Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එක්සත් ජාතීන්ට සහය දෙනවා-ෆොන්සේකා කියයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එක්සත් ජාතීන්ට සහය දෙනවා-ෆොන්සේකා කියයි

එක්සත් ජාතීන් විසින් ශ්‍රී ලංකාවේ සිදුවීයයි කියනු ලබන යුද අපරාධ සම්බන්ධයෙන් උපදෙස් ලබාගැනීම සඳහා පත් කළ කමිටුවට සහය දීමට තමන් සූදානම් බව ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානයේ නායක,පාර්ලිමේන්තු මන්ත්‍රී ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

ජාත්‍යන්තර වශයෙන් සහයෝගයෙන් කටයුතු කරන බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග ශ්‍රී ලංකා රජය එකඟවී ඇති බවත් ,මෙම කමිටුව එම එකඟකාවයේ ප්රතඵලයක් ලෙස පත් කර ඇති බවට තමන් විශ්වාස කරන බවත් බී.බී.සී සේවයට අදහස් දක්වමින් හෙතෙම පවසා ඇත.

එක්සත් ජාතීන්ගේ මහ ලේකම් වරයා විසින් පත් කර ඇති කමිටුව ෆොන්සේකා මහතාගෙන් සාක්ෂි සටහන් කර ගැනීමට කල්පනා කරන්නේනම් ඒ සඳහා සහය දීමට සූදානම්දැයි මෙහිදී ඇසූ පැනයකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ පුරවැසියෙකු ලෙස තමන්ට පැවරී ඇති වගකීම් අනුව සහයෝගය දැක්වීමට තමන් සූදානම් බවයි.

ඒ අනුව එක්සත් ජාතීන් විසින් පත්කර ඇති කමිටුව රටේ අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලිගැසීමක් ලෙස තමන් නොසිතන බවද හෙතෙම සඳහන් කළේය.

ජී.එස්.පී ප්ලස් මෙරටට ලබාදීම වෙනුවෙන් යුරෝපා සංගමය විසින් පනවා ඇති කොන්දේසි 15 න් සමහර කරුණු රටට හිතකර බවත්,දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම,ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ඇතැම් කරුණු සංශෝධනය කිරීම ආදිය රටේ ප්රජාතන්ත්රවාදය තහවුරු කිරීමට හේතු වන බවත් ෆොන්සේකා මහතා බී.බී.සී. සේවයට පවසා සිටියේය.

[QUOTE="surabada, post: 7779129, member: 38991"] [b]එක්සත් ජාතීන්ට සහය දෙනවා-ෆොන්සේකා කියයි[/b] [B][SIZE="3"][COLOR="Navy"]එක්සත් ජාතීන් විසින් ශ්‍රී ලංකාවේ සිදුවීයයි කියනු ලබන යුද අපරාධ සම්බන්ධයෙන් උපදෙස් ලබාගැනීම සඳහා පත් කළ කමිටුවට සහය දීමට තමන් සූදානම් බව ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානයේ නායක,පාර්ලිමේන්තු මන්ත්‍රී ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පවසයි. ජාත්‍යන්තර වශයෙන් සහයෝගයෙන් කටයුතු කරන බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග ශ්‍රී ලංකා රජය එකඟවී ඇති බවත් ,මෙම කමිටුව එම එකඟකාවයේ ප්රතඵලයක් ලෙස පත් කර ඇති බවට තමන් විශ්වාස කරන බවත් බී.බී.සී සේවයට අදහස් දක්වමින් හෙතෙම පවසා ඇත. එක්සත් ජාතීන්ගේ මහ ලේකම් වරයා විසින් පත් කර ඇති කමිටුව ෆොන්සේකා මහතාගෙන් සාක්ෂි සටහන් කර ගැනීමට කල්පනා කරන්නේනම් ඒ සඳහා සහය දීමට සූදානම්දැයි මෙහිදී ඇසූ පැනයකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ පුරවැසියෙකු ලෙස තමන්ට පැවරී ඇති වගකීම් අනුව සහයෝගය දැක්වීමට තමන් සූදානම් බවයි. ඒ අනුව එක්සත් ජාතීන් විසින් පත්කර ඇති කමිටුව රටේ අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලිගැසීමක් ලෙස තමන් නොසිතන බවද හෙතෙම සඳහන් කළේය. ජී.එස්.පී ප්ලස් මෙරටට ලබාදීම වෙනුවෙන් යුරෝපා සංගමය විසින් පනවා ඇති කොන්දේසි 15 න් සමහර කරුණු රටට හිතකර බවත්,දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම,ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ඇතැම් කරුණු සංශෝධනය කිරීම ආදිය රටේ ප්රජාතන්ත්රවාදය තහවුරු කිරීමට හේතු වන බවත් ෆොන්සේකා මහතා බී.බී.සී. සේවයට පවසා සිටියේය. [/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom