එච්.අයි.වී පිළිබද බය අඩු කරගැනීමට

Astromaze

Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    HIV පිළිබද ගොඩක් අයට තියෙන්නෙ අනවශය බියක්.අනාරක්ෂිත මුඛ සන්සර්ගයෙන් HIV සෑදීමේ ප්‍රතිශතය ගොඩක් අඩුයි.හොදම දේ Anal Sex, Vaginal Sex and Oral Sex කරද්දි කොණ්ඩම් එකක් භාවිතා කරන්ඩ.හොදම දේ කසාදබදිනකන් අත පාවිච්චි කරන එක.HIV පිලිබද නිවැරදි දෑනුමක් ලබා ගැනීමට පහත වෙබ් අඩවි වලට පිවිසෙන්න.මෙම වෙබ් අඩවි දෙකේ තොරතුරු ඉතාම නිවැරදි බව වගකීමෙන් කිව හැකිය.HIV පිළිබද සියළු බිය මේ වෙබ්සයිට් දෙක පරිශීලනයෙන් දුරුකර ගත හැකිය.

    https://www.cdc.gov/hiv/default.html
    https://www.avert.org/

    Bump
    ------ Post added on Feb 22, 2021 at 3:42 PM

    Bump
    ------ Post added on Feb 24, 2021 at 3:27 PM