Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
42 minutes ago
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
එකෙක් කිකිළියෙකුට කොරලා.....:O
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]මළ බද්දයට පිළියම්[/FONT][FONT=&quot]…….[/FONT]

[FONT=&quot]කාලාන්තරයක් තිස්සේ අන්තිම පේළියේ ලිපි කියෙව්වාට අද තමය් පළවෙනි වතාවට ලිපියක් ලියන්නේ හිතුනේ[/FONT]…..

[FONT=&quot]මේ සිද්දිය [/FONT]9 [FONT=&quot]වසරේදී[/FONT][FONT=&quot]අපේ පන්තියේදී සිද්ද වුන සිද්දියක්![/FONT]

[FONT=&quot]ඔන්න අපේ පන්තියට [/FONT]9[FONT=&quot] වසරේදී අලුතෙන් ආවා මාරු ඩයල් එකක්! පොර කොය් තරම් මීටරේද කියනවා නම් පොරගේ තාත්තා දේශපාලඥයෙක් නොවුනා නම් පොරට මනම ක්රමයකටවත් මාධ්‍ය මහා විද්‍යාලයකට එන්න වෙන්නේ නැහැ![/FONT]

[FONT=&quot]පොරට පන්තියේ ගුරුවරු කියලා දෙන මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැල්ලු! අන්න එහෙමය් ඩයල්[/FONT][FONT=&quot]එක![/FONT]

[FONT=&quot]විද්‍යා පාදමකදී ආහාර ජීර්ණ පද්දතිය ගැන උගන්නනවා මතකද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]ඔන්න ඔය පාඩම ටීචර් උගන්නල ඉවර වෙලා මාසික පරීක්ෂණයක් කියලා ප්‍රශ්න ටිකක් දුන්න ලියාගෙන උත්තර ලියල බාර දෙන්න. එකේ තිබුන ප්‍රශ්න වලින් ටිකක් තමය් මේ![/FONT]

[FONT=&quot]මිනිසා ගන්නා ආහාර සම්පූර්ණයෙන් ජීර්ණය වෙන්න කොපමණ කාලයක් ගත[/FONT][FONT=&quot]වෙනවාද[/FONT][FONT=&quot]?[/FONT]

[FONT=&quot]මළ බද්දයට හේතු[/FONT][FONT=&quot]මොනවාද[/FONT][FONT=&quot]?[/FONT]

[FONT=&quot]මළ බද්දයට පිළියම් මොනවද[/FONT][FONT=&quot]?[/FONT]

[FONT=&quot]ඔය ප්‍රශ්න ටික දුන්න ගමන් ඉතින් අපි දන්නවා අර මම කලින් කියපු ඩයල් එක ඔක්කොම උත්තර කාගෙන් හරි කොපි කරනවා කියලා. ඉතින් ඔන්න උගේ එහා පැත්තේ හිටිය පොර ප්ලෑන් කරා මූට ගේමක් දෙන්න ඕනි කියලා. මේකා අනිය්වාර්යෙන් කොපි කරන බව දන්නා නිසා පොර ආතල් උත්තර ටිකක් ලිව්වා. කොහොම හරි ටීචර් උත්තර කොළ එකතු කරන්න කලින් පොර දඩි බිඩි ගාලා හරි උත්තර ලියල බාර දුන්නා. හැබය් අපේ ඩයල් එකට නම් හරි උත්තර කොපි කරගන්න වෙලාවක් තිබුනේ නැහැ! එක නිසා ඩයල් එකට කරගන්න දෙයක් නැතිව ලියපු කොළ බාර දුන්නා. පස්සේ ටීචර් බලද්දී මෙන්න උත්තර![/FONT]

[FONT=&quot]මිනිසා ගන්නා ආහාර සම්පූර්ණයෙන් ජීර්ණය වෙන්න කොපමණ කාලයක් ගත[/FONT][FONT=&quot]වෙනවාද[/FONT][FONT=&quot]?[/FONT]

[FONT=&quot]දින [/FONT][FONT=&quot]4 [/FONT][FONT=&quot]ක් හෝ [/FONT][FONT=&quot]5 k[/FONT]

[FONT=&quot]මළ බද්දයට හේතු[/FONT][FONT=&quot]මොනවාද[/FONT][FONT=&quot]?[/FONT]

[FONT=&quot]ජලය ස්පර්ශ වීම[/FONT]

[FONT=&quot]අම්ල හෝ ලවන වලට නිරාවරණය වීම.[/FONT]

[FONT=&quot]මළ බද්දයට පිළියම් මොනවද[/FONT][FONT=&quot]?[/FONT]

[FONT=&quot]අදාළ ස්ථානයේ ග්‍රීස් ආලේප කිරීම.[/FONT]

[FONT=&quot]අදාළ ස්ථානය ගැල්වනෛස් කිරීම.[/FONT]

[FONT=&quot]ටීචර් උත්තර පත්තර බැලුවට පස්සේ සිද්ද වුන දේවල් කියන්න ඕනි නැහැ නේ[/FONT]?

[FONT=&quot]සුබ වෙසඟ. . . .ක් වේවා[/FONT]

[FONT=&quot]අපේ අසෝක මලයාගේ මායියාගේ නංගී ඉන්නේ සිංගප්පූරුවේ. ඒ ඇත්තී ඇඹිටිල්ලන් කෙල්ල කාලේ ඉඳලා හැදුනේ වැඩුණේ එහෙ. නමුත් දෙමවුපියෝ හොඳට සිංහල උගන්නලා තියනවා. ඒ වුනාට මේ ඇත්ති බැන්දේ සිංගප්පූරුවේ මානුස්පයෙක්ව. ඉතින් ළමයින්ට සිංහල ටිකක් ඉගැන්නීම ලේසි වුනේ නැහැ. කොහොමෙන් කොහොමහරි වදෙන් පොරෙන් සිංහල ටිකක් උගැන්නුවා කියමුකෝ. ඊයේ පෙරේදා ඒ ඇත්තිගේ ළමයි දෙන්නට කියලා අතින් අන්දලා ලස්සන වෙසක් කාඩ් එකක් එවලා. මොකෑ සිංගප්පූරුවේ වෙසක් කාඩ් ගන්ඩ නැතිලු. ඉතින් අර පොඩි එවුන් දෙන්නා වෙසක් කාඩ් එකක් ඇඳලා උන්නේ අම්මගෙන් අහලා තියනවා [/FONT]‘[FONT=&quot]මොකෑ අම්මා මේකේ ලියලා යවන්නේ[/FONT]’ [FONT=&quot]කියලා. උන්නේ අම්මා කියලා තියනවා [/FONT]‘[FONT=&quot]ලොකු අම්මාට ප්‍රීතිමත් වෙසඟක් වේවා[/FONT]’ [FONT=&quot]කියලා ලියන්ඩ කියලා. ළමයි දෙන්නා ඒක ලියලා කාඩ් එක එවලා. හැබැයි එක බලපු ගමන් අපේ අසෝක මලයාගේ ඇඹේනි පරල වෙලා සිංගප්පූරුවට ටැලිපෝන් කෝල් එකක් ඇන්න ලුණු ඇඹුල් ඇතුවම දෙසා බාලා. අසෝක මලයා ඇහුවලු [/FONT]‘[FONT=&quot]මොකෑ මේ සංගෙදිය[/FONT]’ [FONT=&quot]කියලා. ඇඹේනි වෙසක් කාඩ් එකෙන් මූනට දමලා ගහලා කිව්වලු [/FONT]‘[FONT=&quot]තමුසෙම බලාගන්නවා[/FONT]’ [FONT=&quot]කියලා. බැලින්නන් මොකෑ සංගෙදිය. ලොකු අම්මාට ප්‍රීතිමත් වෙසඟක් වේවා කියන එකේ ලොකු අම්මා විතරයි ට යන්න නැතිලු. ප්‍රීතිමත් වෙසඟක් වේවා කියන තැන ඟ යන්නයි හල් කයන්නයි අතරට න යන්නකුත් ලියවෙලා. පොඩි එවුන් තවම සිංහල ඉගෙන ගන්න එවුන් නොවැ ආයිබෝවන්ඩ.[/FONT]

[FONT=&quot]විභාගය[/FONT]

[FONT=&quot]ඔන්න පත්තරේක තිබුණළු ජොබ් එකක් ගැන පුංචි පහේ දැන්වීමක්. මේකට ඇප්ලයි කලාලූ අනුරාධපුරේ පොරකුයි කොළඹ පොරකුයි. ආ[/FONT]…… [FONT=&quot]මට කියන්න අමතක උනා ජොබ් එක තිබුණෙ මහ විලච්චිය හරියෙ.[/FONT]

[FONT=&quot]අනුරාධපුරේ පොර හොඳට ජෙන්ට ගහගෙන ගියාලූ. ඒත් කොළඹ පොර නිකම්ම ඩෙනිමක් ගහලා ටිකක් රස්තා පාට් එකෙන්ලූ ගියේ. ඉතින් ඔන්න පොරවල් දෙකම ජොබ් එකට ඉන්ටව් ගියාලූ. ඉන්ටව් බෝඞ් එක දෙන්නගෙම සහතික එහෙම බලලා කතා බහ කලාම තේරුණාලූ මුං දෙන්නටම තියෙන්නෙ එකම සුදුසුකම් කියලා. පස්සෙ ඉන්ටව් බෝඞ් එක තීරණේ කලාලූ මුං දෙන්නට පුංචි විභාගයක් තියන්න.[/FONT]

[FONT=&quot]ඔන්න කොහොමින් හරි විභාගෙ ඉවර උනාලූ. ප්‍රශ්න [/FONT]10[FONT=&quot]ක් තිබ්බ විභාගෙන් දෙන්නම ලියලා තියෙන්නෙ ප්‍රශ්න [/FONT]9[FONT=&quot]කට උත්තර විතරලූ. පස්සෙ උත්තර පත්තර බලලා ඉන්ටව් බෝඞ් එක තීරණේ කලාලූ කොළඹ එකාට ජොබ් එක දෙන්න.[/FONT]

[FONT=&quot]දැන් අනුරාධපුරේ එකාට මලලූ. ඌ අහනවලූ එහෙම කොහොමද කරන්නෙ[/FONT], [FONT=&quot]අපි දෙන්නටම තියෙන්න එකම සුදුසුකම්[/FONT], [FONT=&quot]අනික මං ගමේ මිනිහා[/FONT], [FONT=&quot]බලනවා පිළිවෙළකට ඇඳලා ඉන්නෙත් මම කියලා.[/FONT]

[FONT=&quot]ඉන්ටව් බෝඞ් එකේ පොරවල් මූ දිහා කින්්ඩියට බලලා කිව්වලූ[/FONT],

[FONT=&quot]මහත්තයා දෙන්නම උත්තර ලියලා නැත්තෙ [/FONT]5[FONT=&quot] වෙනි ප්‍රශ්නෙට[/FONT], [FONT=&quot]අනිත් මහත්තයා ලියලා තියෙන්නෙ මං දන්නෙ නෑ කියාල. ඔයා මහත්තයා ලියලා තියෙන්නෙ මමත් දන්නෙ නෑ කියාල. ඉතිං කටයි[/FONT], [FONT=&quot]පු-යි වහන් යනවද කියලා.[/FONT]

[FONT=&quot]වහ කෑම[/FONT]

[FONT=&quot]ඔන්න දවසක් දා ඇඟපතින් පුංචි (මං වගේ- [/FONT]HikiZ) [FONT=&quot]මිනිහෙක් බාර් එකකට ගොඩ උනාලූ. මිනිහා උන්නෙ බොහොම හිතේ අමාරුවකින් වගේලූ පෙනුනෙ. බාර් කීපර්ගෙන් ෂොට් එකකුත් ඉල්ල ගත්ත මේ මනුස්සයා[/FONT], [FONT=&quot]අයිනෙම තිබ්බ මේසෙකින් වාඩි උනාලූ.[/FONT]

[FONT=&quot]ඔය අතරෙ ඔතනට හෙන මරුමුස් පෙනුමක් තියෙන මිනිහෙකුත් ආවලූ. මිනිහත් ආව ගමන් ෂොට් එකකුත් අරගෙන අර පුංචි මිනිහා ඉන්න තැනට ගිහින් වාඩි වෙලා[/FONT], [FONT=&quot]උගේ අතේ තිබ්බ ෂොට් එක බීලා[/FONT], [FONT=&quot]අර පොඩි මිනිහා අරං ගිහිං තිබ්බ ෂොට් එකත් බිව්වාලූ. මේක දැකපු පොඩි මිනිහා හයියෙන් අ[/FONT]`[FONT=&quot]ඩන්න පටන් ගත්තලූ.[/FONT]

[FONT=&quot]ඊට පස්සෙ අරූ කිව්වලූ මොකද යකෝ පොඩි එකෙක් වගේ අඩන්නෙ[/FONT], [FONT=&quot]මං උඹට ෂොට් එකක් අරං දෙන්නං කියලා.[/FONT]

[FONT=&quot]එතකොට අර පොඩි මිනිහා කිව්වලූ මං අඩන්නෙ ඔය ෂොට් එක නැති උන නිසා නෙවෙයි[/FONT], [FONT=&quot]අද මගේ නරකම දවස උන නිසා කියලා.[/FONT]

[FONT=&quot]එතකොට අරූ ඇහුවලූ මොකද තමුසෙ එහෙම කියන්නෙ කියලා.[/FONT]

[FONT=&quot]එතකොට අර මනුස්සයා කිව්වලූ අද මං උදේ නැගිට්න්න පරක්කු උනා[/FONT], [FONT=&quot]ඒ නිසා ඔෆිස් කේ තිබ්බ වැදගත්ම මීටිං එක්ක මට මිස් උනා[/FONT], [FONT=&quot]ඒක දැනගත්ත ලොක්ක මාව රස්සාවෙන් අස් කලා. ටැක්සියක නැගලා ගෙද ඇවිත් බලද්දි පර්ස් එක ටැක්සියෙ අමතක වෙලා[/FONT], [FONT=&quot]ගේ ඇතුලට යද්දි ගෑණි අල්ලපු ගෙදර මිනිහත් එක්ක ඇඳ උඩ. මැරෙන්න කියලා හිතාගෙන මෙතෙන්ට ඇවිත් අරක්කු එක්ක කවලං කරන් වස ටිකක් බොන්න හැදුවම තමුසෙ ඒකත් බිව්වා කියලා.[/FONT]

[FONT=&quot]වන්දිය[/FONT]

[FONT=&quot]එක ගොවිපොලක අයිතිකාර මහත්තයෙක් කොම්පැනියකින් අලුත්ම වෑන් එකක් අරගෙන එනකොට වෑන් එකේ බ්රේක් වැඩ කරන්නේ නැතිව කණුවක හැප්පිලා එයාට ගොඩක් තුවාල උනාලු.[/FONT]

[FONT=&quot]සති කීපයකට පස්සේ මේ මනුස්සයා උසාවියේ නඩුවක් දැම්මලු වෑන් එක ගත්ත කොම්පැනියට විරුද්දව වෑන් එකට සහ එයාට උන තුවාල වලට අලාභය ඉල්ලලා.[/FONT]

[FONT=&quot]ඔන්න දැන් වෑන් කොම්පැනියේ ලෝයර් මහත්තය අර මිනිහගෙන් මෙහෙම අහනවලු.[/FONT]

[FONT=&quot]ලෝයර් : ඔය අනතුර උන අවස්ථාවේදී එතනට පොලිසිය පැමිණුනාම ඔබෙන් පොලීසියේ මහත්තය ඇහුවම ඔබට කරදරයක්ද කියලා[/FONT], [FONT=&quot]ඔබ පොලීසියට කිව්වා නේද [/FONT]“[FONT=&quot]නැහැ මට කිසි ප්‍රස්නයක් නැහැ[/FONT]” [FONT=&quot]කියල.[/FONT]

[FONT=&quot]මිනිසා: සුවාමිනි[/FONT], [FONT=&quot]මම එදා මගේ ළඟ හිටපු හොඳම බූරුවා වෑන් එකේ දාගෙන [/FONT]………

[FONT=&quot]ලෝයර්: කරුණාකර මගේ ප්‍රශ්නයට කෙලින් උත්තරයක් දෙන්න. ඔබ පොලිස් නිලදාරියට කිව්වා නේද ඔබට කිසි කරදරයක් නැහැ කියල.[/FONT]

[FONT=&quot]මිනිසා: සුවාමිනි[/FONT], [FONT=&quot]ඒ බූරුවා තමයි මගේ ළඟ හිටපු හොඳම එකා. එදා මම ඌවත් අරන්[/FONT]…….

[FONT=&quot]ලෝයර්: (නඩුකාරතුමට) සුවාමිනි[/FONT], [FONT=&quot]කරුණාකර මේ මනුස්සයාට කියන්න අනම් මනම් නැතිව මගේ ප්‍රශ්නෙට විතරක් උත්තර දෙන්න කියල.[/FONT]

[FONT=&quot]නඩුකාරතුමා: (ලොයර්ට) කමක් නැහැ[/FONT], [FONT=&quot]එයාට එයාගේ බූරුවා ගැන කියන්න ඉඩ දෙන්න.[/FONT]

[FONT=&quot]මිනිසා: ස්තුතියි සුවාමිනි[/FONT], [FONT=&quot]එදා මම මගේ ළඟ හිටපු හොඳම බූරුවත් අරන් වෑන් එකේ දාගෙන මගේ ගෙදරට එනකොට එක[/FONT][FONT=&quot]පාරටම ඉදිරියෙන් ආපු ලොරිය මගේ වෑන් එක පැත්තට ආපු නිසා මම ඒ අනතුර වලක්වන්න බ්රේක් ගැහුවා. ඒත් බ්රේක් වැඩ කරන්නේ නැතිව වෑන් එක ගිහින් ගහක හැපිලා පෙරලුනා. මට ගොඩක් තුවාල උනත් මම මුලින්ම බැලුවේ මගේ බූරුවට උනේ මොකක්ද කියල.[/FONT]

[FONT=&quot]කියන්න දුකයි සුවාමිනි[/FONT], [FONT=&quot]මගේ බූරුවාගේ කකුල් හතරම කැඩිලා ඌ පන ඇද ඇද හිටියේ. මටත් හොඳටම තුවාල වෙලා නැගිට ගන්නවත් බැහැ.[/FONT]

[FONT=&quot]එතකොටම පොලිසියේ රාලහාමි කෙනෙක් ඇවිත් මගේ දිහා බලල බූරුවා ලඟට ගිහින් උගේ තත්වයත් බලල[/FONT], [FONT=&quot]පිස්තොලේ අරන් බූරුවට වෙඩි තිබ්බ. ඌ එතනම මලා.[/FONT]

[FONT=&quot]ඊට පස්සේ මගේ ලඟට ඇවිත් පිස්තෝලේ වන වනා මට කව්වා[/FONT], “[FONT=&quot]ඔයාගේ බූරුවාගේ තත්වය ගොඩක් නරක නිසා මම ඌට වෙඩි තියල දැම්ම. ඔබට කොහොමද[/FONT]?”

[FONT=&quot]මට තේරුණා සුවාමිනි ඊට පස්සේ වෙන්නේ මොකක්ද කියල. ඉතින් මම රාලහාමිට කිව්වා[/FONT], “[FONT=&quot]මට කිසිම කරදරයක් නැහැ[/FONT]” [FONT=&quot]කියල.[/FONT]

[FONT=&quot]මම එහෙම නොකිව්වානම්[/FONT], [FONT=&quot]මටත් වෙන්නේ බූරුවට වෙච්ච දෙයමයි[/FONT], [FONT=&quot]නේද හාමුදුරුවනේ![/FONT]

ඔන්න පොඩ්ඩක් හරි කස්ටියට හිනාවෙන්න කියලයි දැම්මෙ.............රිපොස්ට් ද දන්නෙත් නෑ....කස්ටියට ටිකක් හරි හිනා ගියානම් Comment කරල REP දීල යන්න හොදේ..........

[QUOTE="kawshalyaknight, post: 13705388, member: 283618"] [SIZE=4][COLOR=Sienna][B][FONT="]මළ බද්දයට පිළියම්[/FONT][FONT="]…….[/FONT][/B] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=black][FONT="]කාලාන්තරයක් තිස්සේ අන්තිම පේළියේ ලිපි කියෙව්වාට අද තමය් පළවෙනි වතාවට ලිපියක් ලියන්නේ හිතුනේ[/FONT][/COLOR][COLOR=black]….. [/COLOR][COLOR=black][FONT="]මේ සිද්දිය [/FONT][/COLOR][COLOR=black]9 [/COLOR][COLOR=black][FONT="]වසරේදී[/FONT][/COLOR][COLOR=black][FONT="]අපේ පන්තියේදී සිද්ද වුන සිද්දියක්![/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=black][FONT="]ඔන්න අපේ පන්තියට [/FONT][/COLOR][COLOR=black]9[/COLOR][COLOR=black][FONT="] වසරේදී අලුතෙන් ආවා මාරු ඩයල් එකක්! පොර කොය් තරම් මීටරේද කියනවා නම් පොරගේ තාත්තා දේශපාලඥයෙක් නොවුනා නම් පොරට මනම ක්රමයකටවත් මාධ්‍ය මහා විද්‍යාලයකට එන්න වෙන්නේ නැහැ![/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=black][FONT="]පොරට පන්තියේ ගුරුවරු කියලා දෙන මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැල්ලු! අන්න එහෙමය් ඩයල්[/FONT][/COLOR][COLOR=black][FONT="]එක![/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=black][FONT="]විද්‍යා පාදමකදී ආහාර ජීර්ණ පද්දතිය ගැන උගන්නනවා මතකද[/FONT][/COLOR][COLOR=black][FONT="]? [/FONT][/COLOR][COLOR=black][FONT="]ඔන්න ඔය පාඩම ටීචර් උගන්නල ඉවර වෙලා මාසික පරීක්ෂණයක් කියලා ප්‍රශ්න ටිකක් දුන්න ලියාගෙන උත්තර ලියල බාර දෙන්න. එකේ තිබුන ප්‍රශ්න වලින් ටිකක් තමය් මේ![/FONT][/COLOR][/SIZE] [LIST] [*][SIZE=3][FONT="]මිනිසා ගන්නා ආහාර සම්පූර්ණයෙන් ජීර්ණය වෙන්න කොපමණ කාලයක් ගත[/FONT][FONT="]වෙනවාද[/FONT][FONT="]?[/FONT][/SIZE] [*][SIZE=3][FONT="]මළ බද්දයට හේතු[/FONT][FONT="]මොනවාද[/FONT][FONT="]?[/FONT][/SIZE] [*][SIZE=3][FONT="]මළ බද්දයට පිළියම් මොනවද[/FONT][FONT="]?[/FONT][/SIZE] [/LIST] [SIZE=3][COLOR=black][FONT="]ඔය ප්‍රශ්න ටික දුන්න ගමන් ඉතින් අපි දන්නවා අර මම කලින් කියපු ඩයල් එක ඔක්කොම උත්තර කාගෙන් හරි කොපි කරනවා කියලා. ඉතින් ඔන්න උගේ එහා පැත්තේ හිටිය පොර ප්ලෑන් කරා මූට ගේමක් දෙන්න ඕනි කියලා. මේකා අනිය්වාර්යෙන් කොපි කරන බව දන්නා නිසා පොර ආතල් උත්තර ටිකක් ලිව්වා. කොහොම හරි ටීචර් උත්තර කොළ එකතු කරන්න කලින් පොර දඩි බිඩි ගාලා හරි උත්තර ලියල බාර දුන්නා. හැබය් අපේ ඩයල් එකට නම් හරි උත්තර කොපි කරගන්න වෙලාවක් තිබුනේ නැහැ! එක නිසා ඩයල් එකට කරගන්න දෙයක් නැතිව ලියපු කොළ බාර දුන්නා. පස්සේ ටීචර් බලද්දී මෙන්න උත්තර![/FONT][/COLOR][/SIZE] [LIST] [*][SIZE=3][FONT="]මිනිසා ගන්නා ආහාර සම්පූර්ණයෙන් ජීර්ණය වෙන්න කොපමණ කාලයක් ගත[/FONT][FONT="]වෙනවාද[/FONT][FONT="]?[/FONT][/SIZE] [LIST] [*][SIZE=3][FONT="]දින [/FONT][FONT="]4 [/FONT][FONT="]ක් හෝ [/FONT][FONT="]5 k[/FONT][/SIZE] [/LIST] [*][SIZE=3][FONT="]මළ බද්දයට හේතු[/FONT][FONT="]මොනවාද[/FONT][FONT="]?[/FONT][/SIZE] [LIST] [*][SIZE=3][FONT="]ජලය ස්පර්ශ වීම[/FONT][/SIZE] [*][SIZE=3][FONT="]අම්ල හෝ ලවන වලට නිරාවරණය වීම.[/FONT][/SIZE] [/LIST] [*][SIZE=3][FONT="]මළ බද්දයට පිළියම් මොනවද[/FONT][FONT="]?[/FONT][/SIZE] [LIST] [*][SIZE=3][B][FONT="]අදාළ ස්ථානයේ ග්‍රීස් ආලේප කිරීම.[/FONT][/B][/SIZE] [*][SIZE=3][B][FONT="]අදාළ ස්ථානය ගැල්වනෛස් කිරීම.[/FONT][/B][/SIZE] [/LIST] [/LIST] [SIZE=3][COLOR=black][FONT="]ටීචර් උත්තර පත්තර බැලුවට පස්සේ සිද්ද වුන දේවල් කියන්න ඕනි නැහැ නේ[/FONT][/COLOR][COLOR=black]?[/COLOR][/SIZE] :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: [SIZE=4][COLOR=Sienna][B][FONT="]සුබ වෙසඟ. . . .ක් වේවා[/FONT][/B][/COLOR][/SIZE] [SIZE=3][COLOR=black][FONT="]අපේ අසෝක මලයාගේ මායියාගේ නංගී ඉන්නේ සිංගප්පූරුවේ. ඒ ඇත්තී ඇඹිටිල්ලන් කෙල්ල කාලේ ඉඳලා හැදුනේ වැඩුණේ එහෙ. නමුත් දෙමවුපියෝ හොඳට සිංහල උගන්නලා තියනවා. ඒ වුනාට මේ ඇත්ති බැන්දේ සිංගප්පූරුවේ මානුස්පයෙක්ව. ඉතින් ළමයින්ට සිංහල ටිකක් ඉගැන්නීම ලේසි වුනේ නැහැ. කොහොමෙන් කොහොමහරි වදෙන් පොරෙන් සිංහල ටිකක් උගැන්නුවා කියමුකෝ. ඊයේ පෙරේදා ඒ ඇත්තිගේ ළමයි දෙන්නට කියලා අතින් අන්දලා ලස්සන වෙසක් කාඩ් එකක් එවලා. මොකෑ සිංගප්පූරුවේ වෙසක් කාඩ් ගන්ඩ නැතිලු. ඉතින් අර පොඩි එවුන් දෙන්නා වෙසක් කාඩ් එකක් ඇඳලා උන්නේ අම්මගෙන් අහලා තියනවා [/FONT][/COLOR][COLOR=black]‘[/COLOR][COLOR=black][FONT="]මොකෑ අම්මා මේකේ ලියලා යවන්නේ[/FONT][/COLOR][COLOR=black]’ [/COLOR][COLOR=black][FONT="]කියලා. උන්නේ අම්මා කියලා තියනවා [/FONT][/COLOR][COLOR=black]‘[/COLOR][COLOR=black][FONT="]ලොකු අම්මාට ප්‍රීතිමත් වෙසඟක් වේවා[/FONT][/COLOR][COLOR=black]’ [/COLOR][COLOR=black][FONT="]කියලා ලියන්ඩ කියලා. ළමයි දෙන්නා ඒක ලියලා කාඩ් එක එවලා. හැබැයි එක බලපු ගමන් අපේ අසෝක මලයාගේ ඇඹේනි පරල වෙලා සිංගප්පූරුවට ටැලිපෝන් කෝල් එකක් ඇන්න ලුණු ඇඹුල් ඇතුවම දෙසා බාලා. අසෝක මලයා ඇහුවලු [/FONT][/COLOR][COLOR=black]‘[/COLOR][COLOR=black][FONT="]මොකෑ මේ සංගෙදිය[/FONT][/COLOR][COLOR=black]’ [/COLOR][COLOR=black][FONT="]කියලා. ඇඹේනි වෙසක් කාඩ් එකෙන් මූනට දමලා ගහලා කිව්වලු [/FONT][/COLOR][COLOR=black]‘[/COLOR][COLOR=black][FONT="]තමුසෙම බලාගන්නවා[/FONT][/COLOR][COLOR=black]’ [/COLOR][COLOR=black][FONT="]කියලා. බැලින්නන් මොකෑ සංගෙදිය. ලොකු අම්මාට ප්‍රීතිමත් වෙසඟක් වේවා කියන එකේ ලොකු අම්මා විතරයි ට යන්න නැතිලු. ප්‍රීතිමත් වෙසඟක් වේවා කියන තැන ඟ යන්නයි හල් කයන්නයි අතරට න යන්නකුත් ලියවෙලා. පොඩි එවුන් තවම සිංහල ඉගෙන ගන්න එවුන් නොවැ ආයිබෝවන්ඩ.[/FONT][/COLOR][/SIZE] :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: [SIZE=4][COLOR=Sienna][B][FONT="]විභාගය[/FONT][/B][/COLOR][/SIZE] [SIZE=3][COLOR=black][FONT="]ඔන්න පත්තරේක තිබුණළු ජොබ් එකක් ගැන පුංචි පහේ දැන්වීමක්. මේකට ඇප්ලයි කලාලූ අනුරාධපුරේ පොරකුයි කොළඹ පොරකුයි. ආ[/FONT][/COLOR][COLOR=black]…… [/COLOR][COLOR=black][FONT="]මට කියන්න අමතක උනා ජොබ් එක තිබුණෙ මහ විලච්චිය හරියෙ.[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=black][FONT="]අනුරාධපුරේ පොර හොඳට ජෙන්ට ගහගෙන ගියාලූ. ඒත් කොළඹ පොර නිකම්ම ඩෙනිමක් ගහලා ටිකක් රස්තා පාට් එකෙන්ලූ ගියේ. ඉතින් ඔන්න පොරවල් දෙකම ජොබ් එකට ඉන්ටව් ගියාලූ. ඉන්ටව් බෝඞ් එක දෙන්නගෙම සහතික එහෙම බලලා කතා බහ කලාම තේරුණාලූ මුං දෙන්නටම තියෙන්නෙ එකම සුදුසුකම් කියලා. පස්සෙ ඉන්ටව් බෝඞ් එක තීරණේ කලාලූ මුං දෙන්නට පුංචි විභාගයක් තියන්න.[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=black][FONT="]ඔන්න කොහොමින් හරි විභාගෙ ඉවර උනාලූ. ප්‍රශ්න [/FONT][/COLOR][COLOR=black]10[/COLOR][COLOR=black][FONT="]ක් තිබ්බ විභාගෙන් දෙන්නම ලියලා තියෙන්නෙ ප්‍රශ්න [/FONT][/COLOR][COLOR=black]9[/COLOR][COLOR=black][FONT="]කට උත්තර විතරලූ. පස්සෙ උත්තර පත්තර බලලා ඉන්ටව් බෝඞ් එක තීරණේ කලාලූ කොළඹ එකාට ජොබ් එක දෙන්න.[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=black][FONT="]දැන් අනුරාධපුරේ එකාට මලලූ. ඌ අහනවලූ එහෙම කොහොමද කරන්නෙ[/FONT][/COLOR][COLOR=black], [/COLOR][COLOR=black][FONT="]අපි දෙන්නටම තියෙන්න එකම සුදුසුකම්[/FONT][/COLOR][COLOR=black], [/COLOR][COLOR=black][FONT="]අනික මං ගමේ මිනිහා[/FONT][/COLOR][COLOR=black], [/COLOR][COLOR=black][FONT="]බලනවා පිළිවෙළකට ඇඳලා ඉන්නෙත් මම කියලා.[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=black][FONT="]ඉන්ටව් බෝඞ් එකේ පොරවල් මූ දිහා කින්්ඩියට බලලා කිව්වලූ[/FONT][/COLOR][COLOR=black],[/COLOR][/SIZE] [SIZE=3][COLOR=black][FONT="]මහත්තයා දෙන්නම උත්තර ලියලා නැත්තෙ [/FONT][/COLOR][COLOR=black]5[/COLOR][COLOR=black][FONT="] වෙනි ප්‍රශ්නෙට[/FONT][/COLOR][COLOR=black], [/COLOR][COLOR=black][FONT="]අනිත් මහත්තයා ලියලා තියෙන්නෙ මං දන්නෙ නෑ කියාල. ඔයා මහත්තයා ලියලා තියෙන්නෙ මමත් දන්නෙ නෑ කියාල. ඉතිං කටයි[/FONT][/COLOR][COLOR=black], [/COLOR][COLOR=black][FONT="]පු-යි වහන් යනවද කියලා.[/FONT][/COLOR][/SIZE] :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: [SIZE=4][COLOR=Sienna][B][FONT="]වහ කෑම[/FONT][/B][/COLOR][/SIZE] [SIZE=3][COLOR=black][FONT="]ඔන්න දවසක් දා ඇඟපතින් පුංචි (මං වගේ- [/FONT][/COLOR][COLOR=black]HikiZ) [/COLOR][COLOR=black][FONT="]මිනිහෙක් බාර් එකකට ගොඩ උනාලූ. මිනිහා උන්නෙ බොහොම හිතේ අමාරුවකින් වගේලූ පෙනුනෙ. බාර් කීපර්ගෙන් ෂොට් එකකුත් ඉල්ල ගත්ත මේ මනුස්සයා[/FONT][/COLOR][COLOR=black], [/COLOR][COLOR=black][FONT="]අයිනෙම තිබ්බ මේසෙකින් වාඩි උනාලූ.[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=black][FONT="]ඔය අතරෙ ඔතනට හෙන මරුමුස් පෙනුමක් තියෙන මිනිහෙකුත් ආවලූ. මිනිහත් ආව ගමන් ෂොට් එකකුත් අරගෙන අර පුංචි මිනිහා ඉන්න තැනට ගිහින් වාඩි වෙලා[/FONT][/COLOR][COLOR=black], [/COLOR][COLOR=black][FONT="]උගේ අතේ තිබ්බ ෂොට් එක බීලා[/FONT][/COLOR][COLOR=black], [/COLOR][COLOR=black][FONT="]අර පොඩි මිනිහා අරං ගිහිං තිබ්බ ෂොට් එකත් බිව්වාලූ. මේක දැකපු පොඩි මිනිහා හයියෙන් අ[/FONT][/COLOR][COLOR=black]`[/COLOR][COLOR=black][FONT="]ඩන්න පටන් ගත්තලූ.[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=black][FONT="]ඊට පස්සෙ අරූ කිව්වලූ මොකද යකෝ පොඩි එකෙක් වගේ අඩන්නෙ[/FONT][/COLOR][COLOR=black], [/COLOR][COLOR=black][FONT="]මං උඹට ෂොට් එකක් අරං දෙන්නං කියලා.[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=black][FONT="]එතකොට අර පොඩි මිනිහා කිව්වලූ මං අඩන්නෙ ඔය ෂොට් එක නැති උන නිසා නෙවෙයි[/FONT][/COLOR][COLOR=black], [/COLOR][COLOR=black][FONT="]අද මගේ නරකම දවස උන නිසා කියලා.[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=black][FONT="]එතකොට අරූ ඇහුවලූ මොකද තමුසෙ එහෙම කියන්නෙ කියලා.[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=black][FONT="]එතකොට අර මනුස්සයා කිව්වලූ අද මං උදේ නැගිට්න්න පරක්කු උනා[/FONT][/COLOR][COLOR=black], [/COLOR][COLOR=black][FONT="]ඒ නිසා ඔෆිස් කේ තිබ්බ වැදගත්ම මීටිං එක්ක මට මිස් උනා[/FONT][/COLOR][COLOR=black], [/COLOR][COLOR=black][FONT="]ඒක දැනගත්ත ලොක්ක මාව රස්සාවෙන් අස් කලා. ටැක්සියක නැගලා ගෙද ඇවිත් බලද්දි පර්ස් එක ටැක්සියෙ අමතක වෙලා[/FONT][/COLOR][COLOR=black], [/COLOR][COLOR=black][FONT="]ගේ ඇතුලට යද්දි ගෑණි අල්ලපු ගෙදර මිනිහත් එක්ක ඇඳ උඩ. මැරෙන්න කියලා හිතාගෙන මෙතෙන්ට ඇවිත් අරක්කු එක්ක කවලං කරන් වස ටිකක් බොන්න හැදුවම තමුසෙ ඒකත් බිව්වා කියලා.[/FONT][/COLOR][/SIZE] :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: [SIZE=4][COLOR=Sienna][B][FONT="]වන්දිය[/FONT][/B][/COLOR][/SIZE] [SIZE=3][COLOR=black][FONT="]එක ගොවිපොලක අයිතිකාර මහත්තයෙක් කොම්පැනියකින් අලුත්ම වෑන් එකක් අරගෙන එනකොට වෑන් එකේ බ්රේක් වැඩ කරන්නේ නැතිව කණුවක හැප්පිලා එයාට ගොඩක් තුවාල උනාලු.[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=black][FONT="]සති කීපයකට පස්සේ මේ මනුස්සයා උසාවියේ නඩුවක් දැම්මලු වෑන් එක ගත්ත කොම්පැනියට විරුද්දව වෑන් එකට සහ එයාට උන තුවාල වලට අලාභය ඉල්ලලා.[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=black][FONT="]ඔන්න දැන් වෑන් කොම්පැනියේ ලෝයර් මහත්තය අර මිනිහගෙන් මෙහෙම අහනවලු.[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=black][FONT="]ලෝයර් : ඔය අනතුර උන අවස්ථාවේදී එතනට පොලිසිය පැමිණුනාම ඔබෙන් පොලීසියේ මහත්තය ඇහුවම ඔබට කරදරයක්ද කියලා[/FONT][/COLOR][COLOR=black], [/COLOR][COLOR=black][FONT="]ඔබ පොලීසියට කිව්වා නේද [/FONT][/COLOR][COLOR=black]“[/COLOR][B][COLOR=black][FONT="]නැහැ මට කිසි ප්‍රස්නයක් නැහැ[/FONT][/COLOR][/B][COLOR=black]” [/COLOR][COLOR=black][FONT="]කියල.[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=black][FONT="]මිනිසා: සුවාමිනි[/FONT][/COLOR][COLOR=black], [/COLOR][COLOR=black][FONT="]මම එදා මගේ ළඟ හිටපු හොඳම බූරුවා වෑන් එකේ දාගෙන [/FONT][/COLOR][COLOR=black]………[/COLOR][/SIZE] [SIZE=3][COLOR=black][FONT="]ලෝයර්: කරුණාකර මගේ ප්‍රශ්නයට කෙලින් උත්තරයක් දෙන්න. ඔබ පොලිස් නිලදාරියට කිව්වා නේද ඔබට කිසි කරදරයක් නැහැ කියල.[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=black][FONT="]මිනිසා: සුවාමිනි[/FONT][/COLOR][COLOR=black], [/COLOR][COLOR=black][FONT="]ඒ බූරුවා තමයි මගේ ළඟ හිටපු හොඳම එකා. එදා මම ඌවත් අරන්[/FONT][/COLOR][COLOR=black]…….[/COLOR][/SIZE] [SIZE=3][COLOR=black][FONT="]ලෝයර්: (නඩුකාරතුමට) සුවාමිනි[/FONT][/COLOR][COLOR=black], [/COLOR][COLOR=black][FONT="]කරුණාකර මේ මනුස්සයාට කියන්න අනම් මනම් නැතිව මගේ ප්‍රශ්නෙට විතරක් උත්තර දෙන්න කියල.[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=black][FONT="]නඩුකාරතුමා: (ලොයර්ට) කමක් නැහැ[/FONT][/COLOR][COLOR=black], [/COLOR][COLOR=black][FONT="]එයාට එයාගේ බූරුවා ගැන කියන්න ඉඩ දෙන්න.[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=black][FONT="]මිනිසා: ස්තුතියි සුවාමිනි[/FONT][/COLOR][COLOR=black], [/COLOR][COLOR=black][FONT="]එදා මම මගේ ළඟ හිටපු හොඳම බූරුවත් අරන් වෑන් එකේ දාගෙන මගේ ගෙදරට එනකොට එක[/FONT][/COLOR][COLOR=black][FONT="]පාරටම ඉදිරියෙන් ආපු ලොරිය මගේ වෑන් එක පැත්තට ආපු නිසා මම ඒ අනතුර වලක්වන්න බ්රේක් ගැහුවා. ඒත් බ්රේක් වැඩ කරන්නේ නැතිව වෑන් එක ගිහින් ගහක හැපිලා පෙරලුනා. මට ගොඩක් තුවාල උනත් මම මුලින්ම බැලුවේ මගේ බූරුවට උනේ මොකක්ද කියල.[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=black][FONT="]කියන්න දුකයි සුවාමිනි[/FONT][/COLOR][COLOR=black], [/COLOR][COLOR=black][FONT="]මගේ බූරුවාගේ කකුල් හතරම කැඩිලා ඌ පන ඇද ඇද හිටියේ. මටත් හොඳටම තුවාල වෙලා නැගිට ගන්නවත් බැහැ.[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=black][FONT="]එතකොටම පොලිසියේ රාලහාමි කෙනෙක් ඇවිත් මගේ දිහා බලල බූරුවා ලඟට ගිහින් උගේ තත්වයත් බලල[/FONT][/COLOR][COLOR=black], [/COLOR][COLOR=black][FONT="]පිස්තොලේ අරන් බූරුවට වෙඩි තිබ්බ. ඌ එතනම මලා.[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=black][FONT="]ඊට පස්සේ මගේ ලඟට ඇවිත් පිස්තෝලේ වන වනා මට කව්වා[/FONT][/COLOR][COLOR=black], “[/COLOR][COLOR=black][FONT="]ඔයාගේ බූරුවාගේ තත්වය ගොඩක් නරක නිසා මම ඌට වෙඩි තියල දැම්ම. ඔබට කොහොමද[/FONT][/COLOR][COLOR=black]?”[/COLOR][/SIZE] [SIZE=3][COLOR=black][FONT="]මට තේරුණා සුවාමිනි ඊට පස්සේ වෙන්නේ මොකක්ද කියල. ඉතින් මම රාලහාමිට කිව්වා[/FONT][/COLOR][COLOR=black], “[/COLOR][COLOR=black][FONT="]මට කිසිම කරදරයක් නැහැ[/FONT][/COLOR][COLOR=black]” [/COLOR][COLOR=black][FONT="]කියල.[/FONT][/COLOR][/SIZE] [SIZE=3][B][COLOR=black][FONT="]මම එහෙම නොකිව්වානම්[/FONT][/COLOR][COLOR=black], [/COLOR][/B][B][COLOR=black][FONT="]මටත් වෙන්නේ බූරුවට වෙච්ච දෙයමයි[/FONT][/COLOR][COLOR=black], [/COLOR][/B][B][COLOR=black][FONT="]නේද හාමුදුරුවනේ![/FONT][/COLOR][/B][/SIZE] :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: [COLOR=Sienna][I][SIZE=3][B]ඔන්න පොඩ්ඩක් හරි කස්ටියට හිනාවෙන්න කියලයි දැම්මෙ.............රිපොස්ට් ද දන්නෙත් නෑ....කස්ටියට ටිකක් හරි හිනා ගියානම් Comment කරල REP දීල යන්න හොදේ.........[/B].[/SIZE][/I][/COLOR]:rofl::rofl::rofl::rofl: [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom