Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එකම ලේ සදහා මගේ පූර්ණ සහයෝගය....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එකම ලේ සදහා මගේ පූර්ණ සහයෝගය....

[FONT=&quot]එකම ලේ[/FONT][FONT=&quot] සදහා මගේ පූර්ණ සහයෝගය....

[/FONT]

[FONT=&quot]

එකම ලේ[/FONT][FONT=&quot] ගැන ද පුංචිම පුංචි සටහනක් හෝ තැබිය යුතු යැයි සිතමි.... මොහොමඞ්ලා වුවද හොඳ වැඩක් කරන විට එය අගය කිරීමට අප කුහක විය යුතු නැත... එකම ලේ සඳහා පෙරමුණ ගෙන ඇත්තේ මුස්ලිම් ජාතිකයින් බව නොරහසකි... නොබොදෝ පැවති එකම ලේ විරෝධතාවයේ දී එය මනාව ඔප්පු විය....[/FONT]

[FONT=&quot]ලෝගුවෙන් මුලූ ඇගම වසාගත් මුස්ලිම් කාන්තාවන් අපේ [FONT=&quot]ඇගේ[/FONT] දුවන්නේත් සෑම කාන්තාවන්ගේම [FONT=&quot]ඇගේ[/FONT] දුවන ලේ බවත්[/FONT], [FONT=&quot]ඒ අනුව තමන්ටද ඒ නිදහස හිමි විය යුතු බවත් බෝඞ් එල්ලාගෙන ප්‍රසිද්ධියේ ඉල්ලා සිටියාහ... ඒ අනුව නොබෝ දිනකින්ම ඇයට තමන් කැමති විලාසිතාවක් කිරීමට නිදහස හිමිවනු ඇත. ගීතයක් මිමිණීමටත්[/FONT], [FONT=&quot]අවශ්‍ය නම් නැටුමක් නටා හෝ පෙන්වීමට ඇයට හැකි වනු ඇත. තව දුරටත් ඉස්ලාම් කාන්තාව යනු පුරුෂයන්ගේ මනදොළ සපුරන කෙළි භාණ්ඩයක්වත්[/FONT], [FONT=&quot]දරුවන් වදන යන්ත්රයක්වත් නොවී නිදහසේ හුස්ම ගන්නවා ඇත. තවදුරටත් ආගමේ නාමයෙන් බැද තබන ලද[/FONT], [FONT=&quot]පැකින් කරන ලද නමට පමණක් මනුෂ්‍ය ආත්මයක් ලැබූ කෙනෙක් නොවනු ඇත. ඇයට අවශ්‍ය නම් තම හිතගත් පේ‍්‍රමවන්තයා අන්යාගමිකයෙක් වුවද ඔහු හා විවාහ වී තමන්ට කැමති ලෙස ජීවත් විය හැකි වනු ඇත.... තවදුරටත් ඇයව සොයා ගොස් කෙහෙවල්ලෙන් අල්ලාගෙන පල්ලියට ඇදගෙන ගොස් අඩන්තේට්ටම් නොකරනු ඇත... එලෙසම ඇය විවාහ කරගත් තරුණයාට ද ඉස්ලාම් දහම වැළද ගන්නා ලෙස තර්ජනය නොකරනු ඇත... මන්ද යත් හැම එකාලගේම [FONT=&quot]ඇගේ[/FONT] දුවන්නේ එකම ලේ ය.... ඒ අනුව ඉස්ලාම් දහම වෙනුවෙන් පෙනී සිටින නායකයින්[/FONT], [FONT=&quot]ආගමික නායකයින් ඇයගේ එම අහිංසක ඉල්ලීමට සවන් දී විප්ලවීය වෙනසක් සිදු කරනු දැකීම සිත පී‍්‍රතියෙන් උතුරා යන කරුණකි....[/FONT]

[FONT=&quot]බුදුන් වහන්සේ වසල සූත්‍රයේ දී දේශනා කරන ලද්දේ [/FONT]”[FONT=&quot]මිනිහෙක් වසලයෙකු හෝ බමුණෙකු වන්නේ උපතින් නොව ඔහු කි‍්‍රයාකරන ආකාරය අනුවය[/FONT]” [FONT=&quot]කියා ය.... එය දේශනා කරන ලද්දේ ද මීට අවුරුදු [/FONT]2500[FONT=&quot] කට ඉහත දී ය... ඒ අනුව යමින් කුරානයේ මොන ඉගැන්වීම් තිබුණ ද ලංකාවේ ඉස්ලාමිකයා ද හැම මනුෂ්‍යයෙකුගේම [FONT=&quot]ඇගේ[/FONT] දුවන්නේ එකම ලේ බවට පළමු වරට ඔවුන්ම පිළිගෙන ඇත... ඒ අනුව මින් මතුවට කුරානයේ ඉගැන්වීම් අනුව අන්‍යාගමිකයා මිථ්යාදෘෂ්ටිකයෙන් ලෙස සලකා ඔහුව ලොවින් තුරන් කිරීමට යැයි සිතා කටයුතු නොකරනු ඇත... වද බෙහෙත්[/FONT], [FONT=&quot]බෙලි කැපිලි ආදිය මින් ඉදිරියට ලංකාවට වලංගු නැති කරුණු කාරණා වේ.... ආක්‍රමණය හා ව්‍යාප්තවාදය කියන වචනය මින් මතුවට ලාංකික මුසල්මානුවා තුට්ටුවකටවත් ගණන් නොගන්නේ මේ හැම දේකටම වඩා මිනිසාගේ [FONT=&quot]ඇගේ[/FONT] දුවන ලේ වල සමානත්මතාවය ගැන ඔවුන්ම අවබෝධ කරගෙන ඇති නිසාය....[/FONT]

[FONT=&quot]ලංකාවේ මුසල්මානුව මුලූ ලෝකෙම මුසල්මානුවන්ට ආදර්ශයක් සපයන තත්වයකට නොබෝ දිනකම පත්වනු ඇත.... මානව හිමිකම් සංවිධාන මානව අයිතීන් රැකීමේ නිදර්ශකයක් ලෙස ලංකාවේ මුසල්මානුවා ඔසවා තබනු ඇත... එය ලාංකිකයින් ලෙස අපට ද ආඩම්බරයකි.... අන්‍යාගමිකයෙක්ව ඝාතනය කරනවා තියා සුන්නි - ෂියා ගැටුමක් වුවද ඉදිරියේ දී අපිට දකින්න වෙන්නේ චිත්‍රපටියකින් පමණක් වනු ඇත.... ඒ අනුව මුස්ලිම් අන්තවාදයට ඇණ ගැසීමට මුස්ලිම් බහුතරයකගේ කැමැත්ත ලැබී ඇත්තේ එකම ලේ කියන මානුෂිය වැකිය හරහාය...[/FONT]

[FONT=&quot]ඉතිං මං මගේ පූර්ණ සහයෝගය එකම ලේ [/FONT][FONT=&quot]සදහා ලබා දෙන්නෙමි.... මින් ඉදිරියටත් පොත් ගණන් වුවද ඒ සදහා ලියා පළ කිරීමට සූදානම් ය... මන්ද යත් මොහොමඞ්ලාට නොපෙනන ඇත්ත ලිපියේ මා පවසා සිටි පරිදිම ගැහැණියක් පිරිමියෙක් ලිංගික සංවාසයේ යෙදීමෙන් ලැබෙන මිනිස් දරුවාට ආගමේ ලේබලය අලවනුයේ මිනිසා මිස දෙවියා නොවේය.. ඒ කියන්නේ හැමෝටම ඇත්තේ එකම ලේ ය.... මුසල්මානුවා බෝඞ් එල්ලාගෙන කියන්නේ ද ඒ දෙයම නොවේ ද[/FONT]? [FONT=&quot]ඉතිං මම ජාතිවාදියෙක් ද[/FONT]? [FONT=&quot]ආගම්වාදියෙක් ද[/FONT]? [FONT=&quot]මොහොමඞ්ලාම එය තීරණය කරන්නේ නම් වඩා හොදය...[/FONT]

[QUOTE="Pathfinder_A2Z, post: 20562196, member: 558124"] [b]එකම ලේ සදහා මගේ පූර්ණ සහයෝගය....[/b] [CENTER][SIZE=7][B][COLOR=red][FONT="]එකම ලේ[/FONT][/COLOR][/B][B][FONT="] [COLOR=#0070C0]සදහා මගේ පූර්ණ සහයෝගය.... [/COLOR][/FONT][/B][/SIZE][/CENTER] [CENTER][IMG]https://s6.postimg.org/v0xijd141/3972_n0pg47.jpg[/IMG] [/CENTER] [SIZE=5][B][COLOR=red][FONT="] එකම ලේ[/FONT][/COLOR][/B][B][FONT="] ගැන ද පුංචිම පුංචි සටහනක් හෝ තැබිය යුතු යැයි සිතමි.... මොහොමඞ්ලා වුවද හොඳ වැඩක් කරන විට එය අගය කිරීමට අප කුහක විය යුතු නැත... [COLOR=red]එකම ලේ[/COLOR] සඳහා පෙරමුණ ගෙන ඇත්තේ මුස්ලිම් ජාතිකයින් බව නොරහසකි... නොබොදෝ පැවති එකම ලේ විරෝධතාවයේ දී එය මනාව ඔප්පු විය....[/FONT][/B][/SIZE] [SIZE=5][B][FONT="]ලෝගුවෙන් මුලූ ඇගම වසාගත් මුස්ලිම් කාන්තාවන් අපේ [FONT="]ඇගේ[/FONT] දුවන්නේත් සෑම කාන්තාවන්ගේම [FONT="]ඇගේ[/FONT] දුවන ලේ බවත්[/FONT], [/B][B][FONT="]ඒ අනුව තමන්ටද ඒ නිදහස හිමි විය යුතු බවත් බෝඞ් එල්ලාගෙන ප්‍රසිද්ධියේ ඉල්ලා සිටියාහ... ඒ අනුව නොබෝ දිනකින්ම ඇයට තමන් කැමති විලාසිතාවක් කිරීමට නිදහස හිමිවනු ඇත. ගීතයක් මිමිණීමටත්[/FONT], [/B][B][FONT="]අවශ්‍ය නම් නැටුමක් නටා හෝ පෙන්වීමට ඇයට හැකි වනු ඇත. තව දුරටත් ඉස්ලාම් කාන්තාව යනු පුරුෂයන්ගේ මනදොළ සපුරන කෙළි භාණ්ඩයක්වත්[/FONT], [/B][B][FONT="]දරුවන් වදන යන්ත්රයක්වත් නොවී නිදහසේ හුස්ම ගන්නවා ඇත. තවදුරටත් ආගමේ නාමයෙන් බැද තබන ලද[/FONT], [/B][B][FONT="]පැකින් කරන ලද නමට පමණක් මනුෂ්‍ය ආත්මයක් ලැබූ කෙනෙක් නොවනු ඇත. ඇයට අවශ්‍ය නම් තම හිතගත් පේ‍්‍රමවන්තයා අන්යාගමිකයෙක් වුවද ඔහු හා විවාහ වී තමන්ට කැමති ලෙස ජීවත් විය හැකි වනු ඇත.... තවදුරටත් ඇයව සොයා ගොස් කෙහෙවල්ලෙන් අල්ලාගෙන පල්ලියට ඇදගෙන ගොස් අඩන්තේට්ටම් නොකරනු ඇත... එලෙසම ඇය විවාහ කරගත් තරුණයාට ද ඉස්ලාම් දහම වැළද ගන්නා ලෙස තර්ජනය නොකරනු ඇත... මන්ද යත් හැම එකාලගේම [FONT="]ඇගේ[/FONT] දුවන්නේ [COLOR=red]එකම ලේ[/COLOR] ය.... ඒ අනුව ඉස්ලාම් දහම වෙනුවෙන් පෙනී සිටින නායකයින්[/FONT], [/B][B][FONT="]ආගමික නායකයින් ඇයගේ එම අහිංසක ඉල්ලීමට සවන් දී විප්ලවීය වෙනසක් සිදු කරනු දැකීම සිත පී‍්‍රතියෙන් උතුරා යන කරුණකි....[/FONT][/B][/SIZE] [SIZE=5][B][FONT="]බුදුන් වහන්සේ වසල සූත්‍රයේ දී දේශනා කරන ලද්දේ [/FONT][COLOR=red]”[/COLOR][/B][B][COLOR=red][FONT="]මිනිහෙක් වසලයෙකු හෝ බමුණෙකු වන්නේ උපතින් නොව ඔහු කි‍්‍රයාකරන ආකාරය අනුවය[/FONT][/COLOR][COLOR=red]”[/COLOR] [/B][B][FONT="]කියා ය.... එය දේශනා කරන ලද්දේ ද මීට අවුරුදු [/FONT]2500[/B][B][FONT="] කට ඉහත දී ය... ඒ අනුව යමින් කුරානයේ මොන ඉගැන්වීම් තිබුණ ද ලංකාවේ ඉස්ලාමිකයා ද හැම මනුෂ්‍යයෙකුගේම [FONT="]ඇගේ[/FONT] දුවන්නේ [COLOR=red]එකම ලේ[/COLOR] බවට පළමු වරට ඔවුන්ම පිළිගෙන ඇත... ඒ අනුව මින් මතුවට කුරානයේ ඉගැන්වීම් අනුව අන්‍යාගමිකයා මිථ්යාදෘෂ්ටිකයෙන් ලෙස සලකා ඔහුව ලොවින් තුරන් කිරීමට යැයි සිතා කටයුතු නොකරනු ඇත... වද බෙහෙත්[/FONT], [/B][B][FONT="]බෙලි කැපිලි ආදිය මින් ඉදිරියට ලංකාවට වලංගු නැති කරුණු කාරණා වේ.... ආක්‍රමණය හා ව්‍යාප්තවාදය කියන වචනය මින් මතුවට ලාංකික මුසල්මානුවා තුට්ටුවකටවත් ගණන් නොගන්නේ මේ හැම දේකටම වඩා මිනිසාගේ [FONT="]ඇගේ[/FONT] දුවන ලේ වල සමානත්මතාවය ගැන ඔවුන්ම අවබෝධ කරගෙන ඇති නිසාය....[/FONT][/B][/SIZE] [SIZE=5][B][FONT="]ලංකාවේ මුසල්මානුව මුලූ ලෝකෙම මුසල්මානුවන්ට ආදර්ශයක් සපයන තත්වයකට නොබෝ දිනකම පත්වනු ඇත.... මානව හිමිකම් සංවිධාන මානව අයිතීන් රැකීමේ නිදර්ශකයක් ලෙස ලංකාවේ මුසල්මානුවා ඔසවා තබනු ඇත... එය ලාංකිකයින් ලෙස අපට ද ආඩම්බරයකි.... අන්‍යාගමිකයෙක්ව ඝාතනය කරනවා තියා සුන්නි - ෂියා ගැටුමක් වුවද ඉදිරියේ දී අපිට දකින්න වෙන්නේ චිත්‍රපටියකින් පමණක් වනු ඇත.... ඒ අනුව මුස්ලිම් අන්තවාදයට ඇණ ගැසීමට මුස්ලිම් බහුතරයකගේ කැමැත්ත ලැබී ඇත්තේ [COLOR=red]එකම ලේ[/COLOR] කියන මානුෂිය වැකිය හරහාය...[/FONT][/B][/SIZE] [SIZE=5][B][FONT="]ඉතිං මං මගේ පූර්ණ සහයෝගය [COLOR=red]එකම ලේ [/COLOR][/FONT][/B][B][FONT="]සදහා ලබා දෙන්නෙමි.... මින් ඉදිරියටත් පොත් ගණන් වුවද ඒ සදහා ලියා පළ කිරීමට සූදානම් ය... මන්ද යත් [COLOR=#0070C0]මොහොමඞ්ලාට නොපෙනන ඇත්ත[/COLOR] ලිපියේ මා පවසා සිටි පරිදිම [COLOR=red]ගැහැණියක් පිරිමියෙක් ලිංගික සංවාසයේ යෙදීමෙන් ලැබෙන මිනිස් දරුවාට ආගමේ ලේබලය අලවනුයේ මිනිසා මිස දෙවියා නොවේය.. ඒ කියන්නේ හැමෝටම ඇත්තේ එකම ලේ ය....[/COLOR] මුසල්මානුවා බෝඞ් එල්ලාගෙන කියන්නේ ද ඒ දෙයම නොවේ ද[/FONT]? [/B][B][FONT="]ඉතිං මම ජාතිවාදියෙක් ද[/FONT]? [/B][B][FONT="]ආගම්වාදියෙක් ද[/FONT]? [/B][B][FONT="]මොහොමඞ්ලාම එය තීරණය කරන්නේ නම් වඩා හොදය...[/FONT][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom