Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Chat!
එක වැකියයි.. Chapter Close.. දොස්තරලාගේ බ්ලූ ෆිල්ම් තිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එක වැකියයි.. Chapter Close.. දොස්තරලාගේ බ්ලූ ෆිල්ම් තිය

මහ බැංකුවේ ධනය තම සුඛවිහරණය සඳහා යොදා ගත් එමෙන්ම මහ බැංකු බැදුම්කර ක්‍රියාදාමය තම බෑණාගේ සමාගමට මුදල් ඉපයීම සඳහා වූ උල්පතක් බවට පත්කර දුන්, 2016 ජූනි 30 වැනිදායින් ධුර කාලය අවසන් වන මහ බැංකු අධිපතිවරයා යළි පත් කරන්නේදැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් විමසා සිටී.

මෙයට ලබාදෙන උත්තරය අනුව, මෛත්‍රීපාල සිරිසේන මහතා මේ රටේ සැබෑ ජනාධිපතිවරයාද? නැද්ද? යන්න ජනතාවට තහවුරු වනු ඇති බව ද විමල් වීරවංශ මහතා පෙන්වා දුන්නේය.

ජාතික නිදහස් පෙරමුණේ පිටකෝට්ටේ පිහිටි ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා, මෙසේ ද පැවසීය.

‘‘සාමාන්‍ය ජනතාවගේ ජීවිතවලට මේ වන විට රටේ ආර්ථික අර්බුදය ඉතාමත් තදින් දැනෙන තත්වයක් ඇති වෙලා තිබෙනවා. මේ ආර්ථික අර්බුදයේ ප්‍රධානම වගඋත්තරකරුවකු වන්නේ මහ බැංකු අධිපතිවරයා වන අර්ජුන මහේන්ද්‍රන් මහත්තයායි. අද ඉතිහාසයේ ප්‍රථම වතාවට රුපියල ඩොලරයට සාපේක්ෂව 149.35ක මට්ටමකට වැටිලා තිබෙනවා. රුපියල මේ තරමට බාල්දු වූ අවස්ථාවක් ලංකා ඉතිහාසය තුළ දැකගත හැකි වන්නේ නැහැ. ඒ වගේම අද මහ බැංකුවේ සංචිත ඇමෙරිකන් ඩොලර් බිලියන 05ට වඩා අඩු මට්ටමකට ඇද වැටිලා. එමගින් පෙනී යන්නේ රටේ තීරණාත්මක ආර්ථික මර්මස්ථානයක් වූ මහ බැංකුව තමන්ගේ භූමිකාව අත හරිමින් සිටින බවයි. රුපියල බාල්දුවීම නතර කර ගන්න බැරි, විදේශ වත්කම් සංචිත ආරක්ෂාකර ගැනීමට බැරි මහ බැංකුව, අද මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ගේ සුඛවිහරණය සඳහා පාවිච්චි කරන තිප්පොළක් බවට පත් වී තිබෙනවා.

‘මහ බැංකු අධිපති ක්‍රෙඩිට් කාඩ්පතින් කාපු හැටි’

මේ මහ බැංකු අධිපතිවරයා 2015 පෙබරවාරි සිට 2015 දෙසැම්බර් දක්වා වූ මාස 11ක කාලය තුළ ඔහුට එම ආයතනයෙන් ලබාදී තිබෙන ක්‍රෙඩිට් කාඞ්පත භාවිතා කළ අන්දම ඇතුළත් වාර්තාව මා සතුව තිබෙනවා(එම වාර්තාව මාධ්‍ය වෙත පෙන්වයි* එම ක්‍රෙඞ්ට් කාඞ්පත උපයෝගීකරගෙන අර්ජුන මහේන්ද්‍රන් තමන්ගේ පෞද්ගලික වියදම් සඳහා පමණක් රුපියල් මිලියන 14.5ක්, එනම් රුපියල් ලක්ෂ 145ක් වැයකොට තිබෙනවා. මේ රටේ ජනතාවගේ මුදල් තමයි ඒ විදියට තමන්ගේ පෞද්ගලික සුඛවිහරණය සඳහා යොදා ගෙන තිබෙන්නේ. මහ බැංකු ඉතිහාසය තුළ වෙනත් කිසිදු මහ බැංකු අධිපතිවරයකු මෙවැනි විශාල මුදලක් තමන්ගේ සුඛවිහරණය සඳහා යොදාගෙන නැහැ.

‘අර්ජුන මහේන්ද්‍රන් මුදල් කාබාසිනියා කළ අන්දම’

මේ රුපියල් මිලියන 14.5 තුළ අර්ජුන මහේන්ද්‍රන්ගේ හෝටල් බිල් පමණක් තිබෙනවා, රුපියල් මිලියන 4.7ක. කෑමට පමණක් ගිහින් තිබෙනවා. රුපියල් මිලියන 3.6ක්. ගතවූ මාස 11ක කාලයෙන් මේක බෙදලා බැලූවොත් දළ වශයෙන් දිනකට ජනතා මුදලින් රුපියල් 10,000.00ක් කාලා තිබෙනවා. ඒ විදිහට කෑමබීම, ඉඳුම් හිටුම්වලට අමතරව විනෝදාස්වාදය සඳහා පමණක් මිලියන 1.7ක යොදවලා තිබෙනවා. ඒකත් දින ගණනෙන් බෙදලා බැලූවොත් මහ බැංකු අධිපතිවරයා මහ බැංකුවේ මුදලින් දිනකට රුපියල් 5,000 බැගින් අරන් විනෝද වෙලා තිබෙනවා. ඒ විතරක් නොවෙයි මෙයා අභ්‍යන්තර ගමන්, එනම් රට තුළ ගමන් සඳහා රුපියල් ලක්ෂ හයහමාරක් වැය කොට තිබෙනවා. අපි දන්නා විදිහට අර්ජුන මහේන්ද්‍රන් මේ මාස 11ක කාලයෙන් රට තුළ සිටියේ ඉතාමත් කෙටි කාලයයි. වැඩි කාලයක් සිටියේ විදේශගතවයි. මේ රටේ හිටපු ඒ කෙටි කාලය සඳහා ගමන් බිමන් සඳහායි මේ ලක්ෂ හය හමාර වියදම් කොට ඇත්තේ. ‘යාල හෙලිකොප්ටර් සවාරි’ යන්න වියදම් කළ මුදලත් මෙතැන තිබෙනවා. රජයේ හොලිකොප්ටර් මහ බැංකු මුදලින් මිලදී අරගෙන සවාරි ගහපු මහ බැංකු අධිපති ගැන එදා ‘බේබිලාගේ හෙලිකොප්ටර් සවාරි’ ගැන කට උල් කරන් කෑගහපු අයට පෙනෙන්නේ නැහැ.

‘ලක්ෂ 21ක අපූරු ඇඳුම’

ඒ විතරක් නොවෙයි අර්ජුන මහේන්ද්‍රන් මහත්තයා විදෙස්ගත වෙලා සිටි අවස්ථාවක ඔහුගේ ඇඳුම් වෙනුවෙන් රුපියල් ලක්ෂ 21ක මුදලක් වැයකොට තිබෙනවා. අපි අහනවා, ‘මේ ඇඳුම සකසා තිබෙන්නේ රත්තරනින්ද? කියලා. එවැනි ගණනක් ඇඳුමේ බිල හැටියට ආවාට අපට ආරංචි විදිහට වෙනත් කටයුත්තක් සඳහා තමයි මේ මුදල වැය කරලා තිබෙන්නේ. ඒ බව මහ බැංකුවේ බොහෝ නිලධාරීන් දන්නවා. ඒ මුදල කා වෙනුවෙන්ද වැය කළේ කියා හොයාගන්න එතුමාගේ මහ බැංකු කාර්යාලය ඇතුළට ගියාම අපහසු වන්නේ නැහැ.

‘මේක හොරාකෑම නොවෙයිද?’

මාස 11ක කාලයක් තුළ තමන්ගේ සුඛවිහරණය සඳහා පමණක් රුපියල් මිලියන 14.5ක මුදලක් යොදවපු මහ බැංකු අධිපතිවරයකු සිටින රටක ආර්ථිකය දියුණු වෙන්නේ කොහොමද? ‘රාජපක්ෂ ආණ්ඩුව හොරා කෑවා’ කියන මන්තරය ? දවල් දෙකේ ජප කරමින් මේ කන්නේ කවර කෑමක්ද? කවරකුවත් නොකාපු කෑමක් කාපු මේ මහ බැංකු අධිපතිවරයාගේ ධුර කාලය 2016 ජුනි මස 30 වැනිදා අවසන් වෙනවා. ‘මොහු නැවත පත් කරනවාද? නැද්ද?’ යන තීරණය එවිට මේ ආණ්ඩුවට ගන්න වෙනවා. මහ බැංකු අධිපතිවරයා පත් කරනු ලබන්නේ රටේ ජනාධිපතිවරයා විසිනුයි. ලංකා ඉතිහාසය පුරා මහ බැංකුව තිබුණේ මුදල් අමාත්‍යවරයා යටතේයි. එහෙම තිබුණු මහ බැංකුව ඉතිහාසයේ ප්‍රථම වතාවට අගමැතිවරයා යටතට පත්කළේ ඇයි? අගමැතිගේ ගජමිතුරාට මහ බැංකු අධිපතිකම ලබා දීමටයි. එමගින් අර්ජුන මහේන්ද්‍රන්ට සැප විඳීමට ඉඩ ලබා දීම සහ ඔහුගේ බෑණාගේ සමාගමට(පර්පචුවල් ටේරෂරි* බැඳුම්කර ගනුදෙනු මගින් අතිරේක වාසි ලබාගෙන අයථා මුදලක් උපයා ගැනීමට ඉඩ ලබාදීම අගමැතිවරයාගේ අරමුණ වුණා.

‘ටයි – කෝට් හොරකම්’

පසුගිය මාර්තුවේ මහ බැංකුව විසින් රුපියල් බිලියන 77ක බැඳුම්කර නිකුත් කළා. මින් රුපියල් බිලියන 26ක්ම ගත්තේ කවුද? අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑණාගේ සමාගම වූ පර්පචුවල් ටේරෂරි සමාගම. මහ බැංකුව බැඳුම්කර හැටියට බිලියන 77ක ණයක් ගන්න හදන කොට දකුණු ආසියාවේ විශාලම අරමුදල වන සේවක අර්ථසාධක අරමුදලත් (EPF) ණය දෙන්න එනවා. මේ රුපියල් බිලියන 77ම ණය හැටියට මහ බැංකුවට ලබාදීමට තරම් සේවක අර්ථසාධක අරමුදල ශක්තිමත්. නමුත් EPF එකෙන් ගත්තේ බැඳුම්කර හැටියට බිලියන 2.5ක ණයක් විතරයි. නමුත් බෑණාගේ සමාගමෙන් බැඳුම්කර හැටියට බිලියන 26ක ණයක් ගන්නවා. ඒක නිකුත් කළ සම්පූර්ණ බැඳුම්කර මුදල වූ බිලියන 77න් 34%ක මුදලක්. නමුත් 2015 ජනවාරි 08 වැනිදාට කලින් කවදාවත් මේ සමාගමෙන් මෙවැනි විශාල මුදලක් මහ බැංකුව ණයට ගෙන නැහැ. මේවා සාමාන්‍ය ජනතාවට තේරෙන්නේ නැහැ. මේවාට කියන්නේ ‘ටයි – කෝට් හොරකම්’ කියලයි. මෙවැනි මහ බැංකු අධිපතිවරයකු තවදුරටත් ධුරයෙහි තබා ගත යුතුද?

මේ කෙටි කාලය තුළ මහ බැංකු බැදුම්කර සදහා වූ පොලී අනුපාතිකය 6%කින් ඉහළ ගොස් තිබෙනවා. 2014 – 2015 කාලය සන්සන්දනය කළාම මාස 03 බැඳුම්කර ණය සඳහා පොලිය වැඩිවීමේ ප්‍රතිශතය 54.2%යි, මාස 06 ණය සඳහා 64.3%යි, මාස 12 ණය සඳහා 67.2%යි, අවුරුදු 05 ණය සඳහා 73.0%යි, අවුරුදු 08 ණය සඳහා 66.2%යි, මේ විදිහට ‘බැඳුම්කර ණය සඳහා සියලූ පොලී අනුපාතිකයන් මේ කෙටි කාලය තුළ ඉතා විශාල ප්‍රතිශතයකින් ඉහළ ගොස් තිබෙනවා. මේක තමයි බෑණාට අතිරේක ලාභ උපයන්න හදලා දුන්නු ක්‍රමය.

අපි දුටුවා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවස්ථා කිහිපයකදීම ප්‍රකාශ කොට තිබෙනවා, ‘මේ පුද්ගලයා මේ තනතුරට නුසුදුසු බවයි මගේ හැගීම. මම අගමැතිවරයාටත් යෝජනා කළා මේ පුද්ගලයා ඉවත් කරන්න, කියලා. නමුත් මම කීවාම අගමැතිවරයා ඊට එකග වුණේ නැහැ. කියලා. ඒ අනුව ජනාධිපතිවරයා පිළිගන්නවා, ‘මේ පුද්ගලයා පත් කිරීම නුසුදුසුයි’ කියලා. නමුත් මේ නුසුදුසු පුද්ගලයා තවමත් තනතුරේ සිිටිනවා. ‘ටයි-කෝට්’ හොරකම තවම කරනවා. කරුණාකරලා මේ බව පත්තරේ දාන්න. එතකොටවත් ජනාධිපතිතුමා ඒ බව දැන ගනීවි.

‘මහ බැංකුවේ ධනය තම සුඛවිහරණය සඳහා යොදා ගන්න, මහ බැංකු බැඳුම්කර ක්‍රියාදාමය තම බෑණාගේ සමාගමට මුදල් ඉපයීම සඳහා වූ උල්පතක් බවට පත්කර දී තිබෙන මේ මහ බැංකු අධිපතිවරයා ජූනි මාසයේ 30 වැනිදායින් පසු යළි පත් කරනවාද? කියා අපි ජනාධිපතිවරයාගෙන් අහනවා. කරුණාකරලා උත්තර දෙන්න. මේක තමයි මෛත්‍රීපාල සිරිසේන මේ රටේ ඇත්තටම ජනාධිපතිද? නැද්ද? කියා උරගා බලන ප්‍රධානතම අවස්ථාව. අගමැතිවරයාට අවශ්‍ය වෙලා තිබෙනවා මේ දූෂිත මහ බැංකු අධිපතිතුමා යළිත් ගෙන ඒමට. අපට මතකයි ජනාධිපතිවරයාගේ උපදේශකයකු වන ශිරාල් ලක්තිලක මහතා පළමු මහ බැංකු බැඳුම්කර වංචාව සිදු වූ අවස්ථාවේදී ප්‍රසිද්ධියේ පැවසුවා, මේක දැවැන්ත හොරකමක් කියලා. ජනාධිපතිතුමාගෙන් අහන්නේ නැතිව මෙහෙම දෙයක් ජනාධිපති උපදේශකයකු ප්‍රසිද්ධියේ කියන්නේ නැහැනේ. අපි යළිත් ජනාධිපතිතුමාට කියනවා, සොරකම් සිදු වූවා කියලා පිළිගන්නවා නම් කරුණාකරලා රටේ ආර්ථිකය බිල්ලට දෙන මේ පුද්ගලයා යළි මහ බැංකු අධිපති ලෙස පත්කරන්න එපා කියලා.

‘රනිල්ගේ ගජමිතුරාට සුදුසුකම් නැහැලූ’

මේ අවස්ථාවේ රට හමුවේ තැබිය යුතු තවත් කරුණක් තිබෙනවා. ලංකා පුත්‍ර සංවර්ධන බැංකුවේ සභාපති ධුරයට පත්කොට ඇත්තේ ලසන්ත ගුණවර්ධන නම් වූ අගමැති රනිල් වික්‍රමසිංහගේ ඉතාම කුළුපග මිතුරෙක්. ඒ වගේම ඔහු එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයෙක්. මහ බැංකුවේ බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුවට බලය පැවරී තිබෙනවා ‘විශේෂ බලපත්‍රලාභී බැංකුවක සභාපතිවරයකු එම තනතුර සඳහා අවශ්‍ය මූලික සුදුසුකම් සපුරා තිබේද?’ යන්න සොයා බැලීමට. ඒ අනුව සොයා බැලීම් කළ මහ බැංකුවේ බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා ලසන්ත ගුණවර්ධන මහතා මෙම තනතුරට නුසුදුසු බව 2016 මාර්තු 24 වැනිදා දන්වා තිබෙනවා. ඒ අනුව ලසන්ත ගුණවර්ධන මහතාට එම තනතුර දරන්න බැහැ. නමුත් විශේෂ බලපත්‍රලාභී බැංකු පාලන පනත උල්ලංඝනය කරමින් මේ තැනැත්තා තවමත් ධුරයේ සිටිනවා. ඔහු ඉවත් කිරීමට මෙතෙක් කිසිදු පියවරක් ගෙන නැහැ.

‘දුමින්ද සහ සරත් ෆොන්සේකා’

ඒ වගේම මේ ආණ්ඩුව කිසිදු මූල්‍ය විනයක් සහිතව කටයුතු කරන ආකාරයක් පෙනෙන්නට නැහැ. දුමින්ද දිසානායක කෘෂිකර්ම ඇමතිවරයා විගණන විමසුම් නොතකා හරිමින් රුපියල් කෝටි 98ක පමණ මුදලකට අමාත්‍යාංශය සඳහා ගොඩනැගිල්ලක් කුලියට ගෙන තිබෙනවා. ඒ කටයුත්ත නැවත්තුවා කීවාට වසර 2ක අත්තිකාරම් මුදල මේ වන විට ගෙවා අවසන්. තමන්ගේ අමාත්‍යාංශය යටතේ කිසිදු ආයතනයක් ගැසට් කරලා නැති, නියමිත රාජකාරියක් නොමැති, ලියලා දුන්නොත් පාර්ලිමේන්තුවේදී කොලය බලාගෙන හිටපු ජනාධිපතිතුමාට බැන වැදීමේ රාජකාරිය පමණක් පවරපු සරත් ෆොන්සේකා අමාත්‍යවරයා කටයුතු කරන අන්දම බලන්න. ඔහු අමාත්‍යාංශය සඳහා යැයි කියමින් කුන්ඩන්මාල්ස් නැමැති ව්‍යාපාරයට අයත් ගොඩනැගිල්ලක් කුලියට ගෙන තිබෙනවා. අත්තිකාරම් ලෙස පමණක් ගෙවා ඇති මුදල රුපියල් මිලියන 310ක්. අගමැතිට කෝටි 60ක වාහන, කෘෂිකර්ම අමාත්‍යවරයාට රුපියල් කෝටි 98ක ගොඩනැගිල්ලක්, ඒ වගේම සරත් ෆොන්සේකාට ගොඩනැගිල්ලක් සඳහා කෝටි 31ක අත්තිකාරම් මුදලක්, අනුමත කළ කැබිනට් මණ්ඩලයක් සිටින මේ ආණ්ඩුව ජනතාවට කියනවා ‘කැප කරන්න’ කියලා. පසුගිය ආණ්ඩුවට බොරු චෝදනා එල්ල කරමින් බලයට ආපු මේ ආණ්ඩුව පසුගිය පාලන කාලයේ පමණක් නොවෙයි, මේ රටේ කිසිදු පාලනයක් යටතේ සිදු නොවුනු ආකාරයේ වංචා, දූෂණ, හොරකම් ප්‍රමාණයක් එළිපිටම සිදු කරමින් සිටිනවා. මේවා ගැන කතා කරන කොට අපට FCIDයට, උසාවිවලට, තවතවත් යන්න වෙනවා. ඒක තමයි මේ ආණ්ඩුවේ ක්‍රමය.

‘GMOAට අපේ ගෞරවය පුද කරනවා’

මේ ආණ්ඩුව ආර්ථික පරිහානියට රට ඇද ගෙන යන ආකාරයට අදාළව කළ පැහැදිලි කිරීම්වලට අමතරව අපට කීමට තවත් කරුණක් තිබෙනවා. ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් ජයකොඩි මහතා මේ වන විට ඉල්ලා අස් වී ඇති බව අපි කවුරුත් දන්නවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙන අන්දමට අද සෞඛ්‍ය අමාත්‍යාංශය කියන්නේ පවුල් පාලනයක් තිබෙන තැනක්. මම දැක්කා සෞඛ්‍ය ඇමතිවරයාගේ පුත්‍රරත්නය ඉතාම අශෝභන ආකාරයෙන් ‘නිවටයින්, ගෙවලයන්, කාමාතුරයන්’ යැයි කියමින් මේ රටේ වෛද්‍යවරුන්ට පරිභව කරනවා. මම දන්නේ නැහැ, ‘තාත්තා වෛද්‍යවරයකු නිසා ඒ පුතාට ඒ විදියේ අදහසක් සමස්ත වෛද්‍යවරුන් සම්බන්ධයෙන් ඇති වුණාද? කියලා . වෛද්‍යවරුන්ට නොවෙයි කිසිදු සේවකයකුට නිග්‍රහ නොකළ යුතු අන්දමින් මේ ඇමති පුත්‍රරත්නය වෛද්‍යවරුන්ට නිග්‍රහ කළා. අවසානයේදී කුමක්ද වුණේ? රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාධාරණ ඉල්ලීම්වලට යටත් වෙලා සීමාවාසික වෛද්‍යවරුන්ගේ පත්වීම් ලේඛනය යළි සකස් කිරීමට ඇමතිවරයාට සිදු වුණා. තාත්තයි – පුතයි වෛද්‍යවරුන්ට හතර වටේට පහර ගැසුවාට, අවලාද ගුවාට අන්තිමේදී සිදු වුණා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ඉදිරියේ දණ ගහන්න.

‘එකාවන්ව සමගිව කටයුතු කළොත් ඇමතිවරයකු පමණක් නොවෙයි, මේ ජනතාදෝහී ආණ්ඩුව වුණත් දණ ගස්වන්න පුළුවන්’ කියලා රජයේ වෛi නිලධාරීන්ගේ සංගමය ඔප්පු කොට පෙන්වා තිබෙනවා. ඒ නිසා අපි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට අපගේ ගෞරවය පුදකර සිටිනවා’’

[QUOTE="EUMA175, post: 20227223, member: 378405"] [b]එක වැකියයි.. Chapter Close.. දොස්තරලාගේ බ්ලූ ෆිල්ම් තිය[/b] [SIZE="5"][COLOR="Red"]මහ බැංකුවේ ධනය තම සුඛවිහරණය සඳහා යොදා ගත් එමෙන්ම මහ බැංකු බැදුම්කර ක්‍රියාදාමය තම බෑණාගේ සමාගමට මුදල් ඉපයීම සඳහා වූ උල්පතක් බවට පත්කර දුන්, 2016 ජූනි 30 වැනිදායින් ධුර කාලය අවසන් වන මහ බැංකු අධිපතිවරයා යළි පත් කරන්නේදැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් විමසා සිටී. මෙයට ලබාදෙන උත්තරය අනුව, මෛත්‍රීපාල සිරිසේන මහතා මේ රටේ සැබෑ ජනාධිපතිවරයාද? නැද්ද? යන්න ජනතාවට තහවුරු වනු ඇති බව ද විමල් වීරවංශ මහතා පෙන්වා දුන්නේය. ජාතික නිදහස් පෙරමුණේ පිටකෝට්ටේ පිහිටි ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා, මෙසේ ද පැවසීය. ‘‘සාමාන්‍ය ජනතාවගේ ජීවිතවලට මේ වන විට රටේ ආර්ථික අර්බුදය ඉතාමත් තදින් දැනෙන තත්වයක් ඇති වෙලා තිබෙනවා. මේ ආර්ථික අර්බුදයේ ප්‍රධානම වගඋත්තරකරුවකු වන්නේ මහ බැංකු අධිපතිවරයා වන අර්ජුන මහේන්ද්‍රන් මහත්තයායි. අද ඉතිහාසයේ ප්‍රථම වතාවට රුපියල ඩොලරයට සාපේක්ෂව 149.35ක මට්ටමකට වැටිලා තිබෙනවා. රුපියල මේ තරමට බාල්දු වූ අවස්ථාවක් ලංකා ඉතිහාසය තුළ දැකගත හැකි වන්නේ නැහැ. ඒ වගේම අද මහ බැංකුවේ සංචිත ඇමෙරිකන් ඩොලර් බිලියන 05ට වඩා අඩු මට්ටමකට ඇද වැටිලා. එමගින් පෙනී යන්නේ රටේ තීරණාත්මක ආර්ථික මර්මස්ථානයක් වූ මහ බැංකුව තමන්ගේ භූමිකාව අත හරිමින් සිටින බවයි. රුපියල බාල්දුවීම නතර කර ගන්න බැරි, විදේශ වත්කම් සංචිත ආරක්ෂාකර ගැනීමට බැරි මහ බැංකුව, අද මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ගේ සුඛවිහරණය සඳහා පාවිච්චි කරන තිප්පොළක් බවට පත් වී තිබෙනවා. ‘මහ බැංකු අධිපති ක්‍රෙඩිට් කාඩ්පතින් කාපු හැටි’ මේ මහ බැංකු අධිපතිවරයා 2015 පෙබරවාරි සිට 2015 දෙසැම්බර් දක්වා වූ මාස 11ක කාලය තුළ ඔහුට එම ආයතනයෙන් ලබාදී තිබෙන ක්‍රෙඩිට් කාඞ්පත භාවිතා කළ අන්දම ඇතුළත් වාර්තාව මා සතුව තිබෙනවා(එම වාර්තාව මාධ්‍ය වෙත පෙන්වයි* එම ක්‍රෙඞ්ට් කාඞ්පත උපයෝගීකරගෙන අර්ජුන මහේන්ද්‍රන් තමන්ගේ පෞද්ගලික වියදම් සඳහා පමණක් රුපියල් මිලියන 14.5ක්, එනම් රුපියල් ලක්ෂ 145ක් වැයකොට තිබෙනවා. මේ රටේ ජනතාවගේ මුදල් තමයි ඒ විදියට තමන්ගේ පෞද්ගලික සුඛවිහරණය සඳහා යොදා ගෙන තිබෙන්නේ. මහ බැංකු ඉතිහාසය තුළ වෙනත් කිසිදු මහ බැංකු අධිපතිවරයකු මෙවැනි විශාල මුදලක් තමන්ගේ සුඛවිහරණය සඳහා යොදාගෙන නැහැ. ‘අර්ජුන මහේන්ද්‍රන් මුදල් කාබාසිනියා කළ අන්දම’ මේ රුපියල් මිලියන 14.5 තුළ අර්ජුන මහේන්ද්‍රන්ගේ හෝටල් බිල් පමණක් තිබෙනවා, රුපියල් මිලියන 4.7ක. කෑමට පමණක් ගිහින් තිබෙනවා. රුපියල් මිලියන 3.6ක්. ගතවූ මාස 11ක කාලයෙන් මේක බෙදලා බැලූවොත් දළ වශයෙන් දිනකට ජනතා මුදලින් රුපියල් 10,000.00ක් කාලා තිබෙනවා. ඒ විදිහට කෑමබීම, ඉඳුම් හිටුම්වලට අමතරව විනෝදාස්වාදය සඳහා පමණක් මිලියන 1.7ක යොදවලා තිබෙනවා. ඒකත් දින ගණනෙන් බෙදලා බැලූවොත් මහ බැංකු අධිපතිවරයා මහ බැංකුවේ මුදලින් දිනකට රුපියල් 5,000 බැගින් අරන් විනෝද වෙලා තිබෙනවා. ඒ විතරක් නොවෙයි මෙයා අභ්‍යන්තර ගමන්, එනම් රට තුළ ගමන් සඳහා රුපියල් ලක්ෂ හයහමාරක් වැය කොට තිබෙනවා. අපි දන්නා විදිහට අර්ජුන මහේන්ද්‍රන් මේ මාස 11ක කාලයෙන් රට තුළ සිටියේ ඉතාමත් කෙටි කාලයයි. වැඩි කාලයක් සිටියේ විදේශගතවයි. මේ රටේ හිටපු ඒ කෙටි කාලය සඳහා ගමන් බිමන් සඳහායි මේ ලක්ෂ හය හමාර වියදම් කොට ඇත්තේ. ‘යාල හෙලිකොප්ටර් සවාරි’ යන්න වියදම් කළ මුදලත් මෙතැන තිබෙනවා. රජයේ හොලිකොප්ටර් මහ බැංකු මුදලින් මිලදී අරගෙන සවාරි ගහපු මහ බැංකු අධිපති ගැන එදා ‘බේබිලාගේ හෙලිකොප්ටර් සවාරි’ ගැන කට උල් කරන් කෑගහපු අයට පෙනෙන්නේ නැහැ. ‘ලක්ෂ 21ක අපූරු ඇඳුම’ ඒ විතරක් නොවෙයි අර්ජුන මහේන්ද්‍රන් මහත්තයා විදෙස්ගත වෙලා සිටි අවස්ථාවක ඔහුගේ ඇඳුම් වෙනුවෙන් රුපියල් ලක්ෂ 21ක මුදලක් වැයකොට තිබෙනවා. අපි අහනවා, ‘මේ ඇඳුම සකසා තිබෙන්නේ රත්තරනින්ද? කියලා. එවැනි ගණනක් ඇඳුමේ බිල හැටියට ආවාට අපට ආරංචි විදිහට වෙනත් කටයුත්තක් සඳහා තමයි මේ මුදල වැය කරලා තිබෙන්නේ. ඒ බව මහ බැංකුවේ බොහෝ නිලධාරීන් දන්නවා. ඒ මුදල කා වෙනුවෙන්ද වැය කළේ කියා හොයාගන්න එතුමාගේ මහ බැංකු කාර්යාලය ඇතුළට ගියාම අපහසු වන්නේ නැහැ. ‘මේක හොරාකෑම නොවෙයිද?’ මාස 11ක කාලයක් තුළ තමන්ගේ සුඛවිහරණය සඳහා පමණක් රුපියල් මිලියන 14.5ක මුදලක් යොදවපු මහ බැංකු අධිපතිවරයකු සිටින රටක ආර්ථිකය දියුණු වෙන්නේ කොහොමද? ‘රාජපක්ෂ ආණ්ඩුව හොරා කෑවා’ කියන මන්තරය ? දවල් දෙකේ ජප කරමින් මේ කන්නේ කවර කෑමක්ද? කවරකුවත් නොකාපු කෑමක් කාපු මේ මහ බැංකු අධිපතිවරයාගේ ධුර කාලය 2016 ජුනි මස 30 වැනිදා අවසන් වෙනවා. ‘මොහු නැවත පත් කරනවාද? නැද්ද?’ යන තීරණය එවිට මේ ආණ්ඩුවට ගන්න වෙනවා. මහ බැංකු අධිපතිවරයා පත් කරනු ලබන්නේ රටේ ජනාධිපතිවරයා විසිනුයි. ලංකා ඉතිහාසය පුරා මහ බැංකුව තිබුණේ මුදල් අමාත්‍යවරයා යටතේයි. එහෙම තිබුණු මහ බැංකුව ඉතිහාසයේ ප්‍රථම වතාවට අගමැතිවරයා යටතට පත්කළේ ඇයි? අගමැතිගේ ගජමිතුරාට මහ බැංකු අධිපතිකම ලබා දීමටයි. එමගින් අර්ජුන මහේන්ද්‍රන්ට සැප විඳීමට ඉඩ ලබා දීම සහ ඔහුගේ බෑණාගේ සමාගමට(පර්පචුවල් ටේරෂරි* බැඳුම්කර ගනුදෙනු මගින් අතිරේක වාසි ලබාගෙන අයථා මුදලක් උපයා ගැනීමට ඉඩ ලබාදීම අගමැතිවරයාගේ අරමුණ වුණා. ‘ටයි – කෝට් හොරකම්’ පසුගිය මාර්තුවේ මහ බැංකුව විසින් රුපියල් බිලියන 77ක බැඳුම්කර නිකුත් කළා. මින් රුපියල් බිලියන 26ක්ම ගත්තේ කවුද? අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑණාගේ සමාගම වූ පර්පචුවල් ටේරෂරි සමාගම. මහ බැංකුව බැඳුම්කර හැටියට බිලියන 77ක ණයක් ගන්න හදන කොට දකුණු ආසියාවේ විශාලම අරමුදල වන සේවක අර්ථසාධක අරමුදලත් (EPF) ණය දෙන්න එනවා. මේ රුපියල් බිලියන 77ම ණය හැටියට මහ බැංකුවට ලබාදීමට තරම් සේවක අර්ථසාධක අරමුදල ශක්තිමත්. නමුත් EPF එකෙන් ගත්තේ බැඳුම්කර හැටියට බිලියන 2.5ක ණයක් විතරයි. නමුත් බෑණාගේ සමාගමෙන් බැඳුම්කර හැටියට බිලියන 26ක ණයක් ගන්නවා. ඒක නිකුත් කළ සම්පූර්ණ බැඳුම්කර මුදල වූ බිලියන 77න් 34%ක මුදලක්. නමුත් 2015 ජනවාරි 08 වැනිදාට කලින් කවදාවත් මේ සමාගමෙන් මෙවැනි විශාල මුදලක් මහ බැංකුව ණයට ගෙන නැහැ. මේවා සාමාන්‍ය ජනතාවට තේරෙන්නේ නැහැ. මේවාට කියන්නේ ‘ටයි – කෝට් හොරකම්’ කියලයි. මෙවැනි මහ බැංකු අධිපතිවරයකු තවදුරටත් ධුරයෙහි තබා ගත යුතුද? මේ කෙටි කාලය තුළ මහ බැංකු බැදුම්කර සදහා වූ පොලී අනුපාතිකය 6%කින් ඉහළ ගොස් තිබෙනවා. 2014 – 2015 කාලය සන්සන්දනය කළාම මාස 03 බැඳුම්කර ණය සඳහා පොලිය වැඩිවීමේ ප්‍රතිශතය 54.2%යි, මාස 06 ණය සඳහා 64.3%යි, මාස 12 ණය සඳහා 67.2%යි, අවුරුදු 05 ණය සඳහා 73.0%යි, අවුරුදු 08 ණය සඳහා 66.2%යි, මේ විදිහට ‘බැඳුම්කර ණය සඳහා සියලූ පොලී අනුපාතිකයන් මේ කෙටි කාලය තුළ ඉතා විශාල ප්‍රතිශතයකින් ඉහළ ගොස් තිබෙනවා. මේක තමයි බෑණාට අතිරේක ලාභ උපයන්න හදලා දුන්නු ක්‍රමය. අපි දුටුවා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවස්ථා කිහිපයකදීම ප්‍රකාශ කොට තිබෙනවා, ‘මේ පුද්ගලයා මේ තනතුරට නුසුදුසු බවයි මගේ හැගීම. මම අගමැතිවරයාටත් යෝජනා කළා මේ පුද්ගලයා ඉවත් කරන්න, කියලා. නමුත් මම කීවාම අගමැතිවරයා ඊට එකග වුණේ නැහැ. කියලා. ඒ අනුව ජනාධිපතිවරයා පිළිගන්නවා, ‘මේ පුද්ගලයා පත් කිරීම නුසුදුසුයි’ කියලා. නමුත් මේ නුසුදුසු පුද්ගලයා තවමත් තනතුරේ සිිටිනවා. ‘ටයි-කෝට්’ හොරකම තවම කරනවා. කරුණාකරලා මේ බව පත්තරේ දාන්න. එතකොටවත් ජනාධිපතිතුමා ඒ බව දැන ගනීවි. ‘මහ බැංකුවේ ධනය තම සුඛවිහරණය සඳහා යොදා ගන්න, මහ බැංකු බැඳුම්කර ක්‍රියාදාමය තම බෑණාගේ සමාගමට මුදල් ඉපයීම සඳහා වූ උල්පතක් බවට පත්කර දී තිබෙන මේ මහ බැංකු අධිපතිවරයා ජූනි මාසයේ 30 වැනිදායින් පසු යළි පත් කරනවාද? කියා අපි ජනාධිපතිවරයාගෙන් අහනවා. කරුණාකරලා උත්තර දෙන්න. මේක තමයි මෛත්‍රීපාල සිරිසේන මේ රටේ ඇත්තටම ජනාධිපතිද? නැද්ද? කියා උරගා බලන ප්‍රධානතම අවස්ථාව. අගමැතිවරයාට අවශ්‍ය වෙලා තිබෙනවා මේ දූෂිත මහ බැංකු අධිපතිතුමා යළිත් ගෙන ඒමට. අපට මතකයි ජනාධිපතිවරයාගේ උපදේශකයකු වන ශිරාල් ලක්තිලක මහතා පළමු මහ බැංකු බැඳුම්කර වංචාව සිදු වූ අවස්ථාවේදී ප්‍රසිද්ධියේ පැවසුවා, මේක දැවැන්ත හොරකමක් කියලා. ජනාධිපතිතුමාගෙන් අහන්නේ නැතිව මෙහෙම දෙයක් ජනාධිපති උපදේශකයකු ප්‍රසිද්ධියේ කියන්නේ නැහැනේ. අපි යළිත් ජනාධිපතිතුමාට කියනවා, සොරකම් සිදු වූවා කියලා පිළිගන්නවා නම් කරුණාකරලා රටේ ආර්ථිකය බිල්ලට දෙන මේ පුද්ගලයා යළි මහ බැංකු අධිපති ලෙස පත්කරන්න එපා කියලා. ‘රනිල්ගේ ගජමිතුරාට සුදුසුකම් නැහැලූ’ මේ අවස්ථාවේ රට හමුවේ තැබිය යුතු තවත් කරුණක් තිබෙනවා. ලංකා පුත්‍ර සංවර්ධන බැංකුවේ සභාපති ධුරයට පත්කොට ඇත්තේ ලසන්ත ගුණවර්ධන නම් වූ අගමැති රනිල් වික්‍රමසිංහගේ ඉතාම කුළුපග මිතුරෙක්. ඒ වගේම ඔහු එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයෙක්. මහ බැංකුවේ බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුවට බලය පැවරී තිබෙනවා ‘විශේෂ බලපත්‍රලාභී බැංකුවක සභාපතිවරයකු එම තනතුර සඳහා අවශ්‍ය මූලික සුදුසුකම් සපුරා තිබේද?’ යන්න සොයා බැලීමට. ඒ අනුව සොයා බැලීම් කළ මහ බැංකුවේ බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා ලසන්ත ගුණවර්ධන මහතා මෙම තනතුරට නුසුදුසු බව 2016 මාර්තු 24 වැනිදා දන්වා තිබෙනවා. ඒ අනුව ලසන්ත ගුණවර්ධන මහතාට එම තනතුර දරන්න බැහැ. නමුත් විශේෂ බලපත්‍රලාභී බැංකු පාලන පනත උල්ලංඝනය කරමින් මේ තැනැත්තා තවමත් ධුරයේ සිටිනවා. ඔහු ඉවත් කිරීමට මෙතෙක් කිසිදු පියවරක් ගෙන නැහැ. ‘දුමින්ද සහ සරත් ෆොන්සේකා’ ඒ වගේම මේ ආණ්ඩුව කිසිදු මූල්‍ය විනයක් සහිතව කටයුතු කරන ආකාරයක් පෙනෙන්නට නැහැ. දුමින්ද දිසානායක කෘෂිකර්ම ඇමතිවරයා විගණන විමසුම් නොතකා හරිමින් රුපියල් කෝටි 98ක පමණ මුදලකට අමාත්‍යාංශය සඳහා ගොඩනැගිල්ලක් කුලියට ගෙන තිබෙනවා. ඒ කටයුත්ත නැවත්තුවා කීවාට වසර 2ක අත්තිකාරම් මුදල මේ වන විට ගෙවා අවසන්. තමන්ගේ අමාත්‍යාංශය යටතේ කිසිදු ආයතනයක් ගැසට් කරලා නැති, නියමිත රාජකාරියක් නොමැති, ලියලා දුන්නොත් පාර්ලිමේන්තුවේදී කොලය බලාගෙන හිටපු ජනාධිපතිතුමාට බැන වැදීමේ රාජකාරිය පමණක් පවරපු සරත් ෆොන්සේකා අමාත්‍යවරයා කටයුතු කරන අන්දම බලන්න. ඔහු අමාත්‍යාංශය සඳහා යැයි කියමින් කුන්ඩන්මාල්ස් නැමැති ව්‍යාපාරයට අයත් ගොඩනැගිල්ලක් කුලියට ගෙන තිබෙනවා. අත්තිකාරම් ලෙස පමණක් ගෙවා ඇති මුදල රුපියල් මිලියන 310ක්. අගමැතිට කෝටි 60ක වාහන, කෘෂිකර්ම අමාත්‍යවරයාට රුපියල් කෝටි 98ක ගොඩනැගිල්ලක්, ඒ වගේම සරත් ෆොන්සේකාට ගොඩනැගිල්ලක් සඳහා කෝටි 31ක අත්තිකාරම් මුදලක්, අනුමත කළ කැබිනට් මණ්ඩලයක් සිටින මේ ආණ්ඩුව ජනතාවට කියනවා ‘කැප කරන්න’ කියලා. පසුගිය ආණ්ඩුවට බොරු චෝදනා එල්ල කරමින් බලයට ආපු මේ ආණ්ඩුව පසුගිය පාලන කාලයේ පමණක් නොවෙයි, මේ රටේ කිසිදු පාලනයක් යටතේ සිදු නොවුනු ආකාරයේ වංචා, දූෂණ, හොරකම් ප්‍රමාණයක් එළිපිටම සිදු කරමින් සිටිනවා. මේවා ගැන කතා කරන කොට අපට FCIDයට, උසාවිවලට, තවතවත් යන්න වෙනවා. ඒක තමයි මේ ආණ්ඩුවේ ක්‍රමය. ‘GMOAට අපේ ගෞරවය පුද කරනවා’ මේ ආණ්ඩුව ආර්ථික පරිහානියට රට ඇද ගෙන යන ආකාරයට අදාළව කළ පැහැදිලි කිරීම්වලට අමතරව අපට කීමට තවත් කරුණක් තිබෙනවා. ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් ජයකොඩි මහතා මේ වන විට ඉල්ලා අස් වී ඇති බව අපි කවුරුත් දන්නවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙන අන්දමට අද සෞඛ්‍ය අමාත්‍යාංශය කියන්නේ පවුල් පාලනයක් තිබෙන තැනක්. මම දැක්කා සෞඛ්‍ය ඇමතිවරයාගේ පුත්‍රරත්නය ඉතාම අශෝභන ආකාරයෙන් ‘නිවටයින්, ගෙවලයන්, කාමාතුරයන්’ යැයි කියමින් මේ රටේ වෛද්‍යවරුන්ට පරිභව කරනවා. මම දන්නේ නැහැ, ‘තාත්තා වෛද්‍යවරයකු නිසා ඒ පුතාට ඒ විදියේ අදහසක් සමස්ත වෛද්‍යවරුන් සම්බන්ධයෙන් ඇති වුණාද? කියලා . වෛද්‍යවරුන්ට නොවෙයි කිසිදු සේවකයකුට නිග්‍රහ නොකළ යුතු අන්දමින් මේ ඇමති පුත්‍රරත්නය වෛද්‍යවරුන්ට නිග්‍රහ කළා. අවසානයේදී කුමක්ද වුණේ? රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාධාරණ ඉල්ලීම්වලට යටත් වෙලා සීමාවාසික වෛද්‍යවරුන්ගේ පත්වීම් ලේඛනය යළි සකස් කිරීමට ඇමතිවරයාට සිදු වුණා. තාත්තයි – පුතයි වෛද්‍යවරුන්ට හතර වටේට පහර ගැසුවාට, අවලාද ගුවාට අන්තිමේදී සිදු වුණා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ඉදිරියේ දණ ගහන්න. ‘එකාවන්ව සමගිව කටයුතු කළොත් ඇමතිවරයකු පමණක් නොවෙයි, මේ ජනතාදෝහී ආණ්ඩුව වුණත් දණ ගස්වන්න පුළුවන්’ කියලා රජයේ වෛi නිලධාරීන්ගේ සංගමය ඔප්පු කොට පෙන්වා තිබෙනවා. ඒ නිසා අපි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට අපගේ ගෞරවය පුදකර සිටිනවා’’[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom