Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එක්නැලිගොඩ ඝාතනයට ගෝඨාභය නියෝග කළා.............
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එක්නැලිගොඩ ඝාතනයට ගෝඨාභය නියෝග කළා.............

එක්නැලිගොඩ ඝාතනයට ගෝඨාභය නියෝග කළා

කියා අපට ප්‍රකාශ කරන්න බලපෑම් ආවා

සිරගත කර සිටින බුද්ධි අංශ නිලධාරීහු බෙංගමුවේ නාලක හිමිට කියති

බන්ධනාගාර ගතව සිටින බුද්ධි අංශ නිලධාරීන්ට පිරිත් නූල් බැඳ ආශිර්වාද කිරීමට ගිය අවස්ථාවේදී එක්නැලිගොඩ ඝාතනය කරන ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කළ බව ප්‍රකාශ කරන්නැයි බලපෑම් එල්ල වන බව එම නිලධාරීන් පැවසූ බව පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියෝ පැවසූහ.

ගෝඨාභය රාජපක්ෂ මහතා එලෙස කීවේ යෑයි තමන්ට කියන බවත් නොකී දෙයක් කියන්නේ කොහොමදැයි එම නිලධාරීන් ප්‍රකාශ කළ බවත් පෙරේදා (23 දා) රණවිරුවන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය කොටුව සම්බුද්ධාලෝක විහාරයේදී පැවැත්වූ ප්රවෘත්ති සාකච්ඡාවකදී උන්වහන්සේ පැවසූහ.

පසුගිය 21 වැනිදාට මරණ දඬුවම නියම කර තිබෙන රණවිරුවකු වන සුනිල් රත්නායකගේ උපන් දිනය යෙදී තිබුණා. අපි එදින පිරිත් කියල සුනිල් රත්නායකට ආශිර්වාද කළා. එම කටයුත්ත සඳහා සිරගෙදරට වැඩම කරන්න අවසර ලබා දී තිබුණේ භික්ෂූන් වහන්සේලා 3 නමකට පමණයි.

එම අවස්ථාවේදීම බන්ධනාගාර ගත කර සිටින බුද්ධි අංශ නිලධාරීන්ටත් පිරිත් කියල ආශිර්වාද කළා. ඔවුන් අපත් සමඟ ප්‍රකාශ කළා එක්නැලිගොඩ ඝාතනය කරන ලෙස ගෝඨාභය නියෝග කළ බව ප්‍රකාශ කරන ලෙසට බලපෑම් කරන බව. ගෝඨාභය එහෙම දෙයක් කිව්වා නම් කියන බවත්, නොකිව්ව දෙයක් කියන්නේ කොහොමද කියල ඔවුන් අපත් සමඟ ප්‍රකාශ කළා. එක්aනැලිගොඩ ඝාතනය කරන ලෙස ගෝඨාභය මහතා නියෝග කළ බව එම බුද්ධි අංශ නිලධාරීන් ප්‍රකාශ කළා නම් ඔවුන් නිදහස් කරල. එක්නැලිගොඩ මැරුව කියල කිසිම සාක්ෂියක් නෑ. එම නිසා බුද්ධි අංශ නිලධාරීන් රිමාන්ඩ් කරන්න බෑ.

ශානි අබේසේකර කියන පොලිස් නිලධාරියයි. දිලීප පීරිස් කියන රජය වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා මෛත්‍රි රනිල් යහපාලන ආණ්ඩුවේ අවශ්‍යතාවය මත මෙම කටයුතු සිද්ධ කරනව. මේක ජාතික අර්බුදයක්.

ඇමරිකාව තරම් මිනිස් ඝාතන සිද්ධ කරපු වෙනත් රටක් නෑ. නමුත් එම ඝාතනවලට සම්බන්ධ සොල්දාදුවන්ට ඇමරිකාව දඬුවම් කරන්නේ නෑ. නමුත් අපට කියනවා දඬුවම් කරන්න කියල. ඒ සඳහා විදේශීය විනිසුරුවන්ගෙන් සමන්විත අධිකරණ පිහිටුවන්න කියලත් කියනවා. සිරිසේන ජනාධිපතිතුමා නම් කියල තිබෙනවා විදේශීය විනිසුරුවන් ගේන්න මම ඉඩ දෙන්නේ නෑ කියල. නමුත් විපක්ෂ නායක ආර්. සම්බන්ධන් උතුරේ මහ ඇමැති, දෙමළ ඩයස්පෝරාව ඇතුළු බලවේග විදේශීය විනිසුරුවන් අවශ්‍ය බව ප්‍රකාශ කරනවා. එම පසුබිම තුළ ජනාධිපතිතුමාගේ ස්ථාවරය අපි අගය කරනවා. ඒ වගේම අපි ඉල්ලා සිටිනවා කොන්ද කෙලින් තියාගෙන එම ස්ථාවරයේම ඉන්න කියල.

ඒ වගේම මේ අවස්ථාවේදී සඳහන් කළ යුතුයි සරත් ෆොන්සේකා නියම හමුදාපතිවරයකු නම් බන්ධනාගාර ගත කර සිටින හමුදාවේ නිලධාරීන්, සොල්දාදුවන් වෙනුවෙන් කතා කළ යුතුයි. අපි අහනවා එහෙම කතා කරන්න බැරි ඇයි කියලා. ඔහුට කතා කරන්න බැරිවෙලා තියෙන්නේ බටහිර ගැත්තෙක් නිසා. බටහිර ගැත්තෙක් නෙවෙයි නම් ඇමැතිකමක් ලැබෙන්නේ නැහැනේ.

රණවිරුවන් පමණක් නොවෙයි මේ ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව භික්ෂූන් වහන්සේලා 48 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සුද්දගේ කාලයේදීවත් මේ තරම් අත්අඩංගුවට ගෙන නෑ. ඉංග්‍රීසි ආණ්ඩුව 1818 නිදහස් අරගලයට සම්බන්ධ වූ භික්ෂූන් වහන්සේලා අත්අඩංගුවට ගත්තා. සමහර භික්ෂූන් වහන්සේලා යාපනයේ පවා සිරගත කළා. ඒ හැරුණහම මේ ආණ්ඩුව තමයි වැඩියෙන්ම භික්ෂූන් වහන්සේලා රිමාන්ඩ් කරල තියෙන්නේ.

පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් ප්‍රකාශ කරල තිබෙනවා නීති විරෝධී වැඩ කළා නම් දඬුවම් කළ යුතු බව. රිෂාඩ් බදියුදීන් උසාවියට ගල් ගැසුවා, කැලේ කැපුවා. නමුත් දඬුවම් නෑ. තත්ත්වය එසේ තිබියදී භික්ෂූන් වහන්සේලා කළා කියන නීති විරෝධී වැඩ ගැන පමණක් කතා කරන්නේ ඇයි?

පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් ප්‍රකාශ කරල තිබෙනවා තමන් ඇප නොඉල්ලූ බව. එහෙම කොහොමද වෙන්නේ. ජනාධිපතිතුමා ප්‍රකාශ කරල තියෙනවා. තමන්ගෙන් අවසර ගන්නේ නැතිව භික්ෂූන් වහන්සේලා අත්අඩංගුවට ගන්න එපා කියලා. මහානායක හිමියන්ගෙන් අහල අත්අඩංගුවට ගන්න කිව්වා නම් වරදක් නෑ. නමුත් මේ කතා ලකුණු දාගන්න කියන කතා. චන්ද්‍රිකා කුමාරතුංගත් එහෙමයි.

මේ ආණ්ඩුව කටයුතු කරන්නේ පිටරටවල ඕනෑ එපාකම් වෙනුවෙන්. ජනාධිපතිවරයා යාපනයේ ඉඩම් බෙදල දෙන්න ගිහින්, යාපනයේ සිට ප්‍රකාශ කරල තියෙනවා යාපනයට ගිහින් බලන්න කියල. ජනාධිපතිතුමා යාපනයට ගියේ ජයග්‍රහණය කළාට පස්සේ, නමුත් අපි 1985 ටත් පෙර සිට යාපනයට යනවා.

මේ ආණ්ඩුව සුජාත ආණ්ඩුවක් නොවන බව හිටපු අගවිනිසුරුවරයා ප්‍රකාශ කරල තිබෙනවා. සුජාත නැහැ කියන්නෙ අවජාත කියන එක. මේ ආණ්ඩුව තමන්ගේ කාර්යභාරය ඉෂ්ට කරන්න බැරි ආණ්ඩුවක්. තමන්ගේ කාර්යභාරය ඉෂ්ට කිරීමට නොහැකි ආණ්ඩුව ඒක කරන්න පුළුවන් කෙනකුට ඉඩ දීලා ඉවත් විය යුතුයි.

මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා - ඊයේ බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරදී එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාර වලින් 35 දෙනකු මරණයට පත් වී 150 ක පමණ පිරිසක් බරපතළ තුවාල ලබා තියෙනවා. පසුගිය නොවැම්බර් 13 වැනිදා ප්‍රංශයටත් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වූවා. මෙම ප්‍රහාර නිසා යුරෝපයේ ජනතාව මේ වන විට මරණ බියෙන් තැතිගෙන සිටිනවා. එම ජනතාව යළිත් කොයි මොහොතේ ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වේද යන බියෙන් පසුවනවා.

මීට වසර 7 කට පෙර අපි සිටියෙත් එම තත්ත්වයේ තමයි. මේ රට තුළ මොන ප්‍රශ්න තිබුණත් මරණ බයක් නැතිව ජීවත් වෙන්න පුළුවන් තත්ත්වයක් දැන් තිබෙනවා. එම තත්ත්වය උදාවූයේ මහින්ද රාජපක්ෂ මහතා යුද්ධයට ලබාදුන් අභීත දේශපාලන නායකත්වය සහ හමුදාවේ කැපකිරීම නිසා.

එහෙත් දැන් මොකද වෙලා තියෙන්නේ. ඊනියා මාධ්‍යවේදියකු ඝාතනය කළා යන චෝදනාව යටතේ මෙරටට සාමය උදාකිරීමට කටයුතු කළ හමුදා නිලධාරීන් සහ සොල්දාදුවන් පිරිසක් මැගසින් බන්ධනාගාරගත කර තිබෙනවා. ඔවුන් බන්ධනාගාර ගත කරල මේ වන විට දින 210 ක් ගත වී තිබෙනවා.

මෙම රණවිරුවන් ඊනියා මාධ්‍යවේදියා පැහැරගෙන ගියා කියලා. ඝාතනය කළා කියල කිසිම සාක්ෂියක් නෑ. එම තත්ත්වය තුළ මොවුන් බන්ධනාගාරගත කිරීම නිසා ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් කඩ වී තිබෙනවා.

ජනාධිපතිවරයා තමන් ඝාතනය කිරීමට පැමිණි කොටියාට ජීවිත දානය දුන්න නම් එම කොටියා අත්අඩංගුවට ගත් ශම්මිට සහ ගිරිතලේ හමුදා කඳවුරේ සිට ක්‍රියාත්මක වූ කොළඹට එල්ල කිරීමට සූදානම් කර තිබූ ප්‍රහාර 56 ක් වැළැක්වූ කොටි සංවිධානය නැවත නැගී සිටීමට දැරූ උත්සාහයන් 5 ක් වැළැක්වූ මෙම පිරිසට ඇප ලබාදීමට හෝ කටයුතු කළ යුතුයි.

මොවුන්ගේ නඩුව ලබන 29 වැනිදා නැවත කැඳවීමට නියමිතව තිබෙනවා. එදිනට මොවුන්ට ඇප ලබාදී අප්‍රේල් 13 වැනිදා උදාවන අලුත් අවුරුදු දින පවුල් සාමාජිකයන් සමග කිරිබත් කෑල්ලක් කෑමට අවස්ථාව සලසා දෙන්න කියල අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

http://www.divaina.com/2016/03/25/news30.html

[QUOTE="nadeeraLK, post: 19909269, member: 549720"] [b]එක්නැලිගොඩ ඝාතනයට ගෝඨාභය නියෝග කළා.............[/b] [SIZE="5"]එක්නැලිගොඩ ඝාතනයට ගෝඨාභය නියෝග කළා කියා අපට ප්‍රකාශ කරන්න බලපෑම් ආවා සිරගත කර සිටින බුද්ධි අංශ නිලධාරීහු බෙංගමුවේ නාලක හිමිට කියති[/SIZE] [SIZE="4"]බන්ධනාගාර ගතව සිටින බුද්ධි අංශ නිලධාරීන්ට පිරිත් නූල් බැඳ ආශිර්වාද කිරීමට ගිය අවස්ථාවේදී එක්නැලිගොඩ ඝාතනය කරන ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කළ බව ප්‍රකාශ කරන්නැයි බලපෑම් එල්ල වන බව එම නිලධාරීන් පැවසූ බව පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියෝ පැවසූහ. ගෝඨාභය රාජපක්ෂ මහතා එලෙස කීවේ යෑයි තමන්ට කියන බවත් නොකී දෙයක් කියන්නේ කොහොමදැයි එම නිලධාරීන් ප්‍රකාශ කළ බවත් පෙරේදා (23 දා) රණවිරුවන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය කොටුව සම්බුද්ධාලෝක විහාරයේදී පැවැත්වූ ප්රවෘත්ති සාකච්ඡාවකදී උන්වහන්සේ පැවසූහ. පසුගිය 21 වැනිදාට මරණ දඬුවම නියම කර තිබෙන රණවිරුවකු වන සුනිල් රත්නායකගේ උපන් දිනය යෙදී තිබුණා. අපි එදින පිරිත් කියල සුනිල් රත්නායකට ආශිර්වාද කළා. එම කටයුත්ත සඳහා සිරගෙදරට වැඩම කරන්න අවසර ලබා දී තිබුණේ භික්ෂූන් වහන්සේලා 3 නමකට පමණයි. එම අවස්ථාවේදීම බන්ධනාගාර ගත කර සිටින බුද්ධි අංශ නිලධාරීන්ටත් පිරිත් කියල ආශිර්වාද කළා. ඔවුන් අපත් සමඟ ප්‍රකාශ කළා එක්නැලිගොඩ ඝාතනය කරන ලෙස ගෝඨාභය නියෝග කළ බව ප්‍රකාශ කරන ලෙසට බලපෑම් කරන බව. ගෝඨාභය එහෙම දෙයක් කිව්වා නම් කියන බවත්, නොකිව්ව දෙයක් කියන්නේ කොහොමද කියල ඔවුන් අපත් සමඟ ප්‍රකාශ කළා. එක්aනැලිගොඩ ඝාතනය කරන ලෙස ගෝඨාභය මහතා නියෝග කළ බව එම බුද්ධි අංශ නිලධාරීන් ප්‍රකාශ කළා නම් ඔවුන් නිදහස් කරල. එක්නැලිගොඩ මැරුව කියල කිසිම සාක්ෂියක් නෑ. එම නිසා බුද්ධි අංශ නිලධාරීන් රිමාන්ඩ් කරන්න බෑ. ශානි අබේසේකර කියන පොලිස් නිලධාරියයි. දිලීප පීරිස් කියන රජය වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා මෛත්‍රි රනිල් යහපාලන ආණ්ඩුවේ අවශ්‍යතාවය මත මෙම කටයුතු සිද්ධ කරනව. මේක ජාතික අර්බුදයක්. ඇමරිකාව තරම් මිනිස් ඝාතන සිද්ධ කරපු වෙනත් රටක් නෑ. නමුත් එම ඝාතනවලට සම්බන්ධ සොල්දාදුවන්ට ඇමරිකාව දඬුවම් කරන්නේ නෑ. නමුත් අපට කියනවා දඬුවම් කරන්න කියල. ඒ සඳහා විදේශීය විනිසුරුවන්ගෙන් සමන්විත අධිකරණ පිහිටුවන්න කියලත් කියනවා. සිරිසේන ජනාධිපතිතුමා නම් කියල තිබෙනවා විදේශීය විනිසුරුවන් ගේන්න මම ඉඩ දෙන්නේ නෑ කියල. නමුත් විපක්ෂ නායක ආර්. සම්බන්ධන් උතුරේ මහ ඇමැති, දෙමළ ඩයස්පෝරාව ඇතුළු බලවේග විදේශීය විනිසුරුවන් අවශ්‍ය බව ප්‍රකාශ කරනවා. එම පසුබිම තුළ ජනාධිපතිතුමාගේ ස්ථාවරය අපි අගය කරනවා. ඒ වගේම අපි ඉල්ලා සිටිනවා කොන්ද කෙලින් තියාගෙන එම ස්ථාවරයේම ඉන්න කියල. ඒ වගේම මේ අවස්ථාවේදී සඳහන් කළ යුතුයි සරත් ෆොන්සේකා නියම හමුදාපතිවරයකු නම් බන්ධනාගාර ගත කර සිටින හමුදාවේ නිලධාරීන්, සොල්දාදුවන් වෙනුවෙන් කතා කළ යුතුයි. අපි අහනවා එහෙම කතා කරන්න බැරි ඇයි කියලා. ඔහුට කතා කරන්න බැරිවෙලා තියෙන්නේ බටහිර ගැත්තෙක් නිසා. බටහිර ගැත්තෙක් නෙවෙයි නම් ඇමැතිකමක් ලැබෙන්නේ නැහැනේ. රණවිරුවන් පමණක් නොවෙයි මේ ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව භික්ෂූන් වහන්සේලා 48 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සුද්දගේ කාලයේදීවත් මේ තරම් අත්අඩංගුවට ගෙන නෑ. ඉංග්‍රීසි ආණ්ඩුව 1818 නිදහස් අරගලයට සම්බන්ධ වූ භික්ෂූන් වහන්සේලා අත්අඩංගුවට ගත්තා. සමහර භික්ෂූන් වහන්සේලා යාපනයේ පවා සිරගත කළා. ඒ හැරුණහම මේ ආණ්ඩුව තමයි වැඩියෙන්ම භික්ෂූන් වහන්සේලා රිමාන්ඩ් කරල තියෙන්නේ. පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් ප්‍රකාශ කරල තිබෙනවා නීති විරෝධී වැඩ කළා නම් දඬුවම් කළ යුතු බව. රිෂාඩ් බදියුදීන් උසාවියට ගල් ගැසුවා, කැලේ කැපුවා. නමුත් දඬුවම් නෑ. තත්ත්වය එසේ තිබියදී භික්ෂූන් වහන්සේලා කළා කියන නීති විරෝධී වැඩ ගැන පමණක් කතා කරන්නේ ඇයි? පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් ප්‍රකාශ කරල තිබෙනවා තමන් ඇප නොඉල්ලූ බව. එහෙම කොහොමද වෙන්නේ. ජනාධිපතිතුමා ප්‍රකාශ කරල තියෙනවා. තමන්ගෙන් අවසර ගන්නේ නැතිව භික්ෂූන් වහන්සේලා අත්අඩංගුවට ගන්න එපා කියලා. මහානායක හිමියන්ගෙන් අහල අත්අඩංගුවට ගන්න කිව්වා නම් වරදක් නෑ. නමුත් මේ කතා ලකුණු දාගන්න කියන කතා. චන්ද්‍රිකා කුමාරතුංගත් එහෙමයි. මේ ආණ්ඩුව කටයුතු කරන්නේ පිටරටවල ඕනෑ එපාකම් වෙනුවෙන්. ජනාධිපතිවරයා යාපනයේ ඉඩම් බෙදල දෙන්න ගිහින්, යාපනයේ සිට ප්‍රකාශ කරල තියෙනවා යාපනයට ගිහින් බලන්න කියල. ජනාධිපතිතුමා යාපනයට ගියේ ජයග්‍රහණය කළාට පස්සේ, නමුත් අපි 1985 ටත් පෙර සිට යාපනයට යනවා. මේ ආණ්ඩුව සුජාත ආණ්ඩුවක් නොවන බව හිටපු අගවිනිසුරුවරයා ප්‍රකාශ කරල තිබෙනවා. සුජාත නැහැ කියන්නෙ අවජාත කියන එක. මේ ආණ්ඩුව තමන්ගේ කාර්යභාරය ඉෂ්ට කරන්න බැරි ආණ්ඩුවක්. තමන්ගේ කාර්යභාරය ඉෂ්ට කිරීමට නොහැකි ආණ්ඩුව ඒක කරන්න පුළුවන් කෙනකුට ඉඩ දීලා ඉවත් විය යුතුයි. මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා - ඊයේ බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරදී එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාර වලින් 35 දෙනකු මරණයට පත් වී 150 ක පමණ පිරිසක් බරපතළ තුවාල ලබා තියෙනවා. පසුගිය නොවැම්බර් 13 වැනිදා ප්‍රංශයටත් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වූවා. මෙම ප්‍රහාර නිසා යුරෝපයේ ජනතාව මේ වන විට මරණ බියෙන් තැතිගෙන සිටිනවා. එම ජනතාව යළිත් කොයි මොහොතේ ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වේද යන බියෙන් පසුවනවා. මීට වසර 7 කට පෙර අපි සිටියෙත් එම තත්ත්වයේ තමයි. මේ රට තුළ මොන ප්‍රශ්න තිබුණත් මරණ බයක් නැතිව ජීවත් වෙන්න පුළුවන් තත්ත්වයක් දැන් තිබෙනවා. එම තත්ත්වය උදාවූයේ මහින්ද රාජපක්ෂ මහතා යුද්ධයට ලබාදුන් අභීත දේශපාලන නායකත්වය සහ හමුදාවේ කැපකිරීම නිසා. එහෙත් දැන් මොකද වෙලා තියෙන්නේ. ඊනියා මාධ්‍යවේදියකු ඝාතනය කළා යන චෝදනාව යටතේ මෙරටට සාමය උදාකිරීමට කටයුතු කළ හමුදා නිලධාරීන් සහ සොල්දාදුවන් පිරිසක් මැගසින් බන්ධනාගාරගත කර තිබෙනවා. ඔවුන් බන්ධනාගාර ගත කරල මේ වන විට දින 210 ක් ගත වී තිබෙනවා. මෙම රණවිරුවන් ඊනියා මාධ්‍යවේදියා පැහැරගෙන ගියා කියලා. ඝාතනය කළා කියල කිසිම සාක්ෂියක් නෑ. එම තත්ත්වය තුළ මොවුන් බන්ධනාගාරගත කිරීම නිසා ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් කඩ වී තිබෙනවා. ජනාධිපතිවරයා තමන් ඝාතනය කිරීමට පැමිණි කොටියාට ජීවිත දානය දුන්න නම් එම කොටියා අත්අඩංගුවට ගත් ශම්මිට සහ ගිරිතලේ හමුදා කඳවුරේ සිට ක්‍රියාත්මක වූ කොළඹට එල්ල කිරීමට සූදානම් කර තිබූ ප්‍රහාර 56 ක් වැළැක්වූ කොටි සංවිධානය නැවත නැගී සිටීමට දැරූ උත්සාහයන් 5 ක් වැළැක්වූ මෙම පිරිසට ඇප ලබාදීමට හෝ කටයුතු කළ යුතුයි. මොවුන්ගේ නඩුව ලබන 29 වැනිදා නැවත කැඳවීමට නියමිතව තිබෙනවා. එදිනට මොවුන්ට ඇප ලබාදී අප්‍රේල් 13 වැනිදා උදාවන අලුත් අවුරුදු දින පවුල් සාමාජිකයන් සමග කිරිබත් කෑල්ලක් කෑමට අවස්ථාව සලසා දෙන්න කියල අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.[/SIZE] [url]http://www.divaina.com/2016/03/25/news30.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom