Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එකොමත් එක රටක.. (කවි පෙළක්)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එකොමත් එක රටක.. (කවි පෙළක්)

එකොමත් එක............. රටක

නරියෙක් උන්නා ......කැලෑවක

සිහරජු අසල ............මුල්ලක

වලිගය ගසා සිටියා අතර පා දෙක

කටු කකා ගුණ .....ගයා

සිහ රජුගෙ ඇද ...හොයා

සිහ රජුන් හැර .....පියා

නගරයට ඌ .......ගියා

නගරය ලගා වන විට රෑ බෝ ...වුනා

නගරය නුහුරු බව නරියට ..වැටහුනා

අගමුල නොදැන නරියා කලබල .වුනා

නගරයෙ කපටි රැළකට ඌ ...අසුවුනා

මේ පොර හොදයි අපෙ අරමුණ ජය ගන්න

මුගෙ හැඩ හොදයි ඇමයට මූ ..අමුණන්න

සායම් බාල්දිය මෙතැනට ගෙන ....එන්න

තද කොළ පාටකින් මූ හොදටම නාවන්න

මෙළෙස කියූ කපටින්ගේ .නායකයා

විගැස නරියා කොළ පාටින් නාවපියා

කවා පොවා නරියා යළි ....ඇරලපියා

පාර දිගේ යයි නරියා කැළය ..සොයා

කැලේ සතුන් "කොළ නරියා" දුටුව .කල

තුෂ්නිම්භූත වී බැලුමට සදයි ........පෙළ

අමුතු සතෙක් අපෙ කැළයට ඇවිත් බොල

රජ කරවන්න එකමුතු වෙමු අපේ ....රැළ

මෙළෙස අනේ රැවටුන ඒ කැලේ ....සතුන්

පලවා දමා රජකල සිහ රජු ........එතැනින්

"වෙනසක්" ගෙනෙනු සදහා නව රජු සමගින්

රජකරවීය කොල නරියා දුටු ........විගසින්

කල දුටු කලදි වල ඉහගත් කොල නරියා

වසා තිබූ හැම දොරටුම ඌ .......ඇරියා

නායක කපටි රැළ කැළයට ඇත ...පිරියා

රිංගා කැළය තුළ නරියට දී ..... .දිරියා

අමුතු සතා රජවී දින ගත...........වූවා

"වෙනසක්" තියා තිබු දේවත් නැති වූවා

එක එක සතා කෑ කටු ටික ඌ ....කෑවා

වරිගේ පුරුද්දට හයියෙන් "හූ" ....කීවා

කැලේ සතුන් තදටම කළබල..... වූවා

රජ කරවූවෝ ටිකකට ගොලුවන් ..වූවා

කැලේ කතුන් "කොළ නරියා" නෑ වූවා

"කැලෑ නරියා" සැනෙකින් යළි මතුවූවා

අනේ අපොයි අපි රැවටුන ........තරම

කියා සතුන් පසු තැවුනා මුලු .....රැයම

පාඩම හොදයි යළි නොකරන්නට එයම

කියා යතුන් රජ කරවිය සිහ ......රජුම

-එකොමත් එක කලෙක සිටි නරියාට උපහාහයෙන් මිස අපහාසයකට නොවේ. (සියලු චරිත මන:කල්පිතයි)

[QUOTE="sriboysl, post: 18171940, member: 113394"] [b]එකොමත් එක රටක.. (කවි පෙළක්)[/b] [SIZE=5][COLOR=DarkGreen]එකොමත් එක............. රටක නරියෙක් උන්නා ......කැලෑවක සිහරජු අසල ............මුල්ලක වලිගය ගසා සිටියා අතර පා දෙක කටු කකා ගුණ .....ගයා සිහ රජුගෙ ඇද ...හොයා සිහ රජුන් හැර .....පියා නගරයට ඌ .......ගියා නගරය ලගා වන විට රෑ බෝ ...වුනා නගරය නුහුරු බව නරියට ..වැටහුනා අගමුල නොදැන නරියා කලබල .වුනා නගරයෙ කපටි රැළකට ඌ ...අසුවුනා මේ පොර හොදයි අපෙ අරමුණ ජය ගන්න මුගෙ හැඩ හොදයි ඇමයට මූ ..අමුණන්න සායම් බාල්දිය මෙතැනට ගෙන ....එන්න තද කොළ පාටකින් මූ හොදටම නාවන්න මෙළෙස කියූ කපටින්ගේ .නායකයා විගැස නරියා කොළ පාටින් නාවපියා කවා පොවා නරියා යළි ....ඇරලපියා පාර දිගේ යයි නරියා කැළය ..සොයා කැලේ සතුන් "කොළ නරියා" දුටුව .කල තුෂ්නිම්භූත වී බැලුමට සදයි ........පෙළ අමුතු සතෙක් අපෙ කැළයට ඇවිත් බොල රජ කරවන්න එකමුතු වෙමු අපේ ....රැළ මෙළෙස අනේ රැවටුන ඒ කැලේ ....සතුන් පලවා දමා රජකල සිහ රජු ........එතැනින් "වෙනසක්" ගෙනෙනු සදහා නව රජු සමගින් රජකරවීය කොල නරියා දුටු ........විගසින් කල දුටු කලදි වල ඉහගත් කොල නරියා වසා තිබූ හැම දොරටුම ඌ .......ඇරියා නායක කපටි රැළ කැළයට ඇත ...පිරියා රිංගා කැළය තුළ නරියට දී ..... .දිරියා අමුතු සතා රජවී දින ගත...........වූවා "වෙනසක්" තියා තිබු දේවත් නැති වූවා එක එක සතා කෑ කටු ටික ඌ ....කෑවා වරිගේ පුරුද්දට හයියෙන් "හූ" ....කීවා කැලේ සතුන් තදටම කළබල..... වූවා රජ කරවූවෝ ටිකකට ගොලුවන් ..වූවා කැලේ කතුන් "කොළ නරියා" නෑ වූවා "කැලෑ නරියා" සැනෙකින් යළි මතුවූවා අනේ අපොයි අපි රැවටුන ........තරම කියා සතුන් පසු තැවුනා මුලු .....රැයම පාඩම හොදයි යළි නොකරන්නට එයම කියා යතුන් රජ කරවිය සිහ ......රජුම [SIZE=4][COLOR=Navy]-එකොමත් එක කලෙක සිටි නරියාට උපහාහයෙන් මිස අපහාසයකට නොවේ. (සියලු චරිත මන:කල්පිතයි) [/COLOR][/SIZE] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom