Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එක ප්‍රශ්නයකින් ගොඩ යද්දී තව එකක් කඩා පාත් වෙනවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹ කිව්ව හින්දා Windows 7 32bit එකක් හොයාගෙන ඉන්ස්ටෝල් කලා.

ඒක උඩ TV paint එකත් ගැහුවා.දැන් නම් දිගටම වැඩ.4 පාරකට වඩා රීස්ටාට් කරලත් බැලුවා.ඒත් වැඩ.එරර් මොකුත් නෑ තවම.

හැබැයි pen tablet driver software එකේ අවුල නම් තාම එහෙමයි.

දාපු වින්ඩෝස් කොපිය ඔර් ජිනල් win 7 එක.පස්සේ SP 1 එකේ අප්ඩේට් එකක් ඩවුන්ලෝඩ් කරලා ඒක උඩම ඉන්ස්ටෝල් කලා.win 7 sp1 නැතුව Visual C++ Universal Runtime එක දාන්න බෑ කියල මැසේජ් එකක් ආපු නිසා එහෙම කරන්න වුනේ.

Visual C++ ටික 2008 ඉදලා 2015 වෙනකම් දැම්මා.. 2015-2022 එක විතරයි දාන්න බැරි.ඒක දාන්න බෑ අවුලක් එනවා.

windows explore එක රීස්ටාට් වෙන්න ගන්න දිගට හරහට.. visual c++ 2015-2022 එක දාන්න ගිහින් මගදි කෙල වුනාම. ලැප් එක ඕන් වෙද්දී මේ එරර් එක එන්නත් පටන් ගන්නවා..පස්සේ visual c++ 2015-2022 වර් ෂන් එක uninstall කරල දැම්මා(install වුනේ නෑ.ඒත් ප්‍රෝග්‍රෑම් වල පෙන්නන්නවා ).දැනුත් මේ windows explore රීස්ටාට් වෙන්න ලෙඩේ තියාගෙන මේකත් ටයිප් කලේ..මොකක් හරි සොෆ්ට්වෙයාර් එකක් ඕපන් කරලු ගමන් ඒ ලෙඩෙ(windows explore restart ) එන්නේ.

.NET Framework 3.5 ,ගහපු වින්ඩෝස් කොපියෙම තිබ්බා . .NET 4.5 විතරක් ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කලා. DirectX 11 එකත් ගැහුවා.

CMD > sfc /scannow කරලා ෆයිල් ටික රිපෙයාර් වුනා ඕටෝ..

ඊට පස්සේ Pen tablet සොෆ්ට්වෙයාර් එක ටාස්ක් බාර් එකේ පේනව දැකලා මම ඕපන් කරලා සෙටින් එහෙම හැදුවා ත් එක්ක.මම හිතුවේ වැඩේ ගොඩ තමයි කියලා.

ආයේ රීස්ටාට් කරලා බලද්දී මගුලේ එරර් එක ආයේ එනවා.පෙන් ටැබ්ලට් සොෆ්ට් වෙයාර් එක ආයේ ඕපන් කරගන්න බෑ.

Update

Windows explore restart වෙන අවුල නම් හදා ගත්තා, අලුත් admin account එකක් හදලා ඒකෙන් ලොග් වෙලා.පරණ එකවුන්ට් එකෙන් ලොග් වුනොත් Windows explore restart අවුල දිගටම එනවා.

[QUOTE="Dr.Amdan, post: 29074889, member: 549909"] උඹ කිව්ව හින්දා Windows 7 32bit එකක් හොයාගෙන ඉන්ස්ටෝල් කලා. ඒක උඩ TV paint එකත් ගැහුවා.දැන් නම් දිගටම වැඩ.4 පාරකට වඩා රීස්ටාට් කරලත් බැලුවා.ඒත් වැඩ.එරර් මොකුත් නෑ තවම. හැබැයි pen tablet driver software එකේ අවුල නම් තාම එහෙමයි. දාපු වින්ඩෝස් කොපිය ඔර් ජිනල් win 7 එක.පස්සේ SP 1 එකේ අප්ඩේට් එකක් ඩවුන්ලෝඩ් කරලා ඒක උඩම ඉන්ස්ටෝල් කලා.win 7 sp1 නැතුව Visual C++ [I]Universal Runtime [/I]එක දාන්න බෑ කියල මැසේජ් එකක් ආපු නිසා එහෙම කරන්න වුනේ. Visual C++ ටික 2008 ඉදලා 2015 වෙනකම් දැම්මා.. 2015-2022 එක විතරයි දාන්න බැරි.ඒක දාන්න බෑ අවුලක් එනවා. windows explore එක රීස්ටාට් වෙන්න ගන්න දිගට හරහට.. visual c++ 2015-2022 එක දාන්න ගිහින් මගදි කෙල වුනාම. ලැප් එක ඕන් වෙද්දී මේ එරර් එක එන්නත් පටන් ගන්නවා..පස්සේ visual c++ 2015-2022 වර් ෂන් එක uninstall කරල දැම්මා(install වුනේ නෑ.ඒත් ප්‍රෝග්‍රෑම් වල පෙන්නන්නවා ).දැනුත් මේ windows explore රීස්ටාට් වෙන්න ලෙඩේ තියාගෙන මේකත් ටයිප් කලේ..මොකක් හරි සොෆ්ට්වෙයාර් එකක් ඕපන් කරලු ගමන් ඒ ලෙඩෙ(windows explore restart ) එන්නේ. .NET Framework 3.5 ,ගහපු වින්ඩෝස් කොපියෙම තිබ්බා . .NET 4.5 විතරක් ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කලා. [B]DirectX 11[/B] එකත් ගැහුවා. CMD > sfc /scannow කරලා ෆයිල් ටික රිපෙයාර් වුනා ඕටෝ.. ඊට පස්සේ Pen tablet සොෆ්ට්වෙයාර් එක ටාස්ක් බාර් එකේ පේනව දැකලා මම ඕපන් කරලා සෙටින් එහෙම හැදුවා ත් එක්ක.මම හිතුවේ වැඩේ ගොඩ තමයි කියලා. ආයේ රීස්ටාට් කරලා බලද්දී මගුලේ එරර් එක ආයේ එනවා.පෙන් ටැබ්ලට් සොෆ්ට් වෙයාර් එක ආයේ ඕපන් කරගන්න බෑ.:angry: Update ———- Windows explore restart වෙන අවුල නම් හදා ගත්තා, අලුත් admin account එකක් හදලා ඒකෙන් ලොග් වෙලා.පරණ එකවුන්ට් එකෙන් ලොග් වුනොත් Windows explore restart අවුල දිගටම එනවා. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom