Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එක්ටා සහ පාරම්පරික UNP පොන්නයෝ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කමක් නෑ, පබයා රට යන්නේ සාමාන්‍ය ගුවන් යානයෙන් නේ...

ජනාධිපතිවරයාගේ භාවිතාව සඳහා රුපියල් කෝටි 60කට (574,270,099) ආසන්න වටිනාකමකින් යුත් මර්සිඩීස් බෙන්ස් S600 (Customized Limited Edition) වර්ගයේ කාර් රථ දෙකක් ගෙනවා තිබේ. මේ වනවිට වරායේ තිබෙන මෙම කාර් දෙක සඳහා බදු සහන ලබා දෙන ලෙස ජනාධිපති ලේකම්වරයා විසින් රේගුව වෙත ඉල්ලීමක්ද ඉදිරිපත් කර තිබේ. (චැසි අංක WDD2229762A295414 සහ WDD2229762A295805)

මෙසේ ගෙන්වා තිබෙන වාහන ආරක්ෂාව සඳහා විශේෂයෙන් වෙනස්කම් කර තිබෙන අතර සාමාන්‍ය මෝටර් රථයකට වඩා අධික මිලක් මේ සඳහා ගෙවා තිබේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් භාවිතා කරන ලද වෙඩි නොවදින බෙන්ස් කාර් රථ 3ක්ද සහ තවත් වෙඩි නොවදින වාහන ගණනාවක් සහිතව දැවැන්ත වාහන ප්‍රමාණයක් හිමි ජනාධිපතිවරයාගේ වාහන සංචිතයට පසුගිය වසරේද අධික මිල කාර් රථයක් ගෙන්වා තිබේ. එය ජනාධිපතිවරයාගේ පුත්‍රයාගේ භාවිතාව සඳහා බව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා විසින් භාවිතා කරන ලද සුප්‍රසිද්ධ කැඩිලැක් බීස්ට් රථයේ වටිනාකම ලෙස සඳහන් වන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 1.5 වන අතර එය ආසන්න වශයෙන් රුපියල් කෝටි 23කි.

[QUOTE="funkyguy89, post: 21440602, member: 250919"] [SIZE=4][B]කමක් නෑ, පබයා රට යන්නේ සාමාන්‍ය ගුවන් යානයෙන් නේ...[/B] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ජනාධිපතිවරයාගේ භාවිතාව සඳහා රුපියල් කෝටි 60කට (574,270,099) ආසන්න වටිනාකමකින් යුත් මර්සිඩීස් බෙන්ස් S600 (Customized Limited Edition) වර්ගයේ කාර් රථ දෙකක් ගෙනවා තිබේ. මේ වනවිට වරායේ තිබෙන මෙම කාර් දෙක සඳහා බදු සහන ලබා දෙන ලෙස ජනාධිපති ලේකම්වරයා විසින් රේගුව වෙත ඉල්ලීමක්ද ඉදිරිපත් කර තිබේ. (චැසි අංක WDD2229762A295414 සහ WDD2229762A295805)[/SIZE] [SIZE=4]මෙසේ ගෙන්වා තිබෙන වාහන ආරක්ෂාව සඳහා විශේෂයෙන් වෙනස්කම් කර තිබෙන අතර සාමාන්‍ය මෝටර් රථයකට වඩා අධික මිලක් මේ සඳහා ගෙවා තිබේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් භාවිතා කරන ලද වෙඩි නොවදින බෙන්ස් කාර් රථ 3ක්ද සහ තවත් වෙඩි නොවදින වාහන ගණනාවක් සහිතව දැවැන්ත වාහන ප්‍රමාණයක් හිමි ජනාධිපතිවරයාගේ වාහන සංචිතයට පසුගිය වසරේද අධික මිල කාර් රථයක් ගෙන්වා තිබේ. එය ජනාධිපතිවරයාගේ පුත්‍රයාගේ භාවිතාව සඳහා බව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.[/SIZE] [SIZE=4]ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා විසින් භාවිතා කරන ලද සුප්‍රසිද්ධ කැඩිලැක් බීස්ට් රථයේ වටිනාකම ලෙස සඳහන් වන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 1.5 වන අතර එය ආසන්න වශයෙන් රුපියල් කෝටි 23කි.[/SIZE] [SIZE=4] [/SIZE] [IMG]http://www.lankatruth.com/si/wp-content/uploads/2017/04/pres2.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom