Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එච්.ආර්.ජෝතිපාල-24 වන ගුණ සැමරුම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එච්.ආර්.ජෝතිපාල-24 වන ගුණ සැමරුම

ශ්‍රී ලාංකීය සිනමා ගීතයේ නොමියෙන යෞවන හඩ-එච්. ආර්. ජෝතිපාල මහත්මාණන් දැයෙන් සමුගෙන අදට (ජූලි 7 වැනිදාට) වසර 24ක්.........

ගීත අතලොස්සක් හැරුණු කොට මා එතුමා ගේ ගීත එතරම් ම ප්‍රිය නොකරන නමුත් මේ හුය ඇමිණීමට සිතුවේ මිය ගොස් වසර 24ක් ගෙවී ගියත් ඔහු ගේ වියෝවෙන් දේශිය ජනප්‍රිය සිමාව තුල ඇති වූ හිදැස තවමත් පිරවීමට සමත් කිසිදු ගායකයෙකු තවමත් පහල නොවීමේ අරුමය නිසාමයි......

"පූජාච පූජනීයානං - ඒතං මංගල මුත්තමං....." - බුදුරජාණන් වහන්සේ.........

එච්. ආර්. ජෝතිපාල - හෙට්ටිආච්චිගේ රෙජිනෝල්ඩ් ජෝතිපාල - සාමාන්‍ය මිනිසුන් අරුත් ගැන්වූ ලෙසට නම් "හදවත රත්තරං ජෝතිපාල" උපන්නේ 1936 පෙබරවාරි 12 වෙනි දින, මධ්‍යම පාන්තික පවුලක වැඩිමල් දරුවා ලෙසටය. කොතරම් දක්ෂතා තිබුනත් ආර්ථික අහේනිය නිසා පාසල් ගමන අතරමග නවතා දැමීමට සිදුවන ජෝති ට මුල් කාලයේ කිසිවකු හෝ ගීත ගායනා සදහා අවස්ථාවක් ලබා දී නැහැ.........

ඔහු ගේ ප්‍රථම චිත්‍රපට ගීතය ගැයෙන්නේ සිරිසේන විමලවීරයන් ගේ පොඩි පුතා චිත්‍රපටයට වුවත්, එහි දකුණු ඉන්දීය සංගීත අධ්යක්ෂවරයා ජෝති ගේ හඩ අවඥාවෙන් බැහැර කලා.......

ඒ අනුව ඔහු ගේ ප්‍රථම "එළියට එන" චිත්‍රපට ගීතය වන්නේ 1956 වසරේ සිරිල් පී. අබේරත්න ගේ "සුරතලී" චිත්‍රපටයට ගැයූ "සිරියමේ සාරා" ගීතයයි........

එච්. ආර්. ජෝතිපාල චිතුපටයක රග පෑ ජවනිකාවක්

එසේ ඇරඹි මේ රංගන සහ ගායන දිවියේ 31 වසර අවසන දී ඔහු අපෙන් සමු ගන්නේ මා පෞද්ගලිකව අදහන පරිදි අවාසනාවන්තම ගායකයෙකු ලෙසටය. ඒ අවාසනාව වන්නේ ඔහු වැනි පෞරුෂයකින් පිරි හඩකින් මේ රටේ කිසිදු සංගීත අධ්‍යක්ෂවරයෙකු ගත යුතු උකහා ගැනීම නොකල නිසා, වැඩක් නොගත් නිසා මෙන්ම, ඔහු පීචං ගීත ගායකයෙකු ලෙස සංගීතයට සම්බන්ධ "විදග්ධයන්" හංවඩු ගැසූ නිසාය.........මෙවැන්න් හට නියම කනේ පහර ලැබෙන්නේ දැන් බව මාගේ හැගීමයි.......මියගොස් වසර 24ක් ගතවෙන මොහොතේත්, මේ රටේ ජනප්‍රිය ම ගායකයා වන්නේ තාමත්..........එච්. ආර්. ජෝතිපාලය.........!!!!!!

එච්. ආර්. ජෝතිපාල ගේ ගීත සමූහයක බාගත කිරීමේ දිගු පහළ පලවන්නේ අපේ ආදරණිය සොයුරිය වන තිල්ස් නගාට පින් සිදු වන්නටය.......එ නිසා ඔබ මේ හුයට යම් පුසාදයක් දක්වන්නේ නම් එය යා යුත්තේ තිල්ස් ට බව ඉතාම ගෞරවයෙන් දන්වන්නට කැමතියි.....!!!!!!!!විශේෂයෙන් ම අවසානයට ඇති "පහන් ටැඹ යට - සොහොන් කොත ළග" ගීතය ජෝති ගේ විශිෂ්ඨතම ගීතය බවයි මගේ හැගීම.......!!!!

TRIBUTE TO JOTHI.......

H R Jothipala,Anjaleen Gunathilaka-Adare Hithenawa Dakkama.mp3

H R Jothipala,Anjaleen Gunathilaka-Awa Soya Adare-om.mp3

H R Jothipala,Anjaleen Gunathilaka-Ran Masu Ran Kirigaruda-old.wma

H R Jothipala,Anjaleen Gunathilaka-Re Dawal Mal Hangum.mp3

H R Jothipala,Anjaleen Gunathilaka-Nisansala Seethai.mp3

H R Jothipala,Anjaleen Gunathilaka-Sudu Pata Meedum.mp3

H R Jothipala,Latha Walpola-Sihina Vile Nilupuli.mp3

H R Jothipala,Latha Walpola-Akasa Chandrawo.mp3

H R Jothipala,Jamuna Rani-Kola Kada Kada.mp3

H R Jothipala,Srimathi Thilakarathna-Kanden Kandata.mp3

H R Jothipala-Pata Podak.mp3

H R Jothipala-Adara Mal Pawane.mp3

H R Jothipala-Ahenawanam Hitha.mp3

H R Jothipala-Denna Priye.mp3

H R Jothipala-Diyakinduriya Se(ori).mp3

H R Jothipala-Du Hindeevi Poruwe.mp3

H R Jothipala-Kothanaka Sitiyath Oba Melowe.mp3

H R Jothipala-Ma Pathu De Ko.mp3

H R Jothipala-Mal Pibidena.mp3

H R Jothipala-Mata Wasanawan.mp3

H R Jothipala-Me Gee Katadai.mp3

H R Jothipala-Me Jeewanaye.mp3

H R Jothipala-Mey Nonimena Diwi Gamane.mp3

H R Jothipala-Nil Ahase-ori.mp3

H R Jothipala-Oba Soya Ennam.mp3

H R Jothipala-Paya Ai Hinahenne.mp3

H R Jothipala-Pera Agei Magei Kathandare.mp3

H R Jothipala-Saman Mal Piyalle.mp3

H R Jothipala-Sara Sande.mp3

H R Jothipala-Seetha Mosam.mp3

H R Jothipala-Sudehiniye Pidu.mp3

H R Jothipala-Taj Mahalak.mp3

H R Jothipala,Anjaleen Gunathilake-Ma Prarthana.mp3

H R Jothipala-Chandana Allen Nala.mp3

H R Jothipala-Durakathanayakin Mama Oba Amathami.mp3

H R Jothipala-Pahan Tamba Yata.mp3

[QUOTE="dath kimbula, post: 10557346, member: 329688"] [b]එච්.ආර්.ජෝතිපාල-24 වන ගුණ සැමරුම[/b] [CENTER][B][SIZE="5"][COLOR="Blue"]ශ්‍රී ලාංකීය සිනමා ගීතයේ නොමියෙන යෞවන හඩ-එච්. ආර්. ජෝතිපාල මහත්මාණන් දැයෙන් සමුගෙන අදට (ජූලි 7 වැනිදාට) වසර 24ක්.........[/COLOR][/SIZE][/B] [IMG]http://img97.imageshack.us/img97/3363/jothi1.png[/IMG][/CENTER] [SIZE="4"][COLOR="RoyalBlue"]ගීත අතලොස්සක් හැරුණු කොට මා එතුමා ගේ ගීත එතරම් ම ප්‍රිය නොකරන නමුත් මේ හුය ඇමිණීමට සිතුවේ මිය ගොස් වසර 24ක් ගෙවී ගියත් ඔහු ගේ වියෝවෙන් දේශිය ජනප්‍රිය සිමාව තුල ඇති වූ හිදැස තවමත් පිරවීමට සමත් කිසිදු ගායකයෙකු තවමත් පහල නොවීමේ අරුමය නිසාමයි...... [SIZE="3"][B][COLOR="Plum"]"පූජාච පූජනීයානං - ඒතං මංගල මුත්තමං....." - බුදුරජාණන් වහන්සේ.........[/COLOR][/B][/SIZE] එච්. ආර්. ජෝතිපාල - හෙට්ටිආච්චිගේ රෙජිනෝල්ඩ් ජෝතිපාල - සාමාන්‍ය මිනිසුන් අරුත් ගැන්වූ ලෙසට නම් "හදවත රත්තරං ජෝතිපාල" උපන්නේ 1936 පෙබරවාරි 12 වෙනි දින, මධ්‍යම පාන්තික පවුලක වැඩිමල් දරුවා ලෙසටය. කොතරම් දක්ෂතා තිබුනත් ආර්ථික අහේනිය නිසා පාසල් ගමන අතරමග නවතා දැමීමට සිදුවන ජෝති ට මුල් කාලයේ කිසිවකු හෝ ගීත ගායනා සදහා අවස්ථාවක් ලබා දී නැහැ......... ඔහු ගේ ප්‍රථම චිත්‍රපට ගීතය ගැයෙන්නේ සිරිසේන විමලවීරයන් ගේ පොඩි පුතා චිත්‍රපටයට වුවත්, එහි දකුණු ඉන්දීය සංගීත අධ්යක්ෂවරයා ජෝති ගේ හඩ අවඥාවෙන් බැහැර කලා....... ඒ අනුව ඔහු ගේ ප්‍රථම "එළියට එන" චිත්‍රපට ගීතය වන්නේ 1956 වසරේ සිරිල් පී. අබේරත්න ගේ "සුරතලී" චිත්‍රපටයට ගැයූ "සිරියමේ සාරා" ගීතයයි........[/COLOR][/SIZE] [B][CENTER][COLOR="DarkOrange"][IMG]http://img43.imageshack.us/img43/2776/jothi2.jpg[/IMG] [SIZE="4"]එච්. ආර්. ජෝතිපාල චිතුපටයක රග පෑ ජවනිකාවක්[/SIZE][/COLOR][/CENTER][/B] [SIZE="4"][COLOR="Blue"]එසේ ඇරඹි මේ රංගන සහ ගායන දිවියේ 31 වසර අවසන දී ඔහු අපෙන් සමු ගන්නේ මා පෞද්ගලිකව අදහන පරිදි අවාසනාවන්තම ගායකයෙකු ලෙසටය. ඒ අවාසනාව වන්නේ ඔහු වැනි පෞරුෂයකින් පිරි හඩකින් මේ රටේ කිසිදු සංගීත අධ්‍යක්ෂවරයෙකු ගත යුතු උකහා ගැනීම නොකල නිසා, වැඩක් නොගත් නිසා මෙන්ම, ඔහු පීචං ගීත ගායකයෙකු ලෙස සංගීතයට සම්බන්ධ "විදග්ධයන්" හංවඩු ගැසූ නිසාය.........මෙවැන්න් හට නියම කනේ පහර ලැබෙන්නේ දැන් බව මාගේ හැගීමයි.......මියගොස් වසර 24ක් ගතවෙන මොහොතේත්, මේ රටේ ජනප්‍රිය ම ගායකයා වන්නේ තාමත්..........එච්. ආර්. ජෝතිපාලය.........!!!!!![/COLOR][/SIZE] [B][SIZE="4"][COLOR="Purple"]එච්. ආර්. ජෝතිපාල ගේ ගීත සමූහයක බාගත කිරීමේ දිගු පහළ පලවන්නේ අපේ ආදරණිය සොයුරිය වන තිල්ස් නගාට පින් සිදු වන්නටය.......එ නිසා ඔබ මේ හුයට යම් පුසාදයක් දක්වන්නේ නම් එය යා යුත්තේ තිල්ස් ට බව ඉතාම ගෞරවයෙන් දන්වන්නට කැමතියි.....!!!!!!!!විශේෂයෙන් ම අවසානයට ඇති "පහන් ටැඹ යට - සොහොන් කොත ළග" ගීතය ජෝති ගේ විශිෂ්ඨතම ගීතය බවයි මගේ හැගීම.......!!!![/COLOR][/SIZE][/B] [B][SIZE="5"][CENTER][COLOR="Red"][IMG]http://img651.imageshack.us/img651/9025/jothi3.jpg[/IMG] TRIBUTE TO JOTHI.......[/COLOR][/CENTER][/SIZE][/B] [CENTER][URL="http://www.mediafire.com/?7xiee1opp7n798b"]H R Jothipala,Anjaleen Gunathilaka-Adare Hithenawa Dakkama.mp3[/URL] [URL="http://www.mediafire.com/download.php?vjx48c2wficc1we"]H R Jothipala,Anjaleen Gunathilaka-Awa Soya Adare-om.mp3[/URL] [URL="http://www.mediafire.com/download.php?l0v7rglkefh6p92"]H R Jothipala,Anjaleen Gunathilaka-Ran Masu Ran Kirigaruda-old.w[/URL]ma [URL="http://www.mediafire.com/download.php?jh7a3adfb17lmr6"]H R Jothipala,Anjaleen Gunathilaka-Re Dawal Mal Hangum.mp3[/URL] [URL="http://www.mediafire.com/?o7hty3nt3j0wwhn"]H R Jothipala,Anjaleen Gunathilaka-Nisansala Seethai.mp3[/URL] [URL="http://www.mediafire.com/?1dq2aiw6g6cl1zj"]H R Jothipala,Anjaleen Gunathilaka-Sudu Pata Meedum.m[/URL]p3 [URL="http://www.mediafire.com/?8l20e7cada7d6wu"]H R Jothipala,Latha Walpola-Sihina Vile Nilupuli.mp3[/URL] [URL="http://www.mediafire.com/download.php?hh1oay8u2y22mot"]H R Jothipala,Latha Walpola-Akasa Chandrawo.mp3[/URL] [URL="http://www.mediafire.com/download.php?zjlkgtmdizm"]H R Jothipala,Jamuna Rani-Kola Kada Kada.mp3[/URL] [URL="http://www.mediafire.com/download.php?eg8w1afksnwe5w4"]H R Jothipala,Srimathi Thilakarathna-Kanden Kandata.mp3[/URL] [URL="http://www.mediafire.com/download.php?mmyw3g2ddnmmmmz"]H R Jothipala-Pata Podak.mp3[/URL] [URL="http://www.mediafire.com/?jy9adril26nx165"]H R Jothipala-Adara Mal Pawane.mp3[/URL] [URL="http://www.mediafire.com/download.php?ktmmmdwnygn"]H R Jothipala-Ahenawanam Hitha.mp3[/URL] [URL="http://www.mediafire.com/download.php?2djm0t4nz2n"]H R Jothipala-Denna Priye.mp3[/URL] [URL="http://www.mediafire.com/download.php?jlomhaq2fwu"]H R Jothipala-Diyakinduriya Se(ori).mp3[/URL] [URL="http://www.mediafire.com/download.php?dzneylikgkz"]H R Jothipala-Du Hindeevi Poruwe.mp3[/URL] [URL="http://www.mediafire.com/?ptoawpfklucuvkg"]H R Jothipala-Kothanaka Sitiyath Oba Melowe.mp3[/URL] [URL="http://www.mediafire.com/download.php?91w9p24xrqtap17"]H R Jothipala-Ma Pathu De Ko.mp3[/URL] [URL="http://www.mediafire.com/download.php?8ctnqp6iijvr64h"]H R Jothipala-Mal Pibidena.mp3[/URL] [URL="http://www.mediafire.com/download.php?j11tf2ij9v4ct44"]H R Jothipala-Mata Wasanawan.mp3[/URL] [URL="http://www.mediafire.com/download.php?i2dkv5wp3n0d3s5"]H R Jothipala-Me Gee Katadai.mp3[/URL] [URL="http://www.mediafire.com/download.php?jdj3arc9s0l44qf"]H R Jothipala-Me Jeewanaye.mp3[/URL] [URL="http://www.mediafire.com/download.php?p2zn9hyi3y1qw5e"]H R Jothipala-Mey Nonimena Diwi Gamane.mp3[/URL] [URL="http://www.mediafire.com/download.php?t9droqp8jq7my8h"]H R Jothipala-Nil Ahase-ori.mp3[/URL] [URL="http://www.mediafire.com/download.php?4ydds6ig4iiqo0w"]H R Jothipala-Oba Soya Ennam.mp3[/URL] [URL="http://www.mediafire.com/download.php?wtzb5p8dg5pjgr5"]H R Jothipala-Paya Ai Hinahenne.mp3[/URL] [URL="http://www.mediafire.com/download.php?2yym1q3dqzt"]H R Jothipala-Pera Agei Magei Kathandare.mp3[/URL] [URL="http://www.mediafire.com/download.php?d0omzqznkoi"]H R Jothipala-Saman Mal Piyalle.mp3[/URL] [URL="http://www.mediafire.com/download.php?z1d42lwlwwlw962"]H R Jothipala-Sara Sande.mp3[/URL] [URL="http://www.mediafire.com/?h69ro820t3pqvmh"]H R Jothipala-Seetha Mosam.mp3[/URL] [URL="http://www.mediafire.com/download.php?h5dvi80sm5tcmmc"]H R Jothipala-Sudehiniye Pidu.mp3[/URL] [URL="http://www.mediafire.com/download.php?zbv92mudzkqiznd"]H R Jothipala-Taj Mahalak.mp3[/URL] [URL="http://www.mediafire.com/?91zn2s897n9n5z4"]H R Jothipala,Anjaleen Gunathilake-Ma Prarthana.mp3[/URL] [URL="http://www.mediafire.com/?rw37a36z4pknwbw"]H R Jothipala-Chandana Allen Nala.mp3[/URL] [URL="http://www.mediafire.com/download.php?tbus38945o63ll0"]H R Jothipala-Durakathanayakin Mama Oba Amathami.mp3[/URL] [URL="http://www.mediafire.com/download.php?4v887wajf9yrk4j"]H R Jothipala-Pahan Tamba Yata.mp3[/URL][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom