කවුරු කොහොම කිව්වත්
මොන පවුරු වළලු බැන්දත්..
වෙන්න තියෙන දේ වෙනවා නවත්තන්න බෑ..
හීනවලට ගිහින් එන්න කෙටි පාරක් නෑ..
කාසි නැති නිසා අත මිට
වාසි නොපෙනෙනා තරමට
ආදරේ අරන් කවුරුත් බලෙන් එන්නෙ නෑ..
මනාසේ දැනන් ඒ බව
ගොනාසේ ඉඳිමි සතුටින්
එක හීනෙන් එළිවෙනවද එහෙම වෙන්නෙ නෑ...
එක හීනෙන් එළිවෙනවද එහෙම වෙන්නෙ නෑ...
පාට ඇති පදං තවරපු
චාටු බස් නිසා රැවටුණු
ජිවිතේ ඉතිං ආයෙ වරද්දන්න බෑ..
වනා අත වනා බොරුවට
සිනාසෙන එවුන් වෙනුවෙන්
ඇහේ කොණකවත් හෙලන්න කිඹුල් කඳුළු නෑ
ඇහේ කොණකවත් හෙලන්න කිඹුල් කඳුළු නෑ
හීනවලට ගිහින් එන්න කෙටි පාරක් නෑ..
මොන පවුරු වළලු බැන්දත්..
වෙන්න තියෙන දේ වෙනවා නවත්තන්න බෑ..
හීනවලට ගිහින් එන්න කෙටි පාරක් නෑ..
කාසි නැති නිසා අත මිට
වාසි නොපෙනෙනා තරමට
ආදරේ අරන් කවුරුත් බලෙන් එන්නෙ නෑ..
මනාසේ දැනන් ඒ බව
ගොනාසේ ඉඳිමි සතුටින්
එක හීනෙන් එළිවෙනවද එහෙම වෙන්නෙ නෑ...
එක හීනෙන් එළිවෙනවද එහෙම වෙන්නෙ නෑ...
පාට ඇති පදං තවරපු
චාටු බස් නිසා රැවටුණු
ජිවිතේ ඉතිං ආයෙ වරද්දන්න බෑ..
වනා අත වනා බොරුවට
සිනාසෙන එවුන් වෙනුවෙන්
ඇහේ කොණකවත් හෙලන්න කිඹුල් කඳුළු නෑ
ඇහේ කොණකවත් හෙලන්න කිඹුල් කඳුළු නෑ
හීනවලට ගිහින් එන්න කෙටි පාරක් නෑ..