එක click එකෙන් මුලු thread එකම කියවන්න විදිහක්?

isurunalaka

Active member
  • Oct 31, 2008
    810
    27
    28
    එක click එකෙන් මුලු thread එකම කියවන්න විදිහක්?

    එක click එකෙන් මුලු thread එකම කියවන්න විදිහක් තියනවද pages වලට වෙන වෙනම යන්නෙ නැතුව
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එක click එකෙන් මුලු thread එකම කියවන්න විදිහක් තියනවද pages වලට වෙන වෙනම යන්නෙ නැතුව

    එක ක්ලික් එකෙන් පෝස්ට්ස් 40 ක පිටුව ගානේ නම් කියෙව්වැකි. ඒ කියන්නේ ඩිෆෝල්ට් තියෙන පේජ් 4 ක් එක පේජ් එකකට ගත්තැකි
     
    • Like
    Reactions: isurunalaka

    isurunalaka

    Active member
  • Oct 31, 2008
    810
    27
    28
    එක ක්ලික් එකෙන් පෝස්ට්ස් 40 ක පිටුව ගානේ නම් කියෙව්වැකි. ඒ කියන්නේ ඩිෆෝල්ට් තියෙන පේජ් 4 ක් එක පේජ් එකකට ගත්තැකි

    කොහොමද