Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එක්ටා සහ පාරම්පරික UNP පොන්නයෝ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

චීනුන් පරාක්‍රම සමුද්‍රයේ ඔරු පැදීම

ආණ්ඩුව කියන තරමක් කියන්නේ බොරු. කාට හරි අහන්න පුළුවන් ආණ්ඩුව කියන්නේ මොහොකට ද කියලා. එක් අතකින් බැලුව ම අද ආණ්ඩුව කියලා එකක් නැහැ. ජනාධිපති උදේට එකක් කියනවා, හවසට තව එකක් කියනවා. අගමැතිත් ඊට දෙවැනි නැහැ. ඒ ඒ ඇමතිවරු තම තමන්ට ඕන ඕන දේ කියවනවා. ජනමාධ්‍යවල ඒවට ප්‍රචාරය ලැබෙනවා. මෙරට විද්‍යුත් මාධ්‍ය සියල්ලට ම ඇත්තේ එක ම එක ඉලක්කයක් පමණයි. ඒ ඇගයීම් (රේටින්) වැඩි කර ගැනීම. දේශපාලනඥයන්ගේ වාචාල කතා ප්‍රචාරය කරනවාට බොහෝ දෙනා කැමතියි. ඒ කතා ප්‍රචාරය කෙරුවම ඇගයීම් ඉහළ යන බව වැඩඩටහන් නිෂ්පාදකවරු දන්නවා. දේශපාලනඥයන් දන්නවා මාධ්‍යවලට සරිලන ප්‍රකාශ කරන්න.

ෆෝක්ස්වාගන් සමාගමේ කර්මාන්ත ශාලාවක් කුලියාපිටියේ ආරම්භ කරන බවට රනිල්, අකිල ඇතුළු පිරිසක් මැතිවරණයට පෙර සිට ම කියාගෙන ගියා. ඉතා මෑතක් වන තෙක් ම ඔවුන් ඒ බව කිවුවා. ෆෝක්ස්වාගන් කර්මාන්ත ශාලාවේ අර්බුදයක් ඇති බව දැන් මාස කිහිපයක සිට ඇතැමුන් දන්නවා. ඒත් ආණ්ඩුවේ මැති ඇමතිවරු ඒ බවක් කීවේ නැහැ. ඔවුන් ජනමාධ්‍ය මගින් දුන් පණිවුඩය ෆෝක්ස්වාගන් කර්මාන්ත ශාලාවක් අරඹන බවයි. ඒත් එහෙම කර්මාන්ත ශාලාවක් ලංකාවේ තබා වෙනත් කොතනකවත් ආරම්භ කිරීමට අද ඒ සමාගමට බැහැ.

මේ නොහැකියාව දැනගත් ආණ්ඩුව ඝානාවේ ලියා පදිංචි වූ කර්මාන්ත ශාලාවක් සමග සාකච්ඡා කර කුලියාපිටියේ එකලස් කිරීමේ කම්මලක් ආරම්භ කිරීමට කටයුතු කළා. එහෙත් ඒ බව කාටවත් කිවුවේ නැහැ. පුවත්පත්වල ඒ බවක් පළවූයේත් නැහැ. ඒ නිසා මෛත්‍රිපාල ඒ බව නෙදැන ඉන්න ඇති. අඩු තරමෙන් කර්මාන්ත ශාලාව ඉදිකිරීම ආරම්භ කළ දවසේවත් කිවුවේ නැහැ. එහෙත් ඉදි කරන්න යන්නේ වෙනත් සමාගමක කම්මලක් බව කාටත් පෙනුණා. හැංගි හැංගි වෙස් බැන්දත් නටන්න වෙන්න එළිමහනෙ. කුලියාපිටියෙ කම්මලේ ෆෝක්ස්වාගන් කියන නාම පුවරුව සවිකරන්න බැහැ. වැඩේ එළිවුනා. දැන් අගමැති කියන්නෙ ආණ්ඩුව කවදාවත් කුලියාපිිටියෙ ෆෝක්ස්වාගන් කර්මාන්ත ශාලාවක් ආරම්භ කරන බවක් නොකී බවයි. චේතිය රජ්ජුරුවන් හිටිය නම් රනිල්ට දෙවර්ෂ පූර්ණ රාජ සම්මානයක් ලබා දෙනවා. චේතිය රජ්ජුරුවන්ට රනිල් ගැන ආඩම්බර වෙන්න තිබුණා.

මේ ආණ්ඩුව තමන් ජාත්‍යන්තරය දිනූ බවට පුරසාරම් දෙඩුවත්, බටහිරින් සැලකිය යුතු ආධාරයක් ලැබෙන්නේ නැහැ. බටහිරයන් ආධාර කරන්නේ තමන්ට මෙහෙයවීමට බැරි ආණ්ඩු පෙරළිම මිසක් ආණ්ඩුවලට ආධාර සැපයීම නො වෙයි. මේක එදා සිට ම ප්‍රතිපත්තිය. කලකට පෙර ඊජිප්තුවේ නයිල් ගඟේ අස්වාන් වේල්ල හැදීමට බටහිර රටවල් ආධාර දුන්නේ නැහැ. එවිට ඊජිප්තුවේ එවකට සිටි නසාර් කෙළේ සෝවියට් දේශයෙන් ආධාර ලබා ගැනීමයි. අපටත් එකල කර්මාන්තශාලා කිහිපයක් ම දුන්නේ සෝවියට් දේශයයි. එකල සිටි නායකයන් අද නැහැ. සෝවියට් දේශයත් නැහැ.

මහින්දගේ ආණ්ඩුව චීනයෙන් ආධාර ගත්තා. චීනයත් ආධාර දුන්නා. රනිල්ලා එකල තදින් චීනයත් මහින්දත් විවේචනය කළා. ඉන්දියාවත් චීනයෙන් ආධාර ලබා ගැනීමට කැමති වුනේ නැහැ. මහින්දගේ ආණ්ඩුව චීනයට අවශ්‍ය පහසුකම් ලබා දුන්නා. එකල මෛත්‍රිපාලත් මහින්දගෙ ආණ්ඩුවේ. මහින්ද අක්කර දහස් ගණන් චීනයට ලබා දුන්නේ නැහැ. ඒත් එ ජා ප චීන කොලනි හදන බව කියමින් මහින්දගේ ආණ්ඩුව විවේචනය කළා.

අද මාගම්පුර වරායක් තිබෙනවා. මහින්ද කියන විධියට ඔහුගේ ආණ්ඩුව කර්මාන්ත ශාලාවක් ඇති කිරීමට අක්කර 750ක් වෙන් කර තිබුණාලු. රනිල් එදා ඒකට විරුද්ධ වුනා. සමහරවිට අක්කර 750 මදි නිසා විරුද්ධ වුනා ද දන්නෙ නැහැ. රනිල් හිතන් හිටියෙ බටහිරෙන් ආධාර ලැබෙයි කියලා. බටහිරින් ආධාර ලැබුනොත් ඉර බටහිරින් පායයි. රනිල්ට ඉන්දියාවෙනුත් එච්චර ආධාරයක් නැහැ. ඉන්දියාව හරි ම දුප්පත් රටක්. ඒ රට අභ්‍යාවකාශයට රොකට්ටු අරිනවා වෙන්න පුළුවන්. ඒත් රටේ ලක්ෂ සංඛ්‍යාත ජනකායකට වැසිකිළි නැහැ. අන්තිමේදි ආණ්ඩුව චීනයෙන් ආධාර ගැනීමට තීරණය කළා. ඒ කපන්න බැරි අත සිඹීමක්. චීනය නිකම්ම ආධාර දුන්නේ නැහැ. චීනය තමන්ට විරුද්ධ වූ රනිල්ගෙන් මස් රාත්තල ම ඉල්ලුවා. රාත්තල ම දුන්නෙ නැතත් 80%ක් දුන්නා. අක්කර 15000ක් අවුරුදු 198 බද්දකට දෙන්න පොරොන්දු වුනා. ඒ බව ඒ දිනවල මැති ඇමති දළ කාරයො හැමෝම කිවුවා. අද කියනවා එහෙම කිවුවෙ නැහැ කියලා. චේතිය රජ්ජුරුවො ඉන්න තැනක ඉඳන් හොඳින් අහගෙන ඉන්නවා ඇති. ඒත් අර සුජීව නම් මල්වතු මහානායක හිමියන්ට තාමත් කියනවා අක්කර 15000ක් ම දෙනවා කියලා.

ආණ්ඩුව මෙහෙම කරන්නෙ රටේ මිනිසුන්ට රස්සාවල් දෙන්න නො වෙයි. ඊනියා සංවර්ධනයක් හා රස්සා පෙන්නලා දෙමළ ජාතිවාදයට කප්පම හැටියට සහසන්ධීය රාජ්‍යයක් බිහි කිරීමට. රස්සාවල් දෙන හැටි චීනය පස්සෙ පෙන්නාවි. කොහොමත් රස්සාවල් ලැබෙන්න 2020 කිට්ටු වෙනවලු. ආණ්ඩුවේ පිළිවෙත ප්රතික්ෂෙප කරන භික්ෂූන් වහන්සේට හා ජනතාවට ආණ්ඩුව ගහන්න මැර හමුදාව හා පොලිෂ් හමුදාව යෙදෙවුවා. එය ආරම්භයක් පමණයි. භිෂණයේ මාමා ගැන අප දන්නවා. භීෂණයේ බෑණා ගැන ඉදිරියේ දී දැන ගැනීමට පුළුවන්.

අර්ජුන කියනවා චීනයත් එක්ක තාම ගිවිසුමක් නැතිලු. චීන ව්‍යාපෘතියේ ආරම්භයට චීන තානාපති සහභාගි වුනේ කිසිම ගිවිසුමක් නැතුව ද? කොණ්ඩෙ බැඳපු චීනුන් දැන් ලංකාවෙවත් නැහැ. ඒත් හොඳම කතාව කෙළේ අර්ජුනවත් විජිතමුනිවත් නො වෙයි. ඒ පිලිබඳ තෑග්ග මෛත්‍රිපාලට යන්න ඕන. ඔහු අගමැතිට කියා සිටියේ අක්කර 15000හේ සංවර්ධනය හම්බන්තොටට එපා ය කියනවා නම් ඒක පොළොන්නරුවට දෙන්න කියා. පොළොන්නරුවෙ වරායක් තියන බවක් අප දැන සිටියේ නැහැ. චීනුන් එන්නෙ පැරණී සමුද්‍ර සේද මාර්ගය නැවත ඇති කිරීමට මිසක් පරාක්‍රම සමුද්‍රයේ ඔරු පදින්න නො වෙයි. පැරණි සමුද්‍ර සේද මාර්ගය නැවත ඇති කිරීම ගැන චීනය පහුගිය දවස්වල බොහෝ දේ කිවුවා. ඒත් ඒක පැත්තකින් තියමු. මේ ඊනියා සංවර්ධනය අගමැතිගෙ ද? රටේ ජනාධිපති අගමැතිගෙන් සංවර්ධනය තමාට ලබා දෙන ලෙස ඉල්ලනවා. ආණ්ඩුවේ නායකයා රනිල් බව මෛත්‍රිපාල ප්‍රසිද්ධියේ ම පිළිගෙන. අර සුපිරි ඇමති පනත බොරු සංශෝධන සහිත ව රනිල් නැවත ගේනවා. එවිට සුපිරි ඇමති නිල වශයෙන් ම ජනාධිපතිට උඩින්. 2020 දි මෛත්‍රිපාල ජනාධිපති අපේක්ෂකයා කරන්න අමරවිරලා දුමින්දලා විතරක් නොවෙයි රනිලුත් කැමති වේවි. මෛත්‍රිපාලට රනිල්ගෙන් සංවර්ධනය ඉල්ලන එක බැසිල්ගෙන් ඉල්ලනවට වඩා නම්බුකාර බව පේනවා.

මේ ලිපිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් ද කියවිය හැකි යි.

https://www1.kalaya.org

නලින් ද සිල්වා

2017 ජනවාරි 10

[QUOTE="funkyguy89, post: 21126149, member: 250919"] [CENTER] [U][B][SIZE=4]චීනුන් පරාක්‍රම සමුද්‍රයේ ඔරු පැදීම [/SIZE][/B][/U][/CENTER] [SIZE=4] [/SIZE] [SIZE=4] ආණ්ඩුව කියන තරමක් කියන්නේ බොරු. කාට හරි අහන්න පුළුවන් ආණ්ඩුව කියන්නේ මොහොකට ද කියලා. එක් අතකින් බැලුව ම අද ආණ්ඩුව කියලා එකක් නැහැ. ජනාධිපති උදේට එකක් කියනවා, හවසට තව එකක් කියනවා. අගමැතිත් ඊට දෙවැනි නැහැ. ඒ ඒ ඇමතිවරු තම තමන්ට ඕන ඕන දේ කියවනවා. ජනමාධ්‍යවල ඒවට ප්‍රචාරය ලැබෙනවා. මෙරට විද්‍යුත් මාධ්‍ය සියල්ලට ම ඇත්තේ එක ම එක ඉලක්කයක් පමණයි. ඒ ඇගයීම් (රේටින්) වැඩි කර ගැනීම. දේශපාලනඥයන්ගේ වාචාල කතා ප්‍රචාරය කරනවාට බොහෝ දෙනා කැමතියි. ඒ කතා ප්‍රචාරය කෙරුවම ඇගයීම් ඉහළ යන බව වැඩඩටහන් නිෂ්පාදකවරු දන්නවා. දේශපාලනඥයන් දන්නවා මාධ්‍යවලට සරිලන ප්‍රකාශ කරන්න. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ෆෝක්ස්වාගන් සමාගමේ කර්මාන්ත ශාලාවක් කුලියාපිටියේ ආරම්භ කරන බවට රනිල්, අකිල ඇතුළු පිරිසක් මැතිවරණයට පෙර සිට ම කියාගෙන ගියා. ඉතා මෑතක් වන තෙක් ම ඔවුන් ඒ බව කිවුවා. ෆෝක්ස්වාගන් කර්මාන්ත ශාලාවේ අර්බුදයක් ඇති බව දැන් මාස කිහිපයක සිට ඇතැමුන් දන්නවා. ඒත් ආණ්ඩුවේ මැති ඇමතිවරු ඒ බවක් කීවේ නැහැ. ඔවුන් ජනමාධ්‍ය මගින් දුන් පණිවුඩය ෆෝක්ස්වාගන් කර්මාන්ත ශාලාවක් අරඹන බවයි. ඒත් එහෙම කර්මාන්ත ශාලාවක් ලංකාවේ තබා වෙනත් කොතනකවත් ආරම්භ කිරීමට අද ඒ සමාගමට බැහැ. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මේ නොහැකියාව දැනගත් ආණ්ඩුව ඝානාවේ ලියා පදිංචි වූ කර්මාන්ත ශාලාවක් සමග සාකච්ඡා කර කුලියාපිටියේ එකලස් කිරීමේ කම්මලක් ආරම්භ කිරීමට කටයුතු කළා. එහෙත් ඒ බව කාටවත් කිවුවේ නැහැ. පුවත්පත්වල ඒ බවක් පළවූයේත් නැහැ. ඒ නිසා මෛත්‍රිපාල ඒ බව නෙදැන ඉන්න ඇති. අඩු තරමෙන් කර්මාන්ත ශාලාව ඉදිකිරීම ආරම්භ කළ දවසේවත් කිවුවේ නැහැ. එහෙත් ඉදි කරන්න යන්නේ වෙනත් සමාගමක කම්මලක් බව කාටත් පෙනුණා. හැංගි හැංගි වෙස් බැන්දත් නටන්න වෙන්න එළිමහනෙ. කුලියාපිටියෙ කම්මලේ ෆෝක්ස්වාගන් කියන නාම පුවරුව සවිකරන්න බැහැ. වැඩේ එළිවුනා. දැන් අගමැති කියන්නෙ ආණ්ඩුව කවදාවත් කුලියාපිිටියෙ ෆෝක්ස්වාගන් කර්මාන්ත ශාලාවක් ආරම්භ කරන බවක් නොකී බවයි. චේතිය රජ්ජුරුවන් හිටිය නම් රනිල්ට දෙවර්ෂ පූර්ණ රාජ සම්මානයක් ලබා දෙනවා. චේතිය රජ්ජුරුවන්ට රනිල් ගැන ආඩම්බර වෙන්න තිබුණා. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මේ ආණ්ඩුව තමන් ජාත්‍යන්තරය දිනූ බවට පුරසාරම් දෙඩුවත්, බටහිරින් සැලකිය යුතු ආධාරයක් ලැබෙන්නේ නැහැ. බටහිරයන් ආධාර කරන්නේ තමන්ට මෙහෙයවීමට බැරි ආණ්ඩු පෙරළිම මිසක් ආණ්ඩුවලට ආධාර සැපයීම නො වෙයි. මේක එදා සිට ම ප්‍රතිපත්තිය. කලකට පෙර ඊජිප්තුවේ නයිල් ගඟේ අස්වාන් වේල්ල හැදීමට බටහිර රටවල් ආධාර දුන්නේ නැහැ. එවිට ඊජිප්තුවේ එවකට සිටි නසාර් කෙළේ සෝවියට් දේශයෙන් ආධාර ලබා ගැනීමයි. අපටත් එකල කර්මාන්තශාලා කිහිපයක් ම දුන්නේ සෝවියට් දේශයයි. එකල සිටි නායකයන් අද නැහැ. සෝවියට් දේශයත් නැහැ. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මහින්දගේ ආණ්ඩුව චීනයෙන් ආධාර ගත්තා. චීනයත් ආධාර දුන්නා. රනිල්ලා එකල තදින් චීනයත් මහින්දත් විවේචනය කළා. ඉන්දියාවත් චීනයෙන් ආධාර ලබා ගැනීමට කැමති වුනේ නැහැ. මහින්දගේ ආණ්ඩුව චීනයට අවශ්‍ය පහසුකම් ලබා දුන්නා. එකල මෛත්‍රිපාලත් මහින්දගෙ ආණ්ඩුවේ. මහින්ද අක්කර දහස් ගණන් චීනයට ලබා දුන්නේ නැහැ. ඒත් එ ජා ප චීන කොලනි හදන බව කියමින් මහින්දගේ ආණ්ඩුව විවේචනය කළා. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]අද මාගම්පුර වරායක් තිබෙනවා. මහින්ද කියන විධියට ඔහුගේ ආණ්ඩුව කර්මාන්ත ශාලාවක් ඇති කිරීමට අක්කර 750ක් වෙන් කර තිබුණාලු. රනිල් එදා ඒකට විරුද්ධ වුනා. සමහරවිට අක්කර 750 මදි නිසා විරුද්ධ වුනා ද දන්නෙ නැහැ. රනිල් හිතන් හිටියෙ බටහිරෙන් ආධාර ලැබෙයි කියලා. බටහිරින් ආධාර ලැබුනොත් ඉර බටහිරින් පායයි. රනිල්ට ඉන්දියාවෙනුත් එච්චර ආධාරයක් නැහැ. ඉන්දියාව හරි ම දුප්පත් රටක්. ඒ රට අභ්‍යාවකාශයට රොකට්ටු අරිනවා වෙන්න පුළුවන්. ඒත් රටේ ලක්ෂ සංඛ්‍යාත ජනකායකට වැසිකිළි නැහැ. අන්තිමේදි ආණ්ඩුව චීනයෙන් ආධාර ගැනීමට තීරණය කළා. ඒ කපන්න බැරි අත සිඹීමක්. චීනය නිකම්ම ආධාර දුන්නේ නැහැ. චීනය තමන්ට විරුද්ධ වූ රනිල්ගෙන් මස් රාත්තල ම ඉල්ලුවා. රාත්තල ම දුන්නෙ නැතත් 80%ක් දුන්නා. අක්කර 15000ක් අවුරුදු 198 බද්දකට දෙන්න පොරොන්දු වුනා. ඒ බව ඒ දිනවල මැති ඇමති දළ කාරයො හැමෝම කිවුවා. අද කියනවා එහෙම කිවුවෙ නැහැ කියලා. චේතිය රජ්ජුරුවො ඉන්න තැනක ඉඳන් හොඳින් අහගෙන ඉන්නවා ඇති. ඒත් අර සුජීව නම් මල්වතු මහානායක හිමියන්ට තාමත් කියනවා අක්කර 15000ක් ම දෙනවා කියලා. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ආණ්ඩුව මෙහෙම කරන්නෙ රටේ මිනිසුන්ට රස්සාවල් දෙන්න නො වෙයි. ඊනියා සංවර්ධනයක් හා රස්සා පෙන්නලා දෙමළ ජාතිවාදයට කප්පම හැටියට සහසන්ධීය රාජ්‍යයක් බිහි කිරීමට. රස්සාවල් දෙන හැටි චීනය පස්සෙ පෙන්නාවි. කොහොමත් රස්සාවල් ලැබෙන්න 2020 කිට්ටු වෙනවලු. ආණ්ඩුවේ පිළිවෙත ප්රතික්ෂෙප කරන භික්ෂූන් වහන්සේට හා ජනතාවට ආණ්ඩුව ගහන්න මැර හමුදාව හා පොලිෂ් හමුදාව යෙදෙවුවා. එය ආරම්භයක් පමණයි. භිෂණයේ මාමා ගැන අප දන්නවා. භීෂණයේ බෑණා ගැන ඉදිරියේ දී දැන ගැනීමට පුළුවන්. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]අර්ජුන කියනවා චීනයත් එක්ක තාම ගිවිසුමක් නැතිලු. චීන ව්‍යාපෘතියේ ආරම්භයට චීන තානාපති සහභාගි වුනේ කිසිම ගිවිසුමක් නැතුව ද? කොණ්ඩෙ බැඳපු චීනුන් දැන් ලංකාවෙවත් නැහැ. ඒත් හොඳම කතාව කෙළේ අර්ජුනවත් විජිතමුනිවත් නො වෙයි. ඒ පිලිබඳ තෑග්ග මෛත්‍රිපාලට යන්න ඕන. ඔහු අගමැතිට කියා සිටියේ අක්කර 15000හේ සංවර්ධනය හම්බන්තොටට එපා ය කියනවා නම් ඒක පොළොන්නරුවට දෙන්න කියා. පොළොන්නරුවෙ වරායක් තියන බවක් අප දැන සිටියේ නැහැ. චීනුන් එන්නෙ පැරණී සමුද්‍ර සේද මාර්ගය නැවත ඇති කිරීමට මිසක් පරාක්‍රම සමුද්‍රයේ ඔරු පදින්න නො වෙයි. පැරණි සමුද්‍ර සේද මාර්ගය නැවත ඇති කිරීම ගැන චීනය පහුගිය දවස්වල බොහෝ දේ කිවුවා. ඒත් ඒක පැත්තකින් තියමු. මේ ඊනියා සංවර්ධනය අගමැතිගෙ ද? [B][SIZE=5][COLOR=Red]රටේ ජනාධිපති අගමැතිගෙන් සංවර්ධනය තමාට ලබා දෙන ලෙස ඉල්ලනවා. ආණ්ඩුවේ නායකයා රනිල් බව මෛත්‍රිපාල ප්‍රසිද්ධියේ ම පිළිගෙන.[/COLOR][/SIZE][/B] අර සුපිරි ඇමති පනත බොරු සංශෝධන සහිත ව රනිල් නැවත ගේනවා. එවිට සුපිරි ඇමති නිල වශයෙන් ම ජනාධිපතිට උඩින්. 2020 දි මෛත්‍රිපාල ජනාධිපති අපේක්ෂකයා කරන්න අමරවිරලා දුමින්දලා විතරක් නොවෙයි රනිලුත් කැමති වේවි. [B][COLOR=Red]මෛත්‍රිපාලට රනිල්ගෙන් සංවර්ධනය ඉල්ලන එක බැසිල්ගෙන් ඉල්ලනවට වඩා නම්බුකාර බව පේනවා.[/COLOR][/B] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] මේ ලිපිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් ද කියවිය හැකි යි. [/SIZE] [SIZE=4]https://www1.kalaya.org[/SIZE] [SIZE=4]නලින් ද සිල්වා[/SIZE] [SIZE=4]2017 ජනවාරි 10[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom