Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එක්ස්ටසි’ ගහන ‘දළදාගමනයේ හේමමාලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එක්ස්ටසි’ ගහන ‘දළදාගමනයේ හේමමාලා

ලඟදී රූගත කිරීමට නියමිත තවත් අතිදැවැන්ත සිනමා නිෂ්පාදනයක්වන ‘දළදාගමනය’ චිත්‍රපටයේ ‘හේමමාලා’ ගේ චරිතයට රඟපෑම සඳහා තෝරාගෙන ඇත්තේ 2011 වසරේ ‘මිස් ශ්‍රී ලංකා’ කිරුල දිනාගත් පුෂ්පිකා සමන්මලී ද සිල්වා වේ.

මෙම චිත්‍රපටය නිෂ්පාදනය කරන ඊ.ඒ.පී ෆිල්ම්ස් සමාගමේ අධ්‍යක්ෂක අසංග එදිරිසිංහගේ බලපෑම මත පුෂ්පිකා මෙම චරිතයට තෝරාගෙන ඇති අතර ඒ සඳහා මුලදී නවක නිලියක් තෝරාගැනීමට අදහස් කළද අසංගගේ හා පුෂ්පිකාගේ සමීප හිතවත්කම මත ඇයව මෙම චරිතයට තෝරාගෙන ඇති බව වාර්තා වේ.

පුෂ්පිකා යනු ආචාර්ය මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වාගේ හිටපු පෙම්වතියයි. මාලකගේ ඇසුරෙන් ඇයට හිමිවුනු දායාදය වූයේ ‘එක්ස්ටසි’ මත්පෙති පානය කිරීමයි. ඇය එකල මාලකගේ ‘එක්ස්ටසි’ ප්‍රවාහනය සඳහාද සහාය වී තිබේ.

පසුගියදා කිරුලපන ඇලන් මැතිනියාරාමයේ පැවති ‘දළදාගමනය’ චිත්‍රපටයේ මුහුරත් උළෙලේදී එම චිත්‍රපටයේ අධ්‍යක්ෂක සනත් අබේසේකර පවසා සිටියේ දන්ත කුමරු සහ හේමමාලා චරිතවලට තෝරාගන්නා නලූ නිලියන් අවම වශයෙන් තුන් මසක්වත් මස් මාංශ අනුභවයකින් තොරව බෞද්ධ වත් පිලිවෙත් අනුව එම චරිතවලට ‘‘පේවිය’’ යුතු බවයි.

පසුගිය දා රූපවාහිනී නාලිකාවක් සඳහා ලබාදුන් සම්මුඛ සාකච්ඡාවකදී හේමමාලාගේ චරිතය සඳහා තෝරාගත් පුෂ්පිකා පවසා සිටියේ තමාද දනහිස වැසෙන සේ දිගට ඇඳුම් අදිමින් මස් මාලූ නොකා ‘හේමමාලා’ගේ චරිතයට ‘පේවන’ බවයි. නමුත් මේ දිනවල පුෂ්පිකාගේ කල්කිරියාව දන්නා උදවිය පවසන්නේ පුෂ්පිකාට ‘පේ’ කිරීමෙන් ඕනදෙයක් කළ හැකි බවයි.

ඊට හොදම උදාහරනය වන්නේ පොලොන්නරුව ප්‍රදේශයෙන් කොළඹට පැමිණි ඈ පිළිබදව පොලොන්නරුවේ දේශපාලන බලවතා වන අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන ඇයට දක්වන සෙනෙහසයි. මේ දිනවල මෛත්‍රීපාල සිරිසේන විමසිල්ලෙන් බලා සිටින්නේ ජිනීවාවල සිදුවන්නේ කුමක් දැයි නොව අසංග එදිරිසිංහ පුෂ්පිකා සමග යන්නේ කුමන හෝටලයටදැයි කියාය.

‘‘අඩෝ ගමේ පුහුළන් ගමේ වව්ලන්ට’’ කියමින් ඇමති සිරිසේන අසංගට විරුද්ධව මේ වනවිට යුද්ධය ප්‍රකාශ කොට තිබේ. මේ හැම එකක්ම දන්නා සෝමා එදිරිසිංහ සහ අධ්‍යක්ෂක සනත් අබේසේකර දැන් කාලයේ හේමමාලලා ඔහොම තමයි අනේ කියමින් පනින රිලවුන්ට ඉනිමන් බඳී.

paparasinews

[QUOTE="MACAVITY, post: 12306514, member: 24211"] [b]එක්ස්ටසි’ ගහන ‘දළදාගමනයේ හේමමාලා[/b] [SIZE="4"][B][COLOR="DarkGreen"]ලඟදී රූගත කිරීමට නියමිත තවත් අතිදැවැන්ත සිනමා නිෂ්පාදනයක්වන ‘දළදාගමනය’ චිත්‍රපටයේ ‘හේමමාලා’ ගේ චරිතයට රඟපෑම සඳහා තෝරාගෙන ඇත්තේ 2011 වසරේ ‘මිස් ශ්‍රී ලංකා’ කිරුල දිනාගත් පුෂ්පිකා සමන්මලී ද සිල්වා වේ. මෙම චිත්‍රපටය නිෂ්පාදනය කරන ඊ.ඒ.පී ෆිල්ම්ස් සමාගමේ අධ්‍යක්ෂක අසංග එදිරිසිංහගේ බලපෑම මත පුෂ්පිකා මෙම චරිතයට තෝරාගෙන ඇති අතර ඒ සඳහා මුලදී නවක නිලියක් තෝරාගැනීමට අදහස් කළද අසංගගේ හා පුෂ්පිකාගේ සමීප හිතවත්කම මත ඇයව මෙම චරිතයට තෝරාගෙන ඇති බව වාර්තා වේ. පුෂ්පිකා යනු ආචාර්ය මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වාගේ හිටපු පෙම්වතියයි. මාලකගේ ඇසුරෙන් ඇයට හිමිවුනු දායාදය වූයේ ‘එක්ස්ටසි’ මත්පෙති පානය කිරීමයි. ඇය එකල මාලකගේ ‘එක්ස්ටසි’ ප්‍රවාහනය සඳහාද සහාය වී තිබේ. පසුගියදා කිරුලපන ඇලන් මැතිනියාරාමයේ පැවති ‘දළදාගමනය’ චිත්‍රපටයේ මුහුරත් උළෙලේදී එම චිත්‍රපටයේ අධ්‍යක්ෂක සනත් අබේසේකර පවසා සිටියේ දන්ත කුමරු සහ හේමමාලා චරිතවලට තෝරාගන්නා නලූ නිලියන් අවම වශයෙන් තුන් මසක්වත් මස් මාංශ අනුභවයකින් තොරව බෞද්ධ වත් පිලිවෙත් අනුව එම චරිතවලට ‘‘පේවිය’’ යුතු බවයි. පසුගිය දා රූපවාහිනී නාලිකාවක් සඳහා ලබාදුන් සම්මුඛ සාකච්ඡාවකදී හේමමාලාගේ චරිතය සඳහා තෝරාගත් පුෂ්පිකා පවසා සිටියේ තමාද දනහිස වැසෙන සේ දිගට ඇඳුම් අදිමින් මස් මාලූ නොකා ‘හේමමාලා’ගේ චරිතයට ‘පේවන’ බවයි. නමුත් මේ දිනවල පුෂ්පිකාගේ කල්කිරියාව දන්නා උදවිය පවසන්නේ පුෂ්පිකාට ‘පේ’ කිරීමෙන් ඕනදෙයක් කළ හැකි බවයි. ඊට හොදම උදාහරනය වන්නේ පොලොන්නරුව ප්‍රදේශයෙන් කොළඹට පැමිණි ඈ පිළිබදව පොලොන්නරුවේ දේශපාලන බලවතා වන අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන ඇයට දක්වන සෙනෙහසයි. මේ දිනවල මෛත්‍රීපාල සිරිසේන විමසිල්ලෙන් බලා සිටින්නේ ජිනීවාවල සිදුවන්නේ කුමක් දැයි නොව අසංග එදිරිසිංහ පුෂ්පිකා සමග යන්නේ කුමන හෝටලයටදැයි කියාය. ‘‘අඩෝ ගමේ පුහුළන් ගමේ වව්ලන්ට’’ කියමින් ඇමති සිරිසේන අසංගට විරුද්ධව මේ වනවිට යුද්ධය ප්‍රකාශ කොට තිබේ. මේ හැම එකක්ම දන්නා සෝමා එදිරිසිංහ සහ අධ්‍යක්ෂක සනත් අබේසේකර දැන් කාලයේ හේමමාලලා ඔහොම තමයි අනේ කියමින් පනින රිලවුන්ට ඉනිමන් බඳී.[/COLOR][/B][/SIZE] [CENTER] paparasinews [IMG]http://maremaru.com/images/photos/2012/03/13315441855.JPG[/IMG] [IMG]http://2.bp.blogspot.com/-y3CDY1ZzNfQ/Ta6wzj1BkII/AAAAAAAADQo/ms8Hnq0YM8k/s1600/Pushpika-Sandamali-+2.jpg[/IMG] [IMG]http://www.lankapics.com/data/media/38/148750_166959200000863_165909793439137_438077_1539466_n.jpg[/IMG] [IMG]http://4.bp.blogspot.com/_mCQCUdBDa_U/TJtdPdQ1igI/AAAAAAAAPLw/87MrrQEumjo/s1600/pushpika-sandamali-2.jpg[/IMG] [IMG]http://1.bp.blogspot.com/_RC0hDkYtnOs/TJxWxWfP0rI/AAAAAAAAE6c/IudA7gOGqPk/s1600/Pushpika-Sandamali-De-Silva3.jpg[/IMG] [IMG]http://3.bp.blogspot.com/_tlxLKFZiFB8/TNbF61GJz4I/AAAAAAAACzc/Djj-oaZI3hY/s1600/Pushpika-Sandamali3.jpg[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom