Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එක්නැලිගොඩ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

http://www.lankadeepa.lk/index.php/articles/346217

ඔපරේෂන් ඩබල් එජ්, ප්‍රදීප් හා ජාතික ආරක්ෂාව

එල්.ටී.ටී.ඊ. සංවිධානය යුදමය වශයෙන් අක්‍රිය කර මේ වනවිට වසර හයකුත් තෙමසක පමණ කාලයක් ගතවී තිබේ. එම කාලය තුළ දී එල්ටීටීඊ සංවිධානයේ මෙහෙයවීමෙන් රට තුළ ප්‍රධාන පෙළේ ප්රචණ්ඩ ක්‍රියාවක් සිදු නොවීම විශේෂ කරුණකි. එහෙත් එම කාලය තුළ දී ප්රචණ්ඩ ක්‍රියාවක් සිදු නොවුණු පමණින් එල්.ටී.ටී.ඊ. සංවිධානය මේ වනවිට මුළුමනින්ම අක්‍රිය වී හෝ නිශ්ක්‍රීය වී ඇතැයි සිතීම මුලාවකි. මේ වනවිටත් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ජාත්‍යන්තර ජාලය හා බුද්ධි ජාලය යම් ආකාරයකට ක්‍රියාත්මක වනු ලබයි.

ශ්රීී ලංකාව තුළ එල්.ටී.ටී.ඊ. සංවිධානය සිදු කළ යුද මෙහෙයුම් අවසන් වූයේ එල්ටීටීඊ නායක වේළුපිල්ලේ ප්රභාකරන් ඇතුළු ප්‍රධාන පෙළේ සන්නද්ධ නායකයන්ගේ මරණයත් සමගය. සන්නද්ධ සහ බුද්ධි සාමාජිකයන් ඒ වනවිටත් දොළොස් දහසකට ආසන්න පිරිසක් සිටියත් ඔවුහු සිය නායකයාගේ මරණයෙන් පසුව අරාජික තත්ත්වයකට පත් වූහ. ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා අංශ වෙතට ඉන් වැඩි පිරිසක් බාර වූ අතර ඔවුහු ජීවිත රැකවරණය පැතූහ.

ප්රභාකරන්ගේ මරණයෙන් පසු එල්ටීටීඊ සංවිධානය යළි සක්‍රීය කිරීමෙහි නිරත වූවෝ කීප දෙනෙකි. ඉන් ප්රමුඛ පුද්ගලයා කුමාරන් පද්මනාදන් හෙවත් කේ.පී.ය. එල්ටීටීඊ සංවිධානයේ ආරම්භක සාමාජිකයන් අතරින් අයෙකු වන ඔහු ප්රභාකරන්ගේ ද සමීපතමයෙකි. එල්ටීටීඊ සංවිධානය ආරම්භ කර එය වැඩි දියුණු කළ අවස්ථාවේ සංවිධානයේ ජාත්‍යන්තර ජාලයේ ප්‍රධානියා වූයේ ඔහුය. කේ.පී. එල්.ටී.ටී.ඊ සංවිධානය වෙනුවෙන් නැව්, මිසයිල මෙන්ම අවි ආයුධ ද රැුස් කළ තැනැත්තා වූයේය. යුද්ධයේ අවසන් වසර කීපයේ දී කේ.පී. සංවිධානයෙන් ඈත්කර තැබීමට ප්රභාකරන් ක්‍රියා කළේය. එල්.ටී.ටී.ඊ. නායක ප්රභාකරන් කේ.පී.ව මඳක් ඈත්කර එවකට මූල්‍ය කටයුතු භාර කළේ රාමචන්ද්‍රන් සෙල්ලයියා හෙවත් සනාචන්ද්රන්ට ය. ඔහු නෙදර්ලන්තය කේන්ද්‍ර කරගෙන ජීවත්ව ජාත්‍යන්තර ජාලයේ මිල දී ගැනීම් හා මුදල් එකතු කිරීම් කළේය. ප්රභාකරන්ගේ මෙහෙයවීමෙන් අදාළ කටයුතු ශ්‍රී ලංකාවේ සිට සිදු කළේ රංජිත් අප්පාය.

කෙසේ වෙතෙත් සනාචන්ද්රන් 2010දී නෙදර්ලන්ත පොලිසිය අත්අඩංගුවට ගත්තේය. ඒ ත්‍රස්තවාදී සංවිධානයකට මුදල් එකතු කිරීම ඇතුළු චෝදනා කීපයක් යටතේය. සනාචන්ද්රන් සමග ශ්‍රී රංගන් රාමලිංගම්, තිරුණ එල්ලවරාසන්, ජෝශප් මනෝහරන් හා ලිංගරත්නම් තම්බි අයියා යන සිව් දෙනා ද අත්අඩංගුවට පත් වූහ.

නෙදර්ලන්ත අධිකරණය හමුවේ නඩු පැවරීමේ දී සනාචන්ද්රන් වරදකරු වූ අතර ඔහුට වසර 6ක සිර දඬුවමක් නියම කෙරිණි. 2015 අපේ‍්‍රල් 30 වැනිදා සිට අදාළ දඬුවම ක්‍රියාත්මක වෙයි. එමෙන්ම ඇමෙරිකානු ඩොලර් බිලියන 2ක පමණ මුදලක් ද නෙදර්ලන්ත රාජ්‍යය රාජසන්තක කළේය.

එල්ටීටීඊ සංවිධානය යළි සක්‍රීය කිරීමෙහි නියැලී සිටින අනෙක් තැනැත්තා වූයේ ඇමෙරිකාවේ ජීවත්වුණු නීතිඥයෙක් වන විශ්වනාදන් රුද්රකුමරන්ය. රටින් එපිට ඊළාම් රාජ්‍යයක් පිහිටුවාගෙන සිටින ඔහු එහි අගමැතිවරයා ලෙසින් ද හඳුන්වා ගනියි.

රුද්රකුමාරන්ගේ ජාත්‍යන්තර ජාලය ලෝකයේ රටවල් කීපයක ක්‍රියාත්මක වන අතර එය මූලිකව දේශපාලනිකව ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක වන්නකි. ඔහුගේ එකම අභිප්‍රාය වන්නේ රටින් එපිට ඊළාම් රාජ්‍යයට යම් නීත්යානුකුලතාවක් ලබා ගැනීමය.

5_MAIN_P_26

යුද අවිවලින් ප්රභාකරන්ට දිනා ගැනීමට නොහැකි වූ දෙමළ ඊළාම් රාජ්‍යය දිනා දීම ඔහුගේ ඉලක්කයයි. රුද්රකුමාරන්ගේ මෙම අභිප්‍රායට පක්ෂ පිරිස් මෙන්ම විරුද්ධ පිරිස් ද සිටිති. ඔහුට විරුද්ධ පිරිස අතර වැඩි පිරිස අවි ආයුධ සටනකින් පමණක් ඊළම දිනාගත හැකි යැයි සිතන පිරිසය. නෙදියවන් හා විනයාගම් ඇතුළු පිරිස ද ඊට අයත් වෙති. එංගලන්තයේ සිට ක්‍රියාත්මක ‘ග්ලෝබල් ටැමිල් ෆෝරම්’ හෙවත් ලෝක දෙමළ සන්සදයේ ක්රියාකාරිකයන් වන ෆාදර් එමානුවෙල් වැන්නෝද අඩු වැඩි වශයෙන් රුද්රකුමාරන්ට හා නෙදියවන්ට උපකාරි කරමින් සිටිති.

ප්රභාකරන්ගේ මරණයෙන් පසු එල්ටීටීඊ සංවිධානයේ නායකයා ලෙස පෙනී සිටි කුමරන් පද්මනාදන් හෙවත් කේ.පී. සඳහන් කළේ ‘අවි ආයුධ බිම තබා දේශපාලන වශයෙන් දෙමළ ඊළම දිනා ගැනීමට කටයුතු කරන බවය’ කේ.පී. මෙම ප්‍රකාශය කළේ එවකට මැලේසියාවේ සැඟව සිටියදීය.

යුද්ධය අවසන් වී දින කීපයක් ගතවෙද්දීම එල්ටීටීඊ සංවිධානයේ දෙවැනි පරිච්චේදය ආරම්භ වූයේ යුද හමුදා බුද්ධි අංශය බලාපොරොත්තු වූ පරිදිය. මෙම තත්ත්වය ඇතැම් දේශපාලනඥයෝ නම් එවකට අවතක්සේරු කළ බවද සඳහන් කළ යුතුය.

මලයාසියාවේ සිටි කේ.පී. හා ඇමෙරිකාවේ සිටි රුද්රකුමාරන් දේශපාලනික මතවාදයක් ලොව පුරා ගෙන යද්දී එල්ටීටීඊ බුද්ධි ජාලය ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක වූයේය. ඔවුන්ගේ ප්රමුඛ කාර්යය වූයේ එවකට ජීවිතය ආරක්ෂා වී තිබෙන එල්ටීටීඊ නායකයන්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්, සන්නද්ධ හා බුද්ධි සාමාජිකයන් මරාගෙන මැරෙන සාමාජිකයන් කෙසේ හෝ ආරක්ෂා කරලීමය. ඒ මූලික වශයෙන් පසුකාලීනව ක්‍රමයෙන් ඔවුන්ට යළි සම්බන්ධ කර ගැනීමට හැකි වෙතැයි යන සැලසුමට අනුවය.

යුද්ධයේ අවසන් දින කීපයේ දී පරාජය වීම තහවුරු බවට නිශ්චිත කරගත් පසු ඇතැම් එල්ටීටීඊ සාමාජිකයෝ ඉන්දියාවටත් ඉන්පසු වෙනත් රටවලටත් පලා ගියහ. මුහුදු කොටි නායක සුසෙයිගේ බිරිඳ හා දරුවන්, තමිල් චෙල්වන්ගේ බිරිඳ වැනි අය මුහුදු මගින් පලා යෑමේ දී නාවික හමුදා අත්අඩංගුවට පත් වූහ. අදටත් ඔවුන්ගේ ජීවිත සුරකිමින් නඩත්තු කරනුයේ ශ්‍රී ලංකා රජය වීම විශේෂයකි.

මේ අතර යුද්ධයේ අවසන් සටන් වන්නි ප්‍රදේශයේ ක්‍රියාත්මක වෙද්දී නැගෙනහිර හා දකුණු ප්‍රදේශයේද එල්ටීටීඊ සංවිධානය ක්‍රියාකාරී වූවේය. මහා පරිමාණික සංග්‍රාමිකව නොවුණත් ‘ගරිල්ලා’ ක්‍රමයට කුඩා ප්‍රහාර එල්ල කරමින් දකුණේ ජන ජීවිතය අඩාළ කරවීම ඔවුන්ගේ ප්රමුඛ කාර්යය වූයේය.

විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් ශ්‍රී ලංකා ආරක්ෂක අංශ සමග එක්වීම නිසා මඩකළපු - අම්පාර නායකයා වූයේ එදිරිමාන්නසිංහම් අරිච්චන්ද්රන් හෙවත් රාම්ය. එල්ටීටීඊ සංවිධානය විසින් ඔහු හැඳින්වූයේ කර්නල් රාම් ලෙසය. රාම්ගේ කණ්ඩායමට සහාය දුන් අනෙක් තැනැත්තා වූයේ නගුලන්ය. සින්න තම්බි කනපතිපිල්ලෙයි ශිවමුර්ති හෙවත් නගුලන් එල්ටීටීඊ සංවිධානයේ ප්‍රධානතම බළකායක් වූ චාල්ස් ඇන්තනි බළකායේ නායකත්වය දැරූ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකි. ඔහු සංවිධානය හඳුන්වා දුන්නේ කර්නල් නගුලන් ලෙසය. යුද්ධය පැවැති කාලයේදීත් එහි අවසාන කාලයේදීත් නැගෙනහිර සහ දකුණු ප්‍රදේශයේ සිදුවූ බෝම්බ පිපිරවීම්, ප්‍රහාර එල්ල කිරීම්වැනි ප්රචණ්ඩ ක්‍රියා රැුසක් සිදු වූයේ කර්නල් රාම් හා කර්නල් නගුලන් ඇතුළු එල්ටීටීඊ සාමාජිකයන්ගේ මූලිකත්වයෙනි. මොවුන් දෙදෙනාගේ මෙහෙයවීමෙන් 2007 ඔක්තෝබර් මාසයේ සිට 2008 පෙබරවාරි මාසය දක්වා අවම වශයෙන් හමුදා හා සාමාන්‍ය වැසියන් 50 දෙනෙකුට මරු කැඳවමින් ප්‍රහාර 10කට ආසන්න ගණනක් දකුණේ දී සිදුකර තිබිණි.

1

ප්රභාකරන්ගේ මරණය තහවුරු වීමෙන් පසු කේ.පී., එල්ටීටීඊ නායකයා බවට හඳුන්වා ගත්තේ මලයාසියාවේ සිටය. ඔහු එහිදී ප්‍රකාශ කළේ කර්නල් රාම් ඇතුළු කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ තවමත් රැුඳී සිටිමින් සංවිධානයට නායකත්වය දෙන බවය. එල්ටීටීඊ සංවිධානයේ සන්නද්ධ අංශය යළි සක්‍රිය කිරීමේ මෙහෙයුම ඒ වනවිට පැවරී තිබුණේ කර්නල් රාම් හා කර්නල් නගුලන් වෙතය.

නායකත්වයේ අරාජිකත්වයත්, ජාත්‍යන්තරව හා දේශීයව යළි ප්‍රතිසංවිධානය වීමත් අරමුණු කර ගනිමින් දකුණේ සිටි කර්නල් රාම් හා නගුලන් මඳක් පසුබැස නිහඬ මෙහෙයුමක නියැලූනහ.

මේ අතර යුද හමුදා බුද්ධි අංශ වාර්තාවලට අනුව අවම වශයෙන් 150-200 අතර සන්නද්ධ පිරිසක් කර්නල් රාම් හා හා නගුලන් වටා සිටින බවට තක්සේරු කෙරිණි. එහෙත් ගරිල්ලා සටන් ක්‍රම අනුව සැඟවී සිටීම නිසා ඔවුන්ව හසුකර ගැනීම හෝ හඳුනා ගැනීම අපහසු විණි.

යුද්ධය නිමාවීමෙන් පසු යුද හමුදා බුද්ධි අංශයේ මූලික ඉලක්කය වූයේ ඒ වනවිටත් කි‍්‍රයාකාරීව පවතින දකුණේ කොටි ජාලයත්, ජාත්‍යන්තර කොටි ජාලයත් හඳුනාගෙන විනාශ කිරීමය. ප්රභාකරන්ගේ මරණයෙන් පසුව ‘යුද්ධය ඉවරයි’ යැයි උදම් ඇනුවත් ඒ වනවිටත් අවශ්‍ය නම් ඕනෑම මොහොතක යම් ත්‍රස්ත ප්‍රහාරයක් දියත් කිරීමේ හැකියාව එල්.ටී.ටී.ඊ. ය සතුව තිබිණි. එමෙන්ම තැන තැන රඳවා සිටි මරාගෙන මැරෙන කළු කොටින් නිද්‍රාශීලි වීමෙන් ඔවුන් හඳුනා ගැනීම ද අත්‍යවශ්‍ය වුණි.

සංග්‍රාමික සෙබළුන්ගේ මෙහෙයුම අවසන් වුවද යුද හමුදා බුද්ධි අංශයේ මෙහෙයුම් අවසන් නොවුණේ එල්ටීටීඊය යුදමය ලෙස පරාජය කළත් තවත් වසර ගණනක් යනතුරු එල්ටීටීඊය යළි සක්‍රිය වීම වැළැක්වීමේ මූලික කාර්යය හා වගකීම බුද්ධි අංශ නිලධාරීන් වෙත පැවරී තිබීම නිසාය.

යුද හමුදා බුද්ධි අංශ වලටත් ‘බෝනස්’ එකක් ලැබී තිබුණේ යුද්ධයේ අවසන් දිනට පෙරදාය. එනම් 2009 මැයි 17 වැනිදාය. ඒ තවේන්ද්‍රන් හෙවත් මුරලි යුද හමුදා බුද්ධි අංශයේ අත්අඩංගුවට පත්වීමත් සමගමය.

එල්ටීටීඊ බුද්ධි අංශ නායක පොට්ටු අම්මාන්ගේ ප්‍රධාන ක්‍රියාකරුවෙක් වූ ඥානවේල් නමැත්තා යුද්ධය පැවැති කාලයේදී දකුණේ ප්‍රහාර මෙහෙය වූ පුද්ගලයෙකි. තවේන්ද්‍රන්ගේ සෘජු අණ දෙන්නා වූයේ ඥානවේල්ය. දකුණේ සිංහල කොටින් පිළිබඳවත් දකුණේ රඳවා සිටි මරාගෙන මැරෙන කළු කොටි හා පුපුරණ ද්‍රව්‍ය පිළිබඳවත් කටයුතු කළ පුද්ගලයා වූයේ ද ඥානවෙල්ය. තවේන්ද්‍රන් ඥානවේල්ට කටයුතු කළ බුද්ධි ප්‍රබලයන් කීප දෙනාගෙන් අයෙක් වූවේය.

තවේන්ද්‍රන් යුද හමුදා බුද්ධි අංශ අතට පත්වූ බව එල්ටීටීඊ සංවිධානයේ විසිරී සිටි සාමාජිකයෝ නොදත්හ. යුද හමුදා බුද්ධි අංශ විසින් තවේන්ද්‍රන්ව රඳවාගනු ලැබුවේ ගිරිතලේ පිහිටි යුද හමුදා බුද්ධි අංශයට අයත් කඳවුරේදීය.

අන්ත දෙකේ මෙහෙයුම හෙවත් ඔපරේෂන් ඩබල් එජ් (Oparation Double Edge) රහසිගත බුද්ධි මෙහෙයුම ක්‍රියාත්මක වන්නේ තවේන්ද්‍රන් මූලික කර ගනිමිනි. එවකට යුද හමුදා බුද්ධි අංශවල ප්‍රමුඛම කාර්ය වූ යුද්ධයෙන් පසු ඉතිරිව සිටින ප්‍රධාන එල්ටීටීඊ සාමාජිකයන් හඳුනාගෙන ප්‍රහාර එල්ල කිරීම, විනාශ කිරීම හා අත්අඩංගුවට ගැනීමය.

තවේන්ද්‍රන් දකුණට පැමිණ එල්ටීටීඊ සංවිධානය නැවත සංවිධානය කරන පුද්ගලයෙක් ලෙස පෙනී සිටියේය. ඔහු සමග එකතු වූ චතුර ලෙස දෙමළ බස හසුරුවන යුද හමුදා බුද්ධි නිලධාරින් හා එවකටත් හමුදාව සමග කටයුතු කළ ද්‍රවිඩ ජාතික බුද්ධි සාමාජිකයන් කීප දෙනෙක් ව්‍යාජ කොටි කඳවුරක් නිර්මාණය කළේය. ගිරිතලේ හමුදා බුද්ධි කඳවුරු සංකීර්ණයට යාබදව එය ක්‍රියාත්මක කෙරිණි.

යුද්ධය නිමාවුණු 2009 මැයි 19 වැනිදාට පසුව ක්‍රියාත්මක වූ යුද හමුදා බුද්ධි නිලධාරිහු ඒ වනවිට සිය රහසිගත මෙහෙයුම ක්‍රියාත්මක කරමින් නැගෙනහිර හා දකුණු ප්‍රදේශයේත් කොළඹ ඇතුළු ප්‍රදේශවලත් විසිරී සිටි ක්‍රියාකාරී එල්ටීටීඊ බුද්ධි හා ප්‍රහාරක සාමාජිකයන් හඳුනා ගැනීම හා ඔවුන්ව විනාශ කිරීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කළහ.

ඒ වනවිට 182නෙකුගෙන් යුත් කණ්ඩායමක් දකුණේ විසිරී සිටි බවට තහවුරු වී තිබිණි. සන්නද්ධ අංශයේ ප්‍රහාරක නායකත්වය රාම්, නගුලන්, ස්ටැන්ලි තිදෙනා දැරූ අතර එම කණ්ඩායමේ 45 දෙනෙක් වූහ. ඊලවේන්දන්ගේ නායකත්වයෙන් යුත් බුද්ධි අංශයට සාමාජිකයන් 15ක්, මේඝ කාන්ත්ගේ නායකත්වයෙන් යුත් මෝටාර් කණ්ඩායමට 15 දෙනෙක්, පරමනාදන් මාස්ටර්ගේ නායකත්වයෙන් යුත් බිම් බෝම්බ කණ්ඩායමට 20 දෙනෙක්, පුරච්චිකාගේ නායකත්වයෙන් යුත් මාලතී රෙජිමේන්තුවට 30 දෙනෙක්, ඉදයින්ගේ නායකත්වයෙන් යුත් වෛද්‍ය කණ්ඩායමට 15 දෙනෙක්, රසාකරන්ගේ නායකත්වයෙන් යුත් ප්‍රහාරක කණ්ඩායමට 20 දෙනෙක්, පුවුරාජ්ගේ නායකත්වයෙන් යුත් මුදල් හා පාලන අංශයට 12 දෙනෙක්, වීරමනිගේ නායකත්වයෙන් යුත් දේශපාලන අංශයට 15 දෙනෙක් වශයෙන් එම 182 දෙනා බෙදී සිටියහ.

ඔපරේෂන් ඩබල් එජ් මෙහෙයුමේ ප්‍රධාන අරමුණක් වූයේ මෙම විසිරී සිටින සාමාජිකයන් සොයා ප්‍රහාර එල්ල කිරීම හා ඔවුන්ගේ ත්‍රස්ත ක්‍රියා මර්දනය කිරීමය. එමෙන්ම එල්ටීටීඊය යළි රට තුළ සක්‍රියවීම අඩාළ කිරීමද තවත් අරමුණක් විය.

හමුදා අත්අඩංගුවේ සිටි තවේන්ද්‍රන්ගේ මාර්ගයෙන් එවකට නැගෙනහිර නායකත්වය ගත් හා මෙරට සිටි ප්‍රධානතම කොටි සාමාජිකයා වූ කර්නල් රාම් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුමක් දියත් කෙරිණි. ඒ සඳහා තවේන්ද්‍රන්ව යොදාගත් අතර තවේන්ද්‍රන් මගින් දුරකතන ඇමතුමක් රාම්ට ලබාදී දෙදෙනාව මුණ ගැසීමට දිනයක් යොදා ගැනුණි. රාම් ඒ වනවිට තවේන්ද්‍රන් හමුදා අත්අඩංගුවේ සිටින බව නොදත්තේය. සැලසුම ක්‍රියාත්මක විණි. රාම්, තවේන්ද්‍රන් මුණ ගැසීම සඳහා 2009.06.28 වැනිදා පැමිණෙමින් සිටියදී හමුදා බුද්ධි අංශ නිලධාරිහු ඔහුව අත්අඩංගුවට ගත්හ. රාම් හා තවේන්ද්‍රන් දෙදෙනාම දැන් ඔපරේෂන් ඩබල් එජ් සතුවිය.

මීළඟ ඉලක්කය වූයේ කර්නල් නගුලන්ව අල්ලා ගැනීම හෝ ප්‍රහාරයක් එල්ල කිරීමය. බුද්ධි නිලධාරිහු රාම් ඒ සඳහා යොදා ගත්හ. රාම් හරහා නගුලන්ට දුරකතන ඇමැතුමක් ලබා දී නගුලන්ව ද ගෙන්වාගෙන අත්අඩංගුවට ගත්හ. ඒ අනුව තවේන්ද්‍රන්, රාම්, නගුලන් තිදෙනාවම එකිනෙකට මුණ නොගැසෙන පරිදි මෙහෙයුම ඉදිරියට ද පවත්වාගෙන ගියේය. තිදෙනාම හමුදා අත්අඩංගුවේ පසු වන බව තිදෙනාම නොදත්හ.

යුද හමුදා බුද්ධි නිලධාරීන්ගේ මීළඟ ඉලක්කය වූයේ විසිරී සිටින සෙසු පිරිසද අත්අඩංගුවට ගැනීම හෝ විනාශ කිරීමය. ඒ අනුව 2009.06.12 වැනිදා ත්‍රිකුණාමලය මෙස්කාවම් සහ කාන්තුවේලි හමුදා ප්‍රහාරයකින් එල්ටීටීඊ බුද්ධි සාමාජිකයෙක් ඝාතනය කළහ. එමෙන්ම 2009.07.04 දින කිරාන්කුලම් කළපුව අසල දී එල්ටීටීඊ සාමාජිකයන් එල්ල කළ ප්‍රහාරයකින් හමුදා සෙබළෙක් මරුමුවට පත්ව දෙදෙනෙක් තුවාල ලැබූහ. යුද්ධය අවසන්ව මාස 3ක් පමණ යනතෙක් කුඩා ප්‍රහාර කීපයක් තැන තැන සිදුවිණි. එහෙත් එම සිදුවීම් මාධ්‍ය මගින් හෙළි නොකිරීමට හමුදාව වගබලා ගත්හ.

හමුදා අත්අඩංගුවේ සිටි තවේන්ද්‍රන් නිසා දින 20ක කාලයක දී ප්‍රධාන සාමාජිකයෝ කීප දෙනෙක් හමුදා අත්අඩංගුවට පත්වූහ. 2009.06.05 වැනි දින බුද්ධි අංශයේ කදිස්, ජූනි 10දා කළුකොටි කරන්, ජුනි 12දා බුද්ධි අංශයේ කැප්ටන්, ජුනි 21 වැනිදා සන්නද්ධ බුද්ධි අංශයේ ජූඞ් හා ආදවන්, ජූනි 23 වැනිදා කළු කොටි කන්නලන්, සන්නද්ධ බුද්ධි සාමාජිකයන් වන වවා, මදි, ඩයාල් වේන්ද්‍රන් හා මඩකළපුව බුද්ධි අංශ නායක පිරබා, ජුනි 23 වැනිදා ත්‍රිකුණාමලය බුද්ධි අංශ නායක කලයන් යන අය අත්අඩංගුවට ගත් අය අතර වෙති.

එමෙන්ම ජුලි 03 වැනිදා බුද්ධි අංශයේ කොලෝනල්, ජුලි 15දා බුද්ධි අංශයේ මහින්ද්‍රන් (සුදා) හා අගෝස්තු 02 වැනිදා තම්බි යන අය ද වූහ.

2009 අගෝස්තු 10 වැනිදා මරාගෙන මැරෙන ඇඳුම් කට්ලයක්, අගෝස්තු 10දා යළිත් වරක් මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල 2ක්, මයික්‍රො පිස්තෝල, ක්ලෙමෝ බෝම්බ, ටී. 56 ගිනි අවියක් ඇතුළු යුද උපකරණ කීපයක් ද අත්අඩංගුවට ගැනුණි.

එසේම අගෝස්තු 17 වැනිදා තවත් මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලයක් අත්අඩංගුවට ගැනුණි.

එමෙන්ම 2009 සැප්තැම්බර් 06 වැනිදා ස්නයිපර් අවි, ටී 56 ගිනි අවි 5ක් ඇතුළු ගිනි අවි කීපයක් හා පතොරම් රැුසක් අත්අඩංගුවට ගැනුණි. මේ සියල්ලම ඔපරේෂන් ඩබල් එජ් මෙහෙයුමේ ප්‍රතිඵලයක් බව සඳහන් කළ යුතු වෙයි.

මේ අතර ඔපරේෂන් ඩබල් එජ් මෙහෙයුම හා සම්බන්ධව ‘ප්‍රදීප්’ යන නමක් ද කියැවෙන බව මේ වනවිට හෙළි වී තිබේ. වාර්තා වන අන්දමට මෙම ප්‍රදීප් යනු අතුරුදන්ව සිටින වෙබ් අඩවි මාධ්‍යවේදියකු වශයෙන් හඳුන්වන ප්‍රදීප් එක්නැලිගොඩ මහතාය.

ප්‍රදීප් එක්නැලිගොඩ මහතා අතුරුදහන්වීම පිළිබඳව එවකට මති මතාන්තර රැුසක් පැවතිණි. සුදු වෑන් රථයකින් පැමිණ ඔහුව අතුරුදන් කළ බවක් ද කියැවිණි. ඒ සඳහා ඇතැම් මැති ඇමතීන්ගේත් ආරක්ෂක ප්රධානීන්ගේත් නම් ද ගෑවී තිබිණි. කෙසේ වෙතත් මෙම අතුරුදහන්වීමේ සිදුවීම ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රශ්නයක් බවට පත්වුවේ ද නිතැතිනි. බොහෝ අවස්ථාවල දී මහින්ද රාජපක්ෂ රජය දැඩි ලෙස විවේචනය වූ සිදුවීමක් බවට ද පත්වී තිබිණි.

එහෙත් ප්‍රදීප් එක්නැලිගොඩ මහතාගේ අතුරුදන් වීම පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ පරීක්ෂණ හිටිහැටියේ අළුගසා දමා ආරම්භ වූයේ මීට සති කීපයකට පෙරදීය. මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය, පාර්ලිමේන්තු මන්ත්‍රී රවිරාජ් ඝාතනය මෙන්ම තවත් නොවිසඳුනු ඝාතන හා අතුරුදන් වීම් සිදුවීම් රැුසක් වැළලී තිබිය දී එක්නැලිගොඩ අතුරුදන්වීම ගැන පරීක්ෂණ පැවැත්වීම එක් අතකින් යහපත් දෙයකි.

එහෙත් මේ වනවිට එක්නැලිගොඩ අතුරුදන්වීම පිළිබඳ පරීක්ෂණ මෙහෙයවීම හා එය සිදුවන ස්වභාවය ජාතික ආරක්ෂාව පිළිබඳව යම් අර්බුදයකට ලක්වන ලකුණු පහළ වී තිබේ. එක් අතකින් එය එදා මිලේනියම් සිටි පාවාදීම හා බුද්ධි නිලධාරීන් හෙළිදරව් වීමේ සිදුවීමට බොහෝ දුරකට සමාන විය හැකි අනතුරක් පවතී.

ප්‍රදීප් එක්නැලිගොඩ මහතා අතුරුදන්වීම පිළිබඳව මේ වනවිට වාර්තාවන මත දෙකක් තිබේ.

ඉන් එකක් වනුයේ ඔහු එල්ටීටීඊ සංවිධානය සමග සෘජු ලෙස සම්බන්ධව ක්‍රියා කළ අයකු බවට වූ මතයයි.

යුද හමුදා බුද්ධි අංශ ආරංචි මාර්ග වලින් පැවසෙන තොරතුරුවලට අනුව තවේන්ද්‍රන් නමැති එල්ටීටීඊ සාමජිකයා සමග ප්‍රදීප් ඉතා කිට්ටු සබඳතාවක් පවත්වා තිබේ. ජනාධිපතිවරයා රැුගත් ගුවන් යානාවකට ප්‍රහාර එල්ල කිරීමට ද ප්‍රදීප් යෝජනා කර ඇතැයි පැවසේ. කළුකොටි සාමාජිකයෙක් ඔහුගේ කාර්යාලයේ තබා ගැනීමට ද එකඟ වී ඇතැයි පැවසේ. එමෙන්ම හමුදා බුද්ධි අංශ රහසිගත කොටි කඳවුරක් ලෙස පවත්වාගෙන ගිය ඔපරේෂන් ඩබල් එජ් කඳවුරට අවස්ථා කීපයක් පැමිණි බව ද ප්‍රකාශ වේ. එමෙන්ම ඔහු කොටි සංවිධානයට ක්‍රියාකාරීව කටයුතු කළ අයෙකු බවට වූ සාක්ෂි ඕනෑ තරම් හමුදා බුද්ධි අංශ සතුව පවතින බවද ප්‍රකාශ වේ. එම සාක්ෂි අතර ඔහුගේ හඬපට, ඡුායාරූප ද පවතින බවද පැවසේ. මෙය බරපතළ තත්ත්වයකි.

යුද හමුදා බුද්ධි අංශවලට අනුව ප්‍රදීප් එක්නැලිගොඩ යනු ජාතියට ද්‍රෝහි වී රටට ද්‍රෝහි වී රටේ භෞමික අඛණ්ඩතාවයට ද්‍රෝහි වී එල්ටීටීඊ ත්‍රස්තවාදී සංවිධානයට උදව් කළ පුද්ගලයෙක් බවට පැහැදිලි සාක්ෂි පවතී නම් ඒවා වහාම රටට හෙළි දරව් කළ යුතුව තිබේ.

එමෙන්ම මේ පිළිබඳව පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද එහි සත්‍ය අසත්‍යතාව තහවුරු කරගැනීම අත්‍යවශ්‍ය කරුණක් වේ. ඒ සියල්ලටම වඩා රටේ ජාතික ආරක්ෂාව පිළිබඳ කරුණ වැදගත් වන නිසාය. තවේන්ද්‍රන් නමැත්තා මේ වනවිට අත්අඩංගුවේ පසුවන නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙහි සත්‍ය අසත්‍යතාව රටට හෙළිකළ හැකිව පවතීී

එක්නැලිගොඩ අතුරුදන්වීම පිළිබඳව පවතින අනෙක් මතය වනුයේ ශ්‍රී ලාංකික පුරවැසියෙක් ලෙස එමෙන්ම රාජපක්ෂ පාලන සමයේ පැවැති වංචා ¥ෂණ හෙළි කළ පුද්ගලයෙක් ලෙස සිටි ප්‍රදීප් එක්නැලිගොඩ වෙබ් අඩවි මාධ්‍යවේදියා අතුරුදන්වීම එවකට රජයේ සැහැසි කුමන්ත්‍රණයක් නිසාම සිදුවූවක්ය යන්නය. වාර්තාවන අන්දමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පරීක්ෂණ ක්‍රියාත්මක වනුයේ අදාළ පසුබිම් චෝදනාව මතය.

කෙසේ වෙතත් මෙම සිදුවීම හරහා මේ වනවිට ඔපරේෂන් ඩබල් එජ් මෙහෙයුම රටට හෙළි වී තිබේ. එම මෙහෙයුමට දායකත්වය සැපයූ ලූතිනන් කර්නල් කුමාරත්න, ලූතිනන් කර්නල් සිරිවර්ධන ඇතුළු පිරිසක් අත්අඩංගුවට පත්ව රැඳවුම් නියෝග මත හා බන්ධනාගාරගතව සිටිති. මෙම පරීක්ෂණයේ අග මුල සෙවීමට යෑමේ දී තව තවත් බුද්ධි නිලධාරීන් හා එවකට ත්රස්තවාදයට එරෙහිව කළ මෙහෙයුම් පිළිබඳව තොරතුරු හෙළිදරව් වීමේ වැඩි ඉඩකඩක්ද පවතී.

ඔපරේෂන් ඩබල් එජ් වැනි බුද්ධි මෙහෙයුමක් එවකට ක්‍රියාත්මක වූ බව හා කර්නල් රාම් හමුදා රැුකවරණය මත කටයුතු කරන බවට 2009 නොවැම්බර් 11 වැනිදා ඉරිදා ලංකාදීපයේ රටේ ආරක්ෂාව තීරයෙන්ම මෙම ලියුම්කරු විසින්ද හෙළිකර තිබිණි. ඒ රාම් ගිරිතලේ කඳවුරේ රැුකවරණය ලබමින් සිටිය දී අතුරුදහන්ව දින කීපයකට පසු අත්අඩංගුවට ගැනීමේ සිදුවීම වාර්තා කරමිනි.

කෙසේ වෙතත් ඔපරේෂන් ඩබල් එජ් මෙහෙයුමේ බුද්ධි තොරතුරු හා ඒ ආශ්රිත බුද්ධි මෙහෙයුම් අනවශ්‍ය ආකාරයට හෙළිදරව් කරලීම සඳහා කුමන්ත්‍රණයක් පවතින බවට ද මේ වනවිට තොරතුරු වාර්තා වෙමින් පවතී. මෙම තොරතුරු හෙලිදරව් කිරීම පිටුපස යුද හමුදාවේම නිළධාරීන් කීප දෙනෙකු ද සිටින බවද ප්‍රකාශ වෙයි. කෙසේ වෙතත් මෙය තහවුරු කරගැනීම හමුදාවේ වගකීමකි.

යුද්ධය පවතින කාලයේදීත් එල්ටීටීඊ ත්රස්තවාදීන්ට රැකවරණය දුන් සිංහලයන්, රාජ්‍ය නිලධාරීන්, හමුදා හා පොලිස් නිලධාරීන් සිටි බැව් රහසක් නොවේ. මුදලට, වරප්‍රසාදවලට මෙවැනි පාවාදීම් කරන්නෝ සෑම තැනකම සිටිති. එය එක් අතකින් ලෝක ස්වභාවය වේ.

එහෙත් මෙහිදී අප අවධාරණය කරන කරුණ වනුයේ ප්‍රදීප් එක්නැලිගොඩ අතුරුදහන්වීම පිළිබඳව සත්‍යය රටට හෙළිවිය යුතු බවය. එහෙත් එය හෙළිදරව් විය යුත්තේ ජාතික ආරක්ෂාවට මුල්තැන දෙමිනි. යම් අයෙක් හිතාමතා චේතනාන්විතව පුද්ගලයෙකු පැහැර ගෙන යෑම බරපතළ වරදකි. එවැන්නක් කවුරුන් හෝ සිදුකර ඇත්නම් දඬුවම් දිය යුතුමය. එමෙන්ම එක්නැලිගොඩට එල්ලවන කොටි ත්‍රස්ත ලේබලයේ සත්‍ය අසත්‍යතාව ද සොයා බලා එහි ඇත්ත නැත්ත හෙළිදරව් කිරීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙන්ම යුද හමුදා බුද්ධි අංශයේ ප්රමුඛ කාර්ය භාරයකි.

රටේ යුද්ධය නිමවී ඇති බව සැබෑය. එහෙත් එල්ටීටීඊ හෝ ජිහාද් හෝ අයි.එස් හෝ ත්‍රස්තවාදය යළි ඇතිවිය හැකියි. එවැනි ත්රස්තවාදයක් යළි ඇති නොවීමේ ප්රමුඛ වගකීම ඇත්තේ යුද හමුදා බුද්ධි අංශය හා රාජ්‍ය බුද්ධි අංශය වෙතය. එවැනි බුද්ධි නිලධාරීන්ට ඔවුන්ගේ චිත්ත ධෛර්ය නොබිඳීමටත් මෙහෙයුම් හෙළි නොවීමටත් ඒවා හෙළි නොකිරීමටත් වගබලා ගැනීම සැමගේම වගකීමකි. රටේ බුද්ධි අංශ දේශපාලනඥයන්ගෙන් මිදී ස්වාධීන විය යුත්තේද ඔවුන් අනාගත යුද්ධයක් හෝ ප්‍රහාරයක් අද ව්‍යර්ථ කරවීමට සමත් නිසාය. ආයුධ සන්නද්ධ සංග්‍රාමික යුද්ධ ආරම්භවීම වැළැක් විය හැක්කේ ද බුද්ධි සංග්රමයකින්මය.

වර්තමානයේ පවතින්නේ මෛත්‍රී - රනිල් යහපාලන සන්ධාන ආණ්ඩුවකි. පැවැති රාජපක්ෂ ආණ්ඩුව පවත්වාගෙන යෑමේ ප්‍රධාන වස්තු බීජයක් වූයේ යුද්ධ ජය ගැනීම හා ත්‍රස්තවාදය පිටුදැකීමය. යුද්ධයෙන් බැට කෑ ශ්‍රී ලාංකිකයෝ කිසිවෙක් යළි යුද්ධයක් ඇතිවීමට අකමැත්තෝය. එහෙත් ත්‍රස්තවාදය යනු තඹයකදු විශ්වාසයක් නොමැති දෙයකි. එය ඕනෑම මොහොතක ඕනෑම වේශයකින් මතුවිය හැකිය.

මේ නිසා කුමන සිදුවීම් අතීතයේ දී සිදුවුවත් එය සොයා බැලීම අතිශය වැදගත් වුවත් වරදක් කර ඇතිනම් ඔවුන්ට නිසැකවම දඬුවම් දිය යුතු වුවත් රටේ ජාතික ආරක්ෂාවට මුල්තැන දීම සැමගේ වගකීමය.

[QUOTE="mano3989, post: 19013121, member: 348050"] [URL="http://www.lankadeepa.lk/index.php/articles/346217"]http://www.lankadeepa.lk/index.php/articles/346217[/URL] [SIZE="4"]ඔපරේෂන් ඩබල් එජ්, ප්‍රදීප් හා ජාතික ආරක්ෂාව එල්.ටී.ටී.ඊ. සංවිධානය යුදමය වශයෙන් අක්‍රිය කර මේ වනවිට වසර හයකුත් තෙමසක පමණ කාලයක් ගතවී තිබේ. එම කාලය තුළ දී එල්ටීටීඊ සංවිධානයේ මෙහෙයවීමෙන් රට තුළ ප්‍රධාන පෙළේ ප්රචණ්ඩ ක්‍රියාවක් සිදු නොවීම විශේෂ කරුණකි. එහෙත් එම කාලය තුළ දී ප්රචණ්ඩ ක්‍රියාවක් සිදු නොවුණු පමණින් එල්.ටී.ටී.ඊ. සංවිධානය මේ වනවිට මුළුමනින්ම අක්‍රිය වී හෝ නිශ්ක්‍රීය වී ඇතැයි සිතීම මුලාවකි. මේ වනවිටත් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ජාත්‍යන්තර ජාලය හා බුද්ධි ජාලය යම් ආකාරයකට ක්‍රියාත්මක වනු ලබයි. ශ්රීී ලංකාව තුළ එල්.ටී.ටී.ඊ. සංවිධානය සිදු කළ යුද මෙහෙයුම් අවසන් වූයේ එල්ටීටීඊ නායක වේළුපිල්ලේ ප්රභාකරන් ඇතුළු ප්‍රධාන පෙළේ සන්නද්ධ නායකයන්ගේ මරණයත් සමගය. සන්නද්ධ සහ බුද්ධි සාමාජිකයන් ඒ වනවිටත් දොළොස් දහසකට ආසන්න පිරිසක් සිටියත් ඔවුහු සිය නායකයාගේ මරණයෙන් පසුව අරාජික තත්ත්වයකට පත් වූහ. ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා අංශ වෙතට ඉන් වැඩි පිරිසක් බාර වූ අතර ඔවුහු ජීවිත රැකවරණය පැතූහ. ප්රභාකරන්ගේ මරණයෙන් පසු එල්ටීටීඊ සංවිධානය යළි සක්‍රීය කිරීමෙහි නිරත වූවෝ කීප දෙනෙකි. ඉන් ප්රමුඛ පුද්ගලයා කුමාරන් පද්මනාදන් හෙවත් කේ.පී.ය. එල්ටීටීඊ සංවිධානයේ ආරම්භක සාමාජිකයන් අතරින් අයෙකු වන ඔහු ප්රභාකරන්ගේ ද සමීපතමයෙකි. එල්ටීටීඊ සංවිධානය ආරම්භ කර එය වැඩි දියුණු කළ අවස්ථාවේ සංවිධානයේ ජාත්‍යන්තර ජාලයේ ප්‍රධානියා වූයේ ඔහුය. කේ.පී. එල්.ටී.ටී.ඊ සංවිධානය වෙනුවෙන් නැව්, මිසයිල මෙන්ම අවි ආයුධ ද රැුස් කළ තැනැත්තා වූයේය. යුද්ධයේ අවසන් වසර කීපයේ දී කේ.පී. සංවිධානයෙන් ඈත්කර තැබීමට ප්රභාකරන් ක්‍රියා කළේය. එල්.ටී.ටී.ඊ. නායක ප්රභාකරන් කේ.පී.ව මඳක් ඈත්කර එවකට මූල්‍ය කටයුතු භාර කළේ රාමචන්ද්‍රන් සෙල්ලයියා හෙවත් සනාචන්ද්රන්ට ය. ඔහු නෙදර්ලන්තය කේන්ද්‍ර කරගෙන ජීවත්ව ජාත්‍යන්තර ජාලයේ මිල දී ගැනීම් හා මුදල් එකතු කිරීම් කළේය. ප්රභාකරන්ගේ මෙහෙයවීමෙන් අදාළ කටයුතු ශ්‍රී ලංකාවේ සිට සිදු කළේ රංජිත් අප්පාය. කෙසේ වෙතෙත් සනාචන්ද්රන් 2010දී නෙදර්ලන්ත පොලිසිය අත්අඩංගුවට ගත්තේය. ඒ ත්‍රස්තවාදී සංවිධානයකට මුදල් එකතු කිරීම ඇතුළු චෝදනා කීපයක් යටතේය. සනාචන්ද්රන් සමග ශ්‍රී රංගන් රාමලිංගම්, තිරුණ එල්ලවරාසන්, ජෝශප් මනෝහරන් හා ලිංගරත්නම් තම්බි අයියා යන සිව් දෙනා ද අත්අඩංගුවට පත් වූහ. නෙදර්ලන්ත අධිකරණය හමුවේ නඩු පැවරීමේ දී සනාචන්ද්රන් වරදකරු වූ අතර ඔහුට වසර 6ක සිර දඬුවමක් නියම කෙරිණි. 2015 අපේ‍්‍රල් 30 වැනිදා සිට අදාළ දඬුවම ක්‍රියාත්මක වෙයි. එමෙන්ම ඇමෙරිකානු ඩොලර් බිලියන 2ක පමණ මුදලක් ද නෙදර්ලන්ත රාජ්‍යය රාජසන්තක කළේය. එල්ටීටීඊ සංවිධානය යළි සක්‍රීය කිරීමෙහි නියැලී සිටින අනෙක් තැනැත්තා වූයේ ඇමෙරිකාවේ ජීවත්වුණු නීතිඥයෙක් වන විශ්වනාදන් රුද්රකුමරන්ය. රටින් එපිට ඊළාම් රාජ්‍යයක් පිහිටුවාගෙන සිටින ඔහු එහි අගමැතිවරයා ලෙසින් ද හඳුන්වා ගනියි. රුද්රකුමාරන්ගේ ජාත්‍යන්තර ජාලය ලෝකයේ රටවල් කීපයක ක්‍රියාත්මක වන අතර එය මූලිකව දේශපාලනිකව ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක වන්නකි. ඔහුගේ එකම අභිප්‍රාය වන්නේ රටින් එපිට ඊළාම් රාජ්‍යයට යම් නීත්යානුකුලතාවක් ලබා ගැනීමය. 5_MAIN_P_26 යුද අවිවලින් ප්රභාකරන්ට දිනා ගැනීමට නොහැකි වූ දෙමළ ඊළාම් රාජ්‍යය දිනා දීම ඔහුගේ ඉලක්කයයි. රුද්රකුමාරන්ගේ මෙම අභිප්‍රායට පක්ෂ පිරිස් මෙන්ම විරුද්ධ පිරිස් ද සිටිති. ඔහුට විරුද්ධ පිරිස අතර වැඩි පිරිස අවි ආයුධ සටනකින් පමණක් ඊළම දිනාගත හැකි යැයි සිතන පිරිසය. නෙදියවන් හා විනයාගම් ඇතුළු පිරිස ද ඊට අයත් වෙති. එංගලන්තයේ සිට ක්‍රියාත්මක ‘ග්ලෝබල් ටැමිල් ෆෝරම්’ හෙවත් ලෝක දෙමළ සන්සදයේ ක්රියාකාරිකයන් වන ෆාදර් එමානුවෙල් වැන්නෝද අඩු වැඩි වශයෙන් රුද්රකුමාරන්ට හා නෙදියවන්ට උපකාරි කරමින් සිටිති. ප්රභාකරන්ගේ මරණයෙන් පසු එල්ටීටීඊ සංවිධානයේ නායකයා ලෙස පෙනී සිටි කුමරන් පද්මනාදන් හෙවත් කේ.පී. සඳහන් කළේ ‘අවි ආයුධ බිම තබා දේශපාලන වශයෙන් දෙමළ ඊළම දිනා ගැනීමට කටයුතු කරන බවය’ කේ.පී. මෙම ප්‍රකාශය කළේ එවකට මැලේසියාවේ සැඟව සිටියදීය. යුද්ධය අවසන් වී දින කීපයක් ගතවෙද්දීම එල්ටීටීඊ සංවිධානයේ දෙවැනි පරිච්චේදය ආරම්භ වූයේ යුද හමුදා බුද්ධි අංශය බලාපොරොත්තු වූ පරිදිය. මෙම තත්ත්වය ඇතැම් දේශපාලනඥයෝ නම් එවකට අවතක්සේරු කළ බවද සඳහන් කළ යුතුය. මලයාසියාවේ සිටි කේ.පී. හා ඇමෙරිකාවේ සිටි රුද්රකුමාරන් දේශපාලනික මතවාදයක් ලොව පුරා ගෙන යද්දී එල්ටීටීඊ බුද්ධි ජාලය ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක වූයේය. ඔවුන්ගේ ප්රමුඛ කාර්යය වූයේ එවකට ජීවිතය ආරක්ෂා වී තිබෙන එල්ටීටීඊ නායකයන්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්, සන්නද්ධ හා බුද්ධි සාමාජිකයන් මරාගෙන මැරෙන සාමාජිකයන් කෙසේ හෝ ආරක්ෂා කරලීමය. ඒ මූලික වශයෙන් පසුකාලීනව ක්‍රමයෙන් ඔවුන්ට යළි සම්බන්ධ කර ගැනීමට හැකි වෙතැයි යන සැලසුමට අනුවය. යුද්ධයේ අවසන් දින කීපයේ දී පරාජය වීම තහවුරු බවට නිශ්චිත කරගත් පසු ඇතැම් එල්ටීටීඊ සාමාජිකයෝ ඉන්දියාවටත් ඉන්පසු වෙනත් රටවලටත් පලා ගියහ. මුහුදු කොටි නායක සුසෙයිගේ බිරිඳ හා දරුවන්, තමිල් චෙල්වන්ගේ බිරිඳ වැනි අය මුහුදු මගින් පලා යෑමේ දී නාවික හමුදා අත්අඩංගුවට පත් වූහ. අදටත් ඔවුන්ගේ ජීවිත සුරකිමින් නඩත්තු කරනුයේ ශ්‍රී ලංකා රජය වීම විශේෂයකි. මේ අතර යුද්ධයේ අවසන් සටන් වන්නි ප්‍රදේශයේ ක්‍රියාත්මක වෙද්දී නැගෙනහිර හා දකුණු ප්‍රදේශයේද එල්ටීටීඊ සංවිධානය ක්‍රියාකාරී වූවේය. මහා පරිමාණික සංග්‍රාමිකව නොවුණත් ‘ගරිල්ලා’ ක්‍රමයට කුඩා ප්‍රහාර එල්ල කරමින් දකුණේ ජන ජීවිතය අඩාළ කරවීම ඔවුන්ගේ ප්රමුඛ කාර්යය වූයේය. විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් ශ්‍රී ලංකා ආරක්ෂක අංශ සමග එක්වීම නිසා මඩකළපු - අම්පාර නායකයා වූයේ එදිරිමාන්නසිංහම් අරිච්චන්ද්රන් හෙවත් රාම්ය. එල්ටීටීඊ සංවිධානය විසින් ඔහු හැඳින්වූයේ කර්නල් රාම් ලෙසය. රාම්ගේ කණ්ඩායමට සහාය දුන් අනෙක් තැනැත්තා වූයේ නගුලන්ය. සින්න තම්බි කනපතිපිල්ලෙයි ශිවමුර්ති හෙවත් නගුලන් එල්ටීටීඊ සංවිධානයේ ප්‍රධානතම බළකායක් වූ චාල්ස් ඇන්තනි බළකායේ නායකත්වය දැරූ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකි. ඔහු සංවිධානය හඳුන්වා දුන්නේ කර්නල් නගුලන් ලෙසය. යුද්ධය පැවැති කාලයේදීත් එහි අවසාන කාලයේදීත් නැගෙනහිර සහ දකුණු ප්‍රදේශයේ සිදුවූ බෝම්බ පිපිරවීම්, ප්‍රහාර එල්ල කිරීම්වැනි ප්රචණ්ඩ ක්‍රියා රැුසක් සිදු වූයේ කර්නල් රාම් හා කර්නල් නගුලන් ඇතුළු එල්ටීටීඊ සාමාජිකයන්ගේ මූලිකත්වයෙනි. මොවුන් දෙදෙනාගේ මෙහෙයවීමෙන් 2007 ඔක්තෝබර් මාසයේ සිට 2008 පෙබරවාරි මාසය දක්වා අවම වශයෙන් හමුදා හා සාමාන්‍ය වැසියන් 50 දෙනෙකුට මරු කැඳවමින් ප්‍රහාර 10කට ආසන්න ගණනක් දකුණේ දී සිදුකර තිබිණි. 1 ප්රභාකරන්ගේ මරණය තහවුරු වීමෙන් පසු කේ.පී., එල්ටීටීඊ නායකයා බවට හඳුන්වා ගත්තේ මලයාසියාවේ සිටය. ඔහු එහිදී ප්‍රකාශ කළේ කර්නල් රාම් ඇතුළු කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ තවමත් රැුඳී සිටිමින් සංවිධානයට නායකත්වය දෙන බවය. එල්ටීටීඊ සංවිධානයේ සන්නද්ධ අංශය යළි සක්‍රිය කිරීමේ මෙහෙයුම ඒ වනවිට පැවරී තිබුණේ කර්නල් රාම් හා කර්නල් නගුලන් වෙතය. නායකත්වයේ අරාජිකත්වයත්, ජාත්‍යන්තරව හා දේශීයව යළි ප්‍රතිසංවිධානය වීමත් අරමුණු කර ගනිමින් දකුණේ සිටි කර්නල් රාම් හා නගුලන් මඳක් පසුබැස නිහඬ මෙහෙයුමක නියැලූනහ. මේ අතර යුද හමුදා බුද්ධි අංශ වාර්තාවලට අනුව අවම වශයෙන් 150-200 අතර සන්නද්ධ පිරිසක් කර්නල් රාම් හා හා නගුලන් වටා සිටින බවට තක්සේරු කෙරිණි. එහෙත් ගරිල්ලා සටන් ක්‍රම අනුව සැඟවී සිටීම නිසා ඔවුන්ව හසුකර ගැනීම හෝ හඳුනා ගැනීම අපහසු විණි. යුද්ධය නිමාවීමෙන් පසු යුද හමුදා බුද්ධි අංශයේ මූලික ඉලක්කය වූයේ ඒ වනවිටත් කි‍්‍රයාකාරීව පවතින දකුණේ කොටි ජාලයත්, ජාත්‍යන්තර කොටි ජාලයත් හඳුනාගෙන විනාශ කිරීමය. ප්රභාකරන්ගේ මරණයෙන් පසුව ‘යුද්ධය ඉවරයි’ යැයි උදම් ඇනුවත් ඒ වනවිටත් අවශ්‍ය නම් ඕනෑම මොහොතක යම් ත්‍රස්ත ප්‍රහාරයක් දියත් කිරීමේ හැකියාව එල්.ටී.ටී.ඊ. ය සතුව තිබිණි. එමෙන්ම තැන තැන රඳවා සිටි මරාගෙන මැරෙන කළු කොටින් නිද්‍රාශීලි වීමෙන් ඔවුන් හඳුනා ගැනීම ද අත්‍යවශ්‍ය වුණි. සංග්‍රාමික සෙබළුන්ගේ මෙහෙයුම අවසන් වුවද යුද හමුදා බුද්ධි අංශයේ මෙහෙයුම් අවසන් නොවුණේ එල්ටීටීඊය යුදමය ලෙස පරාජය කළත් තවත් වසර ගණනක් යනතුරු එල්ටීටීඊය යළි සක්‍රිය වීම වැළැක්වීමේ මූලික කාර්යය හා වගකීම බුද්ධි අංශ නිලධාරීන් වෙත පැවරී තිබීම නිසාය. යුද හමුදා බුද්ධි අංශ වලටත් ‘බෝනස්’ එකක් ලැබී තිබුණේ යුද්ධයේ අවසන් දිනට පෙරදාය. එනම් 2009 මැයි 17 වැනිදාය. ඒ තවේන්ද්‍රන් හෙවත් මුරලි යුද හමුදා බුද්ධි අංශයේ අත්අඩංගුවට පත්වීමත් සමගමය. එල්ටීටීඊ බුද්ධි අංශ නායක පොට්ටු අම්මාන්ගේ ප්‍රධාන ක්‍රියාකරුවෙක් වූ ඥානවේල් නමැත්තා යුද්ධය පැවැති කාලයේදී දකුණේ ප්‍රහාර මෙහෙය වූ පුද්ගලයෙකි. තවේන්ද්‍රන්ගේ සෘජු අණ දෙන්නා වූයේ ඥානවේල්ය. දකුණේ සිංහල කොටින් පිළිබඳවත් දකුණේ රඳවා සිටි මරාගෙන මැරෙන කළු කොටි හා පුපුරණ ද්‍රව්‍ය පිළිබඳවත් කටයුතු කළ පුද්ගලයා වූයේ ද ඥානවෙල්ය. තවේන්ද්‍රන් ඥානවේල්ට කටයුතු කළ බුද්ධි ප්‍රබලයන් කීප දෙනාගෙන් අයෙක් වූවේය. තවේන්ද්‍රන් යුද හමුදා බුද්ධි අංශ අතට පත්වූ බව එල්ටීටීඊ සංවිධානයේ විසිරී සිටි සාමාජිකයෝ නොදත්හ. යුද හමුදා බුද්ධි අංශ විසින් තවේන්ද්‍රන්ව රඳවාගනු ලැබුවේ ගිරිතලේ පිහිටි යුද හමුදා බුද්ධි අංශයට අයත් කඳවුරේදීය. අන්ත දෙකේ මෙහෙයුම හෙවත් ඔපරේෂන් ඩබල් එජ් (Oparation Double Edge) රහසිගත බුද්ධි මෙහෙයුම ක්‍රියාත්මක වන්නේ තවේන්ද්‍රන් මූලික කර ගනිමිනි. එවකට යුද හමුදා බුද්ධි අංශවල ප්‍රමුඛම කාර්ය වූ යුද්ධයෙන් පසු ඉතිරිව සිටින ප්‍රධාන එල්ටීටීඊ සාමාජිකයන් හඳුනාගෙන ප්‍රහාර එල්ල කිරීම, විනාශ කිරීම හා අත්අඩංගුවට ගැනීමය. තවේන්ද්‍රන් දකුණට පැමිණ එල්ටීටීඊ සංවිධානය නැවත සංවිධානය කරන පුද්ගලයෙක් ලෙස පෙනී සිටියේය. ඔහු සමග එකතු වූ චතුර ලෙස දෙමළ බස හසුරුවන යුද හමුදා බුද්ධි නිලධාරින් හා එවකටත් හමුදාව සමග කටයුතු කළ ද්‍රවිඩ ජාතික බුද්ධි සාමාජිකයන් කීප දෙනෙක් ව්‍යාජ කොටි කඳවුරක් නිර්මාණය කළේය. ගිරිතලේ හමුදා බුද්ධි කඳවුරු සංකීර්ණයට යාබදව එය ක්‍රියාත්මක කෙරිණි. යුද්ධය නිමාවුණු 2009 මැයි 19 වැනිදාට පසුව ක්‍රියාත්මක වූ යුද හමුදා බුද්ධි නිලධාරිහු ඒ වනවිට සිය රහසිගත මෙහෙයුම ක්‍රියාත්මක කරමින් නැගෙනහිර හා දකුණු ප්‍රදේශයේත් කොළඹ ඇතුළු ප්‍රදේශවලත් විසිරී සිටි ක්‍රියාකාරී එල්ටීටීඊ බුද්ධි හා ප්‍රහාරක සාමාජිකයන් හඳුනා ගැනීම හා ඔවුන්ව විනාශ කිරීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කළහ. ඒ වනවිට 182නෙකුගෙන් යුත් කණ්ඩායමක් දකුණේ විසිරී සිටි බවට තහවුරු වී තිබිණි. සන්නද්ධ අංශයේ ප්‍රහාරක නායකත්වය රාම්, නගුලන්, ස්ටැන්ලි තිදෙනා දැරූ අතර එම කණ්ඩායමේ 45 දෙනෙක් වූහ. ඊලවේන්දන්ගේ නායකත්වයෙන් යුත් බුද්ධි අංශයට සාමාජිකයන් 15ක්, මේඝ කාන්ත්ගේ නායකත්වයෙන් යුත් මෝටාර් කණ්ඩායමට 15 දෙනෙක්, පරමනාදන් මාස්ටර්ගේ නායකත්වයෙන් යුත් බිම් බෝම්බ කණ්ඩායමට 20 දෙනෙක්, පුරච්චිකාගේ නායකත්වයෙන් යුත් මාලතී රෙජිමේන්තුවට 30 දෙනෙක්, ඉදයින්ගේ නායකත්වයෙන් යුත් වෛද්‍ය කණ්ඩායමට 15 දෙනෙක්, රසාකරන්ගේ නායකත්වයෙන් යුත් ප්‍රහාරක කණ්ඩායමට 20 දෙනෙක්, පුවුරාජ්ගේ නායකත්වයෙන් යුත් මුදල් හා පාලන අංශයට 12 දෙනෙක්, වීරමනිගේ නායකත්වයෙන් යුත් දේශපාලන අංශයට 15 දෙනෙක් වශයෙන් එම 182 දෙනා බෙදී සිටියහ. ඔපරේෂන් ඩබල් එජ් මෙහෙයුමේ ප්‍රධාන අරමුණක් වූයේ මෙම විසිරී සිටින සාමාජිකයන් සොයා ප්‍රහාර එල්ල කිරීම හා ඔවුන්ගේ ත්‍රස්ත ක්‍රියා මර්දනය කිරීමය. එමෙන්ම එල්ටීටීඊය යළි රට තුළ සක්‍රියවීම අඩාළ කිරීමද තවත් අරමුණක් විය. හමුදා අත්අඩංගුවේ සිටි තවේන්ද්‍රන්ගේ මාර්ගයෙන් එවකට නැගෙනහිර නායකත්වය ගත් හා මෙරට සිටි ප්‍රධානතම කොටි සාමාජිකයා වූ කර්නල් රාම් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුමක් දියත් කෙරිණි. ඒ සඳහා තවේන්ද්‍රන්ව යොදාගත් අතර තවේන්ද්‍රන් මගින් දුරකතන ඇමතුමක් රාම්ට ලබාදී දෙදෙනාව මුණ ගැසීමට දිනයක් යොදා ගැනුණි. රාම් ඒ වනවිට තවේන්ද්‍රන් හමුදා අත්අඩංගුවේ සිටින බව නොදත්තේය. සැලසුම ක්‍රියාත්මක විණි. රාම්, තවේන්ද්‍රන් මුණ ගැසීම සඳහා 2009.06.28 වැනිදා පැමිණෙමින් සිටියදී හමුදා බුද්ධි අංශ නිලධාරිහු ඔහුව අත්අඩංගුවට ගත්හ. රාම් හා තවේන්ද්‍රන් දෙදෙනාම දැන් ඔපරේෂන් ඩබල් එජ් සතුවිය. මීළඟ ඉලක්කය වූයේ කර්නල් නගුලන්ව අල්ලා ගැනීම හෝ ප්‍රහාරයක් එල්ල කිරීමය. බුද්ධි නිලධාරිහු රාම් ඒ සඳහා යොදා ගත්හ. රාම් හරහා නගුලන්ට දුරකතන ඇමැතුමක් ලබා දී නගුලන්ව ද ගෙන්වාගෙන අත්අඩංගුවට ගත්හ. ඒ අනුව තවේන්ද්‍රන්, රාම්, නගුලන් තිදෙනාවම එකිනෙකට මුණ නොගැසෙන පරිදි මෙහෙයුම ඉදිරියට ද පවත්වාගෙන ගියේය. තිදෙනාම හමුදා අත්අඩංගුවේ පසු වන බව තිදෙනාම නොදත්හ. යුද හමුදා බුද්ධි නිලධාරීන්ගේ මීළඟ ඉලක්කය වූයේ විසිරී සිටින සෙසු පිරිසද අත්අඩංගුවට ගැනීම හෝ විනාශ කිරීමය. ඒ අනුව 2009.06.12 වැනිදා ත්‍රිකුණාමලය මෙස්කාවම් සහ කාන්තුවේලි හමුදා ප්‍රහාරයකින් එල්ටීටීඊ බුද්ධි සාමාජිකයෙක් ඝාතනය කළහ. එමෙන්ම 2009.07.04 දින කිරාන්කුලම් කළපුව අසල දී එල්ටීටීඊ සාමාජිකයන් එල්ල කළ ප්‍රහාරයකින් හමුදා සෙබළෙක් මරුමුවට පත්ව දෙදෙනෙක් තුවාල ලැබූහ. යුද්ධය අවසන්ව මාස 3ක් පමණ යනතෙක් කුඩා ප්‍රහාර කීපයක් තැන තැන සිදුවිණි. එහෙත් එම සිදුවීම් මාධ්‍ය මගින් හෙළි නොකිරීමට හමුදාව වගබලා ගත්හ. හමුදා අත්අඩංගුවේ සිටි තවේන්ද්‍රන් නිසා දින 20ක කාලයක දී ප්‍රධාන සාමාජිකයෝ කීප දෙනෙක් හමුදා අත්අඩංගුවට පත්වූහ. 2009.06.05 වැනි දින බුද්ධි අංශයේ කදිස්, ජූනි 10දා කළුකොටි කරන්, ජුනි 12දා බුද්ධි අංශයේ කැප්ටන්, ජුනි 21 වැනිදා සන්නද්ධ බුද්ධි අංශයේ ජූඞ් හා ආදවන්, ජූනි 23 වැනිදා කළු කොටි කන්නලන්, සන්නද්ධ බුද්ධි සාමාජිකයන් වන වවා, මදි, ඩයාල් වේන්ද්‍රන් හා මඩකළපුව බුද්ධි අංශ නායක පිරබා, ජුනි 23 වැනිදා ත්‍රිකුණාමලය බුද්ධි අංශ නායක කලයන් යන අය අත්අඩංගුවට ගත් අය අතර වෙති. එමෙන්ම ජුලි 03 වැනිදා බුද්ධි අංශයේ කොලෝනල්, ජුලි 15දා බුද්ධි අංශයේ මහින්ද්‍රන් (සුදා) හා අගෝස්තු 02 වැනිදා තම්බි යන අය ද වූහ. 2009 අගෝස්තු 10 වැනිදා මරාගෙන මැරෙන ඇඳුම් කට්ලයක්, අගෝස්තු 10දා යළිත් වරක් මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල 2ක්, මයික්‍රො පිස්තෝල, ක්ලෙමෝ බෝම්බ, ටී. 56 ගිනි අවියක් ඇතුළු යුද උපකරණ කීපයක් ද අත්අඩංගුවට ගැනුණි. එසේම අගෝස්තු 17 වැනිදා තවත් මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලයක් අත්අඩංගුවට ගැනුණි. එමෙන්ම 2009 සැප්තැම්බර් 06 වැනිදා ස්නයිපර් අවි, ටී 56 ගිනි අවි 5ක් ඇතුළු ගිනි අවි කීපයක් හා පතොරම් රැුසක් අත්අඩංගුවට ගැනුණි. මේ සියල්ලම ඔපරේෂන් ඩබල් එජ් මෙහෙයුමේ ප්‍රතිඵලයක් බව සඳහන් කළ යුතු වෙයි. මේ අතර ඔපරේෂන් ඩබල් එජ් මෙහෙයුම හා සම්බන්ධව ‘ප්‍රදීප්’ යන නමක් ද කියැවෙන බව මේ වනවිට හෙළි වී තිබේ. වාර්තා වන අන්දමට මෙම ප්‍රදීප් යනු අතුරුදන්ව සිටින වෙබ් අඩවි මාධ්‍යවේදියකු වශයෙන් හඳුන්වන ප්‍රදීප් එක්නැලිගොඩ මහතාය. ප්‍රදීප් එක්නැලිගොඩ මහතා අතුරුදහන්වීම පිළිබඳව එවකට මති මතාන්තර රැුසක් පැවතිණි. සුදු වෑන් රථයකින් පැමිණ ඔහුව අතුරුදන් කළ බවක් ද කියැවිණි. ඒ සඳහා ඇතැම් මැති ඇමතීන්ගේත් ආරක්ෂක ප්රධානීන්ගේත් නම් ද ගෑවී තිබිණි. කෙසේ වෙතත් මෙම අතුරුදහන්වීමේ සිදුවීම ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රශ්නයක් බවට පත්වුවේ ද නිතැතිනි. බොහෝ අවස්ථාවල දී මහින්ද රාජපක්ෂ රජය දැඩි ලෙස විවේචනය වූ සිදුවීමක් බවට ද පත්වී තිබිණි. එහෙත් ප්‍රදීප් එක්නැලිගොඩ මහතාගේ අතුරුදන් වීම පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ පරීක්ෂණ හිටිහැටියේ අළුගසා දමා ආරම්භ වූයේ මීට සති කීපයකට පෙරදීය. මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය, පාර්ලිමේන්තු මන්ත්‍රී රවිරාජ් ඝාතනය මෙන්ම තවත් නොවිසඳුනු ඝාතන හා අතුරුදන් වීම් සිදුවීම් රැුසක් වැළලී තිබිය දී එක්නැලිගොඩ අතුරුදන්වීම ගැන පරීක්ෂණ පැවැත්වීම එක් අතකින් යහපත් දෙයකි. එහෙත් මේ වනවිට එක්නැලිගොඩ අතුරුදන්වීම පිළිබඳ පරීක්ෂණ මෙහෙයවීම හා එය සිදුවන ස්වභාවය ජාතික ආරක්ෂාව පිළිබඳව යම් අර්බුදයකට ලක්වන ලකුණු පහළ වී තිබේ. එක් අතකින් එය එදා මිලේනියම් සිටි පාවාදීම හා බුද්ධි නිලධාරීන් හෙළිදරව් වීමේ සිදුවීමට බොහෝ දුරකට සමාන විය හැකි අනතුරක් පවතී. ප්‍රදීප් එක්නැලිගොඩ මහතා අතුරුදන්වීම පිළිබඳව මේ වනවිට වාර්තාවන මත දෙකක් තිබේ. ඉන් එකක් වනුයේ ඔහු එල්ටීටීඊ සංවිධානය සමග සෘජු ලෙස සම්බන්ධව ක්‍රියා කළ අයකු බවට වූ මතයයි. යුද හමුදා බුද්ධි අංශ ආරංචි මාර්ග වලින් පැවසෙන තොරතුරුවලට අනුව තවේන්ද්‍රන් නමැති එල්ටීටීඊ සාමජිකයා සමග ප්‍රදීප් ඉතා කිට්ටු සබඳතාවක් පවත්වා තිබේ. ජනාධිපතිවරයා රැුගත් ගුවන් යානාවකට ප්‍රහාර එල්ල කිරීමට ද ප්‍රදීප් යෝජනා කර ඇතැයි පැවසේ. කළුකොටි සාමාජිකයෙක් ඔහුගේ කාර්යාලයේ තබා ගැනීමට ද එකඟ වී ඇතැයි පැවසේ. එමෙන්ම හමුදා බුද්ධි අංශ රහසිගත කොටි කඳවුරක් ලෙස පවත්වාගෙන ගිය ඔපරේෂන් ඩබල් එජ් කඳවුරට අවස්ථා කීපයක් පැමිණි බව ද ප්‍රකාශ වේ. එමෙන්ම ඔහු කොටි සංවිධානයට ක්‍රියාකාරීව කටයුතු කළ අයෙකු බවට වූ සාක්ෂි ඕනෑ තරම් හමුදා බුද්ධි අංශ සතුව පවතින බවද ප්‍රකාශ වේ. එම සාක්ෂි අතර ඔහුගේ හඬපට, ඡුායාරූප ද පවතින බවද පැවසේ. මෙය බරපතළ තත්ත්වයකි. යුද හමුදා බුද්ධි අංශවලට අනුව ප්‍රදීප් එක්නැලිගොඩ යනු ජාතියට ද්‍රෝහි වී රටට ද්‍රෝහි වී රටේ භෞමික අඛණ්ඩතාවයට ද්‍රෝහි වී එල්ටීටීඊ ත්‍රස්තවාදී සංවිධානයට උදව් කළ පුද්ගලයෙක් බවට පැහැදිලි සාක්ෂි පවතී නම් ඒවා වහාම රටට හෙළි දරව් කළ යුතුව තිබේ. එමෙන්ම මේ පිළිබඳව පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද එහි සත්‍ය අසත්‍යතාව තහවුරු කරගැනීම අත්‍යවශ්‍ය කරුණක් වේ. ඒ සියල්ලටම වඩා රටේ ජාතික ආරක්ෂාව පිළිබඳ කරුණ වැදගත් වන නිසාය. තවේන්ද්‍රන් නමැත්තා මේ වනවිට අත්අඩංගුවේ පසුවන නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙහි සත්‍ය අසත්‍යතාව රටට හෙළිකළ හැකිව පවතීී එක්නැලිගොඩ අතුරුදන්වීම පිළිබඳව පවතින අනෙක් මතය වනුයේ ශ්‍රී ලාංකික පුරවැසියෙක් ලෙස එමෙන්ම රාජපක්ෂ පාලන සමයේ පැවැති වංචා ¥ෂණ හෙළි කළ පුද්ගලයෙක් ලෙස සිටි ප්‍රදීප් එක්නැලිගොඩ වෙබ් අඩවි මාධ්‍යවේදියා අතුරුදන්වීම එවකට රජයේ සැහැසි කුමන්ත්‍රණයක් නිසාම සිදුවූවක්ය යන්නය. වාර්තාවන අන්දමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පරීක්ෂණ ක්‍රියාත්මක වනුයේ අදාළ පසුබිම් චෝදනාව මතය. කෙසේ වෙතත් මෙම සිදුවීම හරහා මේ වනවිට ඔපරේෂන් ඩබල් එජ් මෙහෙයුම රටට හෙළි වී තිබේ. එම මෙහෙයුමට දායකත්වය සැපයූ ලූතිනන් කර්නල් කුමාරත්න, ලූතිනන් කර්නල් සිරිවර්ධන ඇතුළු පිරිසක් අත්අඩංගුවට පත්ව රැඳවුම් නියෝග මත හා බන්ධනාගාරගතව සිටිති. මෙම පරීක්ෂණයේ අග මුල සෙවීමට යෑමේ දී තව තවත් බුද්ධි නිලධාරීන් හා එවකට ත්රස්තවාදයට එරෙහිව කළ මෙහෙයුම් පිළිබඳව තොරතුරු හෙළිදරව් වීමේ වැඩි ඉඩකඩක්ද පවතී. ඔපරේෂන් ඩබල් එජ් වැනි බුද්ධි මෙහෙයුමක් එවකට ක්‍රියාත්මක වූ බව හා කර්නල් රාම් හමුදා රැුකවරණය මත කටයුතු කරන බවට 2009 නොවැම්බර් 11 වැනිදා ඉරිදා ලංකාදීපයේ රටේ ආරක්ෂාව තීරයෙන්ම මෙම ලියුම්කරු විසින්ද හෙළිකර තිබිණි. ඒ රාම් ගිරිතලේ කඳවුරේ රැුකවරණය ලබමින් සිටිය දී අතුරුදහන්ව දින කීපයකට පසු අත්අඩංගුවට ගැනීමේ සිදුවීම වාර්තා කරමිනි. කෙසේ වෙතත් ඔපරේෂන් ඩබල් එජ් මෙහෙයුමේ බුද්ධි තොරතුරු හා ඒ ආශ්රිත බුද්ධි මෙහෙයුම් අනවශ්‍ය ආකාරයට හෙළිදරව් කරලීම සඳහා කුමන්ත්‍රණයක් පවතින බවට ද මේ වනවිට තොරතුරු වාර්තා වෙමින් පවතී. මෙම තොරතුරු හෙලිදරව් කිරීම පිටුපස යුද හමුදාවේම නිළධාරීන් කීප දෙනෙකු ද සිටින බවද ප්‍රකාශ වෙයි. කෙසේ වෙතත් මෙය තහවුරු කරගැනීම හමුදාවේ වගකීමකි. යුද්ධය පවතින කාලයේදීත් එල්ටීටීඊ ත්රස්තවාදීන්ට රැකවරණය දුන් සිංහලයන්, රාජ්‍ය නිලධාරීන්, හමුදා හා පොලිස් නිලධාරීන් සිටි බැව් රහසක් නොවේ. මුදලට, වරප්‍රසාදවලට මෙවැනි පාවාදීම් කරන්නෝ සෑම තැනකම සිටිති. එය එක් අතකින් ලෝක ස්වභාවය වේ. එහෙත් මෙහිදී අප අවධාරණය කරන කරුණ වනුයේ ප්‍රදීප් එක්නැලිගොඩ අතුරුදහන්වීම පිළිබඳව සත්‍යය රටට හෙළිවිය යුතු බවය. එහෙත් එය හෙළිදරව් විය යුත්තේ ජාතික ආරක්ෂාවට මුල්තැන දෙමිනි. යම් අයෙක් හිතාමතා චේතනාන්විතව පුද්ගලයෙකු පැහැර ගෙන යෑම බරපතළ වරදකි. එවැන්නක් කවුරුන් හෝ සිදුකර ඇත්නම් දඬුවම් දිය යුතුමය. එමෙන්ම එක්නැලිගොඩට එල්ලවන කොටි ත්‍රස්ත ලේබලයේ සත්‍ය අසත්‍යතාව ද සොයා බලා එහි ඇත්ත නැත්ත හෙළිදරව් කිරීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙන්ම යුද හමුදා බුද්ධි අංශයේ ප්රමුඛ කාර්ය භාරයකි. රටේ යුද්ධය නිමවී ඇති බව සැබෑය. එහෙත් එල්ටීටීඊ හෝ ජිහාද් හෝ අයි.එස් හෝ ත්‍රස්තවාදය යළි ඇතිවිය හැකියි. එවැනි ත්රස්තවාදයක් යළි ඇති නොවීමේ ප්රමුඛ වගකීම ඇත්තේ යුද හමුදා බුද්ධි අංශය හා රාජ්‍ය බුද්ධි අංශය වෙතය. එවැනි බුද්ධි නිලධාරීන්ට ඔවුන්ගේ චිත්ත ධෛර්ය නොබිඳීමටත් මෙහෙයුම් හෙළි නොවීමටත් ඒවා හෙළි නොකිරීමටත් වගබලා ගැනීම සැමගේම වගකීමකි. රටේ බුද්ධි අංශ දේශපාලනඥයන්ගෙන් මිදී ස්වාධීන විය යුත්තේද ඔවුන් අනාගත යුද්ධයක් හෝ ප්‍රහාරයක් අද ව්‍යර්ථ කරවීමට සමත් නිසාය. ආයුධ සන්නද්ධ සංග්‍රාමික යුද්ධ ආරම්භවීම වැළැක් විය හැක්කේ ද බුද්ධි සංග්රමයකින්මය. වර්තමානයේ පවතින්නේ මෛත්‍රී - රනිල් යහපාලන සන්ධාන ආණ්ඩුවකි. පැවැති රාජපක්ෂ ආණ්ඩුව පවත්වාගෙන යෑමේ ප්‍රධාන වස්තු බීජයක් වූයේ යුද්ධ ජය ගැනීම හා ත්‍රස්තවාදය පිටුදැකීමය. යුද්ධයෙන් බැට කෑ ශ්‍රී ලාංකිකයෝ කිසිවෙක් යළි යුද්ධයක් ඇතිවීමට අකමැත්තෝය. එහෙත් ත්‍රස්තවාදය යනු තඹයකදු විශ්වාසයක් නොමැති දෙයකි. එය ඕනෑම මොහොතක ඕනෑම වේශයකින් මතුවිය හැකිය. මේ නිසා කුමන සිදුවීම් අතීතයේ දී සිදුවුවත් එය සොයා බැලීම අතිශය වැදගත් වුවත් වරදක් කර ඇතිනම් ඔවුන්ට නිසැකවම දඬුවම් දිය යුතු වුවත් රටේ ජාතික ආරක්ෂාවට මුල්තැන දීම සැමගේ වගකීමය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom