Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එක තැන පල්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාලිමා රජය දැන් මාස 4ක් තිස්සේ කරන දෙයක් නැත

ඔවුන් එදා සිට අද වෙනතෙක් කරන්නේ පලි ගැනීම මිස ජනතාවට සේවයක් නොවේ.

රනිල් රාජපක්ෂ විසින් පවත්වාගෙන ආ සියලු ආර්ථික කටයුතු එලෙසම ධනවාදී බටහිර රාජ්ය ගැති ක්රමයටම හිරිකිත නැතුව කරගෙන යයි

බඩු මිල දින දින අහස උසට නගී

රට පුරා හොරකම්

රට පුරා පාතාලය රජ වෙමින්

මාලිමාවට කඩේ ගිය බොහෝ දෙනාට රජයේ රැකියා ලබා දෙමින් සිටින අතර, හුදෙක් සභාපති තනතුරු පමණක් නමගිය අයට ලබා දී ඇත .

නමුත් එම සභාපතිවරුන්ට කිසිසේත්ම ඔවුන්ගේ පරිමාණයට වැඩ කිරීමට නොහැකි වන ලෙස බලපෑම් කරමින් සිටී

තවමත් බොහෝ ප්රදේශවල වේලක් දෙකක් කා සිටින අය බොහෝ සිටී

ජවිපෙ පෙරකළ පැවති ලෙනින් වාදී මත , ක්රියාකාරකම් හෙළුව ගැලවී දැන් නිර්වස්ත්රව එහෙ මෙහෙ ඉබා ගාත ගමන් කරයි

මාලිමාවට දැන් කඩේ යන්නේ ජවිපෙ අය නොවන අතර , අනාථ වී සිටි ගෝඨාභයගේ කණ්ඩායම යි

ඉදිරි මාස කිහිපය තුල පුපුරා යන්නට පරමාණු බෝම්බයක් ලෙස සැබෑ ජවිපෙ කණ්ඩායම කල් යල් බලමින් ටිල්වින් සහෝදරයා සමග එක්ව සිටි

[QUOTE="NiyamaSinhalaya, post: 30591709, member: 113555"] [SIZE=6]මාලිමා රජය දැන් මාස 4ක් තිස්සේ කරන දෙයක් නැත ඔවුන් එදා සිට අද වෙනතෙක් කරන්නේ පලි ගැනීම මිස ජනතාවට සේවයක් නොවේ. රනිල් රාජපක්ෂ විසින් පවත්වාගෙන ආ සියලු ආර්ථික කටයුතු එලෙසම ධනවාදී බටහිර රාජ්ය ගැති ක්රමයටම හිරිකිත නැතුව කරගෙන යයි බඩු මිල දින දින අහස උසට නගී රට පුරා හොරකම් රට පුරා පාතාලය රජ වෙමින් මාලිමාවට කඩේ ගිය බොහෝ දෙනාට රජයේ රැකියා ලබා දෙමින් සිටින අතර, හුදෙක් සභාපති තනතුරු පමණක් නමගිය අයට ලබා දී ඇත . නමුත් එම සභාපතිවරුන්ට කිසිසේත්ම ඔවුන්ගේ පරිමාණයට වැඩ කිරීමට නොහැකි වන ලෙස බලපෑම් කරමින් සිටී තවමත් බොහෝ ප්රදේශවල වේලක් දෙකක් කා සිටින අය බොහෝ සිටී ජවිපෙ පෙරකළ පැවති ලෙනින් වාදී මත , ක්රියාකාරකම් හෙළුව ගැලවී දැන් නිර්වස්ත්රව එහෙ මෙහෙ ඉබා ගාත ගමන් කරයි මාලිමාවට දැන් කඩේ යන්නේ ජවිපෙ අය නොවන අතර , අනාථ වී සිටි ගෝඨාභයගේ කණ්ඩායම යි ඉදිරි මාස කිහිපය තුල පුපුරා යන්නට පරමාණු බෝම්බයක් ලෙස සැබෑ ජවිපෙ කණ්ඩායම කල් යල් බලමින් ටිල්වින් සහෝදරයා සමග එක්ව සිටි [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom