Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එකල් හි ස්ත්‍රී නිදහස කෙබඳු වී ද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එකල් හි ස්ත්‍රී නිදහස කෙබඳු වී ද

එකල් හි ස්ත්‍රී නිදහස කෙබඳු වී ද යත්.. ඇතන්ස් සහ ස්පාර්ටා ඇසුරින්

මහේෂි බී. වීරකෝන්

පුරාතන ග්‍රීක පෞර රාජ්‍යයන් පිළිබඳ අධ්‍යනය කිරීමේදී ප්රමුඛස්ථානයක් ගනුයේ ඇතන්ස් සහ ස්පාර්ටා යන පෞර රාජ්‍යයන්ය. එකිනෙකට වෙනස් වූ දේශපාලනික සහ සමාජ ව්යහයන්ගෙන් සැදුම්ලත් උක්ත පෞර රාජ්‍යන් විසින් බටහිර ශිෂ්ටාචාරයටත්, ඒ හරහා පොදුවේ මුළු ලොවටත් එක් කල දෑ බොහෝමයකි. මෙම ලිපියෙන් අදහස් කරනුයේ පුරාතන ග්‍රීක යුගයෙහි මෙම අවකාශය තුළ වාසය කළ ස්ත්‍රියගේ සමාජ ආස්ථානය ගැන කෙටි විග්‍රහයක් කිරීමයි.

පුරාණ ග්‍රීක ඉතිහාසය ගත් කල ප්‍රධාන වශයෙන් යුග පහකට බෙදා දැක්විය හැකිය. (මිනෝයියානු, මයිසීනියානු, ආකෙයික්, සම්භාව්‍ය සහ හෙලනිස්ටික් යුග වශයෙනි.) අඩු වැඩි වශයෙන් මෙම යුගයන් තුළ, ස්ත්‍රී අවකාශය භාවිතාවෙහි වෙනස්කම් දැකිය හැකි වුවද පොදුවේ ගත් කල, ඇතන්ස් සහ ස්පාර්ටා නැඟීම ප්රබලව සිදුවූ සම්භාව්‍ය යුගයෙහි, (ක්‍රි. පූ. 508-322) මුළුමනින්ම පුරුෂ මූලික ප්රප*චයක් වූ ඇතන්ස් සමාජයෙහි, ස්ත්‍රියට හිමි වී තිබුණේ ගෘහයට සහ පවුලට සීමා වූ, පුරුෂයා විසින් පාලනය කිරීමට නතු වූ දිවියකි.

ඇතීනියානු පාලක සෝලෝන් (ක්‍රි. පූ. 638-558) විසින් හඳුන්වා දුන් ප්‍රතිපත්ති හරහා ස්ත්‍රී නිදහසට සීමා පැනවෙන අතර, සම්භාව්‍ය යුගය වන විට ස්ත්‍රිය භුක්ති විඳි නිදහස තව තවත් සීමා සහිත වූ බව, පෙලපනීසියානු සටන් අතර තුර පුර නායකයා වූ පෙරික්ලීස් ඇතීනියානු පුරවැසියන් අමතා කළ සුප්‍රකට කතාවෙන් පෙනී යයි. මෙකල බිහිවූ නාට්‍ය කෘති තුළින් හමුවන සම්මතයට අභියෝග කරන සමහර වීර කාන්තා චරිත, පවතින යථාර්ථයට එම නාට්‍ය රචකයන් දැක්වූ ප්‍රතිරෝධයෙහි පිළිබිඹුවක් ද විය හැක.

අසමසම ඇතැන්ස් හඳුන්වා දීමක් වූ ප්රජාතන්ත්රවාදය ප්‍රායෝගික ලෙස භාවිත කිරීමට ස්ත්රීන්ට හැකියාවක් නොවුණු අතර, එදිනෙදා කටයුතු උදෙසා නිවසින් පිටතට යැමට සිදු වූ දුප්පත් සහ වහල් ස්ත්රීන්ට තරම්වත් නිදහසක් භුක්ති විඳීමට උසස් පන්තියේ ඇතීනියානු කාන්තාවට නොහැකි විය. තම නිවාස තුළ වූ "ජයිනීසියම්" (gynaeceum) යනුවෙන් හැඳින්වූ ඔවුන්ටම වෙන් කළ කොටසෙහි කාන්තාවන් වාසය කළ අතර, පුරුෂ සමාජය හා මුසු වීමට ඔවුන්ට අවස්ථාවක් නොමැති තරම් විය. යම් තරමක හෝ සමාජීය පිළිගැනීමක් සහ ගෞරවයක් ලැබුවේත්, පුරුෂ සමාජය සමඟ ගනුදෙනු කිරීමට තරම් බුද්ධි මට්ටමකින් යුක්ත වූයෙත්, "හෙටෙයිරා" (hetaera) නමින් හැඳින්වූ උසස් ප*තියේ පුරඟනන්ට පමණි.

ආර්ථික සහ සමාජීය වශයෙන් පහළ පන්තීන් නියෝජනය කළ ස්ත්‍රිය නිවසෙන් පරිබාහිර ක්‍රියාකාරකම් වල නිරත වූ බැවින්, ඔවුන්ගේ සමාජානුයෝජනීය වීමේ සම්භාවිතාවය (අවම වශයෙන් සෙසු ස්ත්‍රීන් සමඟ හෝ) වැඩි විය. විවාහය සම්බන්ධයේදී වූ දේපළ පිළිබඳ කාරණාවේදීත්, ආගමික කටයුතු සහ අවමඟුල් වලදීත් කාන්තා දායක්තවය කැපී පෙනුන නමුත් සම්භාව්‍ය යුගයේ පොදු ඇතීනියානු ගැහැනිය මුළුමනින්ම පුරුෂ සමාජයට යටත් වූ ප්‍රස්තුතයක් විය.

බටහිර ශිෂ්ඨාචාරයෙහි තිඹිරි ගෙය ලෙස සැලකිය හැකි ඇතන්ස් නුවර ස්ත්‍රියගේ භූමිකාව එසේ වත්දී, ස්පාර්ටන් ගැහැනියගේ සමාජීය, දේශපාලනික ස්වභාවයන් කෙසේ වීද? ස්පාර්ටන් කාන්තාව පිළිබඳ විශ්ලේෂණයට පෙර ස්පාර්ටා නුවර සමාජ-දේශපාලනික සන්දර්භය විමසා බලමු.

'ඇතැන්ස් නුවර මිනිසුන් තනද්දී ස්පාර්ටා නුවර සොල්දාදුවන් තැනුවේ' යෑයි ප්‍රසිද්ධ කියමනක් වෙයි. එය ස්පාර්ටන් සමාජ ව්යqහය විසින් ඉල්ලා සිටි පෙළඹවීමකි. ස්පාර්ටා නුවර නීති දායකයා වශයෙන් සලකන, ලයිකගස් (Lycurgus) විසින් හඳුන්වා දුන් ප්‍රතිපත්තිවලට අනුව, හීලොට් වහලුන් බහුතරය වූ ස්පාර්ටාවෙහි, ඔවුන්ගේ අධිපතීත්වය දැරූ ස්පාර්ටාවරුන්ට දැඩි යුදමය පුහුණුවක් හා විනයක් යටතෙහි ජීවත් වීමට සිදු විය. ස්පාර්ටන් දිවි පෙවෙත යනු කෙතරම් සරල සහ විනයානුකූල එකක් දැයි, දැඩි සරල සහ කටුක බව හැඟවීමට එම වදන නාම විශේෂණයක් ලෙස යෙදීමෙන්ම ["Spartan living"] පෙනී යයි. හීලොට් යෑයි හැඳින්වූ යටත් වැසි වහලුන්ගේ ස*ඛ්‍යාව ස්පාර්ටන්වරුන්ට වඩා බොහෝ වැඩි වූ හෙයින් සියලු ස්පාර්ටාවරුන්ගේ එකම අරමුණ වූයේ තමා සතු වූ රාජ්‍ය බලය ආරක්ෂා කර ගැනමයි. ස්පාර්ටා ස්ත්‍රී-පුරුෂ දෙපාර්ශ්වයෙහිම ජීවිත මේ ඒකායන අරමුණ වෙනුවෙන් උපතේ පටන් හැඩ ගස්වනු ලැබිණි.

ස්පාර්ටන් පිරිමි දරුවන් මෙන් ගැහැනු දරුවන් ද උපතේ සිටම රාජ්‍යයට වැදගත් පුරවැසියන් ලෙස සැලකිනි. එමෙන්ම දෙපාර්ශ්වය විසින්ම, ශරීර සරඹ, ක්‍රීඩා, ලිවීම, ගණනය වැනි අධ්‍යාපනික කටයුතු ද ඉගෙන ගන්නා ලදී. අනාගතයෙහි පුරවැසියන් බිහි කරන තීරණාත්මක සාධකය වූ බැවින් පිරිමි දරුවන්ගේ මෙන්ම ගැහැනු දරුවන්ගේ ද නිරෝගී බව සහ ශරීර යෝග්‍යතාවය වැදගත් කොට සැලකිණි. ඇතීනියානු ගැහැනිය ඇඳි වස්ත්‍රයෙන් වෙනස්ව, ස්පාර්ටන් ගැහැනිය විසින් ඇඳි වස්ත්‍රයෙහි පැලීමක් සහිත වූයේ හෝ කෙටි වූයේ ඇයට වඩා පහසු සහ කඩිසර ලෙස ශරීරය හැසිරවීමට හැකි වීමටයි. ඇතන්ස් නුවර ගැහැනු දරුවකු වැඩි විය පත්වූ වහා (12-14 වැනි වියේදී) විවාහ ජීවිතයට ඇතුළත් කෙරුන ද, ස්පාර්ටා ගැහැනු දරුවකු විවාහ වූයේ දහඅට විය ඉක්ම වූ පසුවය. මෙමඟින් ඇයට ශාරීරිකව සහ මානසිකව විවාහයට සූදානම් වීමට වැඩි අවකාශයක් සැලසිනි. වදන දරුවන්ගේ ස*ඛ්යාත්මක ප්‍රමාණයට වඩා, නිරෝගී, ශක්ති සම්පන්න දරුවන් බිහි කිරීම ස්පාර්ටාවරුන්ට වඩා වැදගත් වූ අතර, එමඟින් තම ලි*ගිකත්වයෙහි පාලනය යම් තරමකට තමා සතුකර ගැනීමට ස්ත්‍රියට හැකි විය. වඩා වැදගත් වූයේ ශක්ති සම්පන්න, නිරෝගී දරුවන් බිහි කිරීම වූ බැවින්, එවන් ශක්තිමත් පුරුෂයන් හා ස*වාසයේ යෙදීමට විවාහක කාන්තාවන්ට බාධාවක් නොවිනි. පූර්ණ රාජ්‍ය ව්යQහයෙහිම දෘෂ්ටිවාදය, මිලිටරිමය එකක් වූ වපසරියක, ස්පාර්ටා විවාහය වූ කලී මූලිකවම දරුවන් බිහි කිරීම සම්බධයෙන් පැවති ආයතනයක් විය. භවාතිශ බව යනු ස්පාර්ටාවරුන් පිළිකුලින් හෙලා දුටු ස*කල්පයකි. අනවශ්‍ය විළි බිය නැති කර ගැනීම සඳහා උත්සව අවස්ථාවන්හිදී ප්‍රසිද්ධියේ නිරුවතින් රඟ දැක්වීම ස්පාර්ටන් ස්ත්‍රියට නුහුරු දෙයක් නොවුණ අතර, ඔවුන්ගේ ස්වාභාවික අල*කාරය අන් නුවරුන් අතර පවා පැසසුමට ලක් වූ ප්‍රකට කාරණාවක් විය.

ස්පාර්ටා පිරිමින් තම දිවියෙන් වැඩි කලක් යුද කඳවුරු සහ බ*කර තුළ දිවි ගෙවද්දී නිවාස සහ ඉඩකඩම් පාලනය, වහලුන් පාලනය යන කාරණා සියල්ලම ස්පාර්ටන් ස්ත්‍රීන් අතින් සිදු විය. එමඟින් ඇතන්ස් ස්ත්‍රියට වඩා ස්පාර්ටා ස්ත්‍රිය වගකීම් දැරීම සහ සමාජය හා ගැටීම අතින් ඉහළ ස්ථානයක සිටි අතර, බොහෝ කලක් පුරුෂ ඇසුරෙන් ඈත්ව දිවි ගෙවීම ඔවුන් තුළ ස්වාධීන මානසිකත්වයක් නිර්මාණය කරන්නට ඇත. එමතුදු නොව, ඉඩකඩම් වල අයිතියත්, දික්කසාදයක් පිළිබඳ මූලික පියවර ගැනීමට අයිතියත් යන, සමකාලීන ග්‍රීක සමාජයෙහි අන් කිසිදු තැනක නොදකින අයිතීන්, ස්පාර්ටන් ස්ත්‍රිය විසින් භුක්ති විඳින ලදී. ඒ කෙසේ වුවත්, රාජ්‍යයෙහි දේශපාලනික කාරණා මුළුමනින්ම පුරුෂ මැදිහත් වීම් යටතේ සිදු වූ අතර, දේශපාලන අවකාශය තුළදී ඇතීනියානු ගැහැනියට මෙන්ම ස්පාර්ටා ගැහැනියට ද නිහඬ වීමට සිදු විය.

ස්පාර්ටන් සමාජ ව්‍යහය සහ එහි වූ ස්ත්‍රී භූමිකාව සමකාලීන සහ පසුකාලීන රචකයන්ගේත් දාර්ශනිකයන්ගේත් අවධානයට ලක් වූ බව පෙනී යයි. සැබවින්ම ස්පාර්ටන්වරු අතර ලේඛකයන් නොවූ අතර, ඔවුන් පිළිබඳ තොරතුරු අපට ලැබෙනුයේ ඇතීනියානුවන් හරහාය. ප්ලූටාර්ක්, ප්ලේටෝ, ඇරිස්ටෝට්ල්, හෙරඩෝටස් වැනි කතුවරුන් සහ දාර්ශනිකයන් අඩු වැඩි වශයෙන් සිය කෘතීන් තුළ ස්පාර්ටා සමාජයත්, එහි වූ ස්ත්‍රී පුරුෂ භූමිකාත් නොයෙක් අයුරින් සටහන් කර ඇත. ප්ලේටෝගේ "ජනරජය" කෘතියෙහි ඔහු යෝජනා කරන යුටෝපියානු රාජ්‍ය ස*කල්පය බොහෝ දුරට ස්පාර්ටා පෞර රාජ්‍යයෙහි ස්ථාපිතව පැවති සමාජ, දේශපාලනික ලක්ෂණ පෙන්වුම් කරයි. විශේෂයෙන්ම රාජ්‍යය සම්බන්ධයෙන් ප්ලේටෝ යෝජනා කරන ස්ත්‍රී මැදිහත් වීම සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය යම්තරමක් දුරට ස්පාර්ටා නුවර ස්ත්‍රී භූමිකාවට සමාන්තර ලෙස විහිදෙයි.

ස්පාර්ටන් ස්ත්‍රිය පිළිබඳ ප්ලේටෝගේ දැක්ම සුබවාදී වුවද එම විෂයයෙහිලා ඇරිස්ටෝටල්ගේ විග්රහයන් ප්‍රශ*සා සගගත බවක් පෙන්වුම් නොකරයි. පොදුවේ තම කෘති තුළින් ස්ත්‍රී විරෝධීත්වයක් පෙන්වන ඔහු ස්පාර්ටන් ස්ත්‍රිය දුටුවේ ස්පාර්ටාවේ කඩා වැටීමට මුල් වූ අශීලාචාර සහ තණ්හාධික පිරිසක් ලෙසයි.

හෙරඩෝටස් සහ ප්ලුටාක්, ගෝගෝ යන ස්පාර්ටා /ජණ ගැන සිය කෘති තුළ සඳහන් කරයි. රාජ්‍ය පාලනයේදී සිය සැමියාට සහය වූ ඇයගෙන්, ඇටික් ප්‍රදේශයෙහි (ඇතන්ස් නුවර අයිති භූගෝලීය පෙදෙස) කාන්තාවක් මෙසේ විමසයි. "කොහොමද ස්පාර්ටා කාන්තාවන් පමණක් ඔය ලෙස තම පිරිමින් පාලනය කරන්නේ?" ඇය ඊට දෙන පිළිතුර නම් "පුරුෂයන් බිහි කරන්නේ ස්පාර්ටා ස්ත්‍රීන් පමණක් නිසා" යන්නයි. ස්පාර්ටාවෙහි පැවති රණකාමී දෘෂ්ඨිවාදය විසින් එහි සිටි ස්ත්‍රී පුරුෂයන්ගේ සමාජභාවයන් සහ අෙන්‍යාන්‍ය ගනුදෙනු කිරීම් නිර්මාණය කළ සැටි මෙම වදන් වලින් මැනවින් පැහැදිලි වෙයි.

අවසාන වශයෙන් අප මතක තබාගත යුතු කරුණක් වනුයේ ස්පාර්ටා ස්ත්‍රිය භුක්ති විඳි සාපේක්ෂිත නිදහස සහ ගෞරවනීය බව හුදෙක් එහි දේශපාලනික, ආර්ථික සහ සමාජීය පරිසරය විසින් ඉල්ලා සිටි යථාර්ථයක් මිස දෘෂ්ඨිවාදී ස්ත්‍රී විමුක්තියක් නොවන බවයි. අවසාන විග්රහයේදී ඇතන්ස් සහ ස්පාර්ටා යන මේ රාජ්‍යයන් දෙකම ස්ත්‍රීන්ගෙන් බලාපොරොත්තු වූයේ එකම දෙයක් පමණි. එනම් තම රාජ්‍යය වෙනුවෙන් වර්ගයා බෝ කිරීමයි. කෙසේ වුවද, නිර්දය ලෙස ස්ත්‍රිය පාලනයට නතුව තිබූ එවන් යුගයක, එලෙසින් හෝ සාපේක්ෂිත නිවහල් අවකාශයක හැසිරුනු ස්පාර්ටා ස්ත්‍රිය අදටත් ස්ත්‍රී විමුක්තිය පිළිබඳ කතිකාවත තුළදී හමුවන ආනන්දනීය ස*කේතයකි.

( බූන්දි වෙබ් අඩවියේ පළවූ ලිපියකි.)

ආශ්රිත ග්රන්ථ

1. Plutarch, Lives of Noble Gracians and Romans

2. Heredotus, Histories

3. Aristotle, Politics

4. Plato, The Republic

5. Thucydides, History of the Peloponnesian War

6. Pomeroy, S.B., Spartan Women

[QUOTE="araki, post: 22790702, member: 360239"] [b]එකල් හි ස්ත්‍රී නිදහස කෙබඳු වී ද[/b] [SIZE=5]එකල් හි ස්ත්‍රී නිදහස කෙබඳු වී ද යත්.. ඇතන්ස් සහ ස්පාර්ටා ඇසුරින් [SIZE=5] [COLOR=#800000]මහේෂි බී. වීරකෝන්[/COLOR] [IMG]http://divaina.com/daily/images/Paper/2018/01/31/Athireka/women-6.jpg[/IMG]පුරාතන ග්‍රීක පෞර රාජ්‍යයන් පිළිබඳ අධ්‍යනය කිරීමේදී ප්රමුඛස්ථානයක් ගනුයේ ඇතන්ස් සහ ස්පාර්ටා යන පෞර රාජ්‍යයන්ය. එකිනෙකට වෙනස් වූ දේශපාලනික සහ සමාජ ව්යහයන්ගෙන් සැදුම්ලත් උක්ත පෞර රාජ්‍යන් විසින් බටහිර ශිෂ්ටාචාරයටත්, ඒ හරහා පොදුවේ මුළු ලොවටත් එක් කල දෑ බොහෝමයකි. මෙම ලිපියෙන් අදහස් කරනුයේ පුරාතන ග්‍රීක යුගයෙහි මෙම අවකාශය තුළ වාසය කළ ස්ත්‍රියගේ සමාජ ආස්ථානය ගැන කෙටි විග්‍රහයක් කිරීමයි. පුරාණ ග්‍රීක ඉතිහාසය ගත් කල ප්‍රධාන වශයෙන් යුග පහකට බෙදා දැක්විය හැකිය. (මිනෝයියානු, මයිසීනියානු, ආකෙයික්, සම්භාව්‍ය සහ හෙලනිස්ටික් යුග වශයෙනි.) අඩු වැඩි වශයෙන් මෙම යුගයන් තුළ, ස්ත්‍රී අවකාශය භාවිතාවෙහි වෙනස්කම් දැකිය හැකි වුවද පොදුවේ ගත් කල, ඇතන්ස් සහ ස්පාර්ටා නැඟීම ප්රබලව සිදුවූ සම්භාව්‍ය යුගයෙහි, (ක්‍රි. පූ. 508-322) මුළුමනින්ම පුරුෂ මූලික ප්රප*චයක් වූ ඇතන්ස් සමාජයෙහි, ස්ත්‍රියට හිමි වී තිබුණේ ගෘහයට සහ පවුලට සීමා වූ, පුරුෂයා විසින් පාලනය කිරීමට නතු වූ දිවියකි. ඇතීනියානු පාලක සෝලෝන් (ක්‍රි. පූ. 638-558) විසින් හඳුන්වා දුන් ප්‍රතිපත්ති හරහා ස්ත්‍රී නිදහසට සීමා පැනවෙන අතර, සම්භාව්‍ය යුගය වන විට ස්ත්‍රිය භුක්ති විඳි නිදහස තව තවත් සීමා සහිත වූ බව, පෙලපනීසියානු සටන් අතර තුර පුර නායකයා වූ පෙරික්ලීස් ඇතීනියානු පුරවැසියන් අමතා කළ සුප්‍රකට කතාවෙන් පෙනී යයි. මෙකල බිහිවූ නාට්‍ය කෘති තුළින් හමුවන සම්මතයට අභියෝග කරන සමහර වීර කාන්තා චරිත, පවතින යථාර්ථයට එම නාට්‍ය රචකයන් දැක්වූ ප්‍රතිරෝධයෙහි පිළිබිඹුවක් ද විය හැක. [IMG]http://divaina.com/daily/images/Paper/2018/01/31/Athireka/women-5.jpg[/IMG]අසමසම ඇතැන්ස් හඳුන්වා දීමක් වූ ප්රජාතන්ත්රවාදය ප්‍රායෝගික ලෙස භාවිත කිරීමට ස්ත්රීන්ට හැකියාවක් නොවුණු අතර, එදිනෙදා කටයුතු උදෙසා නිවසින් පිටතට යැමට සිදු වූ දුප්පත් සහ වහල් ස්ත්රීන්ට තරම්වත් නිදහසක් භුක්ති විඳීමට උසස් පන්තියේ ඇතීනියානු කාන්තාවට නොහැකි විය. තම නිවාස තුළ වූ "ජයිනීසියම්" (gynaeceum) යනුවෙන් හැඳින්වූ ඔවුන්ටම වෙන් කළ කොටසෙහි කාන්තාවන් වාසය කළ අතර, පුරුෂ සමාජය හා මුසු වීමට ඔවුන්ට අවස්ථාවක් නොමැති තරම් විය. යම් තරමක හෝ සමාජීය පිළිගැනීමක් සහ ගෞරවයක් ලැබුවේත්, පුරුෂ සමාජය සමඟ ගනුදෙනු කිරීමට තරම් බුද්ධි මට්ටමකින් යුක්ත වූයෙත්, "හෙටෙයිරා" (hetaera) නමින් හැඳින්වූ උසස් ප*තියේ පුරඟනන්ට පමණි. ආර්ථික සහ සමාජීය වශයෙන් පහළ පන්තීන් නියෝජනය කළ ස්ත්‍රිය නිවසෙන් පරිබාහිර ක්‍රියාකාරකම් වල නිරත වූ බැවින්, ඔවුන්ගේ සමාජානුයෝජනීය වීමේ සම්භාවිතාවය (අවම වශයෙන් සෙසු ස්ත්‍රීන් සමඟ හෝ) වැඩි විය. විවාහය සම්බන්ධයේදී වූ දේපළ පිළිබඳ කාරණාවේදීත්, ආගමික කටයුතු සහ අවමඟුල් වලදීත් කාන්තා දායක්තවය කැපී පෙනුන නමුත් සම්භාව්‍ය යුගයේ පොදු ඇතීනියානු ගැහැනිය මුළුමනින්ම පුරුෂ සමාජයට යටත් වූ ප්‍රස්තුතයක් විය. බටහිර ශිෂ්ඨාචාරයෙහි තිඹිරි ගෙය ලෙස සැලකිය හැකි ඇතන්ස් නුවර ස්ත්‍රියගේ භූමිකාව එසේ වත්දී, ස්පාර්ටන් ගැහැනියගේ සමාජීය, දේශපාලනික ස්වභාවයන් කෙසේ වීද? ස්පාර්ටන් කාන්තාව පිළිබඳ විශ්ලේෂණයට පෙර ස්පාර්ටා නුවර සමාජ-දේශපාලනික සන්දර්භය විමසා බලමු. [/SIZE][SIZE=5][IMG]http://divaina.com/daily/images/Paper/2018/01/31/Athireka/women-2.jpg[/IMG][/SIZE][SIZE=5] 'ඇතැන්ස් නුවර මිනිසුන් තනද්දී ස්පාර්ටා නුවර සොල්දාදුවන් තැනුවේ' යෑයි ප්‍රසිද්ධ කියමනක් වෙයි. එය ස්පාර්ටන් සමාජ ව්යqහය විසින් ඉල්ලා සිටි පෙළඹවීමකි. ස්පාර්ටා නුවර නීති දායකයා වශයෙන් සලකන, ලයිකගස් (Lycurgus) විසින් හඳුන්වා දුන් ප්‍රතිපත්තිවලට අනුව, හීලොට් වහලුන් බහුතරය වූ ස්පාර්ටාවෙහි, ඔවුන්ගේ අධිපතීත්වය දැරූ ස්පාර්ටාවරුන්ට දැඩි යුදමය පුහුණුවක් හා විනයක් යටතෙහි ජීවත් වීමට සිදු විය. ස්පාර්ටන් දිවි පෙවෙත යනු කෙතරම් සරල සහ විනයානුකූල එකක් දැයි, දැඩි සරල සහ කටුක බව හැඟවීමට එම වදන නාම විශේෂණයක් ලෙස යෙදීමෙන්ම ["Spartan living"] පෙනී යයි. හීලොට් යෑයි හැඳින්වූ යටත් වැසි වහලුන්ගේ ස*ඛ්‍යාව ස්පාර්ටන්වරුන්ට වඩා බොහෝ වැඩි වූ හෙයින් සියලු ස්පාර්ටාවරුන්ගේ එකම අරමුණ වූයේ තමා සතු වූ රාජ්‍ය බලය ආරක්ෂා කර ගැනමයි. ස්පාර්ටා ස්ත්‍රී-පුරුෂ දෙපාර්ශ්වයෙහිම ජීවිත මේ ඒකායන අරමුණ වෙනුවෙන් උපතේ පටන් හැඩ ගස්වනු ලැබිණි. ස්පාර්ටන් පිරිමි දරුවන් මෙන් ගැහැනු දරුවන් ද උපතේ සිටම රාජ්‍යයට වැදගත් පුරවැසියන් ලෙස සැලකිනි. එමෙන්ම දෙපාර්ශ්වය විසින්ම, ශරීර සරඹ, ක්‍රීඩා, ලිවීම, ගණනය වැනි අධ්‍යාපනික කටයුතු ද ඉගෙන ගන්නා ලදී. අනාගතයෙහි පුරවැසියන් බිහි කරන තීරණාත්මක සාධකය වූ බැවින් පිරිමි දරුවන්ගේ මෙන්ම ගැහැනු දරුවන්ගේ ද නිරෝගී බව සහ ශරීර යෝග්‍යතාවය වැදගත් කොට සැලකිණි. ඇතීනියානු ගැහැනිය ඇඳි වස්ත්‍රයෙන් වෙනස්ව, ස්පාර්ටන් ගැහැනිය විසින් ඇඳි වස්ත්‍රයෙහි පැලීමක් සහිත වූයේ හෝ කෙටි වූයේ ඇයට වඩා පහසු සහ කඩිසර ලෙස ශරීරය හැසිරවීමට හැකි වීමටයි. ඇතන්ස් නුවර ගැහැනු දරුවකු වැඩි විය පත්වූ වහා (12-14 වැනි වියේදී) විවාහ ජීවිතයට ඇතුළත් කෙරුන ද, ස්පාර්ටා ගැහැනු දරුවකු විවාහ වූයේ දහඅට විය ඉක්ම වූ පසුවය. මෙමඟින් ඇයට ශාරීරිකව සහ මානසිකව විවාහයට සූදානම් වීමට වැඩි අවකාශයක් සැලසිනි. වදන දරුවන්ගේ ස*ඛ්යාත්මක ප්‍රමාණයට වඩා, නිරෝගී, ශක්ති සම්පන්න දරුවන් බිහි කිරීම ස්පාර්ටාවරුන්ට වඩා වැදගත් වූ අතර, එමඟින් තම ලි*ගිකත්වයෙහි පාලනය යම් තරමකට තමා සතුකර ගැනීමට ස්ත්‍රියට හැකි විය. වඩා වැදගත් වූයේ ශක්ති සම්පන්න, නිරෝගී දරුවන් බිහි කිරීම වූ බැවින්, එවන් ශක්තිමත් පුරුෂයන් හා ස*වාසයේ යෙදීමට විවාහක කාන්තාවන්ට බාධාවක් නොවිනි. පූර්ණ රාජ්‍ය ව්යQහයෙහිම දෘෂ්ටිවාදය, මිලිටරිමය එකක් වූ වපසරියක, ස්පාර්ටා විවාහය වූ කලී මූලිකවම දරුවන් බිහි කිරීම සම්බධයෙන් පැවති ආයතනයක් විය. භවාතිශ බව යනු ස්පාර්ටාවරුන් පිළිකුලින් හෙලා දුටු ස*කල්පයකි. අනවශ්‍ය විළි බිය නැති කර ගැනීම සඳහා උත්සව අවස්ථාවන්හිදී ප්‍රසිද්ධියේ නිරුවතින් රඟ දැක්වීම ස්පාර්ටන් ස්ත්‍රියට නුහුරු දෙයක් නොවුණ අතර, ඔවුන්ගේ ස්වාභාවික අල*කාරය අන් නුවරුන් අතර පවා පැසසුමට ලක් වූ ප්‍රකට කාරණාවක් විය. ස්පාර්ටා පිරිමින් තම දිවියෙන් වැඩි කලක් යුද කඳවුරු සහ බ*කර තුළ දිවි ගෙවද්දී නිවාස සහ ඉඩකඩම් පාලනය, වහලුන් පාලනය යන කාරණා සියල්ලම ස්පාර්ටන් ස්ත්‍රීන් අතින් සිදු විය. එමඟින් ඇතන්ස් ස්ත්‍රියට වඩා ස්පාර්ටා ස්ත්‍රිය වගකීම් දැරීම සහ සමාජය හා ගැටීම අතින් ඉහළ ස්ථානයක සිටි අතර, බොහෝ කලක් පුරුෂ ඇසුරෙන් ඈත්ව දිවි ගෙවීම ඔවුන් තුළ ස්වාධීන මානසිකත්වයක් නිර්මාණය කරන්නට ඇත. එමතුදු නොව, ඉඩකඩම් වල අයිතියත්, දික්කසාදයක් පිළිබඳ මූලික පියවර ගැනීමට අයිතියත් යන, සමකාලීන ග්‍රීක සමාජයෙහි අන් කිසිදු තැනක නොදකින අයිතීන්, ස්පාර්ටන් ස්ත්‍රිය විසින් භුක්ති විඳින ලදී. ඒ කෙසේ වුවත්, රාජ්‍යයෙහි දේශපාලනික කාරණා මුළුමනින්ම පුරුෂ මැදිහත් වීම් යටතේ සිදු වූ අතර, දේශපාලන අවකාශය තුළදී ඇතීනියානු ගැහැනියට මෙන්ම ස්පාර්ටා ගැහැනියට ද නිහඬ වීමට සිදු විය. ස්පාර්ටන් සමාජ ව්‍යහය සහ එහි වූ ස්ත්‍රී භූමිකාව සමකාලීන සහ පසුකාලීන රචකයන්ගේත් දාර්ශනිකයන්ගේත් අවධානයට ලක් වූ බව පෙනී යයි. සැබවින්ම ස්පාර්ටන්වරු අතර ලේඛකයන් නොවූ අතර, ඔවුන් පිළිබඳ තොරතුරු අපට ලැබෙනුයේ ඇතීනියානුවන් හරහාය. ප්ලූටාර්ක්, ප්ලේටෝ, ඇරිස්ටෝට්ල්, හෙරඩෝටස් වැනි කතුවරුන් සහ දාර්ශනිකයන් අඩු වැඩි වශයෙන් සිය කෘතීන් තුළ ස්පාර්ටා සමාජයත්, එහි වූ ස්ත්‍රී පුරුෂ භූමිකාත් නොයෙක් අයුරින් සටහන් කර ඇත. ප්ලේටෝගේ "ජනරජය" කෘතියෙහි ඔහු යෝජනා කරන යුටෝපියානු රාජ්‍ය ස*කල්පය බොහෝ දුරට ස්පාර්ටා පෞර රාජ්‍යයෙහි ස්ථාපිතව පැවති සමාජ, දේශපාලනික ලක්ෂණ පෙන්වුම් කරයි. විශේෂයෙන්ම රාජ්‍යය සම්බන්ධයෙන් ප්ලේටෝ යෝජනා කරන ස්ත්‍රී මැදිහත් වීම සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය යම්තරමක් දුරට ස්පාර්ටා නුවර ස්ත්‍රී භූමිකාවට සමාන්තර ලෙස විහිදෙයි. [IMG]http://divaina.com/daily/images/Paper/2018/01/31/Athireka/women-1.jpg[/IMG]ස්පාර්ටන් ස්ත්‍රිය පිළිබඳ ප්ලේටෝගේ දැක්ම සුබවාදී වුවද එම විෂයයෙහිලා ඇරිස්ටෝටල්ගේ විග්රහයන් ප්‍රශ*සා සගගත බවක් පෙන්වුම් නොකරයි. පොදුවේ තම කෘති තුළින් ස්ත්‍රී විරෝධීත්වයක් පෙන්වන ඔහු ස්පාර්ටන් ස්ත්‍රිය දුටුවේ ස්පාර්ටාවේ කඩා වැටීමට මුල් වූ අශීලාචාර සහ තණ්හාධික පිරිසක් ලෙසයි. හෙරඩෝටස් සහ ප්ලුටාක්, ගෝගෝ යන ස්පාර්ටා /ජණ ගැන සිය කෘති තුළ සඳහන් කරයි. රාජ්‍ය පාලනයේදී සිය සැමියාට සහය වූ ඇයගෙන්, ඇටික් ප්‍රදේශයෙහි (ඇතන්ස් නුවර අයිති භූගෝලීය පෙදෙස) කාන්තාවක් මෙසේ විමසයි. "කොහොමද ස්පාර්ටා කාන්තාවන් පමණක් ඔය ලෙස තම පිරිමින් පාලනය කරන්නේ?" ඇය ඊට දෙන පිළිතුර නම් "පුරුෂයන් බිහි කරන්නේ ස්පාර්ටා ස්ත්‍රීන් පමණක් නිසා" යන්නයි. ස්පාර්ටාවෙහි පැවති රණකාමී දෘෂ්ඨිවාදය විසින් එහි සිටි ස්ත්‍රී පුරුෂයන්ගේ සමාජභාවයන් සහ අෙන්‍යාන්‍ය ගනුදෙනු කිරීම් නිර්මාණය කළ සැටි මෙම වදන් වලින් මැනවින් පැහැදිලි වෙයි. අවසාන වශයෙන් අප මතක තබාගත යුතු කරුණක් වනුයේ ස්පාර්ටා ස්ත්‍රිය භුක්ති විඳි සාපේක්ෂිත නිදහස සහ ගෞරවනීය බව හුදෙක් එහි දේශපාලනික, ආර්ථික සහ සමාජීය පරිසරය විසින් ඉල්ලා සිටි යථාර්ථයක් මිස දෘෂ්ඨිවාදී ස්ත්‍රී විමුක්තියක් නොවන බවයි. අවසාන විග්රහයේදී ඇතන්ස් සහ ස්පාර්ටා යන මේ රාජ්‍යයන් දෙකම ස්ත්‍රීන්ගෙන් බලාපොරොත්තු වූයේ එකම දෙයක් පමණි. එනම් තම රාජ්‍යය වෙනුවෙන් වර්ගයා බෝ කිරීමයි. කෙසේ වුවද, නිර්දය ලෙස ස්ත්‍රිය පාලනයට නතුව තිබූ එවන් යුගයක, එලෙසින් හෝ සාපේක්ෂිත නිවහල් අවකාශයක හැසිරුනු ස්පාර්ටා ස්ත්‍රිය අදටත් ස්ත්‍රී විමුක්තිය පිළිබඳ කතිකාවත තුළදී හමුවන ආනන්දනීය ස*කේතයකි. ( බූන්දි වෙබ් අඩවියේ පළවූ ලිපියකි.) [COLOR=#993300]ආශ්රිත ග්රන්ථ[/COLOR] [COLOR=#FF0000]1. Plutarch, Lives of Noble Gracians and Romans[/COLOR] [COLOR=#FF0000] [/COLOR] [COLOR=#FF0000] 2. Heredotus, Histories[/COLOR] [COLOR=#FF0000] [/COLOR] [COLOR=#FF0000] 3. Aristotle, Politics[/COLOR] [COLOR=#FF0000] [/COLOR] [COLOR=#FF0000] 4. Plato, The Republic[/COLOR] [COLOR=#FF0000] [/COLOR] [COLOR=#FF0000] 5. Thucydides, History of the Peloponnesian War[/COLOR] [COLOR=#FF0000] [/COLOR] [COLOR=#FF0000] 6. Pomeroy, S.B., Spartan Women[/COLOR] [/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom