Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එක රටක්... එක නීතියක්...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එක රටක්... එක නීතියක්...

මේ ත්‍රෙඩ් එක ඔනෙම කෙනෙක්ගේ සංවාදයට විවෘතයි. මේක මට ෆේක් එකවුන්ට් එකකින් දාන්න අවශ්‍යත් නෑ. රෙප් හරි වෙන මොනවා හරි ගැන අදාළත් නෑ. මේ මගේ අදහස්. ගල් මුල්, යෝජනා චෝදනා වලට එකෙන්ම විවෘතයි.

මේ රටේ මුස්ලිම් හැර අනෙකුත් සියළුම ජාතින්ට ක්‍රියාත්මක වෙන්නේ එක නීතියක් නම් ඇයි මුස්ලිම් ජාතියට විතරක් වෙනම නීතියක්. මේක මට තියෙන ප්‍රශ්ණයක්. දැනු කට්ටියට කියන්න පුළුවන් එහෙම එකක් නෑ. කන්ද උඩරට නීතිය, තේසවලාමේ නීතිය වගේ දේවල් තියෙනවනේ කියලා. හැබැයි මේ මොන නීතිය තිබ්බත් මුස්ලිම් හැර අනෙකුත් සියළුම ජාතින්ට සමහර ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් බලපාන්නේ එකම විදියේ දඩුවම්.

මම උදාහරණයක් ගන්නම් විවාහ නීතිය. ශ්‍රිලංකාවේ වයස අවුරුදු 18ට අඩුවෙන් විවාහ සිද්ධ වෙන්න බෑ රටේ බලපවත්වන නීතිය අනුව. එත් මුස්ලිම් ආගමට අනුව ගැහැණු දරුවෙකු මල්වර වෙන්නේ කවදාද, එදා සිට ඇයට කසාද බඳින්න පුළුවන්. ඇයි මේ ජාතීන් අනුව නීති වෙනස් කර ගන්නේ. මොන මුස්ලිම් කෙනාටද ඔප්පු කරන්න පුළුවන් නෑ එක එහෙම නෑ කියලා

පාස්කු ඉරිදා ගේ ඇතුලේ බෝම්බේ පුපුරවා ගත්තු ෆාතිමා ඉස්හාමි මැරෙනකොට ගැබිණියක්. ඒ එක්කම ඇය දරුවෝ 3 දෙනෙක්ගේ මවක්. ඇය කසාද බැඳලා තියෙන්නේ වයස අවු 13 දී.(උපත 1992). ඇත්තටම අවු 13 කියන්නේ කසාඳ බදින වයසක්ද? මොකක්ද මේ අමුතු නීතිය. ඇයි මුස්ලිම් ජාතියට මෙහෙම අමුතු වරප්‍රසාද? සිංහල , කතෝලික, දමිල, බර්ගර් ජාතින් වල කොල්ලෝ අවු 14ක කෙල්ලෙක් එක්ක හිටියොත් ඒ කෙල්ලව පුනරුත්තාපනේට දාන්නෙත් මේ රටේමයි. මුස්ලිම් කෙල්ලෙක්ට අවු 13දී කසාද බඳන්න අවසර දෙන්නෙත් මේ රටේ මයි.

ඇත්තටම නීතිය නිද්රාශිලීද? නැත්නම් දැනගෙන දන්නේ නෑ වගේ ඉන්නවද. එහෙමත් නැත්නම් වෙන යම් ආකාරයක බලපෑමක්ද?

ලංකාදීපය 2019.මැයි 26.. ත්රීවිලර් එකක් පැද්ද කෙනෙක් කෝටිපතියෙක් වෙලා. මං අදාළ කර ගන්නේ ඒක නෙමයි. ඒ කෙනා තමන්ගේ බිරින්දෑවරුන් දෙන්නට ගෙවල් දෙකක් හදලා දීලා. එතකොට මේ රටේ වෙන ජාතියක පිරිමියෙක් ගැණු දෙන්නෙක් එක්ක හිටියොත් බරපතල වැඩ සහිත සිර දඩුවම්. මුස්ලිම් අයට කිසිම අදාළත්වයක් නෑ එක. මොකක්ද මේ නීතිය. මේ කෙනා අත්අඩංගුවට අරන් තියෙන්නේ ඉක්මනින් පෝසත් උන ආකාරය ගැන හොයන්න මිසක් භාර්යාවන් 2ක් සිටිම නිසා නෙමේ. මේ වගේ මුස්ලිම අයට වරප්‍රසාද විදියට ලැබෙන සහ අනෙක් ජාතින් වලට අහිමි වන කරුණු විශාල සංඛ්‍යාවක් උදාහරණ විදියට පෙන්නන්න පුළුවන්..

රටේ පාලකයන්ට හෝ වේවා බලාධිකාරයක් තියෙන නායකයන්ට හෝ වේ, උගතුන්ට හෝ වේවා මේ විෂමතාවය ගැන අදහසක් නැද්ද. එහෙම නැත්නම් දැනගෙන දන්නෑ වගේ බලාන ඉන්නවද? ඇයි මේ රටේ ජීවත් වන සියළු දෙනාට එක පොදු නීතියක් ක්‍රියාත්මක කරන්න බැරි. මේ දේ සිදු කිරීමට රටේ නීතිය අපාහොසත් නම් අනික් ජාතින්ටද සම අයිතිවාසිකම් ලබා දීමට කටයුතු කළ හැකිය.

ෆේස්බුක් ඇඩ්මින් වරුනි, ඔබේද අවධානය පිණිසයි.

[QUOTE="rukshan0000, post: 24516099, member: 321063"] [b]එක රටක්... එක නීතියක්...[/b] [SIZE="5"][COLOR="Purple"]මේ ත්‍රෙඩ් එක ඔනෙම කෙනෙක්ගේ සංවාදයට විවෘතයි. මේක මට ෆේක් එකවුන්ට් එකකින් දාන්න අවශ්‍යත් නෑ. රෙප් හරි වෙන මොනවා හරි ගැන අදාළත් නෑ. මේ මගේ අදහස්. ගල් මුල්, යෝජනා චෝදනා වලට එකෙන්ම විවෘතයි. මේ රටේ මුස්ලිම් හැර අනෙකුත් සියළුම ජාතින්ට ක්‍රියාත්මක වෙන්නේ එක නීතියක් නම් ඇයි මුස්ලිම් ජාතියට විතරක් වෙනම නීතියක්. මේක මට තියෙන ප්‍රශ්ණයක්. දැනු කට්ටියට කියන්න පුළුවන් එහෙම එකක් නෑ. කන්ද උඩරට නීතිය, තේසවලාමේ නීතිය වගේ දේවල් තියෙනවනේ කියලා. හැබැයි මේ මොන නීතිය තිබ්බත් මුස්ලිම් හැර අනෙකුත් සියළුම ජාතින්ට සමහර ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් බලපාන්නේ එකම විදියේ දඩුවම්. මම උදාහරණයක් ගන්නම් විවාහ නීතිය. ශ්‍රිලංකාවේ වයස අවුරුදු 18ට අඩුවෙන් විවාහ සිද්ධ වෙන්න බෑ රටේ බලපවත්වන නීතිය අනුව. එත් මුස්ලිම් ආගමට අනුව ගැහැණු දරුවෙකු මල්වර වෙන්නේ කවදාද, එදා සිට ඇයට කසාද බඳින්න පුළුවන්. ඇයි මේ ජාතීන් අනුව නීති වෙනස් කර ගන්නේ. මොන මුස්ලිම් කෙනාටද ඔප්පු කරන්න පුළුවන් නෑ එක එහෙම නෑ කියලා පාස්කු ඉරිදා ගේ ඇතුලේ බෝම්බේ පුපුරවා ගත්තු ෆාතිමා ඉස්හාමි මැරෙනකොට ගැබිණියක්. ඒ එක්කම ඇය දරුවෝ 3 දෙනෙක්ගේ මවක්. ඇය කසාද බැඳලා තියෙන්නේ වයස අවු 13 දී.(උපත 1992). ඇත්තටම අවු 13 කියන්නේ කසාඳ බදින වයසක්ද? මොකක්ද මේ අමුතු නීතිය. ඇයි මුස්ලිම් ජාතියට මෙහෙම අමුතු වරප්‍රසාද? සිංහල , කතෝලික, දමිල, බර්ගර් ජාතින් වල කොල්ලෝ අවු 14ක කෙල්ලෙක් එක්ක හිටියොත් ඒ කෙල්ලව පුනරුත්තාපනේට දාන්නෙත් මේ රටේමයි. මුස්ලිම් කෙල්ලෙක්ට අවු 13දී කසාද බඳන්න අවසර දෙන්නෙත් මේ රටේ මයි. ඇත්තටම නීතිය නිද්රාශිලීද? නැත්නම් දැනගෙන දන්නේ නෑ වගේ ඉන්නවද. එහෙමත් නැත්නම් වෙන යම් ආකාරයක බලපෑමක්ද? ලංකාදීපය 2019.මැයි 26.. ත්රීවිලර් එකක් පැද්ද කෙනෙක් කෝටිපතියෙක් වෙලා. මං අදාළ කර ගන්නේ ඒක නෙමයි. ඒ කෙනා තමන්ගේ බිරින්දෑවරුන් දෙන්නට ගෙවල් දෙකක් හදලා දීලා. එතකොට මේ රටේ වෙන ජාතියක පිරිමියෙක් ගැණු දෙන්නෙක් එක්ක හිටියොත් බරපතල වැඩ සහිත සිර දඩුවම්. මුස්ලිම් අයට කිසිම අදාළත්වයක් නෑ එක. මොකක්ද මේ නීතිය. මේ කෙනා අත්අඩංගුවට අරන් තියෙන්නේ ඉක්මනින් පෝසත් උන ආකාරය ගැන හොයන්න මිසක් භාර්යාවන් 2ක් සිටිම නිසා නෙමේ. මේ වගේ මුස්ලිම අයට වරප්‍රසාද විදියට ලැබෙන සහ අනෙක් ජාතින් වලට අහිමි වන කරුණු විශාල සංඛ්‍යාවක් උදාහරණ විදියට පෙන්නන්න පුළුවන්.. රටේ පාලකයන්ට හෝ වේවා බලාධිකාරයක් තියෙන නායකයන්ට හෝ වේ, උගතුන්ට හෝ වේවා මේ විෂමතාවය ගැන අදහසක් නැද්ද. එහෙම නැත්නම් දැනගෙන දන්නෑ වගේ බලාන ඉන්නවද? ඇයි මේ රටේ ජීවත් වන සියළු දෙනාට එක පොදු නීතියක් ක්‍රියාත්මක කරන්න බැරි. මේ දේ සිදු කිරීමට රටේ නීතිය අපාහොසත් නම් අනික් ජාතින්ටද සම අයිතිවාසිකම් ලබා දීමට කටයුතු කළ හැකිය. ෆේස්බුක් ඇඩ්මින් වරුනි, ඔබේද අවධානය පිණිසයි. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom