Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එක්සත් ජාතික පක්ෂයෙ අපේක්ෂකයෙක් මුස්ලිම&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එක්සත් ජාතික පක්ෂයෙ අපේක්ෂකයෙක් මුස්ලිම&

මහනුවර ප්‍රදේශයේ පසුගිය දිනවල හටගත් නොසන්සුන්තාවය රටෙහිම අවදානය දිනාගත්තා. මෙම සිදුවීම පිළිබදව පුවත්පතක් සමග සංවාදයකට එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදහස් දක්වා තිබුණා. එම සංවාදය පහතින්

ප්රශ්නය - ජනාධිපතිතුමනි, මුලින්ම අම්පාරේ නොසන්සුන්තාවයක් ඇතිවුණා. ඊට සතියකට පසු මහනුවර ප්‍රදේශයේ නොසන්සුන්තාවයක් ඇතිවුණා. මේ සිද්ධි දෙක මේ රට යළිත් වර්ගවාදී ගින්නක දහනය කරවීම සඳහා හොඳටම ප්‍රමාණවත්. විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව රැස්වී තිබෙන අවස්ථාවක මෙවැනි සිද්ධි ඇතිවීම හේතුවෙන් ජාතික වශයෙන් පමණක් නොව ජාත්‍යන්තර වශයෙන් ද මේ රට අපකීර්තියට ලක්වෙනවා. රාජ්‍ය නායකයා ලෙස ඔබ මේ තත්ත්වය ඇතිවීම දකින්නේ කොහොමද...

පිළිතුර - අම්පාර සිද්ධිය පැහැදිලිවම සැලසුම් කරලා කරපු වැඩක්. ඒක අහඹු සිදුවීමක් හෝ හදිසියේ ඇතිවුණු තත්ත්වයක් නෙවෙයි. කලින් සංවිධානය කරපු සිදුවීමක්.

මහනුවර තෙල්දෙණිය ප්‍රදේශයේ රියෑදුරෙකුට පහරදීම කලින් සංවිධානය වෙච්ච එකක් නෙවෙයි. මුස්ලිම් තරුණයෝ තුන්දෙනෙක් හොඳටම මත්පැන් පානය කරලා, ත්‍රීවීල් එකක යනකොට, තවත් වාහනයක ගැටුණා. මේ තරුණයන් තිදෙනා අනෙක් වාහනයේ රියෑදුරුට ගැහුවා. දවස් කීපයකට පස්සේ ගුටි කෑ තරුණයා රෝහලේදී මිය ගියා. එතන වැරැද්ද ඒගොල්ලන්ගේ.

මට පේන විදියට අම්පාර සිද්ධියත්, රියෑදුරුගේ මරණයත් යන දෙකම එකට තියලා, අවසනාවන්ත තත්ත්වයක් දක්වා එය යම් පිරිසක් විසින් එය සංවිධානය කළා. අම්පාර සිද්ධිය සංවිධානය කරපු පිරිස, මේ ප්රශ්නය මහනුවරටත් ගත්තා කියලයි, මම විශ්වාස කරන්නේ. එක පැත්තකින් මේකේ අන්තවාදීන්ගේ ක්‍රියාකලාප තියනවා. තවත් පැත්තකින් ආණ්ඩුවට විරුද්ධව දේශපාලන බලවේගවල පසුබිමකුත් තියනවා. එයට හේතු සාක්ෂි, සාධක බොහෝ තිබෙනවා. එක උදාහරණයක් ගත්තහම පෙනෙන දෙයක් තමයි තෙල්දෙණියේ මුස්ලිම් ජනතාවගේ කඩවලට ගහන කොට, ඒ කඩ පේළියේම මුස්ලිම් කඩයක් තියෙනවා ඡන්ද ලකුණක් තියෙන. ඒ ලකුණ තිබෙන මුස්ලිම් කඩේට ගහන්නේ නැතිව, ඒ අයිනේ තිබෙන අනිත් ඔක්කොම කඩවලට ගහලා තියෙනවා.

කුලියාපිටියේ මුස්ලිම් කඩ දෙකකට පහර දුන්නා. එක්සත් ජාතික පක්ෂයෙන් තරග කරපු අපේක්ෂකයෙක්, ඔහුගේ වාහනයෙන් ගිහින් එම පහරදීම කර තිබෙන බව පරීක්ෂණවලදී හොයා ගෙන තිබෙනවා. සමහර දේවල් පැහැදිලිවම, දේශපාලන පසුබිම්වලින් ආණ්ඩුවට විරුද්ධව සිද්ධ කරපුවා බව මේ සාධක වලින් පෙනෙනවා. සමහර අය දේශපාලන පසුබිමක් නැතිව අන්තවාදී විදියට හිතන අය. මේ තත්ත්වය තුළ තමයි මේ ප්රශ්නය වර්ධනය වුණේ...

මහනුවර ප්‍රදේශයේ කලබල කරන අයට විශාල වශයෙන් අරක්කු, කසිප්පු ඒ ගම්වලටම ගිහිල්ලා දෙන වැඩපිළිවෙළක් තිබිලා තියෙනවා. රජයේ නිලධාරීන්, පොලීසිය, හමුදාව, ස්වාමීන් වහන්සේලා ඒ අය කියන්නේ මේ විදිහේ පහරදීම් කරන අයව ගිහින් හම්බ වුණාම, ඒ කවුරුත් එක්ක කතා කරන්න පුළුවන් හොද සිහියෙන් හිටියේ නැහැ, කියලයි.

ප්රශ්නය - තත්ත්වය සාමාන්‍ය කිරීම සඳහා ආණ්ඩුව ගත් ක්‍රියාමාර්ග අතර සමාජ මාධ්‍ය ජාලා තහනමක් ද ක්‍රියාත්මක කළා. එවැනි පියවරක් ගැනීමට හේතුවූ කාරණා පැහැදිලි කළහොත්...

පිළිතුර - අන්තවාදී පිරිස් සමාජ වෙබ් අඩවි පාවිච්චි කෙරුවෙ ඉතාමත්ම පහත් විදියට. මේ ගැටුම වර්ධනය වෙන්න මූලික වශයෙන්ම සමාජ වෙබ් අඩවි හේතු වුණා. ඒ නිසා තමයි අපි ඒවා නියාමනය කරන්න පටන් ගත්තේ. ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් තිබෙන නීති රීති යටතේ එවැනි ක්‍රියාමාගර් ගැනීමේ බලය රජයට තිබෙනවා. කැබිනට් මණ්ඩලය සාකච්ඡා කරලා, ජාතික ආරක්ෂක මණ්ඩලය සාකච්ඡා කරලා, සමාජ වෙබ් අඩවි තාවකාලිකව වාරණය කිරීම සඳහා පියවර ගැනීමට රජයට සිදුවුණා.

[QUOTE="hichchiputha, post: 22956487, member: 565736"] [b]එක්සත් ජාතික පක්ෂයෙ අපේක්ෂකයෙක් මුස්ලිම&[/b] [SIZE="5"]මහනුවර ප්‍රදේශයේ පසුගිය දිනවල හටගත් නොසන්සුන්තාවය රටෙහිම අවදානය දිනාගත්තා. මෙම සිදුවීම පිළිබදව පුවත්පතක් සමග සංවාදයකට එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදහස් දක්වා තිබුණා. එම සංවාදය පහතින් ප්රශ්නය - ජනාධිපතිතුමනි, මුලින්ම අම්පාරේ නොසන්සුන්තාවයක් ඇතිවුණා. ඊට සතියකට පසු මහනුවර ප්‍රදේශයේ නොසන්සුන්තාවයක් ඇතිවුණා. මේ සිද්ධි දෙක මේ රට යළිත් වර්ගවාදී ගින්නක දහනය කරවීම සඳහා හොඳටම ප්‍රමාණවත්. විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව රැස්වී තිබෙන අවස්ථාවක මෙවැනි සිද්ධි ඇතිවීම හේතුවෙන් ජාතික වශයෙන් පමණක් නොව ජාත්‍යන්තර වශයෙන් ද මේ රට අපකීර්තියට ලක්වෙනවා. රාජ්‍ය නායකයා ලෙස ඔබ මේ තත්ත්වය ඇතිවීම දකින්නේ කොහොමද... පිළිතුර - අම්පාර සිද්ධිය පැහැදිලිවම සැලසුම් කරලා කරපු වැඩක්. ඒක අහඹු සිදුවීමක් හෝ හදිසියේ ඇතිවුණු තත්ත්වයක් නෙවෙයි. කලින් සංවිධානය කරපු සිදුවීමක්. මහනුවර තෙල්දෙණිය ප්‍රදේශයේ රියෑදුරෙකුට පහරදීම කලින් සංවිධානය වෙච්ච එකක් නෙවෙයි. මුස්ලිම් තරුණයෝ තුන්දෙනෙක් හොඳටම මත්පැන් පානය කරලා, ත්‍රීවීල් එකක යනකොට, තවත් වාහනයක ගැටුණා. මේ තරුණයන් තිදෙනා අනෙක් වාහනයේ රියෑදුරුට ගැහුවා. දවස් කීපයකට පස්සේ ගුටි කෑ තරුණයා රෝහලේදී මිය ගියා. එතන වැරැද්ද ඒගොල්ලන්ගේ. මට පේන විදියට අම්පාර සිද්ධියත්, රියෑදුරුගේ මරණයත් යන දෙකම එකට තියලා, අවසනාවන්ත තත්ත්වයක් දක්වා එය යම් පිරිසක් විසින් එය සංවිධානය කළා. අම්පාර සිද්ධිය සංවිධානය කරපු පිරිස, මේ ප්රශ්නය මහනුවරටත් ගත්තා කියලයි, මම විශ්වාස කරන්නේ. එක පැත්තකින් මේකේ අන්තවාදීන්ගේ ක්‍රියාකලාප තියනවා. තවත් පැත්තකින් ආණ්ඩුවට විරුද්ධව දේශපාලන බලවේගවල පසුබිමකුත් තියනවා. එයට හේතු සාක්ෂි, සාධක බොහෝ තිබෙනවා. එක උදාහරණයක් ගත්තහම පෙනෙන දෙයක් තමයි තෙල්දෙණියේ මුස්ලිම් ජනතාවගේ කඩවලට ගහන කොට, ඒ කඩ පේළියේම මුස්ලිම් කඩයක් තියෙනවා ඡන්ද ලකුණක් තියෙන. ඒ ලකුණ තිබෙන මුස්ලිම් කඩේට ගහන්නේ නැතිව, ඒ අයිනේ තිබෙන අනිත් ඔක්කොම කඩවලට ගහලා තියෙනවා. කුලියාපිටියේ මුස්ලිම් කඩ දෙකකට පහර දුන්නා. එක්සත් ජාතික පක්ෂයෙන් තරග කරපු අපේක්ෂකයෙක්, ඔහුගේ වාහනයෙන් ගිහින් එම පහරදීම කර තිබෙන බව පරීක්ෂණවලදී හොයා ගෙන තිබෙනවා. සමහර දේවල් පැහැදිලිවම, දේශපාලන පසුබිම්වලින් ආණ්ඩුවට විරුද්ධව සිද්ධ කරපුවා බව මේ සාධක වලින් පෙනෙනවා. සමහර අය දේශපාලන පසුබිමක් නැතිව අන්තවාදී විදියට හිතන අය. මේ තත්ත්වය තුළ තමයි මේ ප්රශ්නය වර්ධනය වුණේ... මහනුවර ප්‍රදේශයේ කලබල කරන අයට විශාල වශයෙන් අරක්කු, කසිප්පු ඒ ගම්වලටම ගිහිල්ලා දෙන වැඩපිළිවෙළක් තිබිලා තියෙනවා. රජයේ නිලධාරීන්, පොලීසිය, හමුදාව, ස්වාමීන් වහන්සේලා ඒ අය කියන්නේ මේ විදිහේ පහරදීම් කරන අයව ගිහින් හම්බ වුණාම, ඒ කවුරුත් එක්ක කතා කරන්න පුළුවන් හොද සිහියෙන් හිටියේ නැහැ, කියලයි. ප්රශ්නය - තත්ත්වය සාමාන්‍ය කිරීම සඳහා ආණ්ඩුව ගත් ක්‍රියාමාර්ග අතර සමාජ මාධ්‍ය ජාලා තහනමක් ද ක්‍රියාත්මක කළා. එවැනි පියවරක් ගැනීමට හේතුවූ කාරණා පැහැදිලි කළහොත්... පිළිතුර - අන්තවාදී පිරිස් සමාජ වෙබ් අඩවි පාවිච්චි කෙරුවෙ ඉතාමත්ම පහත් විදියට. මේ ගැටුම වර්ධනය වෙන්න මූලික වශයෙන්ම සමාජ වෙබ් අඩවි හේතු වුණා. ඒ නිසා තමයි අපි ඒවා නියාමනය කරන්න පටන් ගත්තේ. ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් තිබෙන නීති රීති යටතේ එවැනි ක්‍රියාමාගර් ගැනීමේ බලය රජයට තිබෙනවා. කැබිනට් මණ්ඩලය සාකච්ඡා කරලා, ජාතික ආරක්ෂක මණ්ඩලය සාකච්ඡා කරලා, සමාජ වෙබ් අඩවි තාවකාලිකව වාරණය කිරීම සඳහා පියවර ගැනීමට රජයට සිදුවුණා. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom