Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එක්සත්ව නැගී සිටමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බෑන් කී මූන් මහතාගේ වාර්තාවට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට අයත් රටවල් හතරක් මේ වන විටත් විරෝධය පළකර තිබේ. ආරක්ෂක මණ්ඩලයේ නිශේධ බලය හිමි රුසියාව හා චීනයත් එම මණ්ඩලයේ සාමාජික රටවල් දෙකක් වන ඉන්දියාව හා පෘතුගාලයත් කෙළින්ම විරෝධය දක්වා වාර්තාව ප්‍රතික්ෂේප කරන රාජ්‍යයන් වේ. මේ හැරෙන්නට නොබැඳි සංවිධානයට අයත් රටවල් රැසක් ඉහත වාර්තාවට එරෙහිව පෙළ ගැසීමට නියමිත ය. මූන් මහතාගේ අත්තනෝමතික ප්‍රහාරය ඉදිරියේ ශ්‍රී ලංකාව තනි වී නැති බව මෙයින් පැහැදිලි වේ.

විද්වත් කමිටු වාර්තාවට අදාළ තවත් වැදගත් ම ප්‍රතික්‍රියාවක් වන්නේ මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ දැනුවත් කිරීම ය. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් සියලුම විදේශ තානාපතිවරුන් ගෙන්වා මානුෂික මෙහෙයුමෙහි අවසන් භාගයෙහි සැබෑ තොරතුරු පහදාදීමට ඒ මහතා කටයුතු කරමින් සිටී. ගුවන් නියමුවකු රහිතව යුදමය තොරතුරු සටහන් කරගත් “සර්චර්” යානාවේ පටිගත වූ දර්ශන ද මේ සඳහා යොදා ගැනීමට නියමිත ය. ත්‍රි - පුද්ගල කමිටු වාර්තාවේ ඇති බොරු මෙබඳු පැහැදිලි කිරීමකින් අනාථ කළ හැකි ය.

මූන් මහතා මේ වසර අවසන්වීමට පෙර විශ්‍රාම යා යුතු ය. ඔහුට නැවත පත්වීම ලැබීමට නම් ; ඇමෙරිකාව, එංගලන්තය, ප්‍රංශය ඇතුළු බටහිර රටවල් සතුටු කිරීමට සිදු ව තිබේ. එම රටවල් බටහිරට ගැති නොවන නායකයකුට කැමැති නැත. ඔවුන්ගේ අරමුණ දුප්පත් රටවල් තව – තවත් අමාරුවේ වැටීම දැකීම ය. මේ අනුව ත්රස්තවාදයට හා බෙදුම්වාදයට උඩ ගෙඩි දීම සිදු කරනු ලැබේ. ශ්‍රී ලංකාවේ අලුත් වෙනස බටහිර රටවල් ගණනාවකට හිසරදයක් බව ඉතා පැහැදිලි ය. මේ අනුව ඊනියා වාර්තා, චෝදනා හා තර්ජන අපේක්ෂා කළ යුතුය.

ශ්‍රී ලංකාවේ සියලු පක්ෂ හා සියලු බලවේග එකමුතුව කටයුතු කළහොත්; මූන් මහතාගේ වාර්තාව පමණක් නො ව ඕනෑම බලවේගයක් පරාජය කළ හැකි ය. එහෙත් ජුදාස්ලා තව ම අප අතර සිටිති. ක්‍රිස්තුස් වහන්සේ අන්තිම භෝජන සංග්‍රහයේ දී රිදී කාසි කිහිපයකට පාවා දුන්නා සේ රණවිරුවන් හා ආණ්ඩුව පාවා දෙන්නට සූදානම් නරුමයෝ ද අප අතර සිටිති. ඔවුන් කට අරිනුයේ බඩට ඩොලර් කිහිපයක් වැටෙනු අපේක්ෂාවෙන් ය. රට ගැන හෝ ජාතිය ගැන හෝ කිසිදු හැඟීමක් නැති ඉහත නරුමයන් ත්‍රි - පුද්ගල කමිටු වාර්තාවට සහාය දක්වනු ඇත. එහෙත් ඒ ගැන බිය විය යුතු ද නැත. ඔවුන්ගේ සේනාව ත්‍රි - රෝද රථ කිහිපයකට සීමා වන බැවින් ය.

එක්සත් ජාතික පක්ෂයට අප දොස් කියන්නේ නැත. එහි නායකයෝ කිහිප දෙනෙක් ම රට වෙනුවෙන් ඉදිරිපත් වීමට සූදානමින් සිටිති. එහෙත් සමහරුන්ගේ වෑයම වී ඇත්තේ මේ මොහොතේ ද ආණ්ඩුවට රිදවීම ය. ආණ්ඩුව විවේචනය කිරීම ය. එහි වාසිය ගන්නේ රටට එරෙහි කණ්ඩායම ය. එක්සත් ජාතික පක්ෂයේ යුතුකම විය යුත්තේ වහෙං ඔරෝ නො කියා කෙළින් ම ඊ නියා වාර්තාවට විරුද්ධ වී රට වෙනුවෙන් ප්‍රකාශයක් කිරීම ය. එම පක්ෂයේ බිම් මට්ටමේ සාමාජිකයෝ රටට හා ජාතියට ආදරය කරති. එබැවින් පක්ෂ සාමාජිකත්වය වෙනුවෙන් රට හා ජාතිය රැකීමට පෙළ ගැසීම එජාප නායකයන්ගේ යුතුකම වේ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් විදේශ සේවයෙහි නිරත තානාපති මහත්වරුනට ද මෙහි දී බරපතළ වගකීමක් පැවැරී තිබේ. එක් අතකින් නො බැඳි ජාතීන්ගේ රාජ්‍යන් දැනුවත් කළ යුතු ය. තව අතෙකින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටවල් දැනුවත් කළ යුතු ය. ශ්‍රී ලංකාවේ මානුෂික මෙහෙයුම්වල සැබෑ තත්ත්වය ඇතැම් රාජ්‍ය නායකයන් හරි හැටි දන්නේ නැත. එසේ දැනගැනීමේ මාර්ග ද අඩු ය. අපේ තානාපතිවරුන් රාජ්‍ය නායකයන් දැනුවත් කිරීමට පියවර ගත යුතුය. ඒ සඳහා අවශ්‍ය උපදෙස් ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශයෙන් ලබා ගත හැකි ය.

කොසෝවෝ රාජ්‍යය පිළිබඳ අත්දැකීම් අපට තිබේ. සූඩානය දෙකඩ කිරීමේ අත්දැකීම් ද අපට තිබේ. ලොව පුරා රාජ්‍යයන් අසූ ගණනක සිදු වන ත්‍රස්ත ක්‍රියා හා බෙදුම්වාදී යුද්ධ පිළිබඳ අත්දැකීම් ද අපට තිබේ. බටහිර රාජ්‍යයන් මේ ගැටුම් සඳහා දක්වන දායකත්වය හා බලපෑම පිළිබඳ අවබෝධයක් මෙරට දේශපාලකයනට තිබිය යුතු ය. ශ්‍රී ලංකාව අතිශය අවදානම් සහගත තත්ත්වයකින් බේරී නිදහස් - ස්වාධීන රාජ්‍යයක් ලෙස පවතී. අවසන් මොහොතේ පවා කොටි ත්රස්තවාදයට ප්‍රාණවායුව දෙන්නට අය සිටියහ. අද පවතින්නේ ද එබඳු තත්ත්වයෙකි. අද සතුරෝ රැසක් සිටිති. මේ සතුරන් මෙල්ල කළ හැක්කේ සමගිය, සමාදානය, ඉදිරිපත් වීම හා බුද්ධිමත් බව ප්‍රයෝජනයට ගැනීමෙන් ය.

මූන් මහතාගේ වාර්තාව පුස්සක් බවට පත් කළ හැකි ය. එහි ඇති අසත්‍ය චෝදනා හා සාවද්‍ය තොරතුරු ලෝකයට පෙන්වා දිය යුතුය. එම කාර්යයට සියල්ලන්ගේ ම දායකත්වය අවශ්‍ය වේ. “රට වෙනුවෙන් අපි” යන්න ඊට යොදා ගතහැකි හොඳ ම සටන් පාඨය යි.

[QUOTE="Sunimal Jayasiri, post: 9957028, member: 315346"] [SIZE="3"]බෑන් කී මූන් මහතාගේ වාර්තාවට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට අයත් රටවල් හතරක් මේ වන විටත් විරෝධය පළකර තිබේ. ආරක්ෂක මණ්ඩලයේ නිශේධ බලය හිමි රුසියාව හා චීනයත් එම මණ්ඩලයේ සාමාජික රටවල් දෙකක් වන ඉන්දියාව හා පෘතුගාලයත් කෙළින්ම විරෝධය දක්වා වාර්තාව ප්‍රතික්ෂේප කරන රාජ්‍යයන් වේ. මේ හැරෙන්නට නොබැඳි සංවිධානයට අයත් රටවල් රැසක් ඉහත වාර්තාවට එරෙහිව පෙළ ගැසීමට නියමිත ය. මූන් මහතාගේ අත්තනෝමතික ප්‍රහාරය ඉදිරියේ ශ්‍රී ලංකාව තනි වී නැති බව මෙයින් පැහැදිලි වේ. විද්වත් කමිටු වාර්තාවට අදාළ තවත් වැදගත් ම ප්‍රතික්‍රියාවක් වන්නේ මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ දැනුවත් කිරීම ය. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් සියලුම විදේශ තානාපතිවරුන් ගෙන්වා මානුෂික මෙහෙයුමෙහි අවසන් භාගයෙහි සැබෑ තොරතුරු පහදාදීමට ඒ මහතා කටයුතු කරමින් සිටී. ගුවන් නියමුවකු රහිතව යුදමය තොරතුරු සටහන් කරගත් “සර්චර්” යානාවේ පටිගත වූ දර්ශන ද මේ සඳහා යොදා ගැනීමට නියමිත ය. ත්‍රි - පුද්ගල කමිටු වාර්තාවේ ඇති බොරු මෙබඳු පැහැදිලි කිරීමකින් අනාථ කළ හැකි ය. මූන් මහතා මේ වසර අවසන්වීමට පෙර විශ්‍රාම යා යුතු ය. ඔහුට නැවත පත්වීම ලැබීමට නම් ; ඇමෙරිකාව, එංගලන්තය, ප්‍රංශය ඇතුළු බටහිර රටවල් සතුටු කිරීමට සිදු ව තිබේ. එම රටවල් බටහිරට ගැති නොවන නායකයකුට කැමැති නැත. ඔවුන්ගේ අරමුණ දුප්පත් රටවල් තව – තවත් අමාරුවේ වැටීම දැකීම ය. මේ අනුව ත්රස්තවාදයට හා බෙදුම්වාදයට උඩ ගෙඩි දීම සිදු කරනු ලැබේ. ශ්‍රී ලංකාවේ අලුත් වෙනස බටහිර රටවල් ගණනාවකට හිසරදයක් බව ඉතා පැහැදිලි ය. මේ අනුව ඊනියා වාර්තා, චෝදනා හා තර්ජන අපේක්ෂා කළ යුතුය. ශ්‍රී ලංකාවේ සියලු පක්ෂ හා සියලු බලවේග එකමුතුව කටයුතු කළහොත්; මූන් මහතාගේ වාර්තාව පමණක් නො ව ඕනෑම බලවේගයක් පරාජය කළ හැකි ය. එහෙත් ජුදාස්ලා තව ම අප අතර සිටිති. ක්‍රිස්තුස් වහන්සේ අන්තිම භෝජන සංග්‍රහයේ දී රිදී කාසි කිහිපයකට පාවා දුන්නා සේ රණවිරුවන් හා ආණ්ඩුව පාවා දෙන්නට සූදානම් නරුමයෝ ද අප අතර සිටිති. ඔවුන් කට අරිනුයේ බඩට ඩොලර් කිහිපයක් වැටෙනු අපේක්ෂාවෙන් ය. රට ගැන හෝ ජාතිය ගැන හෝ කිසිදු හැඟීමක් නැති ඉහත නරුමයන් ත්‍රි - පුද්ගල කමිටු වාර්තාවට සහාය දක්වනු ඇත. එහෙත් ඒ ගැන බිය විය යුතු ද නැත. ඔවුන්ගේ සේනාව ත්‍රි - රෝද රථ කිහිපයකට සීමා වන බැවින් ය. එක්සත් ජාතික පක්ෂයට අප දොස් කියන්නේ නැත. එහි නායකයෝ කිහිප දෙනෙක් ම රට වෙනුවෙන් ඉදිරිපත් වීමට සූදානමින් සිටිති. එහෙත් සමහරුන්ගේ වෑයම වී ඇත්තේ මේ මොහොතේ ද ආණ්ඩුවට රිදවීම ය. ආණ්ඩුව විවේචනය කිරීම ය. එහි වාසිය ගන්නේ රටට එරෙහි කණ්ඩායම ය. එක්සත් ජාතික පක්ෂයේ යුතුකම විය යුත්තේ වහෙං ඔරෝ නො කියා කෙළින් ම ඊ නියා වාර්තාවට විරුද්ධ වී රට වෙනුවෙන් ප්‍රකාශයක් කිරීම ය. එම පක්ෂයේ බිම් මට්ටමේ සාමාජිකයෝ රටට හා ජාතියට ආදරය කරති. එබැවින් පක්ෂ සාමාජිකත්වය වෙනුවෙන් රට හා ජාතිය රැකීමට පෙළ ගැසීම එජාප නායකයන්ගේ යුතුකම වේ. ශ්‍රී ලංකාව වෙනුවෙන් විදේශ සේවයෙහි නිරත තානාපති මහත්වරුනට ද මෙහි දී බරපතළ වගකීමක් පැවැරී තිබේ. එක් අතකින් නො බැඳි ජාතීන්ගේ රාජ්‍යන් දැනුවත් කළ යුතු ය. තව අතෙකින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටවල් දැනුවත් කළ යුතු ය. ශ්‍රී ලංකාවේ මානුෂික මෙහෙයුම්වල සැබෑ තත්ත්වය ඇතැම් රාජ්‍ය නායකයන් හරි හැටි දන්නේ නැත. එසේ දැනගැනීමේ මාර්ග ද අඩු ය. අපේ තානාපතිවරුන් රාජ්‍ය නායකයන් දැනුවත් කිරීමට පියවර ගත යුතුය. ඒ සඳහා අවශ්‍ය උපදෙස් ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශයෙන් ලබා ගත හැකි ය. කොසෝවෝ රාජ්‍යය පිළිබඳ අත්දැකීම් අපට තිබේ. සූඩානය දෙකඩ කිරීමේ අත්දැකීම් ද අපට තිබේ. ලොව පුරා රාජ්‍යයන් අසූ ගණනක සිදු වන ත්‍රස්ත ක්‍රියා හා බෙදුම්වාදී යුද්ධ පිළිබඳ අත්දැකීම් ද අපට තිබේ. බටහිර රාජ්‍යයන් මේ ගැටුම් සඳහා දක්වන දායකත්වය හා බලපෑම පිළිබඳ අවබෝධයක් මෙරට දේශපාලකයනට තිබිය යුතු ය. ශ්‍රී ලංකාව අතිශය අවදානම් සහගත තත්ත්වයකින් බේරී නිදහස් - ස්වාධීන රාජ්‍යයක් ලෙස පවතී. අවසන් මොහොතේ පවා කොටි ත්රස්තවාදයට ප්‍රාණවායුව දෙන්නට අය සිටියහ. අද පවතින්නේ ද එබඳු තත්ත්වයෙකි. අද සතුරෝ රැසක් සිටිති. මේ සතුරන් මෙල්ල කළ හැක්කේ සමගිය, සමාදානය, ඉදිරිපත් වීම හා බුද්ධිමත් බව ප්‍රයෝජනයට ගැනීමෙන් ය. මූන් මහතාගේ වාර්තාව පුස්සක් බවට පත් කළ හැකි ය. එහි ඇති අසත්‍ය චෝදනා හා සාවද්‍ය තොරතුරු ලෝකයට පෙන්වා දිය යුතුය. එම කාර්යයට සියල්ලන්ගේ ම දායකත්වය අවශ්‍ය වේ. “රට වෙනුවෙන් අපි” යන්න ඊට යොදා ගතහැකි හොඳ ම සටන් පාඨය යි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom