Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එක්සත් ජාතීන්ගේ 72 වන සැසිවාරය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශිරන්ති සහ ඩේසි ආච්චි හොඳට අඩිය ගසා මහජන මුදල් රු.කෝටි 2.5 වියදම් කර පැරිසියේ වෙසක් බැලූ හැටි හෙළිවේ

මැදමූලනේ වනචර පවුල රට යටත් කරගෙන සිටි වනචර දශකයේ දී ශිරන්ති අම්මන්ඩි සහ ඩේසි ආච්චි (පසුගිය කාලයේ යෝෂිතගේ ඉඩම් හුටපටයට නම කියැවුනු ඩේසි ෆොරස්ට්) විසින් රුපියල් කෝටි දෙක හමාරකට අධික මහජන මුදලක් කාබාසිනියා කරමින් පැරිසියේ වෙසක් බලන්නට ගිය හැටි හෙළි වී තිබේ.

මොවුන් 2014 දී පැරිසියේ පැවැත්වූ යුනෙස්කෝ වෙසක් උත්සවයකට සහභාගී වනවා කියා ගියද ඒ වසරේ එක්සත් ජාතීන්ගේ නිල වෙසක් උත්සවය, එනම් මෙවර ලංකාවේ පැවැත්වෙන උත්සවය හා සමාන උත්සවය, පවත්වා ඇත්තේ වියට්නාමයේ නින් බින් (Ninh Binh) නුවර දී ය.

ශිරන්ති අම්මන්ඩි සහ ඩේසි ආච්චි ඇතුළු පිරිවර 2014 මැයි 20 සිට 24 දක්වා පැරිසියේ මිල අධිකතම සුපිරි භවනක් වන පස්වෙනි ජෝර්ජ් රජුගේ හෝටලය හෙවත් King George V hotel in Paris හි නැවතී සැප අරගෙන ඇති අතර මුන්ගේ වනචර ‘පැරිස් වෙසක් බැලිල්ල‘ සඳහා ලංකාවේ විදේශ අමාත්‍යාංශය ගෙවා ඇති මුදල රුපියල් දෙකෝටි පනස් ලක්ෂ අසූ දහස් හයසිය අසූ එකයි ශත හතලිස් නවයකි. (2,50,80681 . 49) මේ මුදලට ඇතුලත් ගුවන් ටිකට් පත් වියදම වූ රුපියල් හත් ලක්ෂ හැට අට දහස් තුන් සිය අනූ නවයයි ශත හැට හයක් (7,68,399 . 66) ක මුදල ගෙවා ඇත්තේ මහින්ද රාජපක්ෂගේ ජනාධිපති ලේකම් කාර්යාලයෙනි.

මෙහි ඇති අපූර්වත්වය නම් පැරිසියේ ඇති මෙම පස්වෙනි ජෝර්ජ් රජුගේ හෝටලය කෙතරම් මිල අධික හෝටලයක් ද යත් පස් වෙනි ජෝර්ජ් රජුගෙන් පැවත එන අද ජීවතුන් අතර සිටින එංගලන්ත දෙවන එළිසබෙත් මහ රැජින පවා පැරිසියට ගිය විට මේ හෝටලයේ මිල ඇයට දැරිය නොහැකි යයි කියා වෙනත් මිල අඩු හෝටලයක නවාතැන් ගන්නේ වී නමුත් ‘මැදමූලනේ මහ රැජින‘ සහ ඩේසි ආච්චි ‘ගාණ බල්ලාගේ පුකද‘ කියා පස් වෙනි ජෝර්ජ් රජුගේ හෝටලයේම නවාතැන් ගැනීමයි.

එපමණක් නොවේ පැරිසියේ වෙසක් උත්සවයට ලංකාවෙන් නිල වශයෙන් යැවූ කිතුණු ලබ්ධික ශිරන්ති අම්මන්ඩි සහ ඩේසි ආච්චි දෙදෙනා හෝටල් කාමරයේ තිබූ මිනි බාර් එකෙන් පදමට මත්පැන් ද පානය කර තිබේ. ඒ අනුව එක් මිනි බාර් බිලක් යුරෝ 253 ක් ද, තවත් මිනි බාර් බිලක් යුරෝ 221 ක් ද, අවසන් දිනයේ මිනි බාර් බිල යුරෝ 371 ක් ද ලෙස රටේ මහජන මුදලින් ගෙවා ඇත. (අවසන් දිනයේ වැඩියෙන් ගසා තිබේ) 2014 දී යුරෝවක් රුපියල් 176 ක් පමණ වූ බැවින් ශිරන්තිගේ සහ ඩේසි ආච්චිගේ ‘බඹර පදම‘ වෙනුවෙන් මහජන මුදල් රුපියල් ලක්ෂ එක හමාරක් පමණ වියදම් කර තිබේ.

ශිරන්ති අම්මන්ඩි ගේ සහ ඩේසි ආච්චිගේ පැරිස් වෙසක් බැලිල්ලේ වියදම සාමාන්‍යයෙන් මෙසේය.

උදේ ආහාර නොමැතිව මිනි බාර් වියදම් සහිතව හෝටල් කාමර (ප්‍රසිඩෙන්ට් සූට්) වියදම – යුරෝ 88552/- රුපියල් 1,61,75465 .76 යි

කුළියට ගත් වාහන බිල – යුරෝ 41650/- රුපියල් 75,93,061 . 56 යි

ගුවන් ටිකට් පත් – යුරෝ 4200/- රුපියල් 7,68,399 . 66 යි

අනෙකුත් VIP වියදම් – යුරෝ 2994 . 94 යි – රුපියල් 5,43,754 . 51 යි

එකතුව – යුරෝ 1,37,396 . 94 රුපියල් – 2,50,80681 . 49 යි

ඉන්දීය අගමැති මෝදිට රට විකුණනවා කියා මෙවර වෙසක් උළෙලේ දී කළු කොඩි දාන්න යන්නේ මහජන මුදලින් මෙවැනි වනචර වෙසක් බැලිල්ලක් බලපු උන් ය.

මේ ගණන් හිලව් ඊයේ පාර්ලිමේන්තුවේ දී විදේශ ඇමැති මංගල සමරවීර මහතා විසින් හෙළිකරන ලද අතර ඒවා සභාගත කෙළේය. එම සම්පූර්ණ වියදම් ලේඛනය පහත දිගුව ක්ලික් කිරීමෙන් බාගත හැකිය.

[QUOTE="amasin, post: 22255284, member: 438906"] [SIZE="5"][COLOR="Blue"]ශිරන්ති සහ ඩේසි ආච්චි හොඳට අඩිය ගසා මහජන මුදල් රු.කෝටි 2.5 වියදම් කර පැරිසියේ වෙසක් බැලූ හැටි හෙළිවේ මැදමූලනේ වනචර පවුල රට යටත් කරගෙන සිටි වනචර දශකයේ දී ශිරන්ති අම්මන්ඩි සහ ඩේසි ආච්චි (පසුගිය කාලයේ යෝෂිතගේ ඉඩම් හුටපටයට නම කියැවුනු ඩේසි ෆොරස්ට්) විසින් රුපියල් කෝටි දෙක හමාරකට අධික මහජන මුදලක් කාබාසිනියා කරමින් පැරිසියේ වෙසක් බලන්නට ගිය හැටි හෙළි වී තිබේ. මොවුන් 2014 දී පැරිසියේ පැවැත්වූ යුනෙස්කෝ වෙසක් උත්සවයකට සහභාගී වනවා කියා ගියද ඒ වසරේ එක්සත් ජාතීන්ගේ නිල වෙසක් උත්සවය, එනම් මෙවර ලංකාවේ පැවැත්වෙන උත්සවය හා සමාන උත්සවය, පවත්වා ඇත්තේ වියට්නාමයේ නින් බින් (Ninh Binh) නුවර දී ය. ශිරන්ති අම්මන්ඩි සහ ඩේසි ආච්චි ඇතුළු පිරිවර 2014 මැයි 20 සිට 24 දක්වා පැරිසියේ මිල අධිකතම සුපිරි භවනක් වන පස්වෙනි ජෝර්ජ් රජුගේ හෝටලය හෙවත් King George V hotel in Paris හි නැවතී සැප අරගෙන ඇති අතර මුන්ගේ වනචර ‘පැරිස් වෙසක් බැලිල්ල‘ සඳහා ලංකාවේ විදේශ අමාත්‍යාංශය ගෙවා ඇති මුදල රුපියල් දෙකෝටි පනස් ලක්ෂ අසූ දහස් හයසිය අසූ එකයි ශත හතලිස් නවයකි. (2,50,80681 . 49) මේ මුදලට ඇතුලත් ගුවන් ටිකට් පත් වියදම වූ රුපියල් හත් ලක්ෂ හැට අට දහස් තුන් සිය අනූ නවයයි ශත හැට හයක් (7,68,399 . 66) ක මුදල ගෙවා ඇත්තේ මහින්ද රාජපක්ෂගේ ජනාධිපති ලේකම් කාර්යාලයෙනි. මෙහි ඇති අපූර්වත්වය නම් පැරිසියේ ඇති මෙම පස්වෙනි ජෝර්ජ් රජුගේ හෝටලය කෙතරම් මිල අධික හෝටලයක් ද යත් පස් වෙනි ජෝර්ජ් රජුගෙන් පැවත එන අද ජීවතුන් අතර සිටින එංගලන්ත දෙවන එළිසබෙත් මහ රැජින පවා පැරිසියට ගිය විට මේ හෝටලයේ මිල ඇයට දැරිය නොහැකි යයි කියා වෙනත් මිල අඩු හෝටලයක නවාතැන් ගන්නේ වී නමුත් ‘මැදමූලනේ මහ රැජින‘ සහ ඩේසි ආච්චි ‘ගාණ බල්ලාගේ පුකද‘ කියා පස් වෙනි ජෝර්ජ් රජුගේ හෝටලයේම නවාතැන් ගැනීමයි. එපමණක් නොවේ පැරිසියේ වෙසක් උත්සවයට ලංකාවෙන් නිල වශයෙන් යැවූ කිතුණු ලබ්ධික ශිරන්ති අම්මන්ඩි සහ ඩේසි ආච්චි දෙදෙනා හෝටල් කාමරයේ තිබූ මිනි බාර් එකෙන් පදමට මත්පැන් ද පානය කර තිබේ. ඒ අනුව එක් මිනි බාර් බිලක් යුරෝ 253 ක් ද, තවත් මිනි බාර් බිලක් යුරෝ 221 ක් ද, අවසන් දිනයේ මිනි බාර් බිල යුරෝ 371 ක් ද ලෙස රටේ මහජන මුදලින් ගෙවා ඇත. (අවසන් දිනයේ වැඩියෙන් ගසා තිබේ) 2014 දී යුරෝවක් රුපියල් 176 ක් පමණ වූ බැවින් ශිරන්තිගේ සහ ඩේසි ආච්චිගේ ‘බඹර පදම‘ වෙනුවෙන් මහජන මුදල් රුපියල් ලක්ෂ එක හමාරක් පමණ වියදම් කර තිබේ. ශිරන්ති අම්මන්ඩි ගේ සහ ඩේසි ආච්චිගේ පැරිස් වෙසක් බැලිල්ලේ වියදම සාමාන්‍යයෙන් මෙසේය. උදේ ආහාර නොමැතිව මිනි බාර් වියදම් සහිතව හෝටල් කාමර (ප්‍රසිඩෙන්ට් සූට්) වියදම – යුරෝ 88552/- රුපියල් 1,61,75465 .76 යි කුළියට ගත් වාහන බිල – යුරෝ 41650/- රුපියල් 75,93,061 . 56 යි ගුවන් ටිකට් පත් – යුරෝ 4200/- රුපියල් 7,68,399 . 66 යි අනෙකුත් VIP වියදම් – යුරෝ 2994 . 94 යි – රුපියල් 5,43,754 . 51 යි එකතුව – යුරෝ 1,37,396 . 94 රුපියල් – 2,50,80681 . 49 යි ඉන්දීය අගමැති මෝදිට රට විකුණනවා කියා මෙවර වෙසක් උළෙලේ දී කළු කොඩි දාන්න යන්නේ මහජන මුදලින් මෙවැනි වනචර වෙසක් බැලිල්ලක් බලපු උන් ය. මේ ගණන් හිලව් ඊයේ පාර්ලිමේන්තුවේ දී විදේශ ඇමැති මංගල සමරවීර මහතා විසින් හෙළිකරන ලද අතර ඒවා සභාගත කෙළේය. එම සම්පූර්ණ වියදම් ලේඛනය පහත දිගුව ක්ලික් කිරීමෙන් බාගත හැකිය.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom