Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එක්සත් රාජධානියේ රියදුරන්ගේ අමුතු පුරුදු 🚗
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එක්සත් රාජධානියේ පාරවල් වල drive කරලා මට ලැබුණු අත් දැකීම් ඔයාල එක්ක බෙදා ගන්න හිතුවේ අලුතින් රිය ධාවනයට එන අයට පහසුවක් වෙයි කියල හිතල සහ ලංකාවේ විතරක් drive කරලා තිබුන මට මේවා අලුත් අත්දැකීම් උන නිසා.

මුල්ම දේ තමයි පා පැදි කරුවන්ට මාර්ගයේ ලබා දෙන ප්‍රමුකත්වය. රිය දාවනය කරන කොට ඉදිරියෙන් පාපැදි කරුවෙක් යනවනම් ඔවුන්ව overtake කරන්නේ සාමාන්‍යයෙන් වාහනයක් overtake කරන ආකාරයටමයි. පාපැදි කරු තවත් වහනයක් කියලා හිතල තමයි පරතරය තියල overtake කරන්නේ. (ලංකාවෙනම් අපි කන ලගින් නේ overtake කරන්නේ) එහෙම overtake කරන්න ඉඩ නැතිනම් ඉඩක් හම්බෙනකන් ඉවසීමෙන් පාපැදි කරු පස්සෙන් තියන් යනවා කොච්චර වාහන පෝලිම තිබුනත් .

තවත් එකක් තමයි අතුරු මාර්ගයකින් ප්‍රදාන මාර්ගයට පිවිසීමේදී තියන ඉවසීම. මාර්ගය හොදටම පැහැදිලි වෙනකන් ඉදල තමයි ප්‍රදාන මාර්ගයට එකතු වෙන්නේ . කිසිම වෙලාවක එනවා දැක දැක දාන්නේ නැ.

ඔයාල මෙහෙ drive කර තියනවනම් දැකල ඇති තවත් රියදුරෙක්ට අතුරු මාර්ගයෙන් ප්‍රදාන මාර්ගයට එකතු වෙන්න ඔයා වේගය අඩුකරලා ඉඩ ලබා දුන්නොත් ඔවුන් double signal දානවා තුන් පාරක් විතර. මේකෙන් කරන්නේ ඉඩ දුන්නට ඔයාට ස්තුති කරන එක. සමාව ඉල්ලන්නත් මේකම කරනවා. සමහර විට අනතුරු දායක විදියට ඔයාව overtake කරොත් sorry කියන්නත් double සිග්නල් දානවා. තවත් දෙයක් තමයි bus එකක් halt එකෙන් අද්දනකොට පිටපස්සේ ඉන්න රියදුරන් තමන්ගේ වාහනේ නවත්තල bus වලට මාර්ගයට එකතු වෙන්න ප්‍රමුකත්වය දෙන එක.

පටු මාර්ගයක එක පැත්තක වාහන නවත්තල තියන කොට ඉදිරියෙන් එන වාහනයකට ඔයා නැවතිලා ඉඩ දුන්නොත් අනිවාර්යෙන් ඉදිරියෙන් එන driver අත උස්සල ස්තුති කරනවා . මන් දැකල තියන හොදම පුරුද්දක් අනිත් රියදුරන්ට respect කිරීම සහ ඉවසීම.

තවත් එකක් තමයි head light flash කරන එක . ලංකාවෙනම් අපි head ගහන්නේ එක්කෝ පොලිසියෙන් ඉන්නවා කියන්නයි එහෙම නැත්තන් මට හදිස්සි ඉඩ දීපන් යන්න කියන අදහසෙන්නේ . එත් මෙහෙ පිට පස්සෙන් හෝ ඉස්සරහින් එන කෙනෙක් head ගහනව කියන්නේ ඔයාට ඉඩ දුන්න කියන්න . motorway එකේ ඔයා busy වෙලාවකට ස්ලිප් road එකකින් එකතු වෙනවනම් අනිවාර්යෙන් දැකල ඇති පිට පස්සේ එන වාහනේ වේගය අඩු කරලා head ගහනවා. ඒ කියන්නේ වරෙන් උබත් එකතු වෙයන් කියන එක. ඒ වගේ වෙලාවට මට මතක් වෙන්නේ කපුගේ මහත්මයාගේ ගේ "සබද අපි කදු නොවෙමු උනුන් පරයා නැගෙන. සුනිල දිය දහර වෙමු එකම ගගකට වැටෙන" කියන සින්දුව.

හැමෝටම මේ අත් දැකීම් ලැබිල ඇති අඩු වැඩි වශයෙන් . විශේෂයෙන් අපේ අසල් වැසි රටවල් වලින් ඇවිල්ල ඉන්න අයගෙන් මේ වගේ හොද පුරුදු දකින්න ලැබෙනවා අඩුයි (හොද අයත් ඉන්නවා). අනිත් එක තමයි ambulance, police car වලට ඉඩදීම . එක දවසක් මම colour light ඉන්නකොට green වැටුනට මට ඉස්සරහ හිටපු වාහනේ ගියේ නැ . ඉස්සරහින් එන වාහනත් move උනේ නැ . එතකොටයි මන් දැක්කේ මගේ line එකේ පිටපස්සෙන් ambulance එක එනවා. ambulance එක colour light එකෙන් cross කරලා යනකන් පැති දෙකේම වාහන හෙල්ලුනේ නැ .

මේ වගේ හොද පුරුදු නිසා පාරේ drive කරන එක හරිම interesting. traffic එකක් උනත් ගොඩ වෙලාවක් තියෙන්නේ නැ අස්සෙන් ඔබන්න යන්නේ නැති නිසා කවුරුත්. ඔයාලටත් මිට වඩා වෙනස් අත් දැකීම් තියනවනම් comment එකක් දාගෙන යන්න .

ජය වේවා !!

- රනා -

[QUOTE="sami_boy, post: 31046353, member: 576103"] එක්සත් රාජධානියේ පාරවල් වල drive කරලා මට ලැබුණු අත් දැකීම් ඔයාල එක්ක බෙදා ගන්න හිතුවේ අලුතින් රිය ධාවනයට එන අයට පහසුවක් වෙයි කියල හිතල සහ ලංකාවේ විතරක් drive කරලා තිබුන මට මේවා අලුත් අත්දැකීම් උන නිසා. මුල්ම දේ තමයි පා පැදි කරුවන්ට මාර්ගයේ ලබා දෙන ප්‍රමුකත්වය. රිය දාවනය කරන කොට ඉදිරියෙන් පාපැදි කරුවෙක් යනවනම් ඔවුන්ව overtake කරන්නේ සාමාන්‍යයෙන් වාහනයක් overtake කරන ආකාරයටමයි. පාපැදි කරු තවත් වහනයක් කියලා හිතල තමයි පරතරය තියල overtake කරන්නේ. (ලංකාවෙනම් අපි කන ලගින් නේ overtake කරන්නේ) එහෙම overtake කරන්න ඉඩ නැතිනම් ඉඩක් හම්බෙනකන් ඉවසීමෙන් පාපැදි කරු පස්සෙන් තියන් යනවා කොච්චර වාහන පෝලිම තිබුනත් . තවත් එකක් තමයි අතුරු මාර්ගයකින් ප්‍රදාන මාර්ගයට පිවිසීමේදී තියන ඉවසීම. මාර්ගය හොදටම පැහැදිලි වෙනකන් ඉදල තමයි ප්‍රදාන මාර්ගයට එකතු වෙන්නේ . කිසිම වෙලාවක එනවා දැක දැක දාන්නේ නැ. ඔයාල මෙහෙ drive කර තියනවනම් දැකල ඇති තවත් රියදුරෙක්ට අතුරු මාර්ගයෙන් ප්‍රදාන මාර්ගයට එකතු වෙන්න ඔයා වේගය අඩුකරලා ඉඩ ලබා දුන්නොත් ඔවුන් double signal දානවා තුන් පාරක් විතර. මේකෙන් කරන්නේ ඉඩ දුන්නට ඔයාට ස්තුති කරන එක. සමාව ඉල්ලන්නත් මේකම කරනවා. සමහර විට අනතුරු දායක විදියට ඔයාව overtake කරොත් sorry කියන්නත් double සිග්නල් දානවා. තවත් දෙයක් තමයි bus එකක් halt එකෙන් අද්දනකොට පිටපස්සේ ඉන්න රියදුරන් තමන්ගේ වාහනේ නවත්තල bus වලට මාර්ගයට එකතු වෙන්න ප්‍රමුකත්වය දෙන එක. පටු මාර්ගයක එක පැත්තක වාහන නවත්තල තියන කොට ඉදිරියෙන් එන වාහනයකට ඔයා නැවතිලා ඉඩ දුන්නොත් අනිවාර්යෙන් ඉදිරියෙන් එන driver අත උස්සල ස්තුති කරනවා . මන් දැකල තියන හොදම පුරුද්දක් අනිත් රියදුරන්ට respect කිරීම සහ ඉවසීම. තවත් එකක් තමයි head light flash කරන එක . ලංකාවෙනම් අපි head ගහන්නේ එක්කෝ පොලිසියෙන් ඉන්නවා කියන්නයි එහෙම නැත්තන් මට හදිස්සි ඉඩ දීපන් යන්න කියන අදහසෙන්නේ . එත් මෙහෙ පිට පස්සෙන් හෝ ඉස්සරහින් එන කෙනෙක් head ගහනව කියන්නේ ඔයාට ඉඩ දුන්න කියන්න . motorway එකේ ඔයා busy වෙලාවකට ස්ලිප් road එකකින් එකතු වෙනවනම් අනිවාර්යෙන් දැකල ඇති පිට පස්සේ එන වාහනේ වේගය අඩු කරලා head ගහනවා. ඒ කියන්නේ වරෙන් උබත් එකතු වෙයන් කියන එක. ඒ වගේ වෙලාවට මට මතක් වෙන්නේ කපුගේ මහත්මයාගේ ගේ "සබද අපි කදු නොවෙමු උනුන් පරයා නැගෙන. සුනිල දිය දහර වෙමු එකම ගගකට වැටෙන" කියන සින්දුව. හැමෝටම මේ අත් දැකීම් ලැබිල ඇති අඩු වැඩි වශයෙන් . විශේෂයෙන් අපේ අසල් වැසි රටවල් වලින් ඇවිල්ල ඉන්න අයගෙන් මේ වගේ හොද පුරුදු දකින්න ලැබෙනවා අඩුයි (හොද අයත් ඉන්නවා). අනිත් එක තමයි ambulance, police car වලට ඉඩදීම . එක දවසක් මම colour light ඉන්නකොට green වැටුනට මට ඉස්සරහ හිටපු වාහනේ ගියේ නැ . ඉස්සරහින් එන වාහනත් move උනේ නැ . එතකොටයි මන් දැක්කේ මගේ line එකේ පිටපස්සෙන් ambulance එක එනවා. ambulance එක colour light එකෙන් cross කරලා යනකන් පැති දෙකේම වාහන හෙල්ලුනේ නැ . මේ වගේ හොද පුරුදු නිසා පාරේ drive කරන එක හරිම interesting. traffic එකක් උනත් ගොඩ වෙලාවක් තියෙන්නේ නැ අස්සෙන් ඔබන්න යන්නේ නැති නිසා කවුරුත්. ඔයාලටත් මිට වඩා වෙනස් අත් දැකීම් තියනවනම් comment එකක් දාගෙන යන්න . ජය වේවා !! - රනා - [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom