කෙනෙකුගේ අනන්‍යතාව වෙනස් වන්න. මේක බැලුවහම හෝ මේ ගැන යම්තාක් දුරකට පැහැදිලි අවබෝධයක් ඔයාලට ගන්න පුලුවන් කියල මම විස්වාස කරනව.. කවුරු හරි අහන්න පුලුවන් එකම පෙලපත් නාමෙ කුල 2ක තියෙන්නෙ කොහොමද කියලා. ඒකට හේතුකාරණා ගොඩක් තියෙන්න පුලුවන්. ප්‍රධාන වශයෙන්ම බින්න විවාහ, කුල දෙවර්ගයක් අතරේ මිශ්‍ර විවාහ වලින් තවත් කෙනෙකුගේ නමක කොටසක් තවත් පිරිසකට යන්න පුලුවන්. විශේෂයෙන් අඩු කුල පිරිමි ඉහල කුල කාන්තාවන් හා විවාහ වී ඔවුන්ගේ නම් යොදාගෙන තිබෙනව, ඒ වගේම තමයි සමහරු නම් වල කොටස් හලලා තියෙනව, සමහරු මුල් නම වෙනස් නොකරම කුලය මාරු කරලා තමන්ගෙ අනන්‍යතාවය සඟවාගෙන තියෙනව, පහල කුල වල අය ඉහල කුල අයගෙ පෙලපත් නාම, වාසගම් ආදිය සොරා ගෙන තිබෙනව,.. මේ වාගේ හේතු ගොඩක් බලපාලා තියෙනව ඕකට. අතීතය විමර්ශනය කරන්නේ නම් සොයාගන්ඩ පුලුවන්..

සැමගේ දැනුම වෙනුවෙන් පල කරේ.

සටහන සහ කතෘ අයිතිය Anuru De Silva II

උපුටා ගන්නේ නම් කතෘ අයිතිය සුරකින මෙන් ඉල්ලා සිටිමි. ස්තූතියි..

source https://www.facebook.com/110141310531977/photos/a.122100926002682/455061079373330/?type=3&mibextid=xfxF2i&rdid=brElqzwtWZznqFfC&share_url=https://www.facebook.com/share/Vd75i79MZqx8saBG/?mibextid=xfxF2i

[QUOTE="Honey Bunch, post: 30040012, member: 569484"] 06) දුරගේ - ගොඩක් අය හිතන් ඉන්නවා සලාගම අයට ගේ' නම් නැහැ, දුරගේ නම් එන්නේ නැහැයි කියලා. ඒ කතාව නම් සම්පූර්ණ වැරදියි! බලපිටියෙන් ඔබ්බට රටේ ජීවත්වෙන සලාගම අපේ වංශයේ අය ගැන හෙව්වොතින් ඔගොල්ලොන්ටම තේරේවි ඇත්ත නැත්ත ! තුම්බෙලිදුරගේ, බාලදුරගේ, පට්ටදුරගේ , මහාදුරගේ, අගම්පොඩිදුරගේ.. මේ ඔක්කෝම සලාගම නම්. නමුත්, අගම්පොඩිදුරගේ, මහාදුරගේ වැනි නම් වහුම්පුර අයගෙත් තිබිලා මට හම්බුනා..! (Mix වීම නිසා වෙන්න ඇති. රත්නපුර කෑගල්ලේ සලාගම වහුම්පුර mix වෙලා ඉන්නව) බලපිටියේ ඈයො ඒ නිසා මෙ ගැන විවෘත මනසකින් හොදට සොයලා බලන්න. බලපිටියේ මේ නම් නැහැ කියන එකේ තේරුම සලාගම දුරගේ අය නැහෑ කියන එක නම් නෙවේ [IMG alt="🙂"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t4c/1/16/1f642.png[/IMG] දුරගේ යෙදෙන නම් බොහො වශයෙන් වහුම්පුර අයගෙන් දැකගත හැකි වුනද, වෙනත් කුල වලද ඉන්නව මේ දුරගේ ලා.. කොස්ගහනදුරගේ - වහුම්පුර , වලවේ දුරගේ - වහුම්පුර , අල්ලවලදුරගේ - වහුම්පුර, කලංචිදුරගේ - දෙමළ ගැත්තර , අනගියාදුරගේ - දෙමළ ගැත්තර , වතුදුරගේ - කරාව, මලවිදුරගේ - දුරාව, අලුත්දුරගේ - හුණු කුලය.. etc. 07) ගෙදර - ගොඩක් අය හිතන් ඉන්නවා මේ ගෙදර කිව්වම ගොඩක් අඩු කුල අයයි කියලා. අපෝ එහෙම එකක් නෑ.. සෑම කුලයකම පාහේ පොදුවේ ගෙදර' නම් දැකගන්න පුලුවන්. ගොඩක් කුරුණෑගල, මාතලේ, නුවර පැත්තේ ගොවි අයගේ නම් වලට මේ ගෙදර කොටස සම්බන්ධයි. ගොවිගම නොවන වෙනත් කුල වල අයටත් ගෙදර කෑල්ල එනව.. හංගෙඩිගෙදර - විශ්වකර්ම (නවන්දන්න) කුලය, අබරනගෙදර - නවන්දන්න , අපුල්ලන ගෙදර - රඳා , මනුවීර වික්‍රමගෙදර - නවන්දන්න , ශ්‍රී රන්දෙනි ගෙදර - නවන්දන්න , ඇලගහවත්තේගෙදර - වහුම්පුර , නම්බිලිදේපොල ගෙදර - දුරාව , කොස්ගහ අරාවෙ ගෙදර - බෙරවා , බෝඹුගල ගෙදර - වහුම්පුර , මැදවැව ගෙදර - බත්ගම , නාගහලන්දෙ ගෙදර - රඳා , රන්හලු විදානෙගෙදර - රඳා , කසාවත්ගෙදර - දුර / Duraya caste (පන්න) කුලය , ගේට්ටුවත්තේගෙදර - නවන්දන්නා , යටාවේ ගෙදර - ගොවිගම , දොර ලියද්දේ ගෙදර - ගොවිගම, බද්දේගෙදර - ගොවිගම , කපුගෙදර - ගොවිගම , මහ ගෙදර - ගොවිගම, පල්කුඹුරෙගෙදර - වහුම්පුර , 08) පට්ටිනි වසම් - හින්න , හේවාවසම් - දුරාව 09) මලවර ආරච්චිගේ - දුරාව , මල්ලිකාරච්චිගේ - ගොවිගම , මල්ලවාරච්චිගේ - ගොවිගම 10) කුමාරගේ - ගොවිගම සහ දුරාව යන කුල 2 අතරේම පවතී... 11) පෙඩිගේ සහ පේඩිගේ - රංකොත් පෙඩිගේ - බත්ගම, හුරතල් පෙඩිගේ - බත්ගම, ගලබොඩ යෝධ පේඩිගේ - දුර (පන්න) කුලය , ගිනිහලු පේඩිගේ - රඳා , විජේරත්න පේඩිගේ - රඳා , ජාලත් පෙඩිගේ - දුර (පන්න) කුලය , දේවපස පෙඩිගේ - දුර (පන්න) කුලය , විජයලත් පෙඩිගේ - බත්ගම පෙඩිගේ යන්නත්, පේඩිගේ යන්නත් ඉංග්රීසිගෙන් ලිවීමේදී දෙකම Pedige යනුවෙන් ලිවීම නිසා ඇතැම් අවස්තාවලදී හදුනා ගැනීමද අසීරු වේ. පෙඩිගේ සහ පේඩිගේ යන්න රඳා , පදු , පන්න කුල වලට ආවේණික නමකි. 12) වෙදමුණි නිල්වලගේ - ගොවිගම නමක්.. 13) ගුරුගේ - අතුරලිය ගුරුගේ - කරාව , කොග්ගල ගුරුගේ - දුරාව , අඹාන ගුරුගේ - ගොවිගම , පල්ලිය ගුරුගේ - ගොවිගම , පරණ පල්ලිය ගුරුගේ - දුරාව 14) ගාර්ඩිය පුංචි හේවගේ - කරාව, පුංචි හේවගේ - කරාව, ලොකු ගම් හේවගේ - කරාව , ගාර්ඩිය ලොකු හේවගේ - ගොවිගම 15) තන්ත්‍රිගේ - මුතු තන්ත්‍රිගේ - කරාව, බාලතන්ත්රිගේ - කරාව, පේලි තන්ත්‍රිගේ - ගොවිගම, මලෙවි තන්ත්‍රිගේ - ගොවිගම , පට්ටතන්ත්රිගේ - ගොවිගම. දුරාවේ නම්ද තන්තිරිගේ සහ තන්ත්‍රිගේ යනුවෙන් පටන් ගන්න ඒවා ඇත. 16) ගෝපීනුවල විතානගේ - කරාව, බෙන්තර විතානගේ - ගොවිගම , පිටබැද්දර විතානගේ - ගොවිගම, වල්පිට විතානගේ - කරාව 17) සීක්කුගේ (seekkuge) - හින්න, but කපු සීක්කුගේ - කරාව 18) Panikkalage = දුරාව , panikkilage or panikkiyalage = බෙරවා caste 19) පට්ට මෙස්ත්‍රිගේ - දුරාව, වටු මෙස්ත්‍රිගේ / Vatu mesthrige - දුරාව, වඩු මෙස්ත්‍රිගේ / Wadu mesthrige - කරාව 20) ගුරුන්නැහේලාගේ - පොදුවේ මේ නාම කාණ්ඩය බහුල වශයෙන් නැකැති (බෙරවා), නවන්දන්න, කරාව සහ ගොවිගම අයගේ නම් ඉදිරියට යෙදේ.. 21) "වලිමුණිගේ" - සලාගම සහ වහුම්පුර ප්‍රජාව අතර දැකගත හැකිය 22) වරාඋන දූරයලාගේ - දුරාව, මුතුගල්පෙඩි දූරයලාගේ - බත්ගම , කිරියාමාරු දූරයලාගේ - බත්ගම , රන්හොටි දූරයලාගේ - දුරාව , 23) අලගිය වඩු = කරාව , අලගියහන්දි = සලාගම , අලගිය හකුරු = වහුම්පුර (දේව) 24) ගීගනගේ = කරාව, ගී කියනගේ = දුරාව , ලංකා ගීකියනගේ - දුරාව 25) වර්ණකුලසූරිය - කරාව, වර්ණකුල = සලාගම 26) කුමාරප්පෙරුමගේ = දුරාව , සෙල්ලප්පෙරුමගේ = කරාව , තෝරියප්පෙරුමගේ = ගොවිගම 27) අනගිපුර = දෙමල ගැත්තර , කිරියාපුර = හුණු කුලයේ 28) දොඹගහ පතිරගේ = කරාව, පතිරගේ නම යෙදෙන කරාවේ නම්ද, ගොවිගම නම්ද ඇත.. 29) පට්ටිනිගේ = දුරාව 30) විජමුණි = සලාගම, විජයමුණි දේව - වහුම්පුර (දේව) , විජයමුණි දේවගේ - වහුම්පුර (දේව) 31) ආරච්චිගේ නම ඇතුලත් විවිධ කුල නාම.. ජයකොඩි ආරච්චිගේ = බඩහැල (කුඹල්) , තබ්බෝව ආරච්චිගේ = නවන්දන්නා, එඩිනප්පුලි ආරච්චිගේ = රඳා , සෙල්ලප්පුලි ආරච්චිගේ = දුරාව, පොන්නප්පෙරුම ආරච්චිගේ = ගොවිගම, සිංගක්කුලිය ආරච්චිගේ = ගොවිගම, මෝදර ආරච්චිගේ = නවන්දන්නා, රාමවික්රමගම ආරච්චිගේ = දුර (පන්න), වීරමුණ්ඩ ආරච්චිගේ = කරාව , සෙංකොණ්ඩ ආරච්චිගේ = ගොවිගම, දලුගොඩ ආරච්චිගේ = දුරාව. ගොඩක් අය හිතනවා ආරච්චිගේ මුදියන්සේලාගේ තිබ්බ පමණින් ඔක්කොම ගොවි කියලා. නෑ ඒක වැරදියි. ආරච්චි, මුදියන්සේලාගේ නම් යෙදෙන අයගෙන් වැඩිපිරිස ගොවිගම තමයි. නමුත් හැමෝම ගොවිගම නෙවෙයි. මොකද පොදුවේ වෙනත් කුලවලටත් ආරච්චි, මුදලි, මුහන්දිරම් තනතුරු පට්ටම් ලැබිලා තියෙනව. ඉතිං නමකට මුදියන්සේ කෑල්ලක් තිබුන පලියෙන් එහෙම කියන්න බෑ... සමගර ගම්මාන මුල් කරගෙනත් පෙලපත් නාම හැදිලා තියෙනවා.. අපි දැන් බලමු. දඩල්ලගේ - සලාගම , රත්ගමගේ - සලාගම , හලාවතගේ - කරාව , මොරටුවගේ - කරාව , රයිගමගේ - ගොවිගම , අහංගමගේ - දුරාව , හබරාදූවෙගේ - දුරාව , ඉඳුරුවගේ - සලාගම , ගාල්ලගේ - දුරාව , ගිංතොටගේ - කරාව , මාතරගේ - දුරාව , මෝදරගේ - දුරාව මම මේ කියපුවා අතරේ කියපු නැති කරුණු ගොඩක් තියෙනවා.. අපේ අයගේ පුරුද්දක් තමයි යමක් දිහා දැක්ක පලියට උඩින් පල්ලෙන් බලලා තිරණ ගන්න එක. කුල නිර්ණය කෙතරම් සංකීර්ණ කටයුත්තක්ද කියන දේ විතරයි මට ඔයාලට මේක හරහා තේරුම් කරන්න උවමනා වුනේ..ඒකට බලන්න ඕනා කාරණා බොහෝයි. නමේ සියුම් තැනක් හෝ වචනයක් ඇති කෙනෙකුගේ අනන්‍යතාව වෙනස් වන්න. මේක බැලුවහම හෝ මේ ගැන යම්තාක් දුරකට පැහැදිලි අවබෝධයක් ඔයාලට ගන්න පුලුවන් කියල මම විස්වාස කරනව.. කවුරු හරි අහන්න පුලුවන් එකම පෙලපත් නාමෙ කුල 2ක තියෙන්නෙ කොහොමද කියලා. ඒකට හේතුකාරණා ගොඩක් තියෙන්න පුලුවන්. ප්‍රධාන වශයෙන්ම බින්න විවාහ, කුල දෙවර්ගයක් අතරේ මිශ්‍ර විවාහ වලින් තවත් කෙනෙකුගේ නමක කොටසක් තවත් පිරිසකට යන්න පුලුවන්. විශේෂයෙන් අඩු කුල පිරිමි ඉහල කුල කාන්තාවන් හා විවාහ වී ඔවුන්ගේ නම් යොදාගෙන තිබෙනව, ඒ වගේම තමයි සමහරු නම් වල කොටස් හලලා තියෙනව, සමහරු මුල් නම වෙනස් නොකරම කුලය මාරු කරලා තමන්ගෙ අනන්‍යතාවය සඟවාගෙන තියෙනව, පහල කුල වල අය ඉහල කුල අයගෙ පෙලපත් නාම, වාසගම් ආදිය සොරා ගෙන තිබෙනව,.. මේ වාගේ හේතු ගොඩක් බලපාලා තියෙනව ඕකට. අතීතය විමර්ශනය කරන්නේ නම් සොයාගන්ඩ පුලුවන්.. සැමගේ දැනුම වෙනුවෙන් පල කරේ. සටහන සහ කතෘ අයිතිය Anuru De Silva II උපුටා ගන්නේ නම් කතෘ අයිතිය සුරකින මෙන් ඉල්ලා සිටිමි. ස්තූතියි..[IMG alt="👏"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tfe/1/16/1f44f.png[/IMG] source [URL]https://www.facebook.com/110141310531977/photos/a.122100926002682/455061079373330/?type=3&mibextid=xfxF2i&rdid=brElqzwtWZznqFfC&share_url=https%3A%2F%2Fwww.facebook.com%2Fshare%2FVd75i79MZqx8saBG%2F%3Fmibextid%3DxfxF2i[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom