Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
එක් බියකරු රාත්‍රියක්!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එක් බියකරු රාත්‍රියක්!

වේලාව රාත්‍රී දොළහේ කණිසම වැදුණා පමණි. මදක් ඈතින් ඇසෙනා උලමෙකුගේ හඩක් ඇරෙන්නට වෙන කිසිදු හඩක් නොමැත. රාත්‍රියේ මූසල ගතිය එන්න එන්නම වැඩිය.සීතලට මුළු ඇගම වෙව්ලන්ට පටන් ගත්තේය. සීතල නිසා සැගවී සිටි පදුර තුළ තවත් ගුළි වූයෙමි. තවත් කොපමණ වේලාවක් බලා සිටින්නට වේදැයි නොදනමි. මේ සොර භීතිය ආරම්භ වූවා පමණි. අවධානමට පෙර සූදානම යෙහැකැයි හැමෝම කියන්නේය. මමද එසේම විය. මට මදක් ඈතින් වූ පොල් ගස් දෙකක් අතරින් මෑත්වූ අදුරු ජායාවක් මාදෙස බලා සිටින්නට විය. සිතේ යම් කිසි චකිතයක් වූවද එය යටපත් කර ගැනීමට මම උත්සහ කළෙමි. මෙය බිය යැයි ඔබ නොසිතන්න.මා අතෙහි වූයේ හොද හැටි මුවහත් කළ කිණිස්සක් පමණි.ඒ අදුරු ජායාව මොහොතකින් නොපෙනී ගොස්ය . මම ඒ දෙසට සෙමින් සෙමින් කිට්ටු කළෙමි. එහි කිසිවෙක් නොමැත. අසල වූ කෙසෙල් ගසක් හැරෙන්නට.තවත් වේලාවක් මට එහි රැදී සිටීමට සිදුවිය.

වේලාව මධ්‍යම රාත්‍රී දෙක පසු වූවා පමණි.ඈතින් දිව එන පුද්ගලයෙකුගේ හඩ මට ඇසෙන්නට විය. මම සූදානම් වූයේය. ඔහු මා පසු කළා පමණි. මම උපරිම වෙරගෙන ඔහුගේ කකුල් දෙක වෙත පැන්නෙය. හදිසියේ සිදුවූ දෙයින් තම ශරීරය පාලනය කරගැනීමට නොහැකි වූ ඔහු එතනම බිම අද වැටුනේය. වහාම ඔහුගේ ඇග උඩඩ ගොඩ වූ මම ඔහුට පහර පිට පහර දෙන්නට වූයේය. ඔහුගේ මුවින් රුධිරය ගලන්නට විය. පහර දීම නවතාලූ මම, ඔහුව අසළ වූ පොල් ගසක බැද දමා ඒ අසළම බිම ඉදගත්තේය.මේ ඉන්නේ ඔහුය. ඔව් ඒ ඔහුමය. මගේ කුකුළ් කොටුවේ බිත්තර හොරාය.

POST FROM MY OLD BLOG

[QUOTE="Bad Cop, post: 18688363, member: 510706"] [b]එක් බියකරු රාත්‍රියක්![/b] [SIZE="4"]වේලාව රාත්‍රී දොළහේ කණිසම වැදුණා පමණි. මදක් ඈතින් ඇසෙනා උලමෙකුගේ හඩක් ඇරෙන්නට වෙන කිසිදු හඩක් නොමැත. රාත්‍රියේ මූසල ගතිය එන්න එන්නම වැඩිය.සීතලට මුළු ඇගම වෙව්ලන්ට පටන් ගත්තේය. සීතල නිසා සැගවී සිටි පදුර තුළ තවත් ගුළි වූයෙමි. තවත් කොපමණ වේලාවක් බලා සිටින්නට වේදැයි නොදනමි. මේ සොර භීතිය ආරම්භ වූවා පමණි. අවධානමට පෙර සූදානම යෙහැකැයි හැමෝම කියන්නේය. මමද එසේම විය. මට මදක් ඈතින් වූ පොල් ගස් දෙකක් අතරින් මෑත්වූ අදුරු ජායාවක් මාදෙස බලා සිටින්නට විය. සිතේ යම් කිසි චකිතයක් වූවද එය යටපත් කර ගැනීමට මම උත්සහ කළෙමි. මෙය බිය යැයි ඔබ නොසිතන්න.මා අතෙහි වූයේ හොද හැටි මුවහත් කළ කිණිස්සක් පමණි.ඒ අදුරු ජායාව මොහොතකින් නොපෙනී ගොස්ය . මම ඒ දෙසට සෙමින් සෙමින් කිට්ටු කළෙමි. එහි කිසිවෙක් නොමැත. අසල වූ කෙසෙල් ගසක් හැරෙන්නට.තවත් වේලාවක් මට එහි රැදී සිටීමට සිදුවිය. වේලාව මධ්‍යම රාත්‍රී දෙක පසු වූවා පමණි.ඈතින් දිව එන පුද්ගලයෙකුගේ හඩ මට ඇසෙන්නට විය. මම සූදානම් වූයේය. ඔහු මා පසු කළා පමණි. මම උපරිම වෙරගෙන ඔහුගේ කකුල් දෙක වෙත පැන්නෙය. හදිසියේ සිදුවූ දෙයින් තම ශරීරය පාලනය කරගැනීමට නොහැකි වූ ඔහු එතනම බිම අද වැටුනේය. වහාම ඔහුගේ ඇග උඩඩ ගොඩ වූ මම ඔහුට පහර පිට පහර දෙන්නට වූයේය. ඔහුගේ මුවින් රුධිරය ගලන්නට විය. පහර දීම නවතාලූ මම, ඔහුව අසළ වූ පොල් ගසක බැද දමා ඒ අසළම බිම ඉදගත්තේය.මේ ඉන්නේ ඔහුය. ඔව් ඒ ඔහුමය. මගේ කුකුළ් කොටුවේ බිත්තර හොරාය.[/SIZE] [SIZE="3"]POST FROM MY OLD BLOG[/SIZE]:yes: [IMG]https://www.singup.org/uploads/pics/Mag16_Thief_250x250.png[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom