Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එක්නැලිගොඩගේ කොටි සබඳතා මාට්ටුයි.. යුධ හමŢ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී ලංකා අමරපුර නිකාය ආරම්භ වී ඇත්තේ 1803 දීය. එය පුරෝගාමී මහ තෙරවරුන් පස් නමකි.

වැලිතර ඥානවිමලතිස්ස මාහිමි බු.ව. 2346 – 2378

බෝගහපිටියේ සිරි ධම්මජෝති මාහිමි බු.ව. 2349 – 2412

අත්තුඩාවේ සිරි ධම්මරක්ඛිත මාහිමි බු.ව. 2351 – 2377

කතළුවේ සිරි ගුණරතන මාහිමි බු.ව. 2354 – 2376

කපුගම සිරි ධම්මක්ඛන්ධ මාහිමි බු.ව. 2354 – 2378

යන මහ තෙරුන් වහන්සේලාගේ මූලිකත්වයෙන් එක් අමරපුර නිකායක් ලෙස ඇරැඹුණ මේ අභිනව නිකාය පාර්ශ්වය නොබෝ කලකින් බෙදීම් කීපයකට ලක් වී තිබේ. යට සඳහන් බෝගහපිටියේ ධම්මජෝති මාහිමිපාණන් උඩරට, ඌව හා සබරගමු පළාත්වල අභිනව අමරපුර නිකාය පාර්ශ්වය ව්‍යාප්ත කිරීමෙහි පුරෝගාමී වී තිබේ.පසුකාලීනව සපරගමුවේ අමරපුර නිකායික භික්ෂූන් කොටස් කීපයකට බෙදී ගියත් ඒ සියලු දෙනාම පහතරට සිරි සද්ධම්මවංශික භික්ෂූන්ගේ ප්රමුඛත්වයෙන් නම්බපාන තොටේ දී සිදු කළ උපසම්පදාවේ දී අධි ශීලයට පත් තෙරවරුන්ගේ සංඝ පරම්පරාවලට අයත් වූවන්ය.

මුල් වකවානුවෙහි සපරගමුවේ අමරපුර නිකායික භික්ෂූන් පාර්ශ්ව භේදයකින් තොරව සමඟියෙන් විනය කර්මාදිය සිදු කර ඇත. ඒ වකවානුවේ උපසම්පදා විනය කර්ම කර ඇත්තේ කුරුවිට එක්නැලිගොඩ වික්‍රමසිංහ අභය තිලකරත්නාරාම විහාරාසන්න කුරු ගඟේ උදකුක්ඛේප සීමා මාලකයේ දී ය. මේ ක්‍රමය අනුව 1914 වර්ෂයේ දී පැල්මඩුල්ලේ ශ්‍රී සුදර්ශන ධර්මශාලා විහාරාධිපතිව වැඩ විසූ ගබ්බෙල සිරිනිවාසාභිධාන මහා නායක මාහිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් උපසම්පදා විනය කර්මයක් සිදු කළ බව සඳහන් වාර්තා තිබේ.

සපරගමුවේ අභිනවයෙන් පිහිටුවන ලද අමරපුර නිකායේ ශීඝ්‍ර ව්‍යාප්තියට ප්‍රධාන හේතුවක් වුනේ එකල ප්‍රාදේශීය පාලකයන් ලෙස ක්‍රියා කළ ප්‍රභූ වරුන්ගේ නොඅඩු දායකත්වයක් ලැබීම ය. ඒ වකවානුවේ ප්‍රභූත්වය ඉසුලූ එක්නැලිගොඩ, ඉද්දමල්ගොඩ, මහවලතැන්න, මොලමුරේ, මුත්තෙට්ටුවේගම ආදී පරම්පරාවල ප්රභූහු අමරපුර නිකායේ උන්නතියට ක්‍රියා කළෝ ය.

එක්නැලිගොඩ විහාර පාර්ශ්වයේ දියුණුවට එක්නැලිගොඩ ප්‍රභූවරුන් ඉද්දමල්ගොඩ හා මුත්තෙට්ටුවේගම ප්රභූවරු මඩලගම, පැල්මඩුල්ල පාර්ශ්වයේ දියුණුවටත් රාස්සගල පාර්ශ්වයේ දියුණුව සඳහා මහවලතැන්න අධිකාරම්තුමා ප්රමුඛ රදලවරු ක්‍රියා කළහ. මොලමුරේ ප්රභූවරු එක්නැලිගොඩ, පැල්මඩුල්ල පාර්ශ්වවල දියුණූවටත් පොදුවේ ක්‍රියා කළෝ ය. ඉද්දමල්ගොඩ බස්නායක තුමාගේ දායකත්වයෙන් සිදු කළ ඓතිහාසික පැල්මඩුල්ල සංගායනාව නිම වූ පසු එම සංඝායනාව කළ සුදර්ශන ධර්මශාලා විහාරස්ථානය ගොඩමඩ ඉඩම් විශාල ප්‍රමාණයක් සහිතව අමරපුර නිකායික භික්ෂූන් වහන්සේට පුජා කිරීමෙන් ද පෙනී යන්නේ එදා සපරගමු ගිහි නායකත්වය අමරපුර නිකායට නැඹුරුව සිටි බවයි.

[QUOTE="lights, post: 18913089, member: 346110"] [SIZE="4"]ශ්‍රී ලංකා අමරපුර නිකාය ආරම්භ වී ඇත්තේ 1803 දීය. එය පුරෝගාමී මහ තෙරවරුන් පස් නමකි. වැලිතර ඥානවිමලතිස්ස මාහිමි බු.ව. 2346 – 2378 බෝගහපිටියේ සිරි ධම්මජෝති මාහිමි බු.ව. 2349 – 2412 අත්තුඩාවේ සිරි ධම්මරක්ඛිත මාහිමි බු.ව. 2351 – 2377 කතළුවේ සිරි ගුණරතන මාහිමි බු.ව. 2354 – 2376 කපුගම සිරි ධම්මක්ඛන්ධ මාහිමි බු.ව. 2354 – 2378 යන මහ තෙරුන් වහන්සේලාගේ මූලිකත්වයෙන් එක් අමරපුර නිකායක් ලෙස ඇරැඹුණ මේ අභිනව නිකාය පාර්ශ්වය නොබෝ කලකින් බෙදීම් කීපයකට ලක් වී තිබේ. යට සඳහන් බෝගහපිටියේ ධම්මජෝති මාහිමිපාණන් උඩරට, ඌව හා සබරගමු පළාත්වල අභිනව අමරපුර නිකාය පාර්ශ්වය ව්‍යාප්ත කිරීමෙහි පුරෝගාමී වී තිබේ.පසුකාලීනව සපරගමුවේ අමරපුර නිකායික භික්ෂූන් කොටස් කීපයකට බෙදී ගියත් ඒ සියලු දෙනාම පහතරට සිරි සද්ධම්මවංශික භික්ෂූන්ගේ ප්රමුඛත්වයෙන් නම්බපාන තොටේ දී සිදු කළ උපසම්පදාවේ දී අධි ශීලයට පත් තෙරවරුන්ගේ සංඝ පරම්පරාවලට අයත් වූවන්ය. මුල් වකවානුවෙහි සපරගමුවේ අමරපුර නිකායික භික්ෂූන් පාර්ශ්ව භේදයකින් තොරව සමඟියෙන් විනය කර්මාදිය සිදු කර ඇත. ඒ වකවානුවේ උපසම්පදා විනය කර්ම කර ඇත්තේ කුරුවිට එක්නැලිගොඩ වික්‍රමසිංහ අභය තිලකරත්නාරාම විහාරාසන්න කුරු ගඟේ උදකුක්ඛේප සීමා මාලකයේ දී ය. මේ ක්‍රමය අනුව 1914 වර්ෂයේ දී පැල්මඩුල්ලේ ශ්‍රී සුදර්ශන ධර්මශාලා විහාරාධිපතිව වැඩ විසූ ගබ්බෙල සිරිනිවාසාභිධාන මහා නායක මාහිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් උපසම්පදා විනය කර්මයක් සිදු කළ බව සඳහන් වාර්තා තිබේ. [SIZE="5"][COLOR="Red"]සපරගමුවේ අභිනවයෙන් පිහිටුවන ලද අමරපුර නිකායේ ශීඝ්‍ර ව්‍යාප්තියට ප්‍රධාන හේතුවක් වුනේ එකල ප්‍රාදේශීය පාලකයන් ලෙස ක්‍රියා කළ ප්‍රභූ වරුන්ගේ නොඅඩු දායකත්වයක් ලැබීම ය. ඒ වකවානුවේ ප්‍රභූත්වය ඉසුලූ එක්නැලිගොඩ, ඉද්දමල්ගොඩ, මහවලතැන්න, මොලමුරේ, මුත්තෙට්ටුවේගම ආදී පරම්පරාවල ප්රභූහු අමරපුර නිකායේ උන්නතියට ක්‍රියා කළෝ ය. [/COLOR][/SIZE] එක්නැලිගොඩ විහාර පාර්ශ්වයේ දියුණුවට එක්නැලිගොඩ ප්‍රභූවරුන් ඉද්දමල්ගොඩ හා මුත්තෙට්ටුවේගම ප්රභූවරු මඩලගම, පැල්මඩුල්ල පාර්ශ්වයේ දියුණුවටත් රාස්සගල පාර්ශ්වයේ දියුණුව සඳහා මහවලතැන්න අධිකාරම්තුමා ප්රමුඛ රදලවරු ක්‍රියා කළහ. මොලමුරේ ප්රභූවරු එක්නැලිගොඩ, පැල්මඩුල්ල පාර්ශ්වවල දියුණූවටත් පොදුවේ ක්‍රියා කළෝ ය. ඉද්දමල්ගොඩ බස්නායක තුමාගේ දායකත්වයෙන් සිදු කළ ඓතිහාසික පැල්මඩුල්ල සංගායනාව නිම වූ පසු එම සංඝායනාව කළ සුදර්ශන ධර්මශාලා විහාරස්ථානය ගොඩමඩ ඉඩම් විශාල ප්‍රමාණයක් සහිතව අමරපුර නිකායික භික්ෂූන් වහන්සේට පුජා කිරීමෙන් ද පෙනී යන්නේ එදා සපරගමු ගිහි නායකත්වය අමරපුර නිකායට නැඹුරුව සිටි බවයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom