Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එක අතකින් පව් කියලත් හිතෙනව රජයෙ ගොබ්බොයො
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගෙත් එක්ක a/l කරපු ගොඩක් උන් a/l වලින් පස්සෙ අවුරුදු 20න් 21න් ජොබ්වලට ගියා. ගොඩක් උන් බෑංක් වලට පැන ගත්ත.

මට පැන ගන්න බැරි උනා. මාස ගානක් වැඩ කරාට කනෙක්ෂන්ස් නැති නිසා පර්මනන්ට් කරේ නෑ. හතර පස් දෙනෙක් ලංකා, nsb ගියා. ඉස්සරත් හොඳට සැලරි තිබ්බ.

මට කර කියා ගන්න දෙයක් නැතුව පොඩි පොඩි කම්පනි වල 35000-50000 වගේ වැඩ කරා. ටික ටික ඉගෙන ගත්ත. ස්කිලිස් හදාගත්ත.

දැන් මායි තව එකෙකුයි එකතු වෙලා ඔෆිස් එකක් රෙන්ට් කරල පොඩියට ඒජන්සි එකක් කරනව. අරුං තවම එක තැන. කිසිම ස්කිල් එකක් නෑ. මැෂින් වගේ වැඩ.

හිතපං උන් 20දි ජොබට ගියා කියල දැන් වයස 27යි. ඒකියන්නේ මාස 84ක් පඩි අරන් හිතපං ගිය ගමන් රු 70000ක් ලැබුන කියල. එච්චර නෑ බං. මම ගියේ රු 15000ට ට්‍රේනි com bank. මුලින්. උදාහරණයක් විදියට හිතපන් හැත්තෑවක් හම්බ උනා කියල. එතකොට ඌ හම්බ කරල තියෙන්නේ 5,880,000යි. මේකත් ප්‍රැක්ටිකලි කරන්න බෑනේ. මාසෙට වියදම් සෙට් වෙනවනේ. අවුලක් නෑ ලක්ෂ 60ක් හෙව්ව කියපන්.

ලක්ෂ 60 .. 420න් බෙදුවොත් මුන් හොයල තියනේනේ ඩොලර් 15000ටත් අඩුවෙන්. $15000කට දැන් අපි එන්ට්‍රිලෙවල් ප්‍රොජෙක්ට්ස් වත් කරන්නෑ මිනිමම් 25k - 30k ගන්නව . මේවත් මාස 3නේ 4 ප්රොජක්ටස්. බලන් ගියාම මුං හෙන හිගන්නොනො.

මුලදි වැරදිලා හරි කෙල විලා හරි මේ පාත් එකට වැටුන එක ගැන පට්ට සතුටුයි.

ස්කිලිස් හදාගනින් ඩිසයින්, ඩිවලොප්මන්ට්, seo, marketing ඔය ඕන මගුලක්. අන්තිමට ඕක විතරයි පිහිටට ඉන්නේ.

[QUOTE="කඩ්ඩ බැරි එකා, post: 27767598, member: 493001"] [SIZE=5]මගෙත් එක්ක a/l කරපු ගොඩක් උන් a/l වලින් පස්සෙ අවුරුදු 20න් 21න් ජොබ්වලට ගියා. ගොඩක් උන් බෑංක් වලට පැන ගත්ත. මට පැන ගන්න බැරි උනා. මාස ගානක් වැඩ කරාට කනෙක්ෂන්ස් නැති නිසා පර්මනන්ට් කරේ නෑ. හතර පස් දෙනෙක් ලංකා, nsb ගියා. ඉස්සරත් හොඳට සැලරි තිබ්බ. මට කර කියා ගන්න දෙයක් නැතුව පොඩි පොඩි කම්පනි වල 35000-50000 වගේ වැඩ කරා. ටික ටික ඉගෙන ගත්ත. ස්කිලිස් හදාගත්ත. දැන් මායි තව එකෙකුයි එකතු වෙලා ඔෆිස් එකක් රෙන්ට් කරල පොඩියට ඒජන්සි එකක් කරනව. අරුං තවම එක තැන. කිසිම ස්කිල් එකක් නෑ. මැෂින් වගේ වැඩ. හිතපං උන් 20දි ජොබට ගියා කියල දැන් වයස 27යි. ඒකියන්නේ මාස 84ක් පඩි අරන් හිතපං ගිය ගමන් රු 70000ක් ලැබුන කියල. එච්චර නෑ බං. මම ගියේ රු 15000ට ට්‍රේනි com bank. මුලින්. උදාහරණයක් විදියට හිතපන් හැත්තෑවක් හම්බ උනා කියල. එතකොට ඌ හම්බ කරල තියෙන්නේ 5,880,000යි. මේකත් ප්‍රැක්ටිකලි කරන්න බෑනේ. මාසෙට වියදම් සෙට් වෙනවනේ. අවුලක් නෑ ලක්ෂ 60ක් හෙව්ව කියපන්. ලක්ෂ 60 .. 420න් බෙදුවොත් මුන් හොයල තියනේනේ ඩොලර් 15000ටත් අඩුවෙන්. $15000කට දැන් අපි එන්ට්‍රිලෙවල් ප්‍රොජෙක්ට්ස් වත් කරන්නෑ මිනිමම් 25k - 30k ගන්නව . මේවත් මාස 3නේ 4 ප්රොජක්ටස්. බලන් ගියාම මුං හෙන හිගන්නොනො. මුලදි වැරදිලා හරි කෙල විලා හරි මේ පාත් එකට වැටුන එක ගැන පට්ට සතුටුයි. ස්කිලිස් හදාගනින් ඩිසයින්, ඩිවලොප්මන්ට්, seo, marketing ඔය ඕන මගුලක්. අන්තිමට ඕක විතරයි පිහිටට ඉන්නේ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom