එක Click එකෙන් Google chrome install කරගන්න

එක Click එකෙන් Google chrome install කරගන්න

මෑත කාලයෙ බිහිවුණු ජනප්‍රියම වෙබ් බ්‍රව්සරයක් Google Chrome තමයි කියන්නේ. මේකේ ජනප්‍රියත්වය කොහොමද කිව්වොත් මෙච්චර කාලයක් බ්‍රව්සර් ලෝකේ තමන්ගෙ අණසක පතුරවගෙන හිටපු Firefoxලාටත් වැලේ වැල් නැති වුණ බව ප්‍රසිද්ධ රහසක්..............!!!!!!!!!!!!!!!!
(මේවා මටත් කලින් උඹලා දන්න බව මම දන්නවා!)

කොච්චර ජනප්‍රිය බ්‍රව්සර්යක් උනත් මේක Install කරන්න පට්ට ගෙමක් දෙන්න ඕනේ!
මොකද, Google official site එකෙන් අපිට Setup files කෙලින්ම දෙන්නෙ නෑ!!!!!
(උන් දෙන්නෙ Istaller එකක් විතරයී නේ!)

ඒ විතරද? මේ Installer හරහා මේක බාගන්නත් අම්බානක ඉවසන්න වෙනවා!
(මෙගා බයිට් 40කට විතර කෙලවෙනවා!)
නමුත්, මේ ඔක්කොම ප්‍රශ්න විසඳුමක් තියෙනවා!!!!!

කරන්න තියෙන්නෙ මෙච්චරයි.........
පල්ලෙහා තියෙන Link එක Click කරලා setup file එක බාගන්න........!
එක Clikck එකෙන් Google chrome බ්‍රව්සර් එක Install කරගන්න!

(මචන්ස්ලා, වැඩේ කොහොමද කියලා පොඩි පාරක් දාන්නත් අමතක කරන්න එපා!)

Direct:- http://www.google.com/chrome/eula.html?standalone=1&hl=en

torrent:- http://thepiratebay.se/torrent/6747209/Google_Chrome_16.0.94_[Win_32__amp_amp__64_Bit]_Full_Vesrion_-__RedD
 
Last edited: