Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එකම විදුබිමක පුතේ, දුවේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එකම විදුබිමක පුතේ, දුවේ

එකම විදුබිමක පුතේ, දුවේ

එකම තාත්තාගේ එකම අම්මාගේ දරුවෝ හා සමාන එකම විදුබිමක

දරුවන්ට පොලු මුගුරු අතැතිව රණ්ඩුකර ගත හැකි වූයේ කෙසේද?

ගෙදරක දරුවෝ රණ්ඩු සරුවල් කර ගන්න කොට අම්මලා තාත්තලා කියන්නේ, "රණ්ඩු වෙන්න එපා. අහල පහළ ගෙවල්වලට ඇහෙයි. යහෝදර සහෝදරියෝ රණ්ඩුකර ගන්නවා කියලා අහළ පහළ අය හිනාවෙයි," කියලයි.

තමන්ගේ දරුවන් රණ්ඩු සරුවල් කරගන්නවාට තාත්තලා, අම්මලා අකැමැති වෙන්නේ මේ අපේම දරුවෝ නේද කියන කාරණාව හද පතුලේ තැන්පත්ව තියෙන නිසා.

එකම තාත්තාගේ, එකම අම්මාගේ වුණත් දරුවෝ විවිධාකාර බව අමුතුවෙන් කිව යුතු නැහැ. එක දරුවෙක් කැමැති දෙයට තව දරුවෙක් අකැමැති වන අවස්ථා අනන්තවත් තිබෙනවා. ඒත් ඒක එහෙමයි කියලා අපේකම පසෙක දමා ජීවත් වීමේ හැකියාවක් අපට නැහැ. ඉවසීම කියන ගුණාංගය, බැඳීම කියන දෙය,අවශ්‍ය වන්නේ අන්න එවැනි අවස්ථාවල සමගියෙන්, සහෝදර බැඳීමෙන් ජීවත් වෙන්නටයි.

නිවෙසක් වගේම වූ බැඳීමක් පාසලකත් තිබෙනවා. එකම පාසලේ දරුවෝ එකම සහෝදරත්වයක මිහිර විඳිනවා. පාසලක් වගේම සරසවියක් තුළත් එම බැඳීමේ සෙනෙහස පවතිනවා. ඒ එකම විදුබිමක සිටිනවා යන සිතුවිල්ල හිතේ තිබෙන නිසා.

එහෙත් එවන් වූ සිතුවිලි ඉවතලමින් අද ඇතැම් පාසල් තුළ, සරසවි තුළ, දූ පුතුන්ගේ ක්‍රියා කලාපයන් දෙස බැලීමේදී පිටත සිටන බලන අයට දැනෙන්නේ එකම අම්මාගේ එකම තාත්තාගේ දූ පුතුන් රණ්ඩුකර ගන්නවා වැනි වූ සිදුවීමක්.

ඉල්ලීම් ඉල්ලා ගැනීම වෙනුවෙන් සමාජය තුළ පෙළගැසෙන දූ පුතුන්ට, එකම විදු බිමක් තුළ සමගියෙන් සිටීමට බැරි අයුරු පිළිබඳ සමාජය තුළ ගොඩනැගෙන පිළිකුල සැබැවින්ම හොඳ තත්ත්වයක් නොවෙයි.

එකම විදු බිමක එකට ඉගෙනුම ලබන එකම අම්මාගේ, එකම තාත්තාගේ දූ පුතුන් හා සමාන ලෙසට වූ බැඳීම හමුවේ තවත් සිසුවකුට තවත් සිසුවියකට අත උස්සා පොලු පහරක් ලබාදීමට තරම් එම විදුබිමේම දරුවකුට හැකියාවක් තිබෙද යන ප්රශ්නය සැබැවින්ම සමාජයේ කතා බහට යමක් ඉතිරි කරමින්, අප්‍රසන්න වූ සිදුවීම් මාලාවක කතාවක් බවට පත් කරනවා.

ප්‍රශ්නයක් තිබේ නම් කතා බහකර විස¹ගැනීම වෙනුවෙන් වූ සංකල්පය බැහැර වෙමින් පොලු, මගුරු දක්වා වූ සංස්කෘතියක් විදු බිමක් තුළ ඇතිවූයේ කෙසේද යන ප්රශ්නය හමුවේ සමාජයේ බොහෝ තාත්තලා, අම්මලා සුසුම් හෙළනවා.

ඒකට හේතුව තමන්ගේ පුතා එහෙමත් නැතිනම් තමන්ගේ දුව පහර කෑමට ලක්වූවත් පහර දෙන්නට ඉදිරිපත් වූවත් මවුපියන් බියවන නිසා. තැතිගන්නා නිසා, තමන්ගේ දරුවන් ගැන සෝ සුසුම් හෙළන නිසා. ලැ-ජාවට පත්වන නිසා.

නව යෞවනයේ දඟකාර වයසට ඔය දේවල් තේරුම් ගන්නට බැරි බවට වූ කතාව ඉවත දැමිය යුතු වන්නේ අද දවස වන විට සමාජයේ හොඳම ඥනවන්ත පිරිස ලෙසින් හඳුන්වාදිය හැකි, වසරකට තුන්ලක්ෂ විසිපන්දහසකට අධික වූ නව යෞවනයේ දරු දැරියන්ගෙන් විසිපන් දාහක තරම වූ දරු දැරියන් අධ්‍යාපනය ලබන ඇතැම් විදුබිම් තුළ සිදුවන ගැටුම් අනුමත කළ නොහැකි නිසා. ඔවුන් අනුවණයන් නොව ඥනවන්තයන් වන නිසා.

නිදහස් අධ්‍යාපනයේ කෙළවර උපාධිs ලෝගුවක් දරන්නට, දරණ වෙහෙස තුළ එකම සහෝදර සහෝදරියන් පිරිසක් වෙනුවෙන් ප්‍රකෝපකාරීව නැගී සිටීමේදී සමාජයේ කොනක තම මමවුපියන් සුසුම් හෙළන බවට වූ දැනීම දැනේ නම් එවැනි වූ සිදුවීම් කිසි දිනෙක, එකම විදුබිමක් තුළ සිදුනොවන බව සෑබෑම කතාව වනු ඇති.

සම වයසේ යහළුවකුට, යෙළියකට අත උස්සා පොලු පහරක්දී තුවාල සිදු කිරීමට තරම් වන සිතක, මතුදින තම දරුවකුට එසේ වී නම් කෙතරම් කනස්සල්ලක්, පීඩාවක් ඇතිවිය හැකිදැයි යන කාරණාව හමුවේ, නව යෞවනයේ දඟකාරකමට එදා එසේ කළා යෑයි සිත සනසා ගත්තා නම්, මතුදින යෞවනයත් එදා මෙන්ම යෑයි එවැනි වූ මවුපියන්ට සිත සනසා ගත හැකිදැයි යන ප්රශ්නය සමාජය හමුවේ තබන්නේ මවුපිය දූ දරු සෙනෙහයක බැඳීම එදාට මෙන්ම හෙටටත් එකලෙසින්ම වූ ස්ථිර බැඳීමක් වන නිසා.

* අම්මා

[QUOTE="Target Hoona, post: 21926301, member: 558749"] [b]එකම විදුබිමක පුතේ, දුවේ[/b] එකම විදුබිමක පුතේ, දුවේ එකම තාත්තාගේ එකම අම්මාගේ දරුවෝ හා සමාන එකම විදුබිමක දරුවන්ට පොලු මුගුරු අතැතිව රණ්ඩුකර ගත හැකි වූයේ කෙසේද? ගෙදරක දරුවෝ රණ්ඩු සරුවල් කර ගන්න කොට අම්මලා තාත්තලා කියන්නේ, "රණ්ඩු වෙන්න එපා. අහල පහළ ගෙවල්වලට ඇහෙයි. යහෝදර සහෝදරියෝ රණ්ඩුකර ගන්නවා කියලා අහළ පහළ අය හිනාවෙයි," කියලයි. තමන්ගේ දරුවන් රණ්ඩු සරුවල් කරගන්නවාට තාත්තලා, අම්මලා අකැමැති වෙන්නේ මේ අපේම දරුවෝ නේද කියන කාරණාව හද පතුලේ තැන්පත්ව තියෙන නිසා. එකම තාත්තාගේ, එකම අම්මාගේ වුණත් දරුවෝ විවිධාකාර බව අමුතුවෙන් කිව යුතු නැහැ. එක දරුවෙක් කැමැති දෙයට තව දරුවෙක් අකැමැති වන අවස්ථා අනන්තවත් තිබෙනවා. ඒත් ඒක එහෙමයි කියලා අපේකම පසෙක දමා ජීවත් වීමේ හැකියාවක් අපට නැහැ. ඉවසීම කියන ගුණාංගය, බැඳීම කියන දෙය,අවශ්‍ය වන්නේ අන්න එවැනි අවස්ථාවල සමගියෙන්, සහෝදර බැඳීමෙන් ජීවත් වෙන්නටයි. නිවෙසක් වගේම වූ බැඳීමක් පාසලකත් තිබෙනවා. එකම පාසලේ දරුවෝ එකම සහෝදරත්වයක මිහිර විඳිනවා. පාසලක් වගේම සරසවියක් තුළත් එම බැඳීමේ සෙනෙහස පවතිනවා. ඒ එකම විදුබිමක සිටිනවා යන සිතුවිල්ල හිතේ තිබෙන නිසා. එහෙත් එවන් වූ සිතුවිලි ඉවතලමින් අද ඇතැම් පාසල් තුළ, සරසවි තුළ, දූ පුතුන්ගේ ක්‍රියා කලාපයන් දෙස බැලීමේදී පිටත සිටන බලන අයට දැනෙන්නේ එකම අම්මාගේ එකම තාත්තාගේ දූ පුතුන් රණ්ඩුකර ගන්නවා වැනි වූ සිදුවීමක්. ඉල්ලීම් ඉල්ලා ගැනීම වෙනුවෙන් සමාජය තුළ පෙළගැසෙන දූ පුතුන්ට, එකම විදු බිමක් තුළ සමගියෙන් සිටීමට බැරි අයුරු පිළිබඳ සමාජය තුළ ගොඩනැගෙන පිළිකුල සැබැවින්ම හොඳ තත්ත්වයක් නොවෙයි. එකම විදු බිමක එකට ඉගෙනුම ලබන එකම අම්මාගේ, එකම තාත්තාගේ දූ පුතුන් හා සමාන ලෙසට වූ බැඳීම හමුවේ තවත් සිසුවකුට තවත් සිසුවියකට අත උස්සා පොලු පහරක් ලබාදීමට තරම් එම විදුබිමේම දරුවකුට හැකියාවක් තිබෙද යන ප්රශ්නය සැබැවින්ම සමාජයේ කතා බහට යමක් ඉතිරි කරමින්, අප්‍රසන්න වූ සිදුවීම් මාලාවක කතාවක් බවට පත් කරනවා. ප්‍රශ්නයක් තිබේ නම් කතා බහකර විස¹ගැනීම වෙනුවෙන් වූ සංකල්පය බැහැර වෙමින් පොලු, මගුරු දක්වා වූ සංස්කෘතියක් විදු බිමක් තුළ ඇතිවූයේ කෙසේද යන ප්රශ්නය හමුවේ සමාජයේ බොහෝ තාත්තලා, අම්මලා සුසුම් හෙළනවා. ඒකට හේතුව තමන්ගේ පුතා එහෙමත් නැතිනම් තමන්ගේ දුව පහර කෑමට ලක්වූවත් පහර දෙන්නට ඉදිරිපත් වූවත් මවුපියන් බියවන නිසා. තැතිගන්නා නිසා, තමන්ගේ දරුවන් ගැන සෝ සුසුම් හෙළන නිසා. ලැ-ජාවට පත්වන නිසා. නව යෞවනයේ දඟකාර වයසට ඔය දේවල් තේරුම් ගන්නට බැරි බවට වූ කතාව ඉවත දැමිය යුතු වන්නේ අද දවස වන විට සමාජයේ හොඳම ඥනවන්ත පිරිස ලෙසින් හඳුන්වාදිය හැකි, වසරකට තුන්ලක්ෂ විසිපන්දහසකට අධික වූ නව යෞවනයේ දරු දැරියන්ගෙන් විසිපන් දාහක තරම වූ දරු දැරියන් අධ්‍යාපනය ලබන ඇතැම් විදුබිම් තුළ සිදුවන ගැටුම් අනුමත කළ නොහැකි නිසා. ඔවුන් අනුවණයන් නොව ඥනවන්තයන් වන නිසා. නිදහස් අධ්‍යාපනයේ කෙළවර උපාධිs ලෝගුවක් දරන්නට, දරණ වෙහෙස තුළ එකම සහෝදර සහෝදරියන් පිරිසක් වෙනුවෙන් ප්‍රකෝපකාරීව නැගී සිටීමේදී සමාජයේ කොනක තම මමවුපියන් සුසුම් හෙළන බවට වූ දැනීම දැනේ නම් එවැනි වූ සිදුවීම් කිසි දිනෙක, එකම විදුබිමක් තුළ සිදුනොවන බව සෑබෑම කතාව වනු ඇති. සම වයසේ යහළුවකුට, යෙළියකට අත උස්සා පොලු පහරක්දී තුවාල සිදු කිරීමට තරම් වන සිතක, මතුදින තම දරුවකුට එසේ වී නම් කෙතරම් කනස්සල්ලක්, පීඩාවක් ඇතිවිය හැකිදැයි යන කාරණාව හමුවේ, නව යෞවනයේ දඟකාරකමට එදා එසේ කළා යෑයි සිත සනසා ගත්තා නම්, මතුදින යෞවනයත් එදා මෙන්ම යෑයි එවැනි වූ මවුපියන්ට සිත සනසා ගත හැකිදැයි යන ප්රශ්නය සමාජය හමුවේ තබන්නේ මවුපිය දූ දරු සෙනෙහයක බැඳීම එදාට මෙන්ම හෙටටත් එකලෙසින්ම වූ ස්ථිර බැඳීමක් වන නිසා. * අම්මා [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom