Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එකවර පෙම්වතුන් දෙදෙනකුට ආදරය කළ පෙම්වතිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එකවර පෙම්වතුන් දෙදෙනකුට ආදරය කළ පෙම්වති&#3514

එකවර පෙම්වතුන් දෙදෙනකුට ආදරය කළ

පෙම්වතිය නිසා ගුටිකෙළියක්

එක් පෙම්වතෙක් අත්අඩංගුවට

එච්. කලාපය නන්දන සමන් කුමාර

එක් පෙම්වතියක් එකවර පෙම්වතුන් දෙදෙනකුට ආදරය කිරීමෙන් පෙම්වතුන් දෙදෙනා එකම අවස්ථාවකදී ඇය මුණගැසීමට යාමෙන් සිදුවූ ආරවුලකදී පෙම්වතෙක් අනෙක් පෙම්වතාට පහරදීම නිසා එක් අයෙකු නොච්චියාගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සිද්ධියට සම්බන්ධ පෙම්වතුන් දෙදෙනා හා පෙම්වතිය පාසැල් සිසු සිසුවියන් වේ. සිසුවිය පෙම්වතුන් දෙදෙනාට හසුනොවන පරිදි එකිනෙකාට හොර රහසේ දෙදෙනා සමගම ප්‍රේම සම්බන්ධතාවන් පවත්වාගෙන ගොස් ඇත. පසුගිය දිනක තම පෙම්වතිය සමග එක් පෙම්වතෙක් පෙම්බස් දොඩමින් සිටින විට අනෙක් පෙම්වතාද පෙම්වතිය සොයා පැමිණ තිබේ. එහිදී තම පෙම්වතිය තවත් අයෙකු සමග ප්‍රේමයෙන් ඇලිගැලී සිටින අයුරු දැක ඔහුට පහරදී ඇත. පහරකෑ පෙම්වතා පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව පහරදුන් අනෙක් පෙම්වතා අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගත් පාසල් සිසුවා තඹුත්තේගම මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරන ලදුව ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් හා රුපියල් 1000 ක මුදල් ඇපයක් මත මුදාහරින ලෙස මහෙස්ත්‍රාත් එස්. බී. ඉලංගසිංහ මහතා විසින් නියෝග කළ අතර මාර්තු මස 03 වැනි දින නොච්චියාගම සංචාරක මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙසත් නියෝග කළේය. නොච්චියාගම පොලිසියේ සථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්. පී. එදිරිසිංහ මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශය සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අතර සැකකරු වෙනුවෙන් නීතිඥ මහේෂ් ශ්‍රීලාල් තලංගල්ල මහතා පෙනී සිටියේය.

http://www.divaina.com/2016/01/13/provin06.html

[QUOTE="bohokal, post: 19561816, member: 10276"] [b]එකවර පෙම්වතුන් දෙදෙනකුට ආදරය කළ පෙම්වතිය[/b] [SIZE="4"]එකවර පෙම්වතුන් දෙදෙනකුට ආදරය කළ පෙම්වතිය නිසා ගුටිකෙළියක් එක් පෙම්වතෙක් අත්අඩංගුවට එච්. කලාපය නන්දන සමන් කුමාර එක් පෙම්වතියක් එකවර පෙම්වතුන් දෙදෙනකුට ආදරය කිරීමෙන් පෙම්වතුන් දෙදෙනා එකම අවස්ථාවකදී ඇය මුණගැසීමට යාමෙන් සිදුවූ ආරවුලකදී පෙම්වතෙක් අනෙක් පෙම්වතාට පහරදීම නිසා එක් අයෙකු නොච්චියාගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සිද්ධියට සම්බන්ධ පෙම්වතුන් දෙදෙනා හා පෙම්වතිය පාසැල් සිසු සිසුවියන් වේ. සිසුවිය පෙම්වතුන් දෙදෙනාට හසුනොවන පරිදි එකිනෙකාට හොර රහසේ දෙදෙනා සමගම ප්‍රේම සම්බන්ධතාවන් පවත්වාගෙන ගොස් ඇත. පසුගිය දිනක තම පෙම්වතිය සමග එක් පෙම්වතෙක් පෙම්බස් දොඩමින් සිටින විට අනෙක් පෙම්වතාද පෙම්වතිය සොයා පැමිණ තිබේ. එහිදී තම පෙම්වතිය තවත් අයෙකු සමග ප්‍රේමයෙන් ඇලිගැලී සිටින අයුරු දැක ඔහුට පහරදී ඇත. පහරකෑ පෙම්වතා පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව පහරදුන් අනෙක් පෙම්වතා අත්අඩංගුවට ගෙන ඇත. මෙසේ අත්අඩංගුවට ගත් පාසල් සිසුවා තඹුත්තේගම මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරන ලදුව ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් හා රුපියල් 1000 ක මුදල් ඇපයක් මත මුදාහරින ලෙස මහෙස්ත්‍රාත් එස්. බී. ඉලංගසිංහ මහතා විසින් නියෝග කළ අතර මාර්තු මස 03 වැනි දින නොච්චියාගම සංචාරක මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙසත් නියෝග කළේය. නොච්චියාගම පොලිසියේ සථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්. පී. එදිරිසිංහ මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශය සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අතර සැකකරු වෙනුවෙන් නීතිඥ මහේෂ් ශ්‍රීලාල් තලංගල්ල මහතා පෙනී සිටියේය. [/SIZE] [url]http://www.divaina.com/2016/01/13/provin06.html[/url] :yes::yes::yes::yes::yes: [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom