Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එක එක OS දාන්න හොද ලැප් එකක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබලා කියන කාරණය මට තේරෙනවා මචන්. මම VMware, VirtualBox වල සෑහෙන්න OS දාලා තියෙනවා බං. ඒත් හාඩ් එකේ ඉන්ස්ටෝල් කලාම එන එක්පීරියන්ස් එක එහෙම දැම්මාම එන්නෙ නෑනෙ. අනික මම ඊයේ පෙන් එකට Bliss OS දාලා, ලයිව් රන් කරලා බැලුවා. ඒක පට්ට බං, ඒ වගේම ෆාස්ට්. ඉතින් මට හිතුනේ කෙලින් ඒක ලැප් එකකට ඉන්ස්ටෝල් කලොත් කොහොම තියෙයිද කියලා.

මම මාකටින් කරන නිසා මම ඔක්කොම ඔන්ලයින් ටූල්ස් යූස් කරන්නෙ. ඉතින් මට වෙබ් බ්රව්සර් එකක් විතරයි වැඩ කරන්න ඕන වෙන්නෙ. ඉතින් මේ වගේ ගොඩක් ෆාස්ට් OS එකක් දාගත්තොත්, ඒ ලැප් එක කොහෙහරි ගමනක් යද්දි වගේ අරං යන්නත් පුලුවන්නේ.

Linux ප්රයිමරි OS එක විදිහට පාවිච්චි කලේ නැතත් මම සෑහෙන්න කාලේක ඉදන් ලිනක්ස්වල වැඩ කරනවා මචන්. ඒ දවස්වල අර Ubuntu එකෙන් ෆ්රී සීඩිස් දුන්නෙ, ඒ කාලේ ඉදන්.

ස්තුතියි මචන්!

ස්තුතියි මචන්! මම බලන්නම්.

ස්තුතියි මචන්. වර්චුලි රන් කරන සීන් එක මගෙ වැඩේට හරි යන්නෙ නෑ බං.

ස්තූතියි මචන්. මගෙ වැඩේට SSD තියෙන එකක් නම් ඕන නැහැ.

[QUOTE="Kolama, post: 26592663, member: 125149"] උබලා කියන කාරණය මට තේරෙනවා මචන්. මම VMware, VirtualBox වල සෑහෙන්න OS දාලා තියෙනවා බං. ඒත් හාඩ් එකේ ඉන්ස්ටෝල් කලාම එන එක්පීරියන්ස් එක එහෙම දැම්මාම එන්නෙ නෑනෙ. අනික මම ඊයේ පෙන් එකට Bliss OS දාලා, ලයිව් රන් කරලා බැලුවා. ඒක පට්ට බං, ඒ වගේම ෆාස්ට්. ඉතින් මට හිතුනේ කෙලින් ඒක ලැප් එකකට ඉන්ස්ටෝල් කලොත් කොහොම තියෙයිද කියලා. මම මාකටින් කරන නිසා මම ඔක්කොම ඔන්ලයින් ටූල්ස් යූස් කරන්නෙ. ඉතින් මට වෙබ් බ්රව්සර් එකක් විතරයි වැඩ කරන්න ඕන වෙන්නෙ. ඉතින් මේ වගේ ගොඩක් ෆාස්ට් OS එකක් දාගත්තොත්, ඒ ලැප් එක කොහෙහරි ගමනක් යද්දි වගේ අරං යන්නත් පුලුවන්නේ. Linux ප්රයිමරි OS එක විදිහට පාවිච්චි කලේ නැතත් මම සෑහෙන්න කාලේක ඉදන් ලිනක්ස්වල වැඩ කරනවා මචන්. ඒ දවස්වල අර Ubuntu එකෙන් ෆ්රී සීඩිස් දුන්නෙ, ඒ කාලේ ඉදන්. :lol: ස්තුතියි මචන්! ස්තුතියි මචන්! මම බලන්නම්. ස්තුතියි මචන්. වර්චුලි රන් කරන සීන් එක මගෙ වැඩේට හරි යන්නෙ නෑ බං.:rolleyes: ස්තූතියි මචන්. මගෙ වැඩේට SSD තියෙන එකක් නම් ඕන නැහැ. :rolleyes: [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom